salu pali dance නූසර සිත්තම් Nuwantha & Sajini Wedding යකෙක්ට යකෙක් මුන් ගැහුනු ඒ සොදුරු මොහොත

Ойын-сауық

❤ Salu Pali Dance ( යකෙක්ට යකෙක් මුන් ගැහුනු ඒ සොදුරු මොහොත ) ❤
Our Director Mr. Nuwantha Alwis & Sajini Samanalee Wedding Day Special Salu Pali Traditional dance ..
පහතරට සම්ප්‍රදායේ එන සලු පාලි ආශිර්වාදාත්මක නර්තන අපගේ ආදරනීය මනාල යුවලගේ දවස ලස්සන උන හැටි.. යකෙක්ට යකෙක් හමු වූ අවස්තාව.. බොහොමත්ම ස්තූතී සහෝදර ආදරණීය කලා කරුවන් දෙපල සෞන්දර්යය කලා විශ්වවිද්‍යලයේ බාහිර කථිකාචාර්ය චානක සම්පත් මහතා සහ ඉමාල් රංගන මහාතට...
Events by නූසර සිත්තම්
We are here for colorful your dream day..
call 075 377 7142 / 076 117 7142

Пікірлер: 62

  • @yamunageethani2980
    @yamunageethani29802 жыл бұрын

    මන් dekapu හොදම වෙඩින් එක . සම්ප්‍රදාය මුල් කරගෙන කරන වෙඩින් අතරින් මෙ වෙඩින් එක තමා හොදම . අය්යටත් අක්කටත් තෙරුවන් සරනයි !!! සුභ අනාගතයක් !!! ❤️❤️❤️

  • @supundisanayaka3350
    @supundisanayaka33502 жыл бұрын

    දැකපු අති විශිෂ්ඨ මංගල උත්සවයක්....❤❤❤❤❤

  • @tharangalakmini6309
    @tharangalakmini63092 жыл бұрын

    සම්ප්‍රදායට මුල් තැන දීම ගැන ගොඩාක් සතුටුයි... තෙරුවන් සරණයි ..... ❤️❤️😘😘

  • @harshiwathsala9266
    @harshiwathsala92662 жыл бұрын

    ඔයාලා දෙන්නට සුබ පතනවා .මම දැකපු ලස්සනම wedding එක .කලාකරුවෙකුට ලැබෙන්න ඕන ලොකුම තෑග්ග ඔයාලා දෙන්නට ලැබිලා තියෙනවා හොඳින් ඉන්න බුදු සරණයි

  • @NusaraSiththam

    @NusaraSiththam

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතී ...

  • @pradeepasathsarani2894
    @pradeepasathsarani28942 жыл бұрын

    ලස්සන මංගල උත්සවයක්..දකින්නත් ආසයි මේ වගේ ඒවා...❤🌸

  • @thunderteaminammaiduwai1445
    @thunderteaminammaiduwai14452 жыл бұрын

    Wedding එකම අති විශිෂ්ටයි. ඔයාල දෙන්නට සුභ පතනව හදවතින්ම. හැමදාමත් ආදරෙන් සමගියෙන් ඉන්න. දළදා සමිඳුන්ගේ පිහිටයි. 🔥♥️👌♥️♥️♥️

  • @pathumiwasana6441
    @pathumiwasana64412 жыл бұрын

    ගොඩක් ලස්සනයි සර් හැමදාම සතුටින්

  • @pasindualoka5201
    @pasindualoka52012 жыл бұрын

    මම දැක්ක සුපිරිම wedding එක wow.....wow.....wow

  • @sandyashamalee6612
    @sandyashamalee66122 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලගෙ wedding එක.ඔයාලා දෙන්නත් ගොඩාක් ලස්සනයි .හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරනයි ......

  • @Prarthana296
    @Prarthana2962 жыл бұрын

    harima lassana .,wedagath,wedding ekak..oaks depalata.... jaya sri mangalammm

  • @lasanthisudarshika2004
    @lasanthisudarshika20042 жыл бұрын

    Woooowww❤️❤️super

  • @simplecapital5518
    @simplecapital5518 Жыл бұрын

    ලස්සනම ලස්සනයි. ඇස්වහක් වදින්න එපා. ඔය ආදරේ හැමදාම තියෙන්න ඕනේ. බුදු සරණයි!

  • @tharukasewwanditharukaseww980
    @tharukasewwanditharukaseww9802 жыл бұрын

    ලස්සනයි wedding එක❤️❤️❤️

  • @user-hq5yy5ln7l
    @user-hq5yy5ln7l2 жыл бұрын

    Wedding ekath lassanai....❤Oya dennth lassanai...❤ Sathutin parissamen inna😘😘

  • @Dilum_Dissanayaka87
    @Dilum_Dissanayaka872 жыл бұрын

    රෙදි ඉල්ලේ නිකි මල්ලි.. 2වෙනි පදෙයි, 4 වෙනි පදෙයි මරු 😂😂😂👌

  • @tharidusampath8015
    @tharidusampath80152 жыл бұрын

    Happy family life 💞 මට ආදරෙයි කියා හිතෙන ලස්සන ම කපල් එක

  • @tharangakushalya2810
    @tharangakushalya28102 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @amashasithumini3669
    @amashasithumini36692 жыл бұрын

    Supiri sampadayata mul thana dipu eka gana godak sathutui

  • @imalshibhagya79
    @imalshibhagya792 жыл бұрын

    ලස්සනයි 👍👍ඔය දෙන්නා ගොඩාරියක් සතුටින් ඉන්න

  • @pradeepadilshani8833
    @pradeepadilshani88332 жыл бұрын

    Lasana wedima harima lassanai oya denat suba pethum,,❤️❤️❤️❤️

  • @dilshanibogoda3994
    @dilshanibogoda39942 жыл бұрын

    Lassanai ❤️❤️❤️❤️

  • @shiyominimrada2072
    @shiyominimrada20722 жыл бұрын

    Goddak lassani akki oyala dennage wading eka ❤❤❤❤

  • @rasikasuranji5793
    @rasikasuranji57932 жыл бұрын

    Lassana ahinsaka wedding ekak .hamadama sathutin inna.

  • @sonalikalpana2845
    @sonalikalpana28452 жыл бұрын

    Ape rate sampradaya agayla lassna wedak krla tiyenne oyla.niymai.. 😘😘

  • @nithurankothge4378
    @nithurankothge43782 жыл бұрын

    Wow❣️😍

  • @nathulakshan6656
    @nathulakshan66562 жыл бұрын

    Wow Mara lassani MN dekapu lassana weeding ekkak oyala denata bs

  • @Prarthana296
    @Prarthana2962 жыл бұрын

    harima lassana wedding ekak oba depalata sri subaru mangalamm

  • @maheshmadushanka2201
    @maheshmadushanka22012 жыл бұрын

    Wedding aka wow akki wow!😍

  • @ishankumara9162
    @ishankumara91622 жыл бұрын

    Lassanai ❤️❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka2 жыл бұрын

    අනේ මරැ

  • @wishwalivevideos5325
    @wishwalivevideos5325 Жыл бұрын

    Beautiful wedding ❤

  • @gayannavaratne7462
    @gayannavaratne7462 Жыл бұрын

    Sounds clear ne. මම ගියපු වෙඩින් එකකටත් අවා පැහැදිලි මදි කියන ඒවා හදගන්න එක එතකොට තවත් රසවත් වෙයි

  • @kameshasewwandhi7440
    @kameshasewwandhi74402 жыл бұрын

    woww

  • @dulakshimadushika8159
    @dulakshimadushika81592 жыл бұрын

    Super😌😌

  • @sandus766
    @sandus7662 жыл бұрын

    Dakapu lassanama wedding ekak.

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara56172 жыл бұрын

    ❤️❤️

  • @wpdsandaruwan5225
    @wpdsandaruwan5225 Жыл бұрын

    💗💗💗

  • @ayoshaekanayaka7150
    @ayoshaekanayaka71502 жыл бұрын

    Maru matamai

  • @anjaliravindaya3882
    @anjaliravindaya38822 жыл бұрын

    ❤️❤️❤️❤️❤️😘😘😘

  • @hirunihansamali1734
    @hirunihansamali17342 жыл бұрын

    Akkige muni thiyenne පිරිපුන් hinawk hemdam oya hinw thiyagnd budu sarni oya dennt 🙏🙏🙏

  • @tharushika5679
    @tharushika56792 жыл бұрын

    ❤❤❤

  • @ranjanisoma5492
    @ranjanisoma54922 жыл бұрын

    Congratulations .🙏🙏❤❤

  • @sanchalanethum7823
    @sanchalanethum7823 Жыл бұрын

    ජයසිරිමංගලම්

  • @chin7146
    @chin71462 жыл бұрын

    Me kohe ayada ane.matt kiyannko

  • @rbchamigaming7339
    @rbchamigaming733910 ай бұрын

    Wedding wala hinassawana me kanage nama dannawada harima asawen meyage ewa balanne lassanatama denawa wade jaya wewa okkotama

  • @tharushalakshan1537
    @tharushalakshan15372 жыл бұрын

    Dekapu lassana ma mangalya

  • @chamidukaveen2003
    @chamidukaveen20032 жыл бұрын

    💝💝💝💝💝💝💝💝

  • @JayaminaSadaruwan-jr7qk
    @JayaminaSadaruwan-jr7qk Жыл бұрын

    Kohenda oya yaka hoya gaththe

  • @nuwanthisarathisara4845
    @nuwanthisarathisara4845 Жыл бұрын

    😂💜👍

  • @Z_MENIYA
    @Z_MENIYA Жыл бұрын

    ඔය කලාවට මටත් එකතු වෙන්න බැරිද

  • @ishankarunarathna985
    @ishankarunarathna985 Жыл бұрын

    Salupaliya gennagannawanam contact number eka thiyenawada.🤔🤔🤔

  • @ishankarunarathna985

    @ishankarunarathna985

    Жыл бұрын

    නම්බර් එක දෙන්ඩ පුළුවන්ද

  • @migaraweerasekara4893
    @migaraweerasekara489310 ай бұрын

    මෙයාලව සම්බන්ද කර ගන්නෙ කොහොමද

  • @NusaraSiththam

    @NusaraSiththam

    10 ай бұрын

    0753777142

  • @NETHSARAHEWAGE29
    @NETHSARAHEWAGE292 жыл бұрын

    මෙයාලව ගන්නෙ කොහොමද

  • @Crazy-kv6lw
    @Crazy-kv6lw2 жыл бұрын

    පාට්ට

  • @Sara-ws5do
    @Sara-ws5do2 жыл бұрын

    mata puluwan nam number eka dennako oya muna dagena inna ekenage

  • @siriwardanaajith3056
    @siriwardanaajith3056 Жыл бұрын

    මොකක්ද ban එකම දෙයක් නේද යන්නේ epa wela apo

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22022 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @kanishkanawodya646
    @kanishkanawodya6462 жыл бұрын

    ❤️❤️

Келесі