SAMSUNG GALAXY A14 5G HONEST REVIEW | හතුරේක්ට වත් එපා!!!

📌 Music Credits: • MKBHD Intro Type Beat ...
📌 Redmi Note 12 5G 6GB | 128GB : 49,000 LKR
Redmi Note 12 5G 8GB |128GB : 55,000 LKR
Redmi Note 13 Pro 5G Used : 70,000 LKR
Redmi Note 13 Pro 4G Brand New : 80,000 LKR
CALL OR WHATSAPP: +94 77 788 8841
📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් My Fone Center එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 iCrazeTech social media Pages,
------------------------------
📌 අපේ WhatsApp Channel එකට join වෙන්න: whatsapp.com/channel/0029Va8h...
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
------------------------------
📌 ලංකාවේ හොඳම BUDGET GAMING Phone එක, FREEYOND M5A | 8GB RAM | 256GB ROM | 90Hz | TRCSL APPROVED!!! : • ලංකාවේ හොඳම BUDGET GAM...
📌 ලංකාවේ අඩුවෙන්ම ගන්න පුළුවන් Gaming Phone | FREEYOND M5 in Sri Lanka 8GB RAM + 128GB ROM
📌 How To Install GCam (google camera) for any Smart Phone!: • How To Install GCam (g...
📌 Google PIXEL 4 2023 | රුපියල් 48,000 කට, iPhone මාරයා: • Google PIXEL 4 2023 | ...
📌 Google PIXEL 6 | Android 13 | Best Second Hand Smartphone | Full Review in Sri Lanka | සිංහල: • Google PIXEL 6 | Andro...
📌 රුපියල් 55,000 කට SAMSUNG GALAXY S10E: • රුපියල් 55,000 කට SAMS...
📌 SAMSUNG GALAXY S21 5G ලංකාවේ අඩුම මිලට | ගානට පට්ට සුපිරි වැඩ්ඩා: • SAMSUNG GALAXY S21 5G ...
📌 iPhone SE3 ලංකාවේ සුපිරිම Budget Photo සහ Videography Phone එක: • iPhone SE3 ලංකාවේ සුපි...
📌 iPhone 7 Plus 2023ට වටිනවද? Update නැතුව WhatsApp, TikTok වගේ Apps use කරන්න පුළුවන්ද?: • iPhone 7 Plus 2024ට වට...
📌 iPhone Xs ලංකාවේ අඩුම මිලට iPhone Xs 256GB අපෙන්.. iOS 17: • iPhone Xs ලංකාවේ අඩුම ...
***************************************************
📌 For Sponsorships Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
#google #pixel #googlepixel #googlepixel7 #googlepixel6pro #googlepixel6a #pixel4 #pixel4a5g #pixel4a #pixel4a #samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17 #gcam #gpay #google #googlecamera #youtube #youtuber
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 441

  • @supunbandara8380
    @supunbandara83803 ай бұрын

    අයියා වගේ අවංකව reviews කරන අය ලංකාවෙ නෑ. එච්චරයි.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Thank you malli ❤️❤️❤️

  • @cdnaboy2001
    @cdnaboy20013 ай бұрын

    * මම මෙහෙම comment කොටන කෙනෙක් නෙවෙයි.ඒත් කියන්නම ඕන ටිකක් තියනව. 1.) ඔය Phone එක කොරියාවෙත් තියනව.ඕක කොරියාවේ යන්නෙ මාන් 7ක් 8ක් වගේ.ඒ කියන්නේ රුපියල් 20000ට වඩා අඩුයි.ඉතිං ඕක හදල තියෙන්නේ ඒ ගානට හරියන්න. 2.) ලංකාවට phones එද්දි වදින tax වලටයි ලංකාවේ dollar rate එකටයි අනුව තමයි ඔය phone එක ලංකාවෙ ඔච්චරටම මිල වෙලා තියෙන්නේ. 3.)කොරියාවේ ඕව පොඩි ළමයෙක්වත් පාවිච්චි කරනව මම නම් දැකල නෑ.එයාලටත් ඔයිට වඩා හොඳ phones තියනවා. ඉතිං මම දකින්නේ බනින්න ඕනි phone වලටවත් ඒව හදන company වලටවත් නෙවෙයි.රටේ මිනිස්සුන්ට සාධාරණ මුදලකට සාධාරණ භාණ්ඩයක් සපයා දිය නොහැකි පාලකයන්ට.මොකද අපිට මෙහේ මාසයක පඩියෙන් කාර් එකකුත් අරං iphone 15 pro max එකකුත් අරං තව ඉතුරුත් කර ගන්න පුළුවන් මට්ටමට මේ රටවල් දැක්මක් තියන නායකයින් ⁣ගොඩනගල තියෙනවා.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Ow piligannawa... Habai lankawe 20k walatawath mee phone eka watinne naa.... Malama jarawak.. Use karanna thiya hithagannawath baaa

  • @DarshanaEdirisinghe-l2f

    @DarshanaEdirisinghe-l2f

    6 күн бұрын

    🤘🤘🤘🤘🤘🤘🤘🤘වසර දහයකටත් වැඩියෙන් කොරියාවේ වැඩ කරන....මුදල් දෙන්නමි කියලාවත්.ෆෝන් එකක් ගෙන්න ගන්න බැරි උනා....වැඩකට නැති මහා කාලකන්නි මිනිස්සු....රටවල් කීපයක කට්ටිය ඉන්නවා....පිච්චියකට වැඩක් නෑ...ලංකාවේ මාසයක වැටුපකින් මොනවද කරන්න පුළුවන්?.....😜😜😜😜😜😜😜😜😜😜🤣

  • @Gagan0511
    @Gagan05113 ай бұрын

    ඔන්න ඕක තමයි අයියෙ වෙන්න ඔනී ගන්න එපා කියලා කෙලින්ම කියන එක ❤❤ 👌

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Ow malli... Mama hithanne hama reviwer ekenekgema wagakeema eka

  • @versusfromatozofficial
    @versusfromatozofficial3 ай бұрын

    දැන් එන්න එන්නම ඔය Macro + Depth කියලා එන කිසිම වැඩකට නැති කෑලි දෙකත් අයින් වෙන්න යනව වගේ පේනවා. ළගදි Release උනු OnePlus Nord CE4 එකේ, Release වෙන්න තියෙන Realme GT Neo 6, එන්නේ Wide + Ultra-Wide, Motorola Edge 50 එකෙත් එහෙම්මමයි (Telephoto Lens එකක් තියෙනවා වැඩිපුර). හැබැයි ඉතින් ඒ අස්සෙත් ඔය Depth + Macro දාලත් Phone එනවා. ඔහොම්මම ගිහිල්ල රැල්ලට හරි හැම Company එකම අයින් කරන්න ගත්තොත් ලොකු දෙයක්. එක්කො ඒවට යන Price එක Cut කරලා වෙන Feature එකක් දුන්නානම් User ලට වටිනවා.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Athtahtama ow.. agreed 💯

  • @Random-rq1ip
    @Random-rq1ip3 ай бұрын

    Supiri video ekak. Telephoto lens ekak thiyena midrange phones gana video ekak karannako, godak aya kamathi wei

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karamu

  • @Random-rq1ip

    @Random-rq1ip

    3 ай бұрын

    @@iCrazeTech2.0 🙌

  • @polpithigama_sudassi
    @polpithigama_sudassi3 ай бұрын

    මන් ඉස්සර use කරේ samsung A10 පෝන් එකක් බ්‍රෑන්ඩ් new ගත්තේ...18කට අම්මෝ කියන්න වචන නෑ..ඒකනම් පට්ටම පෝන් එකක්...❤️

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Eka hodai… mage wife laga thibbeth oka 🙂

  • @kamanisamanthika4371
    @kamanisamanthika43713 ай бұрын

    Video එක හොදයි පෝන් එක තමා අවුල් . පෝන් එකේ අවුල් ඔක්කොම කියපු එකට ගොඩක් thanks brother ❤💥

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Ela machn... Mama hithanne reviewers lage job ekak ekaaa

  • @Bandaranayaka9
    @Bandaranayaka9Ай бұрын

    මම Samsung විතරයි use කරේ ඇත්තම කිව්වා අයියේ දවස් 12 මම තියා ගත්තේ ආසාවට ගත්තේ 😢 A01 එක හොඳයි මිට වඩා .. Samsung not 7 එකක් ගත්තා ❤

  • @sanesh_randula
    @sanesh_randula3 ай бұрын

    Mage yaluvek innava okak thiyana. Eya hithan inne oka tharam phone ekak na kiyala. Uta meka share karanna one. Very good video bro 👍

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Pau aa ahinsakayaa

  • @kapilsds7
    @kapilsds73 ай бұрын

    අඩු ගානට හම්බවෙන්නේ ඔය features තමයි. S24 ගන්න සල්ලි නැති අයට ගන්න දේකුත් ඕන නිසා ඕක හදන්න ඇති. මම A14 දකින හොද දෙයක් තමයි bezel ලොකුවට තියෙන එක. display එක frame එකේ අලවන්න හොද ඉඩ ප්‍රමාණයක්‌ ලැබෙන නිසා වගකිම්කාලය ඉවර වෙනකොට display දොට්ටපනින ලෙඩේ නැතිවෙයි කියල හිතෙනවා

  • @chamikaraprabhashwara3223
    @chamikaraprabhashwara32233 ай бұрын

    Honest ම review එක දෙනවට respect brother ❤️🫡

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd3 ай бұрын

    අලුතින් ලංකාවට release උන Motorola Moto G24 ගැනත් review එකක් ඕන මචං

  • @manjulamadusanka6534
    @manjulamadusanka65343 ай бұрын

    Shirawatama video eka super. Hama ekama hodai hodai kiyala boru karanwata wada mehema aththa kiyana watinawa patta. Ekai man oyage video walata kamathi. Thanks... Thawa eka udauwak oni. 1ta aduwen ganna thiyena hodama phone eka podi massage ekak danna brand new. Thanks.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Thank you so much… mama hithanne hama youtubergema wagakeema ekaa

  • @manjulamadusanka6534

    @manjulamadusanka6534

    3 ай бұрын

    ❤ Aniwarenma. Eth karan naththeth ekamane. Thanks..

  • @dinushasrimal5388
    @dinushasrimal53883 ай бұрын

    Meka balanne mage A14 4G eken.ඇත්තටම මටත් හිතට හරි මදි.කිව්ව වගේ පිටිපස්ස ටිකක් ගැම්මට තියනව.ඉස්සරහ අව්ල් වගේ.ගත්ත නිසා ටික කාලයක් use කරනව.ගන්නවනම් A24 වත් යන්න.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Thajks malli oyage honest opinion eka dubnata

  • @Kavindu_Arunalu_867
    @Kavindu_Arunalu_8673 ай бұрын

    අයියේ මං මේක ගන්න තමා බැලුවේ එත් ඔයාගෙයි පිටරට අයගේ විඩියෝ බැලුවාමයි මට තෙරුනේ samsung a14 වැඩක් නැ කියලා පුළුවන් නම් samsung a15 එක ගැන විඩියෝ එකක් ගෙන්නකෝ එක තමා දැන් හොදයි කියලා ගොඩක් අය කියන්නේ පුළුවන් නම් එක ගැන විඩියෝ එකක් ගෙන්න අයියේ....🥺❤️

  • @cnniro7827

    @cnniro7827

    3 ай бұрын

    Oya deke wenasa thiyenne display deke witharai A14 ekata wada A15 eke display eka quality super amoled nisa

  • @Kavindu_Arunalu_867

    @Kavindu_Arunalu_867

    3 ай бұрын

    @@cnniro7827 ehenm aran wadak na neda 😕

  • @user-uy3kg8vz9s

    @user-uy3kg8vz9s

    2 ай бұрын

    E phone deka aulda ganna inne e deken ekak

  • @mathee_BOY_YT
    @mathee_BOY_YT3 ай бұрын

    ayiye sumsung galaxy a7 2017 eke review ekak me phone eka enna dan man mekak use karanne meke hoda naraka tikak kiyannko please😢😢

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal423012 күн бұрын

    Mama ganda kitiye.aai ganna ne...kodak sthoothi malli❤❤

  • @casualsage23
    @casualsage233 ай бұрын

    Oya kiwws eka waradiy neh? Exynos 850 eka thynne 4G version eke. 5G version ekek thunne Exynos 1350 da koheda neh?

  • @Mrdumii
    @Mrdumii2 ай бұрын

    Brother Samsung Galaxy A15 eka hodaida...mn gnna inne ekai

  • @chanukaravishan1370
    @chanukaravishan1370Ай бұрын

    Aiye Moto G24 power phone එක හොඳයිද? ලෙඩ අඩුද?

  • @isharanowty3851
    @isharanowty38512 ай бұрын

    aiya samsung A53 phone eke review ekak gennako eka hodaida

  • @oshadhathimeera
    @oshadhathimeera2 ай бұрын

    A15 eke review ekak one brother

  • @NextGen_Tech_Talks
    @NextGen_Tech_Talks3 ай бұрын

    Quantum2 ekak gaththa bro oyage video blala samsung lage mata set una pattama phone ekak😍

  • @NextGen_Tech_Talks

    @NextGen_Tech_Talks

    3 ай бұрын

    ilagata a54 hari a55 hari genna inne

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen pattama phone ekak

  • @sachindudilanka8354
    @sachindudilanka83543 ай бұрын

    අයියෙ use හරි brandnew හරි 60000අඩුවෙන් ගන්න පුලුවන් හොදම ෆොන් එක් මොකක්ද

  • @MCBEATS-j1n
    @MCBEATS-j1n3 ай бұрын

    ඔය වගේ phone එකක් තමා M02S ..එහෙම නේද 😢❤️

  • @SlboysBro
    @SlboysBro3 ай бұрын

    Aiye samsung A 15 4 G phone eka gana oyage adahasa kiyannako plz godak watinwa mata eka . ❤ Redmi 12 ekat ekka balanakota

  • @Manojdarshanans
    @Manojdarshanans2 ай бұрын

    Samsung a24 kohomada broooo?review ekak karannako

  • @user-bp1bx5vc5x
    @user-bp1bx5vc5x3 ай бұрын

    Ayie aniwaren a34 5g eke review ekak ona❤❤

  • @sandundilshan72
    @sandundilshan723 ай бұрын

    මාත් පාවිච්චි කරන්නෙ A14 4G එකක්. ඩුබායි එක තමයි තියෙන්නෙ. ගත්ත මුල් දවස් ටිකේ හොදයි 🥲 පස්සෙ යනකොට හිරවෙන්න ගත්ත අම්බානට 🥲 කරන්න දෙයක් නැතිකමට දැන් පාවිච්චි කරනව 🥲

  • @danushkasampathkumara1988
    @danushkasampathkumara19882 ай бұрын

    Aiye ao5 a05s a15 hoda kokada dubai eka hodaida

  • @chanakawijerathna2427
    @chanakawijerathna24273 ай бұрын

    A14 එක නම් වැඩක් නෑ.මම තාවකාලිකව පාවිච්චි කරන්න ගත්තා.නමුත් ඒ කාලේ ආව j1 ace එකෙත් ඇමෝල්ඩ් ඩිස්ප්ලේ එකක් ආවා.4gb එක නම් ඇප් කීපයක් දාගත්තම හිරවෙන ගතියක් එනවා,අනික තමයි අපි subject එකක පොටෝ එකක් ගත්තම මේකෙ එන්නෙ subject එකට අදාල පාට නෙවෙයි.මේ වගේ ෆෝන් මොකට release කරනවාද දන්නෑ මේ වගේ කාලෙක.

  • @Lucky10Girl10
    @Lucky10Girl103 ай бұрын

    Hii,, ඔය video එක කරපු cam එක මොකද්ද 😴 ඒක මරු

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    iPhone 15 Pro

  • @Minaga7
    @Minaga73 ай бұрын

    (SM-A14 6P) A14 5G mediatek Dimensity 700 chipset eka thiyena phone eke oya kiyana widiye issues mokuth na ne. Ekata gcam 8.9 hodatama support karanawa. Photos godak quality. 11:24

  • @madushxd9923
    @madushxd99233 ай бұрын

    Pixel 5 vs SE2 Reviews එකක් ඕනි බොසා❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karamu

  • @risaraautohouse3846
    @risaraautohouse38463 ай бұрын

    ඒකට අනිත් Experts ලා උන්ට ගෙවනවනම් ඕන ගූ ගොඩක් ගන්න කියයි ඒ අතින් ඔයා respect.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Meka sathiyak use karoth meke aula therenawa

  • @DEVIN91230
    @DEVIN912303 ай бұрын

    S serese ekai m serious eke phone tikakui thama recommended kranne mn🖤

  • @sajithpeiris9760
    @sajithpeiris97603 ай бұрын

    මන් 2023-12-28 වෙනිදා කොල්ලුපිටිය Liberty Plaza එකේ shop එකකින් ගත්ත Samsung Galaxy A14 එකක් Chager එකත් එක්කක 68000 ක් ගියා,ඊයේ Display eka flikker වෙවී තිබුනා අද Display එක ගියා Shop එකෙන් කිව්වා එයාල Display එකට වග කියන්නෙ නැහැ කියල රු15000 ක් ඕනිලු ඒක දාන්න,ගන්න එපා මහ ජරාම phone එකක් මේ වීඩියෝ එක මීට කලින් කරලා තිබුනා නමි කොච්චර වටිනවාද කියල හිතුනා දුකයි ගොඩාක් කරන්න දෙයක් නැහැ .

  • @SPIkodikaraOfficeal

    @SPIkodikaraOfficeal

    2 ай бұрын

    Company වොරන්ටි නැද්ද brother

  • @SPIkodikaraOfficeal

    @SPIkodikaraOfficeal

    2 ай бұрын

    කොල්ලුපිටියෙ shop එකෙ නමිිබර් එකක් එවන්න පුළුවන් ද

  • @UdaraDeshansenavirathna-uk8om

    @UdaraDeshansenavirathna-uk8om

    Ай бұрын

    Sirawatamada bn 😢

  • @sajithpeiris9760

    @sajithpeiris9760

    Ай бұрын

    @@UdaraDeshansenavirathna-uk8om ow man kotuwe thankin dagathta 8000 kata

  • @himansu889
    @himansu8893 ай бұрын

    Mcn Xiaomi 11 t pro eke video eka Danna hoyala hoda phone ekak use karanna

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karannam

  • @Manjufdo-xb5dt
    @Manjufdo-xb5dt3 ай бұрын

    Nokia g42 review එකක් කරන්නකෝ

  • @rarediamond1202
    @rarediamond12023 ай бұрын

    Brother A15 5G ekath same da?

  • @ashenmaduranga7675
    @ashenmaduranga76753 ай бұрын

    mn gaththe a14 4g eka 48ta 6gb eka camara eka kiuwa wage saahenda hodai display eke eliya madi auwa thiyana thanakata gihama mukuth penne naa , game gahanda amarui . asawakin pawichchi karnne naa gaththata pawichchi karanawa redmi aran amaruwe watenda bari kamata gaththe

  • @yasanthasilva2987
    @yasanthasilva29873 ай бұрын

    ඔයගෙ රිවීව් බලන්න කැමති අවංකව කරන නිස ආදරෙයි ඔය පෝන් එකට වඩ samsung a5 2017 එක හොදයි අද්දැකිම් සහිතයි😊❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Thank you malli ❤️❤️❤️

  • @fathimarizana232
    @fathimarizana2323 ай бұрын

    6s review ekak oni

  • @user-jw4lh9lm5j
    @user-jw4lh9lm5j19 күн бұрын

    Infinix smart 8 phone eketh review ekak oni

  • @adeesharathnayaka8822
    @adeesharathnayaka88223 ай бұрын

    Aiya Samsung Galaxy a05s eka hodaida

  • @SLLAkS
    @SLLAkS3 ай бұрын

    ඕක 5g ෆෝන් උනාට A05s මීට වැඩිය හොදයි😂

  • @vihangadasun5093
    @vihangadasun50933 ай бұрын

    Infiniz zero 30 එක 92 කට වටිනවද ඒ ගාන්ට ඕවරෝල් වෙන රෙඩ්මි ඇර පෝන් එකක් තියෙද.. මෙච්චර කල් රෙඩ්මි පාවිච්චි කරෙ දැන් වෙන එකකට ආසයි ඒකයි 😁.. ඔයාගෙන් උත්තරයක් බලන් ඉන්නෙ brother..

  • @kavindulakshan2941

    @kavindulakshan2941

    3 ай бұрын

    Honor x8b එක හරි x9b එක හරි බලන්න කිසිම අවුලක් නෑ ඒ දෙකේ

  • @vihangadasun5093

    @vihangadasun5093

    3 ай бұрын

    @@kavindulakshan2941 මගෙ ගානට සෙට් වෙන්නෙ x8b එක bro.. ඒකෙ snapdragon 680 නෙ තියෙන්නෙ. දැන් තියන එකෙත් snapdragon 685 තියෙන්නෙ. වෙනසක් ඕන ඊට වඩා. x9b එකට යන්න සල්ලි මදි. හිත ගියෙ zero 30 එකට

  • @HasanthaWarnasuriya

    @HasanthaWarnasuriya

    2 ай бұрын

    ​@@kavindulakshan2941epa maha jarawak

  • @official_banu
    @official_banu3 ай бұрын

    ayya kiyanawa wage 2019 idala apu galaxy a10/a20/a30 e3ma hoda budget phones man laga a20 yak thiyanawa thamath eka hodata wada puluwan nam a20 eke globle version eka reviwe ekak karanna aye a10 eka nam dan chuttak amaryi pawichchi karanna eth display eka super amoled nisa patta...

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Ow eka aththa

  • @hansajabandara1674
    @hansajabandara16743 ай бұрын

    A15 එක හොදයිද. ඒ ගැනත් video එකක් ගේන්නකො.

  • @worldwidetechfacts
    @worldwidetechfacts3 ай бұрын

    අයියේ ඉළගට GALAXY M14 5G එක කරන්න පුළුවන්ද?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karamu

  • @KalanaSandeepa-j2x
    @KalanaSandeepa-j2x24 күн бұрын

    Samsung Galaxy S14 Gaming වලට හොදයිනෙ බන් / මෙච්චර අඩු ගානකට දිලත් ඇයි ඒකට බනින්නෙ ..

  • @vishwadarshaka
    @vishwadarshaka3 ай бұрын

    Phone එක Use කරනවා කිසිම අවුලක් නැ.Multitasking හොඳයි.One ui 6.1 Run වෙනවා.samsung pass service එක්කම.ගද්දි තිබ්බෙනම් Core version එකක්.අලුත් update එකෙන් පස්සේ camera features වැඩි වෙනවා.Video stabilized option එම එනවා.Games තමයි ගහන්නෙ එ උනාට App අතර මාරු වෙද්දි කිසිම Lag එකක් එන් නැ.Phone එක හොඳ optimize.touch එක මාරම Smooth.meke Refresh rata 130hz.ගන්නවානම් Ram එක නෙමෙයි.Chipset වල Exynos Version බලලා ගන්න.

  • @dinithasayuranga

    @dinithasayuranga

    3 ай бұрын

    Good Lock app එකත් වැඩ කරනවද ඔය ෆෝන් එකට?

  • @Virajnethmina

    @Virajnethmina

    Ай бұрын

    😂 130hz ne

  • @nimeshdhananjaya5723
    @nimeshdhananjaya5723Күн бұрын

    E sim weda karana android phone monawada

  • @user-bv6nr3mn3t
    @user-bv6nr3mn3t3 ай бұрын

    ialagata samsung A15 eke review eka aniwaren onii 🙌💥

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karamu

  • @user-np1jn4vo2z
    @user-np1jn4vo2z3 ай бұрын

    Oppo reno 10pro හැකි ඉක්මනින් ගේන්ඩෝ 😁

  • @Ubetta_
    @Ubetta_3 ай бұрын

    මං samsung m11 එක පාවිච්චි කරනව දැන් අවුරුදු 3 ක් තිස්සෙ නිකම් පාවිච්චි කරනව නෙවෙයි hard use කරන්නෙ කිසිම අවුලක් නැ

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    🤔🤔🤔🤔

  • @user-gt8qu7pi7g
    @user-gt8qu7pi7g2 ай бұрын

    මන් නම් ගත්තා දැන් මාස 10 ක් කිසි අවුලක් නෑ. Redmi 12.13c ගන්නවට වඩා මේක හොදයි 😂😂😂😂

  • @sampathupul5779
    @sampathupul57792 ай бұрын

    samsung galaxy a15 5g kohomada ?

  • @kavinubathika6034
    @kavinubathika60343 ай бұрын

    OneUi Core Version nisa software features adui ...

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Ow machn

  • @blackjokersl486
    @blackjokersl4863 ай бұрын

    A24 eke video ekak one

  • @asbpowertech2662
    @asbpowertech26623 ай бұрын

    අය්යේ trcsl නැති i phone 15 pro එකක් buy කරාට අව්ලක් වෙන්නේ නෑ නේද ?ගොඩක් shops වල මේ දවස්වල 15 pro series එකෙ trcsl approved නැති phones වල price එක ගොඩක් drop වෙලා. තියනව ඒකයි....🙂 pls help.❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Mama use karanneth TRCSL approval natji ekak 😅

  • @asbpowertech2662

    @asbpowertech2662

    3 ай бұрын

    @@iCrazeTech2.0 ah thank you ayye 🙂 enm awlak na👍😍

  • @aayushsan1397
    @aayushsan13973 ай бұрын

    2021 apu samsung m12 eketh thibbe exynos 850 neda 🫠 Mn e phone eka 2021 gaththe 35000ta e kaleth performance madi

  • @UthkarshaMatheesha
    @UthkarshaMatheesha3 ай бұрын

    aiye redmi 12 eke review ekk one

  • @Arcencielcrypto
    @Arcencielcrypto3 ай бұрын

    Redmi 12 eka gana review ekk ona

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041Ай бұрын

    Samsung Galaxy A Quantum එක ගැන ඕනේ ❤️‍🔥

  • @dinethdamsara1060
    @dinethdamsara10603 ай бұрын

    samsung A 15 phone eka mn gatta, eke performance godak hoadai, display performance okkoma

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Mama try karala balannam

  • @Nethra-dj8dm
    @Nethra-dj8dm3 ай бұрын

    අයියේ මේ ටිකේම මම අයියගේ වීඩියෝ බල බල 50,000-60,000 කට වගේ හොද phone එකක් බලනවා used ? Please අයියේ කියන්නකෝ 🥲 ( හැමඅතින්ම වගේ හොද )

  • @maleeshavidushan-bk4tk

    @maleeshavidushan-bk4tk

    Ай бұрын

    s 10

  • @SadaruvanAvishka
    @SadaruvanAvishka3 ай бұрын

    Anika Ubalata Ova denaganna onenam Google Search Karahalla Phone ekak Ganna kalin Eke Feature monada Spec Monada kiyalath Gaththata passe benala vedak nene Brothers😅

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3103 ай бұрын

    ඕක පාවිච්චි කරලා තියෙනවා මෙලෝ රහක් නෑ ඔය ෆෝන් එක ටික කාලයක් ගෙනල්ලා ඒකෙ කැමරාව වැඩකුත් නෑ ප්‍රෆෝමන්ස් ඇත්තෙත් නෑ ඊට වඩා xz3 එක හොදයි ඔයිට වඩා මටනම් ඒකෙ ඇන්ඩ්‍රොයිඩ් 12වත් ආවනම් ඒකෙ වටිනාකම කියලා වැඩක් නෑ

  • @Cheezzzyyyyy
    @Cheezzzyyyyy3 ай бұрын

    Samsung Midrange phones නම් අන්තිමයි..එකගද මාත් එක්ක?🤔

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    A50 series eka maru... Athdakeemen kiyanne

  • @Cheezzzyyyyy

    @Cheezzzyyyyy

    3 ай бұрын

    @@iCrazeTech2.0 ඇත්ත SA තියෙන්නෙ අනික..මන් නම් කියන්නෙ හැම Phone එකකටම SA දෙන්න ඕනෙ ගාන කීය උනත්❤️

  • @Shanuka_Oshada

    @Shanuka_Oshada

    3 ай бұрын

    ඕක midrange නෙවේ budget 😂 midrange ඒවා තමා Samsung හරියටම ගහන්නේ මොකද ඒවාගේ Greenline කේසුත් නෑ Budget එව්වා වගේ cheap ත් නෑ Samsung midrange - A2*, A3*, A5*, M2*,M3*,M4*,M5*,F2*,F3*,F4*,F5* 😌👍

  • @kanishkasilva2234
    @kanishkasilva22343 ай бұрын

    Ayye iPhone 15 Pro akei 15 Pro Max akei camera same da naththan wenasda Mekt Aniwa reply akak one ayye🥹

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Ekama wenasa 5X camera eka... Anith okkoma same

  • @chamikaushan4079
    @chamikaushan40793 ай бұрын

    Aiya Vivo V29 5G Brand New Phone Ekaka Video Ekak Oniii❤❤❤

  • @yumaboy881
    @yumaboy8813 ай бұрын

    ඇත්ත කියන කොල්ලෙක් 😊❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Thanks malli ❤️❤️❤️

  • @prabathudara1933
    @prabathudara19332 ай бұрын

    අතේ 50ක් තියනවා.. ගන්න හොද phone එකක් කියනවද ??

  • @HasanthaWarnasuriya

    @HasanthaWarnasuriya

    2 ай бұрын

    Apple se 2 Zte v50 Redmi 12 / redmi 13

  • @lmusicstudio5616
    @lmusicstudio56165 күн бұрын

    M 14- 4gb/64 hodada?

  • @SachinDKA405
    @SachinDKA4053 ай бұрын

    2019 samsung A series phone tika thama patta ehema baladdi . A10,a20,a30,a50,a70,a90 🔥

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    ❤️

  • @hashanlahiru4114

    @hashanlahiru4114

    3 ай бұрын

    Thamath samsung a50 kisima aulak nathuwa use karanawa

  • @lionsthings2623
    @lionsthings26233 ай бұрын

    මම නන් 4n එකම වර්ගේ පාවිච්චි කරන් නැ ඒ හින්දා එක්ක්වත් ෆෑන්ස්ල නෙවෙ 😁

  • @chathura331
    @chathura3313 ай бұрын

    Math gatta masa dekai use kre

  • @oshanwishmitha1340
    @oshanwishmitha13403 ай бұрын

    Used iphone 12 pro max 128GB full condition අයියෙ මේක රු.1 යි20කට ගත්තොත් හොදයිද

  • @rathnayakaprebahath8636

    @rathnayakaprebahath8636

    3 ай бұрын

    128gb lankawe use nathi phone eka yanneth oya ganan

  • @Shan._____9T9
    @Shan._____9T93 ай бұрын

    Aiya 12 pro max ekin s 23 ultra ekata giyata kamka nadda cam eka thama balanne ❤

  • @user-qk9ib3vg4f

    @user-qk9ib3vg4f

    3 ай бұрын

    yako kochchra hodada s23 ultra eke.mn 12 pro ekk use karala dan s22 ultra ekk use karanwa patta

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aulak naa malli video performance balanne nattham

  • @dilharamadushan9963
    @dilharamadushan99633 ай бұрын

    Mata phone ekak ganna oona.samanyen 70k 80ta withara.danata mama balala thiyenne honor x8b new,samsung S10 5G used,s20 fe used.mokakda honda kiyannako.

  • @G.D.78

    @G.D.78

    3 ай бұрын

    Honor x8b eka ganna

  • @ChathuraLakshitha-si3zr
    @ChathuraLakshitha-si3zr3 ай бұрын

    Samsung s10 5g එක කරමුද් 😒

  • @YTsadaru
    @YTsadaru3 ай бұрын

    Samsung m31 phone eka hodi da🙂

  • @lakindubimsara6057
    @lakindubimsara60573 ай бұрын

    I have used this. Here are some of my experiences. First, I impressed about this battery performances. Because I've been using a Pixel 5 & I have a very very disappointment about my phone. The time when I compared this device with my phone, actually I impressed. Second one is A14's selfie camera. Actually there arn't any natural or beautiful colours. It always gives some dull colours. But something to say. Actually I'm felling in love A14's selfies. Idk why, but I like it colours. Just like a filter. But no any artificial look. Also there arn't any natural colours like Apple. Fingerprint is good. Not better. Fast & accurate. But the unlocking animation is very very bad. Bad is bad. That's all. All of other things are bad.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Thank you for the experience shared broooo

  • @diskjockeysl1064
    @diskjockeysl10643 ай бұрын

    A series 2019 awa dws wala release una a10,a20,a30,a50 Tika thama samakaleenawa baladdi release una hodama phone tika Eetapsse a0 kiyala apu ewai M0 kiyala apu ewai mala jarawa gana witarai

  • @wathiofficial

    @wathiofficial

    3 ай бұрын

    sirawatama kolo

  • @raviduranal
    @raviduranal3 ай бұрын

    අයියෙ UMIDIGI A13 Pro Max 5G phone එක ගැන review එකක් දෙන්නකෝ please

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karamu

  • @raviduranal

    @raviduranal

    3 ай бұрын

    @@iCrazeTech2.0 elane 😏

  • @masterclipz6240
    @masterclipz62403 ай бұрын

    Galaxy A34 review plz??

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karamu

  • @user-mt3ep9fg4v
    @user-mt3ep9fg4v3 ай бұрын

    Update en nathi phone walata update ganna video ekkak ona

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karanwa

  • @SehanThisara
    @SehanThisara3 ай бұрын

    Ayye pixel 3 eka wage camera eka hoda phone ekak kiyannako ee price thiyena

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Keeyakata wageda?

  • @SehanThisara

    @SehanThisara

    3 ай бұрын

    Rs 40000 adu

  • @GayashanBandara-lw5ov

    @GayashanBandara-lw5ov

    3 ай бұрын

    Sharp zero 5g basic arn gcam dagannn

  • @kavindunawodya
    @kavindunawodya3 ай бұрын

    Samsung a53 5g gana full review ekak one ikmanaya plzzz ❤😢

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karamu 😃

  • @omiragk
    @omiragk3 ай бұрын

    a15 eka hodai da ayye

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov3 ай бұрын

    Motorola thinkphone one....lankawe 1st ek

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Aniwaryen karamu

  • @deepikasamaranayaka887
    @deepikasamaranayaka88712 күн бұрын

    M14 4g aran enna ko

  • @kamilasanga1574
    @kamilasanga15742 ай бұрын

    Samsung F14 5G හොදයී ද phone එක

  • @Gamingwithchecka
    @Gamingwithchecka3 ай бұрын

    Pixel 5 ekd s20 ekd hoda aiyee 😑

  • @Kdeema2009
    @Kdeema20093 ай бұрын

    Aiye samsung A05S හොදද day today වැඩ වලට yt,tiktok,fb,insta,video create වගෙ ඒවට 😔❤

  • @Shanuka_Oshada

    @Shanuka_Oshada

    3 ай бұрын

    ගත්තාද

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    Epa malli.... Freeyond M5A ekakata yanna

  • @pasindudilhara3996
    @pasindudilhara39963 ай бұрын

    ඔකේ ONE UI CORE නේ වැඩ ඒ නිසා ගොඩක් වැඩ අඩුම කරලා තියෙන්නෙ ... ඔකත් එක්ක බලද්දි A20S EKA HODAI OKE DISPLAY එකේ ලයින් පට්ටම ලොකුයි කැත විදිනවා ..

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    😐😐😐

  • @MrHaunted8
    @MrHaunted82 ай бұрын

    Mage pixel 4 ek okat ex karanna giye battery hoda nisa ex yaddin me video eka baluv nisa beruna 😢

  • @dineshsooriyabandara819
    @dineshsooriyabandara8192 ай бұрын

    Aoye software update karaham slo w wenawada mage 14 ekk thiynne 4GB Ram

  • @DoTCreation0024
    @DoTCreation00243 ай бұрын

    A05s review ekak

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    3 ай бұрын

    ❤️❤️❤️

Келесі