Sakura Range සමග ගුණදාස කපුගේ ශුරින්

Музыка

Sakura Range සමග ගුණදාස කපුගේ ශුරින්.

Пікірлер: 901

  • @sewwandiranasingha1070
    @sewwandiranasingha107011 ай бұрын

    ආසම සිංදු 🙂 2005 අපිත් අහනවා 😍😋

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    10 ай бұрын

    Ahanna ahanna ahannama hithena sindhu....

  • @dulinakushan1513

    @dulinakushan1513

    Ай бұрын

    Mth 🥺

  • @shiranthaweerasinghe1943
    @shiranthaweerasinghe19433 ай бұрын

    ගින්දර තාමත් ඵදා වගේමයි ❤❤❤❤❤❤

  • @user-ip9yv5xd8b

    @user-ip9yv5xd8b

    Ай бұрын

    Super❤😢

  • @krishanpradeep1996
    @krishanpradeep19963 жыл бұрын

    මෙන්න අහනවනම්, අහන්ඩ පුලුවන් නියම සින්දු...............👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @senukanimadith4207

    @senukanimadith4207

    3 жыл бұрын

    Aththa thama😬

  • @user-dw2kw2km3b
    @user-dw2kw2km3b3 ай бұрын

    මගේ හදවතේ ගයකයා 🤍😗💖

  • @JayanthaWijethunga-pg4mq
    @JayanthaWijethunga-pg4mq7 ай бұрын

    ආදරනීය ගායකයානනී නුබට නිවන් සුව ......මල් යහනේ ඉන්නට.....

  • @nipulmadushanka4453
    @nipulmadushanka4453 Жыл бұрын

    ආසම ගායකයා ගුනදාස කපුගේ දැන් තියෙන සින්දු මොනාද මෙවා එක්ක බලද්දි නිවන් සුව ගායකයානනී ❤️

  • @user-ry5jr4bx4n

    @user-ry5jr4bx4n

    10 ай бұрын

    ❤❤❤❤❤

  • @BuddIkaSAmarTHUNGA

    @BuddIkaSAmarTHUNGA

    10 ай бұрын

    @@user-ry5jr4bx4n bb. B. Bb. Bb. B vb bbb

  • @ebertpieris9410

    @ebertpieris9410

    5 ай бұрын

    Hh

  • @ebertpieris9410

    @ebertpieris9410

    5 ай бұрын

    Uuuuuuiiiuu

  • @achalaamanda4049

    @achalaamanda4049

    4 ай бұрын

    Eeeeee gundaasa is very good singer

  • @raviduyeshan
    @raviduyeshan6 ай бұрын

    අහන්න පුලුන් සින්දු

  • @nilminiliyanaarachchige901
    @nilminiliyanaarachchige901Ай бұрын

    තුන් 💥🌞💥කාලයටම ගැලපෙනසේ ගී ගැයූ අසහාය කලාකරුවාට,🙏🌷🙏 මාගේ ගෞරවය පුද කරමි.🙏🥉🙏🪔🪔

  • @user-nv8pj6bc6r
    @user-nv8pj6bc6r6 ай бұрын

    ❤❤❤❤❤ අැත්තටම ලඝ්ඝන ඝිංදු

  • @LDDayarathna-qw2et

    @LDDayarathna-qw2et

    Ай бұрын

    එළකිරි❤❤❤❤❤❤❤.

  • @thanukaJ
    @thanukaJ Жыл бұрын

    2000න් පස්සෙ වෙලත් කපුගෙ සින්දුවලට ආදරේ කරන මන් වගෙ අය ඉන්නවද😌✌️♥

  • @whiteff8747

    @whiteff8747

    Жыл бұрын

    එකෙන්ම

  • @thanukaJ

    @thanukaJ

    Жыл бұрын

    @සරත් කුමාර අනිවා♥️

  • @chandoopaofficial271

    @chandoopaofficial271

    Жыл бұрын

    2004 ඒත් අදත් අහනවාඅනිවාර්යයෙන් ම🤩💯

  • @vinodkumara8979

    @vinodkumara8979

    Жыл бұрын

    @@chandoopaofficial271 මාත් 2004

  • @vinodkumara8979

    @vinodkumara8979

    Жыл бұрын

    @@chandoopaofficial271 මාත් 2004

  • @mohammedjaya7162
    @mohammedjaya71622 жыл бұрын

    මේතුමා රජ රට ගුවන් විදුලි සේවයේ අධ්‍යක්ෂක හැටියට සේවය කරනකොට රජරට සේවයේ ප්‍රචාරය වුනු ශ්‍රාවක සමාජය වැඩ සටහනට මාත් ලියලා තියෙනවා . මේතුමාගේ හඬන්ම මා ලියු ලිපි කියව්වා මට මතකය් . රජරට සේවයේ ප්‍රාචාරය වුනු රජ රට කැකුළු ආධුනික ගී ප්‍රසංගයද අමතක කළ නොහැක... ඉතා වටිනා කලාකරුවෙක් අපට අහිමි වුනා.නිහතමානි ආදරණීය කපුගේ මහත්‍මයානනී අද මම ජපානයේ හුදෙකලාවේ සිටින විට ඔබගේ ගීතවලට සවන් දුන්නා.ගොඩක් දුක හිතුනා 🙂🙂❤ ඔබ තුමාට නිවන් සුව පතමි❤😟😟

  • @thusharabuddhika

    @thusharabuddhika

    Жыл бұрын

    😪😪😪😪😪😪😪😪😪

  • @chandoopaofficial271
    @chandoopaofficial271 Жыл бұрын

    මැරුනත් අහන සින්දු❤️🤩මේවනම් පිස්සුවක්❤️භාවනාවක්❤️💯සදා අමරනීය සින්දු❤️💯🤩🍃🥳

  • @chandrasirikariyawasam9767

    @chandrasirikariyawasam9767

    Жыл бұрын

    O pq by mi

  • @shanjayasingha4403
    @shanjayasingha4403 Жыл бұрын

    සිංදු කියන්නේ මේවට.❤️❤️

  • @jayanthaupulkumaraadhikari7672

    @jayanthaupulkumaraadhikari7672

    9 ай бұрын

    😅 7 hyう h いm 22:29 お b。y

  • @JeyaRatna-bf1ff

    @JeyaRatna-bf1ff

    9 ай бұрын

    ​@@jayanthaupulkumaraadhikari7672lllpl00 L All L L L L L L

  • @M.kmadhu-cv4hm
    @M.kmadhu-cv4hm4 ай бұрын

    කිසිදා නොමැරෙන අමරනීය චරිතයක්❤🙏

  • @Arumaworld
    @Arumaworld11 ай бұрын

    00:00 දුක හාදු දෙන රැයේ 02:53 උතුරු කොනේ 05:30 දෑස නිලුපුල් තෙමා 08:59 සිටු කුමාරියේ 11:31 සුදු නැන්දා 14:41 නාඹර ගොයමට 17:54 සිංහල සිංදු කියන 21:34 උන්මාද සිතුවම් 24:57 ඔබ පෙම් කරනා 28:08 බිංදු බිංදු තාරකා 31:11 බිම්බරක් සෙනග 34:50 සුභ ප්‍රාර්ථනා 38:29 අහස උසට 41:29 තරු රෑන රිදී පාට 44:40 මහද මඬල 47:21 කල් අඩි පාලම පාමුළ 😍😍⬆️⬆️⬆️ Thanks me later

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    9 ай бұрын

    Thanks

  • @sujeerayan

    @sujeerayan

    9 ай бұрын

    😍😍😍

  • @Yogaraja-qm1lu

    @Yogaraja-qm1lu

    8 ай бұрын

    . Q.❤q1q¹¹¹1¹111¹11111111111qq

  • @mudithamuditha8152

    @mudithamuditha8152

    5 ай бұрын

  • @dineshikachathurani283

    @dineshikachathurani283

    5 ай бұрын

    0000

  • @user-nu4gx4pj1i
    @user-nu4gx4pj1i18 күн бұрын

    මම කැමතිම ගායකයා වගේම මම කැමතිම සිංදු මෙවාට මම මගෙ පොඩි කාලේ ඉදලාම ආසයි අහනවා ❤❤❤❤❤

  • @dimuthdesilva8556
    @dimuthdesilva8556 Жыл бұрын

    Me sunflower sanaga nowe . Me Sakura Range band eka

  • @d.m.oshithathisaru7861
    @d.m.oshithathisaru7861 Жыл бұрын

    මාරම ලස්සනක් තියෙන්නෙ මෙව්වගේ

  • @skoswaththa8459
    @skoswaththa8459 Жыл бұрын

    අහන්න වටින සිංදු.👌👌👌❤️❤️❤️🌹🌹🌹

  • @ujithaasiri4640
    @ujithaasiri46407 ай бұрын

    අර්ථවත් සිංදු කොච්චර ලස්සනද ඔබට නිවන් සුව පතමි

  • @user-wy7ut6xc1y
    @user-wy7ut6xc1y2 ай бұрын

    සුපිරියක් තමයි ❤💪💪💪💪

  • @bandaranayakejpr6099
    @bandaranayakejpr60995 ай бұрын

    ආසම ගායයෙක් , නිවන් සුව ඔබට

  • @user-ky1cm9zx2r
    @user-ky1cm9zx2r21 күн бұрын

    හරිම සුන්දර ගීත කොච්චර ඇහුවත් එපා..වෙන්නේ .නැහ ❤️❤️❤️

  • @balannamaonavidio..8297
    @balannamaonavidio..82973 жыл бұрын

    ආසම ගායකයගෙ😥 ආසම සිංදුටික එකටම😍🙏

  • @dhineshmadusanka2923
    @dhineshmadusanka2923 Жыл бұрын

    බලහන් මචන් ඒ සින්දු අදටත් අමරණීය යි 💚💚💚

  • @thissawarnasooriya5909

    @thissawarnasooriya5909

    Жыл бұрын

    99

  • @thissawarnasooriya5909

    @thissawarnasooriya5909

    Жыл бұрын

    SA to be the same

  • @thissawarnasooriya5909

    @thissawarnasooriya5909

    Жыл бұрын

    SA

  • @thissawarnasooriya5909

    @thissawarnasooriya5909

    Жыл бұрын

    9

  • @upulaurudu56wagepiyankara29

    @upulaurudu56wagepiyankara29

    Жыл бұрын

    අන්න ඒකයි

  • @rusirunimesh9350
    @rusirunimesh93503 жыл бұрын

    අමරණීය සින්දු....අදටත් අහනවා

  • @erwinperera8540

    @erwinperera8540

    Жыл бұрын

    Hl

  • @thusharabuddhika

    @thusharabuddhika

    Жыл бұрын

    You are correct 👍👍👍👍😊😊😊😊

  • @NishanthaSampath-th5xo

    @NishanthaSampath-th5xo

    10 ай бұрын

    😂

  • @sashikalakmali7121
    @sashikalakmali71212 жыл бұрын

    Adarei hamadamath mea sindu walata❤️❤️❤️

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    10 ай бұрын

    adaranieeya samavadina handa....

  • @pasindumadushanka3060
    @pasindumadushanka3060 Жыл бұрын

    පොඩි කාලෙ ඉදන් ආසම ගායකය මෙතුමා අදටත් එහෙමම තමයි❤️

  • @madukonara

    @madukonara

    4 ай бұрын

    ❤❤

  • @s.m.shashi
    @s.m.shashi Жыл бұрын

    කවදාවත් එපා වෙන් නැති හදවතේ රැදුනු ගී

  • @nadeeprami6864
    @nadeeprami68642 жыл бұрын

    සියලුම ප්‍රශ්න අමතකව යනවා මෙතුමාගේ සිංදු අහද්දි .භාවනාවක්

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    10 ай бұрын

    Lokayama amathaka karala ahagena inna puluvan..

  • @ShanAU_Mel
    @ShanAU_Mel3 жыл бұрын

    ආසම කරපු, කරන පට්ටම ගායකයෙක් ඒ කාලෙ මේ සින්දු ටිකම කලේට ස්පීකර් එක සෙට් කරගෙන කන පැලෙන්න ඇහුවා තාමත් එපා වෙලා නැ 2021 තාමත් අහනවා

  • @jnakajanaka5016

    @jnakajanaka5016

    2 жыл бұрын

    Your yදිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😚😚🚳🛅️🐯🐶♿🛄🛃🚱🚭🛄🛃🚺🛅️🚳🛃♿🚳🚾🛃🛄🛄🛄🚺🚺🚳🚯️🚱🚫🚹🛃🚹🚺🏏⚾⚽🥋🚳🛃🛃🌽🍒🍍🏕️🥖🥐🎏️️🎐🎑️🎏️️🎇✨️✨️🏖️️🏜️🏖️️🗺️🍊🍊🍒🍑🥝🍆🍏☺️😚

  • @jnakajanaka5016

    @jnakajanaka5016

    2 жыл бұрын

    Y

  • @anuradhapremachandra4130

    @anuradhapremachandra4130

    2 жыл бұрын

    😊

  • @dineshvithanage8225

    @dineshvithanage8225

    Жыл бұрын

    හොදයි

  • @thusharabuddhika

    @thusharabuddhika

    Жыл бұрын

    👍👍👍👍

  • @user-xz6bx7tl5y
    @user-xz6bx7tl5y2 ай бұрын

    මමත් හරි ආසයි මේ සින්දුවට

  • @salindaramyasiri8921
    @salindaramyasiri89213 ай бұрын

    දැන් ඉන්න අය මෙවැනි ගිිත අහන්නැ අදටත් හැමදාම ජිවමාන සිංදු අදරේයි 💖 ස්තුති මෙවැනි නිර්මාණ හැදුවාට ඔබට

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa70393 ай бұрын

    සුපිරි ❤❤❤❤❤

  • @weerasinghadissanayaka5381
    @weerasinghadissanayaka53815 ай бұрын

    මේවා තමයි සිංහල සිංදු

  • @sameeramadushansameera5317
    @sameeramadushansameera5317 Жыл бұрын

    අමරණිය ගායකයෙක් ගොඩක් ලස්සන සින්දුවක් ❤️❤️❤️😍😍🙏🙏🙏

  • @aamilasampath5560
    @aamilasampath55606 ай бұрын

    සුපිරියි හෝදේ කපුගේ මහාත්තයාගේ සිංදු

  • @yasithnivantha8182
    @yasithnivantha81823 ай бұрын

    2024 මේ සිංදු අහන ආය කො බලන්න

  • @priyanmaduwantha8247

    @priyanmaduwantha8247

    3 ай бұрын

    👍😊

  • @NadunDananjaya-ue4pf

    @NadunDananjaya-ue4pf

    3 ай бұрын

    ​@priy 0:42 anmaduwantha8247

  • @dulinakushan1513

    @dulinakushan1513

    3 ай бұрын

    Daily 🥵🫀

  • @dulajdulaj6844

    @dulajdulaj6844

    3 ай бұрын

    50:42 K I'm in​@@priyanmaduwantha8247

  • @user-iu1eg9zy9l

    @user-iu1eg9zy9l

    3 ай бұрын

    සර්බියා ඉදන් අහන ගමන්

  • @priyanthasenavirathna1707
    @priyanthasenavirathna1707Ай бұрын

    මෙවට ගහන්න සිංදු කොහෙවත් නෑ යාලුවේ.... 😊😊😊

  • @namalsanjeewa6278

    @namalsanjeewa6278

    29 күн бұрын

    0:00 nnknn.mjj.jlj.knnknnnbbm M.nn Kkmmnmmmnnn Mnnnn Nmmbbbnnnmmmmbbmnmnnnnnnnmmmbmnnnbmnmnmnmnnnnm Nnnnnnnmmkmnmmnnnmnnn Jm.k.mmmnmmmmmmmjjjm Lllmknn.kmnnnmmmmm.m.kkkm.mknkkmklkkllklkkmkjlklkm.mmlk.ljl.j..kljnk.kbmm.mm.mnmm.j Nmkkkknnkk.mkmnjnkkkkmmm.m.mmmkmmmmnnb.m😅n . M..nm.jnjmk.m..kkmm.m....mnmm .nn..mmmm.m . Kkmmkmmmnm.nnnnn.mn..nnnn.m.nlknmnm Mnn.m..m..mmnnnmnnnmm.mmmmnm M Mn.m M.m..mnm.bn.mnnm Mmmmm.mmmnmnnnmm . Bbb.nn M..mm.kmm.m.kkkj.m😅 0:00bbbmmm Nm..m.mmmmm. M...n .m.mnmm M M Bmmm..m😅😅 0:00 0:00 😅 0:00 😅😅 0:00 0:00 😅 0:00 0:00 😊😅 0:00 😅 0:00 0:00 😅😅 0:00 0:00 😅 0:00 0:00 0:00 mm.mm.nnn😅😊😅bbmnnnnnnnmmm.nnnnmnmmmm.mmmnnnnnm.. 0:00 nnnnn.mmm .kmkm .bbm.mmmmmmmmmmmm.m Nm M M Mmmmmmmm. ..m.mmmnmmmmnnn..m.nnmm.mmm.nnm .. ....m Mm.m.mm. ...m... 😅😅m.. Mm 0:00 😅 0:00 😊😊😅😅😅😅 0:00 😅😅 0:00 😊😊😊😅😅😊😊 0:00 😊😅 0:00 😅😅 0:00 😅 M M .. .. ....m.m Nn Bbbb . ..mmnnn Mmmm ..m M ... M.m ..m Mm.mm 0:00 😊😊😅 .n.😅😅 0:00 0:00 0:00 😅

  • @damithdarshana185
    @damithdarshana1859 ай бұрын

    හදවතේ උඩින්ම තියෙන මාරම ලස්සන සිංදු සෙට් එකක් ❤❤❤❤❤❤❤❤

  • @milindadhanushka7362
    @milindadhanushka73622 жыл бұрын

    Meka sunfower eka newei... sakura Range ekka kiyapu eka. 👍👍👍

  • @asitha.5811
    @asitha.58112 жыл бұрын

    👍👍♥️👍👍😌😌😌hitha nimena sindu.

  • @user-jj9gj2sq1e
    @user-jj9gj2sq1eАй бұрын

    පීඩිත ජනතාවගේ පැත්තේ සිට ගත් සොඳුරු මානව හිතවාදි ගාන්ධාර්වයා.❤❤❤❤❤❤

  • @sulochanamalage9573
    @sulochanamalage9573 Жыл бұрын

    Gunadasa kapuge mahthmaya oba sada amrniyi iwan suwa

  • @kumariherath-kw4jw
    @kumariherath-kw4jw9 ай бұрын

    කවදාවත් නොමැරෙන චරිතයක්❤❤🙏🙏💞

  • @isurinethmini4045
    @isurinethmini4045 Жыл бұрын

    සදා අමරණිය කට හඩක් 🙂💖🌍

  • @harshanisenanayake7000
    @harshanisenanayake70002 ай бұрын

    ආසම ගායකයෙක්..මොනතරම් ඇහැව්වත් එපාවෙන්නේ නෑ.

  • @thanukaJ

    @thanukaJ

    Ай бұрын

    ඇහැව්වත් ❌ ඇහුවත් ✔️

  • @rupikakumari149
    @rupikakumari1492 жыл бұрын

    ලස්සනයි සිංදු අහන්න අහන්න ආසයි ඔබ තුමාට නිවන් සුව පතම්

  • @janakaroshan264

    @janakaroshan264

    2 жыл бұрын

    L

  • @janakaroshan264

    @janakaroshan264

    2 жыл бұрын

    Pl

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    10 ай бұрын

    Pinvantha handa...

  • @dumindamadawa2997
    @dumindamadawa29972 жыл бұрын

    හරිම ලස්සන සිංදු ටිකක්.. Very beautifully 😍

  • @supuntharaka9993
    @supuntharaka99932 жыл бұрын

    සදාකාලික නොමැකෙන ගී හඩ..... ❤❤❤❤❤👌👌👌👌👌😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏

  • @sumithpremathilaka9584

    @sumithpremathilaka9584

    2 жыл бұрын

    dddddddddd

  • @sumithpremathilaka9584

    @sumithpremathilaka9584

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @sumithpremathilaka9584

    @sumithpremathilaka9584

    2 жыл бұрын

    ,cxccaf

  • @sumithpremathilaka9584

    @sumithpremathilaka9584

    2 жыл бұрын

    uuh ..b

  • @thusharabuddhika

    @thusharabuddhika

    Жыл бұрын

    👍👍❤️

  • @yohansamankumara1380
    @yohansamankumara1380 Жыл бұрын

    A gaburu katahada patta .adatath hitiyanam 😢😢😢😢

  • @chamodinawodya5799
    @chamodinawodya579911 ай бұрын

    ආසම ගායකයෙක් නිවන් සුව ගායකයානෙනි ❤

  • @Coop-oz1pk
    @Coop-oz1pk Жыл бұрын

    අදටත් අහනවනම් සිංදු...

  • @pasindusandaruwan3460
    @pasindusandaruwan3460 Жыл бұрын

    කපුගේ මාස්ටර්💛

  • @user-dd6lx8kp7b
    @user-dd6lx8kp7b5 ай бұрын

    සුපිරි සුපිරි සුපිරි

  • @ajithkulatunga8860
    @ajithkulatunga8860 Жыл бұрын

    Pattama sindu

  • @asokamalkanthi2013
    @asokamalkanthi20132 жыл бұрын

    මම හරිම ආස සිංදු ටිකක් 👍👍👍🌻🌻

  • @slgamingfunboys6851

    @slgamingfunboys6851

    2 жыл бұрын

    Kohomada mage eka geta Bola y909

  • @slgamingfunboys6851

    @slgamingfunboys6851

    2 жыл бұрын

    .t.44f.n roll out the 3dm55555

  • @JagtKumara

    @JagtKumara

    8 күн бұрын

    ගුණදාස කපුගේ ඩීජේ

  • @JagtKumara

    @JagtKumara

    8 күн бұрын

    වෙරළු මල්

  • @gamithsasanka2002
    @gamithsasanka20027 ай бұрын

    කපුගේ මස්ටර් , එච්.ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි ලන්කාවේ හිටපූ සුපිරිම ගයකයෝ තුන්දෙනෙක්❤

  • @ranjithpushpakumara1887

    @ranjithpushpakumara1887

    7 ай бұрын

    😊p😊

  • @NandaSena-cn9xy

    @NandaSena-cn9xy

    4 ай бұрын

    ❤​__*😎😎🇧🇴*__🇧🇴 1:10 Tr😢@@ranjithpushpakumara1887😢

  • @shehankavinda673
    @shehankavinda673 Жыл бұрын

    ආයෙත් ඉපදෙන්න ලැබේවා ඔය විදිහටම රත්තරං කටහඩක් 🥰

  • @thanukaJ

    @thanukaJ

    11 ай бұрын

    පාලි බාග්‍රා ඉන්නෙ දැන්♥️

  • @lahiruprasad5682
    @lahiruprasad56827 ай бұрын

    Legend master kapuge🔥

  • @kumarikumari9050
    @kumarikumari9050 Жыл бұрын

    මගෙ ආසම ගායකයා එදත් අදත් නිවන් සුව පියාණනි 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @achinigunarathna-wp3ts

    @achinigunarathna-wp3ts

    7 ай бұрын

    උතුරු ඔබ අප කවුරුත් කැමති ඔබ අප කවුරුත් මේ😮❤

  • @ruwanjayasinghe9233

    @ruwanjayasinghe9233

    6 ай бұрын

    T

  • @madukonara

    @madukonara

    4 ай бұрын

    ❤❤❤❤

  • @shanthadias7764
    @shanthadias776410 ай бұрын

    ගොඩක් සුභාවිත ගීත මෙන් ම සංගීත ක්‍රේෂත්‍රයට දායාද කරපු ගීත ජනප්‍රිය කරේ නීල් අයියා ඇතුළු සන්පලවර්...සංගීත කණ්ඩායම ...❤❤❤❤

  • @piyumimalshini2000

    @piyumimalshini2000

    9 күн бұрын

    Lo

  • @SamanthaBandara-kq5fb
    @SamanthaBandara-kq5fb17 күн бұрын

    ❤❤හදවතේ ගායකයෝ❤❤

  • @niroshanbandara7251
    @niroshanbandara7251 Жыл бұрын

    මෙන්න මෙවා තමයි සින්දු කියන්නෙ . අදරෙයි ගොඩක් . 😍😍😍😍😍😍😍

  • @galaxy6gacore2b52
    @galaxy6gacore2b522 жыл бұрын

    Harema lassani sindu teka

  • @AnimationXAp
    @AnimationXAp2 жыл бұрын

    ගුණදාස කපුගේ අමරණීය හඩ පෞරුෂය 💚😿👌🧡💛💚💙

  • @lathamunasinghe4707

    @lathamunasinghe4707

    2 жыл бұрын

    Sudusina

  • @lathamunasinghe4707

    @lathamunasinghe4707

    2 жыл бұрын

    Sudusinakusum

  • @lathamunasinghe4707

    @lathamunasinghe4707

    2 жыл бұрын

    Sudusinakusum

  • @LasanthaHarshani-bo8ms

    @LasanthaHarshani-bo8ms

    Жыл бұрын

    ❤❤❤

  • @sisipriyantha5713

    @sisipriyantha5713

    11 ай бұрын

    ​@@lathamunasinghe4707උඋඋඌචඡඋඋ

  • @TamiiAcademy
    @TamiiAcademyАй бұрын

    මෙිවා තමයි නියම සිංදු කොචිචර ඇහුවත් එපා⁣ වෙන්නෙ නැහැ මේ අය තමයි ⁣අගය කළයුතු ගායකයෝ

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Жыл бұрын

    මෙවා අහද්දි පට්ට ලස්සනයි .දෙන් එවා සින්දුද අප්පා

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    10 ай бұрын

    Ekanam aththa

  • @athulagurusingha6716
    @athulagurusingha6716 Жыл бұрын

    නිවන් සුව ලැබේවා

  • @lahiruimesh7024
    @lahiruimesh7024 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ඒ හඩ🥺❤️

  • @gayanweerakoon6879

    @gayanweerakoon6879

    10 ай бұрын

    lol😊your

  • @SumedaSadaruwan-cr3nc

    @SumedaSadaruwan-cr3nc

    2 күн бұрын

    😊😊😊😊😊😊😊😊😊😊​@@gayanweerakoon6879

  • @SLtechnic6594
    @SLtechnic6594 Жыл бұрын

    Supiri sindu mewa Dan tiyenne Mona jarawalda

  • @sandeepahemantha
    @sandeepahemantha Жыл бұрын

    දැන් තියෙන මල ඇඩියා සිංදුවලට වඩා පැරණි සිංදු කොච්චර ලස්සනද❤

  • @kasumprabath3208
    @kasumprabath32082 жыл бұрын

    ආදරෙයි 🎧🎧🎧🎧🎧 අමරනීයයි....

  • @anjusameera-ve6dk
    @anjusameera-ve6dk6 ай бұрын

    එ සින්දූ සදා අමරනියයි 😞❤️

  • @M.kmadhu-cv4hm

    @M.kmadhu-cv4hm

    4 ай бұрын

    🙏🙏❤❤

  • @udayaprasanna6173
    @udayaprasanna6173 Жыл бұрын

    දැන් තියෙන සින්දු මොනවද මෙන්න සින්දු මාර ලස්සනක් ..👌👌

  • @taniamanda9607
    @taniamanda9607 Жыл бұрын

    ඒක භාවනාවක් .......💛💛💛

  • @nethumrashmitha1738
    @nethumrashmitha1738 Жыл бұрын

    දුකට ,පාළුව තනිකමට මෙන්න පුතා බෙහෙත්😌❤️🤘

  • @chamathnawoda1148

    @chamathnawoda1148

    Жыл бұрын

    àacccq

  • @Shenolshamalka
    @Shenolshamalka23 күн бұрын

    අපගේ හදවතෙ ගායකයෝ

  • @songwithnoni
    @songwithnoni2 жыл бұрын

    එල.පට්ටම ලස්සනයි

  • @madumadu8553

    @madumadu8553

    2 жыл бұрын

    ⁰qq

  • @thusharapallekumbura

    @thusharapallekumbura

    Жыл бұрын

    mnna sndu

  • @uma7301
    @uma7301 Жыл бұрын

    අමරණීය හඩවල්🥺❤️

  • @shasidissanayake2052
    @shasidissanayake2052 Жыл бұрын

    dan inna hipaatuwonta wadaa sangeethaya ihalata arangiya sadaa amathaka wenne nathi supirima hadak 😢😢😢😢😢😢😢😢😢😢💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tv2rm7tz3o
    @user-tv2rm7tz3o Жыл бұрын

    den kale thiyena sindu ekka baluwama mewane hithata denena sindu🤩

  • @hashanmadushanka6796
    @hashanmadushanka67962 жыл бұрын

    නිවන් සුව ලැබේවා 😌

  • @dilusha5664

    @dilusha5664

    11 ай бұрын

    Bn

  • @sanatpiyanta489
    @sanatpiyanta489 Жыл бұрын

    ❤ අමරණීය කලාකරුවන් 👑🎖️️🎖️️🎖️️🎖️️❤🙏

  • @M.kmadhu-cv4hm

    @M.kmadhu-cv4hm

    4 ай бұрын

    🎉❤👍👍

  • @indranifernando2782
    @indranifernando27822 ай бұрын

    අනන්තයටයනවාපිංගොඩක්❤❤❤❤👍👍🖐️🖐️💐

  • @sadasada6817
    @sadasada6817 Жыл бұрын

    දැන් තියෙන්නෙ සින්දුද කියලා හිතෙනවා අප්පා.මෙවා ගැන කියන්න වචන නැ.මගෙ ආසම ගායකයා.ඔබ තුමාට නිවන් සුව.

  • @arush1798

    @arush1798

    Жыл бұрын

    ඇත්තටම... අදටත් set උනාම ඔබගේ ගීත ගයන්නේ හරිම ආසාවෙන්.... ඔබ‍ට නිවන්සුව.... 🙏

  • @thusharabuddhika

    @thusharabuddhika

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithgunawardana8900

    @ranjithgunawardana8900

    Жыл бұрын

    Adath apiwa adawanawab

  • @NishanthaKumara-dl6ki
    @NishanthaKumara-dl6ki7 ай бұрын

    හදවතට දැනෙන්න සිංදු තමයි ඉතින්❤

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon30282 жыл бұрын

    විශාරද කපුගේ මාස්ටර් 💞💞💞✌✌✌ විරහවෙි මාස්ටර් 💞💞💞✌✌✌ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wikramaarachchigedayawathi8187

    @wikramaarachchigedayawathi8187

    5 ай бұрын

    😅😅😅😅😅😅🎉🎉🎉😢😢

  • @tharuofficial3075
    @tharuofficial30752 жыл бұрын

    සුපිරි බන්

  • @rusirunimesh9350
    @rusirunimesh93503 жыл бұрын

    දැන් තියෙන්නේ සින්දු ද කියලා හිතෙනවා මේ සිංදු අහද්දි...❤❤

  • @oshisewwandi8695
    @oshisewwandi8695 Жыл бұрын

    සුපිරි 😍😍👌👍

  • @sankalpabro9098
    @sankalpabro90982 жыл бұрын

    සන්ෆ්ලවර්ස් නෙමෙයි මෙ සකුරාරෙන්ජ්

  • @nilannayanajith626

    @nilannayanajith626

    2 жыл бұрын

    Munta hoyagada ba

  • @pupudumahendra58
    @pupudumahendra58 Жыл бұрын

    ape panthiye gayakaya...😍😍

  • @pushpaudugoda4201
    @pushpaudugoda4201 Жыл бұрын

    අමරණීය hadak ❤️ gunadaa kapuge surin

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    10 ай бұрын

    Yes

  • @danujayacharith6077
    @danujayacharith60772 жыл бұрын

    ❤️🎶රිදී පොටක් හංගාගෙන ආවා හීන් නගේ නුබ නෑ දන්නේ.......😌😌👌❤️🎶

  • @PrasannaHettiarachchi-nf3nk
    @PrasannaHettiarachchi-nf3nk Жыл бұрын

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @zayndcrofficial8772
    @zayndcrofficial87722 жыл бұрын

    Thamath ahana aya kooo

  • @sangasara4494
    @sangasara44942 жыл бұрын

    wouuuuuuuuuuuuu

  • @sulochanimedagoda5897
    @sulochanimedagoda5897 Жыл бұрын

    *සුපිරි කටහඬක් *💃❤

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    10 ай бұрын

    vidinna puluvan e ran hada..

  • @rajathilak7182
    @rajathilak71822 ай бұрын

    මේ සංදු අහන වාර ගනන කියන්න බැරිතරම්..

Келесі