උපාධිය ගැන අහපු අයට උත්තරේ / මේවා දන්නේ නැත්තම් නීතිය ඉගෙනගන්නත් එපා

Пікірлер: 442

  • @denuwanwickramasinghe5658
    @denuwanwickramasinghe56586 ай бұрын

    LLB එක කරා. Class එකකුත් ගත්තා. MBA සහ Msc. කරා MBA එකට Merit Msc dissertation එකට distinction. Law first year college student තාම. UK ඇව්ල්ලා ඉන්නෙ😢. කොහොම හරි ලංකාවට ගිහින් complete කරන්න ඕන. මොකද මගේ තාත්තා ශ්‍රී ලංකාවේ පළමුවන blind lawyer. හැමෝටම ජය වේවා.

  • @dilininithya1191
    @dilininithya1191 Жыл бұрын

    Campus නොගියපු අය දන්නේ නෑ ඩිග්‍රිය ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා.. ඒ කට්ට කන අය තමයි ඒක දන්නේ.... හැමෝම හිතන් ඉන්නේ ඩිග්‍රිය නිකන් ලැබෙන දෙයක් කියලා... පරිස්සමින් ඉන්න අක්කා බුදුසරණයි!!!

  • @sashinimadushika3622

    @sashinimadushika3622

    Жыл бұрын

    ඒක ඇත්ත😥😥😥

  • @mrart9933

    @mrart9933

    Жыл бұрын

    Eka nm atta hamoma hithanne degree ek aran ena eka hari lesi kiyala...

  • @ruchirasiriwardane2557

    @ruchirasiriwardane2557

    Жыл бұрын

    100% හුඟක් අයට කැම්පස් ගියපු අය එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. Congratulations Sachinthani ❤

  • @sandunimekala6416

    @sandunimekala6416

    Жыл бұрын

    Kiyala vadak na api kana katta dnne api vithrai... hariytama kiuwoth hamdama exam kiyala hitha gndako nodanna aya...😍❤

  • @mayomiwijesinghe2717

    @mayomiwijesinghe2717

    Жыл бұрын

    True

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Жыл бұрын

    ඔයාගේ මුලු life style එකම මට නම් ලොකු motivation එකක් .... ❤❤💕

  • @sathsarani7963
    @sathsarani7963 Жыл бұрын

    අක්කේ මේ video එක හරිම ප්‍රයෝජනවත් law faculty යන්න ආසාවෙන් ඉන්න අපිට 🙏❤️💐 Thank you so much akki ❤️

  • @sew1019
    @sew1019 Жыл бұрын

    අක්කා කිව්ව කතාව හරි කරන විශය අනුව කිසිම කෙනෙක් පහත් කරලා හෑල්ලුවට ලක් කරන එක වැරදි මම maths කරලා university ඉන්නේ ඒත් අක්කගේ වීඩියෝස් ආසාවෙන් බලනවා හරියට ඉගෙන ගත්ත කෙනෙක් නම් කවදාවත් කිසිම කෙනෙක්ව හෑල්ලුවට ලක් කරලා කතා කරන්නේ නෑ සුභ පැතුම් අක්කා ❤❤😘😘

  • @chathurikasewwandi695
    @chathurikasewwandi695 Жыл бұрын

    අක්කගෙ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.🙏❤️❤️

  • @harshanimadushani8276
    @harshanimadushani8276 Жыл бұрын

    සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.!

  • @shakya_6473
    @shakya_6473 Жыл бұрын

    AAA වලට වැඩිය ABB වල Z වැඩි වෙන්න හේතුව, AAA ගත්ත කෙනා A එකේ ලකුනු 75/76 වගේ ගත්ත කෙනෙක් වෙන්න පුලුවන් .එතකොට A ලැබෙනවා. හැබැයි AAB ගත්ත කෙනා ගෙ A එක 98/96/95 වගේ ලොකු ලකුණකට ගිහින් B B 74/73 වගේ A එකකට ලං කරලා ඒත් එක ලකුණින් A ගන්න බැරිව B ඇවිත් වෙන්න පුලුවන් . එතකොට AAA 75+76+75= 226,/ ABB 74+73+98= 245 වගේ වෙන විදියට අගය වැඩි වෙලා ABB තියන කෙනා ඉස්සරහට යනවා

  • @asseinmefiu71

    @asseinmefiu71

    Жыл бұрын

    අනිවාරෙන් reply කරන්න අක්කී... it95% Political 80% Geography 80% මේ result එකට දෙකයි දශම ගානක z එකක් ඒවි නේද අක්කි...හරියටම කියන්න බෑ තමා ඒත් සාමාන්‍යයෙන් කියන්නකෝ......

  • @black_chabiya_editz6510

    @black_chabiya_editz6510

    Жыл бұрын

    මුලු ලකුනු අදාල වෙන්නේ නෑහ් Z එක හැදෙද්දි...😇👍

  • @emashakawindi786

    @emashakawindi786

    Жыл бұрын

    ​ Kohomada z core eka hadenne..reply ekak danna plz😊❤😢

  • @pavaniwithana1603

    @pavaniwithana1603

    11 ай бұрын

    @@emashakawindi786 ape lakunu walin e subject eke mean eka adu karala standard deviation eken bedanawa.

  • @emashakawindi786

    @emashakawindi786

    11 ай бұрын

    @@pavaniwithana1603 thank you so much

  • @rushikidina2307
    @rushikidina2307 Жыл бұрын

    ඔයා ගැන නම් හරිම ආඩම්බරයි අක්කි.. ඒ වගේම ඔයා ගොඩක් වාසනාවන්තයි.. ලස්සන, ප්‍රසිද්ධිය සහ අධ්‍යාපනය යන මේ තුනම ඔයාට නොඅඩුව ලැබී තියෙනවා. ඒක හරි කලාතුරකින් ලැබෙන දෙයක්. ඔයා අපි හැමෝටම ලොකු ආදර්ශයක්... හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන... ඉතිං අක්කි හරි ආදරෙන් සුබ පතනවා ඔයාගෙ ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියලා...💕

  • @prinzes5822
    @prinzes5822 Жыл бұрын

    අක්කේ ඔයා අද ඉන්න තැන ගැන ඇත්තටම මට ගොඩක් ආඩම්බරයි අක්කා ගැන. අක්කා වෙච්ච මහන්සිය මේ වෙනුවෙන් අක්කා ගේ මූණෙන්ම පේනවා .මගේ පෞද්ගලික ජීවිතේ අක්කා ගේ ජීවිතේ ට සමානයි ඒකයි මම අක්කා ට ගොඩක් ආදරේ. මටත් කවදහරි ඕන හොඳ තැනකට යන්න. මගේ අරමුණු ඉටු කර ගන්න. ඉතින් අක්කා ගේ ආශිර්වාදයක් ලැබුනොත් මගේ හිතට ඒක ලොකු හයියක් වේවි.❤🙂 congratulations akke 💖

  • @anjalikavindya9386
    @anjalikavindya9386 Жыл бұрын

    මේ කතාව නිසා මට ඔයාව තවත් ලස්සනට පේනවා අක්කේ..ඔයා ගොඩක් දක්ශයිනෙ💛

  • @buddhiahinsa9364
    @buddhiahinsa9364 Жыл бұрын

    හරි ප්‍රයෝජන විඩියෝ එක ක් බොහෝම ස්තූතියි අක්කා❤️🥰❤️අක්කා ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🤗❤️🤗

  • @biumiprayasha
    @biumiprayasha Жыл бұрын

    ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️❤️

  • @induyamuna3901
    @induyamuna39017 ай бұрын

    මගේ ජීවිතේ එකම හීනය ❤ ඉලක්කය ❤ අනිවාරෙන්ම 2024 මං එනවා Thank you akka😊

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 Жыл бұрын

    ගොඩාක් පැහැදිලි නුබේ ජයග්‍රහණයට සුභ පැතුම් 😘😘👌👌

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA Жыл бұрын

    හරි ආදරේ හිතෙනව අක්කෙ😇හරිම දක්ෂ ලස්සන කෙනෙක් ඔයා...තමන් මහන්සි වෙලා කරගත්තු දේ මේම හැමෝම එක්ක බෙදාගන්න එකට කෞරු මොනා කීවත් මම නම් හරිම ආසයි..

  • @sadaruwanmarasinhe1028
    @sadaruwanmarasinhe1028 Жыл бұрын

    උගත්කම කෙල්ලෙක්ට ආභරණයක්

  • @dhimasha7347
    @dhimasha7347 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ......thank you Akki😍😍😍

  • @tharubamunusingha2571
    @tharubamunusingha2571 Жыл бұрын

    අක්කා අපේ කැම්පස් එකේ ❤️ මම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ 🤭 education faculty

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ගොඩක් වටිනා විස්තර ටිකක් හරිම පැහැදිලිව කියල දෙනව..👍👍👍

  • @ashinsanaashinsana10

    @ashinsanaashinsana10

    11 ай бұрын

    Language ekak kaloth law faculty yanna berida plz reply

  • @upekshawishwadarshani4349
    @upekshawishwadarshani4349 Жыл бұрын

    Worth to listening ❤️

  • @wasanakumari6805
    @wasanakumari6805 Жыл бұрын

    Aththatama nangi oya matanam loku motivate ekak.udema me vedio eka baluwa.dawasama niyamai.aththatama godaaak pin oyata.scl yana lamai balanna one vedio ekak.danne nathi hamadeyakma rahasak nathuwa kiyala dena oyala wage aya godak watinawa me samajeta.❤❤❤🙏👍

  • @mediapasala
    @mediapasala Жыл бұрын

    ඉගෙනගන්න ළමයින්ට ගොඩක් වටින Video එකක්!💪💖💪

  • @rasanjaleeamanda4405
    @rasanjaleeamanda4405 Жыл бұрын

    Thanks akki great job!

  • @disnamadushani6366
    @disnamadushani6366 Жыл бұрын

    සූභ ආනාගතයක්...

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Жыл бұрын

    budu saranai akke.issarahatath ohommama hodata idiriyata yanna❤️

  • @diliniridma4176
    @diliniridma4176 Жыл бұрын

    Low select වෙලා පොඩි කාලේ ඉදන් ආසාවෙන් හිටපු කැම්පස් එකට යන්න ඕනි නිසා කැම්පස් ගියපු මං වගේ උන් ඉන්නෝද😘

  • @shavivlogs9181

    @shavivlogs9181

    6 ай бұрын

    🤚

  • @hansikaperera8360
    @hansikaperera8360 Жыл бұрын

    Soo informative ❤️💚🤗we need more

  • @gangawickramasinghe4525
    @gangawickramasinghe45259 ай бұрын

    Thank you So much .your explanation is very helpful ….May I share this my wall….❤

  • @hansisilva5354
    @hansisilva5354 Жыл бұрын

    Super clear akke.thank u so much akke

  • @kumudurandeni5564
    @kumudurandeni5564 Жыл бұрын

    Thank you😍

  • @tameshasanuvi
    @tameshasanuvi Жыл бұрын

    හරිම ආදර්ශමත් චරිතයක්...මන් හරිම ආසයි අක්කට ❤

  • @gayomikaushalya220
    @gayomikaushalya220 Жыл бұрын

    Thank you sachi akke!!!❤️🙏😘😘😘

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 Жыл бұрын

    Thank you so much akki me video eka godaaak watinawa ..✍️❤️🙏

  • @uvinduranmina6907
    @uvinduranmina6907 Жыл бұрын

    Thank you soo much ❤️🙏

  • @hashigamage430
    @hashigamage430 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කි...මාත් ආසාවෙන් හිටියේ law කරන්න..ඒත් z එක 1.8යි..ol English B තියෙනවා..Law entrance ගැන හොය හොය හිටියේ

  • @d.d.w.2464
    @d.d.w.2464 Жыл бұрын

    සුභ පැතුම් නංගා 🤗💚💙

  • @tharangadilhani6586
    @tharangadilhani6586 Жыл бұрын

    අක්කේ අනිත් video එකත් ඉක්මනට දාන්න🤗♥.පාඩම් කරපු විදිහ ගැන,

  • @chiruartandcraft2130
    @chiruartandcraft2130 Жыл бұрын

    Mageth lokuma dream eka thamai lawyer kenk wena eka akki.oya nisa man thawath motivate una.❤️ CONGRATULATIONS AKKI MANIKA😍

  • @nihalchanrasena6324
    @nihalchanrasena6324 Жыл бұрын

    𝐓𝐡𝐚𝐤𝐬 𝐚𝐤𝐤𝐢 ❤

  • @laknarajayasundara
    @laknarajayasundara Жыл бұрын

    මේ video එක හරිම ප්‍රයෝජනවත්💗thank you akki💓

  • @everythingwithme92
    @everythingwithme92 Жыл бұрын

    අක්කට ගොඩක් ස්තුති ...මාත් al කරන්නේ ලෝ යන්න බලාගෙන තමා....

  • @lakshi8675
    @lakshi8675 Жыл бұрын

    Good explanation Sachi. 👍🥰

  • @piyumikanethmi8015
    @piyumikanethmi8015 Жыл бұрын

    රත්තරං අක්කේ ,ඔයාට කල්ප කෝටී වාරයක් ගොඩක් පිං ..........!!!!!ගොඩක් ස්තූතියි ..........!!!!! අක්කේ උසස් පෙළින් පස්සේ කරන්න හොද English Language courses,IT courses කියන්නකෝ......

  • @yashmiyuganthi6271
    @yashmiyuganthi6271 Жыл бұрын

    Thank You akke........🥰🥰🥰🥰💖💖💖🙏🙏🙏

  • @shashiniadeesha17
    @shashiniadeesha17 Жыл бұрын

    Worth to listening this akki ❤

  • @nelumfernando8197
    @nelumfernando8197 Жыл бұрын

    God bless your life ❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍🎉️🎉️🎉️🎉️

  • @danuperera.1026
    @danuperera.1026 Жыл бұрын

    Congratulations Akkiyh...exam ekh hodt krgnn 💓🥺 Kiwwa hamadektm thanks 💗💆🏻‍♀️

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d Жыл бұрын

    Congratulations akkee❤️❤️

  • @SLTV387
    @SLTV387 Жыл бұрын

    ගොඩාක් වටිනවා අක්කෙ.. මාත් ගොඩාක් ආසයි law faculty එකට යන්න .. ඒත් මට ඒක බැරිවුණා ... ❤️🙏🥺

  • @studywiththara

    @studywiththara

    Жыл бұрын

    Ousl try krnna

  • @Kevin-si9xe

    @Kevin-si9xe

    Жыл бұрын

    Try again

  • @ruchiniwickramaarachchi6455

    @ruchiniwickramaarachchi6455

    Жыл бұрын

    Ousl eke krann puluwan

  • @SansuBabha
    @SansuBabha3 ай бұрын

    අක්කේ මට පාඩම් කරන්න වැඩ කරගන්න එපා හිතෙන වෙලාවකට මන් ඔයාගේ vedio බලනවා අක්කේ...ගොඩක් ස්තූති ඔයාට...ඔයා ගොඩක් හොදට Motivation කරනවා...ඔයාගේ හැම.වැඩක්ම සාර්තක වෙන්න සුභ පතනවා❤ මමත් ගොඩක් ආසයී law Facaltry එකට එන්න.

  • @wnwithsrilanka5290
    @wnwithsrilanka5290 Жыл бұрын

    Tnq akke ♥️😌🥺mageth thiyena lokum heenyk ...✊

  • @user-vq7py3gh2o
    @user-vq7py3gh2o7 ай бұрын

    Best wishes for a bright future

  • @selanipabasara
    @selanipabasara Жыл бұрын

    Thank you so much akkiiii...much love

  • @kaushalyajayashinha8953
    @kaushalyajayashinha8953 Жыл бұрын

    Congratulations akke oyage hemadetama godak suba pathanawa. 👍👍👍

  • @nirupamadissanayaka8764
    @nirupamadissanayaka8764 Жыл бұрын

    Thanks akkiyo

  • @sewminigunasena5808
    @sewminigunasena5808 Жыл бұрын

    Thnx

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 Жыл бұрын

    Congratulations ❤️

  • @thamashadhanuki6541
    @thamashadhanuki6541 Жыл бұрын

    Thanks akki♥️

  • @amandashashini9711
    @amandashashini9711 Жыл бұрын

    අක්කෙ මනෝවිද්‍යාව ඩිප්ලෝමා එක ගැන විස්තරයක් ඕනෙ ❤️❤️

  • @COINAGE369

    @COINAGE369

    Жыл бұрын

    අනේ ඔවූ 💖💖💖

  • @kalatuwawagesamadari9530
    @kalatuwawagesamadari9530 Жыл бұрын

    තැන්කුයී අක්කියෝ 🥰🙏🙏🙏🙏

  • @Yuhi_bae_0
    @Yuhi_bae_05 ай бұрын

    Thank you ❤

  • @poornidisanayakadisanayaka2139
    @poornidisanayakadisanayaka2139 Жыл бұрын

    Congratulations akki.💕

  • @hansisilva5354
    @hansisilva5354 Жыл бұрын

    Congratulations akke👍💜️💜️

  • @maleesha778
    @maleesha778Ай бұрын

    Thank you akki....❤❤❤

  • @kavinduvihanga3782
    @kavinduvihanga3782 Жыл бұрын

    Mokuthma nathi aya tama kenekta apahasa krnne Akki oyanm motivation ekk matanm akki😍😍😍❤️❤️

  • @imalshagamage
    @imalshagamageАй бұрын

    Thank you so much madum❤

  • @upeksha5828
    @upeksha5828 Жыл бұрын

    අක්කිගේ ගැම්ම😍කවදහරි මමත් ඔයා වගේ තමන් ගැන් අාඩම්බර වෙන්න පුලුවන් කෙනෙක් වෙනවා අක්කි ☺

  • @hashicollection.2292
    @hashicollection.2292 Жыл бұрын

    Thank you akki. Akkiyo English හදාගන්න විදිහ video ekkin kiyannko🥺

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i2 ай бұрын

    ❤❤❤❤thank u akki

  • @mashimahesh4567
    @mashimahesh4567 Жыл бұрын

    Congratulations nangi❤❤❤

  • @nilakshiperera3908
    @nilakshiperera3908 Жыл бұрын

    Heartiest congratulations♥️♥️

  • @navodyanethmini2468
    @navodyanethmini2468 Жыл бұрын

    Akki,mage asama heene thami law faculty select wena eka.video ekak genawata thank you akki❤️

  • @thamodiravihari1117
    @thamodiravihari1117 Жыл бұрын

    Ane thank u akiyoo.maget dream eka tami law faculty yana eka..♥️♥️

  • @kaveeshashehani9849
    @kaveeshashehani9849 Жыл бұрын

    Thnk you❤

  • @sanji8020
    @sanji8020 Жыл бұрын

    CongradutTions

  • @hirunikaushalya2213
    @hirunikaushalya2213 Жыл бұрын

    Congratulations akke. 💐💐💐

  • @lucianliyanage6509
    @lucianliyanage6509 Жыл бұрын

    Thanks akki😍

  • @tharukasadamini6702
    @tharukasadamini6702 Жыл бұрын

    Thank you 😊 akke

  • @malthikacroos2632
    @malthikacroos2632 Жыл бұрын

    Congratulations nangi

  • @sinhakolla6142
    @sinhakolla61427 ай бұрын

    Thank you akki❤❤❤

  • @ameeshanethmi5581
    @ameeshanethmi5581 Жыл бұрын

    Thank you akki

  • @malkierandi4346
    @malkierandi4346 Жыл бұрын

    Congratulations akki.....❤️

  • @achinimadhusha2681
    @achinimadhusha2681 Жыл бұрын

    Congratulations akki❤️❤️❤️❤️

  • @Sithu-py9bh
    @Sithu-py9bh Жыл бұрын

    සුභ පැතුම් 😍

  • @harshananandima6988
    @harshananandima69887 ай бұрын

    Thank you akke ❤😊🎉

  • @tamarakumari6029
    @tamarakumari6029 Жыл бұрын

    Awesome ❤️

  • @user-xk4nx1xg1f
    @user-xk4nx1xg1f5 ай бұрын

    මේ වගේ තැනකට යන්න වාසනා ගුනයත් තියෙන්නම ඕනි 😊😊😊❤

  • @Bluere190
    @Bluere190 Жыл бұрын

    Video eka sampurna baluwa

  • @paraminimanka9207
    @paraminimanka9207 Жыл бұрын

    Awwwwwwwwwwshhhhhhhhhhhh ur such a pretty cuteeeee and brilliant girl akkiiiii ✨♥️

  • @mudiyanselagegamini5524
    @mudiyanselagegamini5524 Жыл бұрын

    කොමස් කරපූ යාලූවා ...කරපු සබ්ජෙට් තුන අයිටී කලාද අනී කියන්නකෝ අක්ක්කි

  • @dineshaharshani6094
    @dineshaharshani6094 Жыл бұрын

    Congratulations akke ❤ mamath me awrudde law walta select una...me video eka godak watinwa🌹

  • @maleesha778
    @maleesha778Ай бұрын

    ලස්සන දක්ශ කෙනෙක්....❤❤❤

  • @dulanamarasinghe5800
    @dulanamarasinghe5800 Жыл бұрын

    Congratulations akkii..❤️😘👊

  • @swethakauminee9960
    @swethakauminee9960 Жыл бұрын

    ❤️🤗

  • @chaminidissanayake833
    @chaminidissanayake833 Жыл бұрын

    Akki math faculty yanna inne. Akkige me video eka baluwata passe hithata tikak hodai akki. Akki kiyapuwa nisa motivate una hithama

  • @hemaliranasinghearachchigi8554
    @hemaliranasinghearachchigi8554 Жыл бұрын

    Congratulations dear ❤️❤️

  • @deshanie05
    @deshanie05 Жыл бұрын

    ♥️✨️

  • @irushiamandi6103
    @irushiamandi6103 Жыл бұрын

    Ek aththa akki mm kelaniya university eke management faculty eke 1st yr eke student kenek gdk mhnsi wenn oni thaman mona dyk krath pitin blna aya hithanne degree ek kynne cmpus gyhm nkn lbena dyk kyl eth ekt mhnsi wena trma dnne giyapu knkma tmai congratulations akki♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Жыл бұрын

    අක්කේ ඔයා දන්න විදියට හරි Z- score එක ගැන video එකක් ගේන්නකෝ

Келесі