Rosa Kudayaka 2 | Sudu Gauma | සුදු ගවුම |

Ойын-сауық

▶Song Name : Rosa Kudayaka 2 | Sudu Gauma | සුදු ගවුම
▶Artist : Yasith Kelambiarachchi
▶Music : Ashan Fernando
▶Lyrics : Sajith V Chathuranga
▶Video Director : Charuka Dushyantha
▶Production: Swara Entertainment 2022
For Download “Sudu Gauma” song as your RingIn Tone.
Dialog - 8710843302
Hutch - 369342098
Mobitel - 74744764
Airtel - 8880107094
අමනාප නෑ රත්තරනේ - ඔබෙ ආදරේ මට පවරා
උදුරා ගියත් අවසානේ - මට නාඬන්න කියලා..
පලිගන්න බෑ ජීවිතයේ - කවදාකවත් ඔබ රිදවා
උතුරන්න ආදරෙ කෙරුවේ - මම ඇත්තටම හින්දා..
ඇවිදින්න ආසයි - නැවතත් ඔය දෑත පටලන්..
මුන ගැහුන පාරේ - පොත් මිටියක් අතින් අරන්..
සුදු ගවුම ලඟ ගෙවුන
කාලෙ අද වගෙ මතකයි..
සමුගන්න මුල පිරුව
ඔබ තාම මගෙ ජීවිතයයි./
ඉඩෝරය නිමා කර හෙමිහින්
වසන්තය ගෙනල්ලා දුන්
අහිංසක හිනාවට තවමත්
තිබේ හදවතේ ඉඩක්
පරාද ප්‍රේමෙක බිතු සිතුවම්
හිතේ නැංගුරන් දමන්
බලා ඉන්නෙ ඔබ යලි එනකල්
අකීකරු දෙනෙත් පියන්
ඇවිදින්න ආසයි...
සුදු ගවුම...//
කොහේද ඔබ ඉන්නේ කියමින්
අහන විට සුසුම් පවන්
නිරුත්තර උනා මම මොහොතක්
මුවෙන් ගොළුවෙලා වදන්
අමුර්තයට වැඩියෙන් රසවත්
අතීතෙට අගුල් දමන්
හිනාවෙන්නෙ කෝම හෙට මං
හිතේ ගින්දරක් තියන්

Пікірлер: 4 600

  • @swaraent
    @swaraent2 жыл бұрын

    For Download “Sudu Gauma” song as your RingIn Tone. Dialog - 8710843302 Hutch - 369342098 Mobitel - 74744764 Airtel - 8880107094

  • @gamingcepa6109

    @gamingcepa6109

    2 жыл бұрын

    Dialog

  • @prince__madhava

    @prince__madhava

    2 жыл бұрын

    Dailog

  • @slacousticlife8860

    @slacousticlife8860

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @amanthapunarjeewa8201

    @amanthapunarjeewa8201

    2 жыл бұрын

    Dennene

  • @musthacreations4177

    @musthacreations4177

    2 жыл бұрын

    කට්ටිය මගේ Cover එකත් අහලා බලන්නකෝ😊 kzread.infoOH24f06ccYI?feature=share

  • @priyanthikumudini1641
    @priyanthikumudini16413 ай бұрын

    2024ත් අහන සෙට් එක කෝ බලන්න❤❤

  • @user-ue2ec3yz9s

    @user-ue2ec3yz9s

    2 ай бұрын

    Me.. ✋

  • @madarahansani5457

    @madarahansani5457

    2 ай бұрын

    Inno❤

  • @nushanmendis7045

    @nushanmendis7045

    2 ай бұрын

  • @rubyflorida9016

    @rubyflorida9016

    Ай бұрын

  • @sasmisathisara4019

    @sasmisathisara4019

    Ай бұрын

    Me..💗

  • @darshanasampath109
    @darshanasampath1092 ай бұрын

    2024අහන බලන උන් වරෙල්ලා ඉක්මනටම❤❤

  • @SandanamAnthany

    @SandanamAnthany

    21 күн бұрын

    මම😊😊😊😊❤❤❤

  • @NimsaraDenuwan-v2m

    @NimsaraDenuwan-v2m

    15 күн бұрын

    😊😊

  • @sandalidinethya1976
    @sandalidinethya1976 Жыл бұрын

    5 ඉදන් එයා මට කැමැත්තෙන් ඉදලා...7 දී ඇහුවා...10දී කැමති උනා ... 11 වසරේ ඕ ලෙවල් වලින් මම 8A අරන් ගැහැනු පාසලකට ගියා...එයා එව් ඉස්කෝලේ ම ඒ ලෙවල් කරා...ඉස්කෝලේ මාරු උනත් ආදරේ නැවතුනේ නෑ...මම ආට් වලින් ඒ ලෙවල් කරේ එයා කොමස් වලින්...නුගේගොඩ ක්ලාස් ගියේ මම...අද වගේ මතකයි එයා නුගේගොඩ ක්ලාස් එක ගාවට එනවා...🥰 මම ඒ ලෙවල් වලින් පස්සේ මම විද්‍යා පීඨයට ඇතුලත් උනා එයා පෞද්ගලික ආයතනයක ජොබ් එකක් කරා...මම දැනට විද්‍යා පීඨයේ ඉගෙන ගන්නවා...අපේ ආදරේට අවුරුදු 9ක්...අදට එදා වගේම ආදරෙන් අපි ඉන්නවා...🥰 ආදරය නිසා ඉගෙනීම කඩාගන්නවාද කියන එක තීරණය වෙන්නේ තමන් අනුවයි...❤️‍

  • @nimeshasaumya2403

    @nimeshasaumya2403

    Жыл бұрын

    හැමදාමත් හිටියා වගේම ආදරෙන් සතුටිම් පරිස්සමින් ඉන්න.❤️❤️

  • @ashy8717

    @ashy8717

    Жыл бұрын

    Siyalu devi pihitai oba dedenata❤️❤️❤️❤️❤️

  • @shaniineshika9047

    @shaniineshika9047

    Жыл бұрын

    ඔයදෙන්නා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න .. කවදාවත් ඔය ආදරේ නැති කරගන්න එපා ... ඔයාලා දෙන්නට බුදු සරණයි ❤️😊

  • @krishandilanka1660

    @krishandilanka1660

    Жыл бұрын

    Sundarai. Bs

  • @gihantharuka6455

    @gihantharuka6455

    Жыл бұрын

    Boru kiyanna epaa hlw kawada rawattanne.

  • @user-fv7wl5mc8l
    @user-fv7wl5mc8l Жыл бұрын

    Lyrics - අමනාප නෑ රත්තරනේ ඔබෙ ආදරේ මට පවරා උදුරා ගියත් අවසානේ මට නාඩන්න කියලා පලිගන්න බෑ ජීවිතයේ කවදාකවත් ඔබ රිදවා උතුරන්න ආදරේ කෙරැවේ මම ඇත්තටම හින්දා ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන් මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන් සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි සමු ගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි සමු ගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි ඉඩෝරය නිමා කර හිමින් වසන්තය ගෙනල්ලා දුන් අහිංසක හිනාවට තවමත් තිබේ හදවතේ ඉඩක් පරාද ප්‍රේමයක බිතුසිතුවම් හිතේ නැන්ගුරම් දමා බලා ඉන්නේ ඔබ යලි එනකල් අකීකරැ දෙනෙත් තියන් ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන් මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන් සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි කොහේද ඔබ ඉන්නේ කියමින් අහන විට සුසුම් පවන් නිරැත්තර වුනා මං මොහොතක් මුවින් ගොලු වෙලා වදන් අමෘතයට වැඩියෙන් රසවත් අතීතය ය අගුල් දමන් හිනාවෙන්නෙ කොහොමද මං හිතේ ගින්දරත් තියන් ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන් මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන් සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි LIKE Plz

  • @indikarathnayake1773

    @indikarathnayake1773

    Жыл бұрын

    ❤👍👍👍

  • @pahantharu9242

    @pahantharu9242

    Жыл бұрын

    ❤❤❤❤

  • @harshisewwndi1402

    @harshisewwndi1402

    Жыл бұрын

    💜️

  • @jagathmanohara4392

    @jagathmanohara4392

    Жыл бұрын

    😪😪😪😭😭😭😭

  • @user-xb7wr6pe2m

    @user-xb7wr6pe2m

    Жыл бұрын

    🌹🌹

  • @ManejSanjaya
    @ManejSanjaya2 жыл бұрын

    ඒක සුපිරියක්.. යසිත් මල්ලි.. වැඩි කල් යන්න මත්තෙන් ලංකාවේ ජනප්‍රියම චරිතයක් වෙනවා ඒක විශ්වාසයි.. Superb work.. Sajith v මල්ලි , අශාන් අයියා , චාරුක මල්ලි.. සුභපතනවා හැමෝටම ❤️

  • @yasithkelambiarachchiyash

    @yasithkelambiarachchiyash

    2 жыл бұрын

    ආදරෙයි❤️

  • @apsarababy28

    @apsarababy28

    2 жыл бұрын

    අණිවාරේන්ම ලංකාවේ ජනප්‍රියම සිංදුව වෙයි.❤

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @w.g.b.prasad2334

    @w.g.b.prasad2334

    2 жыл бұрын

    අඩේ මනෙයහ්❤️

  • @chalanikumari1257

    @chalanikumari1257

    2 жыл бұрын

    Niymi

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash2 жыл бұрын

    ආදරෙයි මගේ ගීතය #1 on Trending තැනට ගේන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම. ❤️🙏😘 තවත් ලස්සන ගීතයකින් ඉක්මන්ට මුනගැහෙමු. බුදුසරණයි

  • @Sasini_Rajapaksha_01

    @Sasini_Rajapaksha_01

    2 жыл бұрын

    මාඒකා 🥵

  • @dilinshamin5839

    @dilinshamin5839

    2 жыл бұрын

    ❤️❤️

  • @supungaming4386

    @supungaming4386

    2 жыл бұрын

    මං එන්න කලින් දැන ගත්තා දවසින් trending 1 එනවා කියලා ඒ තරම් ලස්සනයි

  • @isharasewwandhi3068

    @isharasewwandhi3068

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඔයා sing කරන ඕනම සින්දුවක් tranding 01 මැණික❤️❤️❤️ හදවතින්ම සුබ පැතුම් ජයෙන් ජයම වේවා !.හැමදාමත් ඔයාට තෙරැවන් සරණයි !🙏🥰

  • @sameerasandaruwansameerasa7777

    @sameerasandaruwansameerasa7777

    2 жыл бұрын

    මල්ලි නියමයි හොදෙ පට්ට ඉතින් මං පලවෙනි සිංදුව එහෙම ඇහුවා ඒකත් හොදයි මේකත් හොදයි මාව අතීතයට අරගෙන ගියා විනාඩි තුනකින් ඇඩුනත් එක්ක ඒ කාලෙ මතක් වෙලා ඉතින් මල්ලිට සුබ පතනවා හදවතින්ම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා!!!

  • @pahantharu9242
    @pahantharu9242 Жыл бұрын

    මට දැන් අවිරැදු 43යි.මෙ සිංදුව අහන වාරයක් පාසා මගෙ පුථම පාසල් පෙුමය මතක් වෙනව.සුන්දර කාලෙ..අපි ගියෙත් බස් එකෙ.ලස්සනයි මල්ලි .සිංදුව බොක්කටම දැනෙනව.තවතව ලස්සන සිංදු කරන්න වාසනාව ලැබෙිවා.❤❤❤❤❤

  • @dilmihashara6047

    @dilmihashara6047

    9 ай бұрын

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 Жыл бұрын

    හිතට වැදුනු සින්දු දෙකක් ❤ හරිම ලස්සනයි රෝස කුඩයක සුදු ගව්ම

  • @JanakaaPrangharathna

    @JanakaaPrangharathna

    3 ай бұрын

  • @user-qz7sq2hu4p

    @user-qz7sq2hu4p

    15 күн бұрын

    😢😢❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50752 жыл бұрын

    බොහොම කෙටි කාලයක් ඇතුළත ලංකාවේ HIT වෙන්න නියමිත VOICE එකක් හිමි තරුණයෙක්. ජයකෙහෙළි නැංවී සියලුම ප්‍රාර්ථනාමල් පිපී සුවඳවත් වේවා

  • @sanuboy4427

    @sanuboy4427

    2 жыл бұрын

    හිට් වෙන්න නියමිත් නෙමේ හිට් වෙලා ඉවරයි පොරගෙ නම සමහරු දන්නෙ නැතත් සින්දු හොදටම දන්නව 😋

  • @ishini8726

    @ishini8726

    2 жыл бұрын

    Eka aththa

  • @100mcreations6

    @100mcreations6

    2 жыл бұрын

    @@sanuboy4427 wdk na nikn sindu withri dnne.... me wage ayage sindu nikn uda enawa ita passe yata yanawa... masa 6 , 7k thiyey uparima... issara sindu wage awurudu 20 , 30 thieyynne na

  • @sanuboy4427

    @sanuboy4427

    2 жыл бұрын

    @@100mcreations6 😂මගුල තමා ඉස්සර තිබුන සින්දුත් උඩට ආවෙ බෑන්ඩ් නන්ස්ටොප් වලින් නැත්තම් ඒ සින්දු මොනවද කියලවත් දන්නෙ නෑ සමහරු,දැන් මේ සින්දු බෑන්ඩ් නන්ස්ටොප් වල හිට් වෙලා ටික්ටොක් හිට් වෙනව එතකොට ඉතින් ආයෙ අමතක වෙන්නෑ

  • @100mcreations6

    @100mcreations6

    2 жыл бұрын

    @@sanuboy4427 ammo ammo menna ටකරන් nonstop fan කෙනෙක් ටිපර් වෙලා 🤣💔 ... සින්දු ahapan බේබදු ටකරන් අහන්නෙ නැතුව

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani26782 жыл бұрын

    "සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වාගෙ මතකයි" ❤️ තාමත් ආදරෙයි ඒ ලස්සන අතීතෙට 😍❤️

  • @hirunihansika9337

    @hirunihansika9337

    Жыл бұрын

    ❤️❤️

  • @themirathnayaka7462

    @themirathnayaka7462

    Жыл бұрын

    🖤🖤🖤

  • @musiclk283

    @musiclk283

    Жыл бұрын

    ❤️❤️❤️

  • @thawunisaroja2953

    @thawunisaroja2953

    Жыл бұрын

    Ou aka nam aththa.

  • @LahiruSandaruwan-sk7mp

    @LahiruSandaruwan-sk7mp

    5 ай бұрын

    Mta me sinduwa ahaddi mage palamu pasal premaya Mt mathak wenawa.e adare nisa adatath mn jiwethe Tani wela inne.hamdama kello rawatena eka witharai wenne🥺🥺🥺🥺

  • @hansihansi2195
    @hansihansi2195 Жыл бұрын

    'සුදු ගව්ම ලග ගෙව්න කාලේ අද වාගේ මතකයි.'ඒ අතිතෙ තාමත් මතකයි.සුන්දරම කාලේ පාසල් කාලය ❤️😍

  • @nethminaperera7194
    @nethminaperera7194 Жыл бұрын

    "සුදු ගව්ම ලග ගෙව්න කාලෙ අද වගෙ මතකයි" ❤️ ඒ අතීත මතක් වෙලා එක අතකට ඇහැට කදුලකුත් ආව අනිත් අතට පොඩි සතුටකුත් තියනව ❤️❤️❤️ මොනව උනත් අයියෙ සිංදුව හදවතටම වදින්න හදල තියනව ❤️❤️❤️

  • @aruniwhaijayanthi-nh5kv

    @aruniwhaijayanthi-nh5kv

    8 ай бұрын

    මාරම ලස්සනයි. හදවත කියවන වචන

  • @ReshanNimsara-wo3dw

    @ReshanNimsara-wo3dw

    3 ай бұрын

    Siravatam nangi ❤

  • @ravindumadhushan6194
    @ravindumadhushan61942 жыл бұрын

    සින්දුව ගොඩාක් ලස්සනයි.. මේකත් අනිවාර්යෙන්ම කලින් සින්දු වගේම ඉක්මනින්ම ජනප්‍රිය වේවි..සුභ පැතුම් හැමෝටම ❤️❤️

  • @cartoonroom94

    @cartoonroom94

    2 жыл бұрын

    අලුත් ආතල් cartoon video එක දැම්මා අපෙ chanel එකේ ඇවිත් බලන්න please🙏

  • @awashufg2357

    @awashufg2357

    2 жыл бұрын

    @@cartoonroom94 hm

  • @sdkaraokestudio4168

    @sdkaraokestudio4168

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qoWJ1LKsitzOh7Q.html

  • @slakilabro7266

    @slakilabro7266

    2 жыл бұрын

    අනිවාරයෙන් අයියා♥️♥️

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @nimmyofficial
    @nimmyofficial2 жыл бұрын

    "සුදු ගවුම" ❤️ අහන්න බලන්න.... ලස්සන නිර්මාණයක්... නිර්මාණය සදහා ඇපකැපවු සියලු දෙනාගේ මහන්සියේ ලස්සන output එකක්.... චාරැක අයියටත් , සජිත් අයියා ඇතුලු සියලු දෙනාටම මගේ ස්තූතිය පුදකරනවා.... හැමදාමත් වගේ මෙවැනි නිර්මාණ ආදරයෙන් භාරගන්න ආදරණීය හදවත් වලට බොහොම ස්තූති! ඒ ආදරය අපිට ලොකු ශක්තියක්. ආදරෙයි ❤️ හැමෝටම ජයවේවා!

  • @yasithkelambiarachchiyash

    @yasithkelambiarachchiyash

    2 жыл бұрын

    ❤️

  • @shakya14

    @shakya14

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @thushansalinda9853

    @thushansalinda9853

    2 жыл бұрын

    බලු වැඩ කරන්න එපා පව් අහින්සකයා ☹️

  • @irekshthriwarna4716

    @irekshthriwarna4716

    2 жыл бұрын

    🥰

  • @mdtv9550

    @mdtv9550

    2 жыл бұрын

    😥

  • @nithuperera4794
    @nithuperera4794 Жыл бұрын

    පලිගන්න බෑ ජීවිතයේ කවදාකවත් ඔබ රිදවා උතුරන්න ආදරේ කෙරුවේ මම ඇත්තටම හින්දා 🖐️💯😖

  • @sweetyarmygirl3591
    @sweetyarmygirl3591 Жыл бұрын

    මාසයක් ගියා එත්, තාම අහනවා හැමදාම සින්දුවක් අහන්න පටන් ගන්නේ මේ සින්දුව දාලා..😇 ඇබ්බැහි වෙලා ඉවරයි..❤️ ජය වේවා...😊

  • @jkpushpakumara77
    @jkpushpakumara772 жыл бұрын

    රෝස කුඩයක වගේ ම හරිම ලස්සන නිර්මාණයක් සුබ පතනවා හදවතින්ම ❤️❤️❤️

  • @slgeekshow2018

    @slgeekshow2018

    2 жыл бұрын

    😂😂

  • @Bobby871

    @Bobby871

    2 жыл бұрын

    😅😅

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS2 жыл бұрын

    මේ දෙන්නා දාලා කරන දෙවැනි සිංදුව අනිවා බලනවා පට්ටම සුපිරි සිංදුව අයේ කතා නැ සිංදුව දැක්කම ගොඩක් ස්තූතියි වෙහෙස මහන්සියෙන් මේ වගේ සිංදු හදනවාට 🙏❤️❤️❤️

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

  • @kantslcom5743

    @kantslcom5743

    2 жыл бұрын

    පට්ටම ❤️

  • @RIVIKA_OFFICIAL_BUS

    @RIVIKA_OFFICIAL_BUS

    2 жыл бұрын

    @@swaraent thank you

  • @pradeepdisanayaka7934
    @pradeepdisanayaka79342 жыл бұрын

    අතිතයට අයේත් මතක් වුනා ..😭😭 කොහේද ඔබ ඉන්නෙ කියමින් අහනවිට සුසුම් පවන්.... නිරුත්තර උනා මම මොහොතක් මුවින් ගොලුවෙලා වදන්........ අමුර්තයට වැඩියෙන් රසවත් අතීතෙට අගුල් දමන්.... හිනාවෙන්නෙ කොහොම හෙට මන් හිතේ ගින්දරක් තියන්............ 🥹😭

  • @djsaviya6141
    @djsaviya61412 жыл бұрын

    ඇත්තටම මාරම ලස්සන song එකක්.😍 අතීත මතක ගොඩක් මතක් වෙනවා මේක අහනකොට🙁

  • @hashanchinthaka757
    @hashanchinthaka7572 жыл бұрын

    1ට වඩා 2ක ලස්සනයි කියන අය ලයික් එකක් හලන් යන් 👍❤️

  • @mdpravin5102

    @mdpravin5102

    Жыл бұрын

    💖💖💖💖Nais

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS2 жыл бұрын

    පට්ටම ලස්සනයි සිංදුව අනිවා Tanding යනවා සුපිරි ❤️❤️🙏🙏

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Жыл бұрын

    Voice 100% Music 100% Video 100% (සුභ පැතුම් හැමෝටම....)😍

  • @chandanachandana8206

    @chandanachandana8206

    Жыл бұрын

    ❤😢😮😮❤😅😅😅😅 HBO no

  • @sajiththushera6516
    @sajiththushera65162 жыл бұрын

    1 million ජය වේවා..🌏❤️🙂✌️

  • @Denuwankaushaka
    @Denuwankaushaka2 жыл бұрын

    ජයවේවා සෙට් එකටම ❤🔥

  • @yasithkelambiarachchiyash

    @yasithkelambiarachchiyash

    2 жыл бұрын

    Broh ❤️

  • @dilshantdk1209

    @dilshantdk1209

    2 жыл бұрын

    Sudu gawma Lyrics ekath one ඉක්මනටම

  • @dilshantdk1209

    @dilshantdk1209

    2 жыл бұрын

    අයියෙ ❤️

  • @Hirusha_Kithmina

    @Hirusha_Kithmina

    2 жыл бұрын

    Denuwan ♥️🎧

  • @slgaming1006

    @slgaming1006

    2 жыл бұрын

    දෙනුවන් අයියා ❤️❤️❤️

  • @Kavee-boy_
    @Kavee-boy_2 жыл бұрын

    ඒකටනම් අතීතය තදටම හිතට වැදුනා....😊❤️ හිත වෙනම දිහාවකට ඇදිල ගියා... tnx ටික වෙලාවකට හරි මට එ වගෙ සුන්දර අතීතයක් තිබ්බ කියල මතක් කරාට....🥺❤️

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @sasuke9150

    @sasuke9150

    Жыл бұрын

    blackpink the worlds biggest girlgroup and the most subscribed artist ever is making a comeback on august 19th 10am srilankan time, please support the comeback guys

  • @shakya14
    @shakya14 Жыл бұрын

    නිර්මාණය විදිහට හරිම ලස්සනයි ..😍👍👏 මෙම ගීතයට මාහට දායකවීම ලැබීමත් සතුටක් ආදරෙයි ❤ නිර්මාණය සදහා ඇපකැපවු සියලු දෙනාගේ මහන්සියේ ලස්සන output එකක්.... චාරැක , සජිත් ඇතුලු සියලු දෙනාටම මගේ ස්තූතිය පුදකරනවා.... මාව විශ්වාසය කරළා නිර්මාණයට දායකවීම ලබදුන්නාට චාරැක , සජිත් මගේ ස්තූතිය පුදකරනවා ආදරෙයි ❤ ආදරෙයි ❤ ආදරෙයි ❤

  • @nadeeshachamali9691

    @nadeeshachamali9691

    Жыл бұрын

    👍👍👍😥😥💖

  • @anuwa2484

    @anuwa2484

    Жыл бұрын

    ගැම්ම 😍

  • @malshasewmini6263
    @malshasewmini6263 Жыл бұрын

    මේ වීඩියෝ එක බලලා දුක හිතුනෙ මට විතරද.

  • @Akash-cg5so
    @Akash-cg5so2 жыл бұрын

    ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා ඒ සුන්දර අතීතෙට හැමදාම ආදරෙයි 💝💓

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @chamudioshadi3540

    @chamudioshadi3540

    2 жыл бұрын

    🥺

  • @sepalikarathnayaka8969

    @sepalikarathnayaka8969

    2 жыл бұрын

    🥺😥 ඒ අතීතෙ 😭😭😭

  • @nethsara4255

    @nethsara4255

    2 жыл бұрын

    Hm ow

  • @chamudioshadi3540

    @chamudioshadi3540

    2 жыл бұрын

    @@nethsara4255 🥺

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS2 жыл бұрын

    1 st comment ❤️🙏

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

  • @dilshantdk1209

    @dilshantdk1209

    2 жыл бұрын

    ❤️

  • @RIVIKA_OFFICIAL_BUS

    @RIVIKA_OFFICIAL_BUS

    2 жыл бұрын

    @@swaraent thank you

  • @kantslcom5743

    @kantslcom5743

    2 жыл бұрын

    සුපිරි මචං පලවෙනි comment එක දැම්මාට

  • @siyathmiyenara9249

    @siyathmiyenara9249

    2 жыл бұрын

    @@swaraent mmm

  • @sandunmadushanka1283
    @sandunmadushanka12832 жыл бұрын

    ලස්ස්සන නිර්මාණයක් ❤️ සමහර ගායකයන් වගේ නෙවෙයි ඔයා live sing කරද්දිත් සිංදුව ඒ වගේම කියන්න පුලුවන්. දක්ෂ ගායකයෙක් ❤️✌️

  • @manjulanilmini1148
    @manjulanilmini11482 жыл бұрын

    මරම ලස්සනයි අනෙ

  • @ReshanNimsara-wo3dw

    @ReshanNimsara-wo3dw

    3 ай бұрын

    Siravatam ❤

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku30242 жыл бұрын

    මගේ මල්ලි ජයවේවා ...! බුදුසරණයි ..! ලස්සන නිර්මාණයක් ♥️♥️♥️😍 ✌

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @DaniduMigara

    @DaniduMigara

    2 жыл бұрын

    ✌️

  • @user-gl1zt1zb2m

    @user-gl1zt1zb2m

    Жыл бұрын

    ඔයා fv ❤️ අයියෙ🥺

  • @sasuke9150

    @sasuke9150

    Жыл бұрын

    blackpink the worlds biggest girlgroup and the most subscribed artist ever is making a comeback on august 19th 10am srilankan time, please support the comeback guys

  • @r2klive31

    @r2klive31

    Жыл бұрын

    ඔයාගෙ සින්දුවක් එනකම් 😁 හැමදාම බලන් ඉන්නවා අයියා Yt ආපු ගමන් Probod kodithuwakku කියලා ගහලා,බලන්නෙ අලුත් සින්දුවක් නැද්ද කියලා

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash2 жыл бұрын

    'සුදුගව්ම' ඔන්න යාලුවො හැමෝටම මේ ගීතයත් බාර කරනවා. බලන්න ලයික් කරන්න. හොඳ නරක කමෙන්ට් කරන්න ❤️ ඒවගේම අමතක නොකර ශෙයා කරගෙන යන්න. මං හිතනව 'රෝසකුඩයක' ගීතය වගේම මේ ගීතයටත් ඔයාල ආදරේ කරයි කියල. මේ ගීතයත් සාර්ථක නිර්මාණයක් කරගන්න මුල සිටම උදව් කරපු හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි 🙏 තවත් ලස්සන නිර්මාණයකින් මුනගැහෙමු. මම යසිත් කෙළඹිආරච්චි 🎤❤️ ජය වේවා

  • @Nipuni_Sanjana

    @Nipuni_Sanjana

    2 жыл бұрын

    අන්තිමට නම් දුක හිතුනා..😥🥀💔

  • @hiranyamalisha5150

    @hiranyamalisha5150

    2 жыл бұрын

    Adarei aiye😘

  • @sajiththushera6516

    @sajiththushera6516

    2 жыл бұрын

    Jaya wewaa 🤘❤️😊

  • @jagathnishantha6894

    @jagathnishantha6894

    2 жыл бұрын

    බුදු සරනයි පුතෙ 😘❤️🌸

  • @isharasewwandhi3068

    @isharasewwandhi3068

    2 жыл бұрын

    ජයම වේවා හැමදාමත් ඔයාට තෙරැවන් සරණයි !🙏❤️🥰

  • @udithalakshan
    @udithalakshan Жыл бұрын

    ගොඩාක් ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ යසිත් අයියා ජය වේවා! ❤️❤️❤️❤️❤️

  • @dinupriyadrshani9986

    @dinupriyadrshani9986

    Жыл бұрын

    හ්ම් ඒකනම් ඇත්ත 😪😌🖐️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wdАй бұрын

    9.3 Million ආවට පස්සෙත් තාම 2024 සුදු ගවුම අහන බලන අය ඉන්නවද 🥺❤️✋

  • @ChannelSSLyouTubetelevision
    @ChannelSSLyouTubetelevision2 жыл бұрын

    වෙනම හැගීම් පරාසයකට අරගෙන ගියපු ගීතයක් වුණා... 👍 ඉතා හොද නිර්මාණයක් සුභ පතනවා හැම දෙනාටම ඒ වගේම @yasith kelambiarchchi ඔබටත් ..

  • @ishan066

    @ishan066

    2 жыл бұрын

    මේ හරි ලස්සනයි ලස්සනයි බන්

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @imashamadunika1930
    @imashamadunika19302 жыл бұрын

    අමනාප නෑ රත්තරනේ...❤️ ඔබේ ආදරේ මට පවරා ... ❤️උදුරාගියත් අවසානේ මට නාඩන්න කියලා ...❤️පලී ගන්න බෑ ජිවිතයේ...❤️කවදාකවත් ඔබ රිදවා ...❤️උතුරන්න ආදරේ කෙරුවේ මම ඇත්තට හින්දා ...❤️ලස්සනයි ලස්සනයි 🌼🌺🌹ලස්සනයි ....එනකම් මග බලන් හිටිය ලස්සන song එකක් ජය වේවා!❤️චාරුක අයීයා.❤️😍

  • @piyankasamankumare4202
    @piyankasamankumare4202 Жыл бұрын

    හිත පිස්සු වැට්ටුවා සුන්දර අතීතයකට ගියා සිංදුව අහන වාරයක් පාසා අතීත සුන්දර මතකයකට යනවා. මෙවැනි සුන්දර ගීත නිර්මාණයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා ♥️

  • @nadeeshasevvandi3183

    @nadeeshasevvandi3183

    Жыл бұрын

    Niyamai

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha78742 жыл бұрын

    අමනාප නෑ රත්තරනේ - ඔබෙ ආදරේ මට පවරා උදුරා ගියත් අවසානේ - මට නාඬන්න කියලා.. පලිගන්න බෑ ජීවිතයේ - කවදාකවත් ඔබ රිදවා උතුරන්න ආදරෙ කෙරුවේ - මම ඇත්තටම හින්දා.. ඇවිදින්න ආසයි - නැවතත් ඔය දෑත පටලන්.. මුන ගැහුන පාරේ - පොත් මිටියක් අතින් අරන්.. සුදු ගවුම ලඟ ගෙවුන කාලෙ අද වගෙ මතකයි.. සමුගන්න මුල පිරුව ඔබ තාම මගෙ ජීවිතයයි./ ඉඩෝරය නිමා කර හෙමිහින් වසන්තය ගෙනල්ලා දුන් අහිංසක හිනාවට තවමත් තිබේ හදවතේ ඉඩක් පරාද ප්‍රේමෙක බිතු සිතුවම් හිතේ නැංගුරන් දමන් බලා ඉන්නෙ ඔබ යලි එනකල් අකීකරු දෙනෙත් පියන් ඇවිදින්න ආසයි... සුදු ගවුම...// කොහේද ඔබ ඉන්නේ කියමින් අහන විට සුසුම් පවන් නිරුත්තර උනා මම මොහොතක් මුවෙන් ගොළුවෙලා වදන් අමුර්තයට වැඩියෙන් රසවත් අතීතෙට අගුල් දමන් හිනාවෙන්නෙ කෝම හෙට මං හිතේ ගින්දරක් තියන් ..........................❤❤❤

  • @iduwaradenuwan5080

    @iduwaradenuwan5080

    7 ай бұрын

    ❤❤❤❤❤

  • @ayodhyahansani1771
    @ayodhyahansani17712 жыл бұрын

    සුදු ගවුම ලඟ ගෙවුන කාලේ අද වගෙ මතකයි... සමුගන්න මුල පිරුව තාම ඔබ මගේ ජීවිතයයී... 🤍💚♥️

  • @freeidea2151
    @freeidea21512 жыл бұрын

    Heart touching song ♥️ හිත ඇදිලා ගියා අතීතයට😥

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 Жыл бұрын

    කියන්න දෙයක් නෑ..දක්ශ ගායකයෙක්..ලස්සනම 🎶 සිංදුවක්..හැමෝටම තෙරුවන් සරණයි

  • @buddikaproduction1352
    @buddikaproduction1352 Жыл бұрын

    ජයවේවා! හැමදාම මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් නිර්මාණ කරන්න ලැබේවා❤

  • @DJKaushalyaRemix
    @DJKaushalyaRemix2 жыл бұрын

    "සුදු ගවුම" ආයේ අහන්න දෙයක් නෑ🤩🤩Trending තමා ඉතින් 🤟🤟🤟

  • @nisalazdiary
    @nisalazdiary2 жыл бұрын

    මතක වලින් තෙත් වුණු අවුරුදු 4ක පාසල් ආදර කතාවේ මතක විනාඩි 3කින් නැවතත් අලුත් විය. ඒ මතක තාමත් හිත පාරනවා හරි හරියට 😥💔

  • @sheshani776

    @sheshani776

    2 жыл бұрын

    මගෙත්🥺

  • @mashimadu3971

    @mashimadu3971

    Жыл бұрын

    මගෙත්🥺🖐️

  • @sadewvidusara6035

    @sadewvidusara6035

    Жыл бұрын

    Mageth iscole kale adara kathawata avrudhu 4i.eth eka dan ne.ekata man thama duk widinawa. Mata weraduna. Mathak wena hema mohothakama man adanawa.

  • @herathherath2662

    @herathherath2662

    10 ай бұрын

    Mageth💔😢

  • @shaki5256
    @shaki52562 жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි 😍

  • @jayamiranahansa2902
    @jayamiranahansa29022 жыл бұрын

    Ekanam supiriyak❤❤❤❤❤😘😘😘

  • @_mk_shan_
    @_mk_shan_2 жыл бұрын

    සින්දුව අහද්දි කෙනෙක්ව මතක් වෙනවා අවුරුදු 5 කට විතර කලින් මේ වගේම සිද්දියක්. 🥺🥺දැන් එයලා දෙන්නා සතුටින් ඉන්නවා ☺️ ඒක ගැන සතුටුයි ❤️

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @maleeshatharushi2932

    @maleeshatharushi2932

    2 жыл бұрын

    Me too

  • @_mk_shan_

    @_mk_shan_

    2 жыл бұрын

    @@maleeshatharushi2932 🥺🥺

  • @Dumindu_Shanuka1
    @Dumindu_Shanuka12 жыл бұрын

    Yasith Kelambiarachchi Voice එක මාරම ලස්සනයි . ලංකාවේ ඊළඟ Hit එක . Trending #1 . අනිවාර්යයෙන්ම ලංකාව හොල්ලන වැඩක් . Vocal , Lyrics , Music , Acting කරපු හැමෝටම සුබ පතනවා .......!

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

  • @slgeekshow2018

    @slgeekshow2018

    2 жыл бұрын

    Ha

  • @kalumdinesh2149

    @kalumdinesh2149

    Жыл бұрын

    ☂️☂️

  • @VibzD
    @VibzD2 жыл бұрын

    ❤️😘 සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගේ මතකයි ❤️

  • @ayeshasithu8909
    @ayeshasithu8909 Жыл бұрын

    ගොඩක් ලස්සනයි මම මගේ පාසල් අතීතයට ගියා මතක අළුත් වුණා පලමු පෙම මතක් වුනා දුකයි මොනවා කරන්නද ආදරය කරන අය හමුවෙන්නේ කලාතුරකින් ළු සුබ පැතුම් තවත් අපෙ හදවත ටම කථා කරන්න

  • @sashiamandya5711
    @sashiamandya57112 жыл бұрын

    මේක එනකල් බලන් ඉදියා ගොඩක් කල් ඉදන් 🥺 හරිම ලස්සනයි...ඉක්මනට 1 million එන්න🥰❤️.....

  • @newmusicupdate9888
    @newmusicupdate98882 жыл бұрын

    "රෝස කුඩයක" 2 "සුදු ගවුම" 😍 කාලයක් තිස්සේ එනකල් ආසාවෙන් බලන් ඉඳපු ලස්සනම වැඩක් 🎶🎼🎤 අනිවාරෙන්ම කෙටිම කාලයක් තුල Trending 01 වෙන ලස්සන නිර්මාණයක් 🔥 ජය වේවා @Swara Entertainment & යසිත් අයියා 🙏 ආදරෙයි හැමදාම ❤️🎧😍

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

  • @thamizhan3055

    @thamizhan3055

    2 жыл бұрын

    Ela

  • @cartoonroom94

    @cartoonroom94

    2 жыл бұрын

    @@thamizhan3055 අලුත් ආතල් cartoon video එක දැම්මා අපෙ chanel එකේ ඇවිත් බලන්න please🙏

  • @weerasinghasachithmadurang5135

    @weerasinghasachithmadurang5135

    2 жыл бұрын

    😍😍😍

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @wijithabandara6610
    @wijithabandara6610 Жыл бұрын

    හැමදාම අහනව මම මේ සිංදුව එ්කට හිත නිවෙනව තැන්ක්ස් ගොඩක් ලස්සනයා 😘😘😘😘😔😌

  • @thusiyage9354
    @thusiyage93542 жыл бұрын

    😥😥❤️❤️E song 1katanm etthatama athithayatama aran giya. 💪 (sudu gauma laga guwna kale ada wge mathakai)💪😪😥❤️❤️❤️

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS2 жыл бұрын

    රෝස කුඩයට දෙවෙනි නැ මාරම ලස්සනටම සිංදුව හදලා තියෙනවා සුපිරි 🙏🙏❤️❤️

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

  • @hiru003
    @hiru0032 жыл бұрын

    සිසු සැරියේ ඒ කාලෙ මතකයන් නැවත මතක් කරා මේ සින්දුවෙන්😔💖❤ එනකල් බලන් හිටපු ලස්සන ගීතයක්. 😊 good luck👍🥀🌺

  • @hepshi2223

    @hepshi2223

    Жыл бұрын

    Matath aneh😓😓😓..

  • @SumanaWijesiri-jv7qp

    @SumanaWijesiri-jv7qp

    Жыл бұрын

    @@hepshi2223 j

  • @vxkx5337
    @vxkx5337 Жыл бұрын

    ලස්සනයි ගොඩක් බුදුසරණයි 🇰🇼🇰🇼🇱🇰🇱🇰

  • @slmtones0407
    @slmtones04072 жыл бұрын

    දවස් 5න් 1M ආවා ඒනම් "රෝස කුඩයක 2 (සුදු ගවුම)"❤😍

  • @sithuyt6012
    @sithuyt60122 жыл бұрын

    සුපිරියටම තියෙනවා පොඩි දුකකුත් එනවා video එක බලද්දී ❤️ කට්ටියම හොදටම කරලා තියනවා

  • @nadeeshachamali9691

    @nadeeshachamali9691

    Жыл бұрын

    ,👍🙂🙂🙂💟💞

  • @dinethsandarawan7474
    @dinethsandarawan74742 жыл бұрын

    පට්ට ලස්සනයි 👌👌❤️❤️❤️ එනකම් බලා හිටපු කෝ බලන්න . අනිව trending 1යනවා 😍😍😍😍😍😍☺️☺️❤️‍🔥❤️‍🔥

  • @sasuke9150

    @sasuke9150

    Жыл бұрын

    blackpink the worlds biggest girlgroup and the most subscribed artist ever is making a comeback on august 19th 10am srilankan time, please support the comeback guys

  • @nethminethmi5545
    @nethminethmi5545 Жыл бұрын

    සුදු ගවුම වගේ ලස්සන සිංදුවක් මෙහෙකොහෙවත්නෑ අහන්න ලැබීම සතුටක් 🤫🤫🤫🤫🤫👍👍👍🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @shiroshaniwijesuriya6140
    @shiroshaniwijesuriya61408 ай бұрын

    Verry nice song❤❤❤❤ ලස්සනයි හිතට වදින සින්දුවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nethulasenhiru9854
    @nethulasenhiru98542 жыл бұрын

    මේ සිංදුව trending වෙලා 1 million + views ගහනවා කියන අය වගේම සිංදුව ලස්සනයි කියලා ඇබ්බැහි වුන අය මේ කොනට 👇

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka89692 жыл бұрын

    💖💖💖💖💖 අනේ ඉස්කෝලේ කාලේ මතක් වුනා .... ජීවිතේ ලස්සනම කාලෙ මතක් කරල ඇහැට කඳුලක් ගෙනාපු සින්දුවක් 🥺🥺🥺🥺🥺😥😥😥💖💖💖💖

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @amashidewindi3203

    @amashidewindi3203

    2 жыл бұрын

    ඔව්🥺❤️

  • @samanthikasanjeewani7178

    @samanthikasanjeewani7178

    Жыл бұрын

    ම්ම්ම් ඉස්කොලේ කාලේ

  • @samanthikasanjeewani7178

    @samanthikasanjeewani7178

    Жыл бұрын

    😓💔❤️‍🔥💌

  • @hravindra3011
    @hravindra3011 Жыл бұрын

    ඇත්තමයි ඒ song එක ගොඩක් ලස්සනයි සුපිරියි😍😍😍

  • @user-dz6cm5nh3m
    @user-dz6cm5nh3m2 жыл бұрын

    ගැමිමක් ❤️❤️❤️

  • @tharuofficial3075
    @tharuofficial30752 жыл бұрын

    සුපිරි අයියෙ රෝස කුඩයක සින්දුවා වගෙ ඉදිරියට යමු😎😎😙 සුදු ගවුම

  • @tharuofficial3075

    @tharuofficial3075

    2 жыл бұрын

    🌷🌷🌷

  • @gosipak7282
    @gosipak72822 жыл бұрын

    පාසල් කාලය සහ ඒ ආදරයේ තිබුනු සොදුරු මතකයන් පවා සිහියට නැගුන හදවතට දැනුනු කාලෙකට පස්සේ ආපු හොද නිර්මාණයක්...♥️♥️ යසිත් කේලම්බිආරච්චි නව පරපුරේ ගායක ඔබට සහ සියලූම දෙනාට සුභ පතනවා 💪🤘♥️

  • @cartoonroom94

    @cartoonroom94

    2 жыл бұрын

    අලුත් ආතල් cartoon video එක දැම්මා අපෙ chanel එකේ ඇවිත් බලන්න please🙏

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You

  • @RaniRani-gn5hm
    @RaniRani-gn5hm2 жыл бұрын

    Godak asawen balapu song 2 k thanks

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wdАй бұрын

    තාම ස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ ටික කෝ.👀🎵

  • @sadaruwanmadushan8752
    @sadaruwanmadushan87522 жыл бұрын

    දැන් කාලේ බිහිවෙන නිර්මාණ එක්ක බලද්දි මේක මාරම නිර්මාණයක් , හදවතටම දැනේනවා නියමයි , ලස්සනයි ඉස්සරහාටම යන් ,ඇත්තටම අතීතයේ නතර වූනා😘😍😍

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You ❤

  • @pabodasithanjaya4

    @pabodasithanjaya4

    2 жыл бұрын

    😘😍🥰

  • @amashidewindi3203
    @amashidewindi32032 жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි🥺❤️ ඒ අතීතෙ මතක් වෙලා ඇහැට කදුලක් එන තරම් ම හිතට දැනෙන සින්දුවක්🥺❤️

  • @prasannaherath-jy6ok

    @prasannaherath-jy6ok

    6 ай бұрын

    Aththenma😥

  • @vihangafernando3257
    @vihangafernando3257 Жыл бұрын

    ඇවිදින්න ආසයි නැවතත්...🥀 ඔය දෑත පටලන්..🤝🦋 මුනගැහුනු පාරේ පොත් මිටියක් අතින් අරම්...💔☺️

  • @user-su9kw8nz3w
    @user-su9kw8nz3w9 ай бұрын

    ආසයි ආදරෙයි ලස්සනයි සින්දුව ආදරෙයි ❤❤❤

  • @maithripalasirisena2382
    @maithripalasirisena23822 жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

    Thank You So Much.

  • @waruvithanage3473

    @waruvithanage3473

    Жыл бұрын

    සිරිසේන මාමා... ලස්සනයි නේ සින්දුව 😂

  • @ranipichche3822

    @ranipichche3822

    Жыл бұрын

    🎵💕💕❣💔

  • @dilshanruwantha5103

    @dilshanruwantha5103

    Жыл бұрын

    Ammo😂🤣🤣👊👍

  • @vimukthi478

    @vimukthi478

    Жыл бұрын

    ලොකු සෑර්..🙄

  • @sadasikitchen882
    @sadasikitchen8822 жыл бұрын

    රෝස කුඩයක 2 සුදු ගවුම සිංදුව කාලයක් තිස්සේ එනකල් බලන් හිටියා🌹❤ අනිවාර්යෙන්ම Trending 1 වෙනවාමයි🙏🇱🇰 මාරම ලස්සනයි❤ ජයවේවා🇱🇰🇱🇰

  • @PrabodManukula

    @PrabodManukula

    2 ай бұрын

    I love you

  • @PrabodManukula

    @PrabodManukula

    2 ай бұрын

    Niyamayi

  • @PrabodManukula

    @PrabodManukula

    2 ай бұрын

    Oya lassanayi manika

  • @PrabodManukula

    @PrabodManukula

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @fcsdds9726
    @fcsdds972610 ай бұрын

    සුපිරි හරිම ලස්සනයි සින්දුව i love somh song❤❤❤බුදු සරණයි

  • @dinudinush921
    @dinudinush921 Жыл бұрын

    ලස්සනයි ❤❤😘

  • @nethuvoice5943
    @nethuvoice59432 жыл бұрын

    මටත් තිබුනා මේ වගේම ලස්සන ආදර කතාවක් ඉස්කෝලෙ යන කාලෙ. ඒ අතීතෙ අදටත් මතක් වෙනවා.අද අපි දෙතැනක ඒත් ඒ ආදරේ මතක සුවද අදටත් හිතේ කොනක තියනවා.

  • @buddikamohotti4006
    @buddikamohotti40062 жыл бұрын

    හිටපු ගමන් මේ වගෙ songs නුත් දාන්න ඕන නැත්නම් වැඩක් නැ. Well done Swarna Entertainment❤️❤️❤️🙏

  • @user-pf4mi5wf8e
    @user-pf4mi5wf8e2 жыл бұрын

    ❤️❤️

  • @chamindapushpe3516
    @chamindapushpe35162 жыл бұрын

    පට්ටම ලස්සනයි සින්දුව❤️. ගැම්මක්‌ තමා ඉතිං.. ❤️🤘

  • @samanthaupali316
    @samanthaupali3162 жыл бұрын

    සුදු ගවුම ළග ගෙවුන කාලෙ අද වගෙ මතකයි සමුගන්න මුල පිරුව ඔබ තාම මගෙ ජීවිතයයි .❤️❤️❤️❤️❤️🌹🌹🌹මාරම ලස්සන 🎶 සින්දුවක්

  • @sumayakusalya8003
    @sumayakusalya80032 жыл бұрын

  • @sujithkumara823
    @sujithkumara8232 жыл бұрын

    සුපිරිම සුපිරියි

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna58772 жыл бұрын

    සුදු ගවුම ලග ගෙවුන කාලෙ අද වගෙ මතකයි.... ❤️😘😍💜️💚

  • @achinthadidulanga7990

    @achinthadidulanga7990

    2 жыл бұрын

    😢

  • @sangdilki2987

    @sangdilki2987

    Жыл бұрын

    nnno Uu

  • @Mr.DCL_Memes

    @Mr.DCL_Memes

    Жыл бұрын

    💝💝💝💝

  • @hashanchinthaka757
    @hashanchinthaka7572 жыл бұрын

    සුදු ගවුම ළග ගෙවුන කාලේ අද වගේ මතකයි සමුගන්න මුල පිරුව ඔබ තාම මගේ ජීවිතයයි ❤️💜️

  • @user-jf6uz9nu1i

    @user-jf6uz9nu1i

    2 жыл бұрын

    🥺🥺

  • @akalankaabeywickrama8401
    @akalankaabeywickrama84012 жыл бұрын

    නියමයි අයියේ

  • @user-iq5oz7qt5i
    @user-iq5oz7qt5i Жыл бұрын

    මම වැඩ කරන කාමරෙට අවම මෙම සින්ඩූ අහලා හිත ටිකක් සැහැල්ලු කරගන්නවා ගොඩක් ආදරෙයි මෙම සින්ඩුවට ආදරෙයි ආදරෙයි

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS2 жыл бұрын

    අනිවා පට්ටම ලස්සනට සිංදුව හදලා තියෙනවා නියමයි මේ චැනල් එකේ සියලුම දෙනාට 🙏❤️

  • @swaraent

    @swaraent

    2 жыл бұрын

  • @allin0152
    @allin01522 жыл бұрын

    සින්දුවක විශුවල් එක film එකක් වගේ ගහන එකෙක් දැක්කමයි anyways සින්දුව නම් සුපිරියක් ❤️‍🔥🎧🎧❤️‍🔥

  • @sasuke9150

    @sasuke9150

    Жыл бұрын

    blackpink the worlds biggest girlgroup and the most subscribed artist ever is making a comeback on august 19th 10am srilankan time, please support the comeback guys

  • @toshatosha3479
    @toshatosha3479 Жыл бұрын

    ඇත්තටම අපි වයසට ගියත් අපි හැමෝටම මේ වගේ පාසල් කාලයක් ආදරයක් තිබුනා

  • @ranjithkumara4394
    @ranjithkumara4394 Жыл бұрын

    Super 👌 kiyala wadak nha e taramata me sinduwa lassanai 😘😘😘

  • @madubashinimadubashini3864
    @madubashinimadubashini38642 жыл бұрын

    සිංදුවයි විශුවල් එකයි දෙකම ගොඩාක් ලස්සනයි

  • @shamiyahmax1119
    @shamiyahmax11192 жыл бұрын

    මේ සින්දුව අහද්දී කෙනෙක්ව මතක් වෙනෝ.....🥺...එයා වෙන කෙනෙක් ලග දැන් සතුටින් .... ඒ දෙන්නටම බුදුසරණයි ❤️

  • @samithamirosh

    @samithamirosh

    Жыл бұрын

    Mata මතක් කොහෙද ඔබ ඉන්නෙ කියමින් අහන විට සුසුම් පවන් .පවන් එශාන් අයියෙ ඉන්න තැනක සතුටින් ඉන්න

  • @santhaacool4652
    @santhaacool4652 Жыл бұрын

    අහිංසක හිනාවට තවමත් තිබේ හදවතේ ඉඩක්

  • @malithrashmika5615
    @malithrashmika56152 жыл бұрын

    ඒකටනම් දුක හිතුන💔😞සිංදුවත් මරු👌