Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 169 | 06th July 2024

Ойын-сауық

Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 169 | 06th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Sriyantha Prasad Rathnayaka
Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
Music Director : Chathurangana De Silva
Script Writer : Niduk Madushika
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

Пікірлер: 365

  • @user-om6ty4kx8n
    @user-om6ty4kx8n6 күн бұрын

    වර්ශට පෝඩු කරපු හොරමනමාලය ගැන හරියටම දැනගත්දාට වර්ශගේ තාත්තට දහමි ගැන ආදරයක් ඇතිවෙිවි❤️

  • @SadunSadun-sx6qj

    @SadunSadun-sx6qj

    6 күн бұрын

    oya koheda

  • @SadunSadun-sx6qj

    @SadunSadun-sx6qj

    6 күн бұрын

    oya giyada

  • @SadunSadun-sx6qj

    @SadunSadun-sx6qj

    6 күн бұрын

    lassanaiii ne love eka

  • @SadunSadun-sx6qj

    @SadunSadun-sx6qj

    6 күн бұрын

    heath enawada

  • @AsAs-oc3px

    @AsAs-oc3px

    6 күн бұрын

    @@user-om6ty4kx8n අනිවාර්යයෙන් අහුවෙන්න ඔිනි ඉක්මනින් ඒයා කවුද කියල තාම පෙන්නුවෙි නැනෙ

  • @Nethukisinethma
    @Nethukisinethma6 күн бұрын

    මේ තමාලි තමා රන්දි ගෙ ඔලුව කන්නෙ.මිරිගුවක් පස්සෙ ගිහින් අඩා වැලපුනාට තේරුමක් නෑ රන්දි

  • @IsuraDilanka

    @IsuraDilanka

    6 күн бұрын

    ලවු එකක් තියේනං එක වුට කියන්න ඔනේ දැං බෝරැවට හුල්ලනවා රේද්ද😂

  • @lasanthavijerakshitha3496

    @lasanthavijerakshitha3496

    6 күн бұрын

    අනේ.මම හිතාගෙන ඉන්නේ.රන්දි.පවු.ඒ.නිසා.මම රන්දිට.කතා.කරලා.ආදරෙයි.කියනවා.මොකද රන්දි.ආදරේට.ගොඩාක් ගොඩාක් ආදරේ කරන.හොද කෙනෙක්.කෝ.බලන්න.මට.රන්දි.යාලු.කරලා.දෙන්න.එන.අය.කියන්න.කෝ.😁

  • @Thrimaliniwanthika

    @Thrimaliniwanthika

    6 күн бұрын

    තමාලි තමා කන්නෙ🫤

  • @gangashamali2652

    @gangashamali2652

    5 күн бұрын

    තමාලී කියන එකී තමයි ඔක්කොම කරන්නේ යකෝ රන්දිට තිබුනේනේ දහාම්ට කෙලින් කියන්න කතාවත් එපා වෙනවා මූසල ඇඩිල්ල දැක්කම

  • @lasanthavijerakshitha3496

    @lasanthavijerakshitha3496

    5 күн бұрын

    @@gangashamali2652 මේ.මගේ.රන්දිට.මොකුත්.කියන්න.එපා.එහෙම උනොත් මම.මැරෙනවා.දිරාපු.ලනුවක.එල්ලිලා.තේරුනාද මගේ.පන.රන්දි.උම්මා.කැටේ.

  • @nethmiovindi1946
    @nethmiovindi19466 күн бұрын

    නාරදව හදන්න වෙන්නෙ රන්දිටම තමයි අන්තිමට

  • @user-db8ey2io6m
    @user-db8ey2io6m6 күн бұрын

    *_දහමුයි වර්ශාගෙයි ආදරේ වගේ ආදරයක් හැමෝටම හම්බවෙන්න ඔනේ 🫶❤️ දෙන්නට දෙන්නා තේරුම් අරන් දෙන්නට දෙන්නා ඒ ඒ අයගේ වැඩ වලට උදව් කරගන්න ඔනේ 😍👌 රන්දිටත් මේ වගේ ආදරේ කරන කෙනෙක් හම්බ වෙන්න ඔනේ 😊🥰 අදත් ලස්සනයි සැලනා නුවන් ටෙලි ඩ්‍රාමා එක_*_ 😉👍_

  • @rmtharu158
    @rmtharu1586 күн бұрын

    වර්ශාගෙ ලස්සන කොන්ඩෙ කැඩුවම

  • @Dinethindeepa
    @Dinethindeepa6 күн бұрын

    වර්ශා හොද ම කොල්ලෙක්.තමන්ගෙ කොල්ලාගෙ දියුණුව ට උදව් කරනව කවදා හරි ඌ සල්ලි නිසා දෙමාපියො ඉස්සරහ වත් අසරණ නොවෙන්න.

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c6 күн бұрын

    නිරංග ලින්ටා බඩී❤❤❤❤❤

  • @maryy6398

    @maryy6398

    6 күн бұрын

    Mokadda Linta badee liyana exam eka?

  • @Dinethindeepa
    @Dinethindeepa6 күн бұрын

    යකෝ දහමා😅සිරාවටම හැබැයි කොන්ඩෙ කඩලා දාලානෙ යකෝ කෙල්ල ලස්සන 😅

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe92896 күн бұрын

    ආදරෙයි...ලින්ටබඩී ❤ නිරංග

  • @nalinnalin9253
    @nalinnalin92536 күн бұрын

    රන්දි දැන්වත් ඔය හුල්ලන එක ඇති දැහම් ගැන හිත හිත කොච්චර හිල්ලුවත් වැඩක් නැ

  • @Pramodi328
    @Pramodi3286 күн бұрын

    අද නම් වර්ශා මිස් වෙනදාට වඩා ගොඩක් ලස්සනයි 🥰🥰

  • @user-tb4si5xu1x

    @user-tb4si5xu1x

    6 күн бұрын

    😊

  • @user-yx4hc3rs6d

    @user-yx4hc3rs6d

    6 күн бұрын

    Warsha ganinam mata penna ba.

  • @ChamindaChaminda-fv7mj

    @ChamindaChaminda-fv7mj

    5 күн бұрын

    Ou ne

  • @Pramodi328

    @Pramodi328

    5 күн бұрын

    @@user-yx4hc3rs6d පේන්න බැරි නම් නොබලා ඉන්නවා 😂😂

  • @harshanikumari1697

    @harshanikumari1697

    5 күн бұрын

    😂

  • @Nethukisinethma
    @Nethukisinethma6 күн бұрын

    දහම්❤වර්ශා.ඒ දෙන්න එකතු වුනු හින්දා කතාව දැන් ගොඩක් ලස්සනයි.❤අනේ හැබැයි ඉස්සරහ රන්දියි,අරෝශයි හින්දා ඒ දෙන්න වෙන් කරන්න එපා🙏

  • @kasunithakshila2812
    @kasunithakshila28126 күн бұрын

    දහම්ගෙයි වර්ශා ම්ස් ගෙයි කොටස් වැඩිපුර ඕනී කියන අය කෝ 😍❤ හරිම ලස්සනයි එ දෙන්නා 🌚දෙන්නට දෙන්නා තේරුම් අරම් ඉන්නෙ💘

  • @SadaUmagiliyage

    @SadaUmagiliyage

    6 күн бұрын

  • @user-nj6vv2dj9k

    @user-nj6vv2dj9k

    6 күн бұрын

    Ow අනිවාර්යයෙන් ❤

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx6 күн бұрын

    නොලැබෙන දෙයක් ගැන හිතන්න යෑමෙන් පසුතැවිලි වීමට හේතු වේ

  • @g.v.nadeemalakmali7219
    @g.v.nadeemalakmali72196 күн бұрын

    රන්දිට ඔච්චර වර්සා ටීච කියලත් ඒ දෙන්නා ආදරේ කරන්වා කියලා රන්දි මහ හෝන්තුවක් මගුල

  • @ConfusedJapaneseMaples-fs3zj

    @ConfusedJapaneseMaples-fs3zj

    6 күн бұрын

    එහෙම තමා හිතේ ආදරයක් ඇති වුනාම ලේසියෙන් අමතක කියන්න බෑ

  • @khdmakhdma7106
    @khdmakhdma71065 күн бұрын

    Daham ❤❤warsha mis dennam sathutin kathawa balanne man 🥰🇦🇪🇦🇪

  • @AsAs-oc3px
    @AsAs-oc3px6 күн бұрын

    රංදි තේරුම් ගන්න දහමිට සහෝදායක්ට වගේ ආදරේ කරන්න හැමදාම අඩාගත්තු ගමන්

  • @තියරිය
    @තියරිය6 күн бұрын

    රංදිගෙ අඩෝවැඩියාව පේන්න බෑ රෙද්ද 😂

  • @susanthajayakody508
    @susanthajayakody5085 күн бұрын

    රන්දි කියන්නෙ හොද කෙල්ලෙක් එයා ආදරෙ කරන කෙනා දිහා බලන් ඉන්නවා සමහර කෙල්ලො කරන්නෙ පුලුවන් තරම් ලව් එක කඩන්න හදන් එක ඒත් රන්දි එහෙම නැ වර්ශා මිස් එයාට සහොදරියෙක් වගෙලු ඒකම ඇති එයා හොද කෙල්ලෙක් කියන්න 😊🥰

  • @sanjeewaudayanga7721
    @sanjeewaudayanga77216 күн бұрын

    අඩෝ මේ රන්දිට❤ලින්ටන්ගේ පොඩි පුතා සෙට් කරලා ඌව හොඳ මාර්ගේට ගන්න

  • @renokaajitha7240
    @renokaajitha72405 күн бұрын

    අනේ හරිම ලස්සනයි තේරුවන් සරණයි ඔයාලට වර්ෂ හරිම ලස්සනයි අද ❤❤❤❤❤

  • @IshuBabi-hi4cr
    @IshuBabi-hi4cr6 күн бұрын

    අනේ රන්දිගෙ හිත මෙහෙම රිද්දන එක නවත්තන්න ...plz 😌

  • @janiduperera8757

    @janiduperera8757

    6 күн бұрын

    Uba gedara aran palayan

  • @ruwanpriyadarshana1154

    @ruwanpriyadarshana1154

    6 күн бұрын

    Ayage watinakama aruta therenne naha

  • @user-lr7lv9zz2w

    @user-lr7lv9zz2w

    6 күн бұрын

    Eki duwanne miriguwak passe,yko kellek set wela kiyala dana danath magulatada thawath balen passen gihn boruwata hitha riddaganne,paduwe un dennata inna den nathuwa

  • @Dinethindeepa
    @Dinethindeepa6 күн бұрын

    ඇයි බන් මේකි බොරුවට අඩා වැටෙන්නෙ හැමදාම,අනුකම්පාව ගන්නද?දහම් ට උගෙ ලව් එක කරන් ඉන්න දීපන්කො.කාගෙ හරි ලව් එකකට අඩා වැලලෙන උන් නම් අප්පෝ...ඔක්කොටම හපන් මේකිගෙ යාලුවා

  • @batuwitamaithri9789

    @batuwitamaithri9789

    6 күн бұрын

    එක වැරදි වර්ෂා මේකි එදා ඉදල උට ලලවු කරා එක උ නොදන්නේනැ?කොහොමත් පිටින් එන එකි එකා ලොකු වෙනවා.එහෙමයි?

  • @Dinethindeepa

    @Dinethindeepa

    6 күн бұрын

    @@batuwitamaithri9789 ඇයි ඒකිගෙ කටේ පිටේ පිට්ටු ද තමන්ගෙ හිතේ තියෙන දේ කියන්න බැරි වෙන්න තරම්😹අරූට හිත් කියවන්න බෑනෙ.ටීච ට කොන්දක් තිබ්බා තමන්ගෙ හිතේ තියෙන දේ කියන්ඩ.ගොන් කත නොකියා ඉදහන්

  • @susanthajayakody508

    @susanthajayakody508

    5 күн бұрын

    රන්දි ඒ ලව් එකට බාදාවක් කරෙ නැ එයා දිහා බලන් ඉන්නවා විතරයි තමන් ආදරෙ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක හරි ඉන්නවා බලන් ඉන්න පුලුවන්නම් ඒකයි ඇත්ත ආදරෙ රන්දි එහෙම කෙල්ලෙක් වෙන කෙල්ලො වගෙ මැදට පැනලා ඒක කඩන්නෙ නැතිව දුර ඉදන් බලන් ඉන්නවා 🥰😊

  • @user-yt2gx3jd9g

    @user-yt2gx3jd9g

    5 күн бұрын

    Ala wadak daham hamadama kiyanwa oya mage nangi kiyala

  • @Nethukisinethma

    @Nethukisinethma

    5 күн бұрын

    ​@@susanthajayakody508බලන් ඉන්න එක අවුලක් නෑ කොයිවෙලෙත් එයාගෙ තියෙන ඇඩියාව නෙ කරුමෙ

  • @Pramodi328
    @Pramodi3286 күн бұрын

    වර්ශා&දහම් ලස්සන කපල් එක.ඒ දෙන්න තමා ගැලපෙන්නෙ කවුරු මොනා කිව්වත්😌අරෝශ ගෙ family එක නම් හොද නෑ වගේ.මිස් ගෙ දේපළ වලට ඇහැ ගහන් ඉන්නෙ 😐

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha47556 күн бұрын

    දහම් ගමේ.කමට ගැලපෙන නලුවෙක්❤

  • @dlini310dlini3
    @dlini310dlini36 күн бұрын

    රන්දිට නේවේ දහම්ට තමයි වර්ශා මිස් ගැලපේන්නේ මෝකද දහම් ඉන්න තද්තයේන් ගෝඩ ගන්න වර්ශා ටිචට තමයි පුලුවන් අනික ගමටත් හෝද දවසක් ඇනි වේනවා

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf6 күн бұрын

    අද වර්ෂාගේ ලස්සන ❤️❤️❤️me රන්දිට තේරෙන්නේ නැද්ද දහම් නංගි කියන්නේ සහෝදරියක් වගේ කියා හිතාගෙන.

  • @janiduperera8757

    @janiduperera8757

    6 күн бұрын

    Ekita pissu

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c6 күн бұрын

    රන්දි පවු මොනවා වුණත්😢😢😢

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    5 күн бұрын

    ඒකනේ ඔක්කොම බනින්නේ රන්දිට එයා පව්

  • @user-dq4mm8vl2c

    @user-dq4mm8vl2c

    5 күн бұрын

    ඔව් නේ

  • @user-bp4pf3yt6v
    @user-bp4pf3yt6v6 күн бұрын

    හේතුවක් නෑ හැබැයි මට මේ තමාලි දැක්කම හොම්බට අනින්න හිතෙන්නෙ😅

  • @user-nj6vv2dj9k

    @user-nj6vv2dj9k

    6 күн бұрын

    Atta 😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri97896 күн бұрын

    උපාධියක් ගත්ත හරි රජයේ රැකියාවක් හරි කරපු කවුරැත් පරණ ලවු මතක් කරගෙන ඉදිරියට යන්නේ නැ😢

  • @Darshanauswatta
    @Darshanauswatta6 күн бұрын

    වර්ෂා දහමි ..සංකෙත් රන්දි

  • @SriyaniPathmalatha-sf9yi
    @SriyaniPathmalatha-sf9yi6 күн бұрын

    රන්දිගේ කෝල්ලා ඉන්නවා ඔින පෝඩි මහත්තයා 😮

  • @akka_Nago
    @akka_Nago5 күн бұрын

    ආදරේ වෙනුවෙන් ගොඩක් කැපවීම් කරපු රන්දිට ලින්ටන් මුදලාලිගෙ පොඩි පුතා වගේ නරක මනුස්සයෙක් සෙට් කරලා නිකන් කතාව චාටර් කරන්න එපා.. දැන් කතාව බලන්නත් එපා වෙනවා.. අර වර්ශාට උදව් කරපු සංකේත්ව රන්දිට සෙට් කරානම් කතාව තවත් ලස්සන වෙයි. බලන්නත් ආස හිතෙයි..❤

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa95736 күн бұрын

    Daham ❤❤warsha ❤❤❤

  • @user-to4rz2wv2p
    @user-to4rz2wv2p5 күн бұрын

    අපෝ.. මෙ තමාලි කරන්නෙ ඇවිලෙන ගින්දරට පිදුරු දානව වගෙ වැඩක් නේ.. මං නම් ආසම නැ තමාලිට නම්.😌

  • @HeshanKumarasinghe-du1yu
    @HeshanKumarasinghe-du1yu6 күн бұрын

    හැමදාම රන්දිගෙ දෙඩවිල්ල තමා එපා වෙන්නෙ 😢

  • @dilshangamage4089
    @dilshangamage40895 күн бұрын

    මේ රන්දි වැලලෙනවනේ...... අප්පිරියාවක්...... හැමවේලේම අඩාගත්තගමන්..... මුස්පේන්තුව......

  • @Nethmikavesha
    @Nethmikavesha6 күн бұрын

    වර්ෂා දහම් ආදරේ නම් පිස්සුවක් වගේ දැන් 😍❤️

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    5 күн бұрын

    ඔයාට පිස්සු ඇති අපිට නැහැ මේක කතාවක් අනේ

  • @Nethmikavesha

    @Nethmikavesha

    5 күн бұрын

    @@thusharipriyangi9701 හා ඔයාට නැති එකට මම මොනා කරන්නද 😂 පව් ඉතින්🤣

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_6 күн бұрын

    නිරංගයි ලින්ටා බඩියි නැත්නම් මේකේ බලන්න දෙයක් නෑ වොහොට්ට😂

  • @amandiwijesiri-i1w
    @amandiwijesiri-i1w6 күн бұрын

    ඩිලුශි ඉස්සර කෙට්ටුයිනේ...දැන් බෝල වෙලා..හැබැයි ලස්සනයි ❤❤

  • @Pramodi328

    @Pramodi328

    6 күн бұрын

    @@amandiwijesiri-i1w ඔව් ධරණි drama එක තියෙන කාලේ කෙට්ටුයි හුරුබුහුටි යි.දැන් බෝලේ වගේ .

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    5 күн бұрын

    කැත විදියට මහත් වෙලා නෑ දෙරණට ආපු සමහර උන් වගේ.ගානට ඉන්නවා

  • @twentyabc2751
    @twentyabc27516 күн бұрын

    නාරදය ට ඉහ නිකට බලල කතා කරන්න ඉගැන්නුව නම් ගොඩක් හොදයි

  • @NishamaMadushani-uj6wq
    @NishamaMadushani-uj6wq6 күн бұрын

    අද වර්ශා මිස් ලස්සනයිනේ එහෙම තමයි ලස්සන

  • @laa5726
    @laa57266 күн бұрын

    Warsha❤Daham

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95076 күн бұрын

    කැපවීම් කරපු.රන්දි ගේ අවංක ආදරේ.කවද හරි දිනන්න ඕන❤❤🤲ඇත්තටම රන්දි පව්😢.කිසිම කෙල්ලෙකුට මේ වගේ දුකක් වෙන්න එපා🤲.වර්ෂා දහම්.අද කරපු වැඩේ හරිම කැතයි.🤮.මම නම් දැන් ආසම.නිරන්ගෙයි.ලින්ට බඩීගේ.ආදරේටආදරේට❤👍

  • @priyamara6694

    @priyamara6694

    6 күн бұрын

    Aiyoo

  • @kanthikan5145

    @kanthikan5145

    6 күн бұрын

    මමත් එකගයි

  • @Nethukisinethma

    @Nethukisinethma

    6 күн бұрын

    @@pradeepsandaruwan9507 අනේ රන්දි විතරයි කැපකිරීම් කරේ🤣🤣

  • @ArunashanthiWeerasinghe

    @ArunashanthiWeerasinghe

    5 күн бұрын

    ඔව් ඒකනම් ඇත්ත කවදහරි රන්දිට දහම්ව ලැබෙන්න ඕනා

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    5 күн бұрын

    ඒක ඇත්ත

  • @VeronikakalpaniKalpani-wv3dy
    @VeronikakalpaniKalpani-wv3dy5 күн бұрын

    Randita hoda kollek hambunam me kathawa thawath lassanayiii❤❤❤

  • @user-rm9eo5hz6m
    @user-rm9eo5hz6m6 күн бұрын

    රන්දි පව්😢

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    5 күн бұрын

    පව්

  • @menike846
    @menike8466 күн бұрын

    ලස්සනයි ගොඩක් දහම් වර්ෂා මිස් රන්දි නිකන් බොරුවට අඩනවා රන්දි ගෙ යාලුවා මැදට පැනලා වන කරනවා හැමදාම දහම් ගෙයි වර්ෂා මිස් ගෙයි ආදර කතාව දෙන්න වෙනස් කරන්න නම් එපා

  • @Tharangamax-dx4tb
    @Tharangamax-dx4tb2 күн бұрын

    රන්දිට හරි යන්නේ නාරද කොච්චර දඩබ්බර උනත් නාරද රන්දිට පට්ට ආදරෙයි ඒ දෙන්නා සෙට් උනොත් කතාව තව ලස්සන වෙයි නාරදයත් හොඳ මනුස්සයෙක් වෙයි ❤

  • @manelhenake9522
    @manelhenake95226 күн бұрын

    දහම් වර්ශා.දෙන්නා අද.හරිම ලස්සනයි ❤❤❤🎉🎉🎉🎉

  • @sriyanip655
    @sriyanip6556 күн бұрын

    Ane වර්ෂ mis dan දහම් ta pon ekak aran dennko❤

  • @AsAs-oc3px
    @AsAs-oc3px6 күн бұрын

    රංදි නැලවි නැලවි අඩ අඩ තේ හදනකොට කාටද ඉන්න පුළුවන් තාම එයා තේරුම් අරන් නැනෙ

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha10696 күн бұрын

    සැලෙනා නුවන් කතාවේ 100%මැච් වෙන කපල් එක (නිරංග/ශනුලි)ඒ දෙන්නා එකතුවෙයි ද? " ඔව්"/ නැත මොකද හිතන්නේ යාලුවනේ ? 😍😍

  • @Shenu-uw6dc
    @Shenu-uw6dc6 күн бұрын

    Wow ada warsha missge lassana❤daham❤🎉🎉🎉

  • @lahirusampath3300
    @lahirusampath33006 күн бұрын

    Ammmooo eka niranga aiye

  • @budikakumari306
    @budikakumari3066 күн бұрын

    අදනම් දහම් කරේ කැත වැඩේ 😮😮😮

  • @visakasriyani8180
    @visakasriyani81806 күн бұрын

    අම්මො අද ලස්සන වර්ෂාගෙ දහම් ඇත්තටම ඔයාලා දෙන්නා ශෝයි ❤

  • @user-iy8py9np9o
    @user-iy8py9np9o6 күн бұрын

    Dahamui warsai niyamai e adare ❤❤❤❤

  • @samithnishshanka
    @samithnishshanka6 күн бұрын

    රන්දිගෙ හිත හැදෙන්න නම් රන්දිගෙ පස්සෙන් බොක්කෙන්ම ලවු කරන එකෙක් එන්නම ඕනෙ. මේ හරහා රන්දිගෙ හිත මනෝ ලෝකෙන් ඈත් වෙන්න උදව්වක් වෙයි.

  • @dilkathushani2054
    @dilkathushani20546 күн бұрын

    අඩෝ වැඩියාව ඉවරයක් නෑ

  • @kawshalyawikramaarachchi3771
    @kawshalyawikramaarachchi37716 күн бұрын

    Aiyooo.....Randi epa wenawane...daham ❤ warsha teacher.

  • @Sapumallahiru820
    @Sapumallahiru8206 күн бұрын

    කොන්ඩේ කඩලා දාමුද ❤❤❤❤

  • @Nilminiisurika
    @Nilminiisurika5 күн бұрын

    ආපෝ තමාලිටනම් පිස්සු අප්පා රන්දිට හිත හදාගන්න දෙන්නෙම නෑනෙ

  • @DilhaniKanchana-qm8cc
    @DilhaniKanchana-qm8cc5 күн бұрын

    Ammo. Ada. Warsage. Lassanna❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-to4rz2wv2p
    @user-to4rz2wv2p5 күн бұрын

    වර්ෂා මෙ කොන්ඩෙ කඩාගෙනම ඉන්නවද කොහෙද.. මීට කලින් මතක නැ එහෙම ඉදියද කියල නම්.. නෑ වගෙ තමයි මතක 🤭😁

  • @Phone-gb3oq
    @Phone-gb3oq6 күн бұрын

    Niranga❤linka badi❤❤daham❤warasha❤🌹🌹🌹

  • @SachiniKaushalya-su4bf
    @SachiniKaushalya-su4bf5 күн бұрын

    නාරද ආපු එකනම් පට්ට. රන්දිට දැන් නාරද ඉන්නවා 😌❤️.. රන්දි නාරදව හදල ගනී....🥰

  • @koralageranjani3361
    @koralageranjani33616 күн бұрын

    Harima lassana drama ak sweet 👍

  • @user-ds8eu2vn1w
    @user-ds8eu2vn1w6 күн бұрын

    නිරංග ලින්ටා බඩී අද කොටස මාරම ලස්සන යි.❤❤.ගොඩක් දුක හිතුනා ..ඒ දෙන්නා පව්....ඒ ආදරෙ ජය ගන්න ම ඕනා .....❤❤❤❤❤❤❤❤❤

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e6 күн бұрын

    පවු රංදි ඔචිචර දුකක් දෙන්න එපා

  • @dilkathushani2054
    @dilkathushani20546 күн бұрын

    පුදුම හෙනයක් මේ රන්දි

  • @gaminiperera3888
    @gaminiperera38886 күн бұрын

    මෙි වෙලාවෙි රනිල් තමයි කියල දාන තිරිසනා කවිද.. තු නොදකිං මෙි කතාවත් බලනඑක නවත්වනව

  • @user-pt6kk3co3d

    @user-pt6kk3co3d

    6 күн бұрын

    කියලා වැඩක් නෑ ඒ වගේ හරකුත් මේ කතාව බලනවද ඒක ලංකාවේ ඉන්න එකෙක් වෙන්න බෑ

  • @dilkathushani2054
    @dilkathushani20546 күн бұрын

    මේ තමාලි තමයි අනිත් එකහොල්මන.

  • @DenNaugler
    @DenNaugler6 күн бұрын

    Wow, it's really good. It's very attractive and the AD is very interesting

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon93156 күн бұрын

    Konde kadala lassani warsha teacher ❤

  • @linzogaming12
    @linzogaming125 күн бұрын

    වර්ශා මිස්ගෙ ලස්සන❤️❤️❤️

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha47556 күн бұрын

    ලිංකන්ට ඔය වගේ දරැවෝ හැදෙන්න එපැයි කරන පවුවලට හරියන්න😂😂😂

  • @madurakumara5711
    @madurakumara57115 күн бұрын

    පට්ටම ලස්සන ආදර කතාවක් වගේම ආදරය කරන අයට හොද ආදර්ෂයක්.....❤❤❤❤

  • @dlini310dlini3
    @dlini310dlini36 күн бұрын

    ලස්සනයි අද කතාව❤❤❤❤

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg6 күн бұрын

    Warsha daham adare one?

  • @Sriyanisriyani-ov8zx
    @Sriyanisriyani-ov8zx6 күн бұрын

    Monawa until adarayak baling laba ganna haha arsai daham lassanai ada❤❤

  • @sudunona9810
    @sudunona98105 күн бұрын

    නිරංග ලින්ටා බඩී ලස්සන කපල් එක කතාව බලන්නේම ඒ දෙන්නා නිසා❤

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara77426 күн бұрын

    අනේ දැන්වත් මේ රන්දිට ඇත්ත තෙරුම් යනවනම් හොදයි එපාවෙනවා මේ තමාලිට තේරුම් ගන්න බෑ

  • @thakshilamadumali6197
    @thakshilamadumali61976 күн бұрын

    ❤❤❤❤❤

  • @ashasewwandisenarath
    @ashasewwandisenarath6 күн бұрын

    Sathutak dhila ita vadiya dhukak dhannanava patta dhukai hodhe😢😢😢😢😢❤

  • @dilkathushani2054
    @dilkathushani20546 күн бұрын

    මේ රන්දි නම් නරකම නරකයි.එදත් අයියා වගෙ හැමදේම කළා.අදත් එහෙමයි'.බලෙන් එල්ලෙන්න යනව

  • @ConfusedJapaneseMaples-fs3zj

    @ConfusedJapaneseMaples-fs3zj

    6 күн бұрын

    ආදරේ දැනිලා නැද්ද කවුරුත් ගැන

  • @IsuruChinthaka-cy5td
    @IsuruChinthaka-cy5td6 күн бұрын

  • @AselaSandaruwan-ub9op
    @AselaSandaruwan-ub9op6 күн бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤

  • @chandramaltee2406
    @chandramaltee24066 күн бұрын

    Rsndige yaluva thamai hari padaththalai,loku ganiyrkgek vage kathava

  • @user-kr2bs9ou2z
    @user-kr2bs9ou2z5 күн бұрын

    අනේ රන්දි ඉන්නකෝ හැමවෙලේම අඩාගත්ත හැටියේමයි දහම් ආදරේ වර්ෂාට කියලා දැන දැනත් අඩනනා

  • @user-nr4ds4ki4o
    @user-nr4ds4ki4o3 күн бұрын

    Dhaham ballek

  • @nawodyapiyumini1102
    @nawodyapiyumini11026 күн бұрын

    ❤❤❤

  • @kanthimenike2683
    @kanthimenike26836 күн бұрын

    Aaw awe Warsha miss mune thiyena pin pata Romentic love ekak.mmm patta Daham oya niyamai. Good luck

  • @Ramani612
    @Ramani6126 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @nawodyapiyumini1102
    @nawodyapiyumini11026 күн бұрын

    ආසම වර්ෂා මිස් & දහම් ❤❤❤

  • @SadaUmagiliyage
    @SadaUmagiliyage6 күн бұрын

    Very nice vr...dahm

  • @lahirulakmaal583
    @lahirulakmaal5836 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @navidushehan-dt5ev
    @navidushehan-dt5ev6 күн бұрын

    ❤❤❤❤❤😢😢😢😢

  • @user-qd7gh2gb9i
    @user-qd7gh2gb9i6 күн бұрын

    ❤❤❤❤❤❤

  • @jaysam552
    @jaysam5525 күн бұрын

    විනාඩි 10 තත් 12 - විනාඩි 11 තත් 50 වෙනකල් කෑල්ල මාර ලස්සනයි ❤

  • @Malikk-go2hb
    @Malikk-go2hb6 күн бұрын

    දහම් වර්ශා❤❤❤❤❤😊😊

Келесі