Sakiya Sagauwata @ Tone Poem with Rohana Baddage

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 52

  • @hgnpradeep
    @hgnpradeep4 жыл бұрын

    අපේ ගීයට මගෙන් අරුතක්- (සකිය සගව්වට රෝදය කැරකෙනවා..) -වෙෙරය සසර ගමනට හොද ජවයක් වගේම මෛත්‍රිය සසර ගමන නවතන බලවේගයක්- (වයිර ගොනා දන ගහලා අදින කොට- මයිල ගොනා පැන්නයි පස්සට හොරට) මෙහෙම තමයි ගීතයේ ආරම්භය. නාරම්මල දක්වා ගමන් කරන මේ ගැල් කරත්ත නවතින්නෙ ගව් හයකට පසුවයි ඒ් දක්වා මේ රෝද කැරකෙන්නෙ නිවන දක්වා කැරකි කැරකි යන මේ සසර වගෙයි. (සකිය සගව්වට රෝදය කැරකෙනවා..) මේ දුෂ්කර ගමන අතරතුර ඔවුන් තම ජීවිතය සහ පරිසරය තුළ ඔවුන්ට දකින්නට ලැබෙන දේවල් එකිනෙකට සංසන්දනය කරමින් තම වෙහෙස දුක කාන්සිය නිවාගන්නා අයුරැ මේ ගීතයෙන් කියවෙනවා.(සසඳ සසඳ අපි මහපාරේ යනවා.) නෙළුම් අලයක් ටිකෙන් ටික මෝරල නෙළුම් පොහොට්ටුවක් ලෙස නෙළුම් කොල ඈත් කරගෙන උඩට මතුවෙනව. වැහි පිනි වැටුණු නෙලුම් පොහොට්ටුව හිරු කිරණින් විකසිත වෙලා හිරු කිරණින්ම බබලද්දී එය මත්සයන්ට මුතු කුඩයක් වගෙයි. එලෙසම බෝසතාණන් වහන්සේද පිනෙන් මෝරමින් නෙළුම් කොල නැමැති නීවරණ දුරැ කොට ප්‍රඥා ආලෝකය ලබා ප්‍රඥාවෙන්ම බැබලෙමින් ලෝ සතට සෙත සැලසූ බව ගීතයේ මුල් කොටසින් දක්වනවා. මේ කරත්ත ගමන අවසන් වන මොහොතේ පමනයි සැබෑ සතුටු සිනහවක් හටගන්නෙ.ඒ සිනහව දකින්න නාරම්මල ගම්මානය මග බලාගෙන ඇති. (දත් කැකුලට නාරම්මල ලත වෙනවා) සසරේ අවසානය වන නිවන එකම සැපය බව මෙයින් අදහස් කෙරනවා. ගොන්නු දෙදෙනෙකු කරත්තයේ බැඳගෙන සඳ බබළන රාත්‍රීයේ ගමන් ගන්නා ඔව්න් පායා එන සද අහිංසක හාවෙකුට උපමා කරනවා.(සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට) ඒ වගේම කරත්තෙ බැඳලා ඉන්න ගොන්නු ගැන ඔහු දකින්නේ කූඩුවක හිරකරපු ගිරව් විදියටයි.(මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට) හිතට දුකක් දැනුනු ඔහු කියනවා උඹලා ගාලෙදී ලිහන්නම් කියලා.(ගාලෙ ලිහඥයි) කෙවිට පාර ටිකක් තදට වැදුනු වෙලාවට ඔහුට හිතෙනවා ඒක බබරෙක් විද්ද වගේ සැරට දැනෙන්න ඇති කියල.(වදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට) ටිකිර ගැන දුක හිතෙන ඔහු යෝජනාවක් කරනවා සසරින් නිදහස් වෙන්න උබත් වරෙන් කියලා.(වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට)

  • @samangirasamangira4920

    @samangirasamangira4920

    4 жыл бұрын

    අපූරුවට ගීතය විවරණය කරල තියෙනව ...

  • @gayanikulathunga7804

    @gayanikulathunga7804

    4 жыл бұрын

    shok

  • @pathumdanushka8753

    @pathumdanushka8753

    2 жыл бұрын

    👍

  • @user-dk5xz2wn8v

    @user-dk5xz2wn8v

    2 ай бұрын

    🙏🙏🙏

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 күн бұрын

    නොදන්නා බොහොම දේ දැනගත්තා. බෙහෙවින් ස්තුතියි 💐

  • @Sandakathmini01
    @Sandakathmini015 күн бұрын

    වෙනස් රසයෙන් පිරුණු සකිය සගව්ව ❤ කොහොම කිව්වත් රසයි කවදත්

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe13295 жыл бұрын

    අඩහැරය පාද්දී මලයන්ඩි සමග ඔබ....බෝ මළුවෙ සිලි සිලියෙ හඩයි මයෙ අප්පච්චි.....සංසාර මග දිගේ තවත් දුර නොයා ගොස් ....බුදුන් වැඩි මං පෙතේ පිය නඟන්නට ඉතිං ...එමි මමද ඔබ සමඟ...හරිමු අත ගැලෙ අපේ .....

  • @DammikaSK1
    @DammikaSK16 жыл бұрын

    සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල - දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි] සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල - දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි] වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..] මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා] මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සසඳ සසඳ සඳ පානේ අපි යනවා - සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි] මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා - ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ] සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..] දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා] දත් කැකුලට නාරම්මල ලත වෙනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට - සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි] මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට - දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි] පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..] වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා] වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට සකිය සගව්වටට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.

  • @zahiramahamood7540

    @zahiramahamood7540

    5 жыл бұрын

    Was looking for the accurate lyrics for a long time. Thank you.... its one of my favourite song

  • @ravindudilusha444

    @ravindudilusha444

    4 жыл бұрын

    සත්සඳ සත්සඳ

  • @Sachinatapattu
    @Sachinatapattu4 жыл бұрын

    Voice teens- Dumal 👍😀

  • @maheshkarunarathne61
    @maheshkarunarathne617 ай бұрын

    Dinesh subasinghe ge music super

  • @sonalidileeshiya194
    @sonalidileeshiya1945 жыл бұрын

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ... මගේ ආසම music program එක මේක

  • @lishanperera1680
    @lishanperera16809 ай бұрын

    සුපිරියක් 👍❤️💪

  • @jesminthomas1425
    @jesminthomas14255 жыл бұрын

    Dan kale thiyena malagewala sinduwalata Wada ,. Prashastha sahithyanga Geetha ketharam watinawada. Rohana sir I really appreciate you sir.

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne89103 жыл бұрын

    පුදුම ගැලපෙන යුග හඬ දෙක..මගේ රටට වාසනාවන්..බැද්දගේ අමු හිංගල රාවයටම මුසුවන දියවෙලාම රස වන සමන් ලෙනින් රාවය. ...කියලාවැඩක් නැ.පුදුම රසයී.....😊🌻🌼🌼🌼💐🌸🌸🏵⚘🌷🌸💐🌹🌼🌻🌺🌸💮💐🌷

  • @madushani673
    @madushani6734 жыл бұрын

    පුදුම තරම් ලස්සනයි....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ💓

  • @dilshan8094

    @dilshan8094

    3 жыл бұрын

    Musick nam denava supireyatama

  • @anuradanirosan7730
    @anuradanirosan77303 жыл бұрын

    මාර අරැතක් තිබෙන සින්දුවක් කොචිචර ඇහුවත් එපා වෙන්නැ

  • @derangala

    @derangala

    2 жыл бұрын

    මෙම සිංදුවට ඇති අරුත ඇත්තේ බුදු දහම තුළ වෙ

  • @sahanguluwita8345
    @sahanguluwita83454 жыл бұрын

    Voice teens balala ena aya like karan ynnooo

  • @royalsucks527

    @royalsucks527

    4 жыл бұрын

    Like karanna neme thopita gahanna one me sinduwa ahala nattam meeta kalin

  • @pathumprebodana8539
    @pathumprebodana85393 жыл бұрын

    Kiynna vachana ne rohana baddage sir gena obata diragausha labawaa !!

  • @kurerapns
    @kurerapns5 жыл бұрын

    great job mr udaya..thanksssssss

  • @user-dk5xz2wn8v
    @user-dk5xz2wn8v2 ай бұрын

    🙏🙏🙏

  • @user-ft4gk7rz3l
    @user-ft4gk7rz3lАй бұрын

    ❤❤❤

  • @user-yt3bo9wd4b
    @user-yt3bo9wd4b3 ай бұрын

    ❤❤

  • @chandradissanayake8693
    @chandradissanayake86935 жыл бұрын

    Excellent

  • @peshalasenevirathne376
    @peshalasenevirathne3766 жыл бұрын

    superb

  • @lalithwanniarachchi2849
    @lalithwanniarachchi28493 жыл бұрын

    Nice song 😘😘😘

  • @niminibotheju3723
    @niminibotheju37234 жыл бұрын

    Good song

  • @thilinisanjana116
    @thilinisanjana1164 жыл бұрын

    😍❤🎧

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g3 ай бұрын

    2:55 1:44

  • @thanujalakmali3512
    @thanujalakmali35123 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @AaAa-gq7kl
    @AaAa-gq7kl4 жыл бұрын

    Mul githaye thanuwa newei meka ,,,, kanawa me magul mushik eka ,,,

  • @kavindufernando8782
    @kavindufernando87822 жыл бұрын

    Patta

  • @ajanthapreethi6738
    @ajanthapreethi67383 жыл бұрын

    👌👌👍👍

  • @naveenrambukwella19
    @naveenrambukwella194 жыл бұрын

    ❤️❤️❤️🙏🙏👌👌🇱🇰🇱🇰🇱🇰

  • @prabathdematanpitiya7605
    @prabathdematanpitiya76056 жыл бұрын

    Well done band

  • @vehiclelover7802

    @vehiclelover7802

    2 жыл бұрын

    Yes

  • @ranganahirantha7540
    @ranganahirantha75405 жыл бұрын

    ⁣පෙරදිග සංගිතය

  • @wijitharupasinghe1004

    @wijitharupasinghe1004

    5 жыл бұрын

    Niceeeeeeeeeeeeeee

  • @saminthamihirani825
    @saminthamihirani8255 жыл бұрын

    👍👍👍👍👍👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udaramarawila3083
    @udaramarawila30832 жыл бұрын

    tama ahanne kauda 2022?

  • @surangaweerathunga4337
    @surangaweerathunga43375 жыл бұрын

    Amma denna set wela ithin ahanna deyakda bola

  • @cjmeistervideos
    @cjmeistervideos4 жыл бұрын

    1:21 machan, oya rabana lan kara gannin ban....

  • @matalekalum
    @matalekalum5 жыл бұрын

    මුල් ගීතය හා සසඳන කල මෙය මෙලො රහක් නැත. හරි ම දුක යි.

  • @mithila77w
    @mithila77w5 жыл бұрын

    රීමික්ස් කරන්න ගිහින් රීගෙන ඇති බවක් තමයි මේකෙන් නම් පේනනේ!! බැද්දගේ සර් ගේ ඔරිජිනල් එකට ලොකු අසාධාරණයක් විදිහටයි මට නම් මේ නිර්මාණය පේන්නේ!!

  • @alenquater3472

    @alenquater3472

    5 жыл бұрын

    සිරා කතාව සහෝ.. ඝෝෂාවක් විතරයි

  • @matalekalum

    @matalekalum

    5 жыл бұрын

    ඇත්ත බන්. මේක මෙලෝ රහක් නැහැ. මුල් ගීතයේ තියෙන ගතිය ළඟින්වත් යන්නේ නැහැ.

Келесі