කාලෙකින් එයත් එක්ක shopping || A loving gift || My diary shopping vlog || gift unboxing

Ойын-сауық

071-9462134 👈 contact us via whatsapp

Пікірлер: 209

  • @dm8627
    @dm86276 күн бұрын

    අයියා korea යන්න වගේ හදන්නේ.මටනන් හිතෙන්නේ එහෙම❤

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi60607 күн бұрын

    ලස්සනයි නංග, මල්ලි අදුරන්නත් බැ, ඔයා හරිම නිහතමානියි නංගා, බුදුසරණයි ඔයාලට

  • @dpt7062
    @dpt70627 күн бұрын

    Ayya godak wenas wela ne akki. 😊 Adura gannath bari wuna😁

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33247 күн бұрын

    ආදරණීය වීඩියෝ එකක් නංගි .ආදරෙයි .තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි !!❤❤

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f7 күн бұрын

    අපිත් කිසි දේකට නැකත් බලන් නෑ , කොටින්ම මට වෙලා කොලයක් වත් නෑ අම්මා , තාත්තා ඕවා විශ්වාස කරන් නෑ , මේ ලංකාවේ විතරයි ඔය ඔක්කොම දේවල් මේ රටවල ඕවා නෑ ,මේ යස අගේට ඒ මිනිස්සු දියුණුවේ හිනි පෙත්තටම ගිහින් ඉන්නේ .....

  • @user-hw5ub3dl4p
    @user-hw5ub3dl4p6 күн бұрын

    Lassanai nangi hamadama oyalage vlogs enakan thamai,balan inne,malliwa nan adurannath bari una ne,budusaranai dennatama❤❤❤❤❤

  • @anuruddhikasandeepani9932
    @anuruddhikasandeepani99327 күн бұрын

    Aiya රැවුල kapala kethai ane, wawanna ...

  • @Udayangani123
    @Udayangani1235 күн бұрын

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී මල්ලී .❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi12366 күн бұрын

    ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ආසාම විහිදියේ වීඩියෝ එකක් ❤❤ අනේ මල්ලි ගොඩාක් වෙනස් වෙලා ලස්සන වෙලා ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️👍👍👍👍🥰🥰🥰🥰

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge57556 күн бұрын

    අයියා ගොඩාක් වෙනස් වේලා අක්කේ...අදුරගන්නත් බැහැ....ලස්සන විඩියෝ එකක්....බුදු සරණයි අක්කේ ❤

  • @nimeshalakshani1343
    @nimeshalakshani13437 күн бұрын

    Eka parata kauda kiyala beluwa aiya wenas wela

  • @samadhiudeshika9335
    @samadhiudeshika93355 күн бұрын

    Aththatama ayyava aduraganna bari vuba me kawda kiyala godak vela balanhitiya😊

  • @user-ig9xz2zw2v
    @user-ig9xz2zw2v7 күн бұрын

    Oya harima wasanawnthi nangi sathuta niraturuwa labewa

  • @KavindiNavodya-u8h
    @KavindiNavodya-u8h2 күн бұрын

    Akka youtube channel එකකට හදන්න ඕන setting monavada dannavada

  • @Maduahi
    @Maduahi7 күн бұрын

    බිත්තර fridge ekt danwa nam wahanna puluwan bajanekt danna. Netham aliyen thiyanna.

  • @achaladesilva6132
    @achaladesilva61327 күн бұрын

    මල්ලි වෙනස් වෙලා අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤❤

  • @bestofme7
    @bestofme77 күн бұрын

    😮අදුරගන්න බෑනේ අයියව😮මං ඒත් බැලුවා කවුද කියලා 😅🤭

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta29007 күн бұрын

    Aiya wenas wela aiya koheda akki idala enne

  • @HansaniRajawardhana
    @HansaniRajawardhana7 күн бұрын

    Harima lassanai ada video akat.

  • @HirushiHiru-ym8ue
    @HirushiHiru-ym8ue5 күн бұрын

    Ayi akke ayiya raulayi kondeyi kapuwe mata ayiyawa adura gannath dariwu naa 😮❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi12366 күн бұрын

    අනේ ෆිජ් වීඩියෝ එක ගේන්න සුදු ඉක්මනට ❤❤❤❤

  • @user-kr1nz2ni2c
    @user-kr1nz2ni2c7 күн бұрын

    Ai aiya raula kpla..wens wel

  • @ShalikaIsuri
    @ShalikaIsuri7 күн бұрын

    Malli korean yannada hadanne nangi dala❤❤

  • @user-mp6qw7cd3z
    @user-mp6qw7cd3z7 күн бұрын

    Aiya koriya yanna neda inne 🥰♥️

  • @thakshiladulanjali7004
    @thakshiladulanjali70047 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤budu saranai .........................oyalt..........Adrei... .hamadamth............... Api.......... higurakgoda .........................😊😊😊😊

  • @IsharaMadushan-cr6ju
    @IsharaMadushan-cr6ju7 күн бұрын

    Ane kiuwata tharaha wenna epa nangi eyagen lebuna gift eka kiyala dala thibba nisa mn hithuwa nangige neda wena mama kenak avith kiyala belinnan me malline😊

  • @Vishmi122
    @Vishmi1227 күн бұрын

    කොරියාවේ යනවද අයිය

  • @ShaliniSewwandika
    @ShaliniSewwandika7 күн бұрын

    Anee nangi malli adurannath beri una 😮....

  • @dilsaduwarnakulasooriya4442
    @dilsaduwarnakulasooriya44427 күн бұрын

    Korean ynna nd hadanna aiya

  • @champikasudarshani6938
    @champikasudarshani69387 күн бұрын

    අදත් හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    ගොඩාක් ස්තූතියි .. ආදරෙයි

  • @chathubandara5059
    @chathubandara50597 күн бұрын

    අය්යා කොරියන්වත් යන්න ද අනේ?

  • @user-vm1rg6uj3f
    @user-vm1rg6uj3f7 күн бұрын

    Akki ayya kheda gihin hitiye e gana kiwwe nanii

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in7 күн бұрын

    Mata hitenawa malli koriean exam pass wela training ekata gihin neda aweee

  • @OshadiKavindiya
    @OshadiKavindiya7 күн бұрын

    Aiyawa adura gannath bari unane akki bs dennatama❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    Adarei nangaaa ❤️

  • @OshadiKavindiya

    @OshadiKavindiya

    7 күн бұрын

    @@mydiary8283 ♥️♥️♥️

  • @nisansalasmart115
    @nisansalasmart1157 күн бұрын

    අයියව අඳුරගන්න බැරි උනා අක්කියො ..ගොඩක් වෙනස් වෙලා .අදරෙයි අක්කියො ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    ආදරෙයි නංගා ❤️

  • @sandalisamaraweera-lm7vy

    @sandalisamaraweera-lm7vy

    7 күн бұрын

    Matath ehemai🤭

  • @samindunavodya8490

    @samindunavodya8490

    7 күн бұрын

    Mata denena විදියට ayya korean yanna wage hadanne. ඇත්තටම denaganna asai akke ayya mokadda karanna yanne . Api ඔක්කොම suba pathanawa hadawathinma ආශිර්වාද karanawa ayyage බලාපොරොත්තු ishta wenna kiyala ❤

  • @user-vf2mm7jm8w

    @user-vf2mm7jm8w

    6 күн бұрын

    ​@@mydiary8283whatsapp number eka dnnko akki

  • @PiumimaheshikaAluthgedar-ri9rg

    @PiumimaheshikaAluthgedar-ri9rg

    6 күн бұрын

    Ekane raula kapala

  • @dinushmihirani220
    @dinushmihirani2207 күн бұрын

    Dawasin dawasa diunuwenna labenna ona adari nangi budu saranai❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Adarei akkeeee

  • @Inkzu
    @Inkzu3 күн бұрын

    අයියෝ...හස්බන් කියනකොට බැලුවා කව්ද මේ අලුත් හස්බන් කියලා 😂 කෝ...ලස්සන රැවුල

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha12877 күн бұрын

    Embusy interview ynnda ?

  • @nethmisakunthala4323
    @nethmisakunthala43234 күн бұрын

    Akke eeka aluthma phone ekakda ? Nthnm 2nd hand ekakda ? Ane mth aluth phone ekak gnna hoynwa me dwswla..eekai

  • @mydiary8283

    @mydiary8283

    4 күн бұрын

    Aluthma ekk nangi

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara15117 күн бұрын

    Niyamai manika

  • @sewwandikanchana9145
    @sewwandikanchana91456 күн бұрын

    Aiyawa aduragnnath bari una akki godak wenas wela

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Ekaneee ❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh7 күн бұрын

    Taniyama kanawa neda api kela gilinawa duwe.❤❤❤❤

  • @TharanganiNethmini
    @TharanganiNethmini7 күн бұрын

    Aiya newei kiyala hithuwe akki...aduranna beha...

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Ekanee

  • @buddininalika6681
    @buddininalika66817 күн бұрын

    ආදරෙයි ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    😘😘😘😘😍

  • @Rashani_nav
    @Rashani_nav6 күн бұрын

    හැමදාම comment නොදැම්මට දාන හැම video එකක්ම බලනවා ආසාවෙන්❤...අයියා වෙනස් වෙලා 🙈

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Ekeneeeeeeee

  • @dilanialuvihare7321
    @dilanialuvihare73217 күн бұрын

    Godak lassanai.❤

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    Thank youu

  • @user-ly2hp6wx8n
    @user-ly2hp6wx8n6 күн бұрын

    අද අයියා ගොඩක්ම වෙනස් වෙිලා .ලස්සනයි බුදුසරණයි ඔයාලා දෙන්නාට.ලස්සන විඩියෝ එකක් .ඔයා විඩියෝ දානකන් බලාගෙන ඉන්නේ .මං ගොඩාක් ආසායි අක්කේ ඔයාගේ විඩියෝ බලන්න .පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤.ආදරේ

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි .. ආදරෙයි

  • @chanudipansiluni7999
    @chanudipansiluni79997 күн бұрын

    ආදරෙයි අක්කේ ❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    😘😘

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu7 күн бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤ හැමදම ආදරෙයි

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    ගොඩාක් ආදරෙයි නංගා ❤️

  • @NethmaSamadhi-hw8po
    @NethmaSamadhi-hw8po7 күн бұрын

    අයියෝ දෙයියනෙ අයියට මොකද්ද වෙලා තියෙන්නේ . වෙනස්ම කෙනෙක් වගේ දැන්

  • @Beautygirl4yy
    @Beautygirl4yy7 күн бұрын

    අයියා SI හරි amry හරි යන්නද හදන්නෙ අක්කි

  • @LovelyFencers-
    @LovelyFencers-7 күн бұрын

    අනේ නංගියෝ අපි මැදගම ඔයා ලස්සනටකතා කරනවා ❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Adarei akkee

  • @dgpdammikadimbulwala7193
    @dgpdammikadimbulwala71937 күн бұрын

    Adunaganna beri unaane me kauda baluva meya raula kapalane❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Ekane ❤️

  • @nilanthikavinodani9961
    @nilanthikavinodani99617 күн бұрын

    අනේ ඔයාගෙ hubby අද අදුන ගන්නත් බැරි උනා dear. අද hodai piliwelai. ආදරෙන් කියන්නේ නංගා.❤❤❤❤මටත් දොදොල් ටිකක ඕනේ. 500 g විතර.

  • @user-xb7cc7mv5t
    @user-xb7cc7mv5t7 күн бұрын

    Oyalage nakath kathawata nam math kamathi. thamanta wadak karanna puluwan welawa thamai hodama welawa.api ipadenne marenne welawal bala bala neweine. oyalage kathawata man ekagai

  • @kumaripathirana7192
    @kumaripathirana71926 күн бұрын

    බොහොම ස්තුතියි නංගී ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    ❤️❤️❤️

  • @chathudissanayaka2002
    @chathudissanayaka20027 күн бұрын

    මටත් අයියව අදුර ගන්න බැරි උනා.😊 අදත් ලස්සනයි වීඩියෝ එක, මන් ආසම ඔයාගේ කට හඩ අහන් ඉන්න😘💐

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි ❤

  • @Teehi_Reha
    @Teehi_Reha7 күн бұрын

    අක්කෙ පුලුවන්නම් fridge එකේ බිත්තර තියන් නැතුව ඉන්න ඒක හොද නෑ.❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q6 күн бұрын

    Math oyage vidio balanawa oya higurakgodata tawn ekata giya kiwa oyala koheda inne kiyala aye vidio eka ka kiyanna mokada API medirigiriye hebei man den inne videsa gathawela eth ape gewalwala ayata monawa hari kemak ona unoth oyalata kiyanna puluwan ne ekai❤❤

  • @DilshanKumara-tx4wz
    @DilshanKumara-tx4wz7 күн бұрын

    Aiya Job Ekkak karanawada Akke

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83517 күн бұрын

    මල්ලි ලස්සන වෙලා😂😂😂

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    🥲🥲🥲

  • @Beautygirl4yy
    @Beautygirl4yy7 күн бұрын

    අයියා ලස්සනයි දැන් ඉස්සරට වඩා

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt6 күн бұрын

    Comment nokarata nitharama oyage video dapu gaman blanawa❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Ane adarei

  • @hirunisathyanka6148
    @hirunisathyanka61487 күн бұрын

    Ane shoi akkige da babala❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Ane ne patiyo .mage akkage babala

  • @nijanicamathka5159
    @nijanicamathka51597 күн бұрын

    අයියා අදුරගන්නත් බෑ 🥺 හැබැයි ලස්සනයි ❤️ thanks akkiyo ❤

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    Adarei nangi ❤️

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs7 күн бұрын

    පුතා අද ලස්සනයි .බුදු සරණයි

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    ආදරෙයි ආන්ටි ❤

  • @user-rf9yv5dp7q
    @user-rf9yv5dp7q7 күн бұрын

    Adarei akki

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Adarei patiyo

  • @ViranjiShashikala-fw9zx
    @ViranjiShashikala-fw9zx3 күн бұрын

    ❤❤❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp7 күн бұрын

    Adatgodak lasaniy v8diyoaka malli raulakapala godak lasani bs

  • @VithanageLakmali-iq5th
    @VithanageLakmali-iq5th7 күн бұрын

    ❤❤❤❤

  • @WandurambaSchool
    @WandurambaSchool6 күн бұрын

    වේලපු බත් ෆිජ් එකේ දාන්න ඕනේ නෑ..බැදල හුලං වදින්නේ නැති වෙන්න බෝතල් කරලා එළියේ තිව්වට අවුලක් නෑ..අනිත් එක බිත්තර ෆිජ් එකේ දොරේ දාන්න එපා..දානවා නම් ඇතුලේ දාන්න..මොකද නිතර නිතර දොර අරිනකොට බිත්තර වල උෂ්ණත්වය වෙනස් වෙන නිසා එතකොට ඒවා කන එක හොද නෑ..ඇතුලේ තිබ්බහම එහෙම අවුලක් නෑ

  • @malshamadumali-ez9fw
    @malshamadumali-ez9fw7 күн бұрын

    Ane aiya wenas akkiyo

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    😇😇😇❤️

  • @malshamadumali-ez9fw

    @malshamadumali-ez9fw

    6 күн бұрын

    🤗🤗🤗🤗🤗❤️❤️

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o7 күн бұрын

    Ayya aduraganna bari una

  • @ChinthaGayaththri
    @ChinthaGayaththri7 күн бұрын

    Hi

  • @lileesha
    @lileesha6 күн бұрын

    කොල්ලෝ රැවුල කැපුවම පොඩි බබාලා වගේ නේ 😂❤ මගේ මෑනුත් රැවුල කැපුවම මාරම වෙනස් 😂❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Heeeee 😇😇😇😁owwww

  • @EnudhiPerera
    @EnudhiPerera7 күн бұрын

    දොරේ ෆෙශ්ම්ල්ක් තියන්න එපා. මොකද දොරට බර දාන්න එපා.. 3l ක් කියන්නේ බරයි..කාලයක් යද්දි තමයි දොරෙන් කූල් එක යන්නේ.. ෆිජ් හදන කෙනෙක් මටත් කිව්වේ සුදු.. මම කලින් දැම්මෙත් ඔහොම

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa61146 күн бұрын

    Malli godak wenas wela

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    ❤️😇

  • @sahantheekshana341
    @sahantheekshana3417 күн бұрын

    ❤❤

  • @tharikadithushi6595
    @tharikadithushi65957 күн бұрын

    Ayya korean ynnawathda hdnne akke ...training ekta ghinda awe

  • @shami7678
    @shami76787 күн бұрын

  • @rashupabasara4594
    @rashupabasara45947 күн бұрын

    අක්කෙ අයියා මොනවද කරන්නෙ

  • @tharushiimalka2489
    @tharushiimalka24896 күн бұрын

    Akke kud ee aiya

  • @chamathkaimashi1649
    @chamathkaimashi16496 күн бұрын

    Ekaparatama ayyawa aduragannath beri una🤭 Rewula kapala nisa wenas wela😊

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    ඒකනේ ❤️

  • @hsvlog2101
    @hsvlog21017 күн бұрын

    ❤️❤️❤️❤️

  • @wishmiirasha5092
    @wishmiirasha50927 күн бұрын

    අයියා රැවුල කපලා..කොන්ඩෙ කපලා...korean training ගියාද?

  • @dilukshikavindi1645
    @dilukshikavindi16457 күн бұрын

    Aiywa aduragnath beri una akkiyoo sathuten parissmin ina ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    Ekane patiyo

  • @kalupahana5131
    @kalupahana51316 күн бұрын

    Deiyane aiya 🧐🧐🧐🧐

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    😇😇😇

  • @lahirudimantha4205
    @lahirudimantha42057 күн бұрын

    Koo aiyge සැවුල😂

  • @malijayawardana5743
    @malijayawardana57437 күн бұрын

    Aiya job akak karanwada nangi wenas wela malli

  • @malijayawardana5743

    @malijayawardana5743

    6 күн бұрын

    Korean yanwada malli ape aiyath yanna enne

  • @amsanjeewa4254
    @amsanjeewa42543 күн бұрын

    Ratakaju 500k keeyada oyalage paththe

  • @LalithaAiragani
    @LalithaAiragani6 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @shamik123
    @shamik1237 күн бұрын

    Ayye army ekeda akke 🥰 adath lassnaii video eka

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    Ne patiyo ❤️

  • @bandulaboteju8984

    @bandulaboteju8984

    7 күн бұрын

    ​@@mydiary8283korean යන්න training ගියානෙ අයියා❤

  • @Charukapiumal
    @Charukapiumal7 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanichampica7887
    @ruwanichampica78877 күн бұрын

    අනෙ මම ඔයාගෙ Video වල Husband දැක්කදවසෙ ඉදලා බලාපොරොත්තු උන දෙයක් අද දැකගන්න ලැබුනා.හැමදාම ඔහොම ඉන්න කියන්න ලස්සනයි.අාදරෙට කිවිවෙ හොදෙ.ඔයාගෙ බිසිනස් දවසෙන් දවස දියුනුවෙන්න ඔින.අාදරෙයි බු.ස.

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි ... ආදරෙයි

  • @samankumaripremachandra9982
    @samankumaripremachandra99827 күн бұрын

    Nangi biththara fridge ekata danna epa ewage wishabeeja hugak wadi fridge damapuwahama ewa thawa wardanaya wenawa

  • @dulakitchen5249
    @dulakitchen52497 күн бұрын

    මල්ලි adunaganna bari una

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    ❤️❤️

  • @ImKAVI-lt6nr
    @ImKAVI-lt6nr6 күн бұрын

    අයියා රැවුල කැපුවට පස්සේ හරිම වෙනස් අක්කේ. මට අදුර ගන්නත් බැරි වුනා 😊❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    ඒකනේ නංගා ❤️

  • @samithkumara4365
    @samithkumara43657 күн бұрын

    අක්කල කෑම හදන්න කලින් රෙජිස්ටර් වුනාද මුලින්

  • @mydiary8283

    @mydiary8283

    7 күн бұрын

    ඔව් නංගි

  • @buddininalika6681
    @buddininalika66816 күн бұрын

    සුදෝ ඔයාලා ඔය බඩු ගන්න කඩේ කොහෙද තියෙන්නේ කියන්නකෝ.. කොයි හරියෙද.. කඩේ නම කියන්නකෝ.. හිඟුරක්ගොඩ ටවුම් ඒකේද.. අපේ මහත්තයාලාගේ අම්මලාටත් ඒකෙන් ගන්න කියන්න ඕනෙ.. එයාලාත් බඩු ගන්නේ එකවර.. හැබැයි දැන් ගන්න තැන හෙන ගිනි ගනන් හැමදේම... ❤❤

  • @mydiary8283

    @mydiary8283

    6 күн бұрын

    අහ් හිඟුරක්ගොඩ මැදිරිගිරිය පාරේ දිවුලන්කඩවල ඉස්කෝලේ ලග මහේශ් කියලා එකක්.... ඒ ලග කාගෙන් හරි අහන්න කියන්නකො මහේශ් කඩේ කෝකද කියලා

  • @buddininalika6681

    @buddininalika6681

    6 күн бұрын

    Thanks sudu ❤​@@mydiary8283

  • @MalshaniNilukshi-yb8yv
    @MalshaniNilukshi-yb8yv7 күн бұрын

    Raula kapala kathai aiya..🙄

Келесі