Vishwa Prabath top 7 songs Hiru Star Season02 | Best songs of Vishwa Prabath

Музыка

#vishwaprabath #hirustar #vishwaprabathofficial
Vishwa Prabath top 7 songs Hiru Star Season 2 | Best songs of vishwa prabath hiru star
මෙය click කරන්න ඒපා: bit.ly/2TVjWJS
Vishwa Prabhath Best Of Sinhala Songs Collection 2021
0:00 - Thotiyo - තොටියෝ
03:59 - Manel Mala Se - මානෙල් මල සේ
07:30 - Mata Mathakai - මට මතකයි
10:36 - Issara Dawase - ඉස්සර දවසේ
13:47 - Dew Madure Piya - දෙව්මැදුරේ පිය ගැට
16:57 - Amma Jeewana Uyanthere
20:53 - Muthu Depotak - මුතු දෙපොටක්
vishwa prabath hiru star thotiyo
vishwa prabath hiru star
no1realityshow
hirustar
hiru star season02
#vishwaprabath #hirustar #vishwaprabathofficial
top songs,best songs,vishwa prabath best songs,vishwa prabath,vishwa prabath official,hiru star,sansarika sihine,thotiyo,manel mala se,mata mathakai,issara dawase,muthu depatak,thotiyo vishwa prabath,hiru star season02,hirustar,vishwa prabath hiru star today,vishwa prabath new song,vishwa prabath hiru star,vishwa prabath hiru star thotiyo,vishwa prabath hiru star song,hiru star music,හිරු star,live song,Vishwa Prabath KZread,Vishwa Prabath vlogs

Пікірлер: 311

  • @rajithlakshan6688
    @rajithlakshan66882 ай бұрын

    මූ මර්වින් මීහිදිකුලට වඩා හොදයි කියලා හිතෙන්නේ මට විතරයි ද 🤔❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sanujamethsara4805
    @sanujamethsara48052 жыл бұрын

    👌 මරු

  • @nationwidelanka
    @nationwidelanka3 жыл бұрын

    ඔයාට හොද අනාගතයක් තීනව පුතා පරිස්සමින් ඉදිරි ගමන යන්න හොද නිර්මාන කරන්න ඔයාට කලුතර බෝ සමිදු පිහිටයි

  • @mnkjayasinghe5975
    @mnkjayasinghe59752 жыл бұрын

    Puthey oya niyamai vishvayey prabashvarayai adarei hemadma

  • @unicornerainbow7642
    @unicornerainbow76423 жыл бұрын

    විශ්ව තමයි අපේ තරැව ජයෙන් ජයම වේවා!!

  • @djniwa2858

    @djniwa2858

    2 жыл бұрын

    Na udara kawshalya

  • @musicwithlife831

    @musicwithlife831

    2 жыл бұрын

    @@djniwa2858 අපේ හැමදාම විශ්ව තමා❤️❤️❤️

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx3 жыл бұрын

    💖💖මේ සින්දු අහන්න අහන්න ආසයි කොහොමද කට හඩ නියමයි සුපිරි ආදරේ 💖💖💖💖💖බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @bandulaManuwikrama-bh3dt
    @bandulaManuwikrama-bh3dt6 күн бұрын

    Oya thamai hiru star ❤❤❤❤❤❤

  • @janathprasanna4040
    @janathprasanna4040 Жыл бұрын

    කාලෙකට පස්සේ ලස්සන හඩක් ඇසුනා අද අපිට සතුටකට කියලා ඇත්තේ මෙ ලස්සන හඩවල් විතරයි සුභ අනාගතයක්

  • @Vimukthi-mj8he

    @Vimukthi-mj8he

    Жыл бұрын

    J 9jii i jjii 8japan ij

  • @sududoni5993
    @sududoni59933 жыл бұрын

    ඔයගෙ කටහඬ හරිම ලස්සනයි 👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kosalachathuranga8438
    @kosalachathuranga84387 ай бұрын

    Api star oya thamae malli

  • @ruwanindke9622
    @ruwanindke9622 Жыл бұрын

    A adare aduwk ne malli... oya tamai mage no 1 singer

  • @nationwidelanka
    @nationwidelanka3 жыл бұрын

    අපේ හිරු ස්ටාර් ඔයා තමයි ❤️❤️❤️❤️👍😘😘

  • @namalkumara6890

    @namalkumara6890

    3 жыл бұрын

    සුපිරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shukramunawwar9223

    @shukramunawwar9223

    3 жыл бұрын

    yes, indeed

  • @sithuminiwithana9049

    @sithuminiwithana9049

    3 жыл бұрын

    @@shukramunawwar9223 A

  • @devikalekamge5716

    @devikalekamge5716

    3 жыл бұрын

    Yes 👍

  • @thusithagamage1412

    @thusithagamage1412

    2 жыл бұрын

    Ekenma......👍👍

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani75942 жыл бұрын

    අද තමයි සින්දු ඔක්කොම ඇහුවෙ .star නොවුනට සැබෑ ම දක්ශයෙක්...අලුත් ,රස,දේවල් කරන්න.සදාකල් මතකයෙ රැදෙන හඩක් තියෙන්නේ ..good luck..💗

  • @DilrukshiSagarika-uu8zi
    @DilrukshiSagarika-uu8zi29 күн бұрын

    මානෙල් මල සේ ආයේ පිපී..... කො ළදුනේ පෙම් සිනා..........😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒක ඔයාගෙ voice එකෙන් තමයි අහන්න ආසම.... good luck😊😊😊😊❤

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 Жыл бұрын

    Oyage songs tika nitharama ahanawa eth epawennena. Bus ekedi e sindu tika ahala mage mahansiya niwa ganna. Mage puthata B'saranai siyalu deviyange rakawaranai 🥰♥❤

  • @munasinghaabegunavardanash8172
    @munasinghaabegunavardanash81723 жыл бұрын

    Superb .මගෙ අප්පච්චිත් පුදුම ආදරේ කරන ගායකෙක් .ගුඩ් ලක් මල්ලි

  • @iacreation9719
    @iacreation97193 жыл бұрын

    ලස්සනයි තොටියො

  • @lakshanisavindaya6634
    @lakshanisavindaya66343 жыл бұрын

    ඇඩෙන්නම කිව්වා අයියේ සුභ පතනවා

  • @nimeshchathuranga6036
    @nimeshchathuranga60363 жыл бұрын

    අපේ හිරු ස්ටාර් ඔයා අයියේ💖💖

  • @shiharariyaaz3389
    @shiharariyaaz33892 жыл бұрын

    Lassanata voice akak oyata tiyenne putha all the best

  • @bestcoversongs8975
    @bestcoversongs89753 жыл бұрын

    Join our community. Thanks

  • @user-uo9sc7vi6s

    @user-uo9sc7vi6s

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම අපි ඔයත් එක්ක ඉන්නවා පුතා....❤

  • @nilankasanjeewani6063

    @nilankasanjeewani6063

    3 жыл бұрын

    Api hamadama th oyath AKKA innawa. Niwaduwak labunu hama mohothakama oyage sindu thamai ahanne. Lassanai sinduwak oni oyagen. Suba pathanawa idiri weda katauthu karaganna. Budu saranai devi pihitai.

  • @koshalikaushalya1668

    @koshalikaushalya1668

    3 жыл бұрын

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @anushamanamperi4810

    @anushamanamperi4810

    3 жыл бұрын

    Api hamadama oyath ekka oyata thiyenne harima lassana katahadak aiye super good luck

  • @tharushithathsarani3039

    @tharushithathsarani3039

    3 жыл бұрын

    Hamadama oyath ekka innawa ayye.oyage idere anagathayata mama suba pathanawa

  • @surangalakmaldodamthanna5487
    @surangalakmaldodamthanna54872 жыл бұрын

    Ape hirustar oya malli. Good luck

  • @surekachamith3258
    @surekachamith32583 жыл бұрын

    Manel malase amooo eka fttai malli Api Oya ekka

  • @indunilkumarathunga324
    @indunilkumarathunga3243 жыл бұрын

    Nice Vishwa Ayiya 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakayapabandara6851
    @janakayapabandara68512 жыл бұрын

    ලස්සනයි පුතේ..

  • @vijithamallika9382
    @vijithamallika93823 жыл бұрын

    ගොඩාක් ලස්සනයි පුතේ ..ඔයගේ ඉදිරි අනාගතය සාර්ථක වේන්න කියා පර්තනා කරනවා ..ජේසු පිහිටයි 🙏🙏🙏

  • @vijayanthajayasooriya1400

    @vijayanthajayasooriya1400

    3 жыл бұрын

    Lassanai oya

  • @erandalakmalerandalakmal2287
    @erandalakmalerandalakmal22873 жыл бұрын

    නියම හිරු ස්ටාර් ඔයා මල්ලී

  • @janageishara3347
    @janageishara33473 жыл бұрын

    හදවතේ ගායකයා ❤

  • @udarudar5262

    @udarudar5262

    3 жыл бұрын

    ගොඩාක්.ලස්සනයි

  • @surangachandimal5501

    @surangachandimal5501

    2 жыл бұрын

    අනිවා

  • @gamagenuwan5964
    @gamagenuwan59642 жыл бұрын

    මර්වින් මිහිඳුකුල මහත්තයගෙ ගීතවලට මමත් ගොඩාක් ආස කරනව. මෙතුම හින්ද තමයි මල්ලි උබ තැනකට ආව නම් ආවෙ. එතුමාට අගව් රවයක් නොවන විදියට වැඩේ කරගෙන යමු මල්ලි

  • @nimeshafernando3843

    @nimeshafernando3843

    Жыл бұрын

    Eeeeewwww

  • @channa7780
    @channa77803 жыл бұрын

    😊😊😊ජිවයෙන් සුන් වු සියුම් වදනකට පවා.......❤️ නැවුම් ජිවයක් මුසු කළ හැකි.... ගිතයෙ ගැඹුරු අර්තය පවා ම්‍හිරි වදනින් එක් ලා ගෙන.... හදවත මුකුලිත කළ .... මුව රැදි අහින්සක සිනාවෙන් දහස් ගණනක සිත් පහන් කළ .... ඔබයි❤️ යුගයෙ මා දුටු සොදුරුතම ගායකයා ❤️😊😊😊😊😊😊😊😊😊

  • @lilanthanilantha774
    @lilanthanilantha7743 жыл бұрын

    හැමදාමත් ඔයා අපෙ හදවතෙ ගායකයා අයියෙ

  • @user-mu1so7fx4e
    @user-mu1so7fx4e7 күн бұрын

    Super😊

  • @dulanjalimaduwanthi9743
    @dulanjalimaduwanthi97433 жыл бұрын

    Api godak adarei oyta oyge voice eka nm mru issrhta lassana sindu tikak one. Wish you all the best vishwa ayye...

  • @-thusithaya7608
    @-thusithaya76083 жыл бұрын

    Mage hiru star oyaa thamy....puthaa....oyaata teruwan saranayi devi pihitayi.........m

  • @sujeemaudayangani5137
    @sujeemaudayangani51372 жыл бұрын

    හොඳටම කියනවා Superrrrrrr❤️❤️❤️

  • @limashasewwandi2393
    @limashasewwandi23933 жыл бұрын

    ලස්සනයි විශ්ව අයියේ .. ❤️😍

  • @DineshDinesh-bq7pr
    @DineshDinesh-bq7pr3 жыл бұрын

    Tharagaye mula idala asa karapu akama akkenath oya malliii

  • @shen8627
    @shen86272 жыл бұрын

    උදාර,විශ්ව 💪

  • @yenumiayoddya4884
    @yenumiayoddya48843 жыл бұрын

    Marama ලස්සනයි vishawa ayye oyage voice eka..oyata suba anagathayak...ape hiru star.apita thawa aluth song ekak oni..sansarika sihine wage lassana ekak❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeekadarshani159
    @nadeekadarshani1592 жыл бұрын

    Niyamai malliyo

  • @rasikasilva5327
    @rasikasilva53273 жыл бұрын

    හැමදාම ඔයා එක්ක ඉන්නවා අනිවා....❤️‍🔥

  • @tharushithathsarani3039
    @tharushithathsarani30393 жыл бұрын

    කියන්න වචන නැහැ අයියේ එ් තරමටම ලස්සනයි.අයියට හරිම ලස්සන කට හඩක් තියෙන්නේ.එ් කට හඩ ඉදිරියටත් එ් විදිහටම තියාගන්න කියලා මම සුභ පතනවා.Good luck👍👍👍👍

  • @dgankumariasha5752

    @dgankumariasha5752

    3 жыл бұрын

    Nice i oyage katahada nam sahhh ahanna ahanna asai.........wery wery nice malli jayawewa......lucki

  • @dgankumariasha5752

    @dgankumariasha5752

    3 жыл бұрын

    💖❤💖❤💖❤💖❤💖❤💖❤💖❤💖❤💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @djniwa2858

    @djniwa2858

    2 жыл бұрын

    ❤️💚🧡💜😀

  • @koreanlovers4212
    @koreanlovers42123 жыл бұрын

    Lassanai aiyeeee ❤❤ godaaaak magee asama song eka 😔😔

  • @sandusandu5391
    @sandusandu53913 жыл бұрын

    Hadawathata kthkrnn puluwn voice ekk oyta thynnee.. good luck mallii..❤️❤️❤️❤️

  • @athulakumara4713
    @athulakumara47133 жыл бұрын

    Lassnaiii ❤️❤️❤️

  • @tharushithathsarani3039
    @tharushithathsarani30393 жыл бұрын

    හදවතටම වැදුනා අයියේ.😍😍😍😍😍😍😍

  • @kanishkadarshana2322

    @kanishkadarshana2322

    3 жыл бұрын

    Hi tharu

  • @nilankasanjeewani6063
    @nilankasanjeewani60633 жыл бұрын

    Lassanai harima asawen ahanawa. Lassana arthawath sindu oyage hadin oni ahanna. Jaya wewa. Budu saranai devi pihitai.

  • @bandarasamarakoon3156
    @bandarasamarakoon31563 жыл бұрын

    Lasaanai aiyeeee ❤️❤️❤️❤️❤️❤️

  • @yenumiayoddya4884
    @yenumiayoddya48843 жыл бұрын

    ලස්සනයි vishwa ayye godak..oyth ekk හැමදාමත් innawa.aluth sinduwak onii..mage asama gayakaya..adareii hemadamath api ayye.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️

  • @shukramunawwar9223
    @shukramunawwar92233 жыл бұрын

    Nice singing vishwa. good luck.

  • @Chankiboy94
    @Chankiboy94 Жыл бұрын

    Real voice, real star ❤️❤️ good luck brother

  • @ayeshaivon8791
    @ayeshaivon87913 жыл бұрын

    ඔයා තමයි දක්ෂයා ඔයා තමයි hiru star

  • @lalanishsanka394

    @lalanishsanka394

    2 жыл бұрын

    Mk

  • @hashandanuddhara266
    @hashandanuddhara2663 жыл бұрын

    මරු මල්ලි ..හොද ගීත ටිකක් කරන්න..

  • @nuwanpriyankara-px8mf
    @nuwanpriyankara-px8mfКүн бұрын

    සුපිරි

  • @AaaaBbbb-ms7iu
    @AaaaBbbb-ms7iu3 жыл бұрын

    Super voice Malli...super skill Subha anagathayak..

  • @janithsachintha1467
    @janithsachintha14673 жыл бұрын

    එල❤️🎧

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi95273 жыл бұрын

    Aneeee e katahada..😍😍😍😍😍😍😍😍😍

  • @eatv7228

    @eatv7228

    3 жыл бұрын

    ටිකක් අමල් පෙරේර ගෙ වගේ නේ...

  • @jayanthamalani5859
    @jayanthamalani58593 жыл бұрын

    Patta aiye

  • @DineshDinesh-bq7pr
    @DineshDinesh-bq7pr3 жыл бұрын

    Niyamai malli.matha kalaye supiri voice akak dakapu kolloek...minissuntt danenenna deyak karanna ....kawadawath minissutta amathaka wenne nathi අර්ථවත් නිර්මාණ karanna.හදවතින්ම suba pathanawa.bs

  • @vishwasandaruwan9833
    @vishwasandaruwan98333 жыл бұрын

    Ela

  • @sadubabi2480
    @sadubabi24803 жыл бұрын

    Godak lassanai thotiya ayye songs tika patta kiyanna wachana na budu saranai vishwa ayye oyata 💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @linduligunasekara692

    @linduligunasekara692

    3 жыл бұрын

    Oya nam ඇත්තටම ලස්සනට සිංදු කියනවා aiye Oyata essrahata mewagema වැඩ කරගෙන yanna ලැබේවා කියලා praththana කරනවා Happy new year 2021

  • @chamildananjaya3711
    @chamildananjaya37112 жыл бұрын

    සුපිරි සින්දු ටිකක්

  • @melaniemelanie1135
    @melaniemelanie11353 жыл бұрын

    බුදු සරණයි පුතේ

  • @sajaniruwanthika3370
    @sajaniruwanthika33703 жыл бұрын

    Anee voice eka ❤️ Fav Voice ❤️ Good Luck ❤️

  • @ARMYGIRL-2006
    @ARMYGIRL-20063 жыл бұрын

    Luv ur voice Vishwa🔥❤️ Good luck for the future

  • @sunilshantha3577
    @sunilshantha35773 жыл бұрын

    විශ්ව මරු ඔයාගෙ වොයිස් එක..හිත නිවන බාවනාවක් වගේ

  • @bestcoversongs8975

    @bestcoversongs8975

    2 жыл бұрын

    Thanks for watching

  • @tharindudhananjaya4332
    @tharindudhananjaya43322 жыл бұрын

    ජය වේවා . විශ්ව ප්‍රබත් කියන්නෙ සුපිරි වොයිස් එකක් තියන කොල්ලෙක් . ඉස්සරහට හොද වෙඩක් කරයි කියල බලාපොරොත්තු වෙනව ජය වේවා 😍😍😍

  • @surekachamith3258
    @surekachamith32583 жыл бұрын

    Hitha ridunama vishwa pabath ge song ekak ahuwama omoo ftta thanks malli❤️godak adareiii

  • @bestcoversongs8975

    @bestcoversongs8975

    2 жыл бұрын

    Thanks for watching

  • @prdeepruvini1989
    @prdeepruvini19893 жыл бұрын

    Love you vishwa aiye good luck aiyee ❤️❤️❤️❤️

  • @sithmipiyumini5243
    @sithmipiyumini52432 жыл бұрын

    Very beautiful voice. Ayye

  • @tharushithathsarani3039
    @tharushithathsarani30393 жыл бұрын

    ලස්සනයි අයියේ❤❤❤❤❤❤.

  • @bestcoversongs8975

    @bestcoversongs8975

    3 жыл бұрын

    💖💖

  • @chathurikapruthuvi9369
    @chathurikapruthuvi93692 жыл бұрын

    ඔයාගෙත් සින්දුවක් ලගදිම ඔව් නෙ අනිවාර්යයෙන් 👍

  • @pdcreations7242
    @pdcreations72423 жыл бұрын

    නයිස් වොයිස්..විශ්ව 😊

  • @bonnieferrari2467
    @bonnieferrari24673 жыл бұрын

    Nice collection

  • @anushamanamperi4810
    @anushamanamperi48103 жыл бұрын

    Good luck aiye My star

  • @bandulaManuwikrama-bh3dt
    @bandulaManuwikrama-bh3dt6 күн бұрын

    ❤❤❤❤❤❤

  • @isharadewmini1309
    @isharadewmini13092 жыл бұрын

    Lassanai katahada👍👍

  • @user-ef2fq1bj8g
    @user-ef2fq1bj8g3 жыл бұрын

    Nitarama.oyage sinduwa.ahanawa b.s.

  • @dilinimadusha824
    @dilinimadusha8243 жыл бұрын

    Niyamai ayya 💖💖💖💖

  • @saubhagyakasthuriarachchi4093
    @saubhagyakasthuriarachchi40933 жыл бұрын

    Wow vishwa you are brilliant💖💖💖💖 Your voice is my drugs👍👍👍 love you so much😘😘😘😘😘😘

  • @thiliniwarnakulasuriya3423
    @thiliniwarnakulasuriya34233 жыл бұрын

    Wooow godak lassanai malli ❤️💯💯💯💯💖

  • @djjfjffjjfisudhd8676
    @djjfjffjjfisudhd86763 жыл бұрын

    ලස්සනයි කටහඩ බුදු සරනයි 🥰🥰🥰❤❤❤❤

  • @sachini953
    @sachini953 Жыл бұрын

    මැජික්කාරයෙක්ද මන්දා .හිතත් නිවෙනවා ඇත්තටම අයියෙ❤️🥺.

  • @mariommariom7762
    @mariommariom77628 ай бұрын

  • @lsknarakavindi7693
    @lsknarakavindi76933 жыл бұрын

    ලස්සනයි aiye

  • @dasunkalhara6594
    @dasunkalhara65943 жыл бұрын

    ලස්සනයි බොක්ක ❤️

  • @dammikapriyadarshana3309
    @dammikapriyadarshana33093 жыл бұрын

    Oya දක්ෂයි මල්ලි oll the best

  • @asankawijewardana1625
    @asankawijewardana16255 ай бұрын

    ❤❤❤

  • @sljayadewa2029
    @sljayadewa2029 Жыл бұрын

    budu saranai brother lasssana sinduwak

  • @priyangicalista1773
    @priyangicalista17732 жыл бұрын

    🤩🤩

  • @SeekersZone
    @SeekersZone3 жыл бұрын

    Best Song collection. Thanks vishwa

  • @surangalakmaldodamthanna5487
    @surangalakmaldodamthanna54872 жыл бұрын

    👍👍❤❤❤

  • @wachalirenuka3491
    @wachalirenuka34913 жыл бұрын

    ලස්සනයි

  • @madusankaadikari5358
    @madusankaadikari53583 жыл бұрын

    Hiru star...

  • @vimukthijayasinghe2241
    @vimukthijayasinghe22413 жыл бұрын

    Oya tamai apita nam hiru star...udara newei

  • @jayamannawickramaarachchi3550
    @jayamannawickramaarachchi35503 жыл бұрын

    Nice song collection ❤️Good luck 👍

  • @dandtpringani5304
    @dandtpringani53043 жыл бұрын

    Oyage voice eka mara lassanai ayye.hoda sindu hugak issarahata karanna.🤗🤗❤❤ Good Luck Ayye❤

  • @susanthaadikari573
    @susanthaadikari5733 жыл бұрын

    Vishwata voice ekatama galapena nihathamani kamak thiyenawa☺️.e de Hama singer kenek gawama na.oyage music life eke start eka 💯 sarthakay.oya ithiri gamana aniwaryenma sarthaka karagannawa.Godak punchi kalekin lankawa athule mechchara peraliyak athi karapu oyata e de karana eka echchara amaru na.Good Luck 👍

  • @lakshikawasala5980
    @lakshikawasala598011 ай бұрын

    ❤️❤️❤️❤️

  • @arunisamadara5693
    @arunisamadara56933 жыл бұрын

    ඔයාගෙ wois එක මාරම ලස්සනයි ape කළුතර නගරයට ඔයා nisa ලොකු ආඩම්බරයක් ape ඔයාට හැමදාම ආදරෙයි

Келесі