Mathaka Thiyaganna - මතක තියාගන්න - Sandeep Jayalath | Official Video 2021

Ойын-сауық

Mathaka Thiyaganna - මතක තියාගන්න - Music Video | Sandeep Jayalath | Official Video
#New #Sinhala #Song #2021
Artist : Sandeep Jayalath
Music : Shenal Maddumage
Lyrics : Kelum Dissanayake
Video Directed by Charuka Dushyantha
D.O.P Nilanga Pathirana
Production Manager : Lasitha Jayekody
Hair & Make Up : Lasitha Amarabandu
Cast :
Dinusha Siriwardana
Harshana Bethz
Krishan Dissanayake
Production of Athaa Creations - Milinda Harshana Jayamanne
📱 Dialog 8758675
📱 Mobitel 74740676
📱 Hutch 369876046
📱 Airtel 8880087110
♪ Full Song Available on ♪
🎧Spotify : open.spotify.com/track/4xCW7B...
🎧 iTunes Store : music.apple.com/lk/album/math...
Lyrics​
ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න
සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව..//
ස්‍තුතියි ඔය අතින්
පාර කැපුවට මට විඳවන්න
දැන් හතියි ජීවිතේ
කාලෙ හරි හුස්මට සමුදෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න
සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව
ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න
සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව
©Athaa Creations
♫ Subscribe To Official Channel: / athaacreations
♫ Like and Follow Us On Facebook: / athaacreations​
♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/​
♫ Follow Us On Instagram : / athaacreati​. .
Song URL for sharing : • Mathaka Thiyaganna | ම... ​

Пікірлер: 2 000

  • @AthaaCreations
    @AthaaCreations3 жыл бұрын

    📱 Dialog 8758675 📱 Mobitel 74740676 📱 Hutch 369876046 📱 Airtel 8880087110

  • @ravindusankalpana3740

    @ravindusankalpana3740

    3 жыл бұрын

    Apple Music Spotify walata oneh ❤️❤️

  • @thamizhan3055

    @thamizhan3055

    3 жыл бұрын

    Ela

  • @thamizhan3055

    @thamizhan3055

    3 жыл бұрын

    ආදරෙයි

  • @thamizhan3055

    @thamizhan3055

    3 жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰✔✔❤💕💕💕💞😍😍💞✔

  • @thusharigesadi5577

    @thusharigesadi5577

    3 жыл бұрын

    @@thamizhan3055 ahvfyjob

  • @Hasithasansith2008
    @Hasithasansith20085 ай бұрын

    2024 ❤ අහන් සෙට් එක මේ කොනට😊❤

  • @user-xu1uc8yn9l

    @user-xu1uc8yn9l

    3 ай бұрын

    2024. 03. 13 ❤😂

  • @AyeshaMadushani-sk9iz

    @AyeshaMadushani-sk9iz

    3 ай бұрын

    😂❤

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL3 жыл бұрын

    මේ සිංදුව එකපාරකට වඩා අහපු සෙට් එක කෝ බලන්න 😍😍

  • @sumeshmadhuranga607

    @sumeshmadhuranga607

    3 жыл бұрын

    Turn 20 උඩ 😬😍

  • @diliniwasana7136

    @diliniwasana7136

    3 жыл бұрын

    ම්ම්ම්ම්

  • @__crazy_boy__6488

    @__crazy_boy__6488

    3 жыл бұрын

    kochchara hari balanna hithenava😕

  • @notykolla9294

    @notykolla9294

    3 жыл бұрын

    Math meeka godak paarak.ahuwa bro

  • @dilkidilki1490

    @dilkidilki1490

    3 жыл бұрын

    Man nam Daha wathawakata wadiya baluwa

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Жыл бұрын

    සත්තමයි මැරුණත් මගෙ පපුව... තුල තිබූ ප්‍රේමය ඔබ සතුව... තියේවි නොවෙනස්ව... ලෝකයක් නෑ මට ඔබ නැතුව..🙂❤

  • @praneethseranga8397
    @praneethseranga83973 жыл бұрын

    නුරාවි එකත් එක්ක ඔයාගේ සිංදු වලට මාරම ආසයි අයියේ..හදවතට කතා කරන්න පුලුවන් කටහඩවල් හැමෝටම පිහිටන නෑ...ඒ අතරිනුත ඔයා ගොඩක් විශේෂයි

  • @sanjuofficial9444

    @sanjuofficial9444

    2 жыл бұрын

    Patta sinduwak

  • @priyangikakumari6902

    @priyangikakumari6902

    Жыл бұрын

    Patata sinduwa hode😍🤣😂

  • @ravinduwijesinghe5267

    @ravinduwijesinghe5267

    Жыл бұрын

    කටහඬ විතරද කැලුම් අයියේ ගේ වචන ❤🎼🎼🎼🎼

  • @janiduperera3189
    @janiduperera31893 жыл бұрын

    නහයෙන් අඩන සින්දු අතරේ🤮 මේක නම් සුපිරියක් 😍

  • @dananjayasenarathna642

    @dananjayasenarathna642

    3 жыл бұрын

    mekth e wge mal sindu pkku

  • @pavithraranasingha380

    @pavithraranasingha380

    3 жыл бұрын

    අනිවා

  • @nilukaniluka6332

    @nilukaniluka6332

    3 жыл бұрын

    @Oshadha Ashen niyama song aekak lassanai thanks

  • @tharushaadithya3680

    @tharushaadithya3680

    3 жыл бұрын

    ඔයා .harima ලස්සනයි ❤️❤️❤️❤️

  • @sandepanitharupraba857

    @sandepanitharupraba857

    2 жыл бұрын

    @@tharushaadithya3680 😄

  • @rashmithagimhanaperera5426
    @rashmithagimhanaperera5426 Жыл бұрын

    වෙනම ලෝකයකට ගියා වගේ වුනා.. ලස්සන සිංදුව.. 🤘❤️

  • @menakamadushan1099
    @menakamadushan1099 Жыл бұрын

    ලස්සන් සිංදුක් එවගේම ලස්සන music video එකක්.... 2023 මේ සිංදුව අහන අයකෝ.......

  • @RibanRiban-tr4gu

    @RibanRiban-tr4gu

    5 ай бұрын

    2024❤ahanne 🥰

  • @salinduprasanga246
    @salinduprasanga2463 жыл бұрын

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ..🥰 music video එකත් එහෙමයි කියන්න වචන නැ...❤️

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thanks

  • @adithyabhanuka4986

    @adithyabhanuka4986

    2 жыл бұрын

    Ayiye oya godak lassanayi

  • @pinidunilupul4698

    @pinidunilupul4698

    Жыл бұрын

    ලස්සනම සිංදුව

  • @nethu.......6178
    @nethu.......6178 Жыл бұрын

    නියමයි අයියෙ❤️

  • @sinhalalifemusic9405
    @sinhalalifemusic94053 жыл бұрын

    තවමත් මේ සින්දුව බලන කට්ටිය මේ කොනට 👉💕

  • @tharushinethmini1816
    @tharushinethmini18163 жыл бұрын

    Ammo පට්ටම patta ලස්සනයි

  • @shan3962
    @shan39623 жыл бұрын

    1 Million ගහනවා කියනවා අය මේ කොනට

  • @hansi4712

    @hansi4712

    3 жыл бұрын

    🤗

  • @ransarapravin6055

    @ransarapravin6055

    3 жыл бұрын

    මෙි සින්දුව හිතටම ගියා❤❤❤❤

  • @nilukachandani5525

    @nilukachandani5525

    3 жыл бұрын

    .me sinduwa harima lassanai hithata wadinawa mathaka thiyaganna mama naethi dineka hina wenna

  • @malindamadu5651

    @malindamadu5651

    2 жыл бұрын

    Ane eyata ekmanata enna labenawa nm ayet...dakinnat asai❤️❤️❤️❤️

  • @shanikaharshani3275
    @shanikaharshani32753 жыл бұрын

    මෙ සින්දුව ට තමන්ගේ ආත්මයෙන්ම ආදරය කරන අය 👍 danna .මෙ සින්දුව එතරම්ම ලස්සනයි .video ekath super .good job .

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @mohamedwaseem4951

    @mohamedwaseem4951

    3 жыл бұрын

    Aniwareyen

  • @GAMINGMAHIYT-rh9dy

    @GAMINGMAHIYT-rh9dy

    3 жыл бұрын

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥺

  • @dinushikamaduwanthi88

    @dinushikamaduwanthi88

    2 жыл бұрын

    ❤️❤️❤️💕💕💕💕💕😘😘😘

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    @@dinushikamaduwanthi88 🥰🥰

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න . මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න ❤️❤️❤️

  • @krishandewmika8401
    @krishandewmika8401 Жыл бұрын

    E sinduwa ahankota mt knk mathak weno ekai thamath sinduwata adare🙂❤

  • @slbeatbox7865
    @slbeatbox78653 жыл бұрын

    ප්‍රශ්න නැහැ තවත් ඔබෙන් විමසන්න දැන් සතුටින් යන්න හුස්ම් කෑ ගසයි හදේ නවතින්න කාටත් නොපෙනෙන්න... මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න.. මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න.... සත්තමයි මැරුනත් මගෙ පපුව.. තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව.. ලෝකයක් නෑ මට ඔබ නැතුව සත්තමයි මැරුනත් මගෙ පපුව.. තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව... ලෝකයක් නෑ මට ඔබ නැතුව....❤ ස්තූතියි ඔය අතින්.... පාර කැපුවට මට විඳවන්න.. දැන් හතියි ජීවිතේ කාලෙ හරි හුස්මට සමුදෙන්න... මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න.. මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න.. සත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ..ලෝකයක් නෑ මට ඔබ නැතුව සත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව..... ලෝකයක් නෑ මට ඔබ නැතුව ඔය මුවේ සිනහවයි හදවතින් හැමදා පැතුවේම... තරහ නෑ මගෙ නෙතින් කඳුලු ගත්තට හැම මොහොතේම මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න... සත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව... සත්ට්ත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව.. තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව.....😉

  • @manu4344

    @manu4344

    3 жыл бұрын

    😯☺👍

  • @dewminagayashan4898

    @dewminagayashan4898

    3 жыл бұрын

    @@uditha5594 ඒකනේ 😂

  • @aththanayakasrimali8933

    @aththanayakasrimali8933

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @disnarandew3514

    @disnarandew3514

    3 жыл бұрын

    ❤️

  • @sajithkumarawmskwasala1751

    @sajithkumarawmskwasala1751

    3 жыл бұрын

    😀😀😀😀

  • @-SLITGAcademy7831
    @-SLITGAcademy78313 жыл бұрын

    ගීතය හා රූප රචනාව 2කම මරු good luck ❤️

  • @sandepanitharupraba857

    @sandepanitharupraba857

    2 жыл бұрын

    Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm❤

  • @-SLITGAcademy7831

    @-SLITGAcademy7831

    2 жыл бұрын

    @@sandepanitharupraba857 hmmm

  • @sandepanitharupraba857

    @sandepanitharupraba857

    2 жыл бұрын

    😆

  • @sandepanitharupraba857

    @sandepanitharupraba857

    2 жыл бұрын

    Lessig

  • @ameeshadewani1922
    @ameeshadewani19222 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න මින් මතු මගේ වෙන්න මගේ විතරක් වෙන්න 🙂

  • @milindalakshan5094
    @milindalakshan50942 жыл бұрын

    ඇත්ත ජීවීතේනම් මෙහෙම වෙන්නේ නෑ ඇත්තටම සින්දුවලයි නාට්‍ය වලයි විතරයි මේවා වෙන්නේ සින්දුවනම් මාරම ලස්සනයි 😌✌️

  • @hashinawarathna1925
    @hashinawarathna19253 жыл бұрын

    සංදීප් අයියාගේ සින්දු කවදාවත් එපා වෙන්නේ නෑ ..ගොඩාක් ලස්සනයි ..මෙ වගේ තව ලස්සන දේවල් කරන්න ..බලන් ඉන්නවා ...💕❤

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic65583 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න ජයවේවා sandeep ayya,kelum ayya & shenal ayya 🤟. කට්ටිය අහල බලලා share පාරක් දාගෙන යමු 😍

  • @gayathrigayathri8864

    @gayathrigayathri8864

    3 жыл бұрын

    Supiri aiya

  • @sltrakShort_356

    @sltrakShort_356

    3 жыл бұрын

    යාලුවනේ පුළුවන්නම් මේ පැත්තටත් ඇවිත් යන්න එන්න

  • @allisjayathilaka4395

    @allisjayathilaka4395

    2 жыл бұрын

    @@sltrakShort_356 ha

  • @nccreative5794
    @nccreative57943 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න...❤️ කැමතිම සින්දුවක් .විශුවල් එකත් සුපිරියි ❤️👌

  • @madushapriyankara7707

    @madushapriyankara7707

    3 жыл бұрын

    Ela

  • @prabashanilamani1369

    @prabashanilamani1369

    3 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න...❤️

  • @dileepasandanuwan2093
    @dileepasandanuwan20933 жыл бұрын

    කැළුම් අයියාගේ lyrics nam ft........ පපුවටම වැදේනවා..pragethge sinduwath ehemai kelum aiya karapu ...❤❤❤❤

  • @kavindagayashan1177
    @kavindagayashan11773 жыл бұрын

    නියමයි අයියෙ සින්ඩුව මෙ සින්දුවට කමති අය ලයික් දාගෙන යන්න 😍😍💎

  • @Ruwanthapramod
    @Ruwanthapramod3 жыл бұрын

    Supar ජයවේවා ❤️❤️❤️Aiye

  • @sgxiamdumi7444
    @sgxiamdumi74443 жыл бұрын

    විඩියෝ එක සුපිරියක් කියන උන් මේ කොනට 🥺👍:-)

  • @isiwarapraveen6853

    @isiwarapraveen6853

    3 жыл бұрын

    Aniwarenma😎

  • @dilkidilki1490

    @dilkidilki1490

    3 жыл бұрын

    Supirima thama ithin

  • @dilkidilki1490

    @dilkidilki1490

    3 жыл бұрын

    👍

  • @samithamadhushani6964

    @samithamadhushani6964

    3 жыл бұрын

    A unath parana visual Eka mita wada hadawathata danennawa dr.

  • @captaidashscifi

    @captaidashscifi

    3 жыл бұрын

    Supiri sinduwak thamai

  • @artificiallife3436
    @artificiallife34363 жыл бұрын

    ලස්සනයි අයියේ. ආදරේ කරන වුන්ට සැකය , වෛරය හිතෙන විදිහේ, ආදරෙන් පැරදුණාම ජීවිතේ නාස්ති, නැති කරගන්න විදිහේ 😅 මෝඩ පහත් චාටර් මල් සිබ්දු මල් වීඩියෝ අතරේ, ...... ආදරේ ගැන හීන දකින උන්ට සැබෑ ආදරේ දුක සැප දෙකේදීම අතහැර නොයන බව පෙන්වලා දෙන්න මේ ගත්තු උත්සාහය පට්ටම වටිනවා බන් 😍🥺. සින්දුවත් මරේ මරු. . ආදරෙයි ඈ... ඉස්සරහටත් මේවා ඕන අපි බලන් ඉන්නවා.👌😎

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thanks

  • @dilusha2649
    @dilusha26493 жыл бұрын

    සින්දුව නම් කොහොමත් ලස්සනයි❤ වීඩියෝ එකත් ලස්සනයි

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Aththatama ❤️❤️

  • @Anuu01984
    @Anuu019843 жыл бұрын

    අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @nadunhansana1465
    @nadunhansana14653 жыл бұрын

    මෙ සින් දුව එක පාරකට වඩා අහනවා සත්තයි ❤️❤️

  • @rashidvindya2949
    @rashidvindya29493 жыл бұрын

    කීවෙනී පාරද මන්දා මේ අහන්නෙ...❤️ඒ තරම් ලස්සනයි 😊

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thanks

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    එක නම් ඇත්ත

  • @dileepnishantha4107
    @dileepnishantha41073 жыл бұрын

    ( මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න...)දැහැනකට සම වැදුනා වගේ....👌👌

  • @dilakshiranaweera317

    @dilakshiranaweera317

    3 жыл бұрын

    Hi

  • @chaturangaherath4861

    @chaturangaherath4861

    3 жыл бұрын

    hithatama vedenava aiye

  • @niwanamarna5692

    @niwanamarna5692

    2 жыл бұрын

    @@dilakshiranaweera317 hi

  • @Beatshorthub
    @Beatshorthub3 жыл бұрын

    Official video එක එනකම් බලන් හිටපු අය කෝ 👇

  • @pathumiapeksha6932
    @pathumiapeksha69323 жыл бұрын

    දැන් කාලේ ආදරේ කරන එවුන්ට මේක හොද ආදර්ශමත් සින්දුවක් සහ විෂුවල් එකක්. දැන් ඉන්න එවුන් පොඩි ප්‍රශ්නයක් උනත් මග අරින එවුන් ඉන්නේ ලැජ්ජයි කියන්නත් කට්ටියගේ හැටි හරිම ලස්සනයි සින්දුව 👍👌❤❤❤

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Saththakinma 🌹🌹

  • @kusumalathamalani209
    @kusumalathamalani2099 ай бұрын

    මම ගොඩක් ම ඔයාගේ සින්දු විතරයි බලන්නේ අයියේ..❤❤😊😊

  • @gayank5018
    @gayank50183 жыл бұрын

    ෂා... එකනන් ෆට්ට... 👌👌👌 එල වැඩක්. 👍 ❤️ ජය වේවා..

  • @gaganboy5400
    @gaganboy54003 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනෙක හිනාවෙන්න😞❤️

  • @user-td2lx4gk6i
    @user-td2lx4gk6i23 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ලස්සනයි

  • @fathimashafinaz
    @fathimashafinaz Жыл бұрын

    Me sindhuwanam pissu wak❤(NS❤) kochchara Ahuwath epa wenne na❤️‍🔥

  • @BLHits
    @BLHits3 жыл бұрын

    My Favorite voice Sandeep Jayalath 😍❤️

  • @Shan-bz6ly
    @Shan-bz6ly3 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් ගොඩ කාලෙකින් , ඇඩිලි නෑ,පිට යන් නෑ,වටේ යන් නෑ,මේවා තමයි එන්න ඕනේ,පට්ට වැඩක්♥️

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @prasannaprasanna1975

    @prasannaprasanna1975

    3 жыл бұрын

    Eka aththa

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    @@AthaaCreations kzread.info6BKSR6O-71o?feature=share

  • @upekshabandara2472
    @upekshabandara24723 жыл бұрын

    Shaa.wwow.niyamai.💪👍😁❤️

  • @savindusankalpa3251
    @savindusankalpa32513 жыл бұрын

    චාරු අයියගේ වීඩියෝ නම් කියන්න දෙයක් නෑ 🔥

  • @chanukalakshanbandara4866
    @chanukalakshanbandara48663 жыл бұрын

    ඒකනම් පට්ට ලස්සනයි ඈ... First time visual එක්කට comment එකක් දාන්නේ...

  • @thilinaariyarathna271
    @thilinaariyarathna2713 жыл бұрын

    ⁣පට්ට වැඩක් 😍 ජයවේවා... හැමෝටම

  • @sandarulakmini2481
    @sandarulakmini24813 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥰🥺 කියන උන් මේ කොනට😔😔👈

  • @dreamdream2572

    @dreamdream2572

    3 жыл бұрын

    Ehenm digatama ahanna

  • @eqentertainmentsl5184
    @eqentertainmentsl51843 жыл бұрын

    Kalum අයියේ Shenal අයියේ Sandeep අයියේ වැඩේ සුපිරී ❤

  • @janakashehan2431
    @janakashehan24313 жыл бұрын

    වෙනස්ම කතාවක්.😍

  • @DammaSara-cp3lb
    @DammaSara-cp3lb10 ай бұрын

    මම මේ sogs එක එකපාරට වැඩිය අහලා තියෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.ලස්සනයි...❤❤❤❤❤❤❤❤❤❤

  • @aselarajraj6071
    @aselarajraj6071 Жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න 😗💖💖

  • @blinkmidzy8
    @blinkmidzy83 жыл бұрын

    😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @tharushaadithya3680

    @tharushaadithya3680

    3 жыл бұрын

    Ou

  • @tharurupasinghe1805
    @tharurupasinghe18053 жыл бұрын

    මාරම ලස්සනයි.. වෙනස්ම විඩියෝ එකක් ...😍😍😍😍😍❤️❤️❤️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Hmm 😊😊

  • @sanjana8120
    @sanjana8120 Жыл бұрын

    Mama asama sinduwa❤❤godak adareyi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thedevilsland2396
    @thedevilsland23963 жыл бұрын

    විෂුවල් එකේ දිනූෂා සිරිවර්ධන ඉන්නවා කියන්නේ ඒක පට්ටම විෂුවල් එකක්. 😍

  • @hiefiesuppafans3936
    @hiefiesuppafans39363 жыл бұрын

    වාව් සුපිරිම තමා ආයෙ වචන දෙකක් නැ මොන මොන ලස්සන සින්දු ආවත් මෙක තමා හදවතට 💝 දැනිච්ච හොදම සින්දුව

  • @pdcreations7242
    @pdcreations72423 жыл бұрын

    Slow...flow..sweet...music.. voice.....everything is PERFECT 😍

  • @indikakoswathta8986
    @indikakoswathta89862 жыл бұрын

    මතක තියාගන්න.... 🖤🖤🖤🖤💞💞💞💞

  • @prathibalakmali5484
    @prathibalakmali5484 Жыл бұрын

    මතක තියා ගන්න.....♥️♥️♥️♥️♥️♥️♥️🙏🏻

  • @rangaindunil
    @rangaindunil3 жыл бұрын

    Jayawewa Kelum aiya,Sandeep aiya,Shenal aiya , Charuka aiya and Milinda aiya..god bless all..❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya50663 жыл бұрын

    Eknm maru vishuval eknm fttma colity song &voice ekat maru brother ❤️❤️❤️💖💖💖

  • @Methnuwann001
    @Methnuwann001 Жыл бұрын

    ජීවිතේ වටිනම දෙයක් ජීවිතේට එද්දිත් , ඒ දේ ජීවිතෙන් යද්දිත් මේ සින්දුව ඒ තැන් දෙකේම හිටියා ❤

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mmm suduuu wagema sujeewa, ata duka chuty eya ahisakiiiiiooooooo kella maranna haduwa msg kara kiyala mawa adewwa kiyalaaa

  • @sankapavine1599
    @sankapavine1599 Жыл бұрын

    අහපු වාර ගාන මතක නැ අහන්න අහන්න අසායි බලන්න අසායි

  • @chamariwikrama1538
    @chamariwikrama15383 жыл бұрын

    Super acting dinusha siriwardana ❤️❤️👉 Lovely song 🥰🥰🥰🥰

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal95603 жыл бұрын

    ඒ වචන ටික...👌😭❤

  • @ruwindamadhumal9560

    @ruwindamadhumal9560

    3 жыл бұрын

    @@Kelum_Dissanayake 👌❤

  • @lovely_dairy1
    @lovely_dairy14 ай бұрын

    2024 මේක බලන උන් ලයික් එකක් දාල යන්න තරහ නැතුව 😔

  • @ashi97singhage19
    @ashi97singhage192 жыл бұрын

    ඒ කටහඩ භාවනාවක්.😌

  • @janinduthakshara1928
    @janinduthakshara19283 жыл бұрын

    Video ek enkn balan hitiyee❤❤❤😌

  • @dilanmaduranga6679
    @dilanmaduranga66793 жыл бұрын

    vedio eka nam supirima supiri❤️❤️❤️🙏🙏

  • @primalsiriwardhana3512
    @primalsiriwardhana3512 Жыл бұрын

    කියන්න බැරි තරමට ඇහුව ❤️

  • @user-nl4lt4sb2i
    @user-nl4lt4sb2i10 күн бұрын

    විශුවල් එක මරම මාරයි එත් ඊට වඩා ඔයගෙ කටහඩ මාරයි අයියේ ❤❤❤

  • @nisansala2498
    @nisansala24983 жыл бұрын

    Lassanayi .....මතක තියා ගන්න මම නැති දිනක හිනා වෙන්න...💔💔

  • @kishdmaxboy5359

    @kishdmaxboy5359

    3 жыл бұрын

    Hmmmmm ....min matu ipadenna mage witarak wennaaa...

  • @nisansala2498

    @nisansala2498

    3 жыл бұрын

    @@kishdmaxboy5359 😔

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi75083 жыл бұрын

    Video එකේ මුල් ටික දකිද්දිම gajini movie එක මතක්වුන අය කෝ

  • @npmblog8800

    @npmblog8800

    3 жыл бұрын

    Yes

  • @tbdisanayaka398

    @tbdisanayaka398

    3 жыл бұрын

    Yes🙄🙄

  • @dilshanperera9039

    @dilshanperera9039

    3 жыл бұрын

    @@travel_vlogs996 😂😂😂😂😂😂😂😂😂එ්කනේ ඕයි....😂😂😂😂

  • @amithperera9828

    @amithperera9828

    3 жыл бұрын

    කය

  • @Laro117

    @Laro117

    3 жыл бұрын

    Nise

  • @kaushalyasanjeewani2376
    @kaushalyasanjeewani23762 жыл бұрын

    Wowwww🥰🥰🥰🥰 anthima wenakam hithaganna bari una mokdd wenne kiyl godk lassanai ...❤️❤️❤️❤️

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia81882 жыл бұрын

    Mm ආසම song ඒක 😘❤️👍🙂සින්දුව මරු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 👍💯හදවතට දැනෙන සුපිරි සින්දුවක්‌ සංදීප් අයියගේ ❤️👍😘

  • @----------h--------h-----r1429
    @----------h--------h-----r14293 жыл бұрын

    Maru harema lasani

  • @pramithchaminda3551
    @pramithchaminda35513 жыл бұрын

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්. සින්දුවත් නියමයි.👌

  • @adithyamathisha4596
    @adithyamathisha4596 Жыл бұрын

    ආසම සින්දුවක්.ලස්සන අතිතය මතක් වෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැ💔❤️😍

  • @dularanethsara

    @dularanethsara

    Жыл бұрын

    ඔව්🥰❤️

  • @nishanthavijaya6821
    @nishanthavijaya68212 жыл бұрын

    ඒක ෆ්ට්ට ❤️hurt of my song😘😘

  • @buddhiahinsa3364
    @buddhiahinsa33643 жыл бұрын

    ලස්සනයි සිංදුව 😍😘😊

  • @buddhikadushan4480
    @buddhikadushan44803 жыл бұрын

    Supiri

  • @sadamalimarukona3770
    @sadamalimarukona37703 жыл бұрын

    Mara lassanai sandip ayye..... good luck.... oya sinduk kaloth aye baduma thama...... e wachana tika ..... patta... pissu hadenawa... oyage voice ekath mara lassanai

  • @dinutharuka4478
    @dinutharuka44782 жыл бұрын

    මතක තියා ගන්න මම නැති දිනෙක හිනා වෙන්න 💔💔💔 🥺🥺

  • @sachiniishara5174
    @sachiniishara51743 жыл бұрын

    ❤️❤️ සින්දුවයි වීඩියෝ එකයි දෙකම ලස්සනයි..Good luck ❤️❤️

  • @piyumi6986

    @piyumi6986

    3 жыл бұрын

    👋 👋

  • @niwanamarna5692

    @niwanamarna5692

    2 жыл бұрын

    Hi

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    😊😊😊aniwa

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi98223 жыл бұрын

    මාරම ලස්සනයි .මත් බලන් හිටියා මොකද්ද මේ වෙන්නෙ කියලා.

  • @dreamdream2572

    @dreamdream2572

    3 жыл бұрын

    Dan prashne ewaraida

  • @a.h.p.nmadumadu5046
    @a.h.p.nmadumadu50462 жыл бұрын

    අම්මෝහ් ඒක නම් මාරම පිස්සුවක් 😘❤

  • @youtubevidsherin3217
    @youtubevidsherin3217 Жыл бұрын

    Kochchara ahuwath epa wenne na ❤️❤️

  • @tharurupasinghe1805
    @tharurupasinghe18053 жыл бұрын

    කී සැරයක් ඇහුවද මන්දා දැනට 😍

  • @pathumpriyadarshana5995

    @pathumpriyadarshana5995

    3 жыл бұрын

    Eth madi ned

  • @H.S.Gaming_hy6ub
    @H.S.Gaming_hy6ub3 жыл бұрын

    Min mathu ipadenn mage witharak wennaa...♥♥

  • @milanthejaka11
    @milanthejaka112 жыл бұрын

    Niyamai❤️❤️🔥

  • @radhikamadushani1190
    @radhikamadushani1190 Жыл бұрын

    ගොඩක් ලස්සන සින්දුවක්

  • @shirangiperera
    @shirangiperera3 жыл бұрын

    Great! 👍 නියමයි !

  • @samanthakumarasiri4923
    @samanthakumarasiri49233 жыл бұрын

    මෙන්න වීඩීයෝ... චාරුක අයීයා වැඩේ මාර ලස්ස්නයි.. සංදීප් අයියා වොයිස්... ❤️❤️❤️❤️😍😍🙏 ජය වේවා .. හැමෝටම

  • @RedEyeProductionsLK

    @RedEyeProductionsLK

    3 жыл бұрын

    Thanks Malli

  • @chalanianuththara3010

    @chalanianuththara3010

    Жыл бұрын

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog39363 жыл бұрын

    එකෙන්ම ලස්සන වැඩක් සහෝදරයා සන්දීප් ජයවේවා සහෝදරයා ජයවේවා

  • @mrddp5511
    @mrddp55113 жыл бұрын

    ඒ Music එක + ඒ voice එක = මනෝපාරේ අනන්තය

  • @sanjeewanikalimaniyo7189

    @sanjeewanikalimaniyo7189

    3 жыл бұрын

    aniwaaa

  • @virajmadusankalcfbdh6240
    @virajmadusankalcfbdh62403 жыл бұрын

    ලොකයක් නෑ ඔබ නැතිව .මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න .

  • @chalanajayanga4200
    @chalanajayanga42003 жыл бұрын

    ❤️❤️❤️❤️ mage asama song aka meka ❤️❤️❤️❤️❤️

  • @gayankalhara8218
    @gayankalhara82182 жыл бұрын

    ජය වේවා ඉදිරියටම යමු අයියෙ

  • @DineshKumar-hf7dx
    @DineshKumar-hf7dx3 жыл бұрын

    ඒක මරු

  • @lahisvithanage94
    @lahisvithanage943 жыл бұрын

    Video enakm balan hitapu song ekak❤️❤️❤️❤️