Ape As Pin Karala Athi ( අපේ ඇස් පින් කරලා ඇති ) - Pramoth Ganearachchi Official Music Video

Ойын-сауық

Title | Ape As Pin Karala Athi
Artiste | Pramoth Ganearachchi
Music | Nimesh Kulasinghe
Lyrics | Naveen Perera
Directed by Sandesh Bandara
Production | SGM Tunes
Copyright & Publishing SGM Tunes 2021
SGM Tunes 2021
ape as pin karala athi , ape es pin karala athi, as pin karala, ape as pin karala athi music video,kumak karannada man , gilihi yana obage, wen wenna karana nathi thanaka, lahiruni salwathura,podu,sangeethe, sangeethe kalana new song, අපේ ඇස් පින් කරලා ඇති , කුමක් කරන්නද මන් හිත ඉල්ලන්නෙත් ඔබ නම්, wawaganna bari kandulu, kumak karannada man hitha illanneth oba nam, kumak karannada man mp3 , podu , lahiruni salwathura,ape as pin karala athi mp3, sinhala sindu,new sinhala songs, sandesh bandara,pramoth ganearachchi, eka sarayak amathanna,es pin karala,hodama kale,hodama kale mage Jivithayata dun,

Пікірлер: 6 100

  • @SayuruTharanga-tn4wz
    @SayuruTharanga-tn4wz4 ай бұрын

    2024 දිත් අහාන අයත් ඉන්නොද

  • @pramodasewwandi2003

    @pramodasewwandi2003

    4 ай бұрын

    👊❤️

  • @user-wz3jw5pe6e

    @user-wz3jw5pe6e

    4 ай бұрын

    Ow ow ayya♥️

  • @chandimamahawedage6922

    @chandimamahawedage6922

    3 ай бұрын

    ඉන්නෝ

  • @_thimira_official_

    @_thimira_official_

    3 ай бұрын

    Danuth ahanawa

  • @SayuruTharanga-tn4wz

    @SayuruTharanga-tn4wz

    2 ай бұрын

    @@user-wz3jw5pe6e elm

  • @darshanisau7253
    @darshanisau72533 жыл бұрын

    මේ සිංදු කොච්චර බැලුවත් එපාවේන්නෙ නැති අය මෙකට

  • @visaldhettiarachchi102

    @visaldhettiarachchi102

    3 жыл бұрын

    සියපරක් විතර අහනවා

  • @chathuraprdeep8517

    @chathuraprdeep8517

    3 жыл бұрын

    Balanna balanna thawath asai. Thawa enawanam me wage songs.

  • @isurumadusanka8106

    @isurumadusanka8106

    3 жыл бұрын

    AniwaAniwa😍

  • @petcode2412

    @petcode2412

    3 жыл бұрын

    😅😅

  • @dsdpradacshan871

    @dsdpradacshan871

    3 жыл бұрын

    Ow aa

  • @dinuu7035
    @dinuu70352 жыл бұрын

    ප්‍රමෝද් අයියාට ගොඩාක් ආදරෙයි සින්දුව හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @wasanthranweera6046

    @wasanthranweera6046

    2 жыл бұрын

    Ekenma

  • @asithakumara6393

    @asithakumara6393

    Жыл бұрын

    woow😘😘😘🥰😍

  • @weligamagesamee5673

    @weligamagesamee5673

    9 ай бұрын

  • @nethmijayawicrama5335

    @nethmijayawicrama5335

    3 ай бұрын

  • @lahiruchamara5220
    @lahiruchamara52202 жыл бұрын

    ගිලිහී යන ඔබගේ මතකය හරි සොදුරුයි නිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයි කුමක් කරන්න ද මං හිත ඉල්ලන්නෙත් නුබ නම් වසන්තයක් යලි ඇවිදින් ඔබ එනවද මාව සොයන් අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති දැක ගත්තත් දුරින් අපි එක් වෙන්නට වරම් නැති රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග තාම ආදරෙයි මං තාමත් ආදරෙයි මං හොදම කාලේ මගේ ජීවිතයට දුන් ඔයාට ඉස්තූති කරපු ප්‍රාර්ථනා නිවරැදි නම් අපි අපේ තමයි ඇත්තයි වාව ගන්න බැරි කදුලු වැටෙනකොට මගේ හිත නිශ්ශබ්දයි හැමදාම ඔයා ගැන හිතන්න හිතන්න දුක් විදුන්නේ මමමයි වෙන් වෙන්න කරනා නැති තැනක වෙන් වුනු දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති දැක ගත්තත් දුරින් අපි එක් වෙන්නට වරම් නැති රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග තාම ආදරෙයි මං තාමත් ආදරෙයි මං මාව දෙවැනි කර ඔබට දුනේ මම පිරිසිදු ආදරයයි විනිවිද දකින්න හැකිනම් හදවත එය සැගවෙයි සත්තයි අමතක කරන්න හැකිනම් මතකය හිතුනු වාර බෝමයි හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි මටත් මාව පුදුමයි වෙන් වෙන්න කරනා නැති තැනක වෙන් වුනු දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති දැක ගත්තත් දුරින් අපි එක් වෙන්නට වරම් නැති රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග තාම ආදරෙයි මං තාමත් ආදරෙයි මං ගිලිහී යන ඔබගේ මතකය හරි සොදුරුයි නිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයි කුමක් කරන්න ද මං හිත ඉල්ලන්නෙත් නුබ නම් වසන්තයක් යලි ඇවිදින් ඔබ එනවද මාව සොයන් අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති දැක ගත්තත් දුරින් අපි එක් වෙන්නට වරම් නැති රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග තාම ආදරෙයි මං තාමත් ආදරෙයි මං

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV3 жыл бұрын

    “ අපේ ඇස් පින් කරලා ඇති “ ❤️❤️ ආදරේ කොල්ලෝ කෙල්ලේ ටික මේ කොනට 🤩👉❤️

  • @anuda7723

    @anuda7723

    3 жыл бұрын

    Aniawa 🙋‍♂️🙋‍♂️

  • @savindusankalpa7327

    @savindusankalpa7327

    3 жыл бұрын

    inno 🤩🤩😘😘😘😘😘😘😘😘😘😘

  • @charvinethrika6870

    @charvinethrika6870

    3 жыл бұрын

    Vedio eka harima lassanai sandesh aiye❤️❤️🔥😍

  • @kavindunimeshana2498

    @kavindunimeshana2498

    3 жыл бұрын

    පට්ට හොදේ 😍❤️

  • @AviyasONEGraphics

    @AviyasONEGraphics

    3 жыл бұрын

    Hari hari kone thamai hamadama ayye😊❤️🤟

  • @athulagamage8223
    @athulagamage82233 жыл бұрын

    සංගිතේ දුෂ්ටයා වුනත්....ආදරේ අය කො පරමොත්ට❤❤❤❤❤👇

  • @dilkinadeeshani788

    @dilkinadeeshani788

    3 жыл бұрын

    Apiiiiiii❤❤❤

  • @dulanil.kamkanamge3916

    @dulanil.kamkanamge3916

    3 жыл бұрын

    Apiii 💖

  • @athulagamage8223

    @athulagamage8223

    3 жыл бұрын

    @Kawshlaya Senevirathna ❤

  • @shenishadhi1799

    @shenishadhi1799

    3 жыл бұрын

    💕♥️

  • @shenishadhi1799

    @shenishadhi1799

    3 жыл бұрын

    හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි මටත් මාව පුදුමයි ❤🔥

  • @nimalrajapaksha8463
    @nimalrajapaksha84632 жыл бұрын

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ හරිම ලස්සනයි 👍🔥

  • @SarathME-bl8pu

    @SarathME-bl8pu

    Ай бұрын

    ඔයා හරි මේක ලස්සනයි

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial84472 жыл бұрын

    ගිලිහී යන ඔබගේ මතකය හරි සොඳුරුයි....🤗🤗🤗🤗

  • @user-ok5cp4kp4h

    @user-ok5cp4kp4h

    5 ай бұрын

    😊

  • @isharamadushanofficial
    @isharamadushanofficial3 жыл бұрын

    supiri supiri ❤️❤️❤️❤️❤️

  • @chamilagalahitiyawa3049
    @chamilagalahitiyawa30493 жыл бұрын

    සංවේදී චරිත රගපාන්න ඔයා කොන්ඩේ කැරලි කොල්ලා පට්ට සැබෑ දක්ෂයෙක්

  • @dilushidilushi6317

    @dilushidilushi6317

    3 жыл бұрын

    😁 කොන්ඩෙ කැරලි කොල්ලා❤️

  • @kasunchamara1386

    @kasunchamara1386

    3 жыл бұрын

    👍👍👍👍👍👍😉😉😉

  • @Kavishan3269

    @Kavishan3269

    3 жыл бұрын

    කැලුම් ශ්‍රී😹😐

  • @cnathukorala4975

    @cnathukorala4975

    3 жыл бұрын

    Hm

  • @maheshigunasekara1216

    @maheshigunasekara1216

    2 жыл бұрын

    @@dilushidilushi6317 😅😅😅 කැලුම් ශ්‍රී🌹

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Жыл бұрын

    ප්‍රමෝත්ගේ වෙනම ලෙවල් එක්ක වොයිස් එකක් තියෙන්නේ 👌👌👌

  • @user-me4st5ov4n

    @user-me4st5ov4n

    Ай бұрын

    අනිවාර්යයෙන්ම 😊❤

  • @kesharafernando238
    @kesharafernando2383 жыл бұрын

    සිංදුවට නොදෙවෙනිව විශුවල් එකත් කරල තියනව.. පට්ට.. ඒ රූප රචනාව මෑත කාලෙ දැකපු ලස්සනම එකක්. අනිත් හැම විශුවල් එකකටම වඩා ලස්සනයි..

  • @chethanibuddika7758

    @chethanibuddika7758

    3 жыл бұрын

    Ekanm atta.mara lassana visual ekak.habai duka hitenawa antimata

  • @pramudhithajayanjana9297

    @pramudhithajayanjana9297

    2 жыл бұрын

    sira bng

  • @keerthinew3290

    @keerthinew3290

    Жыл бұрын

    Dhwsjxxgddtwdieieeidcvnkdjd😘😍😍😘😎

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic3 жыл бұрын

    2 Million වුණාට පස්සෙ ආයෙත් ඇවිල්ලා ඇහුවා..!!! 😍❤️‍🔥

  • @sathsaradulgala5942

    @sathsaradulgala5942

    3 жыл бұрын

    Maru bm

  • @vishwasadharuwan7107

    @vishwasadharuwan7107

    3 жыл бұрын

    Supire

  • @hirunikavindiya7768

    @hirunikavindiya7768

    3 жыл бұрын

    Ha

  • @COM-yu6om

    @COM-yu6om

    3 жыл бұрын

    Niyamai

  • @pramothganearachchi

    @pramothganearachchi

    3 жыл бұрын

    😌🙈❤️

  • @madudissanayaka3690
    @madudissanayaka36903 жыл бұрын

    මොන කරුමයක්ද මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤ කුමක් කරන්නද මන් හිත ඉල්ලන්නෙත් මේ සින්දුවන්ම් ❤❤ එක හින්දා අහනවා ❤ love you

  • @chamiduprabath5988

    @chamiduprabath5988

    3 жыл бұрын

    an e baya thiya ganna

  • @maheshisandeepani4853

    @maheshisandeepani4853

    3 жыл бұрын

    😂😂😂

  • @dinethpathumwijesinghe1706

    @dinethpathumwijesinghe1706

    3 жыл бұрын

    තාමත් ආදරෙයි මන්

  • @sarangabandaraofficial8447

    @sarangabandaraofficial8447

    2 жыл бұрын

    සිරාවට

  • @wasantharanaweera7277

    @wasantharanaweera7277

    2 жыл бұрын

    Eka thamai

  • @Nadeeka_
    @Nadeeka_2 жыл бұрын

    Phone එකේ rigintone එකටත් දාල තියෙන්නේ මේක ඒ තරමටම ෆට්ට සින්දුවක් ❤️❤️❤️❤️pramoth ganearachchi අයියේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumedharoshan6272
    @sumedharoshan62722 жыл бұрын

    Mara lassanai sinduwa.pramoth ayya oyata mara lassana voice ekaka thiyenne. Video ekath marai.jaya wewa pramoth ayya. Otage ilaga sinduwa enakan waiting....

  • @pramothganearachchi
    @pramothganearachchi3 жыл бұрын

    පොරොන්දු උනා වගේම ඔයාලා හැමෝගෙම comments හරිම කැමැත්තෙන් කියෙව්වා , ගොඩක් වැඩ මැද්දෙ මට ආදරය කරන ඔයාලට පුලුවන් විදියට reply කලා 😍 ස්තූතීයි , මම ප්‍රමෝත් ගනේආරච්චි ❤️

  • @sadunialoka400

    @sadunialoka400

    3 жыл бұрын

    😍😍😍❤️❤️❤️

  • @ashankumaradewasinghe5477

    @ashankumaradewasinghe5477

    3 жыл бұрын

    Aiyhh 😍

  • @SasithaSenanayake

    @SasithaSenanayake

    3 жыл бұрын

    ඒක මරු මල්ලි ... ❤❤❤✌

  • @hansikahansika7452

    @hansikahansika7452

    3 жыл бұрын

    Ela aiye... Maru _❤❤❤❤❤❤❤

  • @trishulsanudhran6553

    @trishulsanudhran6553

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @rajapaksharpm2126
    @rajapaksharpm21263 жыл бұрын

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති දවසට අඩුම එකපාරක්වත් අහන set එක මේ පැත්තට...👍 All The Best PRAMOTH Aiye....❤️

  • @vimukthirukmal4924

    @vimukthirukmal4924

    2 жыл бұрын

    දැන් අහන ගමන්

  • @danukatishan9559

    @danukatishan9559

    Жыл бұрын

    එක පාරක් නෙවෙයි සිය පාරක් විතර අහනවා

  • @asithakumara6393

    @asithakumara6393

    Жыл бұрын

    me too (shani) dawasakata 100parak ahanawa 🥰🥰🥰🥰🥰🥰🥰🥰 pramoth malliyo suberb😍😍😍😍😍😍😍😘😘😘

  • @wathsalawathsu9194

    @wathsalawathsu9194

    10 ай бұрын

    Apith ahanawa

  • @sanjanadenuwanrathnayaka4665

    @sanjanadenuwanrathnayaka4665

    9 ай бұрын

    Math asama sinduwa

  • @vihangisathsarani8186
    @vihangisathsarani8186 Жыл бұрын

    කෝ බලන්න 2023 මේක අහන සෙට් එක

  • @ChanukaMaduranga-cf2tq

    @ChanukaMaduranga-cf2tq

    7 ай бұрын

  • @MudithaMadubashana-fq9ml

    @MudithaMadubashana-fq9ml

    5 ай бұрын

    2024 බලන මම 👀

  • @slrninja4400

    @slrninja4400

    4 ай бұрын

    2024 th balana mama🥺💗

  • @sanchithsankalpa784
    @sanchithsankalpa7842 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ජය වේවා !ප්‍රමෝද් අයියේ❤️

  • @swbenja2792
    @swbenja27923 жыл бұрын

    සංගිතෙ එකෙ නපුරා ආදරෙයි හොදෙ❤️‍🥀🌹🌸කෝ බලන්න අයියට ආදරෙ අය🤕

  • @movieworld5875

    @movieworld5875

    3 жыл бұрын

    අනේ මට 150... වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

  • @swbenja2792

    @swbenja2792

    3 жыл бұрын

    @@movieworld5875 Aniwa🤕

  • @kenexyt7496

    @kenexyt7496

    3 жыл бұрын

    @@swbenja2792 අනේ මටත් සප් එකක් දෙන්නකො

  • @swbenja2792

    @swbenja2792

    3 жыл бұрын

    @@kenexyt7496 අනිවා🤩

  • @minoshijayasekara5667

    @minoshijayasekara5667

    3 жыл бұрын

    Aniwa..😍

  • @thisuofficially9812
    @thisuofficially98123 жыл бұрын

    සින්දුව ෆ්ට්ටම ප්‍රමෝද් අයියා...අනිවාම trending 1 වෙනවා...කෝ බලන්න ඒම කියන කට්ටිය ❤️මේකනම් පිස්සුවක් බන්

  • @pramothganearachchi

    @pramothganearachchi

    3 жыл бұрын

    Thank you 😇❤️

  • @gorgematthew1478

    @gorgematthew1478

    3 жыл бұрын

    @@pramothganearachchi 😊😊

  • @nimalwijewardana1741

    @nimalwijewardana1741

    3 жыл бұрын

    Ow marama lassanai song eka

  • @tharindudayananda3382
    @tharindudayananda3382 Жыл бұрын

    pramod aiyata godak adarei.. sinduwa pattama lassanai..

  • @user-qx6cn4kp7p
    @user-qx6cn4kp7p4 ай бұрын

    Ane me sinduw kochchara ahuwath epa wenne ne❤❤ 2024 th me sinduwa ahana aya kooo😊

  • @samlucky9224
    @samlucky92243 жыл бұрын

    පට්ට වචන් ටික... කෝ බලන්න දවසට තුන් හතර පාරක් අහන කට්ටිය.....😍

  • @harshakamesh8038

    @harshakamesh8038

    3 жыл бұрын

    Maru ban

  • @samoshikumarasiri237

    @samoshikumarasiri237

    3 жыл бұрын

    🌝❤️

  • @hemashinimorawaka8203

    @hemashinimorawaka8203

    3 жыл бұрын

    Api api 👍

  • @sltechslow8885

    @sltechslow8885

    3 жыл бұрын

    Api api

  • @roshanevx2655

    @roshanevx2655

    3 жыл бұрын

    YAKO LYRICS THMA GON MELODY EKA PATTA MUL LYRICS PATTA

  • @dulakshasilva4554
    @dulakshasilva45543 жыл бұрын

    කලන නිසාමයි බලන්න ආවේ .. ❤️😘 ආදරේ ප්‍රමෝද් අයියේ 💪🤗

  • @pramothganearachchi

    @pramothganearachchi

    3 жыл бұрын

    Thank you ❤️

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    ප්‍රමෝද් ගණේආරච්ච් අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🇱🇰🤗😎🤟🤙✌️🤝😀🤘😘💯😃👊

  • @thiyunuruwan6558

    @thiyunuruwan6558

    9 ай бұрын

    Szssjjggkh

  • @user-tm1qe3kc8c

    @user-tm1qe3kc8c

    8 ай бұрын

    Patta sinduwa

  • @HirushanSahaja

    @HirushanSahaja

    5 ай бұрын

    ඔයා ලස්සනයි

  • @HirushanSahaja

    @HirushanSahaja

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lakidudeshan8776
    @lakidudeshan87762 жыл бұрын

    සැරින් සැරේ ඇවිත් මෙ සිංදුව අහන අය කො ❣️

  • @user-me4st5ov4n

    @user-me4st5ov4n

    Ай бұрын

    😊❤

  • @SGMTunes
    @SGMTunes3 жыл бұрын

    ' අපේ ඇස් පින් කරලා ඇති ' මෙම ගීතය ඔබගේ රින්ගින් ටොන් එක කරගන්න පහත අoක අමතන්න 😍 Mobitel 👉 74740771 Hutch 👉 369351468 Airtel 👉 8880087482 Dialog 👉 87520747

  • @sasmitha3078

    @sasmitha3078

    3 жыл бұрын

    Dialog

  • @thimamyaransingha3564

    @thimamyaransingha3564

    3 жыл бұрын

    DIALOG

  • @oshadhisanjana6149

    @oshadhisanjana6149

    3 жыл бұрын

    Dialog

  • @Ajith.K.N.S1993

    @Ajith.K.N.S1993

    3 жыл бұрын

    Ela machan

  • @shamindarathna154

    @shamindarathna154

    3 жыл бұрын

    Dialog

  • @anneraveesha9910
    @anneraveesha99103 жыл бұрын

    අනිත් සිංදු වගේ නෙමෙි.හිතට දැනෙන ලස්සන තේරැමක් තියන සිංදුවක්.සංගිතේ දුශ්ට චරිතයක් කරාට ඒ රගපැමි සහ කටහඩ හරි ලස්සනයි.හැමදාම අැහුවත් මට ඒපා වෙන්නෙ නැති සුපිරි කටහඩක්.තව මෙි වගේ ලස්සන සිංදු කරන්න හැකියව නොවඩුව ලැබෙයි.අපි හැමදමත් ඔයා ඒක්ක ඉන්නවා.good luke 😊😘😘❤🎼

  • @minoshijayasekara5667

    @minoshijayasekara5667

    3 жыл бұрын

    Aththamai...👍👍👍

  • @malshasadamini2711

    @malshasadamini2711

    3 жыл бұрын

    ❤❤❤❤

  • @dulanidilrukshi5396

    @dulanidilrukshi5396

    3 жыл бұрын

    😍😍

  • @RanjithRanjith-bx4qh

    @RanjithRanjith-bx4qh

    2 жыл бұрын

    ලස්සන තෙරුමක් තියන සිංදුක්

  • @savithrimathugamage3857

    @savithrimathugamage3857

    Жыл бұрын

    hm.😊

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana5 ай бұрын

    Ko balanna 2024 me song eka ahana Aya ko❤

  • @dilgamage9811
    @dilgamage98112 жыл бұрын

    ප්‍රමෝද්ගේ voice එකේ ලස්සන❤️🔥

  • @gamingrush9381
    @gamingrush93813 жыл бұрын

    සින්දුව බල බල comment කියවන අය මේ කොනට 😊😉😉

  • @sivakaviya2969

    @sivakaviya2969

    3 жыл бұрын

    Api

  • @semal5466

    @semal5466

    3 жыл бұрын

    Adoo ubath mama wage

  • @jokerff6685

    @jokerff6685

    3 жыл бұрын

    api

  • @Shenu1019

    @Shenu1019

    3 жыл бұрын

    🤭🤭

  • @dammikaherath7971

    @dammikaherath7971

    3 жыл бұрын

    Mamath

  • @2mansla
    @2mansla3 жыл бұрын

    සිංදුව එනකම් මාර කාලයක් බලන් හිටිය ❤️

  • @dilkinadeeshani788

    @dilkinadeeshani788

    3 жыл бұрын

    Ouuuuuuu❤❤❤❤

  • @udithadilshani3795

    @udithadilshani3795

    3 жыл бұрын

    Ow

  • @spsp2896

    @spsp2896

    3 жыл бұрын

    Math ehemai

  • @movindumethsara3053

    @movindumethsara3053

    3 жыл бұрын

    ammapa ow

  • @hirunavishni2881

    @hirunavishni2881

    3 жыл бұрын

    Ow aneeeee eknm atta

  • @kumarisunethra92
    @kumarisunethra92 Жыл бұрын

    අනේ අපේ කලන අයියා කතාවේ නරක කෙනෙක් වුනාට මේකෙ නම් මාර ලස්සනට වැඩේ කරල තියෙනවා

  • @amaliamali8448
    @amaliamali84483 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නහැ නේ 😘😘

  • @MusicUpdatelk
    @MusicUpdatelk3 жыл бұрын

    මේකනම් හිට් එකක් තමයි ❤️ ජය වේවා ❤️

  • @hasithawikcramarathna2566

    @hasithawikcramarathna2566

    3 жыл бұрын

    හිට්.ගිහින් බලනවා රිද්ම වීරවර්දනගේ,තාරුක නයනජිත්ගෙ සින්දු

  • @sldhcreation8583

    @sldhcreation8583

    3 жыл бұрын

    @@hasithawikcramarathna2566 .😆😅

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    True

  • @tharushamalshan4640

    @tharushamalshan4640

    3 жыл бұрын

    aurudu kaleta gahana raban padayak vage melo rahak naaaaa

  • @pramothganearachchi

    @pramothganearachchi

    3 жыл бұрын

    Thank you 😇❤️

  • @dilhariprashadini8805
    @dilhariprashadini88053 жыл бұрын

    සින්දුව එනකම් බලන් හිටියේ....ප්‍රමෝද්ගේ සින්දුව පට්ට ..Trending 1තමා..❤️❤️❤️

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    Obviously

  • @pramothganearachchi

    @pramothganearachchi

    3 жыл бұрын

    Thank you 😇❤️

  • @dilhariprashadini8805

    @dilhariprashadini8805

    3 жыл бұрын

    @@pramothganearachchi ❤️❤️

  • @movieworld5875

    @movieworld5875

    3 жыл бұрын

    අනේ මට 150.. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    Great

  • @gaweshipriyanthi8788
    @gaweshipriyanthi87885 ай бұрын

    කෝ බලන්න මේක 2024 ත් බලන අය කෝ ❤🥺

  • @nirashajayalath1110
    @nirashajayalath11103 жыл бұрын

    ගොඩක් කාලෙකට පස්සෙ අහපු බලපු හිතට දැනෙන ලස්සන ම සිංදුවක්. ඔබට ජය❤️

  • @niroshashiyani4440

    @niroshashiyani4440

    3 жыл бұрын

    #%4%$4€,

  • @mdmlkjbg2482
    @mdmlkjbg24823 жыл бұрын

    වන් මිලියන් ගැහුවට පස්සේ බලන අය මේකට කමෙන්ටි එකක් දාන්න යමු නේද 💖💖💖💖💖💖💖💖👍🤘🤘🤘🤘

  • @nilahkalast5664
    @nilahkalast56643 жыл бұрын

    සින්දුවට කැමති අය ලයික් එකක් දාමු 💥💥💝💝💝💖💖💖💖💖💖💖🖤🖤🖤🖤🖤

  • @t.danukasanjeewakarunarath7638

    @t.danukasanjeewakarunarath7638

    3 жыл бұрын

    Gzkdtks

  • @madashamimadashami9846

    @madashamimadashami9846

    3 жыл бұрын

    Ala

  • @samanthakumara3661

    @samanthakumara3661

    3 жыл бұрын

    ok😃☺☺☺😅😅☺👍👍👍👍👍👍

  • @prasanthineruka5414

    @prasanthineruka5414

    3 жыл бұрын

    Ela

  • @stanlistanli3410

    @stanlistanli3410

    2 жыл бұрын

    😍😍😍😍😍🤩🤩🤩😘😘🤗🙂mama. Asama sinduva lassaniii

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangiАй бұрын

    ප්‍රමෝද් අයියා වැඩක් කරොත් ඉතින් සුපුරිම තමා....අනේ මේක පිස්සුවක් අනේ ❤️🥺කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑැ❤️ 2024 anyone 🥺❤️

  • @maleeshaabhishek7196
    @maleeshaabhishek7196 Жыл бұрын

    මගේ ජීවිතය ආපස්සට යවපු සින්දුවක්. බලද්දි දුක හිතුනට එපා වෙන්නෙත් නෑ.ඒ තරම් හිතට දැනෙන සින්දුවක් ❤️❤️❤️

  • @SLASIBRO
    @SLASIBRO3 жыл бұрын

    10 පාරකට වඩා අහපු අය මේ කොණට 👇👇

  • @kavishkaajinimunasinha6880
    @kavishkaajinimunasinha68803 жыл бұрын

    අපෙ කන් පිං කරලා තියනවා ඔයාගෙ ලස්සන සිංදු අහන්න.ලස්සනයි අයියෙ

  • @akashsandaruwan9419

    @akashsandaruwan9419

    3 жыл бұрын

    ඇත්ත තමයි බන්

  • @chamalkasathsindugm664
    @chamalkasathsindugm6642 жыл бұрын

    කී පාරක්ම ඇහුවද පට්ටම ලස්සනයි ප්‍රධමොද් අයියගෙ voice එකත් ලස්සනයි Music video එකත් ලස්සනයි congratulations SGM Tunes

  • @BlackKnight-wm1zy
    @BlackKnight-wm1zyАй бұрын

    ඇයි මේකට මෙච්චර ආස කියලා හිතෙනව අහද්දි මොකක්දෝ දැනෙනවා😢

  • @pathummadushanka9296
    @pathummadushanka92963 жыл бұрын

    සංගීතෙ බලන්නෙ නෑ...ඒත් මේ සින්දුව voice එක පට්ට ♥️🙏 keep it

  • @user-ok5cp4kp4h

    @user-ok5cp4kp4h

    5 ай бұрын

  • @shenukasandamal8780
    @shenukasandamal87803 жыл бұрын

    වන් මිලියන් ගැහුවට පස්සෙත් බලන සෙට් එක කෝ 🤩🤟

  • @jiwaka3weel548

    @jiwaka3weel548

    3 жыл бұрын

    🤩🤩🤩

  • @shaanmusic209

    @shaanmusic209

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Z2Ggyqp8htuXdrA.html

  • @shenukasandamal8780

    @shenukasandamal8780

    3 жыл бұрын

    @@jiwaka3weel548 🤨

  • @theuniversaleye9780

    @theuniversaleye9780

    3 жыл бұрын

    Ammoh ponsiya meketh hamanenda awade🤣

  • @theuniversaleye9780

    @theuniversaleye9780

    3 жыл бұрын

    @@shenukasandamal8780 man eth baluwa mona lolade me gon coment dane kolukaraya kiyala, balinnam me sademal ponnaya ne😂😂

  • @nadeedil7901
    @nadeedil7901 Жыл бұрын

    ආසම සිංදුවක් ... ❤️❤️😘😘😘😘

  • @sriyaniliyanaarachchi336
    @sriyaniliyanaarachchi336 Жыл бұрын

    මේ සින්දුව ලස්සනි නම් මේකට ලයික් දාගන යන්නකො 😚😚😚😚😚 marama sinduwa ani

  • @sithumniranjana2771
    @sithumniranjana27713 жыл бұрын

    මේ සිංදුව 20 පාරකට වඩා බලපු අය👍 කරන්න😉😉😉

  • @shanidananji607

    @shanidananji607

    3 жыл бұрын

    Marama lassanai 💖

  • @yenukatharinda5414

    @yenukatharinda5414

    3 жыл бұрын

    සංගිතෙ හොද කලන 😁😁💕💕💕

  • @dammikazz6253

    @dammikazz6253

    3 жыл бұрын

    @@yenukatharinda5414 pt

  • @dammikawijesundara8413

    @dammikawijesundara8413

    3 жыл бұрын

    Baluwata baluwara epa wenne na

  • @dilkidilki1490

    @dilkidilki1490

    3 жыл бұрын

    Super

  • @chandimaliwijekoon5798
    @chandimaliwijekoon57983 жыл бұрын

    ප්‍රමෝද් අයියට ආදරේ කට්ටිය like කරල යන්

  • @AskMe38

    @AskMe38

    3 жыл бұрын

    Hi I'm from Philippines I'm making Sinhalese video If you are interested

  • @sarathkaluarachchi5105

    @sarathkaluarachchi5105

    3 жыл бұрын

    Aniwaaa.

  • @pramothganearachchi

    @pramothganearachchi

    3 жыл бұрын

    Thank you 😇❤️

  • @asherpraveen9980

    @asherpraveen9980

    3 жыл бұрын

    පුළුවන්නම් මාව සබ් කරලා උදවුවක් කරන්න ගොඩක් ස්තුතිය 🙂🙂

  • @pramodhdananjaya8794

    @pramodhdananjaya8794

    3 жыл бұрын

    ❤️

  • @d.kwenukagimsara4966
    @d.kwenukagimsara49662 жыл бұрын

    මේ සින්දුවට ආසම අය කෝ බලන්න

  • @uhbro1643
    @uhbro16433 жыл бұрын

    සුපිරි සිංදුවක් අයියේ.දැන් 30 පාරකට වැඩියෙ ඇහුවා

  • @brayanrose8361
    @brayanrose83613 жыл бұрын

    Pramoth Ganearachchi mallige ( අපේ ඇස් පින් කරලා ඇති ) Balanna Apu Aya KOO

  • @indikaindikauyngda7669

    @indikaindikauyngda7669

    3 жыл бұрын

    Ft

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL3 жыл бұрын

    මේ සිංදුව එක්පාරකට වඩා බලපු සෙට් එක කෝ ❤️

  • @kavee6501
    @kavee65012 жыл бұрын

    තාමත් අහනවා...... ලහිරුනි අක්කගේ ඇස් වලට තමා කැමති..ලස්සන voice එකකුත් තියේ එයාට.......සිංදුව පට්ට ලස්සනයි ......ඒක නිසා තාමත් අහනවා

  • @Shamu22
    @Shamu222 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ🥰🥰🥰

  • @Shamu22

    @Shamu22

    2 жыл бұрын

    🥰

  • @Dead-bh1yh
    @Dead-bh1yh3 жыл бұрын

    සිංදුව අහන ගමන් comment කියවන සෙට් එක කෝ 😜

  • @travelwithsonsugirl4763

    @travelwithsonsugirl4763

    3 жыл бұрын

    🤐😂😂 ✋

  • @ashikadilshan9087

    @ashikadilshan9087

    3 жыл бұрын

    Mn innooo😂😂😂

  • @nethumshemika652

    @nethumshemika652

    3 жыл бұрын

    🤟🤟🤟🤟🤟🤟

  • @nethumisanjana4160

    @nethumisanjana4160

    3 жыл бұрын

    Math

  • @Dead-bh1yh

    @Dead-bh1yh

    3 жыл бұрын

    @@Yapa_Aiya. අඩෝ බොක්ක ❤️😎

  • @subashinivijeysinha9221
    @subashinivijeysinha9221 Жыл бұрын

    Sinduwata Wediya Vedio Eka Lassanai 😍

  • @NikiniNikini
    @NikiniNikini2 жыл бұрын

    එකසැරයකට වඩා අහපු අය මේ කොනට 👉👉

  • @bimadeadlygamer5670
    @bimadeadlygamer56703 жыл бұрын

    "...තාම ආදාරෙයි මං😍" ඒ ටික😍❤️ අම්මෝ ඒකනම්👌❤️🤗

  • @dileepasarangafansclub1552

    @dileepasarangafansclub1552

    3 жыл бұрын

    kzread.info/dash/bejne/mZN226evfq-1c7w.html Sahayogaya Dakwanawada

  • @WishmayaMedia
    @WishmayaMedia3 жыл бұрын

    දෙවිනි පාරටත් බලන අය ලයික් එකක් දාලා යන්න.❤️

  • @heshperera96

    @heshperera96

    3 жыл бұрын

    81 weni paratath

  • @agsk9998

    @agsk9998

    3 жыл бұрын

    2 newei dan 20/ 30 parak withara ahuwa

  • @kaveensithumina

    @kaveensithumina

    3 жыл бұрын

    @@heshperera96 pro 😍

  • @champikadamayanthi8439

    @champikadamayanthi8439

    3 жыл бұрын

    may deka nemei 10sarayakata wada baluwa😃

  • @rashmi_p_subasinghe599

    @rashmi_p_subasinghe599

    3 жыл бұрын

    100 parak baluwath epa wenne nm na 😍❤️

  • @nisansalasanjeewani4917
    @nisansalasanjeewani49172 жыл бұрын

    50ස් පාරකට වඩත් ඇහුව අනේ.... එපා වෙන්නෑ කොච්චර ඇහුවත් 😍

  • @sakuni7702
    @sakuni77023 жыл бұрын

    නිහඩව සමුදෙන්නම් මේ තනිකම හරි නුහුරැයි 😓🙏

  • @kalaniapsara8322
    @kalaniapsara83223 жыл бұрын

    මාව දෙවැනි කර ඔබට දුන්නෙ මම පිරිසිදු ආදරයයි.විනිවිද දකින්න හැකි නම් හදවත එය හැඟවෙයි සත්තයි.අමතක කරන්න හැකි නම් මතකය හිතුනු වාර බෝමයි.හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි මටත් මාව පුදුමයි.ඒ ටික නම් හිතට වැදුනා 😍😍😍😘😘😘😘😘

  • @yohanyohan9492

    @yohanyohan9492

    3 жыл бұрын

    මාරම ලස්සයි අනේ ...😁😁😁

  • @kalaniapsara8322

    @kalaniapsara8322

    3 жыл бұрын

    @Nipuna Manuja මමත් ආසම සිංදුව ❤️

  • @nimsarasadakalum

    @nimsarasadakalum

    2 жыл бұрын

    💌💌💌💌

  • @tasithadilan9928

    @tasithadilan9928

    2 жыл бұрын

    Niyamai

  • @thushaligayasha5960
    @thushaligayasha59603 жыл бұрын

    මාරම ලස්සනයි සින්දුව. ආයෙ කතා 2ක් නැහැ trending තමා....😊💖

  • @dileepasarangafansclub1552

    @dileepasarangafansclub1552

    3 жыл бұрын

    kzread.info/dash/bejne/gJqgx82OYL29ltI.html සහයෝගය දක්වනවාද

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    Great

  • @achalamadhupani6191
    @achalamadhupani61912 жыл бұрын

    ලස්සනයි ප්‍රමෝද් අයියා ආදරෙයි හැමදාම 😘♥️💐

  • @arunasadaruwan3115
    @arunasadaruwan31152 жыл бұрын

    එල එල බොක්ක පට්ටම ලස්සනයි සිංදුව මේවාගෙ සිංදු ඉතිරියට එන්න කියල මම හදවතින්ම කියනවා ජය වේවා අයියා

  • @hurathalepanchiye6299
    @hurathalepanchiye62993 жыл бұрын

    🌸 මල් සි⁣ංදුවක් වුනත් ලස්සන කරන්න පුලුවන් ප්‍රමෝත්ට විතරයි. That voice 🖤

  • @nethindu8424

    @nethindu8424

    3 жыл бұрын

    ඒක හින්දමනෙ බලන්න ආවෙ බ්‍රෝ....❤️

  • @pramothganearachchi

    @pramothganearachchi

    3 жыл бұрын

    Thank you 🌻🖤

  • @TK-fr7vu
    @TK-fr7vu3 жыл бұрын

    අනේ හරි ලස්සනයි ප්‍රමෝත් අයියේ 😍😍මේක දානකං ඉවසිල්ලක් නැතුව හිටියේ😙 fav voice always ❤💞

  • @dileepasarangafansclub1552

    @dileepasarangafansclub1552

    3 жыл бұрын

    kzread.info/dash/bejne/gJqgx82OYL29ltI.html සහයෝගය දක්වනවාද

  • @pramothganearachchi

    @pramothganearachchi

    3 жыл бұрын

    Man dannawa 😇 appreciate that ❤️

  • @chamodyasathsarani2945
    @chamodyasathsarani29453 жыл бұрын

    All the best pramoth aiye. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @hameeshhansana3123
    @hameeshhansana3123 Жыл бұрын

    ප්‍රමෝද් අයියගෙ කටහඩ නම් පිස්සුවක්❤

  • @Sanda_Ransa
    @Sanda_Ransa3 жыл бұрын

    1 M ගැහුවා 😍😍 2 M ගහමු 🤗🌺

  • @Madhu0316

    @Madhu0316

    Жыл бұрын

    7 million 😌

  • @j.d.shashila1904
    @j.d.shashila19043 жыл бұрын

    මෙ සින්දුවට කැමති අය like akak දාන්‍ යන්න 👇👇👍👍

  • @stanlistanli3410

    @stanlistanli3410

    2 жыл бұрын

    😋😋😷😷😛😜

  • @sanjeewasubashana4724
    @sanjeewasubashana47248 ай бұрын

    මෙ සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාර ලස්සනයි සින්දුව 💯🥺😍

  • @janithvidanapathirage9540
    @janithvidanapathirage95402 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නැති ලස්සන සින්දුවක් කැලුම් ලස්සන යි 💖💖💖💖💖

  • @chappacinema
    @chappacinema3 жыл бұрын

    2021 ආසම සිංදුව සහ මං දැනට අහපු සුපිරිම සිංදුවක් 🔥 සංදේශ් අයියෙ මේ වගේ සිංදු කරන උබට නම් පිං ♥️🙏

  • @gamingsaduwa4686

    @gamingsaduwa4686

    3 жыл бұрын

    Maru oyage nmb eka deNna

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    3 жыл бұрын

    sudu ♥️♥️

  • @cheemsmeme2110

    @cheemsmeme2110

    3 жыл бұрын

    Idakin Ubatama Thama Mewa Gelapenne 🤣🤣 mal Song Ponnayo

  • @senalthisara3439

    @senalthisara3439

    3 жыл бұрын

    @@cheemsmeme2110 aniwa

  • @musicsl3597

    @musicsl3597

    3 жыл бұрын

    @@cheemsmeme2110100% එකගයි

  • @sachiniamalsha534
    @sachiniamalsha5343 жыл бұрын

    ගොඩාක් ලස්සනයි ..3 පාරට වඩා ඇහුවා..ඒ තරම් pt..අයියාගෙන් මේ වගෙම ලස්සන සින්දුවක් බලාපොරොත්තු වෙනවා 👍 ..ජය වේවා😘😘❤️

  • @rasheendeenrasheen8265

    @rasheendeenrasheen8265

    2 жыл бұрын

    Super

  • @nimeshsadaruvan3837
    @nimeshsadaruvan38373 жыл бұрын

    Me sinduvata asa kattiya me peththata😍😍😍😍😍

  • @madupremasiri7131
    @madupremasiri71313 жыл бұрын

    සංදේශ්ට දුන්නා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නෑ...💝💝💝💝💝 සුපර්....

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sarathkaluarachchi5105

    @sarathkaluarachchi5105

    3 жыл бұрын

    Mmmmmmmmmm

  • @asherpraveen9980

    @asherpraveen9980

    3 жыл бұрын

    පුළුවන්නම් මාව සබ් කරලා උදවුවක් කරන්න ගොඩක් ස්තුතිය 🙂🙂

  • @jeongirl1095

    @jeongirl1095

    3 жыл бұрын

    Aththamai

  • @vipulajithkumara3381
    @vipulajithkumara33813 жыл бұрын

    ලස්සනම ලස්සනයි. සුපිරි. පට්ට. කියන්න වචන නෑ අනේ. ලහිරුණී අක්කිත් ලස්සනයි. ඇක්ට් කරන ඔක්කොම අයත් ලස්සනයි. ♥️♥️♥️♥️♥️🥰😻😻🍓🥰🌹🥰

  • @thushii_girl
    @thushii_girl2 жыл бұрын

    ආසම සින්දුවක් ❤තාමත් අහනවා කොච්චර පරන උනත් 🥰🥰

  • @deshanrathnayaka5575
    @deshanrathnayaka55752 жыл бұрын

    ප්‍රමෝද් අයියා ✌️😍❤

  • @hashinikaushalya5790
    @hashinikaushalya57903 жыл бұрын

    "ඇස් පින් කරලා ඇති."අනේ හරිම ලස්සනයි .එනකන් බලාගෙන හිටියේ .

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    Yes of course

  • @nishadinishadi8218

    @nishadinishadi8218

    3 жыл бұрын

    Yes......math......

  • @samiththamiya5796

    @samiththamiya5796

    3 жыл бұрын

    bs oyata

  • @hashinikaushalya5790

    @hashinikaushalya5790

    3 жыл бұрын

    @@samiththamiya5796 oyatath bs

  • @jayathmadushan9256
    @jayathmadushan9256 Жыл бұрын

    ඇයි බන් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ

  • @nipunithakshila2863
    @nipunithakshila28633 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනෙ අනෙ🙈🙈🙈🙈

  • @vipuae4944
    @vipuae49443 жыл бұрын

    කතාවට දුෂ්ටය වුණාට sinduwata ලස්සන හඬ .හැමදාම ජය පුතේ .

  • @madhudias3243
    @madhudias32433 жыл бұрын

    1 M ගැහුවා 2 M ගැහුවා .....මිලියන 3ත් ගහමූ නේද කට්ටිය ..❤️

  • @nishanthinishanthilassani4680

    @nishanthinishanthilassani4680

    3 жыл бұрын

    Lassani

  • @thakshilasewmini8314

    @thakshilasewmini8314

    3 жыл бұрын

    දැන් 3 million යකෝව්

  • @lasikafernando4676

    @lasikafernando4676

    3 жыл бұрын

    @@thakshilasewmini8314 ekane

  • @madhudias3243

    @madhudias3243

    3 жыл бұрын

    @@thakshilasewmini8314 ම්ම් ඔව් නේ

  • @hiranyagalappaththi3248

    @hiranyagalappaththi3248

    3 жыл бұрын

    Dan 4 million 🥳🥳🥳

  • @nethushiakarsha8888
    @nethushiakarsha88882 жыл бұрын

    ප්‍රමෝත් අයියා❤❤

  • @Piyanthapiyantha607
    @Piyanthapiyantha6077 ай бұрын

    Pramoth අයියේ අලුත් සින්දුවක් ඕනේ ළගදීම ❤🤘👊

  • @hemalidesilva529
    @hemalidesilva5293 жыл бұрын

    මල් සිංදු අහන්නෙ නෑ..ඒත් මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤

  • @prabodjayathissa7217
    @prabodjayathissa72173 жыл бұрын

    5 මිලියන් ගැහුවට පස්සෙත් බලන සෙට් එක කෝ

  • @clementaclementa1715

    @clementaclementa1715

    3 жыл бұрын

    Echchara enne ne 😂😂😂😂

  • @maduwa1876
    @maduwa18762 жыл бұрын

    ගැම්මක් කලනයා💞✔

  • @usrajapaksha2276
    @usrajapaksha22762 жыл бұрын

    "5 million" DERANE Gamma 👊🏻🤞🏻🥰

  • @DaniDani-jo5oi
    @DaniDani-jo5oi3 жыл бұрын

    කුමක් කරන්නද මන් සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්න නැති මෙච්චර කාලෙකට අහපු සින්දුවක් නෙ 🥰🥰 අපි හිත් පින්කරලා ඇති ලස්සන සින්දු ඇති 😘❤🥰❤

  • @sanduniwathsala8876
    @sanduniwathsala88763 жыл бұрын

    අම්මෝ ඒ වචන ටික..............කියාගන්න බැරුව හිටිය හැමදේම කියාගන්න පුළුවන් වුණා.❤️❤️❤️❤️

  • @ravindupabasaratv16
    @ravindupabasaratv163 жыл бұрын

    සින්දුව බල බල comment කියවන අය මේ කොනට 🙂🙂🙂

Келесі