සල්ලි සල්ලි -සරිත් සහ සුරිත් ජයවර්ධන SARITH & SURITH JAYAWARDANE- තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🌷

පිය උරුමයෙන් සංගීතය ජීවිතයේම කොටසක් කරගත්
අද කාලයේ සංගීත ක්ශේත්‍රයේ පෙරළිකාරම
නිවුන් සොහොයුරන් දෙදෙනා, සරිත් සහ සුරිත් ජයවර්ධන වඩාත් හොදින් හදුනාගනිමු.💐
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම කතාබහ සදහා සම අනුග්‍රහය - HNB YOUTH -තරුණ තරුණියන්ගේ ගිණුම
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#sarithsurithmusic
#sarithsurithandthenews

Пікірлер: 228

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi89492 жыл бұрын

    කැලුම් මේ පුතාලා දෙන්නා ආනන්දේ අපේ පුතාගේ සමකාලීනයන් දෙන්නෙක්, මේ දෙන්නගේ හැකියාවන් දෙන්නා ආනන්දේ අද්‍යාපනය ලබන කාලේදීම මමත් දුටුවා මොවුන්ගේ පියාත් නිහතමානී ගුරුවරයෙක්.කැලුම් ඔබගේ සොයා යාම සාර්තකයි.ඔබට තව තවත් යහපත් දේ කිරීම ලැබේවායි සුබපතමි .

  • @pasindumatheesha3614

    @pasindumatheesha3614

    2 жыл бұрын

    ආන්නදෙද මාතර රාහුලෙද

  • @harshiidz4950

    @harshiidz4950

    2 жыл бұрын

    @@pasindumatheesha3614 මාතර තමා මුලින් ගියේ පස්සේ කොලඹ ආනන්දෙට මාරු වුනා එයාලා

  • @Rani4933-b8u
    @Rani4933-b8u2 жыл бұрын

    මේ දරුවෝ දෙන්නා කුඩා කලේ වැඩසටහන් කරනකොට මම හරිම ආශාවෙන් බැලුවා, මගේ දරුවෝ දෙන්නෙක් වගේමයි හිතට දැනුනේ, දැන් දැක්කාමත් මගේ දරුවෝ දෙන්නා සෙල්ලම් කරනවා කියලා හිත්තෙන්නේ.තෙරුවන් සරණින් පුතාලට දෙන්නාගේ අනගතය දියුණු වෙන් දියුණුවට පත්වේවායි ඉතසිතින්ම පතමි චුටී පුතුනේ ජයවේවා !!!!!!❤❤🌺🌺🌺🌺🌺

  • @C424c424
    @C424c4242 жыл бұрын

    සිරස tv එකේ පොඩ්ඩන්ට පුලුවන් program එකෙන් දිනපු පොඩ්ඩො දෙන්න අද ලෝකෙම දිනල රටට වැඩදායි පුත්තු දෙන්නෙක් වෙලා ඉන්නව දැක්කම ගොඩක් සතුටුයි ..❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී මේ ආදරනීය අගයීමට

  • @fairy3560

    @fairy3560

    2 жыл бұрын

    මාත් එකෙන් දැක්කෙ

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh43292 жыл бұрын

    කවදහරි මේ දරුවෝ දෙදෙනා ලංකාවේ ඉස්සර තිබුණි ජිප්සීස් මෙරියන්ස් ඒ වගේ රටේ ලොකු පෙරලියක් කරනවා හොඳ දක්ෂයෝ දෙන්නෙක් අපේ sumith priyankara අයියාගේ පුතා ඉන්නවා මේ බෑන්ඩ් එක ජයෙන් ජයම වේවා පුතේ බුදුන් ප්‍රමුඛ තිස්තුන්කෝටියක් දෙවියන්ගේ රැකවරණය සැලසේවා

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya98302 жыл бұрын

    අද වැඩ සටහනත් ගොඩාක් ලස්සනයි ,අයියාට ගොඩාක් 🙏❤️🙏 සරිත්, සුරිත් ගෙන ආවට,ඔයාලා දෙන්නගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙිවා ! බුදු සරණයි !❤️🌷

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh43292 жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි කියන්න වචන නෑ පුතේ කවදහරි කනට අහන්න පුළුවන් රිද්ම වැවෙනවා ගැයෙනවා නියතයි උතුම් සරස්වතී දේ මෑණියන්ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය නිරතුරුවම ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethwijesekara7053
    @geethwijesekara70532 жыл бұрын

    Wish you all the best brothers!! Can't wait to listen your original songs soon! Great melodies!! ❤️🤘🏽🤘🏽

  • @komaryy8820
    @komaryy88202 жыл бұрын

    හරිම අපුරුයි ,ජයෙන් ජයවෙවා පුතාල දෙන්නටම, කැලුමි අය්යටත් බොහෝම ස්තුතියි❤️❤️❤️

  • @sharminidias2732
    @sharminidias27322 жыл бұрын

    Two talented twin brothers ! I Wish them All God's Blessings for their future endeavours !True aspirations to be taken forward in their Lives !

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    මේ දෙන්නව මේ වැඩසටහන ට ගෙනාවට ඔබට ගොඩක් ස්තූතියි ❤️ විශිෂ්ට හැකියාවක් තියෙන මල්ලිල දෙන්නෙක් මේ, අපි යූටියුබ් එකේ මෙයාලගෙ සන්ගීත වැඩසටහන් අනිවාර්යයෙන් බලනවා, පොඩි වයසට මෙ දෙන්නගෙ වැඩ හරි අපූරුයි 😍😍🙏🏻

  • @lahiruaravinda4050

    @lahiruaravinda4050

    2 жыл бұрын

    Good girl 😍

  • @CanadaSLVlogs

    @CanadaSLVlogs

    2 жыл бұрын

    @@lahiruaravinda4050 manga නැති තැනක් නෑනෙ 😋

  • @lahiruaravinda4050

    @lahiruaravinda4050

    2 жыл бұрын

    @@CanadaSLVlogsඅනිවා. යූ ටියුබ් කාගෙන ඉන්නේ

  • @madumadi2655
    @madumadi26552 жыл бұрын

    ස්තූතියි සර් මේ දෙන්නා ගෙනාවට...මම මුලින්ම දැක්කේ play කරනවා coke red තුලින්.. හරිම ලස්සනයි... හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @binariranasinghe5523
    @binariranasinghe55232 жыл бұрын

    ආඩම්බරයි ... අනාගතයට සුබපැතුම් ... තෙරුවන් සරනයි ..

  • @anjaleeperera898
    @anjaleeperera8982 жыл бұрын

    ආසාවෙන්ම බලන් හිටිය ප්‍රෝගෑම් එකක් කැලුම් අයියේ...බෝම ස්තූති මේ දෙන්නට ආරාධනා කලාට...ඔයාගේ හැම වැඩසටහනක් ම හරි සුවිශේෂී ... ඒවා නිකන් skip කල යුතු ඒවා නොවේ.... සුභ පතනවා හදවතින්ම ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි අංජලී

  • @impassionofmusic7270
    @impassionofmusic72702 жыл бұрын

    ඩබල සුපිරිම backing එකක් දෙනවා news වලින් 🖤🙌 සිරසෙන් බිහි කරපු වැඩ්ඩෝ දෙන්නෙක් තමා

  • @YSM-co5hh
    @YSM-co5hh2 жыл бұрын

    අනේ thanku soo much මේ දන්නව ගෙන්නුවට☺️. මම ආසම band එක තමයි #sarithsurith&thenews❤️ Congratulations both of u guys🔥😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    My pleasure

  • @nimalkabambaravanage1136
    @nimalkabambaravanage11362 жыл бұрын

    පුතාලා දෙන්නාගේම අනාගතය සාර්ථක වේවා! සරිත්,සුරිත් පුතාලා ට තෙරුවන් සරණයි! ❤❤

  • @nihalperera8913
    @nihalperera89132 жыл бұрын

    Wow happy to see this 2 young boy,, 🌷I remember this young 2 in TV programme years ago,,,,,, yes today very good, amazing, talented boys ,all the best ,,,,blessingsyou all 🙏🌷👍 (London / Nihal, Nadi, Nimila, Rose, and Douglas

  • @dissanayake7901
    @dissanayake79012 жыл бұрын

    බෙහෙවින්ම ස්තූතියි කැලුම් අයියා .ලංකාවෙ මම මෙ සංගීත කණ්ඩායම ට හරි කැමති ඉස්සර sunflower. මේරියන්ස්. පස්සෙ මම දැක්ක හොදම සංගීත කණ්ඩායම කියලා හිතනවා පොඩි උනත් තීතට සිංදු කියනවා. ලස්සන ගමනක් යන්න පුතේ ජය.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🌷💐🌷💐

  • @sliyapriyantha2290
    @sliyapriyantha22902 жыл бұрын

    No,1 band,,,සියල්ල ඉදිරියෙන් Coke Red band එකෙ Set එක සුපිරි ...

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi66842 жыл бұрын

    Wowwwwwww .....සරිත්...සුරිත්...නම් දෙක කවදාවත් අමතක වෙන්නෙ නෑ...පොඩ්ඩන්ට පුලුවන් වැඩසටහන තුලින් දැක්ක පුන්චි දක්ශයො දෙන්න....එතනින් පටන් අරන් චෝගම් එකේ වාදනය කල නිවුන්නු කොහොම අමතක වෙන්නද....කැලුම් අයියා ගොඩක් ස්තූති කාලෙකින් මේ දෙන්නව දකින්න දුන්නට....කැලුම් අයියෙ ඔයාගෙ වැඩසටහන් සුපිරි....

  • @nadimadinadi8641
    @nadimadinadi86412 жыл бұрын

    සුබඋදැසනක් අයිය 🙏 ලස්සනයි අදත් වැඩසටහන ආසාවෙන් උදෙන්ම බැලුව💪 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏❤️👈

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh43292 жыл бұрын

    කැලුම් මහත්මයා එතුමාටත් බෙහෙවින්ම ස්තූතියි මේ වගේ වැඩ සටහන් කරනවාට

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya74322 жыл бұрын

    මල්ලිලා දෙන්නගේ හැකියාවන් දැක්කේ පුංචි කාලේ සිරස ටීවී එකෙන්. අද වෙනකොට ඔයාලා ලොකු ගමනක් ඇවිල්ලා. ඉදිරි අනාගතයට සුභ පතනවා. කැලුම් අයියටත් ස්තුති.

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman75052 жыл бұрын

    පුදුම ආසාවෙන් හිටියේ මෙි දෙන්නා මෙි වදියට දකින්න කැලුම් සර් ඔබ තුමාට හිස නමා අචාර කරසි මෙි දරුවෝ දෙන්නා ඔබ තුමා එක්ක මෙි වැඩ සටහනට සමිබන්ද කර ගනිපු එක ගැන ඔබ තුමාට තව තවත් ඉදිරියට මෙි වගේ ලස්සන දෙවල් කරන්න අාත්ම ශක්තිය ධෛර්යය ලැබෙිවා දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ සුබපැතුමට

  • @sharminidias2732
    @sharminidias27322 жыл бұрын

    Thank you so much Kalum for giving them the exposure through your interview with them !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Msny thanks SHARMINI Please share this video

  • @callmecutie6912
    @callmecutie69122 жыл бұрын

    Ada programme eka niyami .comment ekak nodi innabahe.kalum oyage thoraganim ape hitha hoyapu ayamai.ekathamai sarthakthwaya.dakshayan dennata suba pathanawa.

  • @seeker6081
    @seeker60812 жыл бұрын

    වෙනදා වගේ අදත් නියමයී♥️ good luck news band....

  • @truthvadan9324
    @truthvadan93242 жыл бұрын

    හොද අනාගතයක් සමග හොද ගමනක් යන්න හැකියාව මේ දෙන්නට ලැබේවා කියා හදවතින්ම සුබ පතනවා ❤❤❤ඒ සමග කැලුම් වැඩ සටහන මෙහෙය වන ආකාරයට ඉතා සතුටු වෙමි 🌹🌹🌹මේ දෙන්නට ජයවේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි. මේ අගයීමට

  • @lakamalagedayani6626
    @lakamalagedayani66262 жыл бұрын

    ආදරණීය කතාබහක් කැලුම් ඔබට සුභ පැතුම් සහ බුදු සරණයි

  • @nisilidasanayake7751
    @nisilidasanayake77512 жыл бұрын

    Niyamai kalum aiye..me ape පැහැදිලි අනාගතය..sarith..surith.aththatama harima දක්ශයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi I

  • @maduliyanage
    @maduliyanage2 жыл бұрын

    මම ආසම දෙන්නෙක්.ඔබ තුමාට ගොඩක් ස්තූතියි මේ දෙන්නව වැඩසටහනට ගෙනාවට.👍👍👍

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya45462 жыл бұрын

    Ammo mama asama music band eka (Red ) Good luck guys 🌹💖💖💖💐thanks Mr Kalum godbless you love you

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thanks a lot

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera51432 жыл бұрын

    bohoma stuti mrkelum hemadamat vagema oba adat visesa vu kalakaruvan 2ku apa veta ekka ava oba sematama teruvange asirvadayen jeevitha vasanavantha veva

  • @malithafernando4165
    @malithafernando41652 жыл бұрын

    ගොඩක් ස්තුතියි ලස්සන දෙයක් කරනවට …🙏🙏

  • @thushanrasangafernando8763
    @thushanrasangafernando87632 жыл бұрын

    පට්ට වැඩ කාරයෝ මේ අපේ කලේ විරයෝ good luck NEWS. 👏😍✌️

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani11212 жыл бұрын

    My Favourite ලස්සන program එකක් සරිත් සුරිත් අයියලා දෙන්නට ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා ❤❤❤❤❤❤❤

  • @minulkenula8933
    @minulkenula89332 жыл бұрын

    උමාරියා සිංවංශ අක්කිවත් ඔය එකට ගේන්නකෝ...එය එනවනම් අපි ගොඩක් කැමතියි

  • @JayaKandy
    @JayaKandy2 жыл бұрын

    අපේ කාලයේ හිටියේ ජිප්සීස් සහ සන්ෆ්ලවර් මගේ තේරීම ok, මේ දෙන්නගේ bend එක සුපිරි, ඉට එහා ගිය set එකක් මේ,

  • @manelpremarathna3569
    @manelpremarathna35692 жыл бұрын

    අනේ සිරස ටීවී එකේ දැකපු පුංචි පැටව් දෙන්නා ...කාලෙකින් දකින්න ලැබුනෙ ඔයා නිසා මල්ලි ගොඩක් ලොකු වෙලා ඒ වගේම කොච්චර දක්ෂද බලන්න ලස්සන හඬවා දෙකක් අපේ රටේ අනාගතය දක්ෂ දරුවෝ දෙන්නෙක් සුභ අනාගතයක් ඒ වගේම කැලුම් මල්ලි ඔයා කරන මේ මෙහෙ යට ගොඩක් පින් 🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි අක්කා මේ අගයීමට

  • @deshathilakakalansuriya7221
    @deshathilakakalansuriya72212 жыл бұрын

    Congratulations Sarith &Surith.. Nice programme Kelum sir..

  • @sanduniwijegunasekara6914
    @sanduniwijegunasekara69142 жыл бұрын

    wish you all the best brothers mage asama band eka

  • @krishankaushalya
    @krishankaushalya2 жыл бұрын

    ආසම දක්ෂයෝ දෙන්නෙක් ස්තූතියි කැලුම් අයියා ❤️❤️

  • @sanithu5564
    @sanithu55642 жыл бұрын

    නියම program එකක්. අසාවෙන් බැලුවා.. අනේ උමාරියාව ගේන්නකෝ දවසක මේ වගේ

  • @himashahandagama9261
    @himashahandagama92612 жыл бұрын

    Hari assawenna balapu wadasatanak. Man Asama singer's la denak and band ekak. Well done boys. And Hoda channel ekak

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you

  • @sumuduprabod4118
    @sumuduprabod41182 жыл бұрын

    කැලුම් අයිය හඩ,වැඩසටහන මෙහෙයවීම,ආරාධිත අමුත්තන් තේරීම අතින් සුපිරිම සුපිරි.සරිත් - සුරිත් සුපිරි වැඩ්ඩො තමයි ඉතිං..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි සුමුදු

  • @toomaal3raimi957
    @toomaal3raimi9572 жыл бұрын

    ඇත්තටම අය්යේ මං ගොඩක් වෙලාවට මේ වැඩසටහන බලන්නේ ඔයා නිසා ඔයා කතා කරන්න විලාසිතාව හරිම ලස්සනයි ඔයා වගේ ඔයාට දළදා සමිඳුන් පිහිටයි ❤️😍🙏

  • @pramathilaka3472
    @pramathilaka34722 жыл бұрын

    niyama wada karayo dennek. adambarai. ape adare karana niyama niwedakaya kalom kiynne. jayama wewa.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @ishani6495
    @ishani64952 жыл бұрын

    ජයවේවා මල්ලී බුදු සරණයි ❤❤❤❤❤

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri2 жыл бұрын

    Best wishas. Sarith and Surith. Kalum. Oya karanne ඉතාමත් සුවිශේෂයි. ඔයා ටත් devipihitay

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi Lenin

  • @chathurasandaruwan7052
    @chathurasandaruwan70522 жыл бұрын

    lankawe ape dakshayo dennna..jaya wewa mallila...🎸🎸🎵🎵❤️❤️❤️❤️o

  • @anomarankoth2199
    @anomarankoth21992 жыл бұрын

    Asawen baluwa digu gamanak yanna me puthala dennata diriya labewa...kalum obatath bohoma thanks...lassanatama wada satahana karanawa

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @janakit9704
    @janakit97042 жыл бұрын

    Wish you all the very best 🎵👍

  • @chandanimct3580
    @chandanimct35802 жыл бұрын

    💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරනයි ඔබ තිදෙනාටම්

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman75052 жыл бұрын

    හදවතින්ම සුභ පතනවා තෙරුවණ් සරණයි දරුවෝ දෙන්නටම තෙරුවණ් සරණයි

  • @dulanifernando3771
    @dulanifernando3771 Жыл бұрын

    ඔබ තිදෙනාටම සුභ පතනවා. පුතාලා දෙන්නාටම ජය පතනවා .තෙරුවන් සරණයි!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @suvijayasinghe4706
    @suvijayasinghe47062 жыл бұрын

    කැළුම් අය්යේ අද ත් ලස්සනයි program එක 🙏 සජිත් සුරිත්් මල්ලිලා දෙන්නාට ඉදිරියට ම යන්න ලැබේවා 🙏❤ from hongkong

  • @shakshikulaka5748
    @shakshikulaka57482 жыл бұрын

    Kalum ayya you should record a remastered version of your song “pinna age wadila” with these gents. That’s one of my favorite songs. Love from Oregon

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Ok ok will think about it. Many thanks

  • @h.g.kannangara5524
    @h.g.kannangara55247 ай бұрын

    Me daruwo kohede kiyela mate bohovite mathak una.harime dakshe daruwo dennek.Ane kalum oyate Godak sthuthi 🙏🏼❤️💐👍sube pathum daruwene..👌👏🏽👏🏽👏🏽

  • @mcbulathsinhala3594
    @mcbulathsinhala35942 жыл бұрын

    Budusaranai Harima lassanai

  • @isankathalawathura1990
    @isankathalawathura19902 жыл бұрын

    Music නම් saritha surith and the News ❤️

  • @sriyanikh3964
    @sriyanikh39642 жыл бұрын

    අනේ හරිම සුන්දරයි කතා කරන්නෙ හරිම නිහතමානීව කැලුම් අයියෙ අදත් හරිම ආසාවෙන් බැලුව තුන්දෙනාටම අනාගත කටයුතු සාර්ථක කරගන්න ශක්තිය දයිර්ය ලැබේවා දලදා සමිදු පිහිටයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @pushpagamage3482

    @pushpagamage3482

    2 жыл бұрын

    මාතර දරුවො දෙන්නෙක් මාතර රාහුලයට ගියපු

  • @gerrardarnolda637
    @gerrardarnolda6372 жыл бұрын

    what a professional band ,fully confident like marins

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e2 жыл бұрын

    (ජයශ්‍රී) ලගේ නිව් අප්ඩේට් එක ..💖💝💝❤️❤️🇱🇰🇱🇰

  • @samansibera532
    @samansibera5322 жыл бұрын

    Wish you both the very best

  • @kasunchathuranga1137
    @kasunchathuranga11372 жыл бұрын

    අදත් සුපිරියක් හොද අනාගතයක් තියන කොල්ලො දෙන්නෙක් 😍

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt10 ай бұрын

    හරිම අඩම්බරයි මේ පුතාලා දෙන්නා අද ඉන්ත තැන දැක්කම ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා සරිත් සුරිත්❤❤❤කැලුම් අයියා හරිම ලස්සනට වැඩ සටහන කරනවා all the best❤👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @saumyaperera6212
    @saumyaperera62122 жыл бұрын

    thank you sarith surith ekka me wadasatahana karata

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐💐

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 Жыл бұрын

    Kalum sir godak thanx me wage daruwange hakiyawal apita dakinna puluwan oba tuma nisaye

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Bohoma isthuthi 🙏

  • @dulakshisaubhagya3423
    @dulakshisaubhagya3423 Жыл бұрын

    කැලුම් විජේසූරිය....නියම ආකර්ෂණීය කතා බහක්.ඇත්තටම නියම නිවේදකයෙක්🧡 බුදු සරණයි සර්....🧡

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏💐

  • @user-fy7lv2tp1r
    @user-fy7lv2tp1r2 жыл бұрын

    කැලුම් කියන්නේ මන් පොඩි කාලෙ ඉදලා දැකපු දක්ෂ නිවේදකයෙක්.සහ ගීත රචකයෙක්..ඔබ තුමා මේ කලඑළි දක්වන නවක දක්ෂයින්ට අනාගත සාර්ථක වෙන්න ලැබේවා කියා හදවතින් සුභ පතනවා..🌷🌷🌷🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🌷💐🌷💐👌

  • @dinugamage9872
    @dinugamage98722 жыл бұрын

    ලස්සන programe එකක්❤️

  • @chamilajay3924
    @chamilajay39242 жыл бұрын

    They are amazing ❤️

  • @tharidu6792
    @tharidu67922 жыл бұрын

    ඉක්මණින්ම subscribers 100k ගහමු අයියේ සුබ පැතුම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ සුබපැතුමට කසුන්

  • @sumangalygunasekara8610
    @sumangalygunasekara86102 жыл бұрын

    සරිත් සහ සුරිත් මගේ පුතාගෙ (ආශ් මිලාන් ,ආනන්ද විදුහලේ සම්කලීන දරුවො) මම කලිනුත් දැක්කා උමාරියා සිංහවංශගෙ මන්ද පමා ගීතය ට මියුසික් දෙනව හරිම දක්ශයි..ඔබ්ලාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව ආනන්ද විදුහලේ ආදි සිස්වන් ලෙස දිගු ගමනක් යන්නට සුබ පැතුම් !කැලුම් ඔබටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa46112 жыл бұрын

    අගය කල යුතු හැඳිනිය යුතු තාරුණ්‍යය නිවැරදි ලෙස හදුනාගන්නා සන්නිවේදකයා ඔබයි කැලුම් අයියේ.. සරිත් සුරිත් 🔥🔥🔥 දක්ශයන් දෙදෙනෙක්.අපි ඉතාම ආසාවෙන් ඔවුන්ගේ සංගීත වැඩ කටයුතු නරඹන්නේ ..ඔවුන්ට සුබාශිංසන ! කැලුම් අයියේ 42 ජාතික යෞවන සම්මාන උලෙළ කෙටි නාට්‍යය හොඳම නලුවා..තරිඳු මදුශංක..චලෝ නාට්‍යයේ පිප්පි... ඔහුව හැකිනම් කැඳවන්න .. බලාපොරොත්තු වෙන් ඉන්නවා..ඔබට ජයවේවා 👌👌💜💜🌷🌷

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @savijay3565
    @savijay35652 жыл бұрын

    Your Best Interview so far. This deserves more Views❤❤🔥🔥

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 💐💐 If possible please share this video in your social media and what’s app chat groups

  • @savijay3565

    @savijay3565

    2 жыл бұрын

    @@kalumwijesooriya I already shared this to Sarith Surith and the NEWS Fan Club on Instagram and FB😊❤..Wish you'll get more Likes and Views for this Amazing Interview❤🔥

  • @jasinthagunawardana328
    @jasinthagunawardana3282 жыл бұрын

    Very nice 👍 programme 🌹🇺🇸

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you

  • @MaliWakkumburaWakkumbura-qg6ud
    @MaliWakkumburaWakkumbura-qg6ud11 ай бұрын

    Me puthala denna genawata godak thanks adarei godak

  • @peterdesilva1969
    @peterdesilva19692 жыл бұрын

    Kelum oyage therim samajayata honda ewa. Go ahead with more....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi90452 жыл бұрын

    Sarith, Surith bohoma adambarai.bohoma lassanai. Taruna daruwo egiri chi 🤭 katakirimata pelabeddi Kalum Buddimathwa Sinhalata e daruwanwa noridda himita adinwa.bohoma daksha vidiyata Kalum. Asawen adath bala hitiya. Budu saranai 😀🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi me agayeemate PALITHA

  • @palithasamarasinghemoi9045

    @palithasamarasinghemoi9045

    2 жыл бұрын

    Parissamin inna Covid nisa. Kalum oya turana parapurata wasanawa gena pin kadak. Aderei. 😍🙏🥰

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga72642 жыл бұрын

    පොඩ්ඩන්ට පුළුවන්. හොඳේ... ☺️❤️😘

  • @sew788156
    @sew7881562 жыл бұрын

    Proud of you dear sons ❤️❤️

  • @maritantesidolisiyanathani8432
    @maritantesidolisiyanathani84322 жыл бұрын

    🙏🏼ලස්සනයි

  • @mahanlakitha1150
    @mahanlakitha11502 жыл бұрын

    Super talent good luck

  • @manojdilruk2793

    @manojdilruk2793

    2 жыл бұрын

    හැම instrument එකක් ම perfect ply කරන සුපිරි band එකක් තමයි "Sarith Surith the News" . ජගත් ජයවර්ධන මහතාගේ ගීතත් ඒවගේමයි. ( අපි පොඩි කාලේ තිබ්බ band එකක් තමයි " The Brave". 👍👍👏

  • @nalanyhawile117
    @nalanyhawile1172 жыл бұрын

    Kelum sirge weda satahan walin aluth aya wa haduna ganna lebima sathutak isthuthii kelum sir

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi obathumiyata

  • @JinkingJin
    @JinkingJin2 жыл бұрын

    My favorite boys 😍😍😍

  • @haresheranga
    @haresheranga2 жыл бұрын

    දිග ගමනක් ලස්සනට යන්න නියමිත වැඩ්ඩො දෙන්නෙක්! නියමයි කැලුම් අයියා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @chandrafernando6428
    @chandrafernando64282 жыл бұрын

    දළදා සම්දූ පිහිටයි

  • @sonitasonita9903
    @sonitasonita99032 жыл бұрын

    Waoooooooooooo❤❤❤❤❤❤❤❤❤

  • @tipsbydesh
    @tipsbydesh2 жыл бұрын

    ‌interview එකක් එනකන් බලන් හිටියේ

  • @PRIYANTHA38
    @PRIYANTHA382 жыл бұрын

    supper❤

  • @dilshanchamara7784
    @dilshanchamara77842 жыл бұрын

    favorite

  • @user-zc3lv5fv7z
    @user-zc3lv5fv7z2 жыл бұрын

    I am 1st ❤️❤️❤️

  • @uv1290
    @uv12902 жыл бұрын

    #sarithsurithandthenews ❤️

  • @shanelpeiris7591
    @shanelpeiris75912 жыл бұрын

    E denna maarama dakshai💓

  • @sriyanichandrika305
    @sriyanichandrika3059 ай бұрын

    අනේ මන් දැන් දැක්කේ මේක ගොඩක් ස්තුතියි කැළුම් මහත්තයෝ පුළුවන් නම් නැවතත් මේ පුතාල දෙන්නගේ වැඩසටහනක් කරන්න 🙏බුදුසරණයි සුබපැතුම් පුතාල දෙන්නට ඒ වගේම කැළුම් මහත්තයගේ ෂර්ට් එකේ ලස්සන හරිම ලස්සනයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @lakiyacs2072
    @lakiyacs20722 жыл бұрын

    Nice

  • @keshiasha8220
    @keshiasha8220 Жыл бұрын

    ❤️✌️ favorite

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    💐👍

  • @srinafahim1368
    @srinafahim13682 жыл бұрын

    Obathuma ethulu pemini dedanatath wish all the best 👍👍👍

  • @amayafernando9291
    @amayafernando92912 жыл бұрын

    super twins

Келесі