Sansare Hamuwewi - Official Music Video | සංසාරේ හමුවේවි : Jude Rogans

Ойын-сауық

Title | Sansare Hamuwewi / සංසාරේ හමුවේවි
Artiste | Jude Rogans
Music | Dulip Mirando
Lyrics | Kelum Dissanayake
Directed by Charuka Dushyantha
Production | Athaa Creations
Copy Right Reserved by Athaa Creations 2020©
මේ අත්භවේ ඔබ මගේනම් නොවේ
අපි අපේ වී ලොවේ ඉපදෙමූ මතු භවේ
උන් හැටි මැවී හදේ හඬ නිවී
යයි මේ සුසුම් නතර වී
විශ්වාස නෑ ජීවිතේ අතහැරී
කොයි මොහොතෙ නවතීද කීමට බැරී
සංසාරේ හමුවේවි ඉපදී මැරී
ඔය දෑත මගෙ වේවී කවදා හරී
හංඟා හිනාවෙන්න කඳුලැල් බිඳූ
රිංඟා කියාදෙන්න හද වෙත සුදූ
හඬඟා බලන් හිතට මේ ගිණි කඳූ
හරිදැයි කියා මට පිදූ
උන් හැටි මැවී හදේ හඬ නිවී
යයි මේ සුසුම් නතර වී
විශ්වාස නෑ ජීවිතේ අතහැරී
කොයි මොහොතෙ නවතීද කීමට බැරී
සංසාරේ හමුවේවි ඉපදී මැරී
ඔය දෑත මගෙ වේවී කවදා හරී
කැන්දා පළන්ඳන්න ඔය අත මුදූ
බැන්ඳා මමත් හීන අහසක් බඳූ
පෙරදා ලඟින් උන්නු තැන සුපුරුදූ
වෙනසක් වෙලා නුපුරුදූ
මේ අත්භවේ....
sansare hamuwewi, jude rogans new song 2020, wishwasha na jeewithe, vishwasha na, jeewithe, kanda palandanna, me ath bawe, oba mage mai, jude rogans new song, new sinhala songs, new sinhala songs 2020, charuka, new music video, සංසාරේ හමුවේවි, hanga hinawenna, kandulal bindu, ringa kiya denna,

Пікірлер: 415

  • @dinushakalhari6464
    @dinushakalhari64643 жыл бұрын

    එ වගෙ වොයිස් එකක් අම්මො පිනකටම පිහිටන්න ඇති විරහා සින්දුවක් කිවුවත් නහයෙන් අඩන අදොනවක් වගේ නැ .මාරම ලස්සනයි මීහිරීයි❤️❤️❤️❤️

  • @maashisanjana2244
    @maashisanjana22443 жыл бұрын

    හිත තදින්ම අල්ලා ගන්න අපූරු හඬක් ඔයාට දෙවියෝ දීලා තියෙන්නේ ජූඩ් අයියේ 😍😘❤👌 කියන්න වචන නෑ හරිම අපුරුයි වීඩියෝ එකේ ඉදලම මාර ගතී 👌❤ ආදරෙයි ජූඩ් අයියේ, කැලුම් අයියේ, චාරුක අයියේ බුදුසරණයි ඔයාලට 😘😍

  • @sonitasonita8021
    @sonitasonita80214 жыл бұрын

    මම ආසම ගායකයා ජූඩ් රෝගන්ස් 🥰😍😍😘😘😘

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    😍

  • @sapunviraj9695

    @sapunviraj9695

    4 жыл бұрын

    Niyamai

  • @samankumarasamank4698

    @samankumarasamank4698

    4 жыл бұрын

    මමත්

  • @nadalama1821

    @nadalama1821

    4 жыл бұрын

    kzread.info/dash/bejne/hGdsucWRo9bSe5M.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ

  • @amalitharanga7547

    @amalitharanga7547

    4 жыл бұрын

    Lassanai.,dodak

  • @suraninideshima5764
    @suraninideshima57644 жыл бұрын

    ඒ වචන ටික.... ❤👑️ හැගීම් වචන කරපු කැලුම් අයියේ... ඒක පට්ටටම හිතට වැදුනා... ඒ වගේම ජූඩ් අයියේ ඒ වචන වලට සුපිරියටම පනක් දීලා ඔයා කටහඩින්...❤❣️ best...❤✍❣️ good luck and god bless you all ofyou❣️🙏❤

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL4 жыл бұрын

    මේ වීඩියෝ එකේ ස්ටෝරි එක සුපිරි කියන අය ලයික් කරන්න බලන්න ❤️

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thankyou ILY Production

  • @krishanranga9196

    @krishanranga9196

    4 жыл бұрын

    Supper

  • @nimeshanemesh2164

    @nimeshanemesh2164

    3 жыл бұрын

    සංරේහමුවෙිව⁣....

  • @lankanew3007

    @lankanew3007

    3 жыл бұрын

    ලස්සනයි

  • @danushkapriyashan5128

    @danushkapriyashan5128

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @samankumarasamank4698
    @samankumarasamank46984 жыл бұрын

    ඔයාගෙ හැම සිංදුවක්ම ගොඩක් ලස්සනයි ඒ අතර තිවුන හිතට වැදුණු පට්ට සිංදුවක්

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @sithusenarath8036
    @sithusenarath80364 жыл бұрын

    මම ආසම ගායකයෙක්....video එකත් ලස්සනයි..all the best...jude rogans

  • @ruwaniiresha9008
    @ruwaniiresha90084 жыл бұрын

    එක සොයි නෙහ් 😙😙😙😙 ජූඩ් කියන්නේ ඉතිම් ❤️❤️❤️❤️

  • @dayanidil1938
    @dayanidil19384 жыл бұрын

    Woooooow superb 😍

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you dayani dil!

  • @theekshanaperera3966
    @theekshanaperera39664 жыл бұрын

    මගේ දෙවෙනි එක🙈❤️🎼 ස්තූතියි උදව් කරපු හැමෝටම🙏 චාරුක අයියා❤️ කැලුම් අයියා❤️ ලසිත අයියා❤️ පැතුම් අයියා❤️ උදාරි අක්කා❤️

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Theekshana Perera!

  • @rushanadikari3509
    @rushanadikari35094 жыл бұрын

    කැළුම් aiya වචන සුපිරි ජය වේවා 🤟🤟

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you !

  • @KS20005
    @KS200054 жыл бұрын

    ලස්සනයි වචන තේරුම වෙනස්ම විදිහෙ වීඩියෝ එකක් ලස්සනයි ගොඩක්

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @udayanganijayamanna3189
    @udayanganijayamanna31894 жыл бұрын

    Man kamatima gayakaya jude rogansh eyage sindu godak lashsanai ....👍👍👍👍

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Udayangani Jayamanna!

  • @gamingpathum9027
    @gamingpathum90272 жыл бұрын

    ජූඩ් කියන්නේ සිංදු ලොවේ හඳවත ❤️ 2021/ November / 22 👉

  • @renurathnayaka3126
    @renurathnayaka31264 жыл бұрын

    හඩ,,, පදවැල් ,,, 👌.....

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @anomakumari2155
    @anomakumari21554 жыл бұрын

    Supire kiyanna supirima tamai maga asama gayakaya tamai jud Rogan's

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa10634 жыл бұрын

    විස්වාස නැ ඡිවිතේ අත හැරි කොයි මොහොතේ නවතීද කීමට බැරි සංසාරේ හමුවේවි ඉපදි මැරි ඔය මගෙ වේවි කවදාද හරි 💘💘💘💘💘💘💘💘💘

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    😍

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    😍

  • @harshikanovel5036

    @harshikanovel5036

    4 жыл бұрын

    එ්කනේ.

  • @DSNANA1979
    @DSNANA19794 жыл бұрын

    ලස්සන වැඩක් එ වගේම lyrics සුපිරි kelum මල්ලි ගෙ lyrics කොහොමත් maxa 👏👏👏

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you!

  • @shalinishalini2258
    @shalinishalini22583 жыл бұрын

    Woww super jude aye💓💓💓💓👌👌👌👌👌👌

  • @nuwangikarunathilake6184
    @nuwangikarunathilake61842 жыл бұрын

    සංසාරේ හමුවේවි ඉපදි මැරි ..ඔය දැත මගේ වේවි කවදාහරි....ජුඩ් තරම් හදවතට ගැයුවේ නැ කවුරැත්

  • @s.w.oshadiniwarthena7657
    @s.w.oshadiniwarthena76574 жыл бұрын

    Lassani sinduwak. Hammoma like ekak daagena yanne. 😃😊🤔

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @arunishalika4390
    @arunishalika43903 жыл бұрын

    ඔඋ අයියේ එක අැත් ගොඩක දුකයි මමගොඩක අසම සිදුවක මම අදෙර්කල් එකඋකට එත් එය මව රැවැටුව මෙිවගේ විඩියේදාන 😭😭😭😭😭

  • @Nimesh_Sadaruwan_

    @Nimesh_Sadaruwan_

    3 жыл бұрын

    😔😔😔😔😢😢😢

  • @nishansanjaya1140

    @nishansanjaya1140

    2 жыл бұрын

    එහෙම තමයි...ගොඩාක් අය ජීවිතේ රැවටෙනවා....ආදරේ කරද්දි.

  • @randika9683

    @randika9683

    2 жыл бұрын

    😞😞

  • @deshanlahiru6057
    @deshanlahiru60574 жыл бұрын

    කැලුම් අයියගෙ වචන ටික ❤️❤️❤️❤️ ඒක වදිනව පපුවටම..

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you !

  • @pissukollahabarana7289
    @pissukollahabarana72893 жыл бұрын

    එකෙන්ම හිතට දැනෙන පට්ට සිංදුවක්❤️😭💔😭

  • @hansivlogssl4852
    @hansivlogssl48523 жыл бұрын

    Niyamai

  • @sureshkumara4836
    @sureshkumara48364 жыл бұрын

    ඔය දෑත මගේ වේවි කවදා හරී..❤️ ඊෂා..😘❤️

  • @MusicLankaCovers
    @MusicLankaCovers4 жыл бұрын

    Ela😍

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Music Lanka!

  • @dcreations9533
    @dcreations95334 жыл бұрын

    සුපිරි වැඩක් ♥️😍🔥💪🏻ජයවේවා හැමෝටම♥️

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you D Creations!

  • @shanuvlog12
    @shanuvlog124 жыл бұрын

    කැලුම් අයියගේ වචන නම් ඉතින් සින්දුව අහන්න දෙයක් නෑ❤❤❤ පට්ට ජූඩ් අයියේ❤

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you!

  • @samithss9991
    @samithss9991 Жыл бұрын

    Kalekata passe aluth ekak maru 😍😍😍

  • @wasanthiwasanthi1348
    @wasanthiwasanthi13483 жыл бұрын

    Sohnadia. . Hamuwua...

  • @chamodkodi2595
    @chamodkodi25954 жыл бұрын

    ගොඩක් ම වැදගත් දෙයක් සමාජයට ඉගැන්වෙන video එකකි. අධ්‍යක්ෂක වරයාට සුභ පැතුම්❤

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @demindademel288
    @demindademel2884 жыл бұрын

    Lassana song eka aiye.

  • @dulakavi8832
    @dulakavi88324 жыл бұрын

    සීන් එක තේරුනේ නැති මං වගෙ අය තව සිටීද 😭😭😭😭

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Aaye balanna....

  • @dezifernando2861

    @dezifernando2861

    4 жыл бұрын

    3parak baluwa🤐

  • @rangashehan9314
    @rangashehan93144 жыл бұрын

    Jude ayye super song. බුදුසරණයි 👍👍👍🙏🙏🙏🙏

  • @swaraent
    @swaraent4 жыл бұрын

    Nice

  • @pradeecwanninayake4833
    @pradeecwanninayake48334 жыл бұрын

    ජයවේවා කැලුම් අයියා😍

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    👍

  • @u.s.llanki5805
    @u.s.llanki58054 жыл бұрын

    Me athbawe oba mage nam nowe..mathu ath bawe ipademu ape we😔😔😔😔

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    😍

  • @s.p.k.nethminikeshala4541
    @s.p.k.nethminikeshala45413 жыл бұрын

    Lassanai godaaak

  • @kaviboyofficial4182
    @kaviboyofficial41824 жыл бұрын

    ❤️

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Kavi boy!

  • @aanyarajakaruna256

    @aanyarajakaruna256

    4 жыл бұрын

    Haai

  • @aanyarajakaruna256

    @aanyarajakaruna256

    4 жыл бұрын

    kohomada

  • @aanyarajakaruna256

    @aanyarajakaruna256

    4 жыл бұрын

    Vayasa kiyada oyata

  • @aanyarajakaruna256

    @aanyarajakaruna256

    4 жыл бұрын

    Numdare danna ko

  • @navodabishak757
    @navodabishak7574 жыл бұрын

    #1 artist Jude wow 😍

  • @pahansulochana9012
    @pahansulochana90123 жыл бұрын

    pattaiiii

  • @dailyfacts6569
    @dailyfacts65694 жыл бұрын

    Supiri Jude Aiya 🔥🤘

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Daily Facts!

  • @erajmusic
    @erajmusic4 жыл бұрын

    jayawewa .eka superb

  • @malithimalithi3558
    @malithimalithi35583 жыл бұрын

    Ayye jaya oyat song eka supiri

  • @theviniksura6776
    @theviniksura67764 жыл бұрын

    Congratulations set eka ta

  • @SLredheartsinnyeongtaehv
    @SLredheartsinnyeongtaehv4 жыл бұрын

    jayawewa❤️

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Hit tv!

  • @shanuvlog12
    @shanuvlog124 жыл бұрын

    Supr❤️ adrei aiye❤❤ වචන වලින් ලස්සන අරුතක් කියා දෙන කෙනෙක් තමා kelum aiya❤❤

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you !

  • @dilmihansika3677
    @dilmihansika36773 жыл бұрын

    sansare hamuwevi ipadi mariii...oya dasa mge wevi kawadahari....

  • @Smak78
    @Smak784 жыл бұрын

    එකම තනුව හරවා හරවා සින්දු හදනවා....

  • @anushadilhani7320
    @anushadilhani73203 жыл бұрын

    Lassanai jude aiyage sindu kawadath lassanai issarath lassanai danuth lssanai

  • @dulajinavodya2272
    @dulajinavodya22724 жыл бұрын

    Godaaaaaaaaaakkk adareiiiii jude aiye.mn asama gayakaya.good luck aiyeee 😘😘😘😘😘😘😘

  • @ameeshamadhushi6869
    @ameeshamadhushi6869 Жыл бұрын

    තාමත් අහනවා ❤

  • @zzackry
    @zzackry4 жыл бұрын

    element Arabic style...it ok nice.. tqvm with lyric..

  • @thanujapathmini2796
    @thanujapathmini27964 жыл бұрын

    Niyamai😍😍

  • @dilan3796
    @dilan37964 жыл бұрын

    සුපිරි jude aiye....👌👌👌

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    👍

  • @sansalawickramasinghewaiti7811
    @sansalawickramasinghewaiti78113 жыл бұрын

    Super super 💕💕💕💕

  • @kalindupanchala8390
    @kalindupanchala83904 жыл бұрын

    ජුඩි අයියාගේ සිංදුවක් එනකල් හිටියෙ, සිංදු පට්ට

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @ShamalHimesha
    @ShamalHimesha Жыл бұрын

    ලස්සනයි 💞💞💞💞💞

  • @BgJ-V2_black_horse
    @BgJ-V2_black_horse4 жыл бұрын

    ඒක මරූ ජූඩ් අයියේ ❤️❤️

  • @nilminikumari2155
    @nilminikumari21553 жыл бұрын

    lassana sinduwak lassani aiya

  • @kaveeshanu3050
    @kaveeshanu30504 жыл бұрын

    Lassana song ekk❤️

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz6 ай бұрын

    Ammo❤.lassanai song eka..😢❤

  • @hansikamadubashini3333
    @hansikamadubashini33334 жыл бұрын

    patta

  • @dilrukamunugama5495
    @dilrukamunugama54954 жыл бұрын

    meka maru. Aru nam pawu habayi... salli nisa wechcha deyak

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Dilruk!

  • @ramyalasanthi6279
    @ramyalasanthi62793 жыл бұрын

    Godak lassanai sinduwa

  • @shirangiperera
    @shirangiperera4 жыл бұрын

    Wow! Thats great! නියමයි! 👍😥

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you shirangi

  • @fzrzanzacky8417

    @fzrzanzacky8417

    3 жыл бұрын

    Hiii akke

  • @nipunnisansala669
    @nipunnisansala6694 жыл бұрын

    Supiri

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @kanchanadias7980
    @kanchanadias79804 жыл бұрын

    All the best..nice lyrics kelum dissanayake aiya✍️💞💞

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    👍

  • @sajithmaduranga88
    @sajithmaduranga884 жыл бұрын

    Nice Song 💯👍😘

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Sajith Maduranga!

  • @isharatharidu766
    @isharatharidu7663 жыл бұрын

    All the best dear

  • @thusharithushari809
    @thusharithushari8094 жыл бұрын

    Lassanama lassanai jude aiya

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @nandanapushpakumara43
    @nandanapushpakumara434 жыл бұрын

    Lassanai sinduwa theruma harima lassanai ...👍👍

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @kavindaperera8664
    @kavindaperera86644 жыл бұрын

    Eeka niyamai ❤💪 jaya wewa idiriyatama yamu....Kelum aiya e wachana supiri....😍❤

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Kavinda Perera!

  • @shashikaperera6697
    @shashikaperera66974 жыл бұрын

    Wow! Niyamayi...

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @devindimhewage6870
    @devindimhewage68703 жыл бұрын

    Congz❤️supiriyak❤️adarEi❤️

  • @dilrukamunugama5495
    @dilrukamunugama54954 жыл бұрын

    5s paarak baluwa waraddak hoyanna... elatama karala... @charuka

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @ttgirlsishubbh211
    @ttgirlsishubbh2114 жыл бұрын

    ane wooooooow lassanai harima

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @Thisuki-ze1ro
    @Thisuki-ze1ro3 жыл бұрын

    Lassana sing ekak

  • @sankathamel1458
    @sankathamel14584 жыл бұрын

    Lassana wedak. Supiri👍👍

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Sanka!

  • @dinugirl882
    @dinugirl8824 жыл бұрын

    Marama ලස්සනයි aiye... congratulations ❤️❤️❤️❤️❤️😍😍😍😍😍💪💪💪💪💪💪✍️✍️✍️

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Dinu Girl!

  • @ushikaperera1234
    @ushikaperera12344 жыл бұрын

    ඒ කතාව 😞😞😞😞.best lyrics kelum dessanayake ❤️ .

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Ushika Perera!

  • @ruwaniapsara3622

    @ruwaniapsara3622

    4 жыл бұрын

    M

  • @chathurangiranasinghe3591
    @chathurangiranasinghe35913 жыл бұрын

    ane godak godak lassanai dukai

  • @panchaliabhisheka831
    @panchaliabhisheka8314 жыл бұрын

    ❤️❤️Beautifull❤️❤️

  • @dinidutharaka2201
    @dinidutharaka22014 жыл бұрын

    Vishwasa na jeewithe atha heri koi mohothe nawathida kimata beri sansare hamuwevi ipadi meri oya detha mage wevi kawada hari.............

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    😍

  • @lahiruanushangallage108
    @lahiruanushangallage1084 жыл бұрын

    Ammo ekhhh...angath hiri watunaa

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    👍👍👍👍👍👍

  • @sandyasandamali5888
    @sandyasandamali58884 жыл бұрын

    සුපිරි වැඩක් 👌

  • @greeneye360k
    @greeneye360k4 жыл бұрын

    athaaa..!!

  • @asanmadusanka7001
    @asanmadusanka70013 жыл бұрын

    Patta wachana tika hithatama waduna

  • @roshanmax7401
    @roshanmax74013 жыл бұрын

    Enna kalin ahuwa supiri kelum ayye.

  • @mvijerathna2347
    @mvijerathna23473 жыл бұрын

    I wish you ALL THE BEST GOOD LUCK!

  • @Livebeatclub
    @Livebeatclub4 жыл бұрын

    Supiri keluma. Jayama vevaa hadavathinma

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Neo Flash Studio!

  • @hansikamadubashini3333
    @hansikamadubashini33334 жыл бұрын

    merilath peya dekak adarei jude aiyeeee

  • @FatimahusnaFatimahusna-ql1jl
    @FatimahusnaFatimahusna-ql1jl2 ай бұрын

    Mang Jude ayya ta godak adray

  • @ytqueen20
    @ytqueen204 жыл бұрын

    ❤❤❤❤

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    😍

  • @navodlakshitha4283
    @navodlakshitha42834 жыл бұрын

    ලස්සනයි 💓💖💓

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you Navod Lakshitha

  • @hansfun1508
    @hansfun15084 жыл бұрын

    niyamayi ayiye..... jaya wewa!

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you 🙏

  • @sandamalijayakodi7306
    @sandamalijayakodi73064 жыл бұрын

    සිංදුවත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි මං ආසම ගායකයා ❤️

  • @AthaaCreations

    @AthaaCreations

    4 жыл бұрын

    Thank you

  • @shehanshenal3405

    @shehanshenal3405

    4 жыл бұрын

    ලස්සනයි අනෙ

  • @buddikasamaranayaka2174
    @buddikasamaranayaka21744 жыл бұрын

    Mtat kwda hr mge V wa kwda Hr mge wewi.etkn bln inw...mr lsn song Ek 😔😘😘❤❤

  • @janakakumara6404
    @janakakumara64044 жыл бұрын

    👌👌👌👌😘❤

Келесі