Sarayatiyen api yanena thura (සැරයටියෙන් අපි යනෙන තුරා) | Song Lyrics|Ocean Music|

Sarayatiyen api yanena thura (සැරයටියෙන් අපි යනෙන තුරා) | Orijinal Song | Song Lyrics|Ocean Music|
#Vijaya_kumarathunga #ocean_music #lyrics #sarayatiyen_api
All CREDIT GOES TO ORIJINAL ARTIST.
🌟Vocals - Vijaya kumarathunga
Chandralekha Perera
🌟Music - Sarath Dasanayaka
🌟Lyrics - Somapala Leelananda
Song Lyrics 👇
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිවම එද්දිය හමුවූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා
සංසිදුවා සතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
Ocean Music official Logo,video,photo editing Telegram Group👇
t.me/+T8MLcdrLzSFkYjQ1

Пікірлер: 108

  • @ediniroshan5015
    @ediniroshan501519 күн бұрын

    2024 අහන සෙට් එක කෝ

  • @user-bz8nk9dj2c

    @user-bz8nk9dj2c

    19 күн бұрын

    ❤😊🎉

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874Ай бұрын

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් පොඩි කාලේ ඉඳන් ආසම සින්දුවක්❤❤❤❤

  • @nbthilakthilak9091
    @nbthilakthilak909127 күн бұрын

    මගේ. හුස්ම තියෙන ක. ඔයා. මගේ විතර යි. පන. පරිස්සම්. ඉන්න. බුදු. සරණයි පන. උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊 🙊

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana53364 ай бұрын

    සැරයටිෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නාද එ ගමනත් අපි එකට යමු 🎉

  • @oceanmusic7128

    @oceanmusic7128

    4 ай бұрын

    🌝❤️

  • @priyankadamayanthi2983

    @priyankadamayanthi2983

    3 ай бұрын

    ❤​@@oceanmusic7128

  • @SurprisedArcade-gp3og

    @SurprisedArcade-gp3og

    Ай бұрын

    ​@@oceanmusic7128❤

  • @BashiKulathunga
    @BashiKulathungaАй бұрын

    සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු,

  • @anujakarunaratne7262
    @anujakarunaratne72622 ай бұрын

    ලස්සන සිංදුවක්! විජයගේ කටහඩේ ලස්සන! දෙන්නම ලස්සනට කියනවා🌹🌹

  • @MohomedMasahir
    @MohomedMasahir18 күн бұрын

    අහෝ අල්ලාහ් දෙවියානි ලස්සනයි❤❤❤❤❤

  • @priyanthafernando3318

    @priyanthafernando3318

    8 күн бұрын

    ❤1🙏🏽♥️👍🏽

  • @hadawatha-eh9mu1ru8t
    @hadawatha-eh9mu1ru8tАй бұрын

    ම0 ආසම සින්දු වලින් එකක් මේ ❤🙂

  • @piu5712
    @piu57127 күн бұрын

    ජීවන මං පෙත මලින් සැදී ගීය යුගයක නොව ඔබ හමු වූයේ කටු කොහොලින් පිරි කලල් වියේ මා❤ තනිවම එද්දිය හමුවූයේ ♥️

  • @user-dd2jj2mw1e
    @user-dd2jj2mw1eАй бұрын

    Mage mahaththya ekkath sasara sarana thurawatama hewanallkmen sewana wemi. Budu Saranai. ❤❤❤❤❤❤❤❤

  • @Stuntchamiya22
    @Stuntchamiya222 ай бұрын

    එන්නෙමි පසු පස සංසාරේ ❤️❤️❤️ කැපවෙම් ඔබ සිතු ගැනම සිතා ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-li1pt4bm9t
    @user-li1pt4bm9t2 ай бұрын

    දහසක් හිතට නැගුනත් කියන්න තියෙන්නේ මේ සින්දුවට ගොඩක් ආදරෙයි

  • @ShashikaHarshani-pf1ei
    @ShashikaHarshani-pf1eiАй бұрын

    සැරයටියෙන් අපි යනෙන තුරා සන්සාරේ අපි එකට ඉමු සන්සාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු ... 🖤🫀

  • @hiruninimesha2487
    @hiruninimesha24875 ай бұрын

    මගේ ආසම සින්දුව❤❤

  • @oceanmusic7128

    @oceanmusic7128

    5 ай бұрын

    ❤️‍🔥

  • @DL12323
    @DL123232 ай бұрын

    ලස්සන සිංදුවක්😊❤

  • @virajasiri1007

    @virajasiri1007

    Ай бұрын

    👍👍

  • @DandenaDewageNihalRanasinghe
    @DandenaDewageNihalRanasinghe2 ай бұрын

    පට්ට....

  • @nbthilakthilak9091
    @nbthilakthilak909119 күн бұрын

    මගේ. හුස්ම තියෙන ක ආදරය පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊

  • @user-pj9lr9ic5h
    @user-pj9lr9ic5h10 күн бұрын

    Beautiful 🥰🥰🥰 mage Ammai appachi matak una.😊😊

  • @nbthilakthilak9091
    @nbthilakthilak909118 күн бұрын

    තියෙන තුරාවටම

  • @user-vr9mg7xv3u
    @user-vr9mg7xv3uАй бұрын

    🥰🥰🥰සංසාරෙන් අපි සමුගන්නා දා🥺🥺❤🙏🙏🫶 ඒ ගමනත් අපි ඒකට යමු❤💙💙

  • @oceanmusic7128

    @oceanmusic7128

    Ай бұрын

    යමු.😁❤️

  • @sanjeewanirathnayaka5492
    @sanjeewanirathnayaka54922 ай бұрын

    සැරයටිය අපි යනෙන තුරා සන්සාරේ අපි එකට ඉමු 🌍💗

  • @OsNalaka
    @OsNalaka15 күн бұрын

    ලස්සනයි සර්❤

  • @dananjayalakshan351
    @dananjayalakshan351Ай бұрын

    Adare වස්තු ahasa wage 2000kolllk vidiyata mewa ekak ahnna labimk loku pink🙏🙏🙏🙏❤❤❤❤🥰

  • @user-mn6gi3zu7w
    @user-mn6gi3zu7wАй бұрын

    Fv ❤️

  • @AbuAbu-jl2ke
    @AbuAbu-jl2ke4 ай бұрын

    Beautiful ❤❤❤❤

  • @oceanmusic7128

    @oceanmusic7128

    4 ай бұрын

    ❤️❤️

  • @ramuwenpitathadakimu
    @ramuwenpitathadakimu6 ай бұрын

    Manjula Warnakula

  • @oceanmusic7128

    @oceanmusic7128

    5 ай бұрын

    ❤️❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤️❤️❤️🥰🥰

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😡😡🤔

  • @tharagadanasinghadanasingh4688
    @tharagadanasinghadanasingh46883 ай бұрын

    Mage jeeeithe legumgath adaraniyama githayak

  • @dilshanweerasinghe8097
    @dilshanweerasinghe80976 ай бұрын

    Not orginal Chandralaka voice aka namai

  • @SamnthiPerera
    @SamnthiPerera7 күн бұрын

    Oyai mami e gamnath ekata yamu❤❤❤🥰🥰

  • @sl.superboy172
    @sl.superboy1722 жыл бұрын

    Supiri

  • @oceanmusic7128

    @oceanmusic7128

    2 жыл бұрын

    😍❤️

  • @sl.superboy172

    @sl.superboy172

    2 жыл бұрын

    @@oceanmusic7128 ❤️

  • @niroshanamadhusanka9979
    @niroshanamadhusanka997914 күн бұрын

    ❤❤❤

  • @revm.mudithathero3373
    @revm.mudithathero337311 күн бұрын

    🎉❤

  • @sandaraindika2815
    @sandaraindika281510 ай бұрын

  • @suniladammika9250
    @suniladammika92505 ай бұрын

    Dukawadi.meawa.asanakota

  • @nisankatenuwara9303
    @nisankatenuwara9303Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @ruu-og6jd
    @ruu-og6jd2 жыл бұрын

    Nice 🤗❤️

  • @oceanmusic7128

    @oceanmusic7128

    2 жыл бұрын

    😍❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤️❤️🥰🥰👍

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😡😡😡🤔

  • @surangalakshman5409
    @surangalakshman5409Ай бұрын

    ❤❤❤❤❤

  • @ranjanisomalatha-hx6fl
    @ranjanisomalatha-hx6flАй бұрын

    Mat semadama ahema tama yanna kemati

  • @reetashamali6998
    @reetashamali69983 ай бұрын

    Ko ලංකාවේ me wage pawl nene ඔක්කොම පිටරට aya😂😂

  • @thelife..........3376
    @thelife..........33769 ай бұрын

    මේක original සිංදුව නෙවෙයි.

  • @ThushariPerers
    @ThushariPerersКүн бұрын

    ❤🎉

  • @user-cd5wp1te1j
    @user-cd5wp1te1jАй бұрын

    සමහර lyrics waradi වගේ

  • @chamilasubashini2927
    @chamilasubashini292716 күн бұрын

    ❤❤❤❤❤❤

  • @dilinigoodi7453
    @dilinigoodi74532 ай бұрын

    ❤🙏

  • @priyanmahesha3738
    @priyanmahesha37389 ай бұрын

    Meka original eka newe

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤️❤️👍

  • @vishmi7376
    @vishmi737622 күн бұрын

    💖🥰

  • @Madhu.2255
    @Madhu.22554 ай бұрын

    ❤❤

  • @oceanmusic7128

    @oceanmusic7128

    4 ай бұрын

    ❤️✨

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f4 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @oceanmusic7128

    @oceanmusic7128

    4 ай бұрын

    ❤️❤️

  • @PushpaMalkanthi-vo7nv
    @PushpaMalkanthi-vo7nv20 күн бұрын

    Mata ahama kauwath na hamada inna kena mawa rawdanawa eya wana katada adare mata dukai mata me lokaya kawuwath na

  • @enjoylife9508
    @enjoylife95082 жыл бұрын

    🥰♥

  • @oceanmusic7128

    @oceanmusic7128

    2 жыл бұрын

    😇❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤

  • @FunnyFerryBoat-pd1iq
    @FunnyFerryBoat-pd1iq3 ай бұрын

    ❤😢

  • @oceanmusic7128

    @oceanmusic7128

    3 ай бұрын

    ❤️❤️

  • @DilaniWarawita-mp8cd
    @DilaniWarawita-mp8cdАй бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-qx7nx2xe4e
    @user-qx7nx2xe4e8 ай бұрын

    Ekt imui kiuvt Dala ynone

  • @oceanmusic7128

    @oceanmusic7128

    8 ай бұрын

    හැමෝම ඒහෙම නැ සගෝර්.😁❤️

  • @user-qx7nx2xe4e

    @user-qx7nx2xe4e

    5 ай бұрын

    @@oceanmusic7128 mm ek aththa mn kiuve nh hlo hmotm duki em unm mokd eyl ragala anthime thrhth una nee 😔

  • @NuwanIndika-iz6ok
    @NuwanIndika-iz6ok17 күн бұрын

    2024/7/14

  • @user-tt8ds6cx7p
    @user-tt8ds6cx7p4 ай бұрын

    ❤❤😂😢❤❤❤❤

  • @oceanmusic7128

    @oceanmusic7128

    4 ай бұрын

    ❤️

  • @pwprabath8190
    @pwprabath8190Ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091Ай бұрын

    මගේ පන මම දැන් යන්න ව

  • @user-qj9vh1zn9e
    @user-qj9vh1zn9e6 ай бұрын

    😂😂😂😂😂😂

  • @oceanmusic7128

    @oceanmusic7128

    6 ай бұрын

    😁❤️

  • @r_jyt3438
    @r_jyt343827 күн бұрын

    🫀💖

  • @sandaraindika2815
    @sandaraindika281510 ай бұрын

  • @user-qo2fl4km6y
    @user-qo2fl4km6y2 ай бұрын

    ❤❤❤

  • @waruninisansala4916
    @waruninisansala49165 ай бұрын

    ❤❤❤❤❤

  • @oceanmusic7128

    @oceanmusic7128

    5 ай бұрын

    ❤️❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤🥰🥰

  • @user-xf1ll4hk5i
    @user-xf1ll4hk5i7 ай бұрын

    ❤😢

  • @oceanmusic7128

    @oceanmusic7128

    7 ай бұрын

    ❤️✨

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤🥰🥰🥰

  • @oceanmusic7128

    @oceanmusic7128

    5 ай бұрын

    @@SonaliPramudika ❤️❤️

  • @krishanthiedward6760
    @krishanthiedward6760Ай бұрын

    ❤❤🙏🙏🙏🩷

  • @user-qo2fl4km6y
    @user-qo2fl4km6y3 ай бұрын

    ❤❤❤

  • @user-qo2fl4km6y
    @user-qo2fl4km6y4 ай бұрын

    ❤❤❤

  • @oceanmusic7128

    @oceanmusic7128

    4 ай бұрын

    ❤️❤️

  • @LakmaliThilakapala
    @LakmaliThilakapala3 ай бұрын

    ❤❤❤

  • @oceanmusic7128

    @oceanmusic7128

    3 ай бұрын

    ❤️

  • @sansalakariyawasam8246
    @sansalakariyawasam82462 жыл бұрын

    ❤️

  • @oceanmusic7128

    @oceanmusic7128

    2 жыл бұрын

    ❤️

  • @dumindarohana6605

    @dumindarohana6605

    Жыл бұрын

    ❤️🥺

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤️❤️❤️🥰🥰

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😡😡🤔

  • @sumitrafonseka4027
    @sumitrafonseka40273 ай бұрын

  • @oceanmusic7128

    @oceanmusic7128

    3 ай бұрын

    ❤️

Келесі