සළු පාලිය | Salu Paliya | 18 Sanniya Joke | Sri Lanka | 2023

පාලි නැටීම
බෙන්තර සම්ප්‍රදාය තුළ විවිධ ගුරු කුල යටතේ සංඛ්‍යාත්මකව හා භාවිතයේ විවිධ පාලි පවතී. මෙය පසු කාලීනව විකාශනය වූවක් බව වර්තමානයේද ඇතැම් වයෝවෘධ ශිල්පීන් පවසයි. වෙස් මුහුණු සහිත පාලි බිහි වීමට පෙර මෙම පාළි නැටුවේ කුමාර පෙලපාලිය නර්තනය සිදු කල ශිල්පීන් බව ද ඔවුන් පවසයි. සන්නි සඳහා ආරාධනාත්මක නර්තනයක් ලෙස පාළි බිහිවූයේ නම් සන්නි 18 සඳහා පාළි 18ක් පැවතිය යුතුය. සොළොස් පාළි ලෙස බොහෝ ගුරුකුල තුල පාලි 12 බැගින් පවතී. මීගම ගුරුකුලයට අනුව පාළි 12 පහත වේ.
1.පන්දම් පාලිය
2.කඩු පාලිය
3.දූප පාලිය
4.කෙණ්ඩි පාලිය
5.තැඹිලි පාලිය
6.කලස් පාලිය
7.මුගුරු පාලිය
8.දුනු පාලිය
9.කුකුළු පාලිය
10.මාළු පාලිය
11.දළුමුර පාලිය
12.සලු පාලිය
(මීට අමතරව අතු පාලිය ද දක්වා ඇත)
විවිධ පූජා භාණ්ඩ අතැතිව නටන පාලි වලදී සම්පූර්ණ වෙස් මුහුණු භාවිත නොවීමද බෙන්තර ශෛලියෙහි විශේෂයකි. පන්දම් පාළිය සඳහා වෙස් මුහුණු භාවිත නොවේ.
මේ වීඩියො එකෙන් අද සළු පාලිය බලමු

Пікірлер: 28

  • @duleekasandamali-ey1df
    @duleekasandamali-ey1df15 күн бұрын

    නියමයි 👍

  • @hansikadulmini9928
    @hansikadulmini99285 ай бұрын

    අශේන්....දක්ශතා ගොඩක් තියෙන අපේ පුතෙක්...දරාගැනීමත් අති විශිෂ්ටයි..❤❤❤❤❤

  • @ashenruu

    @ashenruu

    5 ай бұрын

    බොහොම ස්තූතියි මිස් මේ වැඩේ ලස්සනට කරන්න උදව් කලාට❤

  • @chinthaudeni7964

    @chinthaudeni7964

    4 ай бұрын

    ​@@ashenruu❤

  • @nethu....3359
    @nethu....33595 ай бұрын

    රත්නපුරේ මල්ටි ප්ලග් එක❤ ආදරෙයි අශේන් අයියේ❤

  • @ashenruu

    @ashenruu

    5 ай бұрын

    Thank youuuuu ❤❤❤

  • @Yehan_Hansaka
    @Yehan_Hansaka5 ай бұрын

    ඔයානම් ඉතින් කරන වැඩේ මොකක් උනත් නියමයි අයියේ........ආදරෙයි ඉතින් හදවතින්ම...........❤❤❤❤❤

  • @ashenruu

    @ashenruu

    4 ай бұрын

    Thank you malli

  • @snowwhite587
    @snowwhite5874 ай бұрын

  • @senalisarangika9361
    @senalisarangika93615 ай бұрын

    Ashen, ගායකයෙක් නර්තනශිල්පියෙක් රංගනශිල්පියෙක් චිත්‍රශිල්පියෙක් නිවේදකයෙක් Multi talanted friend ❤️

  • @ashenruu

    @ashenruu

    5 ай бұрын

    ❤❤❤❤ අඩේ thank you...😊

  • @senalisarangika9361

    @senalisarangika9361

    5 ай бұрын

    විටෙක ඔහු ප්‍රේමයෙන් පිරුනු ප්‍රේමවන්තයෙක්ද විය 😅

  • @ashenruu

    @ashenruu

    5 ай бұрын

    @@senalisarangika9361අඩෝ අඩෝ 🤣🤣🤣🤣

  • @Soju2.7
    @Soju2.74 ай бұрын

    The multitalented guy❤

  • @lochanadinekshi
    @lochanadinekshi20 күн бұрын

    😎🤑😇🥰

  • @Holloworld
    @Holloworld5 ай бұрын

    ❤😂

  • @user-ix9qx2uc5q
    @user-ix9qx2uc5q5 ай бұрын

    ❤❤

  • @chandrikaganepola7686
    @chandrikaganepola76865 ай бұрын

    ❤❤❤

  • @isharamadushan806
    @isharamadushan8065 ай бұрын

    😻💗

  • @ashenruu
    @ashenruu5 ай бұрын

    😂

  • @VISHVASTUDIO
    @VISHVASTUDIO2 ай бұрын

    ape. iskole ne

  • @user-bhawantharanganath
    @user-bhawantharanganath5 ай бұрын

    🫂👀 අශේන් රත්නපුරේ දී දැක්කා කිවිවේ අර මට කිවුව කෙල්ල ගැන ද මේ කියන්නේ

  • @ashenruu

    @ashenruu

    5 ай бұрын

    කෙල්ලො 2ක් බන් 😅

  • @ashenruu

    @ashenruu

    5 ай бұрын

    ඔව් ඔව් 🤣

  • @GayanthaSandaruwan-ce3km
    @GayanthaSandaruwan-ce3km3 ай бұрын

    Monada ma karana

  • @ajithwaruna6930
    @ajithwaruna69305 ай бұрын

  • @Castlecrush6108
    @Castlecrush61083 ай бұрын

    ❤❤❤

Келесі