Daha Ata Sanniya : සළු පාලියේ රසම ටික 😃

Ойын-сауық

දහ අට සන්නි‍ය, රට යකුම, ගම්මඩු ශාන්ති කර්මය හා එවැනි සියළුම විශේෂාංග ඔබේ ගමේ නගරයේ සංවිධානය කරන්නට අවශ්‍යනම් ජනප්‍රිය හා ප්‍රවීනම ශිල්පීන් සමගින් උත්කර්ෂවත් ප්‍රසංගයක් සඳහා අමතන්න..
ධර්මබංදු ගොඩකන්ද : 0779130762
#DahaAtaPaliya #SaluPaliya #DevilDance

Пікірлер: 91

  • @user-ym7if3lw4k
    @user-ym7if3lw4k Жыл бұрын

    ප්‍රදීප් අය්යා දක්ශ ඇදුරුතුමෙක්,කලාකරුවෙක්.❤️❤️🙏🙏.ජය වේවා.. තෙරුවන් සරනයි.

  • @rupasingha7816
    @rupasingha78163 ай бұрын

    හරිම සතුටක් දැනෙනවා... මෙම පිලිබඳ ව පලකිරීම අගය කරමි... දෙවි පිහිටයි ආරක්ෂාවයි

  • @harshanikokila868
    @harshanikokila8683 жыл бұрын

    අපේ කලාව හැමදාම ආරක්ෂා කරන්න මේ විදියට 🙏

  • @threeshows4179
    @threeshows41793 жыл бұрын

    පට්ට කොමඩි යකා.. 👍👍🤣

  • @ireshadilani982
    @ireshadilani982 Жыл бұрын

    මමත් නර්තන ගුරුවරියක්, ගොඩක් ලස්සනයි.

  • @traditionaldancingsamanpradeep

    @traditionaldancingsamanpradeep

    Жыл бұрын

    ❤️🙏

  • @denithdunusinghe293
    @denithdunusinghe2933 жыл бұрын

    සලුපාලිය💗💗ගල් වැට ළඟ වාඩි වෙලා කක්කා කරන හැටි බලන්න🤣👌

  • @kusummdagoda1329
    @kusummdagoda13292 жыл бұрын

    අපේ කලාව හැමදාමත් සුරැකේවා

  • @traditionaldancingsamanpradeep

    @traditionaldancingsamanpradeep

    Жыл бұрын

    ❤️🙏

  • @traditionaldancingsamanpradeep
    @traditionaldancingsamanpradeep2 жыл бұрын

    Meka mage video ekak..❤️

  • @gayansudarma6631
    @gayansudarma6631 Жыл бұрын

    අපේ කලාව සදා කල් රැකේවා

  • @nayanairangani3310
    @nayanairangani3310 Жыл бұрын

    නියමයි 👌👌👌👌

  • @imrancool3738
    @imrancool37383 жыл бұрын

    ලංකාවේ ව්ටනා නර්තන කලාවක් ලස්සනයි

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame34982 жыл бұрын

    අම්මෝහ්😁😁 බඩටත් මොකද්ද උනා😂😂😂 පට්ටයී ඈ මේ දේවල් ඉස්සරහටත් රැක ගන්න😁

  • @traditionaldancingsamanpradeep

    @traditionaldancingsamanpradeep

    Жыл бұрын

    🙏❤️

  • @komarikomari5098
    @komarikomari50982 жыл бұрын

    අසමනර්තනඩුබායී සූත්‍රය ❤❤❤❤

  • @ravindraravindra6733
    @ravindraravindra6733 Жыл бұрын

    Apee kalaawa hamadaama araksha karanna ☺️❤️❤️❤️❤️

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama34032 жыл бұрын

    Me kalawa idiriyata geniyanna oni oyalata theruwan saranai adarei ❤️❤️❤️

  • @traditionaldancingsamanpradeep

    @traditionaldancingsamanpradeep

    Жыл бұрын

    ❤️🙏

  • @nihalchaminda8596
    @nihalchaminda85962 жыл бұрын

    අද සමාජයට ගොඩක් ආදර්ශමත් තෙරුවන් සරණයි

  • @kaveeshageevindi887
    @kaveeshageevindi8873 жыл бұрын

    Super ela ela

  • @busgaming1444
    @busgaming14443 жыл бұрын

    එල

  • @nirupaediriweera9653
    @nirupaediriweera96532 жыл бұрын

    තවත් පරම්පරා හතක් වත් මෙම සංස්කෘතිකය. පවතීවා

  • @traditionaldancingsamanpradeep

    @traditionaldancingsamanpradeep

    2 жыл бұрын

    Thanks

  • @mohomad298
    @mohomad2983 жыл бұрын

    නියමයි 🤣

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka23573 жыл бұрын

    ඉස්සර බලි ඇරියෙ ගම්වල කුබුරු වල ගමේ මිනිසුන්ට හැදෙන ලෙඩ රෝගවලට සෙත් පතල ගම්බාර දෙවියන්ට පිංදීල බුදුගුන කවි වලින් එලිවෙනකම්ම සෙත් පැතුවෙ ගීතිකා වලින් ගීතිකා කීවෙ .. ගමේ නාඩගම් කන්ඩායම් පේවෙලාඒව කලේ. ගිනිපාගලා යාගෙ ඉවර කරන්නෙ ඇතැම් තැන්වලින් .. කොහොබ කංකාරියත් නටනව ඒවා හරිම සදාචාරයී සංස්කෘතිකයි අද සියල්කම විරූපි වෙලා නාඩගමක්ම වෙලා ..

  • @sakwalatvlk

    @sakwalatvlk

    3 жыл бұрын

    සහතික ඇත්ත 👍

  • @dilipashaman7767

    @dilipashaman7767

    3 жыл бұрын

    මේ මාතර..නුවර නෙවෙයි..

  • @sandaruvlogs9020

    @sandaruvlogs9020

    3 жыл бұрын

    තමුසෙ පිස්සෙක්ද ඕයි..... දන්නෙ නැත්තම් කට වහන් ඉදපන් වසලයො...

  • @sandaruvlogs9020

    @sandaruvlogs9020

    3 жыл бұрын

    තර්ක කරන්න ඔනී නම් එන්න... උඩරට ශාන්ති කර්ම විතරක් නෙමෙයි ලන්කාවෙ තියෙන්නෙ... කිසිදෙයක් දන්නෙ නැතුව කියවන්න එපා.. මේ අපෙ කලාව..

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    ☹🙁😟🛕🕌💒🌅🌄🎡🎪🚂🦚🦚🤟🤘🤘✌🌾🌾🌾🌾🌾🌾🌾🌾🍍🍌🍉🍇🍇🥭🥑🍏🍎

  • @nimeshajayawardhana3782
    @nimeshajayawardhana37823 жыл бұрын

    පටයි 😜😜😜😁

  • @NimsaraDeemantha-hk3er
    @NimsaraDeemantha-hk3er3 ай бұрын

    නියමයි

  • @explorewithkaru8311
    @explorewithkaru8311 Жыл бұрын

    Ape urumaya

  • @kaluamma8878
    @kaluamma88782 жыл бұрын

    Supiri.....

  • @chathuniapsara8937
    @chathuniapsara89373 жыл бұрын

    😂😂🤣🤣 ලස්සනයි

  • @indranimangalika3885
    @indranimangalika38853 жыл бұрын

    Hodak lassansi salupaliyanam

  • @jasta4414
    @jasta44143 жыл бұрын

    Maru a

  • @dlyatawara4749
    @dlyatawara47499 ай бұрын

    සුපිරි

  • @binushidulanjali2194
    @binushidulanjali21943 жыл бұрын

    මරු ගාර යකා

  • @udithkaluwa7784
    @udithkaluwa77843 жыл бұрын

    👌 👌👌👌👌👌👌

  • @thuryamag111
    @thuryamag1113 жыл бұрын

    👌

  • @slkaviyt7949
    @slkaviyt79492 жыл бұрын

    👍👍👍

  • @supunmadushanka2940
    @supunmadushanka29403 жыл бұрын

    Ade pattama 😀🤘🤘🤘

  • @rutv-5751
    @rutv-57513 жыл бұрын

    Ela

  • @mohanmadu7797
    @mohanmadu77973 жыл бұрын

    Patta👍👍👍👍👍

  • @GAMINGKUKU
    @GAMINGKUKU3 жыл бұрын

    👍👍

  • @wasanthirenuka1742
    @wasanthirenuka17423 жыл бұрын

    👍👍👍👍❤

  • @KAWEESHAMIHIRAN2296
    @KAWEESHAMIHIRAN22962 жыл бұрын

    🤩🤩

  • @nimmisithara5832
    @nimmisithara58323 жыл бұрын

    maru

  • @sunethrakumari1288
    @sunethrakumari12882 жыл бұрын

    Good

  • @sunithakusumkumarisunitha1059
    @sunithakusumkumarisunitha10593 жыл бұрын

    Mathakada.oba.mata.dunna.parana.jangiyak.😀😀😀😀😀

  • @ManelPathirana344
    @ManelPathirana3443 жыл бұрын

    🙏🙏🙏💗💗💗🌷🌷🌷

  • @diliyash
    @diliyash3 жыл бұрын

    👍👍👍👍👍👍

  • @SurajDulanjana-rp1sj
    @SurajDulanjana-rp1sj5 ай бұрын

    Aiyo reddath patalila

  • @sameeraharshana4821
    @sameeraharshana48213 жыл бұрын

    Ft

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    💋💋❤❤❤🤪🤪🤪🤪🤣🤣🤣😛 💃 💃💃💃 👏 👌👌👌👌👌👌 ammoo

  • @jeewankumara9911

    @jeewankumara9911

    3 жыл бұрын

    ஆஈ

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf6 ай бұрын

    ❤❤❤❤

  • @masked_killer_2007
    @masked_killer_20072 жыл бұрын

    කොල්ලො මොටද දෑවැදි නැති කෙලොන්ට😅😂😂😂💔💔💔

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    බඩත් කොර උනෝ 😛😛🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪

  • @premalathamunasinghe4267
    @premalathamunasinghe4267 Жыл бұрын

    how talanted these people are their effort to soothen peoples minds and make them continuously laughter till the end fantastic keep up Budusarani

  • @traditionaldancingsamanpradeep

    @traditionaldancingsamanpradeep

    Жыл бұрын

    🙏❤️

  • @movielokaya8387
    @movielokaya83872 жыл бұрын

    මාත් වේස් තියලා අපිත් නටනෝ

  • @sakwalatvlk

    @sakwalatvlk

    2 жыл бұрын

    නැටුමක් කරමු එසැනින් ටීවී චැනල් එකට

  • @madusha6377

    @madusha6377

    2 жыл бұрын

    Math

  • @nethagidahamsa5778
    @nethagidahamsa57783 жыл бұрын

    😆😄

  • @imeshmadusanka9540
    @imeshmadusanka9540 Жыл бұрын

    පරණ ජංගියක් 😂😂

  • @gayannishanthanipunarachch5648
    @gayannishanthanipunarachch56483 жыл бұрын

    😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @nanguramadproduction2412
    @nanguramadproduction24122 жыл бұрын

    සම්බන්ධ කර ගන්න විදිහක් නැද්ද

  • @traditionaldancingsamanpradeep

    @traditionaldancingsamanpradeep

    2 жыл бұрын

    Saman pradeep shanthikarma

  • @traditionaldancingsamanpradeep

    @traditionaldancingsamanpradeep

    2 жыл бұрын

    ❤️

  • @jasta4414
    @jasta44143 жыл бұрын

    Mage channel ekt

  • @klacodemy1803
    @klacodemy18032 жыл бұрын

    😂😂😂😂

  • @jasta4414
    @jasta44143 жыл бұрын

    Apitat shaport ekk dennko

  • @sakwalatvlk

    @sakwalatvlk

    3 жыл бұрын

    දුන්නා

  • @ranukaperera164
    @ranukaperera1643 жыл бұрын

    Melorahaknathi komadi

  • @danayt2103
    @danayt2103 Жыл бұрын

    අනෙ දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්නකො මගෙ යලුවෙක් ඉන්නවා කොල්ලෙක් ...එයට ඉස්කොලෙකෙ පෙරහැරක සලු පාලි ඇදලා යන්න ඔනිලු එත් එයා අහනව සලු පාලියේ මුහුන බදිනකොට වත් පිලිවෙත් හරි මොන හරි දොශ තිනවද කියලා දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න ...එහෙම සලු පාලි ඇදුම ඇන්දට කමක් නෑව

  • @user-us8we1fe5i
    @user-us8we1fe5i5 ай бұрын

    අපේ කලාව සදා කල් රැකේවා

  • @nishadatharaka9646
    @nishadatharaka96462 жыл бұрын

    නියමයි

  • @tharushiridmika5810
    @tharushiridmika58102 жыл бұрын

    🤩🤩

  • @suseemadamayanthi7094
    @suseemadamayanthi70943 жыл бұрын

    👍👍👍

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    🤘🤟✌✌✌✌✌👍👍👍👍👍👍🤘🤘🤘🤘🤘✌✌✌✌👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

Келесі