Dini Akki Sangeeth Aiya❤️❤️ Wow Nice Vlog ekak family trip eka maru E location eka Niyamai Games tikat maru Enjoy Kara Ammi Tatti Wara Aiya Maru 😍 Happy Family Parissamen inna Adarei Hemadama God Bless ♥️😘
Cz that place is really beautiful btw we also faced the same experience when we were there. I appreciate if they have more safety precautions. However really nice place for chilling😊
Maru gamana. Apith enjoy kala. Sangeeth you are best. Every things are nice. Thank you so much. Both of you. Sangeeth you love dini a lot. Beautiful love story. Dini you are so lucky woman. Budusaranai
Hamadamath wage wara ayyatai oyala dennatai godak adare karanawa oyalage video man hamadama balanawa ❤❤❤❤❤budu saranai
@renukawewaldeniya3910 Жыл бұрын
ආදරෙයි ඔයාල හැමෝටම .පරිස්සමෙන්
@nimashasilva6068 Жыл бұрын
A video ekanam super, shock ane hina wewi balaphu supuri video eka, ayiyai akki shoi ane, anuty shoi ane, wara ayiyath shoi ane, hinahath yano ane video eka balala, harima enjoy video ekak, super , family eke hamoma hamadama th sathutin Inna budu saranai akki, ayiyala denatath, aunty, uncle.. Me wage video genna akkiyo, ayiya . 😘😘😘😘😘😘
Пікірлер: 509
සතුටින් ඉන්න ගැලපෙන අය ගැලපෙන අයටම ලැබෙන්න ඕනි ඔයාල ඵයට හොඳම උදාහරණයක් හදවතින්ම සතුටුයි ඔයාල ගැන 😊❤
දිනි ට මං හරිම කැමති දගකාරකම ඒ කටහඩ තෙරැවන් සරනයි සියලුම දෙවියන් රැකගන්න ඔන ඔයාලව
කහතුඩුව exit එකේ මගෙ husband ඉදලා ඔයාලා කතා කරලා ගියා කිව්වා යාළුවෙක්ගෙ ගෙදර යනවා කියලා ❤️
අයියෝ හිනා කාලා මැරෙනව.😂😂😂😂 එක මොහොතකට හැම ප්‍රශ්නයක්ම අමතක වුනා. ඔයාලට ගොඩක් පිං. ඔය සතුට හැමදාම රැදේවා!
අනේ හරිම ෂෝක්.අපිත් ගියා වගේ දැනුණෙ.හරිම සතුටුයි.හිතම පිරිලා ගියා.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ජීවිතේ විඳින්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
අැතතමයි පුතා අද විඩියෝ එකත් හරිම ලස්සනයි අපේ ගෙදරට කිටිටුයි.එනිසාලංකාවට අාවමයන්නම ඔන.වසර 8 පස්සෙ දරැවන් සමග යන්නයි ඉන්නෙ.ඔයාලවත් හමුවෙන්න හිතන් ඉන්නව.😊thanks මෙ වගේ තැන් හදුන්වා දිම ගැන.මම බෝගහගොඩ වෙලත් කලහෙ මෙවගේ තැනක් දැනගෙන හිටියෙ නැ
ලස්සන තැනක් ❤ආදරනීය පව්ලක් ආසයි මෙහෙම සතුටින් ඉන්නවා දකිද්දි ආදරෙයි සංගීත් අයියා දිනි ❤❤❤❤❤
සුපිරි අනේ ඔයාලා පස් දෙනාම.අම්මි කරන වැඩ වලට හිනා ගිහින් පන යනවා.ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️
@kaminimahipala5353
6 ай бұрын
Pĺ0
අමිමී තාත්ති ගැන ගොඩක් සතුටුයි 💖💖💖💖 ආදරේයි මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න මේ වගේ ඔයාලා හැමෝම ඔයාලා එක්ක මාත හිටියා වගේ දැනුනේ.තෙරුවන්සරණයි !!! හැමෝටම ❤️❤️❤️❤️
Love to see you both enjoying every minute of your lives so lovely and happily❤
අම්මෝ මරු වීඩියෝ එක.නියමට සතුටු වුනා.ආදරෙයි හැමෝමටම ❤️😍👌
*_වරා අයියට කැමති ආදරේ කරන අය කෝ 😏❤️_*
@himalipiyadarshani3993
Жыл бұрын
Eya kauda aththatama ?
@KaviPerera211
Жыл бұрын
😅
@sanjuudanie2642
Жыл бұрын
මමත් කැමතියි
@SenujaDinath
Жыл бұрын
ඇයි උඹ gay da
@user-gl6hy4nv7y
Жыл бұрын
වරා අයියා සංගිත්ගේ කවුද ..දන් නැති නිසා අහන්නේ
Dini Akki Sangeeth Aiya❤️❤️ Wow Nice Vlog ekak family trip eka maru E location eka Niyamai Games tikat maru Enjoy Kara Ammi Tatti Wara Aiya Maru 😍 Happy Family Parissamen inna Adarei Hemadama God Bless ♥️😘
ගොඩක් සතුටුයි අපේ ගෙවල් ලගටම ගිහින් ලංකාවේ හිටිය නම් බලන්න එනවා ඒත් අපි ලංකාවේ නැනේ ♥️🌹♥️♥️♥️
You guys have wonderful time So awesome ❤️😘😊🤗🤗🤗🤗🤗
අනේ ශෝයී අක්කි අයියලා දෙන්නා. ආදරෙයි ගොඩාරියක්...❤️❤️❤️❤️❤️❤️
දුක් විදින ජිවිතේ අපට මොහොතකට අමතක කරනවට ඔයාලට ගොඩක් පිං ඔයාලා ගැන නිර්මාණයක් කරන්න අසයි පුලුවන්නම් inboks මැසෙච් එකක් දාන්න ආදරෙයි හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
අනේ මරු👌 .හැමදාම සතුටින් ඉන්න අක්කි❤️අයියා අම්මි❤️තාත්ති ...වරා අයියා ❤️
අනේ ෂෝයි අනේ ව්ලොග් එක ගොඩක් ලස්සනයි. හරිම සතුටින් බැලුවේ. හැබැයි හිනා වෙවී බැලුවේ. අම්මෝ වරා අයියා ඉන්නවා කියන්නෙ ඉතින් හිනා වෙන්න පුළුවන් නියමෙටම 😁. පට්ට ආතල් හොඳේ 🥰. ඔයාලා Enjoy කරන විදිහ දැක්කම හරිම සතුටුයි. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
දිනි අක්කි full බහිද්දි හරිම සංවරයි..👍👍🤗
@sithaginimnaya
Жыл бұрын
ඇත්තෙන්ම ........
@NimnkaNimnka-dr6tb
Жыл бұрын
හොඳ යිපරිසමෙින්
@chamalinadeeshani7439
Жыл бұрын
ඇත්තටම ඔව් අනිත් අය බැස්සනම් හිතා ගන්න පුකුවන් නේද??
Shok ane... Lovely family... Ada dini chuttak Baya wela wage. Adi 10 nisa..❤
හරිම ලස්සනයි ගොඩක් සතුටු උනා අපිත්. ලංකාවට ආව දවසක යන්න ඕන. ඔයාලට ගොඩක් ස්තුතියි මේ වගේ තැන් පෙන්නනවට. හැමෝටම තෙරුවන් සරණයි. 🥰🥰🥰🥰
මරු අනේ වීඩියෝ එක..oylge day vlog ekak dennko ✨️🌸❤️
Family is everything ❤ pray every day for your happiness 🙏stay blessed 💞🥰
හරිම ලස්සනයි තෙරුවන් සරණයි all ලස්සන ගාල්ල ඒ මම ගාල්ලේ නිසා ආදරෙයි ඉස්තුති යි ඔබලාට ❤❤❤❤❤❤❤
Sangeeth and dini nangi oyalage pawle samagiya,adaraya,akamuthukama dakinne API harima asawen.teruwan saranai.hemadamath adaren Inna lebewa.
දිනී අක්කගෙ ආතල් ටිකට හිනා ගිය අය මේ කොනට😂❤
අද නම් මරු😊 ෆැමිලි එකත් එක්ක ආතල් ව්ලොග් එකක් එනකම් බලන්න හිටියේ❤️❤️
බුදු අම්මේ අද ශෝක් වරා අයියා අන්තිමට කරපු එක🤭🤭 සංගීත් දිනී ව්ලොග් කියලා මං යට ගියාලු🤭🤭🤭 දිනී අක්කි අම්මයි තමයි නියමෙටම ගැලපෙන්නේ දෙන්න එකතු උනාම ශෝයි හැබැයි ඒ අම්මගෙ තාත්තගෙයි ආදරේ කොච්චරක්ද❤️ ශෝයි අනේ හැමදාම ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි
මන් නම් ඔයාලගෙ හැම විඩියෝ එකක්ම බලනවා ඒ තරම් ඔය දෙන්නාට මන් හරි ම ආදරෙයි ❤අනෙ ශොක් ඔයාලා
අපිත් ගොඩක් සතුටු වුණා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජය වේවා ❤❤❤
Cz that place is really beautiful btw we also faced the same experience when we were there. I appreciate if they have more safety precautions. However really nice place for chilling😊
හත්තිකේ අදනම් හිනා වෙලා පන ගියා😂😁මරු අනේ විඩීයෝ එක මාත් ගියා වගේ live ඉන්නවා වගේ අයියා ඒක දුන්නා සුපිරි ඈ😗💗ඒ ප්ලේස් එකනම් පිස්සුවක් අයියා අනිවාරෙන් යන්න ඕනි එතෙන්නටනම්🥺❣️💦🌱අම්මි තමා මරු ආතල් දෙන්නේ හිටපු ගමන්🙈❤😘අනේ සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අම්මි තාත්ති අයියා අක්කි වරා අයියා ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺💗💦❤️🦄✨🖇️🫀
ආදරෙයි හැමදාම ❤❤❤හරිම සතුටුයි 😍😍😍හැමදාම ඔය වගේ💕💖💕සතුටින් 💝පරිස්සමෙන්💝ආදරෙන් ඉන්න.💕💝❤️😘බුදු සරනයි ❤🌹
lassanai aeththatma hinath ynwa hmdma oya wge sathutin inna okkomala bs😘🥰🤗
Oh wow! what a beautiful place. That looks so much fun. Thank you for sharing this clip.
Very happy to see you all enjoying where is this place? Like to know .wish you all good luck
අනේ ශෝයී අනේ හැමොම ❤❤ ජෙසූ පිහිටයි හැමොටම..❤❤වරා අයියේ ආදරෙයි ගොඩාක් අක්කී නැ හැමදාම 🥺❤🥰 වරා අයියා බය ගුල්ලා දෙපාරක් අවා ලිස්සලා එ දෙකම හෙන funny අනේ ❤😂😅 හැමොම ගොඩාක් සතුටු උනා දිනි අක්කී ගොඩාක් lucky සංගීත් අයියා ගොඩාක් ආදරෙයි එ අම්මයි තාත්තත් ගොඩාක් වසනාවන්තයි දරුවෝ එක්ක සතුටින් ඉන්න ලැබෙනවා හැමදාම සතුටින් හොඳින් ඉන්න හැමොම ❤❤❤❤❤
Maru gamana. Apith enjoy kala. Sangeeth you are best. Every things are nice. Thank you so much. Both of you. Sangeeth you love dini a lot. Beautiful love story. Dini you are so lucky woman. Budusaranai
අදත් සුපිරියක් තමා...ආදරෙයි ඔයාලා හැමෝමටම...බුදු සරණයි.පරිස්සමෙන්...❤❤❤❤
අනේ ශෝයි අනේ...අපිත් enjoy කලා...කෑමත් රස පාටයි...දැක්කාම ආස හිතෙනවා....
Dini akka nil adumata harima lassanai 😍❤️ hamadama adaren sathutin inna❤️🤗
අම්මෝ ඒක මාර ආතල් එකක් ❤️අනේ ආදරෙයි ඔයාලා හැමෝටම වැඩි පුරම ආදරේ දිනි අක්කිට 😚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාලා හැමෝටම ✨️
හරිම ලස්සන තැනක් සිය පවුල tama tharuwan සරණයි 🙏🙏🙏🌹🌹🌹👍👍
Super ,be enjoy ❤️❤️❤️❤️❤️happy family .👍
Hamadamath wage wara ayyatai oyala dennatai godak adare karanawa oyalage video man hamadama balanawa ❤❤❤❤❤budu saranai
ආදරෙයි ඔයාල හැමෝටම .පරිස්සමෙන්
A video ekanam super, shock ane hina wewi balaphu supuri video eka, ayiyai akki shoi ane, anuty shoi ane, wara ayiyath shoi ane, hinahath yano ane video eka balala, harima enjoy video ekak, super , family eke hamoma hamadama th sathutin Inna budu saranai akki, ayiyala denatath, aunty, uncle.. Me wage video genna akkiyo, ayiya . 😘😘😘😘😘😘
මම වැඩියෙන්ම ආස සන්ගිත් අයියා අක්කිට ආදරේ කරන විදිහ 🥺♥️♥️♥️ අක්කි ඔයා ගොඩාක් වාසනාවන්තයි 🥺🥺🥺🥺♥️
Ada video aka nam marama fun ..super .harima lassanai .❤❤❤❤❤👌👌👌👌👌👌
❤ nice vlog. Balanna asa hithenawa hamadamath. Mth asai adare karana kenath ekka ohma awidinna. Kadekata gihin ganan ahnne nathuwa kanna bonna. Shopping karanna. Eth ape heena wlata ynakota ekata a heena mawapu aya apiwa dala yanwa.Salli nathi nisa. A duk okkma nathi wenne oyalage wage lassna video balala. kohmahri thenakata yanwa. Pulwn widiyata awidinawa hamathanama. ❤
සතුටින් ඉන්න අනෙ හැමදාම ඔය වගෙ ලස්සනයි ඔයාල ඔක්කොම ඔයාල දෙන්න නියමෙට ගැලපෙනවා හැමදාම හිනා වෙලා ඉන්න ... ආදරෙයි ගොඩක් ❤️❤️
Ammo Apith giya Aurudu niwaduwata maru❤❤ada Video ekath lassani..akke oyala yannko Bandaragama Aluthin open karapu water park eketa ekath maru
හැමදාමත් සතුටින් ඉන්න. හැමෝම පරිස්සමින්.❤ ❤ ❤.
Ada nam maru hina wela pana giya niyamai adarei hamadama budu saranai
Aluth video danakam balan inne mn .asai balanna budu saranai oya dennata
හරිම ශෝක් අනේ.බුදු සරණයි ඔයාලට
Leisure land😍 apith gya shooi place eka❤️
Woww amazing place niyami akki and ayya koheda me
Harima hoda place ekak.. apith giya… kamath harima rasai.. ❤️💌
Apa ගමට awa nada oyala harima ආසයි oyala anjoyi wanakota oyalaga ammyi thaththyi shok ana adarayi හැමෝටම
Niyamai aiya sathutinna inna puluwanna oyala diha balnna idala ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන තැනක් ගොඩාක් ස්තුතියි
Adanam hinawela Pana giya.adarai okkotama parissamen.budu saranai.
Lassanai soi oyalage Aeya ammla budu saranai
අම්මෝ අදත් ව්ලොග් එක මරු.පස්දෙනාම මරු.ලස්සනට ජීවිතේ විදිනවා.❤️❤️❤️❤️❤️
Wow niyamai hamadenatama budu saranai
Maru .... hamada dini akkitai sangeeth aiyatai adarei❤️
Sangeeth ayya is an all rounder ❤
නියමයි..හිනා වෙවී , පුදුම වෙවී බැලුවා.ආදරෙයි😍😍❤❤
Ada nm mara joly godk lassni adrei hamotm prissmt budusarni
Ane maara lassanai ada video ekath sathutin inna hamoma 😘
අනේ ඒකනන් මරු ❤❤ ආදරෙයි ඔයාලා හැමෝටම ❤️🤗
Maru niyamai. Apith enjoy kara. Maru ane
Ayyai akki avilla thiyenne ape gamata mm inne othana eha paththe.❤
❤❤අද වීඩියෝ එකත් මාරම ලස්සනයි
අපිත් ඔතනට ගියා අවුරුදු දෙකකට කලින්.👍
Ane maru ...harima ලස්සනයි ❤...thank you aluth dewal pennanawata..aniwarayen yanawa....oyala godak mathakwei❤
අද විඩියෝ එක හරිම ලස්සනයි ඔයාලගේ පවුලේ සමගිය ආදරය දැක්කම හිත පිරෙනවා ඔයාලට මම ගොඩක් ආදරෙයි බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න ❤❤❤
Dennama ekama pettene ane hitiye akki aiyai depatte Inna Tibbe ati ammi oin beruna... Oyala okkoma parissamin bs
ආදරෙයි ඔයාලට ඔයාලා පස්දෙනාම එකට ඉන්නකොට හරිම විනෝදයි ලස්සනයි අපිත් ඔයාලත් එක්ක ඉන්නවා වගේ දැනෙන්නේ ❤❤❤
Harima lassanai.sathutui oyalawa dakinakota.matath asa hithna
Lovely we are happy to see you
Superwww aiya and akka🎉🎉
Nikamata eka video ekak beluwa dn video hoya hoya balanawa ane shoi oyalanam hemadama sathutin inna akki aiya ammi thatti wara aiya 🥰🥰🥰
තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤❤❤❤
Superb good job budusaranai dawe phetai
Supiri capal ekak harima aadaraniiyay
පරිස්සමින් හැමෝම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💯💯💯💯💯💯💯 💞💞💞❤❤❤💞💞💞💞🌺🌺🌺🌺🌺🌺💖💖💖💐💐💐💐💐💐🌹🌹🌹🌹🌸🌸🌸
අගනා සුන්දර අත්දැකීම් share කරන ඔය දෙන්නාටත් ආදරණීය දෙමව්පියන්ටත් සහෝදරයාටත් බොහෝම ස්තූතියි 🙏 🙏 සමහර activities risky වුවත් safely first කියලා දෙන පණිවිඩය නම් හරිම වැදගත්. 👍👍 තරුණ දරුවන්ට එය ඉතා වැදගත් පණිවිඩයක් 🙏 ඔය බැදීම සංසාර ගත බොහෝ ශක්තිමත් ඒවා කියලා මට නම් හිතෙන්නේ 🙏සියලු දෙවියන් ඔබ දෙදෙනාට ආදරණීය දෙමව්පියන්ටත් සහෝදරයාටත් සැමදා ආශිර්වාද කරනවා ආදරයෙන්ම ජීවත් වෙන්න 🙏 මොන දේ කළත් පරිස්සමින් දරුවනේ්‍ය🙏තෙරුවන් සරණයි ඔය හැම දෙනාටම 🙏
නියම place එක❤
Apith giya othanata harima lassanai akkiyo
ලස්සනයි නියමයි ගැනීමට ජයවේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
Niyamai akka . Aiya
Ada video eka very very beautiful and very funny ❤❤❤love so much❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔයාලට
One of Fav place with pool 😍
මරු මරු අදත්..ලස්සනයි කට්ටියම අපිත් ගියාවගේ දැණුනා..
Niyamai kattiya hodatama enjoi kara niyamaiii
ඔයාලගෙ වීඩියෝ බලන්න දැන් ගොඩක් ආසයි