Sada Hadu Pudanne | සඳ හාදු පුදන්නේ | Vishwa Prabath Ft. Harry Harsh | Official Music Video 2022

Ойын-сауық

#sadahadupudanne #vishwaprabath #harryharsh #athaacreations
Title | Sada Hadu Pudanne
Artist | Vishwa Prabath Ft. Harry Harsh
Music | Amila Muthugala
Lyrics | Roshan Wickramasinghe
Directed by Nishan B
Production | Athaa Creation
📱 Dialog : 8710973813
📱 Mobitel :74745701
📱 Hutch :369876060
📱 Airtel :8880111233
♪ Full Song Available on ♪
🎧Spotify : open.spotify.com/album/5PEToV...
🎧 iTunes Store : Soon
🎧 Amazon Store :Soon
♫ Subscribe To Official Channel: / athaacreations
♫ Like and Follow Us On Facebook: / athaacreations​
♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/​
♫ Follow Us On Instagram : / athaacreati​. .
Song URL for sharing : • Sada Hadu Pudanne | සඳ...
#sadahadupudanne #vishwaprabath #athaacreations #harryharsh #sinhalanewsongs #MageHithaMawithaKaranne #sukiribole #sakkarawattama

Пікірлер: 175

  • @vishwaprabath9772
    @vishwaprabath9772 Жыл бұрын

    ආදරෙයි මගේ යාලුවෝ ඔක්කොටම❤️

  • @pathumikavindaya1932

    @pathumikavindaya1932

    Жыл бұрын

    Congratulations Vishwa aiye 🥳 👏 ..harima lassanai👍

  • @udenichandrika8026

    @udenichandrika8026

    Жыл бұрын

    👍❤️

  • @cs-ik5ip

    @cs-ik5ip

    Жыл бұрын

    Supiri malli 👌❤️❤️❤️

  • @nayanamalisandharuwani2842

    @nayanamalisandharuwani2842

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️💕💕💖💕🥰

  • @PRaDiYa1993
    @PRaDiYa1993 Жыл бұрын

    ආසාවෙන් බලාගෙන උන්නු සුපිරිම ගායන තරුවකගේ සුපිරිම වැඩක්..විශ්වගෙ ඒ හඬටම ගැලපෙන සුපිරිම රැපා.. ජයවේවා..හිට් එකක්ම වේවා..❤️❤️

  • @harryharsh
    @harryharsh Жыл бұрын

    සූකිරි බෝලෙ මගෙ 🤟

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Жыл бұрын

    ආසම ගායකයගේ සින්දුව අහන්න ලැබීමත් සතුටක් ජයෙන් ජයම වේවා අයියේ සංගීත ශ්‍රේශ්තයේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා බ‌‌‌දුසරණයි ❤️❤️❤️

  • @ft.8348
    @ft.8348 Жыл бұрын

    Patta 👍

  • @manodarajayasiri4593
    @manodarajayasiri4593 Жыл бұрын

    හරි ම ලස්සන යි අයියෙ සුදු මැණිකේ 😊😊

  • @prabathmadushankaofficial
    @prabathmadushankaofficial Жыл бұрын

    ඒක සුපිරියක් විශ්ව මල්ලී හැරී අයියා ජයවේවා ❤

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial Жыл бұрын

    Best Combination ...🤟 ❤

  • @slktec
    @slktec Жыл бұрын

    මාරම creative වැඩක් සුපිරි ❤ජයවේවා

  • @deshanisuru3777
    @deshanisuru3777 Жыл бұрын

    විශ්වයා ගැම්මක් අපේ එකා ❤️❤️

  • @rsjayaweera1490
    @rsjayaweera1490 Жыл бұрын

    හැමදාම කියනවා වගේ මගේ හදවතේ ගායකයා හරිම ලස්සනයි විශ්ව අලුත් වැඩක් ඉස්සරහටත් මේ වගේ ලස්සන සිංදු කියන්න ඉදිරියටම යන්න ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි...!

  • @jeewaneerenuka9049
    @jeewaneerenuka9049 Жыл бұрын

    Matath gassa,hitath holla,sabakolayak nathi ginisiluwakma wewa,

  • @harryharsh

    @harryharsh

    Жыл бұрын

    මගෙ රත්තරං අම්මේ ආදරෙයි ගොඩාක් ❤️🙏

  • @mamaisback959
    @mamaisback959 Жыл бұрын

    මෙ සින්දුවට ආදරෙ කට්ටිය ලයික් කරන් යමු ද

  • @PasinduNilakshana
    @PasinduNilakshana Жыл бұрын

    ජය වේවා විශ්ව මලයා.... හැරී අයියා දෙන්නටම...වැඩේ මරු ❤

  • @vishwaprabath9772

    @vishwaprabath9772

    Жыл бұрын

    Thank you ayye❤️

  • @banukagihan7445
    @banukagihan7445 Жыл бұрын

    Harry ❤️ Vishwa Malli ❤️

  • @sandusandu5391
    @sandusandu5391 Жыл бұрын

    ලස්සනයි විශ්ව මල්ලි...❤️😍.... trailer එකටත් වඩා සිංදුවේ මැද ටික ගොඩක් ලස්සනයි... ඇත්තටම හිතුවටත් වඩා.🥰🥰🥰 heartiest wishes for a great future brother...❤️❤️

  • @kasunnimantha8127
    @kasunnimantha8127 Жыл бұрын

    විශ්ව මල්ලි අද ඉන්න තැන දැක්කම නිහතමානී ආඩම්බරයක් තියෙනවා ජයවේවා විශ්ව මල්ලි ❤

  • @kumarahettiarachchi690
    @kumarahettiarachchi690 Жыл бұрын

    Good One Vishwa

  • @muthukumara7489
    @muthukumara7489 Жыл бұрын

    trending #1 thama meka ❤️❤️❤️

  • @FashionwithDAVE
    @FashionwithDAVE Жыл бұрын

    ජයෙන් ජයම වේවා මල්ලී...🔥🔥🔥මිලියන් වලින් views එන සුපිරි හිට් එකක් වේවා...!!!❤❤❤

  • @charithudayanga6871
    @charithudayanga6871 Жыл бұрын

    Jaya Wewa Aiya

  • @tharindulukshan6394
    @tharindulukshan6394 Жыл бұрын

    සුපිරියක් විශ්ව අයියා .❤👌ජයවේවා 😍❤️✨️

  • @sasika_video
    @sasika_video Жыл бұрын

    සුපිරි. ..

  • @nishanhmdn
    @nishanhmdn Жыл бұрын

    මේ සිංදුවත් මරු...පාටියකදි සද්දෙ දාලා ගැම්මට කියන්න පුලුවං සිංදුවකුත් ඕනේ..🥰💐

  • @CLNAed234
    @CLNAed234 Жыл бұрын

    සුපිරියක්

  • @anuknirashfernando5201
    @anuknirashfernando5201 Жыл бұрын

    අයේ වචන නෑ නියමයී ආසම ගායකයෙක් ❤

  • @Mr.Wadugeofficial
    @Mr.Wadugeofficial Жыл бұрын

    ලස්සනයි ❤❤❤ මරු හැරී අයියේ ඔයත් super

  • @damindathilakarathne32
    @damindathilakarathne32 Жыл бұрын

    සුභ පැතුම් සහෝදරයා ඔයාට ❤

  • @samaninduka3696
    @samaninduka3696 Жыл бұрын

    God bless

  • @pasindusanjuladhananjaya1986
    @pasindusanjuladhananjaya1986 Жыл бұрын

    Jaya wewa malayooo❤😎👊

  • @Mr.Wadugeofficial
    @Mr.Wadugeofficial Жыл бұрын

    හැරී මරූ සහෝදරයා ❤

  • @manodarajayasiri4593
    @manodarajayasiri4593 Жыл бұрын

    සුභ පැතුම් විශ්ව අයියා ඔයා ට ඉදිරියෙන් ඉදිරියට ම ය න් න කියලා මම පාර්ථනා කරනවා අයියෙ ජය වේවා මගෙ චූ ටි අයියට

  • @thilina8512
    @thilina8512 Жыл бұрын

    Congratulations Vishwa aiye 🥳 👏 💟❤..harima lassanai💕..

  • @KushaniKavindya-so5jx
    @KushaniKavindya-so5jxАй бұрын

    Lassanayi aiye☺️💕

  • @nilharashrimal9
    @nilharashrimal9 Жыл бұрын

    සිංදුව වගේම රැපත් එකෙන්ම ගැම්මක් තමයි ❤️🔥 ,ජය වේවා හැරී අයියෙ

  • @harryharsh

    @harryharsh

    Жыл бұрын

    බොහෝම ස්තූතියි නංගි ❤️ ආදරෙයි

  • @pabandageethanjana8446
    @pabandageethanjana8446 Жыл бұрын

    ඒකනම් ලස්සන සිoදුවක් ❤ Congratulations Brother ❤🌎😊

  • @shirangiperera
    @shirangiperera Жыл бұрын

    Nice one!

  • @milinawishwajith4052
    @milinawishwajith4052 Жыл бұрын

    ගායන ලොවේ සුපිරි තරුවක් වෙන්න සුභ පැතුම් මල්ලී ඔයාට... 🌹🌹🌹🌹🌹

  • @isirakavinda2790
    @isirakavinda2790 Жыл бұрын

    ඒක සුපිරියක් ගොඩක් කල් බලන් ඉදියා මේක එනකන් ජයවේවා විශ්ව

  • @harshanidushmantha3636
    @harshanidushmantha3636 Жыл бұрын

    Aththamai marama lassanai ❤️

  • @chamikaragunawardana7442
    @chamikaragunawardana7442 Жыл бұрын

    ජය වේවා මලයා

  • @flyabroad701
    @flyabroad7012 ай бұрын

    සහෝදරයා හොද ගීතයක් කරන්න , මේක මෙච්චර හරි වීව්ස් ගිහිල්ලා තියෙන්නේ,ඔයාගේ නමට, අපරාදේ ඔයාගේ හඬ , හොද දෙයක් කරන්න, තෙරුවන් සරණයි

  • @rishanidilrukshi2557
    @rishanidilrukshi2557 Жыл бұрын

    විශ්ව අය්යා ගොඩක් ලස්සනයි. 🥳❤song eka

  • @user-ti1ry5gh7x
    @user-ti1ry5gh7x Жыл бұрын

    ලස්සනයි සිංදුව සුභ පතනවා ඉදිරි ගමනට විෂ්ව ප්‍රභාත් අයියාටත් හැරි හර්ෂ අයියාටත් ජය වේවා හැමොටම 🙏 ගීපදරචක= හුලංනුගේ පොඩී හාමුදුරුවෝ....🙏

  • @harryharsh

    @harryharsh

    Жыл бұрын

    බොහෝම ස්තූතියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ❤️

  • @vishwaprabath9772

    @vishwaprabath9772

    Жыл бұрын

    බොහොම ස්තූතී හාමුදුරුවනේ 🙏

  • @asithahasanka2476
    @asithahasanka2476 Жыл бұрын

    Gammak

  • @madu1368
    @madu1368 Жыл бұрын

    හිතට දැනෙන song එකක්👌. ❤️❤️ජය වේවා vishwa අය්යා. 🙏🎼

  • @dinushabagya8058
    @dinushabagya8058 Жыл бұрын

    Good luck ayye oyata❤suba anagathayk❤❤❤🙂

  • @dulinahansana3961
    @dulinahansana3961 Жыл бұрын

    Gammak vishawa aiye

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 Жыл бұрын

    අම්මෝ හැරි එ රැප් පාට් එක 😍

  • @harryharsh

    @harryharsh

    Жыл бұрын

    Sapu❤️

  • @madushankabandara1370
    @madushankabandara1370 Жыл бұрын

    ඒක මරු සුපිරි ❤ වැඩේ

  • @kasunharshana8540
    @kasunharshana8540 Жыл бұрын

    සුබ පැතුම් විශ්ව අයියේ❤

  • @nilharashrimal9
    @nilharashrimal9 Жыл бұрын

    ගොඩක් ලස්සන නිර්මාණයක් විශ්ව අයියෙ ,ජයෙන් ජයම වේවා,❤️🔥සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න සුභ ප්‍රාර්ථනා කරනව .

  • @thusinidananjanikottagoda643
    @thusinidananjanikottagoda643 Жыл бұрын

    Good luck vishwa 💙❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Жыл бұрын

    ඒකනම් නියමයි ව්ශ්ව සුපිරි වැඩක් 👌❤️🔥 ඉස්සරහට මේ වගේ හොද නිර්මාන අපිට දෙන්න ❤️

  • @pathumikavindaya1932
    @pathumikavindaya1932 Жыл бұрын

    Congratulations 🎊 👏 💐 🥳 .. සඳ හාදු පුදන්නේ....💞💞 ඇත්තමයි විශ්ව අයියේ කියන්න බැරි තරමටම හරිම ලස්සනයි.වෙනස්ම විදියේ වැඩක්..මේකනම් හිට් එකක් වෙනවා අනිවාර්යයෙන්ම🥳❤💯.අපි ගොඩාක් ආසාවෙන් මග බලාගෙන හිටිය දවස උදාවුනා ඒනම්🥳..හරිම සතුටුයි❤.. Rap එකත් ගොඩාක් ලස්සනට sing කරා Harry Harsh අයියාත්👍..සිංදුව ලියපු එක්කෙනත් සුපිරියටම ලියලා තියෙනවා💞..අයියා හිරු ස්ටාර් අනුශූරතාව දිනා ගත්තා උනාට එදා ඉදන් තාමත් හැමදාමත් අපේ හිරු තරුව තමයි ඔයා🌟💞..ඔයා වගේ ගායකයෙක් ලබන්න ඔයාගේ පවුලේ අය වගේම මේ මුළු රටම ලෝකයම ගොඩාක්ම පින් කරලා ඇති🥰..ඔය ගී හඩනම් ඇත්තටම භාවනාවක් වගේමයි💗.දැන් එක එක කතා හදපු අයගේ කටවල් වැහෙයි.තේරෙයි එයාලට.. ඉදිරියටත් මෙවැනි හොද නිර්මාණ කරන්න හැකි වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ😍. අපි ප්‍රේක්ෂකයෝ විදියට අයියා එක්ක හැමදාමත් ඉන්නවා💯.අපිට පුළුවන් විදියට අපි අයියාව වචනයකින් හරි ඉස්සරහට ගෙනියනවා💪..මේ සංගීත ක්ෂේත්‍රයේ ඉහලම තැනට ගිහින් බැබලේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💟.පරිස්සමින් ඉන්න විශ්ව අයියේ..තෙරුවන් සරණයි🙏🙏🙏.. ජයෙන් ජයම වේවා💪..

  • @harryharsh

    @harryharsh

    Жыл бұрын

    ස්තූතියි නංගි ❤️ ආදරෙයි

  • @chamindac3139
    @chamindac3139 Жыл бұрын

    පට්ටම ලස්සනයි මල්ලී🌹ආදරෙයී හැමදාම වගේ.ආසම 🌟 හිරුස්ටා වේදිකාවේ 😍😍😍

  • @sasunisewmini9008
    @sasunisewmini9008 Жыл бұрын

    ලස්ස්නයි අයියෙ ❤️

  • @crazygirl..........2972
    @crazygirl..........2972 Жыл бұрын

    Hiru star eken mn asma kena oya aiyee lassanai 🖤

  • @kalpanidilrukshi1487
    @kalpanidilrukshi1487 Жыл бұрын

    Congratulations Wishwa ...👍👊Favorite Singer..😍

  • @nuwanmendis6264
    @nuwanmendis6264 Жыл бұрын

    Sapna Padukka Maru 😘 I love you 😘

  • @shanukaimesh4628
    @shanukaimesh4628 Жыл бұрын

    😍❤️

  • @sumedhakumari4269
    @sumedhakumari4269 Жыл бұрын

    Good luck aiye

  • @sakusumawathi6489
    @sakusumawathi6489 Жыл бұрын

    Goddaaakkk lsssanai malli.rap ekath oysma kiwwa nam tawath lassanai.man oyata oysge voice ekata godaaakk adarei.bs

  • @nayomi8153
    @nayomi8153 Жыл бұрын

    අයි අයියේ මෙච්චර වෙලා නිහඬව හිටියේ🥺..මරු අයියා ඉදිරියට ලස්සන සින්දු ඕනි❤️🙏

  • @n_a_v_o__07
    @n_a_v_o__07 Жыл бұрын

    kochchara kalayak balan hitiyada Ape hiru star song ekak karanakan 😊 Hadawathinma sathutui Vishwa Aiya super Thama ithin 🎶🎶💯💯😊😊👍

  • @pathumikavindaya1932
    @pathumikavindaya1932 Жыл бұрын

    Congratulations 🎊 👏 💐 🥳

  • @steshaniranasingha4831
    @steshaniranasingha4831 Жыл бұрын

    ♥🌝

  • @sltechnology2595
    @sltechnology2595 Жыл бұрын

    # 1 on trending wennama oni me sinduwa ♥👍

  • @saji150
    @saji150 Жыл бұрын

    ජයවේවා !

  • @ruchiraharshakumara5966
    @ruchiraharshakumara5966 Жыл бұрын

    Eka ftttt

  • @poornaravishkacolombage2533
    @poornaravishkacolombage2533 Жыл бұрын

    Gammak tama malli ❤️

  • @prashangimhara285
    @prashangimhara285 Жыл бұрын

    Great work විශ්ව මල්ලි

  • @madukamax7686
    @madukamax7686 Жыл бұрын

    💫❤

  • @sltechnology2595
    @sltechnology2595 Жыл бұрын

    Ekanan pissuwak patta lassanai vishwa ayye supiri👍♥♥

  • @rashmirajindi8459
    @rashmirajindi8459 Жыл бұрын

    super.good luck ❤️❤️

  • @krishankaushalya
    @krishankaushalya Жыл бұрын

    💟💟

  • @hirunimadhushika0525
    @hirunimadhushika0525 Жыл бұрын

    Lassanai vishwa aiyye...❤️👌

  • @hiruniwathsala7308
    @hiruniwathsala7308 Жыл бұрын

    🌹😍😍

  • @nipunasankalpa7828
    @nipunasankalpa7828 Жыл бұрын

    💖👌

  • @sawidyasadamini4153
    @sawidyasadamini4153 Жыл бұрын

    ලස්සනයි සින්දුව

  • @ishaniwijesigha2918
    @ishaniwijesigha2918 Жыл бұрын

    නියමයි මල්ලියෝ 👍👍

  • @mahindasampath9424
    @mahindasampath9424 Жыл бұрын

    ලස්සනයි විශ්ව අය්යෙ . ❤️❤️ Hiru star siyaluma tharaga wata wala hitapu asama adarema kena oya . ❤️❤️❤️🤟

  • @muthulishehona4859
    @muthulishehona4859 Жыл бұрын

    Lassanai vishwa aiya ... congrdes 💓💞

  • @deshanihansika5767
    @deshanihansika5767 Жыл бұрын

    මරු අය්යේ.මාර ලස්සනයි ඔයාගෙ කටහඬ වයසින් පොඩි වුනත් ගොඩක් පරිනත වෙච්ච කෙනෙක් ගෙ කටහඬක් වගේ.❤️😍

  • @thisulidilthara8925
    @thisulidilthara8925 Жыл бұрын

    Lassanai😍

  • @muthushisewwandi7327
    @muthushisewwandi7327 Жыл бұрын

    රැප් ඒක harry harsh ..💪💪😘😘

  • @harryharsh

    @harryharsh

    Жыл бұрын

    Beb❤️

  • @saji150
    @saji150 Жыл бұрын

    ජයමවේවා !❤❤❤

  • @thilangikaanukshi245
    @thilangikaanukshi245 Жыл бұрын

    හරිම ලස්සනයි මේ වගේ නිර්මාණ ඉස්සරහටත් කරන්න

  • @praweenprarthana2300
    @praweenprarthana2300 Жыл бұрын

    විශ්ව අයියේ ගැම්මක් තමා හොඳේ.... Congratulations ...😀👦😀

  • @amilamuthugalaofficial
    @amilamuthugalaofficial Жыл бұрын

    සද හාදු දෙන්න කට්ටියම Set වෙන්න ❤

  • @wishawadananjaya4509
    @wishawadananjaya4509 Жыл бұрын

    ඔච්චර කාලයක් මොකෝ එලියට ආවේ නැත්තේ..සුපිරියක් ඈ..මාත් විශ්ව කෙනෙක් තමා...

  • @BMaxTvSL
    @BMaxTvSL Жыл бұрын

    Congratulations ❤❤❤❤

  • @nilharashrimal9
    @nilharashrimal9 Жыл бұрын

    Super 💪🔥

  • @sltiktokrapper9338
    @sltiktokrapper9338 Жыл бұрын

    සින්දුව Super රැප් Super

  • @mannagedonkawyasethminisen6393
    @mannagedonkawyasethminisen6393 Жыл бұрын

    සුභ පැතුම් විශ්ව අයියෙ ❤

  • @pasiyaproduction2010
    @pasiyaproduction2010 Жыл бұрын

    ඒකනම් සුපිරියක්😍 හැරී අයියේ ෆට්ට රැප

  • @PARAPURAtv
    @PARAPURAtv Жыл бұрын

    සුපිරි 💚

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Жыл бұрын

    Ammo eka 😍😍❤️😎

  • @sathsaramusic7510
    @sathsaramusic7510 Жыл бұрын

    සුපිරියි විශ්ව අයියේ❤️

  • @Mr.Wadugeofficial
    @Mr.Wadugeofficial Жыл бұрын

    ❤❤❤

Келесі