Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | Official video (With English Subtitles)

Ойын-сауық

Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | Official video
[With English Subtitles (On your CC for Subtitles)]
#Awidan Yanawa #Yohani #Funkydirt #AthaaCreations
Artist : Yohani ft. Funky Dirt
Music : Shenal Maddumage
Lyrics : Murshad Huvais
Video Directed by Charuka Dushyantha
D.O.P Srinika Liyanage
Production Manager : Lasitha Jayekody
Hair & Make Up : Lasitha Amarabandu
Photographer : Steve Anjelo
Cast :
Danuka Dilshan
Asanki De Silva
Production of Athaa Creations - Milinda Harshana Jayamanne
📱 Dialog : 8710486821
📱 Mobitel :74741754
📱 Hutch :369876054
📱 Airtel :8880094147
♪ Full Song Available on ♪
🎧Spotify : open.spotify.com/track/7s2fLy...
🎧 iTunes Store : / awidan-yanawa-feat-fun...
🎧 Amazon Store :www.amazon.com/gp/product/B09...
- Lyrics -
ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගේ
කදුලැලි නුබහට නොපෙනන දුරකට
හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්...//
Rap
දැන දැනමයි ලිව්වේ... නුබ නැති මගේ ලෝකේ..
මේ හිස් අවකාශේ.. නෑසේවි මේ ගීතේ...
නුබ වෙනුවෙන් ලිව්වේ.. නුබගෙන් සගවන්නේ..
මා සරලව ලීවේ සිගිතිය මනසට කවිපද බර වේ...
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විදි රාගය
අද ඉතිරිය මතකය - කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය
කෝ .. මා හොයනවා සොදුරිය....මා වෙනුවෙන් තෙත්වුනු නෙත්වල දිස්නය
සද ඇති නමුත් නුබ නැති මගේ රාත්‍රිය අදුරුය
ඇස්වල කදුලුය දැන් මට පුරුදුය…
මගේ කිදුරිය... නුබ ගිය ක්ශිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හද වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමේ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමනීය විෂගෝර විකාරය
Yeah-
පිට දාන හැගුම් මේ ඇඩෙන හැගුම්
ඒ මතක රැගුම් පපුවට කැක්කුම්
Like a vaccum in ma soul - baby How you could be gone...//
ප්‍රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්‍රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කදුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුබ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසිඑක ආදරේ විපතයි... ආදරේ විපතයි...
නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ..
කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ...
එදා ඇබ්බැහියක් වුනු පෙමක්... අද මගේ මතකේ ශේෂයේ..
නොමැරුනා.... හදවතක් ඉවසුවා..
♫ Subscribe To Official Channel: / athaacreations
♫ Like and Follow Us On Facebook: / athaacreations​
♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/​
♫ Follow Us On Instagram : / athaacreati​. .
Song URL for sharing : • Awidan Yanawa | ඇවිදන්...

Пікірлер: 6 700

  • @YohaniMusic
    @YohaniMusic2 жыл бұрын

    Thank you so much everyone! Funky Dirt, you guys were awesome to work with. Kudos to Atha Creations, Charuka Dushyantha and everyone who were involved in the project. ❤️

  • @nikhilsindhav7441

    @nikhilsindhav7441

    2 жыл бұрын

    plz.. Aap Gane Hindi me Karo na plz..plz..

  • @nubegamers42

    @nubegamers42

    2 жыл бұрын

    Love you 😗💖

  • @yenulikavindi1229

    @yenulikavindi1229

    2 жыл бұрын

    අද අපේ තාත්තා එකේ රැප් එක තමයි මුලින්ම වගේ අපි ආසාවෙන් අහපු රැප් එක..වගේම funky dirt yohani එක්ක සින්දුවක් කරා කිව්වම එක කිරි ඇති තැනටම පැණි ත් එනවා වගේ හැඟීමක්..දැන් ඉතින් මාසයක් විතර මේ සින්දුව පට්ට ගහන්න ඕන අහලා අහලා

  • @appuzz1633

    @appuzz1633

    2 жыл бұрын

    ❤️

  • @sunil5031

    @sunil5031

    2 жыл бұрын

    In love with every song of yours ...voice ❤️. Even though not understanding single word,Listening just because of Ur voice ❤️

  • @chandimaperera3517
    @chandimaperera35172 жыл бұрын

    හලන්නැ උහුලන් ඉන්නම්... කියන් වචන ටික කියනකොට මොකද්දෝ හැගීමක් දැනෙනවා.... හිතාගන්න බෑ... ඒ කෑල්ල හිතට දැනෙන්වා ගොඩාක්....❤️❤️❤️❤️❤️

  • @asangasadaruwan7738

    @asangasadaruwan7738

    2 жыл бұрын

    අනිවාරෙන් ... ලොකු දුකක් එනවා,කොහෙන්ද මන්දා

  • @anuhaswickramasinghe7068

    @anuhaswickramasinghe7068

    2 жыл бұрын

    මට එහෙමයි ඌ කියන කෑල්ල පට්ට ලස්සනයි

  • @tharu8098

    @tharu8098

    2 жыл бұрын

    Ow e kolla kiyana kotasa patta ❤️👍

  • @premachandra5234

    @premachandra5234

    2 жыл бұрын

    ඔව් බම් අනිවා

  • @musicworld118

    @musicworld118

    2 жыл бұрын

    සිරා බන්

  • @user-wi7yb7rj6h
    @user-wi7yb7rj6h5 ай бұрын

    2024 අහන set එක ❤

  • @moon.1111.

    @moon.1111.

    Ай бұрын

    🚶‍♂️❤

  • @abadkaivlogs5213
    @abadkaivlogs52132 жыл бұрын

    I from Pakistan 🇵🇰 I am not understand this song but I hear more times 🇱🇰🇮🇳🇵🇰❤️

  • @shumsshay4universe

    @shumsshay4universe

    2 жыл бұрын

    music connects people more than anything. love from sri lanka

  • @mahirakhan3575

    @mahirakhan3575

    2 жыл бұрын

    me 2

  • @abadkaivlogs5213

    @abadkaivlogs5213

    2 жыл бұрын

    @@mahirakhan3575 ✌️❣️

  • @ricksonrodriguesofficial

    @ricksonrodriguesofficial

    2 жыл бұрын

    🇮🇳🇵🇰 👍❤️

  • @abadkaivlogs5213

    @abadkaivlogs5213

    2 жыл бұрын

    @@ricksonrodriguesofficial brother 🇵🇰🇮🇳♥️

  • @iam_prem7
    @iam_prem72 жыл бұрын

    I am from India🇮🇳 I am listening this song just because of Yohani.

  • @isurumadusanka4490

    @isurumadusanka4490

    2 жыл бұрын

    Thenk uu brooo ...🇱🇰🇱🇰🤘💯

  • @amalraghav7539

    @amalraghav7539

    2 жыл бұрын

    Malayali?

  • @rathnayakerathnake311

    @rathnayakerathnake311

    2 жыл бұрын

    @@amalraghav7539 this song is sri lanka sinhala song

  • @Wish2002sanjana

    @Wish2002sanjana

    2 жыл бұрын

    🥰💪❤️thank you broo

  • @indraninanayakkara2232

    @indraninanayakkara2232

    2 жыл бұрын

    Respect brother

  • @sudhils9216
    @sudhils92162 жыл бұрын

    Yohani ☑️❤️ From Kerala, India 🇮🇳

  • @kiddly6507

    @kiddly6507

    2 жыл бұрын

  • @niroshasewwandi4767
    @niroshasewwandi47672 жыл бұрын

    "හලන්නෑ උහුලන් ඉන්නං" කොටස පට්ට ❤😍

  • @nimeshjanaka9308

    @nimeshjanaka9308

    2 жыл бұрын

    Amutuma ekak danenawa hithata

  • @hirushamadushan8546

    @hirushamadushan8546

    2 жыл бұрын

    Sira watama oii 🥲🕊️✌️

  • @user-ml5fk6ix5e

    @user-ml5fk6ix5e

    2 жыл бұрын

    ඓ කොටස් පට්ට

  • @dananjamadusanka6668

    @dananjamadusanka6668

    2 жыл бұрын

    Eka maru

  • @woulfraozeo4045

    @woulfraozeo4045

    2 жыл бұрын

    Ow

  • @shehanisilva82
    @shehanisilva8211 ай бұрын

    හලන්නැ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ.....මේ ටික ඇහෙනකොට පපුව සීතල වෙලා යනවා....ජයවේවා....❤❤

  • @sumeshshankar1627

    @sumeshshankar1627

    5 сағат бұрын

    ❤🎉

  • @sangitaboroboro9093
    @sangitaboroboro90932 жыл бұрын

    Understand 0%...🤔 Enjoying 💯%🎧😌 From Assam India 🙏🇮🇳

  • @ShaanuSilva

    @ShaanuSilva

    2 жыл бұрын

    Thanks for enjoying this♥️

  • @gamingbro-hy2eu

    @gamingbro-hy2eu

    2 жыл бұрын

    Joi ai axom

  • @kavindunipun3804

    @kavindunipun3804

    2 жыл бұрын

    Thanks india😍😍

  • @aroshgamage7733

    @aroshgamage7733

    2 жыл бұрын

    This something about, how corana has affected the people and love 😃🤟❤️

  • @tamasha4

    @tamasha4

    2 жыл бұрын

    Why bro? You can switch to English subtitles Yaar...💓🙏🇱🇰

  • @user-bx1lj6ji1w
    @user-bx1lj6ji1w2 жыл бұрын

    ශෙනාලයගෙ කෑල්ල කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .. ඒ ක වදිනව තැනකට හිතාගන්න බෑ ❤️❤️❤️❤️

  • @shu_raah7._______
    @shu_raah7._______2 жыл бұрын

    ඇවිදන් ඇවිදන් යනවා මම ඇවිදන් යනවා මතකෙන් ඈතට හංගන් හංගන් යනවා මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට ඇවිදන් ඇවිදන් යනවා මම ඇවිදන් යනවා මතකෙන් ඈතට හංගන් හංගන් යනවා මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුඹේ දෙතොලේ මගෙ නම නොතියෙන දවසක් එනකම් උහුලන් නෙතු අග කඳුලේ නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුඹේ දෙතොලේ මගෙ නම නොතියෙන දවසක් එනකම් දැන දැනමයි ලිව්වේ නුඹ නැති මගෙ ලෝකේ මේ හිස් අවකාශේ නෑසේවි මේ ගීතේ නුඹ වෙනුවෙන් ලිව්වේ නුඹගෙන් සගවන්නේ මා සරලව ලීවේ සිඟිතිය මනසට කවිපද බර වේ ආලය හොයාන අපි කෑ කාලය ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ මා හොයනවා සොඳුරිය මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්රිය අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය අයිතිය නැති තැන ආදරේ එලෙසම ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද පිපෙද්දි දැනෙද්දී අපි ප්රමාදය ප්රේමෙ අකාලය ගෙවිච්ච කාලය කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්රේමණීය විෂඝෝර විකාරය Yeah, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම් Like a vacuum in my soul, Baby how you could be gone ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි නුඹ ඇවිදින් මතකය අවුලන සයිබර් අවකාශෙක සොහොනයි දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසි එක ආදරේ විපතයි නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ එදා ඇබ්බැහියක් වුණු පෙමක් අද මගේ මතකේ ශේෂයේ නොමැරුනා හදවතක් ඉවසුවා ඇවිදන් ඇවිදන් යනවා මම ඇවිදන් යනවා මතකෙන් ඈතට හංගන් හංගන් යනවා මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට ඇවිදන් ඇවිදන් යනවා මම ඇවිදන් යනවා මතකෙන් ඈතට හංගන් හංගන් යනවා මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුඹේ දෙතොලේ මගෙ නම නොතියෙන දවසක් එනකම් උහුලන් නෙතු අග කඳුලේ නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුඹේ දෙතොලේ මගෙ නම නොතියෙන දවසක් එනකම්

  • @abhishekeditingzone5825
    @abhishekeditingzone58252 жыл бұрын

    Yohani your voice is the best. Love from India 🇮🇳🇮🇳🇮🇳

  • @isharasripali4869

    @isharasripali4869

    7 ай бұрын

  • @shehan9901
    @shehan99012 жыл бұрын

    ශෙනාල් කියන ටික නම්‍ වදිනවා වැදිල්ලක්.. ...නෙතු අග කදුලේ...❤️‍❤️‍🔥

  • @shenalchathuranka4965

    @shenalchathuranka4965

    2 жыл бұрын

    Eka supiriyatama thiyenawa

  • @sayumi_sayumi5549

    @sayumi_sayumi5549

    2 жыл бұрын

    ඒක පට්ට

  • @lishithashenal1274

    @lishithashenal1274

    2 жыл бұрын

    ඔව් සුපිරියක්

  • @ayeshasewwandi3638

    @ayeshasewwandi3638

    2 жыл бұрын

    Halannaa uhulan innam nethu aga kadule ❤️‍🔥❤️‍🔥

  • @senalrandika9760

    @senalrandika9760

    2 жыл бұрын

    😵😵

  • @vikumbhagyamadhuranga9026
    @vikumbhagyamadhuranga90262 жыл бұрын

    ලංකාවෙ සින්දුවකට වෙන රටවල්වලින් comment කරල තියෙනව දැක්කම පට්ටම කුරිරු සතුටක් දැනෙනවා, ❤️‍🔥💚 Best of luck Yohani 💚

  • @NS-qq4vk

    @NS-qq4vk

    2 жыл бұрын

    ඇත්තටම

  • @darshana9898

    @darshana9898

    2 жыл бұрын

    Paka thamai. Dekkema sinhala comment

  • @NS-qq4vk

    @NS-qq4vk

    2 жыл бұрын

    @@darshana9898 පොඩ්ඩක් යුටියුබ් එක සර්ච් කරලා බලන්න ..වෙන රටවල් වල චැනල් ..එතකොට තෙරෙයි

  • @hunukiripamoda7242

    @hunukiripamoda7242

    2 жыл бұрын

    ඇත්තටම එක මාර සතුටක්

  • @ratnarajumasapogu1954
    @ratnarajumasapogu19542 жыл бұрын

    Love from India ❤ We all are praying for Sri Lanka get back to track with peace and harmony in the nation .... God bless Sri Lankan Citizens.... 🙏

  • @Sssssh445

    @Sssssh445

    2 жыл бұрын

    ♥️♥️

  • @achii865

    @achii865

    Жыл бұрын

    Thank you ❤️❤️❤️

  • @alaricace8118

    @alaricace8118

    7 ай бұрын

    Thanks man, Our situation have gotten better after a year.

  • @tharushaherath6881
    @tharushaherath68819 ай бұрын

    මේ සිංදුව අහද්දි මතකෙට එන්නේ අර කොරෝනා දවස් වල ගෙදර හිටිය එක 🥺❤️❤️

  • @Rapandmusic190

    @Rapandmusic190

    2 ай бұрын

    Matath ehemai❤😣😞

  • @sewwandijayalath6882
    @sewwandijayalath68822 жыл бұрын

    "හලන් නෑ උහුලන් ඉන්නම්" කෑල්ල නම් පට්ට.. කස්ටිය සුපිරි වැඩක්..🔥♥️

  • @poojanianjalika1811

    @poojanianjalika1811

    2 жыл бұрын

    yeehh

  • @sewwandijayalath6882

    @sewwandijayalath6882

    2 жыл бұрын

    @@poojanianjalika1811 ♥️

  • @shahanasinnen5311

    @shahanasinnen5311

    2 жыл бұрын

    Ou eka thma pattama😍

  • @Praneethmalinga8838

    @Praneethmalinga8838

    2 жыл бұрын

    Kolla kiyna okkoma maru♥️✨️

  • @Devdi11

    @Devdi11

    2 жыл бұрын

    ඔව් ඒක තමා ඒ සිංදුවෙ ලස්සනම කෑල්ල❤️

  • @FunkyD
    @FunkyD2 жыл бұрын

    Thank you for the 1M of love ❤️

  • @sltechdragon233

    @sltechdragon233

    2 жыл бұрын

    Ela ela 🌎 .

  • @udeniheiyanthuduwa7200

    @udeniheiyanthuduwa7200

    2 жыл бұрын

    Superb..😍😍❤️‍🔥❤️‍🔥👌👌❤️❤️

  • @mdinithikab8462

    @mdinithikab8462

    2 жыл бұрын

    @@udeniheiyanthuduwa7200 very beautyfull song

  • @mdinithikab8462

    @mdinithikab8462

    2 жыл бұрын

    very beautyfull song

  • @KINGKAVINDA

    @KINGKAVINDA

    2 жыл бұрын

    Perfect ah, kale aran hoda production ma krnda ❤❤

  • @ndhunter5280
    @ndhunter52802 жыл бұрын

    කොල්ලා කියන කොටසින් තමා සිංදුව අප් 😍❤️👌

  • @pavisfernando6451

    @pavisfernando6451

    2 жыл бұрын

    හ්ම්

  • @Wish472

    @Wish472

    3 ай бұрын

    Oww

  • @nethua.r.m.y1491
    @nethua.r.m.y14912 жыл бұрын

    මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ love this song 💜💜💜💜💜💜💜💜💜💜💜

  • @dilshatvlogs3250
    @dilshatvlogs32502 жыл бұрын

    Love from india.. 🇮🇳🇮🇳🇮🇳I didn't understand the language but I love the music n tune😊😊😊

  • @thisalipabasara8380

    @thisalipabasara8380

    2 жыл бұрын

    Language -sinhala (srilanka)

  • @ankitabeauty8746

    @ankitabeauty8746

    2 жыл бұрын

    kzread.info/dash/bejne/gJeK2blqgdvaZtY.html

  • @sithijafernandoofficial375

    @sithijafernandoofficial375

    2 жыл бұрын

    Switch it to english subtitles

  • @Indrajithdasanayaka

    @Indrajithdasanayaka

    2 жыл бұрын

    👍👍👍👍👍

  • @umeshdaniels7037

    @umeshdaniels7037

    2 жыл бұрын

    Thank you and we're Sri Lankans

  • @tharu8098
    @tharu80982 жыл бұрын

    එ කොල්ලා කියන කොටස පට්ට ❤️❤️ 100% feeling

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    ඒකම පට්ටම👌👌👌👌👌👌👌

  • @sachi2471

    @sachi2471

    2 жыл бұрын

    Ammoo ow.

  • @nilukasamanmali3170

    @nilukasamanmali3170

    2 жыл бұрын

    Ou

  • @theacestop7805

    @theacestop7805

    2 жыл бұрын

    halanna uhulan innam nethu aga kadule.......... bokkatama wadena voice ekak !

  • @erandadilshan5448

    @erandadilshan5448

    2 жыл бұрын

    Sira❤️

  • @nisansalasandarenu9684
    @nisansalasandarenu96842 жыл бұрын

    "නොකියමයි හමුවුනේ නොදැනිම අප වෙන්වුනේ..කාලයයි සොබාදමයි අප ලංකර වෙන් කලේ "...I felt it...love this song🔥❤️

  • @aspsagara2140

    @aspsagara2140

    Жыл бұрын

  • @fathimashimra3828
    @fathimashimra38282 жыл бұрын

    I'M ADDICTED!! Can't stop listening to this!!! Each time I have it on replay, I notice the no. of views increasing!! The song is still underrated I hope more people notice it!!

  • @Fundraising3

    @Fundraising3

    2 жыл бұрын

    Dolbhi/Official/New chakma Hip hop Full video song 2021/Zeisha & Priyonkar Chakma 👇👇👇 kzread.info/dash/bejne/l3ma26dtZKzYgMY.html

  • @isharasripali4869

    @isharasripali4869

    7 ай бұрын

  • @anoopsivan4254
    @anoopsivan42542 жыл бұрын

    മലയാളികൾക്ക് എന്ത് ഭാഷ.... സംഗീതം നല്ലതാണേൽ ഭാഷയ്ക്ക് അതീതമായി ആസ്വദിക്കും, അഭിനന്ദിക്കും. കേരളത്തിൽ നിന്നും എന്റെയും സ്നേഹം 💝

  • @x_y.n_x

    @x_y.n_x

    2 жыл бұрын

    മലയാളി പവർ

  • @tharidu6792

    @tharidu6792

    2 жыл бұрын

    Can't understand

  • @anoopsivan4254

    @anoopsivan4254

    2 жыл бұрын

    @@tharidu6792 its malayalam bro 😊 language of kerala state. Beyond language malayali will appreciate everything if its good.

  • @anoopsivan4254

    @anoopsivan4254

    2 жыл бұрын

    @@namaleegeethadevi5636 its malayalam, language of kerala

  • @Noob-oc1wp

    @Noob-oc1wp

    2 жыл бұрын

    @@namaleegeethadevi5636 bro are you sinhala or srilanka tamil ?

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance2 жыл бұрын

    Addicted ❤️

  • @nirvanmadush989

    @nirvanmadush989

    2 жыл бұрын

    Love your dance

  • @nisansalagamachchige6428

    @nisansalagamachchige6428

    2 жыл бұрын

    I love you dance

  • @usatrendingnews10

    @usatrendingnews10

    2 жыл бұрын

    😍

  • @pasannavodabanayaka4591

    @pasannavodabanayaka4591

    2 жыл бұрын

    Ft girl

  • @priyanthakumara3660

    @priyanthakumara3660

    2 жыл бұрын

    Mekata dance cover ekak......

  • @Trendinghh
    @Trendinghh Жыл бұрын

    කාලය හැමදේම විසදයි Yohani 💖දැන් රැල්ලට ඔයාට මිනිස්සු මඩ ගැහුවට ඔයා ඉදිරියටම යන්න💖 රැලි එනවා යනවා

  • @gimhanbandara1764
    @gimhanbandara17642 жыл бұрын

    එදා ඇබ්බැහියක් වුනු පෙමක්...අද මගේ මතකේ ශේෂයේ😔🥀

  • @stepoddihurathali1935

    @stepoddihurathali1935

    2 жыл бұрын

    නොමැරුනා හදවතක් ඉවසුවා 👌.......

  • @yasithaillangakoon7646

    @yasithaillangakoon7646

    2 жыл бұрын

    Nokiyamai lang une nodani mawa wen une, kalayai sobadamai apa lang kara wen kale😔❤🥺😭😭😭😭❤❤❤😣❤🌹

  • @stepoddihurathali1935

    @stepoddihurathali1935

    2 жыл бұрын

    @@yasithaillangakoon7646 🥺

  • @FunkyD
    @FunkyD2 жыл бұрын

    ඇවිදන් යමු මතකෙන් ඈතට... ආදරෙයි කස්ටියටම 🤘❤️ It was a great team work... yohani , milinda ayya and athaa productions , charuka and team, danuka and asanki it was pleasure working with you all!! ජය වේවා!! ෆන්කි වේවා!! 🤘

  • @chenithadance

    @chenithadance

    2 жыл бұрын

    Please mawa subcribe kerela help ekak denne

  • @SANjiiiiiiiiiiiiiiiii

    @SANjiiiiiiiiiiiiiiiii

    2 жыл бұрын

    ❤️

  • @MotherNature-lk8kl

    @MotherNature-lk8kl

    2 жыл бұрын

    සුපිරියක් 🔥

  • @supermotomadness7666

    @supermotomadness7666

    2 жыл бұрын

    Oyala hinda ave 😊

  • @mindulagunathilaka3876

    @mindulagunathilaka3876

    2 жыл бұрын

    ❤️‍🔥🔥❤️‍🔥🔥❤️‍🔥🔥

  • @himashiperera123
    @himashiperera1232 жыл бұрын

    "හලන්නෑ උහුලන් ඉන්නන්" ඒ කොටස නන් මාරම ලස්සනයි 👌👌🥺ඒ කොටස හදවතටම වදින්න කියනවා 👌

  • @ayeshasewwandi3638

    @ayeshasewwandi3638

    2 жыл бұрын

    මටත් දනුනේම එතන ❤️❤️❤️

  • @shamanwicrmanarayana4741

    @shamanwicrmanarayana4741

    2 жыл бұрын

    ow eknm mari

  • @anushakumari7073

    @anushakumari7073

    2 жыл бұрын

    Matath

  • @warunasandesh7400

    @warunasandesh7400

    2 жыл бұрын

    Sirah..❤️

  • @d_girl5588

    @d_girl5588

    2 жыл бұрын

    Yp

  • @pushkarraj007
    @pushkarraj0072 жыл бұрын

    මැණිකේ මංගේ හිටේ ගීතයෙන් පසු මගේ ප්‍රියතම ගීතය මෙයයි. ඉන්දියාවේ සිට ඔබට බොහෝ ආදරයක්. 🙏🏻

  • @Ssfgsgh

    @Ssfgsgh

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @kadiyagaming802
    @kadiyagaming8022 жыл бұрын

    ගීතයේ තනුවත් ලස්සන යි ඒ වගේම අර්ථයත් හඩ ඊට වඩා ලස්සන යි සුභ පැතුම් යොහානි❤️❤️

  • @ritwikchatterjeeofficial5434
    @ritwikchatterjeeofficial54342 жыл бұрын

    Love you and your voice.. 🇮🇳🇮🇳

  • @chethanadesilva5881
    @chethanadesilva58812 жыл бұрын

    'හලන්නෑ උහුලන් ඉන්නම්' කොටසට මම පිස්සු වැටිලා ඉන්නෙ.ඒක සුපිරි 🤗🤗🤗.හිත ඇදිලා යනවා.ඒ කොටසට.❤️❤️❤️

  • @nilukasamanmali3170

    @nilukasamanmali3170

    2 жыл бұрын

    Ou ayye

  • @gihandissanayake7530

    @gihandissanayake7530

    2 жыл бұрын

    Yes true

  • @tharindunipun512

    @tharindunipun512

    2 жыл бұрын

    Really

  • @chethanadesilva5881

    @chethanadesilva5881

    2 жыл бұрын

    @@tharindunipun512 yes

  • @princesssewwandi1513

    @princesssewwandi1513

    2 жыл бұрын

    ඒක ඇත්ත ඒක අමුතුම එකක්

  • @myp832
    @myp8327 ай бұрын

    රැප් එක මරු 🤩

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od3 ай бұрын

    මොකා කොහොම කිව්වත් යොහානිගෙ තියෙන්නේ වෙනම වයිබ් එකක් මංනම් ආසයි ඒ වයිබ් එකට😌❤️💯

  • @kavya7311
    @kavya73112 жыл бұрын

    දශකෙට ඈතින් ආදරේ උපතයී ❤️ 2021 ආදරේ විපතයී 💔 කොරෝනාවෙන් දිවි අහිමි වූ ආදරනීයන් සසරේ කවදාක හෝ හමුවේවා🙏

  • @socialhub9601

    @socialhub9601

    2 жыл бұрын

    🙏🙏

  • @chathuranga7570

    @chathuranga7570

    2 жыл бұрын

    @@socialhub9601 😞♥️

  • @sandunikajayasinghe9114

    @sandunikajayasinghe9114

    Жыл бұрын

    😥

  • @samanthagunawardana4123

    @samanthagunawardana4123

    Жыл бұрын

    😢😢😢

  • @kalanadasith114

    @kalanadasith114

    Жыл бұрын

    ඒ comment එක

  • @rishithaamarasinghe4065
    @rishithaamarasinghe40652 жыл бұрын

    ඇව්දන් යනවා ජාත්‍යන්තරයට Yohani...love your voice 💖💖💖💖💖

  • @chiefambassador1546
    @chiefambassador15462 жыл бұрын

    “Uhulan nathuwada kandule” Those words are so much addictive! Big thanks for everyone behind the good work😘😘🇱🇰🇱🇰

  • @bhavikasdiaries
    @bhavikasdiaries2 жыл бұрын

    Now after listening to this song it is my 2nd favourite song after Manike Mage Hithe🤩🤩😍🥰🥰😘😘😘🤗🥰... Love your song's ❤❤❤❤❤❤

  • @Sithil25
    @Sithil252 жыл бұрын

    මේ සින්දුව අහන ලංකාවේ සෙට් එක කෝ... ✌️❤️😅

  • @user-pn5tu4xp2i

    @user-pn5tu4xp2i

    2 жыл бұрын

    😭

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dIt5t85uoM7LktI.html

  • @user-th8pn3ph4g

    @user-th8pn3ph4g

    2 жыл бұрын

    @@user-pn5tu4xp2i ai adanne???

  • @user-th8pn3ph4g

    @user-th8pn3ph4g

    2 жыл бұрын

    Me man

  • @user-pn5tu4xp2i

    @user-pn5tu4xp2i

    2 жыл бұрын

    @@user-th8pn3ph4g ඇයි ඉතිං ලංකාවට වඩා අක්කාට රසිකයො ඉන්නේ ඉන්දියාවේ නේ 😭

  • @MotherNature-lk8kl
    @MotherNature-lk8kl2 жыл бұрын

    ලංකාවේ Artist ලා කෝ එක්කෙනෙක් වත් පේන්න නෑනෙ Comment section එකේ Program වලට ගිහාම නම් සා වෑව් මන් බැලුවා ඒ song එක හරි ලස්සනයි.. මාත් ඔයාගෙ fan කෙනෙක් බ්ලා.. බ්ලා.. බ්ලා.. ලංකාවේ සමහර මිනිස්සු හරි කුහකයි..

  • @stylishartcreations5573

    @stylishartcreations5573

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත.

  • @user-hd2mf8qk6x

    @user-hd2mf8qk6x

    2 жыл бұрын

    Monawa karrannada ane.oka Thama nathi karanna one minissungen.

  • @justinegawesh2171

    @justinegawesh2171

    2 жыл бұрын

    සිරාමයි

  • @bnimy

    @bnimy

    2 жыл бұрын

    කුහකයෝ ඉන්නේ ඔව්

  • @dubaimKCricket

    @dubaimKCricket

    2 жыл бұрын

    එකඟයි

  • @gaming_pathuma
    @gaming_pathuma10 ай бұрын

    කාලයයි සොබාදමයි අප ලං කර වෙන් කරේ...🥺♥

  • @SumitPalTube
    @SumitPalTube2 жыл бұрын

    Just watched your concert in India, Gurgaon ❤️ Nothing but highest praise for you and your team. Missed this song, however.

  • @purendratripathi6267
    @purendratripathi62672 жыл бұрын

    Can't understand language but your voice uff🥰✌️😍😍😍😍👍👍 love from uttar pardesh , ayoudhya 🚩🇮🇳🙏

  • @python5477

    @python5477

    2 жыл бұрын

    It is sinhala language from sri lanka

  • @purendratripathi6267

    @purendratripathi6267

    2 жыл бұрын

    @@python5477 oh then love from ayoudhya 🚩, uttar pradesh 🇮🇳🙏🙂

  • @SRekha-nd1kd

    @SRekha-nd1kd

    2 жыл бұрын

    @@purendratripathi6267 love from Sri Lanka 🇱🇰

  • @purendratripathi6267

    @purendratripathi6267

    2 жыл бұрын

    @@SRekha-nd1kd love you to from ayoudhya 🚩 uttar pradesh BHARAT 🇮🇳🥰

  • @himayaranasinghe6359

    @himayaranasinghe6359

    2 жыл бұрын

    Turn on cc

  • @knswapnil6322
    @knswapnil63222 жыл бұрын

    Understand 0% Love this song 100% Wanna in hindi 1000% Love shrilanka.. From Nagpur Maharashtra 😘

  • @ankitabeauty8746

    @ankitabeauty8746

    2 жыл бұрын

    kzread.info/dash/bejne/gJeK2blqgdvaZtY.html

  • @beautyofhongkong392

    @beautyofhongkong392

    2 жыл бұрын

    Not shri lanaka please write sri lanka

  • @tiktokgaming5748

    @tiktokgaming5748

    2 жыл бұрын

    😂😂🤣🤣✋

  • @shashikantaghao5535

    @shashikantaghao5535

    2 жыл бұрын

    Me too from Nagpur

  • @niluthushi5913

    @niluthushi5913

    2 жыл бұрын

    Love from sri lanka😍😘

  • @learningsiwp
    @learningsiwp5 ай бұрын

    2024 අහන අය මේ පැත්තට

  • @user-iq6hq5nk7b
    @user-iq6hq5nk7b7 ай бұрын

    අර කොල්ලා ගැම්මක් ඌ සුපිරියට කියනවා ඒ කොටස 😢❤❤😊

  • @pasindupurnauduwilaarachch3639
    @pasindupurnauduwilaarachch36392 жыл бұрын

    කේරලේ කමෙන්ට් අස්සේ ඉන්න 🇱🇰 කොල්ලො කෙල්ලො ටික ලයික් එකක් දාගෙන යන්න.... 😁😁

  • @arunibandara9716

    @arunibandara9716

    2 жыл бұрын

    Thawa tikakin kerala comments walin yata wela yai api.

  • @janindumadushan7407

    @janindumadushan7407

    2 жыл бұрын

    Aaa bakka

  • @nipunipathirana1861

    @nipunipathirana1861

    2 жыл бұрын

    😃

  • @dilansanavirathna

    @dilansanavirathna

    2 жыл бұрын

    👍😋

  • @Arunakumari940
    @Arunakumari9402 жыл бұрын

    Congratulations✨🎊🎉 Yohani ❤️ for crossing 1M Subscriber 👍 Love from 🇮🇳 Y = young O= outstanding H= humble A= Angel N= Nice I= incredible

  • @SRekha-nd1kd

    @SRekha-nd1kd

    2 жыл бұрын

    👍

  • @chandanafernando534

    @chandanafernando534

    2 жыл бұрын

    ❤️ 🇱🇰 🇱🇰 🇱🇰

  • @SLKPOPMASHUP

    @SLKPOPMASHUP

    2 жыл бұрын

    She is a talented singer 🤗

  • @DJSEAN

    @DJSEAN

    2 жыл бұрын

    Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | SEAN Remix kzread.info/dash/bejne/aH1p09igmq6XY5s.html

  • @newb5447

    @newb5447

    2 жыл бұрын

    Between 1 week reached almost 2M

  • @shawnmicheal9638
    @shawnmicheal96382 жыл бұрын

    This song is so beautiful and rap is firee loved it from india ❣️

  • @user-cy5cf3yr4p
    @user-cy5cf3yr4p8 ай бұрын

    Hithata wadina patta siduwak bro 🔥🔥

  • @Vishal95395
    @Vishal953952 жыл бұрын

    Can't understand the song but listening because of Yohani's sweet song and funky dirt . 😘😘 Love you all Sri Lanka song Industry from Bihar, India .

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    Love you bro ❤️🤙

  • @vishwanipathirana4129

    @vishwanipathirana4129

    2 жыл бұрын

    Love from Sri Lanka as well.bro

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    2 жыл бұрын

    Bihar = Vihar (Buddhist temple in Sinhalese)?.

  • @dibalaish

    @dibalaish

    2 жыл бұрын

    I think the English captions are available

  • @nacz699

    @nacz699

    2 жыл бұрын

    Click sinhala language there is the English subtitles

  • @nipakhondokar7536
    @nipakhondokar75362 жыл бұрын

    Yohani I am ur new fan❤️❤️❤️❤️👌 Hi this is me Nipa from Bangladesh ,Dhaka

  • @viduravidarshana628
    @viduravidarshana6283 ай бұрын

    2024 set eka ❤

  • @santumallick8086
    @santumallick80862 жыл бұрын

    Really you have a massive voice, it's hypnotize me😌😌 Am becoming mad on you.. Luv u Yohani ❤️ Love from India 🇮🇳 Bengal ❤️

  • @surangadilshan6003
    @surangadilshan60032 жыл бұрын

    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ...කියන්න බැරි තරම් හිතට වදිනව.සින්දුවෙ අහන්නෙම ඒ ටික විතරයි😟🥰🥰

  • @janakahennayaka8661
    @janakahennayaka866111 ай бұрын

    සුපිරියි...........❤❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lisasnasiriwardhana2009
    @lisasnasiriwardhana2009 Жыл бұрын

    හදවතට ම දැනුණා😔"නොකියමයි ළං උනේ...නොදැනිම අප වෙන් වුනේ...කාලයයි සොබදමයි අප ළං කළ වෙන් කළේ" 🥺💔

  • @Shubhankar1999
    @Shubhankar19992 жыл бұрын

    I didn't understand a single word but the melody was sweet . Love from Odisha, India

  • @ranawakageprasadchathurang6100

    @ranawakageprasadchathurang6100

    2 жыл бұрын

    Song is about emotional stress during Covid pandemic.

  • @SAFEDRIVEIND
    @SAFEDRIVEIND2 жыл бұрын

    From INDIA 🇮🇳♥ liked your singing and actually I don't get understand the language but still loves your singing to watch.

  • @slactresses6684

    @slactresses6684

    2 жыл бұрын

    Turn on English Subtitle 😁😌🌹

  • @reborn_zone

    @reborn_zone

    2 жыл бұрын

    It’s mother language of our country sinhala

  • @nidhmijuly6236

    @nidhmijuly6236

    2 жыл бұрын

    That's why there is a thing called CC turn it on 😂😂

  • @sanjayaperera4040

    @sanjayaperera4040

    Жыл бұрын

    Sinhala and Hindi are similar language. We understand most of Hindi words. Both from Sanskrit. Our culture , tredition , religion are from Noth India. 2600 years ago thousands of north Indian people and royal families migrated to Sri Lanka. That's the start of Sinhalese community of Sri Lanka

  • @shashinisewmini4754
    @shashinisewmini47549 ай бұрын

    Marama lassani .. hithnat mara nidahasak deneno ❤❤❤😢😢

  • @laligaming9452
    @laligaming94522 жыл бұрын

    හලන්නැ උහුලන් ඉන්නම් කියද්දිම හලපු මම😌😔(I LOVE YOU)

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    😞😂👍

  • @thisaraonline
    @thisaraonline2 жыл бұрын

    මේ ගීතයේ අමුතුම එකක් තියනවා කියන්න තේරෙන්නෙ නෑ 🔥❤️😍

  • @lasith906

    @lasith906

    2 жыл бұрын

    Ow bn

  • @prmodashanika4355

    @prmodashanika4355

    2 жыл бұрын

    sirm

  • @shancreation1224

    @shancreation1224

    2 жыл бұрын

    සිරාවටම බන්...

  • @madukanilanthi8280

    @madukanilanthi8280

    2 жыл бұрын

    💯

  • @manojtattoos5192

    @manojtattoos5192

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️

  • @sewminikaushalya1601
    @sewminikaushalya1601 Жыл бұрын

    හලන්නැ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ නුඹේ මතකෙන් ආව ද මැකිලා යන කන් මා සිඹ ගත් නුඹේ දෙතොලේ මගේ නම නොකියන දවසක් එනකන් උහුලන් නෙතු අග කදුලේ නුඹේ මතකෙන් ආවද මැකිලා යන කන් මා සිබ ගත් නුඹේ දෙතොලේ මගේ නම නොකියන දවසක් එනකන්...❤🥺🌻🥀

  • @sharasewwandi1566
    @sharasewwandi1566 Жыл бұрын

    Matanam me song ekama ඇබ්බැහියක් ❤

  • @startube223
    @startube2232 жыл бұрын

    ( කාලයයි සොබාදහමයි අප ලන් කර වෙන් කලේ.එද ඇබ්බැහියක් උනු පෙමක් අද මගේ මතකේ ශේෂයේ) අම්මෝ ඒ ටික මරුම මරු. කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ😍😍😍😍😍

  • @Imasha_Welivita

    @Imasha_Welivita

    2 жыл бұрын

    ඔව් ඒ ටික මරු

  • @hmalikaruwanpura5265

    @hmalikaruwanpura5265

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @every77

    @every77

    2 жыл бұрын

    ඇත්තටම

  • @aloysiushettiarachchi4523

    @aloysiushettiarachchi4523

    2 жыл бұрын

    We were seperated by time and natue; that is Corona. The context is the pandemic.

  • @parthaproteemroy9742

    @parthaproteemroy9742

    2 жыл бұрын

    Very truly said.....makes me emotional even if i dont understand the language

  • @isururanathunga5471
    @isururanathunga54712 жыл бұрын

    ලංකාවෙ සිංදු වලට වෙන රටවලින් comment වැටිලා තියෙනවා දකිද්දි පට්ටම සතුටුයි. කවදහරි ලංකාවෙනුත් Eminam, Billie, Rihanna වගෙ 1D, maroon 5, Lp වගෙ සංගීත කණ්ඩායමුත් බිහි වෙවී.

  • @fiyonakleyani6600

    @fiyonakleyani6600

    2 жыл бұрын

    💪💪💪💪💪♥️♥️♥️♥️

  • @sewanallalk9173

    @sewanallalk9173

    2 жыл бұрын

    සිරාවටම❤❤❤

  • @champikaeranjeewa7879

    @champikaeranjeewa7879

    2 жыл бұрын

    ඒ වගේ දවසක් එනව නම් අපි කවුරුත් ආසයි.. ඒත් ඊට කලින් අපි ජීවිතේ බේරගෙන ඉමු.. 🙏

  • @nevillfernando9215

    @nevillfernando9215

    2 жыл бұрын

    🤩

  • @yash3466

    @yash3466

    2 жыл бұрын

    Sirawatma 👍

  • @samansadakalum4784
    @samansadakalum4784 Жыл бұрын

    ඹය ලස්සන කට හඩෙන් මොන සින්දුව කිව්වත් ලස්සනයි

  • @Thara_the_RAM
    @Thara_the_RAM7 ай бұрын

    දෙවියනේ ඒ lyrics. Mura අයියේ ඒක සුපිරී😢❤

  • @vvi1937
    @vvi19372 жыл бұрын

    Yohani your voice is magic so beautiful ❤️🇮🇳

  • @elinaahmed3223
    @elinaahmed32232 жыл бұрын

    Can't understand..yet d song👍👍❤️❤️❤️❤️..lots of❤️ from Assam,India..

  • @ujjalkalita8403

    @ujjalkalita8403

    2 жыл бұрын

    Joi aai axom❣️

  • @lawarimota

    @lawarimota

    2 жыл бұрын

    English subtitles have been added, dear.

  • @shalikaruwanthi6841

    @shalikaruwanthi6841

    2 жыл бұрын

    ♥️

  • @thiliniapsara4675

    @thiliniapsara4675

    2 жыл бұрын

    🥰

  • @DJSEAN

    @DJSEAN

    2 жыл бұрын

    Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | SEAN Remix kzread.info/dash/bejne/aH1p09igmq6XY5s.html

  • @ChathuTishani-zo6oc
    @ChathuTishani-zo6oc Жыл бұрын

    ඒක සුපිරියක් ❤

  • @shaanugc1660
    @shaanugc1660 Жыл бұрын

    කියාගන්න බෑ අක්කෙ ඒ වචන ටික දුක හිතුන වෙලාවට ඔයා හිත නිවනවා:;😪✌️

  • @berlinjack9178
    @berlinjack91782 жыл бұрын

    Weldone Yohani . Your fan from Germany ❤

  • @shehanagro9640

    @shehanagro9640

    2 жыл бұрын

    ❤️

  • @rajsamrat6259

    @rajsamrat6259

    2 жыл бұрын

    Wow.😍🥺

  • @hunukiripamoda7242

    @hunukiripamoda7242

    2 жыл бұрын

    Proud to be sri 🇱🇰

  • @sportecfashion6469
    @sportecfashion64692 жыл бұрын

    යොහානි ඔයා කරන හැම සින්දුවකටම හින්දි ,මලයාලම්,ටැමිල් version කරන්න.මිලියන ගානක් ඉන්දියාවේ ඔයා එක්ක ඉන්නවා.ඒ අයටත් සාදාරනයක් කරන්න.

  • @ranzigame828

    @ranzigame828

    2 жыл бұрын

    ඔවු ඒක තමයි

  • @athapattuudara140

    @athapattuudara140

    2 жыл бұрын

    🤣🤣🤪

  • @TationMusic

    @TationMusic

    2 жыл бұрын

    🤢🤮

  • @shashinihansika2864

    @shashinihansika2864

    2 жыл бұрын

    ඔව් ඒක ඇත්ත යොහානි අක්කී.❤️😘

  • @howme5002

    @howme5002

    2 жыл бұрын

    Ow අනිවාර්යයෙන් ma

  • @shashikalasadaruwani3655
    @shashikalasadaruwani36552 жыл бұрын

    මේකෙ lyrics නම් පුදුම ලස්සනක්...❤...

  • @shamiladissanayake4615
    @shamiladissanayake46156 ай бұрын

    Heart touching song ❤🙂

  • @achalaperera1070
    @achalaperera10702 жыл бұрын

    මේක අහන කොට අමුතුම feeling එකක් එන්නෙ "හලන්නැ උහුලන් ඉන්නම් " මේක පට්ට ❤️

  • @twentyzevenfourz46
    @twentyzevenfourz462 жыл бұрын

    ഒരു രക്ഷയുമില്ല പ്രത്യേകിച്ച് male portion voice woowwww pwlii.... Luv u frm kattakada.....

  • @kavindudilshan7572
    @kavindudilshan75722 жыл бұрын

    කියන්න වචන නෑ song එක ගැන ❤️ හිතටම වැදුනා

  • @ChathuraMadusanka-of5kd
    @ChathuraMadusanka-of5kd4 ай бұрын

    2024 සෙට් එක 😍.....එක වෙනම මනෝ පාරක්.😍😍😍🥰

  • @ameenkk7579
    @ameenkk75792 жыл бұрын

    Became a fan of Funky dirt after this song. Shenal's part is lit Lots of kisses from Kerala

  • @FunkyD

    @FunkyD

    2 жыл бұрын

    Thank you buddy ❤️🤘

  • @ameenkk7579

    @ameenkk7579

    2 жыл бұрын

    @@FunkyD I want you to do some tamil or malayalam collabs 😍

  • @SRekha-nd1kd

    @SRekha-nd1kd

    2 жыл бұрын

    Love from 🇱🇰

  • @FunkyD

    @FunkyD

    2 жыл бұрын

    @@ameenkk7579 hopefully a tamil mix soon ❤

  • @electircandflexyandtaimfor6965

    @electircandflexyandtaimfor6965

    2 жыл бұрын

    Thakyou love indiya🇱🇰

  • @krish14334
    @krish143342 жыл бұрын

    Love from Italy ❤❤❤🇨🇮🇱🇰 Voce di angeli

  • @user-ij9dd3qf9c

    @user-ij9dd3qf9c

    2 жыл бұрын

    💞

  • @movinduakalanka3086

    @movinduakalanka3086

    Жыл бұрын

    ❤❤❤Sri 🇱🇰

  • @isharasripali4869

    @isharasripali4869

    7 ай бұрын

  • @_teakookcutegirl_1519
    @_teakookcutegirl_15192 жыл бұрын

    "හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ"heart touching sentence💖 Much love yohani akki💫💝💕

  • @frenzyff7826
    @frenzyff78262 жыл бұрын

    " එදා ඇබ්බැහියක් උනු පෙමත්.. අද මගෙ මතකේ ශේෂයේ " 💔

  • @musiclife7745
    @musiclife77452 жыл бұрын

    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ අමුතුම රහක්🤤♥️🔥

  • @dinehamuthumali3312
    @dinehamuthumali33122 жыл бұрын

    හලන් නෑ උහුලන් ඉන්නම්🙂🥺 ඒක නම් සුපිරියක්🥰❤

  • @samitharox8941

    @samitharox8941

    2 жыл бұрын

    Ow aka godak lassanai

  • @dananjayathilakarathne1952
    @dananjayathilakarathne19522 жыл бұрын

    ලෝකෙ හොල්ලපු අපේ සිංහල මැනිකේ........ඉස්සරාට ඔබේ හඩ ලොවේ රැදේවි

  • @amnazuhair1675
    @amnazuhair16752 жыл бұрын

    I Luv this song sooooo much i can't stop listening to it yohani u r awesome and funky dirt too u guys r awesome u deserve it

  • @thepositivistmind
    @thepositivistmind2 жыл бұрын

    Wow. Love from California . This song has an unique melody

  • @justinegawesh2171

    @justinegawesh2171

    2 жыл бұрын

    😍

  • @suduwelikondagepadmalatha1351

    @suduwelikondagepadmalatha1351

    2 жыл бұрын

    ❤️

  • @Vishal95395
    @Vishal953952 жыл бұрын

    India, Sri Lanka, Pakistan and Bangladesh are very close brothers but we all are separated because of I'lletrate leaders . 😭😭

  • @Vishal95395

    @Vishal95395

    2 жыл бұрын

    Love all this ❤️ country from India .

  • @fairytales-english9733

    @fairytales-english9733

    2 жыл бұрын

    You are 10000% correct bro. Love you all

  • @rizwan6889

    @rizwan6889

    2 жыл бұрын

    👍

  • @frenchfries741

    @frenchfries741

    2 жыл бұрын

    True

  • @nafeuniha3378

    @nafeuniha3378

    2 жыл бұрын

    Yess

  • @user-wm8xm8mm3m
    @user-wm8xm8mm3m9 ай бұрын

    සුපිරි Hadawathatam දැනෙනවා ❤

  • @sandugaming665
    @sandugaming6652 жыл бұрын

    Nokiyamai lan une tikanan hithata maara widiyata waduna , supiriyak thama ithin 😘❤️❤️❤️

  • @sadiashepon6018
    @sadiashepon60182 жыл бұрын

    Love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩 I didn't understand this language but I like this song tune❤️

  • @nidhmijuly6236

    @nidhmijuly6236

    2 жыл бұрын

    That's why there is a thing called CC turn it on 😂😂

  • @predeepthushara9711

    @predeepthushara9711

    2 жыл бұрын

    බනගලදේශ් පකයා

  • @hemalichathurani1383

    @hemalichathurani1383

    2 жыл бұрын

    Sadia shepon. Hiii 🇧🇩🇧🇩

  • @lahirusamp3731

    @lahirusamp3731

    5 ай бұрын

    That is why captain has produced

  • @SoundClub4805
    @SoundClub48052 жыл бұрын

    ශෙනාල් ගෙ කටහඩ😘♥♥

  • @gamingking8098

    @gamingking8098

    2 жыл бұрын

    who is your favourite singer, umaria or yohani?

  • @___senu___4950
    @___senu___49502 жыл бұрын

    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ ...... ඒකට නම් පිස්සු වැටිලා ඉන්නේ 🥰😍😍😍💯

  • @malsharangani9644
    @malsharangani96442 жыл бұрын

    මාරම ලස්සනයි ,නොකියමයි ලන්වුනේ ❤️❤️

  • @NiroTv
    @NiroTv2 жыл бұрын

    "හලන් නෑ උහුලන් ඉන්නම්" 🎧😌💯

  • @rizmyfais3793
    @rizmyfais37932 жыл бұрын

    'නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ.. කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ... එදා ඇබ්බැහියක් වුනු පෙමක්... අද මගේ මතකේ ශේෂයේ.. නොමැරුනා.... හදවතක් ඉවසුවා.. ' ❤❤