No video

ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය Sathnara | On Topic with Hasitha Wijewardena

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#Flight #SriLanka #HasithaWijewardena #ontopic

Пікірлер: 1 000

  • @rushmusicofficial6140
    @rushmusicofficial61402 жыл бұрын

    මොනා කියන්නද කියලා හිතාගන්න බෑ අපේ රටේ මේ වගේ වයසින් Pilot කෙනෙක් වෙන්න පුළුවන් කියලා දැනගත් අද. මොනා උනත් මාරම සතුටුයි.මගේ වයසෙ Pilotලත් ඉන්නව නේ. 😊🥰

  • @ungabunga301
    @ungabunga3012 жыл бұрын

    Well done පොඩ්ඩි ❤ . ටික් ටොක් එකේ ඇග පෙන්නන් දගලන මෝඩ කෙල්ලො ලැජ්ජ වෙන්න ඕන මේව දැකල.. ආඩම්බරයි නංගි ඔයා ගැන

  • @kasiyaanimationstudio6691

    @kasiyaanimationstudio6691

    2 жыл бұрын

    අනිවා

  • @premlalkarunarathne8841

    @premlalkarunarathne8841

    2 жыл бұрын

    Great Weldon

  • @harshanirajapaksha9284

    @harshanirajapaksha9284

    2 жыл бұрын

    👍👍👍

  • @sudeshactionfilm6547

    @sudeshactionfilm6547

    2 жыл бұрын

    Aniwa

  • @UnKnOwN-tc4dd

    @UnKnOwN-tc4dd

    2 жыл бұрын

    Hmm

  • @hesh7746
    @hesh77462 жыл бұрын

    අවුරුදු 19 ක් වෙලත් Driving license එකවත් නැති මම 😪😪😪😒

  • @dragonbot7356

    @dragonbot7356

    2 жыл бұрын

    මන් අවුරැදු 18 දි licence එක මට ගන්න ඔන කිවිවහම ගෙදරින් කිවිවා පොඩි ලමයින්ට දැන්ම licence ඹන නැ කියලා. ඒක දෙමවිපියන්ගෙ හැටි තමයි.

  • @gotravel3674

    @gotravel3674

    2 жыл бұрын

    Pilot licence ගන්න ලක්ෂ 80ක් විතර වියදම් කරන්න හැම දෙමව්පියන්ටම අමාරුයි සහෝදරයා

  • @jetrider1367

    @jetrider1367

    2 жыл бұрын

    @Second lyrics ලක්ස 80 ක් වියදම් කරාට ඒක හොයාගන්න මාස 2 ක් 3 ක් යයි.

  • @yapa662

    @yapa662

    2 жыл бұрын

    @@gotravel3674 බයිල කියවන්න එපා. දන්න දෙයක් කියන්න. Privat pilot licen එක ගන්න ලක්ෂ 8ක්වත් යන්නෙ නෑ.

  • @nevindukalhara8187

    @nevindukalhara8187

    2 жыл бұрын

    මට අවුරුදු 22යි😂 ඒ ටිකම තමයි

  • @devikafernando5936
    @devikafernando59362 жыл бұрын

    Tik tok පිස්සු නටන මෝඩ කෙල්ලො මේ වගේ දේවල් බලන්න ඕනෙ. පොඩි කාලෙ ඉදන් වගකීමක් අරන් බය නැතුව තමුන්ගෙම හීනයක් තියාගෙන ඒකට යන්න ඕනෙ කියල හිතන් ඉන්න කෙල්ලො ජීවිතේටවත් ඔය tik tok එකට ජීවිතේ දිය කරගන්නෙ නැහැ.

  • @chiranjayathu8989
    @chiranjayathu89892 жыл бұрын

    යකඩ කෙල්ලෙක්..ලංකාවට ආඩම්බරයක් ..සුබපැතුම් දුවේ..🇱🇰💞🇱🇰

  • @_dilamaths_21_56
    @_dilamaths_21_562 жыл бұрын

    ලංකාවේ තියෙන ඒකාකාරීත්වයෙන් out ගියපු කෙනෙක්...ඇත්තටම වෙන්න ඔන දේත් මේකමයි...මෙතනට ගොඩක් අයට එන්න අමාරූ ධාරිද්‍රතාව....helps තියෙනවා නම් ලංකාව කියන්නේ අසාමාන්‍ය වැඩ්ඩොන්ගෙ රටක්❤️‍🔥

  • @dunuhappiness1612
    @dunuhappiness16122 жыл бұрын

    අවුරුදු 17 කෙල්ලෙක් ලංකාවේ ගොඩාක් සතුටුයි ආසාව තියෙනවානම උනාන්දුව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැ සුභ පතනවා නංගී ඔයාට බුදු සරණයි 😍😍

  • @binuri5131

    @binuri5131

    2 жыл бұрын

    මුදලුත් තියනවනම් කියනඑකත් කමෙන්ට් එකට add krnna

  • @ruwinduayesh1059

    @ruwinduayesh1059

    2 жыл бұрын

    මුදල් කියන එකත් දාන්න ඕකට 👍

  • @Imasha_Welivita

    @Imasha_Welivita

    2 жыл бұрын

    @@binuri5131 ඔව්😁

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    සල්ලි නැති නිසාම පුංචි කාලෙ මම දැකපු හීන නම් බොදවුනා.. මේ සහෝදරිය ඒ අතින් වාසනාවන්තයි. ඒ වගේම දක්ෂයි. යහපතක්ම වේවා ඔබට !

  • @Hirusha_

    @Hirusha_

    2 жыл бұрын

    ehema hithanna epa bro . oyage thanama thamai mamath inne eeth gamak gahala ee deewal kawada hari aragamu

  • @user-vo8ko6mm1t

    @user-vo8ko6mm1t

    2 жыл бұрын

    @@Hirusha_ ගොඩක් ස්තූතියි සහෝදරයා ඔබේ ඒ වචන වලට. ඔයාගෙ හීනත් දවසක නිසැකවම ඉටු වේවා! තෙරුවන් සරණයි!

  • @TheGreatestOfAllTime_444

    @TheGreatestOfAllTime_444

    Жыл бұрын

    ඔව් සල්ලි තිබ්බා නම් ලේසියෙන් ම ගොඩ දාගන්න පුළුවන් හීන ගොඩාක් තිබ්බා හිතේ. ඒත් දැන් නිදහස් අධ්‍යාපනයෙන් පාරක් හදාගන්න මහන්සි වෙනවා . කවදාහරි හරියන්න ඕන අමාරුවෙන් ජීවිත ගොඩ දාගන්න කට්ටක් කන හැමෝටම 💫

  • @nethuallpositive

    @nethuallpositive

    9 ай бұрын

    Oya dan unath parakku na neda? Wayasa kiyada? Meke age limit 18-65 mn danna tharamata

  • @shanakafernando4317

    @shanakafernando4317

    7 ай бұрын

    සල්ලි තමයි බන් හැමදේටම...✋🏼

  • @biwanshemalka
    @biwanshemalka2 жыл бұрын

    ආස හිතෙනවා අපේ රටේ අපේ නංගි කෙනෙක් කරපු මේ හපන්කම ගැන. ඔබට ජය වේවා !!!

  • @j_force.90
    @j_force.902 жыл бұрын

    හොද තීරණයක් හැබැයි A/L කරන්නේ නැතුව degree එකක් කරපු එක👍. මමත් ඔය වයසේ A/L කරන්න අරන් නස්තාර් වෙලා ඉන්නේ 😂😂💔

  • @dionshash1748

    @dionshash1748

    2 жыл бұрын

    Hard work is the best 🙄🙄🙄🙄

  • @dionshash1748

    @dionshash1748

    2 жыл бұрын

    @B 2 T 2 S yeah sure 😘😘😘😘

  • @dionshash1748

    @dionshash1748

    2 жыл бұрын

    මගුල තමා හොද🤣🤣🤣🤣🤣🤣🤣

  • @rashinirajapaksha3721

    @rashinirajapaksha3721

    2 жыл бұрын

    😂😂💔

  • @dulanshehanka8123
    @dulanshehanka81232 жыл бұрын

    සල්ලි සහ කැපවීම තියෙනවනම් අදකාලෙ ඕනම dream එකක් හැබෑකරගන්න පුලුවන් ..

  • @user-tn7ii4gg1y

    @user-tn7ii4gg1y

    2 жыл бұрын

    Kapaveema api kageth thiynawa ..salli nathi akana aula

  • @Navisath

    @Navisath

    2 жыл бұрын

    Sampurna aththa

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    2 жыл бұрын

    Salli on nedd

  • @Navisath

    @Navisath

    2 жыл бұрын

    @@hirusenevirathna6737 salli nathuwa kohomada brother AL nathuwa pilot course karanne

  • @judeperera8175

    @judeperera8175

    2 жыл бұрын

    @@Navisath mekath SITAM eke MBBS denawa wage wedak. No need educational qualifications to join. Need only money.

  • @hardiktailit8896
    @hardiktailit88962 жыл бұрын

    ඔයාට දුර ගමනක් යන්න දුවේ ඔයාට සුභ පැතුම්

  • @madu9831
    @madu98312 жыл бұрын

    සල්ලි තිබ්බ පලියටම බෑ ඉතිං කැපවීම,උනන්දුව ඕනේ.ඒ ළමයගේ වයසට අහසම අල්ලලා♥️ සුභ පැතුම්

  • @yenulineha9086

    @yenulineha9086

    Жыл бұрын

    aththa

  • @jayanimakemendi7472
    @jayanimakemendi74722 жыл бұрын

    Sathnara අක්කි මගේ හොදම යාලුවෙක්. එයා දැන් මේ පාර dancing කරලා පායින් පත් මංගල්‍යකට ලෑස්ති වෙනවා. හැම දේම හොදින් කරගන්න මන් එයාට wish කරනවා. All the best & Good luck akki ♥️♥️🌹

  • @anjalieperera1945
    @anjalieperera19452 жыл бұрын

    Proud of you nanga. Keep the srilankan flag and our familian flag flying high 💙🤍💙🤍

  • @Anjana1762
    @Anjana17622 жыл бұрын

    අවුරුදු 20 වෙලා ල්‍යිසන් මුකුත් නැතුව ,A/L මැත්ස් ගොඩ යන්න දගලන අහින්සක මම 😭😭

  • @Crush-qe8gb

    @Crush-qe8gb

    2 жыл бұрын

    Mamat 🥺🥲😂

  • @thanujikalanika8485

    @thanujikalanika8485

    2 жыл бұрын

    Math 😁

  • @ravindusenavirarthna9512

    @ravindusenavirarthna9512

    2 жыл бұрын

    Mmth

  • @bu4771

    @bu4771

    2 жыл бұрын

    2nd shy😪

  • @slgaming4117

    @slgaming4117

    2 жыл бұрын

    oka ata arala foundation ekek degree ekak karapan.. privet.. mona huttak da

  • @imashavidanage
    @imashavidanage2 жыл бұрын

    ලොකු ගමනක් යන්න ලැබේවා කියලා සුභ පතනවා සහෝදරියට..❤️

  • @dscott865
    @dscott8652 жыл бұрын

    ලංකාවේ ගොඩක් එවුන්ට කවුරු හරි මොකක් හරි කරනවා දැක්කොත් ඒකම කරන්න ඕන 😂👍

  • @fvcksnketube4980

    @fvcksnketube4980

    2 жыл бұрын

    Me lankava ne😅

  • @spcreation5296
    @spcreation52962 жыл бұрын

    රටට ආඩම්බරයක් ..❤️😍 සුභ අනාගතයක් 😍

  • @CWCW.
    @CWCW.2 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ

  • @shehanperera5636
    @shehanperera56362 жыл бұрын

    She will become a great pilot in the future as well as she will be a proud in our country. I wish her to achieve her future aims❤️‍🔥

  • @thisulwickramarachchi2380

    @thisulwickramarachchi2380

    2 жыл бұрын

    Yep but here in SL to be a pilot for sri lankan airlines it ain't easy coz most pilots get there thru political contacts

  • @mdh5961
    @mdh59612 жыл бұрын

    Wow ලස්සණ රුවැත්තියක්,ආඩම්බරයි දියණිය ඔබ මුලු මහත් තරුණ දියනියන්ට පෙන්නවන ඉතාම විශිෂ්ටතම,අග්‍රගණයේ රැකියාව ගැන හරිම ආඩම්බරයි.හිත ශක්තිමත්නම් කරන්න බැරි දෙයක් නැහැ.අපේ ත්‍රිවිධ හමුදාවේ,පොලිසිය වැනි තවත් විශිෂ්ටතම රැකියාවල නියුක්ත අපේම සහොදරියන් සහ දියනියන්ට හිස නමා ආචාර කරනවා.ඔබ වැනි එඩිතර දියනියන් තවත් බිහිවේවා කියා පතමි.

  • @tinula
    @tinula2 жыл бұрын

    Short and sweet very nice clip by smart person, Hasitha. his programs are always very nice. good luck.

  • @metildathamara1143
    @metildathamara11432 жыл бұрын

    මට නම් හරිම සතුටුයි අරමුණනට යන්න ජය වේවා ජේසු පිහිටයි ❤❤❤👍👍👍

  • @karokehubsl1136
    @karokehubsl11362 жыл бұрын

    සල්ලි තියෙනවනම් මටත් ගන්න තිබුනා Flight Licence එක.. ඒ උනාට මං ගන්නවා කොහොම හරි බිමින් යන්න පුලුවන් හැම Licence එකක්ම..

  • @damithmadhusanka5419
    @damithmadhusanka54192 жыл бұрын

    යුද්දේ ඉවර වෙනකොටත් මං 5 වසරේ😂....දැන් වයස 22 මට.ගනන් හදලා බැලුවොත් යුද්දෙ ඉදර වෙනකොට මේ නංගි 1 වසරේ. වාව් එච්චර හොද මතකයක්🙄

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv Жыл бұрын

    බුදුසරණයි ගොඩක් අඩම්බරයි දුවේ ඔයා වගේ දක්ෂ ළමයි අපේ රටේ බිහි වීම තිස්තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරගන්න ඕන 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @shasha-x8r
    @shasha-x8r2 жыл бұрын

    She is very barave determinded girl..at that age as a pilot...she is great..All the very best from our heart for your great future....Budusaranai...❤🙏

  • @harshabandara4944
    @harshabandara49442 жыл бұрын

    මිල මුදල් ප්‍රශ්න නිසා ගොඩාක් හීන බොද උනා සල්ලි තියෙනවානම් මේ දේවල් ලේසි තමයි 😞😞

  • @nethuallpositive

    @nethuallpositive

    9 ай бұрын

    Salli thiyana kenekta karana eka loku deyak nam newei..Salli thibba paliyata lesii na..

  • @achalabandaranayake5846
    @achalabandaranayake58462 жыл бұрын

    Wishing her all the best on her future. Truly talented…

  • @Kavee20Nsl
    @Kavee20Nsl2 жыл бұрын

    කවුරු උනත් හරිම සතුටුයි..ජයෙන් ජය.. මගෙත් ආසාවක්.. 🥰

  • @cccbsu249
    @cccbsu2492 жыл бұрын

    බුදුසරණයි දුවේ ගොඩාක් සතුටුයි

  • @Realeye66
    @Realeye662 жыл бұрын

    Excellent, thank you

  • @shenalgardiwasam8108
    @shenalgardiwasam81082 жыл бұрын

    සල්ලි තිබුණ පලියට ඕනේ මෝඩයෙකුට pilot කෙනෙක් වෙන්න බෑ. මේ license aircraft එකක් fly කරාට විතරක් ගන්න බෑ. ඒවට aviation සම්බන්ධ විෂයන් කිහිපයක් යටතේ වෙනම විභාග තියෙනවා සිවිල් ගුවන්සේවා අධිකාරියේ. මේ ppl එකට විතරක් පැය 6ක් exams තියෙනවා. තව ඉංග්‍රීසි කථන හැකියාව ටෙස්ට් කරනවා. ඒක fail උනොත් කොහොමත් license එක දෙන්නේ නෑ. අනික දැන් srilankan airlines එකේ ගුවන් නියමුවෙක් වෙන්න අමතර සුදුසුකමක් විදිහට bachelor's degree එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. Copied from the comment section-

  • @thisulwickramarachchi2380

    @thisulwickramarachchi2380

    2 жыл бұрын

    Still u won't be able to get into sri lankan airlines coz here is sl there r like 400 pilots with licence & all requirements fulfilled but still no jobs coz the pilots who get into sri lankan airlines get there thru political contacts

  • @siripaladeemalsha9781

    @siripaladeemalsha9781

    2 жыл бұрын

    අනිවා....

  • @kavi424

    @kavi424

    2 жыл бұрын

    Owat ynna english thithtm oni ne

  • @kreetha4601
    @kreetha46012 жыл бұрын

    සුබ පැතුම් ජේසු පිහිටයි ❤👍

  • @CMBaero
    @CMBaero2 жыл бұрын

    මගේ හීනෙත් ඕක... මාත් AL කරල next year එන්වා😍😍❤

  • @rxndxm_mf861

    @rxndxm_mf861

    2 жыл бұрын

    Math😊❤

  • @senarathpre3684

    @senarathpre3684

    2 ай бұрын

    ❤❤

  • @battlegroundplayer9139
    @battlegroundplayer91392 жыл бұрын

    මගෙත් එකම හීනය pilot කෙනෙක් වෙන්න මාත් අනිවාර්යයෙන් sri lanka youngest ppl holder වෙනවා 👮️ අක්කාට බුදු සරනයි ඉක්මනටම air line එකේ ATPL Licens එකත් හම්බ වෙන්නම ඔනා

  • @themiyashevon8428
    @themiyashevon84282 жыл бұрын

    Proud of you, my dream is also to join aviation industry but not as a pilot but as a cabin crew member ❤️✈️🌍

  • @induwaradineth4942

    @induwaradineth4942

    Жыл бұрын

    ❤️🔥

  • @themiyashevon8428

    @themiyashevon8428

    Жыл бұрын

    @@induwaradineth4942 💕

  • @upalidharmapala2180
    @upalidharmapala21802 жыл бұрын

    Thanks to Hasitha,for the reporting. Good luck....Go ahead.....

  • @pasindu255
    @pasindu255Ай бұрын

    පෝඩි කලේ ඉදන් අසාවේන් යන්නහිතාන් හිටපු තැනට යන්න බැරි වුනා.😔එත් මගේ වයස කේනේක් එ තැනට ගියා කිව්වම එන්නේ වෙනම සතුටක්. ❤

  • @herathchandra4082
    @herathchandra40822 жыл бұрын

    වාසනාවන්🌷❤👍🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! 🙏ඔබ රටට දැයට ආදර්ශමත් දරුවෙක් good luck දුව !!!

  • @sajinidhanapala5902
    @sajinidhanapala59022 жыл бұрын

    සුභ පැතුම් නoගී බුදුසරණයි ජේසුපිහිටයි පරිස්සමෙන් කල්පනාවෙන් හැමදාමත්ම ආදරෙන් ජීවිතේ දිනන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️😊😊😍😍😘😘🌍🌍

  • @user-fu7kr6yg8z
    @user-fu7kr6yg8z2 жыл бұрын

    Excellent, Real Education

  • @kuwait1609
    @kuwait16092 жыл бұрын

    පුංචි ගුවන් නියමුව waraya ඔබ ඔයා කර උත්සාහය ගැන මම ප්‍රශංසා කරනවා ගුවන් ගතවන විට ඔයාට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ඔබට බුදුසරණ ශක්තිය ධෛර්යය ලැබේවා gesa පිහිට ලැබේවා කුවේට් disna නිතර ගුවන් ගමන් ආ මගෙන් ඔබට සුභ පැතුම්

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf2 жыл бұрын

    මගෙත් දැන් මේක හීනයක් වෙලා.... ඒ හීනෙ කොහොමහරි හැබෑ කරගන්න ඕනි.... pilot කෙනෙක් වෙන්න තියෙන්න ඕනි සුදුසුකම් මොනාද කියල ඒ ගැන දැනුවත් කෙනෙක් කියන්න..... 😇

  • @deshan_c_rathnayaka
    @deshan_c_rathnayaka2 жыл бұрын

    2003 ම ඉපදිලත් අපි තව ඉස්කෝලෙ යනවා 🥲

  • @dlakmini338
    @dlakmini3382 жыл бұрын

    Good luck.. menika. . I wish you for great future.. 🙏❤️❤️

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q Жыл бұрын

    රටටම ආදර්ශයක් වෙමින් හොද දීරීයදුවේක් ජයවේවා.. ♥️බුදු සරණයි 🙏🙏🙏

  • @prabhaathprabhaath7715
    @prabhaathprabhaath77152 жыл бұрын

    සුබපැතුම් නංගී

  • @namindukithmina5696
    @namindukithmina56962 жыл бұрын

    This us my dream ❤️‍🔥

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69952 жыл бұрын

    උත්සාහය ආසාව දෙකම තියනවානම් ඉක්මනින් ඒ අරමුණ ජය ගන්න පුළුවන් මම හරිම ආඩම්බර හැඟීමකින් කියනවා අපේ රටේ කාන්තාවක් ඊට වඩා ඇය ලාබාලම වයස ඇයට මම සුබ පතනව ඉදිරියට ඒ අරමුණු කරා යන්න සක්තිය ධෛර්ය ලැබේවා පරෙස්සමින් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @rl4you369
    @rl4you3692 жыл бұрын

    Very nice Aim high fly high let’s go see the northern lights God bless you

  • @chanakacmb9933
    @chanakacmb99332 жыл бұрын

    සුභ පැතුම් 🎖✈️

  • @eye8252
    @eye82522 жыл бұрын

    Wise individuals live with the least needs until meeting the sure death.

  • @RJ-xe6dq

    @RJ-xe6dq

    2 жыл бұрын

    Do you believe me if I said what you said is one of the reasons why our country is still a developing country

  • @yenulineha9086

    @yenulineha9086

    Жыл бұрын

    @@RJ-xe6dq truth!!!

  • @buddhimashalintha3982
    @buddhimashalintha39822 жыл бұрын

    Congtartulation....All the best...great pilot💚💚💚💓💓💓💓budusaranai

  • @pushpahonor983
    @pushpahonor9832 жыл бұрын

    බුදු සරණයි අනාගතය සාර්ථක වේවා බුතේ දිර්ඝ ආයු ලැබේවා !!!!!🌹🌹🌹🌹🌹💐💐💐🇱🇰

  • @lasachandima
    @lasachandima2 жыл бұрын

    ජයවේවා

  • @prasannasajith1776
    @prasannasajith17762 жыл бұрын

    නියමයි

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 Жыл бұрын

    ගොඩාක් අය කමෙන්ට් කරලා තියෙනවා සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන් කියලා...එත් එ ලමයට තිබ්බා ඕන නම් දෙමාපියන් ගේ සල්ලි වලින් කකා බිබි ඉන්න..ඒත් එයා අබියෝගයක් අ‍රගෙන මේ දේ කරලා තියනවා...ඒක අගය කරන්න...welldone sister♥️

  • @dammika1398
    @dammika13982 жыл бұрын

    අනේ හදවතින්ම සුභ පතනවා පුංචි කෙල්ලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩාක් ආඩම්බරයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nisanthilakmali7300
    @nisanthilakmali73002 жыл бұрын

    කොහොම වෙතත් ගොඩක් ආඩම්බරයි ❤❤❤❤

  • @samithriasalage3501
    @samithriasalage35012 жыл бұрын

    What lies’ my son did his PPL in Sky Line Aviation when he was 15 years of age when we were in Sri Lanka.when he was by16 years he completed it.But I wish all the best for this young pilot.

  • @aeroclef

    @aeroclef

    2 жыл бұрын

    This is the the youngest “Female” Private Pilot’s Licence Holder in Sri Lanka. By Law you need to be 17 years old (girl or boy) to hold a Private Pilot’s License in Sri Lanka regardless of which age you start at.

  • @kwtkwt6989
    @kwtkwt69892 жыл бұрын

    තෙරැවන් සරනයි අාඩම්බරයිි සියලුම දෙවියන්ගේ පිහටයි

  • @sajeewafernando5949
    @sajeewafernando59492 жыл бұрын

    Well Done දුව. Wish You All Da Best ❤️👌

  • @Travel_with_RJ908
    @Travel_with_RJ9082 жыл бұрын

    සුභපැතුම් ❤❤❤❤ හැකියාවයි ආසාවයි කැපකිරීමයි විතරක් තිබිල මදි සල්ලිත් තියෙන්න ඕන

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe80412 жыл бұрын

    දැන් ලංකාවේ බොක්කල බොක්කිල තරගෙට ppl කරන්න යන්නෙපා මෙවා දැකලා..ඔව කරල පිටරට යන්නත් බෑ..ලංකාවේ එයාලයින් එකටම තමා ජොයින් වෙන්න ඕනි.500 ක් විතර cpl එක කරලත් එලියෙ ඉන්නව..ඒ නිසා හොදට සල්ලි තියෙනව නම් සහ එයාලයින් වල ලොකු ලොක්කො අදුරනව නම් විතරක් ඔවා කලාට කමක් නෑ..චැනල් වලින් පෙන්නන හැම සිහිනෙටම යන්න හැමොටම බෑ..ඒ නිසා o/l වලින් පස්සේ A/l නොකර ඔව කරන්න යනව නම් තව පොඩ්ඩක් industry එක ගැන හොයල බලල යන්න..නැත්‍තන් අපරාදේ තරුණ කාලේ

  • @yenulineha9086

    @yenulineha9086

    Жыл бұрын

    atpl thiyenawanm airline ekakata join wenna puluwan

  • @lakshithavlogs
    @lakshithavlogs2 жыл бұрын

    සුභ පතනවා ඔබට

  • @salmaishak7249
    @salmaishak72492 жыл бұрын

    Good luck nangi.. may God bless you always

  • @Don-tj3pb
    @Don-tj3pb2 жыл бұрын

    ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 Sapthara 👍👍👍

  • @ryanpussadeniya7708
    @ryanpussadeniya77082 жыл бұрын

    සල්ලි තිබ්බනම් හීන ළග පාත🙂

  • @samarasamara8951

    @samarasamara8951

    2 жыл бұрын

    ඇත්තක් බ්‍රෝ

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam48142 жыл бұрын

    Athatama, oyage sihinaya, deviyan oyawa fellw kara....congratulations 💖💖💖💖

  • @rithushilove3787
    @rithushilove37872 жыл бұрын

    දුව ගොඩක් සතුටුයි ඔයා ගැන. ඉතින් ඔයාට සුබ අනාගතයක්. ❤️❤️🌹🌹👍👍👌👌🙏ජේසු පිහිටයි ඔයාට 🇱🇰

  • @sandunitharuka6423
    @sandunitharuka64232 жыл бұрын

    💯❤

  • @kiwo1054
    @kiwo10542 жыл бұрын

    Some of these comments explains why Srilanka has been a developing country for so long.

  • @dwayne1180
    @dwayne11802 жыл бұрын

    very powerful and talented girl

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla2 жыл бұрын

    Well done Sathnara, God bless you

  • @Sudeshi2003
    @Sudeshi20032 жыл бұрын

    කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ.මේ පිළිබඳ විස්තර දැන ගන්නෙ කොහොමද

  • @sachindinisanga7208
    @sachindinisanga72082 жыл бұрын

    අති විශිෂ්ටයි ❤️❤️❤️

  • @sanjunissnla7880
    @sanjunissnla7880 Жыл бұрын

    බුදුසරණයි සියළුම. දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @durangimendis3243
    @durangimendis32432 жыл бұрын

    Well done sathnara nangi so proud of you

  • @sh.nall97
    @sh.nall972 жыл бұрын

    ❤️

  • @closertojesus3767
    @closertojesus37672 жыл бұрын

    Proud of you familian😇💯🙌 Let us keep the blue & white flag flying high GLORY BE TO GOD ALONE !

  • @arunasenanayaka1247
    @arunasenanayaka12472 жыл бұрын

    niyamai nangi

  • @alwaysallthingsfan8718
    @alwaysallthingsfan87182 жыл бұрын

    When I said I wanted to get a license at the age of 18, I was told at home that small children are not licensed now. That's how parents are.

  • @hiranyawijesekara5206

    @hiranyawijesekara5206

    2 жыл бұрын

    True bro 😂😂

  • @alwaysallthingsfan8718

    @alwaysallthingsfan8718

    2 жыл бұрын

    @@hiranyawijesekara5206 😪🤒

  • @sudassithero3610
    @sudassithero36102 жыл бұрын

    🙏☸️Jayawewa 🌹 sapnaara❤️ budusaranai.☸️🙏

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana34052 жыл бұрын

    Congratulations 🎊 👏 💐

  • @MediatvSriLanka
    @MediatvSriLanka2 жыл бұрын

    very interesting

  • @vimukthidevthilina4113
    @vimukthidevthilina41132 жыл бұрын

    මමත් SKYLINE Aviation Academy එකෙන් අවුරුදු 16 වෙද්දී (2017) පලමු ගුවන් බලපත්‍රය අර ගත්තා... මම කියන්නෙ සල්ලි තියෙනවා නම් ඕනම වයසකදි ගන්න පුලුවන්... ( congratulations Santhnara ) From Vimukthi Devthilina ( Sl wings Aviation )

  • @miururukshan8436

    @miururukshan8436

    2 жыл бұрын

    Supirine 😀Ayyata keeyak wiyadam unada?

  • @rxndxm_mf861

    @rxndxm_mf861

    2 жыл бұрын

    Ayye mata kiyannako spl, ppl, cpl, atpl, ir, mer okkoma walata keeyak giyada kiyala? Mewata loan ganna puluwanda?

  • @BIT-w5z

    @BIT-w5z

    2 күн бұрын

    Aiya kiyak vithara viyadam unada oyata?

  • @hudsonanuhas3968
    @hudsonanuhas39682 жыл бұрын

    ජය වේවා 👍💓💓👍

  • @thesword2621
    @thesword26212 жыл бұрын

    අදුරන ඒවියේශන් එකක්, බැලින්නම් සත්නාරා අක්කි නෙ,❤️‍🔥❤️‍🔥❤️‍🔥 god bless you sister

  • @nadishkamanoj8844
    @nadishkamanoj88442 жыл бұрын

    අපිටත් ඉතින් හැකියාව තියෙනවා අත දෙන්න තමා කව්රුත් නැත්තේ

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    😂😂

  • @bat_ma.n_5599
    @bat_ma.n_55992 жыл бұрын

    Piloting gana ahana ayata me comment eka.. pilot institute lankawe thiynw.. AAC, lakwin, sakuraii.. eyalawa internet eke search krla numbers hoyagen ppl ekt apply krnna Al's one na oneema degree ekakin airline ekakt join wenna puluwan.. ol maths..science and English c passes thiynwnn echcharai ppl ekat apply krnna puluwan Lankawe krnwann ppl eke idala anthima atpl frozen wenaknm krmna yane laksa 80k withrai There are more but hope this would be enough to start your caree.. never let your dreams down♥️

  • @queenavril3751

    @queenavril3751

    2 жыл бұрын

    Sri lankan airlines join wenna nm A/l and degree ekak aniwa balanawa

  • @bat_ma.n_5599

    @bat_ma.n_5599

    2 жыл бұрын

    @@queenavril3751 memai Als or a degree e nisa deken ekak krla thiynwnn prashnayak naa eth Sri Lankan ma try krnne ntbuw experience hadagnna wena podi airline wla fly krna eka hodai 🙂♥️

  • @hasinduindusara1878

    @hasinduindusara1878

    2 жыл бұрын

    @@queenavril3751 sri lankan eken ganne na experience nathuwa😂🙄

  • @queenavril3751

    @queenavril3751

    2 жыл бұрын

    @@hasinduindusara1878CPL eken karanne 200/180 flying hours complete karana eka. Eka complete karala license gaththata passe ona airline ekakata apply karanna puluwan. Hbi usa,uk wage country ekaka ehema mulinma chance ekak labaganna amarui. Sri lankan apply karanawa nm eyala balaporoththu wena qualificationswalin hodatama qualified wela inna eka thmi hoda. Mkda competition eka wadi.

  • @techwithreshaaz2862
    @techwithreshaaz28622 жыл бұрын

    proud of you akki

  • @nirongajanayaka171
    @nirongajanayaka1712 жыл бұрын

    Well done....❤👍🤩

  • @kavishkamilinda4901
    @kavishkamilinda49012 жыл бұрын

    මටත් තාම 16 වයස මාත් කවද හරි pilot කෙනෙක් එවනව මයි💪💪.

  • @w.l.cfernando7689

    @w.l.cfernando7689

    2 жыл бұрын

    Aniwa..math❤❤

  • @music-vx8sk

    @music-vx8sk

    2 жыл бұрын

    Math

  • @gamagelakshi5714
    @gamagelakshi57142 жыл бұрын

    කැපවිම උනන්දුව උත්සාහයේ ප්‍රතිඵලයකි නුබ ජය වේවා නැගනියනි

  • @Sudeshi2003
    @Sudeshi20032 жыл бұрын

    All the best Akke.

  • @namalsulochana2269
    @namalsulochana22692 жыл бұрын

    Good job 👏

  • @jayasinghewijesinghe7989
    @jayasinghewijesinghe79892 жыл бұрын

    plan ekata nagina welawe hasithayage mune lassana.....

  • @onwayfoodasmr
    @onwayfoodasmr2 жыл бұрын

    ආසාවක් තිබ්බට කරන්න වෙන්නෙ නැ course එක සම්පූර්ණ කරන්න ලක්ෂ 60ක් ඕනේ 🥺

Келесі