No video

සළු පාලිය| salu paliya SL Wandering

සළු පාලිය| salu paliya SL Wandering
පාලි නැටීම
බෙන්තර සම්ප්‍රදාය තුළ විවිධ ගුරු කුල යටතේ සංඛ්‍යාත්මකව හා භාවිතයේ විවිධ පාලි පවතී. මෙය පසු කාලීනව විකාශනය වූවක් බව වර්තමානයේද ඇතැම් වයෝවෘධ ශිල්පීන් පවසයි. වෙස් මුහුණු සහිත පාලි බිහි වීමට පෙර මෙම පාළි නැටුවේ කුමාර පෙලපාලිය නර්තනය සිදු කල ශිල්පීන් බව ද ඔවුන් පවසයි. සන්නි සඳහා ආරාධනාත්මක නර්තනයක් ලෙස පාළි බිහිවූයේ නම් සන්නි 18 සඳහා පාළි 18ක් පැවතිය යුතුය. සොළොස් පාළි ලෙස බොහෝ ගුරුකුල තුල පාලි 12 බැගින් පවතී. මීගම ගුරුකුලයට අනුව පාළි 12 පහත වේ.
1.පන්දම් පාලිය
2.කඩු පාලිය
3.දූප පාලිය
4.කෙණ්ඩි පාලිය
5.තැඹිලි පාලිය
6.කලස් පාලිය
7.මුගුරු පාලිය
8.දුනු පාලිය
9.කුකුළු පාලිය
10.මාළු පාලිය
11.දළුමුර පාලිය
12.සලු පාලිය
(මීට අමතරව අතු පාලිය ද දක්වා ඇත)
විවිධ පූජා භාණ්ඩ අතැතිව නටන පාලි වලදී සම්පූර්ණ වෙස් මුහුණු භාවිත නොවීමද බෙන්තර ශෛලියෙහි විශේෂයකි. පන්දම් පාළිය සඳහා වෙස් මුහුණු භාවිත නොවේ.
මේ වීඩියො එකෙන් අද සළු පාලිය බලමු
#slwandering

Пікірлер: 35

  • @Chalana-k6t
    @Chalana-k6t16 күн бұрын

    බෙන්තර සම්ප්‍රදාය ආදරෙයි ❤

  • @rawidupramod7346
    @rawidupramod73463 жыл бұрын

    අපේ ගුරුතුමා ට බුදු සරණයි

  • @upulsenanayaka6462
    @upulsenanayaka64622 жыл бұрын

    ඉගෙන ගන්න ළමයින්ට ගොඩාක් වටිනව..ස්තූතියි තෙරුවන් සරණයි 😊

  • @SLWandering

    @SLWandering

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @NadeekaNilukshiperera-fh5ki
    @NadeekaNilukshiperera-fh5kiАй бұрын

    Wow first time ballanne aththatama lassnai vachna nah meva valata kiyanna e tharam lassanai ❤🥺 ape kalava

  • @janithaprebuddha
    @janithaprebuddha Жыл бұрын

    නාන තොටෙි කවුරැත් නානා ගෑණු ළමයි හෙළුවෙන් නානා 😂😂🤣🤣

  • @hasikahasika6257
    @hasikahasika62573 жыл бұрын

    ලස්සනයි 😘😘😘😘😘

  • @chathuralakmal432
    @chathuralakmal4323 жыл бұрын

    Lassanaii ape urumaya

  • @siriyawathisiriyawathi6301
    @siriyawathisiriyawathi63013 жыл бұрын

    Harima. Lassanae

  • @rkdilanka7718
    @rkdilanka77183 жыл бұрын

    බුදු සරණයි

  • @thilininalika1573
    @thilininalika15732 жыл бұрын

    Harima lassanai

  • @thilininalika1573

    @thilininalika1573

    2 жыл бұрын

    Hina welama pana yanawa

  • @user-gs9hj6wu7i
    @user-gs9hj6wu7i7 ай бұрын

    සුපිරි ........ඇදුම මේකද?

  • @sandarunimsarajayalath
    @sandarunimsarajayalath9 ай бұрын

  • @lakshannimantha3478
    @lakshannimantha34782 жыл бұрын

    Ft

  • @kankanamgepriyantha1157
    @kankanamgepriyantha11573 жыл бұрын

    Very nice beautiful

  • @SLWandering

    @SLWandering

    3 жыл бұрын

    Thanks a lot

  • @kavinduvideo5650
    @kavinduvideo56503 жыл бұрын

    හොදයි ජය වෙිවා

  • @trendinginternet4646
    @trendinginternet46467 ай бұрын

    පුලුවන්නම් සලු පාලිය කවි ටිකක් දානවද

  • @Vichithrasankalpa1234
    @Vichithrasankalpa1234 Жыл бұрын

    පාලි දොළහෙන් හැඟවෙන්න රසයන් මොනවද

  • @SLWandering

    @SLWandering

    Жыл бұрын

    පාලි දොළහ යන්නෙන් අදහස් කරන්නෙ රසයන් නෙවේ. බුදුහාමුදුරුවෝ පුදන්න භාවිතා කල පූජා වස්තූන්. සළුපාලිය ගෙනහැර පාන්නෙ එදා දීපංකර බුදුන්ට පූජා කර සළුව ගැන. රාත්‍රිය පුරා කරන නර්තනයන් හොය දී පැමිණ සිටින පිරිස හා ආතුරයාගේ අදාල රෝගය සඳහා යොමු කර ලීමේ මාර්ගයක් හැටියට මෙහිදී හාස්‍ය රසය භාවිතා කර තියෙනවා.

  • @madushapriyadarshani905
    @madushapriyadarshani905Ай бұрын

    මේ නර්තන ශිල්පියා ගේ නම මොකක් ද

  • @madushapriyadarshani905
    @madushapriyadarshani9052 ай бұрын

    මේ නර්තන ශිල්පීයා ගේ නම මොකක් ද

  • @hashanlochitha4
    @hashanlochitha4 Жыл бұрын

    Mekata sambanda wenne komada

  • @SLWandering

    @SLWandering

    Жыл бұрын

    මොන විදියට ද සම්භන්ධ වෙන්න ඕනෙ.

  • @hashanlochitha4

    @hashanlochitha4

    Жыл бұрын

    Podi awlak tiye mn inne pelmadulle . Eka hinda pelmadulla awata thank nadda mewa ugannana kala ayathanayak hari mokak hari

  • @SLWandering

    @SLWandering

    Жыл бұрын

    @@hashanlochitha4 පැල්මඩුල්ල පැත්තෙ නං දන්නෙ නෑ. හැබැයි හොරන ඔලබොටුව පරම්පරාවට අයිති අය ඉන්නව. ඒ අයව සම්භන්ධ කරන්න පුලුවන්.

  • @hashanlochitha4

    @hashanlochitha4

    Жыл бұрын

    Aiio ehemada echchara dura yanna amarui. Thank you. Mata oyage watsapp nombar eka denna puluwanda.

  • @SLWandering

    @SLWandering

    Жыл бұрын

    @@hashanlochitha4 0768217233

  • @janithaprebuddha6069
    @janithaprebuddha6069 Жыл бұрын

    මෙි youtube චනල් එක ගුරැතුමෙක්ගෙද?

  • @SLWandering

    @SLWandering

    Жыл бұрын

    නෑ. මං පහතරට නැටුම් ඉගනගත්ත කෙනෙක්. අම්බල්න්ගොඩ ආරියපාල කෝලම් කුට්ටමේ නැට්ටුවෙක්.

  • @janithaprebuddha

    @janithaprebuddha

    Жыл бұрын

    @@SLWanderingදන්න දක්ෂ ඇදුරෙක් නැද්ද

  • @SLWandering

    @SLWandering

    Жыл бұрын

    @@janithaprebuddha මොනවගේ වැඩකටද.

  • @lakshannimantha3478
    @lakshannimantha34782 жыл бұрын

    Ft

  • @madushapriyadarshani905
    @madushapriyadarshani9052 ай бұрын

    මේ නර්තන ශිල්පියා ගේ නම මොකක් ද

Келесі