සරසවියේ නුදුරු දිනක | Sarasawiye Nuduru Dinaka | University of Kelaniya

Sarasawiye Nuduru Dinaka - University of Kelaniya
Artist - Hashani Dilshara Wanniarachchige
Lyrics - Ťhilinâ Jâyãshänkå - / tjayashanka1
Music - Bhasuru Vishwanath Jagodaarachchi
Director - Hiran Chanuka
👉Subscribe ▶ Miyesi Entertainment : kzread.info...
Please Share and comment Your Opinion.
~ Thank You All For Your Kind Support ~
සද මඩලේ තනියට සද සිටියාට..
අඹ සෙවනේ තනියට නුඹ සිටියාද..
සදු සිබිනා තුරුලිය තාමත් තිබුනාට..
එදා සවස අඹ සෙවනට ආයෙත් එනවාද..
කැලණි වැදන් ආපු දවසේ කුමරිය හිනහුනා..
තල් වැට ලග සිහින බැදන් තාමත් තනිවෙලා..
අද ඔහු ලග නුඹ සැනසුනේ කෙලෙසකදෝ සිතා..
හන්තානට පෙර ලදු දෙනි මැද හදවත මියැදුනා..
සරසවියේ නුදුරු දිනක මතකය නොරිදෙන්න..
කිසිදු කලෙක ජීවිතයට අදුරක් නොමඑන්න..
සංසාරේ කිසිම දිනක නුඹෙ වැනි සිත් හමු නොමවෙන්න..
සැලලිහිණියෙ සිත් අහසේ නිසොල්මනේ පියබන්න..
Enjoy & stay connected with us for more Videos!!!

Пікірлер: 29

  • @prasadvithanage7011
    @prasadvithanage7011 Жыл бұрын

    University of Kelaniya ,what a nostalgic memories. Gymnasium ,Science faculty ,library ,Play ground ...etc .made our lives better. Thank you .

  • @kasunpriyadarshana8765
    @kasunpriyadarshana8765 Жыл бұрын

    U.o.k..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirunipiyumali8091
    @hirunipiyumali8091 Жыл бұрын

    Wow❤️🥺

  • @media_sameera_herath
    @media_sameera_herath2 жыл бұрын

    👍👍👍 patta

  • @perauniversitylovers374
    @perauniversitylovers3744 жыл бұрын

    Kondenm patta

  • @ashanidafra3210
    @ashanidafra32104 жыл бұрын

    Nice song

  • @nadeeshasewwandi5463
    @nadeeshasewwandi54634 жыл бұрын

    😍😍😍😍😍

  • @dushanthabandara8602
    @dushanthabandara86025 жыл бұрын

    pattaa

  • @kasunchathuranga6914
    @kasunchathuranga69145 жыл бұрын

    Patta bn....

  • @dewminpahasara4566
    @dewminpahasara45665 жыл бұрын

    Niyamai....👌👌

  • @asankapriyadarshana7094
    @asankapriyadarshana70944 жыл бұрын

    good job all of u👏👏👏 Words😍 Music 😍 Lyrics liyapu kenata thamai mulma gaurayawa himi wiya yuththe....

  • @janudapannila2376
    @janudapannila23766 жыл бұрын

    Supiri Sinduvak

  • @priyanthihadunge96
    @priyanthihadunge963 жыл бұрын

    Sinduwa godak lassanai eth🤔

  • @geeshanithilakarathna2055
    @geeshanithilakarathna20555 жыл бұрын

    great job....😊😊😊😊😊

  • @harshanijayamini7071
    @harshanijayamini70715 жыл бұрын

    godak lssanai

  • @OlympicGamesTokyo-dl8zn
    @OlympicGamesTokyo-dl8zn4 жыл бұрын

    Lassanai ❤❤

  • @hirunikadaswatta9268
    @hirunikadaswatta92686 жыл бұрын

    Lassanay ❤️

  • @thakshilawickramaarachchi9333
    @thakshilawickramaarachchi93334 жыл бұрын

    Lassanai jema aiye oya maru ❤❤👍

  • @GamingJAGA01
    @GamingJAGA012 жыл бұрын

    Jema ❤ adarei ubalata

  • @fredysilva4182
    @fredysilva41822 жыл бұрын

    Sonduru nikethayak wenawa

  • @lasithas.wijerathne7036
    @lasithas.wijerathne70366 жыл бұрын

    Niyama Wedak.Lassanai

  • @musicmakesmemad5761
    @musicmakesmemad57614 жыл бұрын

    ලස්සනයි .....ඒත් ඇයි ඔයා ( ඇල් විරේකය) samanali B'nayake මගේ video වලට කවුදෝ කෙනෙකුට බැනලා comment කරන්නේ ? එහෙම කරන්න එපා. මම ලස්සනට වීඩියෝ කරන්නේ ඕනි කෙනෙකුට බලන්න පුලුවන් විදිහට. එහෙම වෙන අයගේ වීඩියෝ වලට comment කරන්න එපා. ඕනි කෙනා හොයාගෙන එයාට කියන්න එයා ඔයාට මොකක් හරි වැරද්දක් කරානම්. පරිසමින් ඉන්න බුදු සරණයි ඔයාට ඔයා කවුරු උනත්....

  • @tnk981
    @tnk9814 жыл бұрын

    ❤❤සද මඩලේ තනියට සද සිටියාට.. අඹ සෙවනේ තනියට නුඹ සිටියාද.. සදු සිබිනා තුරුලිය තාමත් තිබුනාට.. එදා සවස අඹ සෙවනට ආයෙත් එනවාද.. කැලණි වැදන් ආපු දවසේ කුමරිය හිනහුනා.. තල් වැට ලග සිහින බැදන් තාමත් තනිවෙලා.. අද ඔහු ලග නුඹ සැනසුනේ කෙලෙසකදෝ සිතා.. හන්තානට පෙර ලදු දෙනි මැද හදවත මියැදුනා.. සරසවියේ නුදුරු දිනක මතකය නොරිදෙන්න.. කිසිදු කලෙක ජීවිතයට අදුරක් නොමඑන්න.. සංසාරේ කිසිම දිනක නුඹෙ වැනි සිත් හමු නොමවෙන්න.. සැලලිහිණියෙ සිත් අහසේ නිසොල්මනේ පියබන්න.. ❤❤

  • @samankumaraamandakoon8239
    @samankumaraamandakoon82392 жыл бұрын

    වචන ලස්සනයි ...ඒත් මොකක්ද මේ රූප රචනය 🙄

  • @maathuuok9271

    @maathuuok9271

    Жыл бұрын

    Lassana vachanawala gabura

  • @nimesh8491
    @nimesh84912 жыл бұрын

    කැම්පස් කෙල්ලො ඔක්කොම මෙහෙමද 🙂

  • @gxyuwu

    @gxyuwu

    2 жыл бұрын

    😂😂

  • @maathuuok9271

    @maathuuok9271

    Жыл бұрын

    Kiyawa ganeema thamai vadagath

Келесі