Sasara Bandeemak (සසර බැඳීමක්) - Manej Sanjaya (Official Music Video)

Ойын-сауық

Sasara Bandeemak (සසර බැඳීමක්) - Manej Sanjaya (Official Music Video)
Connect with Echo Entertainment:
👉 bit.ly/SubscribeEchoEntertain...
Director - Charuka Dushyantha
Artist - Manej Sanjaya
Music & Melody - Ashan Fernando
Mix and Mastering - Shevon Fernando
Lyrics - Nisal Fernando
Production - Echo Entertainment
Artwork - Thush Favorite
Follow Echo Entertainment on Social Media:
Facebook: / echomusicent
TikTok: / echoentertainmentmusic
Instagram: / echoentmusic
© Echo Entertainment
#SasaraBandeemak #ManejSanjaya #ManejSanjayaNewSongs #SinhalaNewSongs #SinhalaSongs

Пікірлер: 2 800

  • @EchoEntertainment
    @EchoEntertainment Жыл бұрын

    "සසර බැඳීමක්" දැන්ම ඔබේ RingIn Tone එක කරගන්න Dialog - 8710952881 Hutch - 369660099 Mobitel - 74745610 Airtel - 8880110710

  • @lakshanherath2232

    @lakshanherath2232

    Жыл бұрын

    ලස්සනයි macho song adarei manej

  • @nalindarshna7974

    @nalindarshna7974

    Жыл бұрын

    yyyyyyyyyyyyyyyyyyyyyyy6yy6yyyyy6yy

  • @thilinibandara5793

    @thilinibandara5793

    Жыл бұрын

    ❤️❤️❤️😘😘

  • @rusirumahesh5277

    @rusirumahesh5277

    Жыл бұрын

    මනේජ් අයියා ලස්සන සිංදුවක්💖💖💖💖💖💖💖💖💖💖💖🎵🎵🎶🎶🎵🎶🎶🎶🎶🎵

  • @rusirumahesh5277

    @rusirumahesh5277

    Жыл бұрын

    මනෝඡ් අයියේ මමත් සංගීතකරාන්නේ

  • @ManejSanjaya
    @ManejSanjaya Жыл бұрын

    ගොඩක් ස්තූතියි මගේ රත්තරන් ‍යාලුවෝ හැමෝටම ❤️ හැමදාමත් මගේ හයිය ඔයාලාමයි ලස්සන නිර්මාණයක් මට හදල දීපු අශාන් ෆර්නෑන්ඩෝ අයියටත් , ලස්සන වචන ටිකක් ලියපු නිසල් ෆර්නෑන්ඩෝ මල්ලිටත් සුපිරිම මියුසික් වීඩියෝ එකක් හදලා දීපු චාරුක මල්ලිටත් තුශ් මල්ලි ඇතුලු සෙට් එකටම ගොඩක් ස්තූතියි .. ආදරෙයි ආයෙමත් හැමෝටම ❤️❤️

  • @ashanmadusanka6897

    @ashanmadusanka6897

    Жыл бұрын

    අයියා ඉන්න නිස මරු ගැම්මටම දැනුණා ඇදෙ ඉදන් සිංදු ව කියද්දි සුපිරි වැඩ ඉස්සර දිත් ඕනි 😜❤🥺🥺🥺🥺🥺🥺

  • @sewwandi773

    @sewwandi773

    Жыл бұрын

    Congratulations aiya eka maru ❤️❤️

  • @sameerasandaruwan245

    @sameerasandaruwan245

    Жыл бұрын

    lassanai manej aiya . i lika song ♥♥♥♥♥♥♥♥

  • @jananisuvimali1855

    @jananisuvimali1855

    Жыл бұрын

    ජයවේවා මනයෝ❤️❤️👍

  • @motivation_hub_11306

    @motivation_hub_11306

    Жыл бұрын

    ඊ විසුවල් එක.ඇගත් එක්ක හිරිවැටුනා🥺

  • @arishkawikkeamasingha3607
    @arishkawikkeamasingha3607 Жыл бұрын

    මම හිටියේ දෙන්නා සෙට් වෙනකම් බලගෙන අන්තිමට හින ඔක්කොම බොද කරලා දැම්මා පට්ට ලස්සනයි 💗💗💕

  • @nadeeshanadee381
    @nadeeshanadee381 Жыл бұрын

    පෙම්වතුන් විදිහට........ අපේ හිත් බැදුනට........ ඔබව මං ගාවට..... ගන්න බෑ අද මට.....😔💕 අයිති කරගන්න බැරි උන තැන...... බලාගෙන හිදිමත් ප්‍රේමය..... 💞 සසර බැදීමක් ඇති.....😍 එකතු වෙන්න පින නැති...😔 අපිට අපි අයිති නැති.....😔 ලොවක මුන ගැහිලා අපි...//🌎😔💞 අපේ ආදරේ.... සිතියම් කොලේ.... ඇදී තිබු පාර මෙතනින් ඉවරයි වගේ.... හිත හාමතේ..... තිබුනත් ඔහේ.... වෙන තැනකින් හොයන්නෑ.... මං ආදරේ.... අයිති කරගන්න බැරි උන තැන.......😔 බලාගෙන හිදිමත් ප්‍රේමය......💕 සසර බැදීමක් ඇති.....// වෙරළේ ලියූ..... අකුරක් වගේ.... ඔබ මගේ ජිවිතෙන් ඇයි.... මැකිලා ගියේ.... මැරුණත් ලදේ.... අපේ ආදරේ... මතකය තාම සුවදයි... කුසුමක් වගේ.... 💕 අයිති කරගන්න බැරි උන තැන......💕 බලා ගෙන හිදිමත් ප්‍රේමය...... 😔💕 සසර බැදීමක් ඇති.....//

  • @GihanPasinduMadusanka

    @GihanPasinduMadusanka

    9 ай бұрын

    😢😢

  • @mallikamanawadu1747

    @mallikamanawadu1747

    8 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢 i miss you💞

  • @AnagathayenBindak

    @AnagathayenBindak

    3 ай бұрын

    Thank you

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 Жыл бұрын

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක්..වීඩියෝ එකත් සුපිරි..ආසම ගායකයෙක්..කියන්න වචන නෑ සුපිරි වැඩක්..සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත්..

  • @JesusChrist-Gives-Eternal-Life

    @JesusChrist-Gives-Eternal-Life

    11 ай бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 5:24💌

  • @nipunarunoda6224
    @nipunarunoda6224 Жыл бұрын

    කාලෙකින් අහපු බලපු වෙනස්ම ලස්සන වැඩක් මනෙජ් අයියා වැඩක් කලොත් ආයෙත් ඉතින් සුපිරිම තමයි අනිවාරෙන්ම මෙකත් ට්‍රෙන්ඩ්න් 01 වෙනවා ❤️🥰

  • @thamizhan3055

    @thamizhan3055

    Жыл бұрын

    🕉️🕉️❤❤❤❤❤

  • @shanikanilukshi9134

    @shanikanilukshi9134

    Жыл бұрын

    😘

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei mlli

  • @amigirl901

    @amigirl901

    Жыл бұрын

    @@ManejSanjaya Supiri venasak Aiya 😍 Shiny Band eke Brand එකහ්😍🥰

  • @subadragothami8812
    @subadragothami8812 Жыл бұрын

    හෙට trending වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මනේජ් අයියා ලස්සන හඩක් ලස්සන සිංදුවක් ජය වේවා අයියා බුදු සරණයි යිදිරියට ලස්සන වැඩ කරගෙන යන්න ලැබේවා

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @missaka6223
    @missaka6223 Жыл бұрын

    අන්තිමේදී ඇගත් හිරි වැටුනා ❤️ . සුපිරි විශුවල් එකක් ලංකාවේ විශුවල් එකකින් මේ වගේ හැගීමකින් පුදුම උන පලවෙනි පාර ❤️🇱🇰 මෙක කරපු සහා සහය දීපු හැමොටම ජය වේවා. . බුදුසරණයි තව ලස්සන වැඩ ඉස්සරහටත් කරන්න . 😍

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @user-eq8bt7zs3e

    @user-eq8bt7zs3e

    Жыл бұрын

    ඇත්තටම

  • @duthmisasmitha8653

    @duthmisasmitha8653

    Жыл бұрын

    Aththtama

  • @izzathniyasa4769

    @izzathniyasa4769

    Жыл бұрын

    @@duthmisasmitha8653 u

  • @mithuniraveena3823

    @mithuniraveena3823

    Жыл бұрын

    🥺🥺

  • @isuri3614
    @isuri3614 Жыл бұрын

    හදවතට දැනෙන්නම ලියලා තියනවා❤️‍🔥ඒ වගේම හදවතට දැනෙන්නම ගායනා කරනවා❤️සුභ පැතුම් සහෝදරයා❤️

  • @virajhansamal7038
    @virajhansamal7038 Жыл бұрын

    මේ පාරත් සින්දුව සුපිරියක්. Video එකට නම් ඇත්තටම කඳුලක් ආව ඈ.. ජයවේවා මනේ අයියේ ❤❤

  • @thamizhan3055

    @thamizhan3055

    Жыл бұрын

    ❤❤❤❤❤🔥🔥

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei

  • @danuka_prasantha
    @danuka_prasantha Жыл бұрын

    මේක " සසර බැඳීමක් " 😍❤️🖇️ තවත් හිට් එකක්... 💥 සුපිරි මනේජ් අයියේ ❤️ ජයම වේවා ❤️❤️❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei mage mlli

  • @danuka_prasantha

    @danuka_prasantha

    Жыл бұрын

    @@ManejSanjaya අයියා ❤️

  • @user-he1xd2jj3g

    @user-he1xd2jj3g

    Ай бұрын

    🌷😘❤️😘❤️💐

  • @rmimashi3191
    @rmimashi3191 Жыл бұрын

    ගොඩාක් ලස්සනයී සින්දුව ❤❤🎧ඇඩෙනවා 😥😭 Congratulations best singer 💖💖💖💖💖🎧🎧🎧🎧🎧❤

  • @IdunilManjukamara-us8cx

    @IdunilManjukamara-us8cx

    Жыл бұрын

    Aa mokada b#

  • @_C40_
    @_C40_ Жыл бұрын

    Trending 1 වෙලා ගැම්මක් මනෝජ් අයියා ❤️🔥සුපිරි සින්දුවක් කාලෙකට පස්සෙ 🤤

  • @malkinimesha4912

    @malkinimesha4912

    Жыл бұрын

    💜💜💜💜💜💜💜💜❤❤❤❤❤❤🧡🧡🧡💛💛💛

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    සසර බැදීමක් ඇති ☺️♥️ එකතු වෙන්න පින නැති 🥺💔 අපිට අපි අයිති නැති 😔💕 ලොවක මුණ ගැහිලා අපි 🥰💖

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei

  • @poornisahasra3374

    @poornisahasra3374

    Жыл бұрын

    😭💕💕💕

  • @sammanidesilva2138

    @sammanidesilva2138

    Жыл бұрын

    😂😂😂

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks

  • @chamaraks5278
    @chamaraks5278 Жыл бұрын

    කාලෙකින් අහපු පට්ට සින්දුවක්......ආදරෙයි මනේ අයියා❤️❤️❤️❤️❤️❤️❤️❤️ ජය වේවා.......! තෙරුවන් සරණයි.......!

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei

  • @deshannimsara6784
    @deshannimsara6784 Жыл бұрын

    💘 සසර බැදිමක් 💘 පෙම්වතුන් විදිහිහට අපේ හිත් බැදුනාට ඔබව මං ගාවට ගන්න බෑ අද මට අයිති කරගන්න බැරි වුණ තැන බලාගෙන හිදී මත් ප්‍රේමයක් සසර බැදිමක් ඇතී එකතු වෙන්න පින නැතී අපිට අපි අයිති නැති ලොවක මුන ගැහිලා අපි...// අපේ ආදරේ සිතියම් කොලේ ඇදි තිබු පාර මෙතනින් ඉවරයි වගේ හිත හාමතේ තිබුනත් ඔහේ වෙන තැනකින් හොයන් නෑ මං ආදරේ අයිති කරගන්න බැරි වුණ තැන බලාගෙන හිදී මත් ප්‍රේමයක් සසර බැදිමක් ඇතී එකතු වෙන්න පින නැතී අපිට අපි අයිති නැති ලොවක මුන ගැහිලා අපි ...// වෙරළේ ලියූ අකුරක් වගේ ඔබ මගේ ජිවිතෙන් ඇයි මැකිලා ගියේ මැරුනත් ළදේ අපේ ආදරේ මතකය තාම සුවදයි කුසුමක් වගේ අයිති කරගන්න බැරි වුණ තැන බලාගෙන හිදී මත් ප්‍රේමයක් සසර බැදිමක් ඇතී එකතු වෙන්න පින නැතී අපිට අපි අයිති නැති ලොවක මුන ගැහිලා අපි ...//

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you❤

  • @Senu4425

    @Senu4425

    Жыл бұрын

    Thank you so much 👊❤️ lyrics dunnata ✌🥰

  • @sanukakethnula6033

    @sanukakethnula6033

    Жыл бұрын

    සුපරි

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Жыл бұрын

    "අපිට අපි අයිති නැතී ලොවක මුණ ගැහිලා අපී" මනේජ් අයියා සුපිරියක් තමා ❤️😍🎧

  • @thusangadilan1470

    @thusangadilan1470

    4 ай бұрын

    .😮

  • @RomanticMusic3913
    @RomanticMusic3913 Жыл бұрын

    මනේජ් අයියගෙ තවත් හිට් එකක් ජය වේවා මනේජ් අයියේ ඔයාට ඉදිරි වැඩ කටයුතු සාර්ථකම වේවා! " සසර බැදීමක් " ❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei

  • @RomanticMusic3913

    @RomanticMusic3913

    Жыл бұрын

    😍😍

  • @SHENIRA
    @SHENIRA Жыл бұрын

    මනේජ් සහෝදරයගේ තවත් ලස්සන ගීතයක්...😍 ජය වේවා... ❤🤘

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @Maniya_offical
    @Maniya_offical Жыл бұрын

    අයිතිකරගන්න බැරි උන තැන... බලාගෙන හිදීමත් ප්‍රේමය...❤️🥺

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ♥️

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    🥰💞💌🙅💌

  • @ghsg2057

    @ghsg2057

    10 ай бұрын

    🤙🤟

  • @slstats7948
    @slstats7948 Жыл бұрын

    මේක ලස්සන සින්දුවක් කියන අය මේ කොනට ❤️😊 ⬇️

  • @LakshmaKumara-rz7hv

    @LakshmaKumara-rz7hv

    8 ай бұрын

    Hi

  • @user-lx6rm7gy5h

    @user-lx6rm7gy5h

    8 ай бұрын

    ලස්සනයි ❤️❤️

  • @user-ml9jd8vq6r

    @user-ml9jd8vq6r

    3 ай бұрын

    Lassanai

  • @prartanajeewanthi4755
    @prartanajeewanthi4755 Жыл бұрын

    සිංදුව, melody ඔක්කොම ලස්සනයි. ඒ වුණත් මේ අරන් තියෙන අදහස නම් භයානකයි. මෙහෙම ඇත්ත නම දාලා ඇත්තක් වගේ මේ වගේ දේවල් නිර්මාණය කිරීම භයානකයි. නම නොදා කරන්න තිබුණේ.

  • @adeeshasandaruwan5177

    @adeeshasandaruwan5177

    11 ай бұрын

    😢

  • @hasithagamage9762
    @hasithagamage9762 Жыл бұрын

    මන් කැමතිම ගායකය අද කාලෙ ගායකයන් අතරින්❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale hitapu un

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei❤

  • @mihirangi8815
    @mihirangi8815 Жыл бұрын

    Patta lassanai manej ayye ..❤️❤️❤️❤️❤️

  • @kumudikaoshadhi6143
    @kumudikaoshadhi6143 Жыл бұрын

    අයිති කරගන්න බැරිවුන තැන....බලා හිදීමත් "ප්‍රේමය"❤️

  • @chamilhewage2304

    @chamilhewage2304

    Жыл бұрын

    මම ආසම කොටස

  • @swaraent
    @swaraent Жыл бұрын

    It will be a blast. 💥 Best wishes to all.. ❤️

  • @user-uf1vy1jp7n

    @user-uf1vy1jp7n

    Жыл бұрын

    Really 🥰❤️👌

  • @suppaTECH

    @suppaTECH

    Жыл бұрын

    Elml

  • @rukshanudeshitha3104

    @rukshanudeshitha3104

    Жыл бұрын

    Lassanai song eakak

  • @IrukaTv

    @IrukaTv

    Жыл бұрын

    මගේ අයියේ එක නම් ඇත්තටම සුපිරිම සුපිරි music Video එකක් ❤️😱🙏🥺🙏 අන්තිම වෙනකන් මොක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරි උනා ... supiri එක ලස්සනම Video එකක් , ජයෙන් ජයම වේවා Manej ayye ...❤️😘

  • @NaveenMudalige

    @NaveenMudalige

    Жыл бұрын

    Ashan ayye supiri melody eka ❤❤️❤❤❤️❤😘

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 Жыл бұрын

    සුපිරි වැඩේ කොල්ලා එල නියමයි ජය වේවා ජේසු පිහිටයි❤️❤️❤️❤️

  • @nadeepriyadarshani9870

    @nadeepriyadarshani9870

    Жыл бұрын

    Lassani ..budusaranai ..👍👍

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @nipumaxofficialyoutubechan22

    @nipumaxofficialyoutubechan22

    Жыл бұрын

    @@ManejSanjaya මනේ අයියා හදවතේ උඩින්ම ඉන්න දක්ශ තාරකාවක් ,ඉතින් ඔයාට හදවතින්ම ඉදිරි ගමනට සුබ පතනවා සහෝදරයා මං නිපුන මල්ලි🥰

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 Жыл бұрын

    සසර බැදීමක් ඇතී එකතු වෙන්න පින නැතී අපිට අපි අයිති නැතී ලොවක මුනගැහිලා අපී This is a blast ❤️🥺 Superb Manej sir 🙏❤️

  • @istepanigrl980

    @istepanigrl980

    Жыл бұрын

    ඒ වචන 😔😔

  • @lasikakumari6227

    @lasikakumari6227

    Жыл бұрын

    💞💞

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    🙅🙅👍👍

  • @bajamemes-2774
    @bajamemes-2774 Жыл бұрын

    හොද story එකක් තියෙන වීඩියෝ එකක් කාලෙකට පස්සෙ 😘 ආසම ගායක්යෙක් මනේජ් අයියා කියන්නෙ සින්දුව ගැන කියනවනම් ඉතිම් කතාකරන්න දෙයක්නෑ 🥰❤️

  • @sadupashettiwaththa8948
    @sadupashettiwaththa8948 Жыл бұрын

    කියන්ඩ දෙයක් නෑ මනේ අයියාගේ එකක්නම් සුපිරියක්ම තමා ඉතින් ♥️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ♥️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @maleeshamadushan1165
    @maleeshamadushan1165 Жыл бұрын

    පට්ටම සුපිරියක් ❤️ ❤️❤️❤️😁 manej අයියාගේ acting නම් සුපිරි 😘😘😘😘😘

  • @thamizhan3055

    @thamizhan3055

    Жыл бұрын

    ❤❤❤❤❤🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ♥️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @hihan7896
    @hihan7896 Жыл бұрын

    🎧 ලස්සනයි අයියේ සින්දුව මේ වගේ සින්දු අදහන්න වටිනවා 😘❤

  • @dinesharandeni
    @dinesharandeni Жыл бұрын

    " අයිති කර ගන්න බැරි උන තැන බලා ගෙන හිදීමත් ප්‍රේමයක් " Singer at heart❤🎶 නියමයි මනේජ් අයියේ . ඔයා කරපු සිංදු වලින් වෙනස්ම විදිහේ සිංදුවක් . අනිවාර්යයෙන් Trending තමා. 😍 singing වගේම Acting සුපිරි අයියේ. ජයවේවා . රංජු අයියත් ඉන්නවා නේද 😍 ආයෙත් අලුත් සිංදුවක් ඉක්මනට එනකන් බලන් ඉන්නවා. ජයවේවා බුදු සරණයි .

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you Nangiyo❤

  • @ravindunavodya2608
    @ravindunavodya2608 Жыл бұрын

    ඉක්මනින්ම ට්‍රෙන්ඩින් 1 වෙන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤😊

  • @supunndissanayake7071
    @supunndissanayake7071 Жыл бұрын

    හඬේ වෙනස.... සංගීතේ ක්‍රමය වෙනස් කිරීමක්.ආදරෙයි .......💗

  • @cutecouple9453
    @cutecouple9453 Жыл бұрын

    අයිති කරගන්න බැරි වුන තැන බලා ගෙන හිදීමත් ප්‍රේමය ❤️ සින්දුවත් ලස්සන ❤️ විෂුවල් එකත් මාරම ලස්සනයි ❤️ ඉදියටත් මේ වගේ වැඩ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා👍 ජය වේවා 🥰🥰🥰

  • @oshadhidewni3773

    @oshadhidewni3773

    Жыл бұрын

    eka aththa

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    👍👍👍👍🤍

  • @shavi_girl457
    @shavi_girl457 Жыл бұрын

    කියන්න වචන නෑ හරිම නිහතමානී ගායකයෙක් අදටත් ♥️🥰

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ♥️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @tiktokkavee4777
    @tiktokkavee4777 Жыл бұрын

    අයිති කර ගන්න බැරි වුන තැන බලා හිදිමත් ප්‍රේමය🙂❤️😍✌️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @user-jf6gg4qf7d
    @user-jf6gg4qf7d4 ай бұрын

    හදවතට දැනෙන්න සින්දුව කිවුවා ඔබට සුබපැතුම් ❤❤❤❤❤❤❤

  • @Senu4425
    @Senu4425 Жыл бұрын

    Lyrics , music video , voice eka ❤️🔥 මාරම ලස්සනයි සිංදුව ❤️👊

  • @eashaudakara5367
    @eashaudakara5367 Жыл бұрын

    මේකත් trending තමා ඉතින්❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @chamilmuthu2264
    @chamilmuthu2264 Жыл бұрын

    ඒක ලස්සනයි අපේ අයියේ මනේජ් අයියේ අනිවාර්යයෙන් හිට් එකක්ම තමා ❤️🎶🙏 1න් මිලියන් යනවාමයි ❤️ ලයික් එකක් දාන්නෝ අනිවාර්යයෙන්

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @nsarangamadhushani3751
    @nsarangamadhushani3751 Жыл бұрын

    හරිම ලස්සනයි අයියේ.ඔයාට සුභ පැතුම් .

  • @shanulinehansa1240
    @shanulinehansa1240 Жыл бұрын

    Godak lassanai aiye ..♥️♥️oyata budu saranaiii...🙏

  • @isankasampath8985
    @isankasampath8985 Жыл бұрын

    ඒක සුපිරි Manej අයියේ 😍😘😍😘😍 හදවතට දැනෙනවා ඒක ❤️🤗❤️🤗

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @kawindulakshan1280
    @kawindulakshan1280 Жыл бұрын

    ලස්සන වැඩක් ජයෙන් ජය මනේජ් අයියේ ❤️🤝

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @iroshanperera5211
    @iroshanperera5211 Жыл бұрын

    සසර බැදීමක් ඇතී...එකතු වෙන්න පිං නැතී...අපිට අපි අයිති නැතී...ලොවක මුණ ගැහිල අපී.....😍🤗❤🔥

  • @saranginimeshika1671
    @saranginimeshika1671 Жыл бұрын

    Aithi karaganna bari una thana 😥😥 Balagena hidimath premaya ❤️❤️ Danunama vachana tika

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thank You

  • @w.achandima3603
    @w.achandima3603 Жыл бұрын

    කාලෙකින් අහපු ලස්සන සිංදුවක් ජය වෙවා මනෙජ් අයියෙ..❤️❤️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you❤

  • @user-jf3cu1db3j
    @user-jf3cu1db3j Жыл бұрын

    "❤️සසර බැදීමක්❤️" ලස්සනයි මනේජ් අයියේ ❤🥰

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @lakshmankumara6959
    @lakshmankumara6959 Жыл бұрын

    Supiri sinduwa . Manej aiyage anith sindu wagema mekath maru ✌️♥️ mage asama gayakaya thmi aiya ♥️♥️ sindu kiyanna puluwn vithark neme ate karannath puluwn supiriyatama 😁♥️♥️♥️ bs aiye thawath hoda nirmana karanna lebewa . ♥️♥️♥️♥️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thank You

  • @srimalsrimal2412
    @srimalsrimal2412 Жыл бұрын

    පට්ට කියන්න දෙයක් නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ manej sanjaya.. ❤️❤️❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ranjumunasingha8062
    @ranjumunasingha8062 Жыл бұрын

    ❤Manej Sanjaya Shiny අපේ අයියාගේ සසර බැදීමක් ගිතය මෙතෙක් සිට ඔබට බාරයි ❤ Ashan Fernando Charuka Dushyantha Nisal Fernando ඒක ලස්සන වැඩක්❤👌 චුටි කැල්ලකට මාවත් ගත්‍තාට Thanks හොදේ😁🙈🙏

  • @user-lx8ok6dz5v

    @user-lx8ok6dz5v

    Жыл бұрын

    😍 ඵකනේ ඔයත් ඉන්නවානෙ ඵ්තන හරි ලස්සනට වැඩෙ කරලා තියෙනවා 😍 ආදරේයි ඉතින් ඔයාලට හැමදාමත්😘

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    @@user-lx8ok6dz5v adarei❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤❤❤

  • @lihinilolithya738

    @lihinilolithya738

    Жыл бұрын

    ❤️❤️

  • @user-bg9sy9vt2p
    @user-bg9sy9vt2p Жыл бұрын

    සින්දුවෙ chorus එකනම් අම්මො හිතටම වදිනවා... ඒ කටහඩ තනිකරම බාවනාවක්... විඩියො එකත් ඒ හැගීමට ගෙනියන්න පුලුවන් එකක්... වැඩෙනම් මරු මනෙජ් අයියෙ... ❤️❤️❤️ හිට් එකක් තමා 😘👊

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ♥️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @ranukashiran1264
    @ranukashiran1264 Жыл бұрын

    අම්මෝ මුලු ඇගම හිරි වැටුන අයියෙ කදුලුත් ආව අන්තිමට උන දේ දැකල පිස්සුවක් ඒ විශුල්වල් එකට නම් සුපිරියටම ගහල තියෙනෝ ජය වේවා! 🥺❤️🥰

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thank You

  • @tharusha1438
    @tharusha1438 Жыл бұрын

    Manej ayiya wedak kaloth supiriyak thamayi ithin supiri ayiye good luck thawa me wage lassana nirmana karanna බුදුසරණයි අයියේ 🥰

  • @dilamusic2942
    @dilamusic2942 Жыл бұрын

    නියමයි නියමයි.....මනෙජ් අයියා....කාලෙකින් බලපු ඉතිම් ආයෙ සුපිරිම විඩියෝ එකක්....එක නම් මාරම ලස්සනයි.මාරම ගති...කියන්න වචන නැ...එල කිරි විඩියෝ එකක් සුපිරියි ආ.....සෝන්ග් එකත් මාරම ලස්සනයි..පට්ට සුපිරියි..එල.ගැම්මක් තමා ඉතිම්..ඉස්සරහාට මෙ වගෙ තව අලුත් එකක් ඔනෙ...අනිවා මෙක හිට් වෙනවා අයියෙ.....❤️❤️❤️🥰🥰🥰

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you❤

  • @dilamusic2942

    @dilamusic2942

    Жыл бұрын

    @@ManejSanjaya song එක m tune එකටත් දාගත්තා එක සුපිරි ආ...ආදරෙයි❤️

  • @IrukaTv
    @IrukaTv Жыл бұрын

    මගේ අයියේ එක නම් ඇත්තටම සුපිරිම සුපිරි music Video එකක් ❤️😱🙏🥺🙏 අන්තිම වෙනකන් මොක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරි උනා ... supiri එක ලස්සනම Video එකක් , ජයෙන් ජයම වේවා Manej ayye ...❤️😘 කාලකට බලපු සුපිරිම සුපිරි music Video එකක් .. ( rigin Tone එකටත් දා ගත්තා ඔන්න) 😍

  • @sadaruwan5108

    @sadaruwan5108

    Жыл бұрын

    ජය වේවා ❤️😍👌🙏😱

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @IrukaTv

    @IrukaTv

    Жыл бұрын

    @@ManejSanjaya එක නම් කියන්න බැරි තරම් ලස්සනයි මගේ අයියේ 🥺❤️🥰😍🙏😘 ආදරෙයි අයියේ ... ( අයියට මේ වගේ තව තවත් ලස්සනම ⁣ ලස්සන , music video කරන්නම ලැබේවා කියලා . Iruka Malli හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා .. අයියේ ) 🥰😇🙏

  • @nalinthamalshani6966
    @nalinthamalshani6966 Жыл бұрын

    හදවතට දැනෙන ලස්සනම සින්දුවක් ❤❤❤❤❤❤❤ තැන්ක්ස් මනේජ් අයියේ❤❤

  • @koushiperera1013
    @koushiperera1013 Жыл бұрын

    ඇස් දෙකට කදුලක් ආව අයියේ ඒ සිංදුවට , 🥺❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @user-cz5ty3tu2y
    @user-cz5ty3tu2y Жыл бұрын

    suppeb මනේජ් අයියා.... ගාල්ලෙ අපිටත් ගැම්මක් තමා ඉතිම්....god bless you...👍💛

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @pathummadushan347
    @pathummadushan347 Жыл бұрын

    අයියේ සුපිරි , කියන්න දෙයක් නෑ ඔයාගේ සිංදූ පට්ටම පට්ට , සුපිරි ඈ, තව එකක් ඕනේ

  • @SLbuspissoS.D
    @SLbuspissoS.D Жыл бұрын

    👍👍👍👍👍👍👍 super manej sanjayata jaya thamayi ithin kohen unath

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Жыл бұрын

    ගොඩ කාලෙකින් බලපු වෙන්ස්ම ව්දියෙ සුපිරිම වැඩක් 👌👌❤️ මේකනම් නියමයි මනේජ් අයියේ ඔයාගෙ song වලින් මන්නම් වැඩ්පුරම කැමති මේ song එකට 😊🥰❤️🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @nirmalpramodya5066

    @nirmalpramodya5066

    Жыл бұрын

    @@ManejSanjaya ❤️🥰

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 Жыл бұрын

    අයිතිකර ගන්න බැරිවුන තැන බලාගෙන හිදීමත් ප්‍රේමය ❤️

  • @chamodikaushalya4533

    @chamodikaushalya4533

    Жыл бұрын

    😢

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 Жыл бұрын

    Ane maarama ලස්සනයි ...anthima kotasata mokadda una hithama...hithatama wadina sinduwak aiye....godaaaaaaaaaaaaaaaaaaaak ලස්සනයි all the best

  • @amalsaman479
    @amalsaman479 Жыл бұрын

    Verry beautiful song.hadawathata godak danuna.thanks manej brother adareyi hamadamath oyata❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @fathimaasma1537
    @fathimaasma1537 Жыл бұрын

    එනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ♥️♥️♥️ superb manej ayya 🙂👍👍Good job and congratulations ♥️💥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @shashiwithhithu3453
    @shashiwithhithu3453 Жыл бұрын

    තවත් සුපිරියක් ... පට්ටම ලස්සනයි ..💖💖 සසර බැදිමක් ඇති... එකතු වෙන්න පින නැති ...❤️❤️❤️❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @parkmihisarani8749
    @parkmihisarani8749 Жыл бұрын

    බූස්සෙ කොල්ලෙක් ගැම්මක් තමා ඉතින්...පට්ටම සින්දුවක්..❤️😘👍

  • @ShiyanthaAKumar
    @ShiyanthaAKumarАй бұрын

    Supiri aiya thawa ekak karamu math ekka

  • @nuwankavindra2466
    @nuwankavindra2466 Жыл бұрын

    වෙනස්ම එකක් හදවතට දැනෙන එකක් ආදරෙයි හැමදාමත් ජයම වේවා මනේජ් අයියේ තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 😍🥰💙

  • @thamizhan3055

    @thamizhan3055

    Жыл бұрын

    🔥🔥🔥🔥❤❤❤❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ♥️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you❤

  • @jktradingSL
    @jktradingSL Жыл бұрын

    සුපිරි song එක මනේජ් bro 👍❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    සසර බැදිමක් ඇති ☺️❤️ එ නිසා හමුවන්න ඇති 🥰💕 වෙන කෙනෙක්ට ඔයා අයිති වෙන් ඇති 🥺💔 තනිකම පමණක් අපිට ඉතිරිව ඇති 😢♥ 🔰🌟මාගේ නිර්මාණය🌟🔰👈👆😎

  • @krishanikanchana980
    @krishanikanchana980 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නැ... ලස්සනයි......💖💖💖💖

  • @boy-uy5uf
    @boy-uy5uf Жыл бұрын

    එකෙන් ම සුපිරි මනොජ් අයියේ හැමදම ඉදිරියට ම යන්න ඔනේ ජෙසු පිහිටයි

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @NaveenMudalige
    @NaveenMudalige Жыл бұрын

    ජයමවේවා මගේ එකා සුපිරි වැඩක් හිට් එකක්ම වේවා ❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤

  • @viduinduwara4193
    @viduinduwara4193 Жыл бұрын

    TWA TWA TH Hariyanna One Man Dakapu Nihata Manima Gayakeyk Ayye Oyata. 🥺❤🙏🏻

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thank You

  • @l.k.s8483
    @l.k.s8483 Жыл бұрын

    Ammoo anthimeta hithune athtama seen ekak kiyala.budu saranai jaya wewa

  • @dilmiprarthana1380
    @dilmiprarthana1380 Жыл бұрын

    සුපිරියක් අයියා මේක නම්...❤️😍

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @pathumlakshan5920
    @pathumlakshan5920 Жыл бұрын

    මානෙජ් අයියේ ඔයාගේ song එක ලස්සනට කරලා තියෙනවා ඔයාගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි අපි ඔයාට ආදරෙයි

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ♥️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @sanjeewanidilrukshi4084
    @sanjeewanidilrukshi4084 Жыл бұрын

    ගොඩක් ලස්සනයි කොච්චර ඇහැවත් එපා වෙන්නැ. අවසානෙ ට ගොඩක් දුක හිතෙනවා.

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thank You

  • @nirmalsumedha3827
    @nirmalsumedha3827 Жыл бұрын

    Supiriyak thama ithin ❤❤❤👍👍

  • @hansihansi6809
    @hansihansi6809 Жыл бұрын

    සසර බැදීමක් නැතී... එකතු වෙන්න පින නැතී.. අපිට අපි අයිතී නැතී... ලොවක මුණ ගැහීලා අපී...!🥺😭

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Thank you ❤

  • @akilaanuranga213
    @akilaanuranga213 Жыл бұрын

    වාව් එක ගොඩක් ලස්සනයි ෆට්ටම ඇක්ටිනුත් 😁 මගේ අයියා trending 01 තමයි ආදරෙයි ජයම වේවා ❤❤❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @chamod11165
    @chamod11165 Жыл бұрын

    හිතට දැනෙන තවත් එක් සිංදුවක් ❤😊🍬🥀👌🎈

  • @nileshvideo4834
    @nileshvideo4834 Жыл бұрын

    ලස්සන song එකක් .. ආදරෙයි මනේජ් අයියා 💞💞💞💞💞💞💞💞💞☸️☸️☸️☸️☸️💞💞💞🎉🎉🎉🎉🎉🎉

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    💙🙅😘🙅😘

  • @ghsg2057

    @ghsg2057

    Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️👍

  • @MWoow_lk
    @MWoow_lk Жыл бұрын

    පට්ට හදවත කාඩාගෙන ගියා මනෙජ් අයියා ❤🌹😘😘😥😥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @nadeeshatharuka648
    @nadeeshatharuka648 Жыл бұрын

    ඒකනම් සුපිරියක් මනේජ් අයියා. ❤️🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    Adarei ❤

  • @slfalconboy5780
    @slfalconboy5780 Жыл бұрын

    ammo ammo manej aiya.ekanm supiriyak. patta

  • @prasanthakumara3780
    @prasanthakumara3780 Жыл бұрын

    මේ සින්දුව මාර ලස්සනයි .විෂුවල් එකත් සින්දුවටම ගැලපෙනවා ❤❤❤❤❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @subashlakshitha4643
    @subashlakshitha4643 Жыл бұрын

    මනේජ් අයියා වැඩක් කරෝත් සුපිරියටම කරනවා තවතවත් නිර්මාන කරන්න ශක්තිය දෛරය ලැබේවා...💖 බුදු සරනයි දෙවිපිහිටයි ජේසුපිහිටයි... ✌️😍💖 ආදරේයි... 💖😍✌️💖

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 Жыл бұрын

    ඒකනම් සුපිරියක් මනේජ් අයියා...🎤👌😍❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @nilanthachandana4775
    @nilanthachandana4775 Жыл бұрын

    Niyamai aiya 👍supirima video ekak,issarahatath oyata me wage lassana weda karanna shakthiya dhairiya labenna kiyala hadawathinma Prarthana karanawa,💗anthima hariyen hama kenekutama aye ayema balanna hithena video ekak,niyamai,suba pathanawa oyata, a wagema budu saranai ,Devi pihitai oyatath akkitath chuty Doni menikatath❣️❣️❣️api hamadama adarei oyalata,wish you all the best 👌👌👌

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thank You

  • @sihinainduwara5175
    @sihinainduwara5175 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ ..මෙි වගේ තව ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබෙිවා ❤️❤️❤️❤️❤️👍👍👍👍😍😍😍😍😘😘😘😘

  • @redofficialbus7948
    @redofficialbus7948 Жыл бұрын

    මනේජ් අයියගේ ඒවා TRENDING වෙනවා

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @dilshandisanayaka2960
    @dilshandisanayaka2960 Жыл бұрын

    ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා.ජයවෙිවා තෙරැවන් සරනයි .💕

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

  • @shehanianjalika6525
    @shehanianjalika6525 Жыл бұрын

    හැමදාම වගේ සුපර් තමයි මනේජ් අයියාගේ සිංදුවක් නම් ❤️❤️😍😍

  • @lahiru9897

    @lahiru9897

    Жыл бұрын

    Hi...

  • @suranthikumari628
    @suranthikumari628 Жыл бұрын

    අන්තිමට මාරම දුකයි හොදේ ඒ වුනාටහරිම අගෙයි ලස්සනයි තෙරැවන් සරනයි ජය වේවා

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ♥️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic Жыл бұрын

    සසර බැදීමක්❤ මනේ අයියා ඒක පහරක් ඈ. ලස්සන වැඩක් සෙට් එකටම ජය.🖤🌟💫

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    thank you

Келесі