Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 170 | 07th July 2024

Ойын-сауық

Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 170 | 07th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Sriyantha Prasad Rathnayaka
Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
Music Director : Chathurangana De Silva
Script Writer : Niduk Madushika
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

Пікірлер: 301

  • @DanushkaBanadaragunarathna
    @DanushkaBanadaragunarathna9 күн бұрын

    රන්දිට සංකේත්ව සෙට් කරානම් හොදයි කියන අය කෝ. සංකේත් හොද කොල්ලා 😊

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha47559 күн бұрын

    ගමයි නගරෙයි කසාදෙකට දුර වැඩියි මිස් 😢😢😢😢හැබැයි වර්ෂා ගේ තාත්තා කැමති වෙනවා දහම්ට වර්ෂා කැමතියි කියලාත් දන්නවා තාත්තා

  • @Dinethindeepa
    @Dinethindeepa9 күн бұрын

    වර්ශා ගෙ ලස්සන.කොණ්ඩෙ කඩලා දාලානෙ යකෝ කෙල්ල ලස්සන

  • @user-sx5ug1dz8w

    @user-sx5ug1dz8w

    8 күн бұрын

    Eakane appa kiyala wedak nehe maarama lassanai

  • @RajithaDananjaya-o7e

    @RajithaDananjaya-o7e

    18 сағат бұрын

    Pka

  • @nelumkumari5303
    @nelumkumari53039 күн бұрын

    ඇයි මේ සමහර දෙමාපියෝ තමන්ගේ දරුවෝ අමාරුවේ දාන්න හදන්නේ කිසිම දෙයක් හොයන්නේ නැතුව

  • @Bog-rp4lu
    @Bog-rp4lu9 күн бұрын

    මටත් කට්ටිය සප් පාරක් දාගෙන යනවද ලොකු උදව්වක්

  • @Nethmikavesha
    @Nethmikavesha9 күн бұрын

    ආදරේ කියන්නේ අනිත් කෙනා දියුණු කරගෙන යන්න ඕන එකක් අනික දෙමවුපියෝ තරඟ කර ගන්න හොඳ නැහැ සම්බාන්දෙකදි ඉතින් වර්ෂා කරන දේ හරි දෙමවුපියෝ කැමැති විදියේ කෙනෙක් කරනවා ❤‍🩹 ඇත්තටම ආදරේ කරන කෙනෙක් කරන්නේ ඕක තමා තමන් ආදරේ කරන කෙනාව අතාරින්නේ නැතුව දියුණු කරගන්න ඒක 🌝👉👈

  • @Nethukisinethma
    @Nethukisinethma9 күн бұрын

    කොල්ලෙක් ට කෙල්ලෙක් දියුණු වෙන්න කියන එක වැරදි දෙයක් නෙවෙයි .සල්ලි නිසා වත් කෙල්ල ගෙ අම්මා තාත්තා ඉස්සරහ කොල්ල අසරණ නොවෙන්න ඕනි.ඉතින් ඒ දේ තමා වර්ශා කරන්නෙ.කලිනුත් දහම් ගෙ එලවලු මාකට් එකට පවා දාන්න කියලා අදහස දුන්නෙ වර්ශා.ඉතින් ඒකෙන් තමා ටිකක් දුරට දහම් දියුනු වුනෙත්.

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    😂

  • @Nethukisinethma

    @Nethukisinethma

    8 күн бұрын

    @@harshanikumari1697 මොකෝ ලෙඩක් ද?😂😂

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    @@Nethukisinethma නොදකින් 😒😂

  • @Nethukisinethma

    @Nethukisinethma

    8 күн бұрын

    @@harshanikumari1697 නොදකින් ලු😂😂😅😅හරි හරි නිකං අපි බොරුවට රණ්ඩු වෙන්න ඕනි😂😂😅

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    @@Nethukisinethma 😆

  • @RaniFernando55.225
    @RaniFernando55.2258 күн бұрын

    නාරද ගමට එන්න හදන්නේ ලස්සනයි ♦️♦️♦️ අදත් සැලෙනා නුවන් ❤❤

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w8 күн бұрын

    දහම් වර්සා ❤❤❤රන්දි සෙට් වෙන්නෙ නරදට

  • @Nethukisinethma
    @Nethukisinethma9 күн бұрын

    වර්ශා දහම් ට දියුණු වෙන්න කියලා කිව්වත් මේ සමහරු න්ට වැරදි 😂,අනෙ ඉතින් ලුණු බතුයි කාලා හරි අපි ඉමු කියලා යන අය ට තමා අන්තිමට වැඩේ හරි වෙන්නෙ😂

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    😂

  • @DhonAriyawathi-ju8nq

    @DhonAriyawathi-ju8nq

    8 күн бұрын

    Ou ou

  • @BIG_BADASS

    @BIG_BADASS

    7 күн бұрын

    අනේ රන්දී පව්. වර්ෂා ඇවිත් එයාගේ මිනිහා හොරකං කරා. ඔයාලා මේ comment එක unlike කරන්න කලිං, ඔයාම හිතන්න, ඔයාට රන්දීට උන දේ උනානං, ඔයාට කොහොම දැනෙයිද, කියලා?

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po9 күн бұрын

    වර්ශා ම්ස්ගේ ලස්සන,දහම් වර්ශා ගැලපෙන ජෝඩුව,👍👍💞🌹❣️✨✨

  • @amandiwijesiri-i1w
    @amandiwijesiri-i1w9 күн бұрын

    වර්ශාගේ අප්පච්චි නම් දහම් ගැන shape..අරෝශ මොන වගේද දන් නෑ 👀

  • @Nethukisinethma
    @Nethukisinethma9 күн бұрын

    වර්ශා යි දහමුයි ලස්සන ට කැපෙන ජෝඩුව.ඒ දෙන්නගෙ ආදරේ හරි ලස්සනයි.ඒ දෙන්න ගෙ කොටස් වැඩිපුර දෙන්න❤❤වර්ශා මිස් දහම් ට දියුනු වෙන්න උදව් කරන්නෙ ඒක සමහරු දකින්නෙඒ කෙල්ල සල්ලි පස්සෙන් දුවන කෙල්ලෙක් විදියට 🤦😂

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    😂

  • @menike846
    @menike8469 күн бұрын

    දහම් වර්ෂා අනේ ඇත් කරන්නන් එපා

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d9 күн бұрын

    වර්ෂා ට මනමාලයො හොයල වර්ෂා ට දහම් 💘 දහමට වර්ෂා නැති කරන්න ඵපා 🙏 නිදුක් නිදුක්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf9 күн бұрын

    මටනමි හිතෙන්නේ ඉදිරියට රන්දිගෙ අසිතගෙ ලස්සන අහිංසක ආදර කතාවක් එයි කියල 😊😊😊

  • @NimanthiDinesha

    @NimanthiDinesha

    8 күн бұрын

    මාත් හිතුවා අනේ.. එහෙම උනොත් හොඳයි රන්දී පව්

  • @DanushkaBanadaragunarathna

    @DanushkaBanadaragunarathna

    8 күн бұрын

    @@nethmisansala-py9mf රන්දී අසිත නෙවේ එනවනම් එන්නේ රන්දී සංකේතුයි. මොකද අසිතට වඩා සංකේත්ව රන්දි හොදට දන්නවා. සංකේතයා එදා රන්දිලා දිහා ආව දවසේ රන්දිව ටෝක් කරා 😁🫢

  • @DhonAriyawathi-ju8nq

    @DhonAriyawathi-ju8nq

    8 күн бұрын

    Math. Hethanawa. Sanketh. Hodai. Kiyala

  • @upekshaanuradhi6699

    @upekshaanuradhi6699

    7 күн бұрын

    Mata hitenne nam randi naradawa marry karai kiyala narada hadewi kiyala hitenne matath sanketh gwna hituna eth ayema narada genqwa ekem hitennr eya randita set karawi kiyala

  • @JayangaSewwandi
    @JayangaSewwandi8 күн бұрын

    😂😂🎉 වර්ෂා මිස් ලස්සන කොණ්ඩේ කඩා දාගෙන ඉන්නකොට 😂😂🎉

  • @NishamaMadushani-uj6wq
    @NishamaMadushani-uj6wq9 күн бұрын

    දහම් වර්ශා මැද්දට අරෝශවනම් දාන්න එපා

  • @sadarudenuwan396
    @sadarudenuwan3969 күн бұрын

    දහම් ❤වර්සාලස්සනයි❤❤❤❤❤❤

  • @chathurilakmini-gb9zf
    @chathurilakmini-gb9zf9 күн бұрын

    DILU AKKI oya hari lassanayi

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf9 күн бұрын

    වර්ෂා මිස් තමන්ගේ අප්පච්චීට බොරුනෙ කිව්වේ 😂😂😂

  • @Nethukisinethma

    @Nethukisinethma

    9 күн бұрын

    ඒ කිව්වෙ ඉතින් දහම් ගැන ම හිතලනෙ

  • @twentyabc2751
    @twentyabc27519 күн бұрын

    හොද වැඩේදහම්ට හොද තැනකට එනකම් අප්පච්චි ට කියන්න බැහැ කියල මුහුනටම කිව්ව ආදරේ කලෙ දුප්පත් බව දැන දැන මනෙ රන්දි තමා දහම්ට ඇත්තටම හදවතින්ම ආදරෙ මොනව නැති උනත් දහම්ට දැන් ඉතින් හැඩ ගැහියන්කො ලොකු පැලැන්තියට වර්ශව ගන්න

  • @Nethukisinethma

    @Nethukisinethma

    9 күн бұрын

    පොඩ්ඩක් තේරුම් ගන්න.දහම් ගෙ දියුණුවක් තිබ්බෙ නැත්තං දෙමාපියො ඉස්සරහ අසරණ වෙන්නෙ දහම් මයි.ඒක තමා කෙල්ලෙක් විදියට තමන් ආදරේ කරන කොල්ලාට දෙන්න ඕනි උපදෙස.තමන් ආදරේ කරන කොල්ලගෙ දියුණුව ට උදව් කරන්න ඕනි.අනික දහම් වුනත් බයික් අරන් මේ තාක් හරි දියුණු වුනේ වර්ශා කියපු විදියට වැඩ කරපු නිසා.නැතුව රන්දි හින්දා නෙවෙයි

  • @pradeepsandaruwan9507

    @pradeepsandaruwan9507

    9 күн бұрын

    කියල වැඩක් නෑ. ඒ කතාවට මමත් 💯 .කැමතියි.❤❤.වර්ෂදුවන්නේ සල්ලි පස්සේ🤮🤮

  • @NimanthiDinesha

    @NimanthiDinesha

    8 күн бұрын

    හ්ම්ම් ඒක ඇත්ත

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    8 күн бұрын

    ඒක ඇත්ත ඒත් මේකේ ඉන්න අය වර්සා මිස් කිය කිය මැරෙන්න හදන්නේ අඩුම ගානේ තාත්තාට හරි ඇත්ත කියන තිබුනා මොකද වර්සා ගේ තාත්තා හොඳ කෙනෙක් එයාට තමන්ගේ දරුවා තේරුම් ගන්න පුලුවන් බැරි වෙලා දහම් දියුණු වුනේ නැත්නම් මොකද කරන්නේ සල්ලි නෙමෙයි ජීවිතේ

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    8 күн бұрын

    අනික වර්සාට වැඩය රන්දි ලස්සනයි

  • @SUPER-mf4xo
    @SUPER-mf4xo9 күн бұрын

    රංදිගෙත් වැරැද්දනේ කෙලින්ම කියලා දැම්ම නම් ඉවරයි නෙව්

  • @Darshanauswatta
    @Darshanauswatta8 күн бұрын

    වර්ෂා දහමි ලස්සනයි ..සංකෙත් රන්දි .නෙරන්ග.සෙනුලි.❤

  • @RathnakumariPriyangika
    @RathnakumariPriyangika9 күн бұрын

    කලාප කාර්‍යාලයකට ඔහොම කොන්ඩෙ කඩාන පාටියකට යනවා වගේ යන්න බැහැ ගුරුවරියකට. ඒ විනයක්,නීතියක් ඇතුව පාලනය වන ආයතනක්

  • @kavindudilshan3786

    @kavindudilshan3786

    9 күн бұрын

    මේවා ඩ්‍රාමා යකෝ 😅

  • @hewawasamhh6982

    @hewawasamhh6982

    8 күн бұрын

    Gon aladena ai kiuwe rajakari newai yaluwek meet wenna kiyala therumganna molayak nadda

  • @kavindudilshan3786

    @kavindudilshan3786

    8 күн бұрын

    @@hewawasamhh6982 මරු ඩ්‍රාම බලන උන් 😂 බන් ගමෙත් අනිවාර්යයෙන් ඕප දුප හොයන එකක් තමා මේ නම් ඈ

  • @RathnakumariPriyangika

    @RathnakumariPriyangika

    8 күн бұрын

    තමුන් කවුරු වුනත් කමක් නෑ. ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්න. යාලුවෙක් හමුවෙන්න තියා මොනම හේතුවකට හරි කලාප කාර්‍ය්ලයට යනවානම් පිලිවෙලක් තියෙනවා. මමත් කලාපෙ වැඩ කරන නිසා එහි පිලිවෙලක් දන්න නිසා කියන්නෙ

  • @kavindudilshan3786

    @kavindudilshan3786

    8 күн бұрын

    @@RathnakumariPriyangika ඉතින් ඇයි කේන්ති ගන්නේ ඩ්‍රාමා එක්කට 😼

  • @dewmikavinya2119
    @dewmikavinya21199 күн бұрын

    ඉස්කෝලේ නාට්‍යයේ දිත් මිස්ට අර නරුම මිනිහ රොශාන්ව සෙට් කරලා ලොකු අමාරුවක දැම්මෙත් මේ අම්මයි තාත්තා එපා කියද්දී 😊😊

  • @Weerakoon26
    @Weerakoon268 күн бұрын

    අරෝශගෙ තාත්තත් ලින්ටන් මුදලාලිට තමා හරියන්නෙ 😂😂

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np8 күн бұрын

    රන්දිත වෙච්ච දෙයක් .ඒත් රන්දි ❤හිතින් නම්❤ අතාරින්නෑ වගේ නෑ රන්දි.💞දහම් අයියා

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53089 күн бұрын

    දැන් නං හරිම දුකයි බලන්න ❤😭😱😱😱💝

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c9 күн бұрын

    අද ලස්සනයි වර්ෂා මිස් දහම් ගැලපෙන ජෝඩුව❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayanWeragoda

    @GayanWeragoda

    9 күн бұрын

    Lassntma gelpenwa

  • @user-dq4mm8vl2c

    @user-dq4mm8vl2c

    9 күн бұрын

    හ්ම්

  • @khdmakhdma7106
    @khdmakhdma71069 күн бұрын

    .warsha mis den godak lassani ❤❤🇦🇪🇱🇰

  • @NimalWickramasinghe-ib8hc
    @NimalWickramasinghe-ib8hc9 күн бұрын

    රන්දිට බනින්නෙත් මොලේ අමාරු කාරයො.කාටවත් බනින්නැතූව කතාව බලූවනම් ඉවරයි

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    එක තමා 😅

  • @Nethukisinethma

    @Nethukisinethma

    8 күн бұрын

    ඉතින් ඔයාලත් වර්ශා ට බනින්නෙ මොකද එහෙනම් ,එයාලා තමා මානසික ලෙඩ්ඩු😂😂

  • @Nethukisinethma

    @Nethukisinethma

    8 күн бұрын

    @@harshanikumari1697 උයාට තරම් නම් පිස්සුවක් නෑ හැබැයි 😂😂😂

  • @Nethukisinethma

    @Nethukisinethma

    8 күн бұрын

    @@harshanikumari1697 ඉතින් දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද ?😂😅😅comment section එකක පොඩි විනෝදෙකුත් ගන්න ඕනිං😂😁

  • @Nethukisinethma

    @Nethukisinethma

    8 күн бұрын

    @@harshanikumari1697 හා පේනවා ද?😂පේනවා නම් ඉතින් පාඩුවෙ ඉන්න😂😁😁

  • @dhanu_s_nuwan7419
    @dhanu_s_nuwan74199 күн бұрын

    සංකේත් තමයි දැන් රන්දිට සෙට් වෙන්නේ ❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95079 күн бұрын

    වර්ෂා දන්නවා.දහම් දුප්පත් නිසා.තාත්තලා කැමති වෙන්නේ නෑ කියලා.වර්ෂ කියද්දි කවුරුත් නෑ කියලා.දහම් ට අවුල් ගියා💔.ගමේ කොල්ලා ගමේ කෙල්ලට දීලා ඇයි උනානම් ඉවරයිනේ😂

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    8 күн бұрын

    ඒකනේ

  • @grnnthilakarathn31
    @grnnthilakarathn318 күн бұрын

    ආදරේ නොලැබුනු විට බලා හිදීමත් ප්‍රේමයක්😢

  • @user-vn8mo4qo8q
    @user-vn8mo4qo8q9 күн бұрын

    දහම් සිංදුව කියනවත් හරිම ලස්සනයි ..හැගීම් බරව ලස්සනට කියනව..🎉🎉🎉

  • @kaviicreation..9787
    @kaviicreation..97878 күн бұрын

    Episode ඔක්කොම මුල ඉදලම බලපු අය කෝ බලන්න...😁

  • @Weerakoon26

    @Weerakoon26

    8 күн бұрын

    පටන් ගත්ත දවසෙ ඉඳලා අද වෙනකම් 👌😁

  • @LalithaRanasinha-ch2ng
    @LalithaRanasinha-ch2ng9 күн бұрын

    මොලේ අමාරු උන් තමා වර්ශට බනින්නේ එයා ලස්සනයි එයාට දහම් ආදරෙයි එයා ආදරේට ආදරය කලා එයා කාගෙවත් දෙයක් උදුරගත්තෙ නැහැ දහම් එයාට ආදරෙයි රන්දිටත් නන්ගියකුට වගේ ආදරෙයි ඒක තේරුම් ගත්ත බැරි ඇයි හරියට තේරුම් ගනිල්ලා වර්ශට මීට පස්සෙ දොස් කියපල්ලා බලන්න එයා නිවැරැදි බව දැනගන්න හැමෝම .

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    😂😅

  • @a3sphone8

    @a3sphone8

    8 күн бұрын

    එක ඇත්ත

  • @KjTre-ux3fy
    @KjTre-ux3fy9 күн бұрын

    අැත්තට හදවතින් අාදරේ කරපු අයි විදව විදව ජීවත් උනා එත් රන්දිට කියන්න තිබුනෙ කොච්චර නම් එ කෙල්ල විදවනවද රන්දි පව් ❤❤❤❤

  • @user-rk9qm8me5u

    @user-rk9qm8me5u

    8 күн бұрын

    Eka Thamai. Ekata Varsha Harima Kapati. Kavadavath Aththa Katha Karannha. Boruma Thamai Kiyanne.

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c9 күн бұрын

    කෝ අයියෝ කතාව 😮😮

  • @Phone-gb3oq
    @Phone-gb3oq9 күн бұрын

    Asithage hinawa❤😊mn asa naluwek😊

  • @CreativCorner233
    @CreativCorner2339 күн бұрын

    රන්දිට අසිතව සෙට් වෙයි! 😍♥️♥️🤔 වර්ෂා දහම් මාර matching! 💖💙💖💙♥️♥️♥️

  • @NimanthiDinesha

    @NimanthiDinesha

    8 күн бұрын

    මාත් එහෙම හිතුවා.... 👍🏻

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    පිස්සුද උබට 😂😂😂

  • @CreativCorner233

    @CreativCorner233

    Күн бұрын

    @@harshanikumari1697 ඇයි ඔයාට මොකක්ද ප්‍රශ්නේ ??

  • @harshanikumari1697
    @harshanikumari16978 күн бұрын

    මෙව්වගෙ කමෙන්ට් බලද්දී කතාව එපාවෙනවා 😂

  • @ThilakDvd
    @ThilakDvd9 күн бұрын

    ආදරෙයි දෙන්නටම හොදේ ජයවේවා ❤❤❤🏆🏆🏆✌

  • @milindasenaratna1334
    @milindasenaratna13348 күн бұрын

    රන්දි , දහම් 👍

  • @user-db8ey2io6m
    @user-db8ey2io6m8 күн бұрын

    *_අද වර්ශා මිස් ලස්සනයි මරු ගැලපෙන ජොඩුව දහම් ❤ වර්ශා මිස් 😍🤭 රන්දිව 🫶 සංකේත්වයි එකතු කරන්න ඒ දෙන්නා ගැලපෙනවා කියන අය_*_ 👍🙃_

  • @user-zx9ey7it9c
    @user-zx9ey7it9c8 күн бұрын

    දනුක නියමයි

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n8 күн бұрын

    මාමයි බනයි දෙන්නම අතුලට දාන්නයි ඔනි

  • @SanduniSathsarani-j6j
    @SanduniSathsarani-j6j8 күн бұрын

    ආදරේ කියන්නේ සල්ලි නෙවෙයි.දිවුණු වුනේ නැති උනොත් වර්ෂා දහම්ව අමතක කරවී.එයාට ඒක කරන්න වෙයි.එයාට ගෙදර අයත් ඕන දහම්වත් ඕන. චන්දි ට සංකේත්ව සෙට් කරන්න.😊

  • @Dinethindeepa

    @Dinethindeepa

    8 күн бұрын

    සල්ලි මත්තෙම නැහීමක් නෙවෙයි නෙ එතන තියෙන්නෙ.සල්ලි හින්දා ඌ අසරණ නොවෙන්න ඒ කෙල්ල දහම් ට උදව් කරන එකනෙ කරන්නෙ.දහම් ව විතරයි කසාද බදින්නෙ කියන මානසිකත්වයේ එයා ඉන්නෙ.හැබැයි තමන්ගෙ දෙමාපියො න්ගෙ හිත රිද්දන්නෙ නැතුව එයාට ඒ දේ කරන්න ඕනි.ඉතින් වර්ශා කරන්නෙ හරි දේ.සල්ලි බලලා ආදරේ කරා නම් කවදාවත් වර්ශා දහම් ගෙ පස්සෙන් එන්නෙ නෑනෙ වෙන පෝසත් කොල්ලෝ නෑ වගේ.

  • @DushaniJayasekara

    @DushaniJayasekara

    8 күн бұрын

    ඉතිං මේම ඇත්ත පෙන්නන එක හොදයි කථාව ක උනත් උගත් ගෑණු ළමයෙක් වර්ෂ දහමුත් ඒමයි එයාලා අනාගතේ තීරණය කරන්න ඕන දැන් තමයි මේ පාසල් කාලේ ලව් එකක් නෙවෙයි හීන මාලිගා හදන්න ප්‍රායෝගිකව අනාගතේ ගෙවන්න නම් දෙන්නම ආර්ථික අතින් ස්ථාවර වෙන්න පදනම දාන්න ඕන ඇත්ත ජිවිතේ බොහෝ දෙනා එහෙම තමයි බුද්ධියෙන් වැඩ කරන්න ඕන. ඉතිං මේ කථාවෙන් උනත් පෙන්නන්නෙ හොද ආදර්ශයක් නිකං බොළද විදියට ආදරේ කර කර ඉන්න කථාවක් නෙවෙයි මේක ආරම්භයේ පටන්ම හොද දැක්මක් තිබුනා අතරමග කථාව ඇදන් යන්න දේවල් වුණත් කථාවෙ ගත යුතු හරයක් තියෙනව වෙන කථාවලට සාපේක්ෂව ❤

  • @nisansalanish6835
    @nisansalanish68359 күн бұрын

    අනේ දෙයියනේ රන්දි පව් 😢😢

  • @shirankaxpress769
    @shirankaxpress7699 күн бұрын

    මේ වෙලේ green house එකකට යන්න නම් මුදල් මදී

  • @dilkathushani2054
    @dilkathushani20549 күн бұрын

    ආත්මාර්ථකාමී මහ රන්දි

  • @manelkumari554

    @manelkumari554

    9 күн бұрын

    Ei eya athmarthakaami kiyanne

  • @thilinikaushalya2891

    @thilinikaushalya2891

    8 күн бұрын

    වර්ශා එහෙම නෑනෙ 😂

  • @dilkathushani2054

    @dilkathushani2054

    8 күн бұрын

    නෑ."කතාවෙ හැටියට"රන්දිට දහම් නංගි කෙනෙක් ට වගෙ හැමදේම කලෙ.රන්දිතමයි බලාපොරොත්තු ඇති කරගෙන හීල්ලුවෙ හැමදාම.වර්ෂා ත් කැපකිරීම් ගොඩක් කළා.රන්දි ආදරය කරන බව දැනගෙන.බිනුරකෙනෙක් ගාව ගෙන රන්දි තමා ඉතින් ඔහොම වෙන්න මග හැදුවේ.දහමුත් වර්ෂ ට දැක්ක දා ඉදල ආදරය කළා කියන කොටස් අනන්ත ගියා.ඒත්රන්දිට ආදරය කරන ව කියලා කොටස් තිබුණෙ නෑ

  • @Nethukisinethma

    @Nethukisinethma

    8 күн бұрын

    @@thilinikaushalya2891 ඔව් වර්ශා එහෙම නෑ තමා .මොකද ඉතින් එයා තමා මුලින්ම දහම් එයාට ආදරේ බව දැන දැනත් රන්දි හින්දා සංකේත් එක්ක බොරුවට රගපෑවෙ.එයාට වැදගත් වුනේ එවෙලේ රන්දි ගෙ සතුට.බිනුර එක්ක යාලුයි කිව්වට පස්සෙ තමා ආයේ දහම් ට ලං වුණේ.

  • @user-qx7um1ov6s
    @user-qx7um1ov6s8 күн бұрын

    වර්ෂා ❤❤දහම්❤❤❤

  • @nethuliyanage9932
    @nethuliyanage99328 күн бұрын

    සංකේත්ව රංදිට සෙට් කරන්න කො

  • @MohamadSukriyan
    @MohamadSukriyan9 күн бұрын

    වර්සට.අරතාත්තාගෙ.යාලුකොල්ලා.බදින්න.තිබුනට.හැමදාම.අැඩුකදුලින්.ඉන්න.අමිමාට.අමාරැව.තියෙන්නෙ.වර්සගෙ

  • @thilinamadusanka8600
    @thilinamadusanka86008 күн бұрын

    Randhita සංකේthwa set karamu

  • @khantymala2123
    @khantymala21239 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangashamali2652
    @gangashamali26529 күн бұрын

    මේ අම්මට පුදුම හදිසියක්නේ තියෙන්නේ තමන්ගේ දුවව අර ක්ලබ් කාරයට බන්දලා දෙන්න

  • @user-tp9sy6dn5i
    @user-tp9sy6dn5i9 күн бұрын

    Ada gooda lasanai katawa Aswan balanawa ❤❤

  • @Phone-gb3oq
    @Phone-gb3oq9 күн бұрын

    Ammooo ada July 7 😊😊😊

  • @maximaxi1428
    @maximaxi14289 күн бұрын

    ❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79389 күн бұрын

    Dannam asaven balanava❤❤

  • @svk252
    @svk2528 күн бұрын

    රන්දිගෙ ඇඩිල්ලත් නවත්වලා දෙන්න

  • @Nethmikavesha
    @Nethmikavesha9 күн бұрын

    Warsha daham kotas wadiyen one 🌝❤️

  • @SanduniwathsalaWadduwage
    @SanduniwathsalaWadduwage9 күн бұрын

    මිනිස්සු දුක ලිවෙ පොත්වල නෙවෙයි හිත් වලයි..! ලියන්න ඉඩ මදි වෙද්දි ඇස් කොනින් දෝරේ ගැලුව, ඒ නිදහස හරිම සුන්දරයි🤍👤

  • @sanjeewaudayanga7721
    @sanjeewaudayanga77218 күн бұрын

    රන්දී ❤ නාරද

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa733514 сағат бұрын

    පොලීසියේ මහත්මයෙකුට උගත්කම වගේම මිනිහෙක් තේරුම් ගනීමේ ඉවකුත් තිබිය යුතුයි .අපි බලමුකො වර්සාගෙ තාත්තාට ඒ ඉව තියෙයිද කියල

  • @RanjithWeeramuni
    @RanjithWeeramuni7 күн бұрын

    මමනමි කියන්නෙ ඔයවර්ෂ හරියන්නෙනැ රන්දි තමයිහොද

  • @sriyanibah2324
    @sriyanibah23249 күн бұрын

    Nodakin.ranila,,naaki,,padanguwa

  • @sriyanibah2324
    @sriyanibah23249 күн бұрын

    Tica,kapti,capalai,boruwa karanni,,,❤dham,❤randi❤,I,love,dham,rndi,

  • @ytqueen20
    @ytqueen208 күн бұрын

    ❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po9 күн бұрын

    රන්දිට ආදරේ කලේ ලින්ටන් මුදලාලිගේ පොඩි පුතානේ,එයාව සෙට් කලානම් හදලා ගනීව්,❤❤❤❤

  • @user-dq4mm8vl2c

    @user-dq4mm8vl2c

    9 күн бұрын

    ඇත්ත අනේ

  • @pradeepsandaruwan9507

    @pradeepsandaruwan9507

    9 күн бұрын

    උඹ බැඳ බැඳගනින් අර .බොන නාරද😡😡​@@user-dq4mm8vl2c

  • @NimanthiDinesha

    @NimanthiDinesha

    8 күн бұрын

    අම්මෝ ඒ වසවර්තියා නම් එපා... 😡

  • @user-bi4nx4fy7u
    @user-bi4nx4fy7u8 күн бұрын

    ❤❤❤❤❤❤

  • @user-lv7md5io8s
    @user-lv7md5io8s9 күн бұрын

    😮tatta,polisiyene,butdimat,nisa,hitanavane

  • @chandishanika7829
    @chandishanika78299 күн бұрын

    දහම් ගැලපෙන්නේ රන්දිට රන්දි ගොඩක් ආදරෙයි දහම්ට

  • @user-sm7ed2ox8o
    @user-sm7ed2ox8o2 күн бұрын

    මම ආසම.නට්ටයෙ❤❤❤❤❤

  • @lakshmanberty4163
    @lakshmanberty41639 күн бұрын

    Mun dennage mala vikara

  • @malanig-jl6tg
    @malanig-jl6tg9 күн бұрын

    ❤❤

  • @thanulibhagya9621
    @thanulibhagya96218 күн бұрын

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @geethagunawardana3585
    @geethagunawardana35852 күн бұрын

    2024/07/13 ඊයේ 71 වෙනි කොටස ගියා ද

  • @lahirulakmaal583
    @lahirulakmaal5839 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-qm6up3gc3v
    @user-qm6up3gc3v8 күн бұрын

    රන්දිනම් ඉලව් ගෙයක්..

  • @ajithnilanka1138
    @ajithnilanka11389 күн бұрын

    Oya sigithie katha apitath kiyala thiyenawa meka kathawak nisa unoth misak saba jewithe adui

  • @sriyanibah2324
    @sriyanibah23249 күн бұрын

    Tica,mha,wekarayak,welaa

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x9 күн бұрын

    ❤❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs23999 күн бұрын

    තැනකට එනකන් බලන් ඉන්න ගෑනු තැනකට ආවම කැමති උනාට තැන නැතිවෙලා බංකොලොත් උනහම ආයෙ අතහරිනවා ෂුවර්.

  • @Amilaprasad-te9gl
    @Amilaprasad-te9gl3 күн бұрын

    ❤❤😊

  • @sriyanibah2324
    @sriyanibah23249 күн бұрын

    Maka,katawak.dhama,❤tica,oyawa,rawattanawa,,appacct,ekka,kalinma,kiyanna,tribunal,, nada mata koala k,ennawa,kiyala,,

  • @Viraji8997isuVI
    @Viraji8997isuVI8 күн бұрын

    වර්ශා රන්දි ගෙ ගෙදර ඉදන්ම රන්දි ගෙ සතුට නැත්තටම නැති කරා.පව් රන්දි. ඒ මදිවට දහම් එක්ක ඒ ගෙදර ඉදන්ම රන්දිට රිදෙන විදියටත් හැසිරෙනවා.ඇත්තටම වර්ශා පේන්න බෑ.රන්දිට සන්කේත් හමුවෙන්නම ඕනි.❤❤

  • @bimaa6750

    @bimaa6750

    8 күн бұрын

    😂

  • @user-sc8pq6jt3x
    @user-sc8pq6jt3x8 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @uvinduaviresha5665
    @uvinduaviresha56658 күн бұрын

    ❤️

  • @Pramodi328
    @Pramodi3289 күн бұрын

    රන්දිගෙ හීල්ලිල්ල නම් අප්පෝ.දහම් එයාට තමන්ගෙ ම නංගි කෙනෙක් ට වගෙ සැලකුවේ කියලා එයා දන්නවා ගොඩක් කල් ඉදන්.මහ පිස්සු හොල්මනක්

  • @khantymala2123
    @khantymala21239 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @pahandi-pabasara
    @pahandi-pabasara8 күн бұрын

    අනේ රන්දිට කවදහරි දහම්ව සෙට් වෙන්නම ඕන.....🥺💔

  • @harshanikumari1697

    @harshanikumari1697

    8 күн бұрын

    ඔවු 😢

  • @Nethukisinethma

    @Nethukisinethma

    8 күн бұрын

    එහෙම කරන්න පුලුවන් දහම් ව වටේ යවලා😂😂😂

  • @DushaniJayasekara

    @DushaniJayasekara

    8 күн бұрын

    කෝමත් රන්දි වගේ අය නිසා තමයි පවුල් ප්‍රශ්න ඇතිවෙන්නෙත් ඇයි අතාරින්නෙම නෑ නෙ අයිති නැතත් 😂😅

  • @pahandi-pabasara

    @pahandi-pabasara

    8 күн бұрын

    @@harshanikumari1697 මේක කතාවක් වුනත් ඒ වේදනාව ඇත්තටම තේරෙන්නෙ එහෙම වුන කෙනෙක්ට විතරයි......🥺

  • @pahandi-pabasara

    @pahandi-pabasara

    8 күн бұрын

    @@DushaniJayasekara මේක කතාවක් වුනත් ඇත්ත ජීවිතේටත් මෙහෙම දෙයක් වෙන්න ඕන ඒ වේදනාව තේරෙන්න......හැබැයි තමන්ට අයිති නැති බව දැන දැන තවත් ඒ කෙනාට ලං වෙන්න හදනවනම් ඒක වැරදියි.....මේකෙත් රන්දි ඉස්සරහට එහෙම කරොත් වැරදියි තමයි......මම කිව්වෙ මොනවමහරි දෙයක් වෙලා ඇත්ත ජීවිතේ උනත් එහෙම විඳවන කෙනෙකුට තමන් ආදරය කරන කෙනාව ලැබුනොත් ඒක මොන තරම් නම් සතුටක් වෙයිද ඒ කෙනාට කියන අදහස.... 🥺💔

  • @devikamuthukuda1393
    @devikamuthukuda13939 күн бұрын

    Daham ta puluwanne bank ekaka job ekak Hoya ganna

  • @user-to4rz2wv2p
    @user-to4rz2wv2p8 күн бұрын

    අපිටත් ඔය අරෝෂ් කියන කෙනාව පෙන්නන්න ඉතිම් ..කවුද කියල අපිත් දැන ගන්න එපැයි.. 😁😁 අනෙ මෙ නිකිණි කුසුම් ඩ්‍රාමා එකෙ ඉන්න තේජාන්ද මෙ ඩ්‍රාමා එකෙ අසිතට ඉන්නෙ.. කවුරු හරි කියන්න කෝ... 😌💖

  • @kasunithakshila2812

    @kasunithakshila2812

    8 күн бұрын

    නෑ නේද එයා නෙමෙ

  • @user-to4rz2wv2p

    @user-to4rz2wv2p

    8 күн бұрын

    @@kasunithakshila2812 🙃 thank you 💖

  • @sandyakumari6515
    @sandyakumari65158 күн бұрын

    Gm all❤

  • @malki2307
    @malki23079 күн бұрын

    🌸❤️🌸❤️🌸

  • @TharinduSampath-ei4ny
    @TharinduSampath-ei4ny8 күн бұрын

    මේ වෙලාවේ රනිල් තමයි පක තමයි 😂

  • @ramanideepika3835

    @ramanideepika3835

    7 күн бұрын

    😂😂

  • @DubaiDxb-ki9bq
    @DubaiDxb-ki9bq8 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Келесі