Manel Mala Se - මානෙල් මල සේ | Wishwa Prabhath| Hiru Star Season 2 | Super 15| Episode 96

Ойын-сауық

Manel Mala Se - මානෙල් මල සේ | Wishwa Prabhath| Hiru Star Season 2 | Super 15| Episode 96
Hiru Star - Sri Lanka's First Live Reality Show 2021-01-10
Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
iOS - goo.gl/4zmabW
Android - goo.gl/oNHxZi
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
Web - www.hirutv.lk | www.hirustar.lk
Subscribe Now - goo.gl/u2hM32
Join our Facebook Fanpage - / hirustarlk ‍| / hirutv
Follow US Instagram - / hirustarofficial | / hirutvlk
Follow US twitter - / hirustarlk | / hirutvlk
#HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super 15
#WishwaPrabhath

Пікірлер: 2 000

  • @mervinmihindukula6459
    @mervinmihindukula64593 жыл бұрын

    තාත්තගෙ සිංදු මෙහෙම ඇහෙද්දි දැනෙන්නෙ ලොකු ආඩම්බරයක් congratulations විශ්ව 💪

  • @danushkamadushan6133

    @danushkamadushan6133

    3 жыл бұрын

    Mama kamati sunduwa

  • @memanussaya7687

    @memanussaya7687

    3 жыл бұрын

    ආඩම්බරයි

  • @madusankadinesh8474

    @madusankadinesh8474

    3 жыл бұрын

    Mervin mihidukula මහත්තයගෙ lassana song ekak meka

  • @salithmaleesha9528

    @salithmaleesha9528

    3 жыл бұрын

    Eh manusskamata respect sir 😍❤

  • @ruwankumara6669

    @ruwankumara6669

    3 жыл бұрын

    Respect sir

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe29173 жыл бұрын

    මේක 10 වතාවක්ට වඩා නැවත නැවත අහපු අය ඉන්නවද මං වගේ🙂🙂

  • @rockiebhai8135

    @rockiebhai8135

    3 жыл бұрын

    Ow♥️

  • @srimalwijesingha2285

    @srimalwijesingha2285

    3 жыл бұрын

    Ammooo eeeeekaaaaaa

  • @amilaroshan9718

    @amilaroshan9718

    3 жыл бұрын

    Ow ne

  • @manjulakumarijayasinha7913

    @manjulakumarijayasinha7913

    3 жыл бұрын

    Ow

  • @trileeshiya2795

    @trileeshiya2795

    3 жыл бұрын

    Ow mth ahuwo...marai lassanata kiyanawa

  • @yanjana5815
    @yanjana58153 жыл бұрын

    හැමදාම මේ සින්දුව අහන උන්කෝ

  • @chathurikamadhushani1615

    @chathurikamadhushani1615

    3 жыл бұрын

    🙋

  • @shankavinda6280

    @shankavinda6280

    3 жыл бұрын

    api

  • @dinulaherath864

    @dinulaherath864

    3 жыл бұрын

    මමබන් සිරා මූ හිරුස් ටාර් උන්නැත්තම් වැඩන්නැ

  • @sachinivithanage6146

    @sachinivithanage6146

    3 жыл бұрын

    Api

  • @thuwanaslam6161

    @thuwanaslam6161

    3 жыл бұрын

    Ane mnda bn patta voice eka

  • @rajithachandimal1102
    @rajithachandimal11023 жыл бұрын

    යුටියුබ් එන හැම වෙලේම මේ සිංදුව අහනවා.. කොච්චර ඇහුවද කියලවත් මතක නෑ.. ඒ තරමටම දැනෙන්න කියනවා.. ❤️👌

  • @nishank2020

    @nishank2020

    3 жыл бұрын

    Math ehmai💓💯

  • @isrusampath4897

    @isrusampath4897

    3 жыл бұрын

    @@nishank2020 එකනියමයි

  • @chamindusupunkaushalya6651

    @chamindusupunkaushalya6651

    3 жыл бұрын

    අනිවාරෙන් 😌

  • @slvarious2907

    @slvarious2907

    3 жыл бұрын

    Fy

  • @anushkainduwara1368
    @anushkainduwara13683 жыл бұрын

    විශ්ව final එන්න ඕන කියන අය ඉන්නවද

  • @treesafrendo1352

    @treesafrendo1352

    3 жыл бұрын

    Aniwaryenma

  • @resikapriyanthi464

    @resikapriyanthi464

    3 жыл бұрын

    ඇයි මම 👌👌👌👌👌👌

  • @ilangansinghashyama1483

    @ilangansinghashyama1483

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම

  • @gamagegamage184

    @gamagegamage184

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @bawanthadulaj866

    @bawanthadulaj866

    3 жыл бұрын

    Aniwaren

  • @maduranga2275
    @maduranga22753 жыл бұрын

    අමල්ට ඇඩෙන්නම කිවුවා කියන්නේ කොල්ලා සුපිරිම තමා..👌👌

  • @chaulakankapurage6678
    @chaulakankapurage66783 жыл бұрын

    මර්වින් මිහිඳුකුල ශුරින්ගේ නැවත ඉපදිම කියලා මට හිතෙනවා .ඒ තරම් විශ්ව මල්ලි talent .එහෙම හිතන අයේ ලයික් කරන්න .🌷🌷🌷🌷🌷

  • @shenu4451

    @shenu4451

    3 жыл бұрын

    Oya mara dakshai aiye

  • @nelkasenali9748

    @nelkasenali9748

    3 жыл бұрын

    Niyami veshva ♥️

  • @dilinimaleesha9851
    @dilinimaleesha98513 жыл бұрын

    දෙනෙතේ ආයාචනා... සුලගේ සුන් වී ගියා... ඒ හඩ...😍

  • @tharushiyomali1990

    @tharushiyomali1990

    3 жыл бұрын

    Aniwa

  • @tharushiyomali1990

    @tharushiyomali1990

    3 жыл бұрын

    Aniwa

  • @tharushiyomali1990

    @tharushiyomali1990

    3 жыл бұрын

    Adarei wishwata

  • @ariyawansadissanayaka6211

    @ariyawansadissanayaka6211

    Жыл бұрын

    ඇත්ත

  • @nuwabro..2168
    @nuwabro..21683 жыл бұрын

    අවසන් මහා සංගීත රාත්‍රියේ දකින්න ආසා සුපිරිම චරිතයක් මල්ලි ඔයා..💪💪🇱🇰

  • @shehanmaduwantha5033

    @shehanmaduwantha5033

    3 жыл бұрын

    ඔන්න ඇවිල්ලා ඉන්නේ

  • @lahirunimesh3347
    @lahirunimesh33473 жыл бұрын

    හිරු ස්ටාර් එකෙන් තිතටම ඇහුන සින්දුව 🔥❤

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @nishachathu9705

    @nishachathu9705

    3 жыл бұрын

    Me Janavary 30 Aye vishwa Malli sing karanawa Hiru star eka Api hemoma ekathu wela vote ekak demu 😇🙏

  • @gammanavidanagedinushika2740

    @gammanavidanagedinushika2740

    3 жыл бұрын

    @@nishachathu9705january 20

  • @shahenwishmik8379

    @shahenwishmik8379

    3 жыл бұрын

    Sirawatama .kiyanna wachana maachan..

  • @ruvanlakmalkuruvita3361

    @ruvanlakmalkuruvita3361

    2 жыл бұрын

    Km

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 Жыл бұрын

    විශ්ව මේ සිංදුව කියලා දැන් අවුරුදු 2කට වැඩියි. ඒත් අදටත් හරිම රහට අහන්න පුලුවන් ගැයුමක්. 💗

  • @user-hg8nz3qx9r

    @user-hg8nz3qx9r

    7 ай бұрын

    Aniwaren

  • @manojmass5272
    @manojmass52723 жыл бұрын

    මන් දෙමල අහන්බෙන් දzක්කෙ මන් මනෙජ්ට ගොඩක් කෙමති එත් විශ්වට ලස්සනයි vico ekak tiyano aniwaren fainal yanna one බුදු සරණයි විශ්නු දෙවි පිහිටයි ❤❤❤

  • @pavithrapathirana5621

    @pavithrapathirana5621

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @jeradfonseka4381

    @jeradfonseka4381

    3 жыл бұрын

    😍

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    Thank u. දෙමල සිංහල වෙනසක් නෑ සහෝදරය ගීත වලට. Music has no barrier they say. මමත් දෙමල ගීත අහනවා පැරණි ඒවා හරි ලස්සනයි.

  • @rohinipra1782
    @rohinipra17823 жыл бұрын

    විශ්ව පුතුට ජය ලබන්න සිව් දෙවියනි වරම් දෙන්න 🙏🙏🙏🙏🙏එකාන්තයෙන්ම ඔයයි අපේ හිරැස්ටාර් 💪💪💪💪💪💪

  • @tharakafernando2926
    @tharakafernando29263 жыл бұрын

    ඇහැට කඳුලක් ආපු ගායනයක් මල්ලියෝ, හිතාගන්න බෑ මෙච්චරම ලස්සනට මෙච්චරම දැනෙන්න කොහොමද කියන්නෙ කියල. විශිෂ්ටයි 😍😍👍

  • @marshmalloofficial4568

    @marshmalloofficial4568

    3 жыл бұрын

    ❤❤💕❤❤❤❤❤❤❤❤❤❤

  • @niwarthanasandamali9125

    @niwarthanasandamali9125

    3 жыл бұрын

    Ow aneee

  • @anilkumara798

    @anilkumara798

    3 жыл бұрын

    Amooooooo patta🤭🤭🤭

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @roshanpriyalal3217

    @roshanpriyalal3217

    3 жыл бұрын

    අනිවා 😢❤️

  • @krisanthakumara375
    @krisanthakumara3753 жыл бұрын

    වෙනදට හිරු ☀️ වේදිකාව ට යමෙකු එනකම් බලා සිටියත් දැන් විශ්ව එනකම් බලා ඉන්න තත්ත්වය ට පත් වුණා.❤️❤️❤️ජය පතනවා දරු පැටියා යට

  • @MotivationAppachchi99
    @MotivationAppachchi992 жыл бұрын

    ලස්සන ගායනයක් පුතේ...තවම අහනවා උබෙ හඬ...කනට මී පැණි වගේ

  • @ajithkumara1267

    @ajithkumara1267

    Жыл бұрын

    අප්පචීඊඊඊඊඊඊඊඊඊඊ

  • @user-cn7gm6ql2i
    @user-cn7gm6ql2i3 жыл бұрын

    නිරෝශා මහත්මිය කීවා වගේ,ඇත්තටම ඇගේ මයිල් කෙලින් වෙන ගායනයක් මල්ලියෝ .ඉදිරියටම යන්න,ජයවේවා ...👌👌❤️❤️😘😘😘

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx3 жыл бұрын

    කොහොමද සින්දුව ලස්සනට කියනවා මේ වටිනා තරුව අපි ආරක්ෂා කරන්න ඕන මගේ ආසම ගායකයා ආදරේ ❤❤බුදුසරණයි ❤❤ඔයාට ජයවේවා ❤❤ඔයා අපේ රන් තරුව වෙලා ඉවරයි අවසන් තුන් දෙනා අතරට අනිවාර්යෙන් එනවා ආදරේ ❤❤

  • @user-fg8mm1jw2q
    @user-fg8mm1jw2qАй бұрын

    2024 ත් මේ සිංදුව අහන මන් ....සිසන් 2 තමයි පට්ට ම

  • @arunasampath9052
    @arunasampath90523 жыл бұрын

    ඇප් එක තිබුණේ නෑ මෙච්චරකල් උබ නිසා ගන්නවා මල්ලි විශ්ව හදවතට දැනෙන්න කියනවා ❤️❤️

  • @asinthaplaylist8553

    @asinthaplaylist8553

    3 жыл бұрын

    Kolla hindama math ganna ona.

  • @niroshanbandara5759

    @niroshanbandara5759

    3 жыл бұрын

    mat gatta

  • @chamikakumari247
    @chamikakumari2473 жыл бұрын

    අනේ මෙයාට තව ජනතාව vote කරන්න ඉදිරි වට වලදී ලස්සන කටහඩක් ❤️

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    චාමිකා, අපි හැමෝම අඩුම ගානේ දහයක් අරන් දෙමු. 87 අරගෙන මදී.

  • @anilkumara798

    @anilkumara798

    3 жыл бұрын

    Ow yako 90 ilaga para one😂😂😂🤩🤩🤩🤩🤩😃👉🤙

  • @priyanthawimalaguna7476

    @priyanthawimalaguna7476

    2 жыл бұрын

    හා

  • @RNbeatz15
    @RNbeatz153 жыл бұрын

    පිචින් කටහඩ හැගීම් අංගසම්පූර්ණයි කිරුලට යන්න පුතා ""විශ්ව අවුරුදු දහනමයේදී හිරු ස්ටා වෙයිද ? - ශිහාන් ශිහාන් එදා අහපු දේ ඇත්තක් වෙයි කියල හිතෙනවා

  • @saumyaperis9833

    @saumyaperis9833

    3 жыл бұрын

    tube map of of the most important thing thing is that the the the the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the most important thing is that the

  • @pabodaherath8396

    @pabodaherath8396

    3 жыл бұрын

    ඔව් ඇත්තටම

  • @surenichandima8393

    @surenichandima8393

    3 жыл бұрын

    Moda minissunta me wage dakshayo penne ne onna balanna meya kepenawa me wage dakshayao minissu ediriyata geniyanne ne

  • @gihinichavindya1081

    @gihinichavindya1081

    3 жыл бұрын

    Super

  • @gihinichavindya1081

    @gihinichavindya1081

    3 жыл бұрын

    Heee

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara79273 жыл бұрын

    මල්ලී උබ සුපිරි බුලට් එකක්.මම ආසම ගායකයෙක් මර්වින් මිහිඳුකුල.මට සංගීතේ ගැන වැඩිය දැනුමක් නැති වුනත් දැනෙන්න කීවා.

  • @ayonthikshana6547

    @ayonthikshana6547

    3 жыл бұрын

    Vgood👍😎

  • @nilushanmadushanka3828
    @nilushanmadushanka38283 жыл бұрын

    කළුතර අපේ කොල්ලෙක් කළුතර බෝ සමිඳු පිහිටයි මල්ලි ඔයාට ආදරෙයි හැමදාමත් ❤️👍

  • @shehanmadushanka8934
    @shehanmadushanka89343 жыл бұрын

    ඔයාට වඩා වෝට් ගත්ත එවුන් දෙන්නටම වඩා ඔයා තමා මල්ලි හොදටම කිව්වේ.. ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි.

  • @rajikabopearachchi9854

    @rajikabopearachchi9854

    3 жыл бұрын

    Theruwan saranai putha...jaya wewaa...

  • @shenayamadhuwanthi

    @shenayamadhuwanthi

    3 жыл бұрын

    Ane aththamay 😞💔

  • @prasadchinthaka5335

    @prasadchinthaka5335

    3 жыл бұрын

    Ekanm 100% aththa

  • @samithudayakumara8529

    @samithudayakumara8529

    3 жыл бұрын

    ඇත්තට ම යාලුවා..විශ්ව තමා හොඳට ම කිව්වෙ..

  • @shortcutrun1584
    @shortcutrun15843 жыл бұрын

    මේ හඩ සුරකිමු ඔක්කොමල එකතු වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    අනිවාර්යෙන්. අපි එක එක්කෙනා දහය බැගින් එකතු කෙරුවොත් පුළුවන් ලොකු වෙනසක් කරන්න.

  • @gamagegamage184

    @gamagegamage184

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @RNbeatz15

    @RNbeatz15

    3 жыл бұрын

    Definitely

  • @piyumiabeyesinghe7899

    @piyumiabeyesinghe7899

    3 жыл бұрын

    Aththatama.wena kawruth na me malli tharam

  • @kasunkumara8298

    @kasunkumara8298

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම කළ යුතුයි.

  • @bluenestaqua6610
    @bluenestaqua66103 жыл бұрын

    ඇස් පියං අහලා බලන්න සුපිරියටම කියනවා මරු ❤️❤️

  • @nishank2020

    @nishank2020

    3 жыл бұрын

    💓💯

  • @deemanananda3393

    @deemanananda3393

    3 жыл бұрын

  • @Avinduramishka
    @Avinduramishka3 жыл бұрын

    ෆයිනල් වරෙන් පුතේ .✌️❤ මේ සින්දුව කියන්න අමාරුම සින්දුවක් .කාටත් බෑ උබ ඒක කරා..ටිරෝන් මිහිදුකුළටත් බෑ ඔහොම කියන්න එකෙන්ම ❤❤කොටින්ම උබ ෆයින අපි බලාපොරොත්තු වෙනවා ..❤❤

  • @shanikamaduwanthi886
    @shanikamaduwanthi8863 жыл бұрын

    මෙතෙක්කල් තිබුන රියැලිටි ශො බහුතරයක වගෙ මර්වින් මිහිදුකුල මහතාගෙ ගීත අපිට ඇහිලා නෑ.මම ඔයාව අගය කරන විශේෂ ම හේතුව ඒක මල්ලි.අපි එතුමගෙ ගීත අහන්න පටන් ගත්තා වගෙම හොයන්නත් පටන් ගත්තා. එ වගෙම හැගීම් ගායනාව හරියටම කරන එකම තරග කරු කිවොත් මම හරි.අවුරුදු 19ක මල්ලි කෙනෙක් තොරානොගන්න ,සහ වැඩියෙන් ඇහෙන්නෙ නැති ගී ඔයා අපිට හිරු ස්ටාර් තුලින් අහන්න දුන්නට 🙏 මල්ලි. මට නම් 🌞 ස්ටාර් ඔයා තමයි.ආඩම්බර නෑ අහන්කාර නෑ.ලොකුකම් නෑ. කුහක නොවී මෙ ලමයට් සෙරමලා එකතු වෙලා වෝට් කරන්න ..ඔයාගෙ නංගි අම්මා අප්පච්චි ත් ඔබේ ගායනා විදිනවා අපි 📺 එකෙන් දකිනවා මල්ලි,අපි පිස්සු වෙන් බලපු සුරෙන්ද්‍ර,ප්‍රදීප් ,අජිත්,අමිලා,ශිහාන් වගෙ රවීන්,සුනීර සුමංග ලා කෙනෙක් නැත්නම් හැගීම් ගායකගෙක් නැවත බිහිවෙවා.දිනන්න මල්ලි ලෝකයම සදා ජය

  • @chamikaravimukthi3691

    @chamikaravimukthi3691

    3 жыл бұрын

    🙏🙏👏🎧❤️E coment eka superb

  • @senucreativemusic4481

    @senucreativemusic4481

    3 жыл бұрын

    ඇත්තටම ඒ කතාව සහතික ඇත්ත.අපි එකතු වෙලා මේ පුංචි මර්වින් ඉදිරියට ගන්න ඕනි

  • @dexterdananjaya1232

    @dexterdananjaya1232

    3 жыл бұрын

    මල්ලි sinduwa හොඳට කිව්වා නියමයි. නමුත් චූටි අඩුවක් දැක්කා , Me sinduwe original eka පොඩ්ඩක් හොඳට අහන්න මිහිඳු sir .. kiyana eka දෙනෙethe ආයාචනා wan...... එතැනට , නාමල් පිපි එන්නේ na,නේද .... Good luck

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    @@dexterdananjaya1232 ඔව් පුංචි අමතක වීමක් වුණා. ඒ මල් පැතුම් ආලේ වදන් විය යුතුයි. 😊

  • @hansidilrukshi6596
    @hansidilrukshi65963 жыл бұрын

    මම නම් දහ පාරක් බැලුව ඒ තරම් ලස්සනට කිවා ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න මම පාර්තනා කරනව

  • @imeshadilshani1132

    @imeshadilshani1132

    3 жыл бұрын

    Man me 4 para..balanne

  • @musicsl1969
    @musicsl19693 жыл бұрын

    උදාර වගේ බයිලා කියන එකෙක් හිරු ස්ටාර් වෙනවට වඩා මේ වගේ සින්දු කියන විශ්ව අපිට නම් සම්පතක් ❤

  • @lakshanadesilva

    @lakshanadesilva

    3 жыл бұрын

    Shirawata

  • @AaAa-gq7kl

    @AaAa-gq7kl

    3 жыл бұрын

    අනිවාරයෙන්ම

  • @ebaybuddiacademy4284
    @ebaybuddiacademy42843 жыл бұрын

    කවදා හරි අමල් පෙරේරා මූව සුපිරි චරිතයක් කරනවා

  • @akilaanuranga213
    @akilaanuranga2133 жыл бұрын

    මගේ බොක්ක තොටියා එක.මරු බන් සුපිරි උබට ජයම වේවා ඉදිරියටම යමු ආදරෙයි 🤘❤️😍💪 TD අයියා ❤️

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @radikajeewanthi6122
    @radikajeewanthi61223 жыл бұрын

    අද ලයිව් එකෙන් පස්සෙ මේ සින්දුව අහන දහවෙනි පාර..🤗🤗🤗

  • @nadeeshagunarathne5926

    @nadeeshagunarathne5926

    3 жыл бұрын

    I'm also

  • @udarisiriwardanasiriwardan5874

    @udarisiriwardanasiriwardan5874

    3 жыл бұрын

    Hmmm

  • @nirmikumari3988

    @nirmikumari3988

    3 жыл бұрын

    Man 20 parak vithara ahuwaa

  • @samanpriyankara7949
    @samanpriyankara79493 жыл бұрын

    මාවින්මිහිදුකුලට උපහාරයක් කලා අවසන් තරගයදිත් මාවින් ගේ ගිතයක් ගායනා කරන්න ජයනියතයි👍👌☝🔥

  • @nilnethu129
    @nilnethu1294 ай бұрын

    කොච්චර ඇහුවත් එපාවීමක් නෑ. ලස්සනයි ❤

  • @PRaDiYa1993
    @PRaDiYa19933 жыл бұрын

    ගායනය රහට දෙන්න පුළුවන් පැහැදිලි කටහඬක් තියෙන්නේ..වයසත් එක්ක ඒ කටහඬේ තියුණු බව ගොඩක්ම දැනෙනවා..හිරු ස්ටාර් විය යුත්තේ මෙවන් විශ්වසනීය නියම ගායන තරුවකි..

  • @AnushaSiumali
    @AnushaSiumali3 жыл бұрын

    විශ්ව තමා හිරු 🌟 වෙන්න ඕනෙ හිතට දැනෙන්න බලාගෙන ඉන්න ආශා විදියට සිංදු කියන්නේ අනිත් අය එකම ආරෙක කටහඬ මාරම ලස්සනයි මේ ළමයාගේ පොඩි වයසට 👌

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @nilminibandara8854
    @nilminibandara8854 Жыл бұрын

    ස්ටාර් වේදිකාවක් මත මෙතෙක් දුටු හොදම ඉදිරිපත් කිරීම.

  • @bestcoversongs8975
    @bestcoversongs89753 жыл бұрын

    මට මේ තැනට එන්න උදව් කරපු ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට බෙහෙවින් ස්තූතී ගොඩක් පින් 🙏❤ ඉදිරියටත් මාත් එක්ක මගේ යාලුවෝ ඔක්කොම ඉදී කියලා මම හිතනවා 💪💪💪💪 ආදරෙයී ඔක්කොටම♥️♥️♥️♥️♥️♥️ බුදු සරණයි 🙏🙏

  • @hashanchathuranga4874

    @hashanchathuranga4874

    3 жыл бұрын

    Aniwarenma adarei❤️❤️🇱🇰❤️

  • @umanisamarakoon8208

    @umanisamarakoon8208

    3 жыл бұрын

    Adarai viswa aiya ඔයාට

  • @chandimadesilva5071

    @chandimadesilva5071

    3 жыл бұрын

    ohu aye ipadila wage

  • @user-uo9sc7vi6s
    @user-uo9sc7vi6s3 жыл бұрын

    අදනම් ගොඩක් බයෙන් හිටියෙ මම. ඔයාගෙ අද ගායනා කරපු සින්දුව හරිම ලස්සනයි පුතා. මම ආසම කරන ගීතයක් ඔබ අද ගායනා කලේ. මම හිතන්නෙ නැහැ මේ සින්දුව තව කෙනෙකුට මීටත් වඩා හොදින් ගායනා කරන්න පුලුවන් කියලා. ඔයාගෙ හඩ හරිම ලයාන්විතයි. හරිම හැඟීමබරයි. නවරත්න ගමගේ මහතා කිව්වා වගේ ඔයාට තියෙන්නෙ හරිම දුර්ලභ වූ කටහඬක්. අද ගායනා වලින් ලස්සනම ගායනය ඔයාගෙ ගායනය. තව තවත් ඉදිරියට යන්න ඔබට සුබ පතනව.❤️ තෙරුවන් සරනයි පුතා ...!

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    සීයට සීයක් එකගයි. නමුත් මිනිස්සු vote කරපු හැටි දැක්ක නේද. ඔය අපේ රටේ අය ගායනය ගැන දන්න තරම තමයි.

  • @RNbeatz15

    @RNbeatz15

    3 жыл бұрын

    @@lyncolnfernando4107 අපේ රටේ වෝට් දෙන්නෙ ගායනයට නෙවෙයි දුප්පත්කම, නිහතමානීකම.....ඕවට

  • @paththagaming4746
    @paththagaming47463 жыл бұрын

    මචං උබ මර්වින් මිහිදුකුල සර් ගේ සින්දු විතරක් කියපන් දුර ගමනක් යන්න පුලුවන් ❤️❤️😍😍🥰

  • @ranganasrimal4967

    @ranganasrimal4967

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nimronperera4868

    @nimronperera4868

    3 жыл бұрын

    මොනවා කිව්වත් මාරම ලස්සනයි අයියගෙ වොයිස් එක❤✌

  • @sujathafernando5084

    @sujathafernando5084

    3 жыл бұрын

    සහතිකෙන්ම

  • @chamikaravimukthi3691

    @chamikaravimukthi3691

    3 жыл бұрын

    Ou nathi hadak eliyata ennama one e manussayata pana dimak eka🙏💜💙❤️

  • @DilmiThushani
    @DilmiThushani Жыл бұрын

    එදා වගේම අදත් පිස්සුවෙන් වගේ අහන්නෙ.හරිම ලස්සනයි.💐

  • @sasikaprabasara5646
    @sasikaprabasara56463 жыл бұрын

    අර ක්‍රිශාන් කියන ගෝතයාට වඩ උබ සුපිරි මල්ලී

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    අනිවාර්යෙන්. ඒත් අපේ රටේ talent එක මනින්නේ බාල විදියට. අපි වගේ කීප දෙනෙක් විතරයි නියම ගායන හැකියාව අඳුනන්නේ. 🙏

  • @kambakalun9314

    @kambakalun9314

    3 жыл бұрын

    uth dakshai bn

  • @pathumpriyadarshana5995

    @pathumpriyadarshana5995

    3 жыл бұрын

    Ane ..ponayo ...krishanuy ..mu kiyana ..sindui ..wenas ..blpn ..kirishan wage kwd sindu kiyane .u tama Hirustar

  • @kambakalun9314

    @kambakalun9314

    3 жыл бұрын

    @@pathumpriyadarshana5995 sirma wenask krnne krishan thami

  • @vijitharathnayaka3948

    @vijitharathnayaka3948

    3 жыл бұрын

    Apo matath epama wela krishanwa melo rahak ne

  • @chitraperera8242
    @chitraperera82423 жыл бұрын

    ඇස්වලට කඳුළු ආවා පුතේ. විශිෂ්ටයි ඔයා. පූදුම ලස්සන ට ගීතය ගායනා කලේ. ඔයයි පුතේ හිරු 🌟 Star පුදුම ලස්සන හඩක් ඔයාට තියෙන්නේ. ජය වේවා ❤️❤️❤️❤️💕💕🌟🌟🌟🌟🌞🌞🌞🌞

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    3 жыл бұрын

    😢😢 me adana gaman

  • @udanirathnayake1062
    @udanirathnayake10623 жыл бұрын

    ඔය ප්‍රභාව නම් විශ්වයේ ආශිර්වාදයක්මයි ..... හැඟීම් පිරි ගායනය, හඬ හැසිරවීම , හඬෙහි අලංකාර හරීම අපූරුයි . හදවත් සැනසේවි මේ හඬින් , රුවෙන් ඉතා නුදුරේදීම සුභපැතුම් ! පුතා තෙරුවන් සරණයි !

  • @RNbeatz15

    @RNbeatz15

    3 жыл бұрын

    ඒ අලංකාර හරිම යුනික් නේද

  • @udanirathnayake1062

    @udanirathnayake1062

    3 жыл бұрын

    @@RNbeatz15 ඇත්තෙන්ම

  • @emanthaoshad3349
    @emanthaoshad33493 жыл бұрын

    ඒ හැකියාව ගැන කතා නොකර ඉමු.❤කාලෙකට පස්සෙ කන්දෙකට මී පැනි වැටුනා වගේ ❤

  • @dulakshifernando5739
    @dulakshifernando57393 жыл бұрын

    Sathiyakata dawasak aniwaryenma vishwa mallige sindu okkoma ahanawa. Hamoma ekathu wela vishwa prabathwa hiru Star karamu. ❤️💪

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    පුදුමාකාර ලස්සනක් පුතේ.ඇග හිරිවැටිලා ගියා.ඉදිරියටම යන්න.කිරුලටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට.තෙරුවන් සරණයි

  • @gunathilakananda2646

    @gunathilakananda2646

    3 жыл бұрын

    mma asama gayakaya oyi oyata suba gaman jayasri putha....

  • @chamikakumari247
    @chamikakumari2473 жыл бұрын

    ඇහුවට එපා වෙන් නෑ මේ song ek nm ඒ තරම් ලස්සනට කියනව විශ්ව ...මෙයා final ඉන්නම ඕන කෙනෙක් 😍❤️

  • @sampathmaduranga253
    @sampathmaduranga2533 жыл бұрын

    හිරුස්ටාර් නොබලපු එකෙක් මං අද මේක අහම්බෙන් දැක්කෙ...සුපිරියක් මල්ලි

  • @RansHalwa
    @RansHalwa3 жыл бұрын

    වි ශ් ව ආගමක් වෙලා. 💗💗💗💗💗💗

  • @asjayasuriya5498
    @asjayasuriya54983 жыл бұрын

    Me කටහඩ මේ රිද්මය අපේ හිත් වශී කරපු මේ ලයාන්විත ගායනය ඉදිරියටත් අපිට අසන්න දකින්න ලැබෙන්න ඕනෙ.

  • @supundunuwila26
    @supundunuwila263 жыл бұрын

    මේන්න මේවා තමයි සිංදු කියන්නේ ,,බෙරිහන්දෙන සිංදු නෙමෙයි මේවා .මේවැනි සිංදු කියන අයයි ගෙන්න ඕනේ ඉස්සරහට .ජය වේවා මල්ලි

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    සුපුන්, සහතික ඇත්ත. ඒත් කුහක මිනිස්සු වැඩිය vote කරන්නේ නෑ, හැමදාම 85 87. ඉතිං අපි දැන් සිට යාලු අයට කියලා votes අරන් දෙමු 90 පනින්න. Thank u.

  • @vishuthewarapperuma8452
    @vishuthewarapperuma84523 жыл бұрын

    විශ්ව ඔයනම් සුප්‍රිරියි මෙ පාර hiru star ඔයා තමයි - ගම්පහ

  • @chaweenahansani2616
    @chaweenahansani26163 жыл бұрын

    හදවතට දැනෙන්නම ගායනා කරන හිත නිවන හඩක් තියෙන්නේ සහෝදරයා.👑 වෙත යන්න සුභ පැතුම්.god bless u

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini60373 жыл бұрын

    කවුරු කොහොම sing කරත් හැමදාම හැම round එකකින් ම හදවත ට දැනෙන්න sing කරපු, කරන එකම එක්කෙනා ඔයා මල්ලී. අපේ " තොටියා"

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @buddhigunawardane2398
    @buddhigunawardane23983 жыл бұрын

    Ai minissu me lamayata vote nodenne.kochchara dakshaida.oyata තෙරුවන් සරණයි patto

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    සමහර ඊරිසියා කාරයන්ගෙන් කැපිල්ලක් තියෙනවා. අපි එකතු වෙලා පුළුවන් තරම් vote අරන් දෙමු. නියම දක්ෂයා ඉදිරියට ගෙනියමු.

  • @buddhigunawardane2398

    @buddhigunawardane2398

    3 жыл бұрын

    ඇත්තටම කිව්වොත් මේකේ ඉන්න talent එක හොදටම තියෙන කොල්ලා තමා විශ්ව කියන්නෙ.මේ වයසට මෙයා මෙහෙම sing කරනවා කියන්නෙ ඔයාලා හිතන්නකෝ වයස 28 වෙනකොට මෙයා කොතන ඉදීද කියලා.ඒත් මිනිස්සු එහෙම කරන එක වැරදි.කවදාවත් දක්ශයට මේ රටේ තැනක් තිබ්බෙ නැහැ ...

  • @cartoon57
    @cartoon573 жыл бұрын

    මේක head set දාල අහන්න ඕනෙ. ඉතා සියුම් තැන් හරිම ලස්සනට කියනවා.

  • @sandyakumari9973
    @sandyakumari9973 Жыл бұрын

    ලස්සනට කියනවා මාරම ලස්සනයි

  • @theresaperera9271
    @theresaperera92713 жыл бұрын

    හිරැ ස්ටාර් ලස්සනම හඩ ඉදිරියටම යන්න ලැ ෙබිවා

  • @susanthasudu4235
    @susanthasudu42353 жыл бұрын

    විශ්ව අයියේ ඔයා අනිවාර්යයෙන්ම ෆයිනල් යනවා ඒකාන්තයි👌👌👌💘💘💘💘

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @dakshiperera3810
    @dakshiperera38102 жыл бұрын

    මල්ලි..ඔයාගේ සිංදු ලස්සන වැඩියි...ඒ නිසා අහන්නත් බයයි....සුභ පැතුම්

  • @sihinadammi969
    @sihinadammi9693 жыл бұрын

    මෙච්චරයි මන් මෙ දැන් hiru 🌟 app එක download කරගන්නව මල්ලි එ උබ හින්ද

  • @chamilaweerakoonmudiyansel3311
    @chamilaweerakoonmudiyansel33113 жыл бұрын

    Malli oya hirustar.. අනිවාරයෙන්ම .. unata passe mathaka තිබ්බොත් msg එකක් danna.. godbless you

  • @asankarajiv783
    @asankarajiv7833 жыл бұрын

    සුපිරි වොයිස් එක. සුබ ගමන් කොල්ලා. අන්තිම තුන්දෙනා අතර ඉන්න ඔනේ ඩයල් එකක්.

  • @sumithmadushanka629
    @sumithmadushanka6293 жыл бұрын

    යාලුවනේ පට්ට වැඩ්ඩෙක් උබ ඉන්දියාවේ හිටියාම් උස්සලා උබ තමයි hiru star වෙන්න ඕන නැත්තම් වැඩක් නෑ

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara85823 жыл бұрын

    Hirustar season 2...vishwa prabath👊👊👌👌🔥🔥⚡️⚡️⚡️⚡️☺️☺️😊

  • @iroshanmadusanka4823
    @iroshanmadusanka48233 жыл бұрын

    අමල්ට ඇඩෙන්නම කොල්ලා දුන්නේ ගේම🤩

  • @malithkumara5790
    @malithkumara57903 жыл бұрын

    මෙචිචර කල් හිරැ ඇප් එක තිබුනේ නැ එත් උබ නිසා ඩවුන්ලොඩි කරගන්නවා.

  • @takishadilhani9794

    @takishadilhani9794

    3 жыл бұрын

    Math ehemai ❤️❤️

  • @gamagegamage184

    @gamagegamage184

    3 жыл бұрын

    Math ehemai

  • @piumikaaththanayaka9946

    @piumikaaththanayaka9946

    3 жыл бұрын

    Math😊😊

  • @lyncolnfernando4107

    @lyncolnfernando4107

    3 жыл бұрын

    @soneesha ඒකට එකම උත්තරේ අපි හැමෝම 10 ගානේ හරි අලුත් votes විශ්ව ට අරන් දෙන එකයි 🙏

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @heshanchathuranga6591
    @heshanchathuranga6591 Жыл бұрын

    2023 දිත් අහන මම 😌💗👍

  • @keshaninavodya4893
    @keshaninavodya48933 жыл бұрын

    Wishwa Aiya kiyapu sindu walin mn asama sinduwa meka. Adarei Wishwa aiye😍😘❤

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon49643 жыл бұрын

    මල්ලි අපි උඹෙන් ගායකයෙක් හොයන්න හුරුවෙලා බන්, උඹ ඒක ලෝභ නැතුව දෙනව ඒ ටිකම ඇති මට නම්.. ❤️

  • @ahannabalanna5503
    @ahannabalanna55033 жыл бұрын

    Music නම් හොඳටම මදි කියල හිතුණා මේ ගායනය අහද්දි. සිරාවටම මරු ගායනය. නාලක සර්ගෙ බෑන්ඩ් එක පදිරි උනා මේ පොඩි කොල්ලගෙ ගායනයට.

  • @amindutheekshana431
    @amindutheekshana4313 жыл бұрын

    You tube එන හැම වතාවෙම මේක බලනව

  • @dammipriya6121
    @dammipriya61213 жыл бұрын

    මෙයා නාවොත් බයිල වලට රැප් වලටම විතරක් ගියා වෙනවා හිරු ස්ටාර්

  • @pathumpriyadarshana5995

    @pathumpriyadarshana5995

    3 жыл бұрын

    Emada🙄🙄

  • @surassij9498

    @surassij9498

    3 жыл бұрын

    මෙයාත් එහෙම තමයි එහෙම බැලුවවොත්.මර්වින් මිහිදුකුලගෙ සිංදුමයි ගොඩක් කියන්නෙ

  • @dammipriya6121

    @dammipriya6121

    3 жыл бұрын

    @@surassij9498 ඒ සිංදු අහන් ඉන්න පුළුවන් බයිල වගේද ... හරියට අමල් වගේමයි මමනම් කැමති අහන් ඉන්න පුළුවන් ගෝශාව නැති සිංදු වලට

  • @shanrajapaksha4848

    @shanrajapaksha4848

    3 жыл бұрын

    Ekanam aththa me mallita thama aniwarenma labenna oni

  • @prabathsanjeewa930

    @prabathsanjeewa930

    3 жыл бұрын

    එක ඇත්ත හෙට අයේ එයා කියනවා අපි කොහොම හරි ඉදිරියට යවමු

  • @harshanirathnayake1652
    @harshanirathnayake16523 жыл бұрын

    මම හිරු ස්ටාර් බැලුවෙ නෑ.හැබැයි දැන් බලන්න හිතෙනවා.මේ තරම් සංවේදී හදවතට දැනෙන ගායනයක්.ඉදිරියටම යන්න සුබ පතනවා 🙏🙏👍👍👍👍

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @manjulasamanthi807
    @manjulasamanthi8073 жыл бұрын

    විශ්ව පූතෙ ඔයාගේ අද ගායනය ගොඩක් ලස්සනයි ජය වේවා

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @asmallawarachchi8119
    @asmallawarachchi811910 ай бұрын

    විශ්ව මල්ලී.. මේ හඬ... පෙරාපු රත්තරං වගේ.. අනාගතයේ ලස්සන සිංදු ටිකක් එක්ක ආයි..ආයි..අහන්න ආසයි ❤❤

  • @mastercrimpingservice3342
    @mastercrimpingservice33423 жыл бұрын

    ඔයා කියන සින්දු හදවතට වදිනවා❤️❤️ Super 💖 voice ඔයාට බුදු සරණයි!!!!

  • @oshadiperera4799
    @oshadiperera47993 жыл бұрын

    මට නම් ලංකාවෙ තිබුන තරග වලින් උන්න සුපිරිම ගායකයා. ලස්සනයි මට නම් වචන නෑ

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @sujeemaudayangani5137

    @sujeemaudayangani5137

    2 жыл бұрын

    මටත් අනේ

  • @dulanjisadamalli2256
    @dulanjisadamalli22563 жыл бұрын

    A කටහඬ mata nam භාවනාවක ❤️❤️❤️❤️❤️

  • @madhushapraveen9432
    @madhushapraveen94322 жыл бұрын

    හිතට වදින ලස්සන කට හඩක් ❤

  • @sandeepachamod7071
    @sandeepachamod70713 жыл бұрын

    සමහර පරණ සිංදු ඔයා හින්දා තමයි අහන්නේ දන්නේ...එහෙම සිංදු තිබුණද හිතෙනවා එ තරම් ලස්සනයි ඔයා සිංදු කියද්දි

  • @samaraweera77
    @samaraweera773 жыл бұрын

    උබ කියපු සින්දු හැම එකම අපි මාරම ආස කරන සින්දු කිව්වේ... පඩශෝ නෑ වැඩ විතරයි... මිනිස්සුන්ට දැනෙන්න සින්දු කියන්න අමාරුයි මල්ලි... 👍👍

  • @sunethromiyo3093

    @sunethromiyo3093

    3 жыл бұрын

    athama atha dakshaya nihadai

  • @rasangakothalawala9253

    @rasangakothalawala9253

    3 жыл бұрын

    Atta

  • @sampathkumara426

    @sampathkumara426

    3 жыл бұрын

    සහතික ඇත්ත

  • @sampathkumara426

    @sampathkumara426

    3 жыл бұрын

    සහතික ඇත්ත

  • @channakumara8065
    @channakumara80653 жыл бұрын

    මේකනම් මරු බං මල්ලී .ගින්දර කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ජයවේවා මල්ලී සුබ අනාගතයක් 🔥🔥🔥✌✌👌👌

  • @flytoyourdream8303
    @flytoyourdream83033 жыл бұрын

    කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ දෙවියනේ...පුදුම ලස්සනයි මල්ලි ❤️❤️❤️

  • @Chefhat1
    @Chefhat13 жыл бұрын

    හිතට දැනෙන්න ඇග හිරි වැටෙන්න ගායනා කරන්න පුලුවන් සුපිරි වැඩ්ඩෙක් මල්ලී ඔයා.ඔයා තමා ස්ටාර් 😍😍😍😍

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @tharinduprabath7398

    @tharinduprabath7398

    3 жыл бұрын

    මල්ලි ඔයානම් සුපිරි 20 පාරකට වඩා බැලුවා

  • @pramoshchathuranga6351
    @pramoshchathuranga63513 жыл бұрын

    No 1 hiru 🌟 star සුපර් kollo අනිවාර්යයෙන්ම jaya ganna ona තෙරුවන් සරණයි 😍😍

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @dilmihimasha4539
    @dilmihimasha45393 жыл бұрын

    Mona prashneka idiyath oyage katahada ahenakota mulu hithama sanasenawa ea tharam hadawathata danenna sing karanawa ❤️ superb Malli

  • @gayanchamara354
    @gayanchamara3542 жыл бұрын

    අමිමෝ ඒකනමි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... මර්වින් මිහිඳුකුල මහත්තයා ආදරෙයි ඉතිං....💞💞💞 බුදු සරණයි

  • @dinithisewwandi7304
    @dinithisewwandi73043 жыл бұрын

    මොනවද කියන්නෙ කියල හිතාගන්න බෑ අදනං❤️😍🌟

  • @PRaDiYa1993

    @PRaDiYa1993

    3 жыл бұрын

    ඔයාලගේ ආදරය විශ්ව ප්‍රභාත් වෙනුවෙන් කැටිකරපු මේ වචන වලට අනේක වාරයක් ස්තූතියි❤️❤️ මේ ඉරිදා 17 වෙනිදා ආයේම ඔහු ඔයාලගේ හදවතට ගයනවා .. හරියටම 7.30 Hiru tv hiru star season 2 සමඟින්.ඔබේ ආදරණීය මනාපය හිරු ස්ටාර් ඇප් හරහා එක ලබා දෙන්න මෙවන් දක්ෂ ගායකයෙකු වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු..

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala16983 жыл бұрын

    පොඩි hirustar ❤ දිගු ගමනක් යන්න පුතේ... තෙරුවන් සරණයි 💐❤

  • @janakasamantha2631

    @janakasamantha2631

    2 жыл бұрын

    😎😎😎😎😎😎

  • @ruwandanushka350
    @ruwandanushka3502 жыл бұрын

    අමල් පෙරේරා මහතාගේ comment එක...❤️❤️❤️🥰🥰🙏🙏🙏 ෂාහ්.....🌏🌏🌏

  • @pasinduheshan8042
    @pasinduheshan80422 жыл бұрын

    මාරම ලස්සනයි අයියේ 😘😘😘😘 බුදුසරනයි ඔයාට 😍😍 ගොඩාක් ආදරෙයි 😘😘

  • @isharamadhurangi5602
    @isharamadhurangi56023 жыл бұрын

    විශ්ව හරිම ලස්සනයි මල්ලී.මටනම් ඔයාතමයි හිරුස්ටාර් .ඔයා නිසාමයි මන් හිරු ඇප් එක ඩව්න්ලොඩ් කලේ.( ලස්සන ගම්මානේ පිංබර රන් මැණිකේ )සින්දුව කියන්න මල්ලී .ඒක ඔයාට ගොඩාක් මැච්..ගුඩ් ලක් මල්ලී...❤️❤️❤️

  • @gamagegamage184

    @gamagegamage184

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @hashinthamadushan4727

    @hashinthamadushan4727

    3 жыл бұрын

    Ow eka maru

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini60373 жыл бұрын

    Hiru star program එක අදින් නතර කරලා ඔයාට කිරුල දුන්නානම් කියලා හිතුනා.. තොටියා.

  • @indunilshan1129
    @indunilshan11293 жыл бұрын

    හිරු ⭐ වල අහන්න අහන්න එපා වෙන්නේ නැති සින්දුවක් ඈ ප්‍රවේශමෙන් පරිහරනය කරන්න වහා ඇබ්බිහි වෙන සුලුයි මේක නම් තනිකරපිස්සුවක් ෆයිනල් එකෙන් පස්සෙත් පිස්සෙක් පිස්සෙක් වගෙ මේක අහනව යකො🤩

  • @thilakshimadushani3248
    @thilakshimadushani32483 жыл бұрын

    Vishwa kiyanne lassanata හදවතට danenna sing karana ela kiri kollek😘💖👍🔥

  • @user-lu2yt4lh8n
    @user-lu2yt4lh8n3 жыл бұрын

    හරි නම් ඔයා ෆයිනල් එකේ ඉන්න ඕන තරුවක් පුතා

Келесі