No video

ලංකාවේ Lawyer කෙනෙක් වෙන්නේ කොහොමද ? | මොනවද කරන්න ඕනේ | අවුරුදු කීයක් යනවද ? | sachinthani vlog

Пікірлер: 297

  • @champikasudarshani6938
    @champikasudarshani69388 ай бұрын

    ඔයා නිහතමානී කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @arvi7467
    @arvi74678 ай бұрын

    Law student කෙනෙක්ටත් උපදෙස් ටිකක් දෙන්නකෝ අක්කී

  • @kahandawalaimalsha7344
    @kahandawalaimalsha73448 ай бұрын

    ඊළග වීඩියෝ එක අනිවාරෙන් අරන් එන්න අක්කේ ස්තූතියි 💗🙏

  • @Hellow.2024
    @Hellow.20248 ай бұрын

    අනේ ගොඩාක් තෑන්ක්ස් අක්කේ 😍💗

  • @audarya8490
    @audarya84908 ай бұрын

    Thank u akki for this valuable description about law profession 😍✨️❤️

  • @banukaliyanage1201
    @banukaliyanage12018 ай бұрын

    බොහොම ස්තුටී සචි අක්කි ❤

  • @himayadewmini2607
    @himayadewmini26078 ай бұрын

    අනේ ජජ් කෙනෙක් වෙන හැටි කියන්නකෝ.plz

  • @SandaliSankalpana-ko7bf
    @SandaliSankalpana-ko7bf8 ай бұрын

    අක්කෙ ලෝයර් කෙනෙක්ට ජීවිත අවදානමක් නැද්ද අපරාදකාරයන්ගෙන්...ඒකට මොකද කරන්නෙ.

  • @SansuBabha

    @SansuBabha

    4 ай бұрын

    මටත් වෙලාවකට ඒ ගැන හිතලා තියෙනවා ඒ ගැන කොහොමද දන්නෙ නෑනේ....සමහර වෙලාවට බය හිතෙනවා😢 ඒත් එහෙම වෙන එකක් නැති වෙයි නේද😊

  • @Dilki.danushka.pro9045
    @Dilki.danushka.pro90452 ай бұрын

    ඔයාට මම හරි අාසයි අක්කි ඔයා නිහතමානි චරිතයක්😊

  • @wasanaindumini2173
    @wasanaindumini21732 ай бұрын

    අක්කේ මම ආසයි lawyer කෙනෙක් වෙන්න . මොකද මම ඒ side එකේ talent එකක් තීන නිසා මන් තාම O/L ඉවර වෙලා ගෙදර ඉන්නේ හැබැයි අක්කේ මම dance කරන්නත් ආසයි .. මට දෙකෙන්ම talent තීන නිසා මන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ .. මන් ආසයි ඒ හීන දෙකටම .. අක්කගෙන් මම මගේ ජිවිතේ මාර විදිහට ඉගෙන ගන්නවා .. ඉතින් මට මේකට reply එකක් ඕනා

  • @kaveesharajapaksha5286

    @kaveesharajapaksha5286

    Ай бұрын

    Man danna tharamata patrical subject karama law ynna ba😢

  • @kumarajayamanna4756

    @kumarajayamanna4756

    Ай бұрын

    Akke media karala lowyer kenek wenna puluwanda

  • @laknavikemanthi5776

    @laknavikemanthi5776

    Ай бұрын

    කොහොමත් dancing කරලා රජයේ නීති වේදි උපාධිය කරන්න බැ . හැබැයි private කොහොමද දන්නැ ඒ කිව්වේ aplit වගේ university වල එහෙම

  • @laknavikemanthi5776

    @laknavikemanthi5776

    Ай бұрын

    ​@@kumarajayamanna4756මීඩියා කරලා යන්න පුලුවන් හැබැයි ලකුණු 85 ට උඩින් තියාගන්න මොකද මේක Z score එක ගොඩක් අඩු විශයක් මීඩියා කියන්නේ

  • @laknavikemanthi5776

    @laknavikemanthi5776

    Ай бұрын

    ඊට වඩා හොදයි වෙන විශයක් කරන එක මොකද මේ විශයට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා..මේක ඉතින් ඔයාගේ කැමැත්ත අනුව කරන්න 😁😁😁😁

  • @HiruniSanjana-cr6ty
    @HiruniSanjana-cr6ty8 ай бұрын

    Mama dakapu nihathamani charithayak...❤❤😘good luck akki.....

  • @dpt7062
    @dpt70627 ай бұрын

    අනේ අක්කේ අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඕන. මනෝ උපදේශක වරියක් වෙන්න ඔයා ඒ කරපු ඩිප්ලෝමා එක ගැන, ඒකත් එක්ක ලෝයර් කෙනෙක් වෙන්න කැම්පස් එකේ ඉගෙන ගත්ත විදිහ, පඩිය, වැඩ කරන්නේ කොහොමද , වැඩ කරන ස්ථානය ගැන විස්තර ඔක්කොම කියන්නකෝ අනේ අනිවාර්යයෙන් කියන්න අක්කේ😊

  • @sachinthanikaushalya4935

    @sachinthanikaushalya4935

    7 ай бұрын

    මේ සේරටම උත්තර මගේ channel එකේ videos තියෙනවා

  • @Ishanishadasma
    @Ishanishadasma4 ай бұрын

    Anee ...thanks akkiyoo MN law kenek wenna asawen inne thama o/l karalath na ...godak vatina vidio ekak godak isthuthiiiii ❤❤ adarei akki hamadamath ❤❤

  • @imasha_04
    @imasha_048 ай бұрын

    U are so inspirational akki 🥺❤️😍

  • @HiruniLakshika-xn2px
    @HiruniLakshika-xn2px6 ай бұрын

    අනෙ අක්කෙ LLB උපාධිය කරන්න.උවමනා වෙන සුදුසුකම් කියන්න කො.පුළුවන් නම් LLB උපාධිය ගැන විස්තර ටිකක් කියන්නකො.❤

  • @chamilachamila4833
    @chamilachamila48338 ай бұрын

    අක්කෙ අපිට සින්හල මාද්‍ය තෝර ගෙන කරන්න පුළුවන්ද,එතොකොට exam ඔක්කොම සින්හලෙන් කරන්න පුළුවන්ද

  • @sachinthanikaushalya4935

    @sachinthanikaushalya4935

    7 ай бұрын

    Dan English medium witharai

  • @apurviperera8418
    @apurviperera84188 ай бұрын

    පේරාදෙණියෙ දැන් law faculty එකක් තියෙනවා. මට මතක විදියට 2018 වගේ වෙනස් කරේ.

  • @yapakatsuki65

    @yapakatsuki65

    7 ай бұрын

    නෑ. තාම කොළඹ විතරයි තියෙන්නෙ

  • @limashasewwandi3840

    @limashasewwandi3840

    7 ай бұрын

    Ou neda

  • @sachinthanikaushalya4935

    @sachinthanikaushalya4935

    7 ай бұрын

    Naha Colombo witharai

  • @shashikalanadeeshani7928
    @shashikalanadeeshani79287 ай бұрын

    Thankyou akki...mechchara dewal kiyala dunnata..❤❤

  • @w.a.dm.s397
    @w.a.dm.s397Ай бұрын

    Atakota 0/L valata anith vishayan valata resalt balanavada.?????? Aee resalt tiyenna onee kohomada?😊

  • @kim_jani7896
    @kim_jani78968 ай бұрын

    Thank you so much akki❤❤❤

  • @kaveeshanethmini1293
    @kaveeshanethmini12938 ай бұрын

    අක්කේ KDU law degree එක සහ government universities වලින් දෙන law degree එක අතර වෙනසක් තියෙද 😢 ප්ලීස් අක්කේ රිප්ලයි එකක් ඔනෙ

  • @udithwimaladharma191

    @udithwimaladharma191

    7 ай бұрын

    baya wenda epa reply krnne naa

  • @sachinthanikaushalya4935

    @sachinthanikaushalya4935

    7 ай бұрын

    LLB degree ekama thama.

  • @lashanihewage550
    @lashanihewage5508 ай бұрын

    මේ කරුණු වලට thank

  • @SihiniShenaya-er4cc
    @SihiniShenaya-er4cc8 ай бұрын

    අක්කි මම ඕලෙවල් ගනන් ෆේල් . අපිට ප්‍රයිවට් උසස් පෙල ලියල බැයිද ලෝය යන්න . එහෙම යන්න පුලුවන් ක්‍රමයක් තියනවනම් මට කවුරුමහරි කියන්නකෝ

  • @dilshanmuthunayaka29

    @dilshanmuthunayaka29

    Ай бұрын

    Open university eke LLB Degree eka krahaki

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana90028 ай бұрын

    බුදුසරණයි දෙවිපි

  • @EnuriWathmali-kh3yw
    @EnuriWathmali-kh3yw8 ай бұрын

    Dream ❤ law

  • @Nelu880
    @Nelu8807 ай бұрын

    Akke Colombo law faculty ekata yanna AL general English eke result ekath aniwaryen balanawada? nathnam OL English C thiyena eka athida ?

  • @maleesha778
    @maleesha7788 ай бұрын

    Thank you so much akki...❤

  • @samithjayarathna8685
    @samithjayarathna86852 ай бұрын

    සුපිරියක් තාමා අක්කී❤❤❤❤❤😊

  • @shenaliyasharawimalaweera9878
    @shenaliyasharawimalaweera98784 күн бұрын

    වෙනත් රටක Lawyer කෙනෙක් විදිහට වැඩ කරන්න LL.B degree එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනද Attorney at Law professional qualfication එක විතරක් මදිද......

  • @kaveeshanethmi1092
    @kaveeshanethmi10928 ай бұрын

    අක්කේ මට O/L english වලට S එකක් තියෙන්නේ .A/L genaral english වලට C එකක් අරන් law college යන්න බැරි ද

  • @hiru.3612

    @hiru.3612

    8 ай бұрын

    පුලුවන්

  • @nimashikodithuwakku6656

    @nimashikodithuwakku6656

    5 ай бұрын

    Ba ol c ekak thiyenna one

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm2 ай бұрын

    We always wish you for your success සචී අක්කේ. ❤❤❤😊😊❤❤❤

  • @user-xq2yc8to4b
    @user-xq2yc8to4b8 ай бұрын

    Thank you akki❤❤

  • @SomeUnique1220
    @SomeUnique122028 күн бұрын

    අක්කේ, LLB degree එක ඉවර කරලා අපිට කරන්න පුළුවන් රැකියාවන් මොනාද කියලා video එකක් අරන් එන්නකෝ

  • @surikawasanthi2626
    @surikawasanthi26268 ай бұрын

    Akke 0/l second shie thma mata maths english thiyenne.eka prshnykda campus gihin නිති පිඨයට යන්න.

  • @sachinisamara1086
    @sachinisamara10868 ай бұрын

    LLB degree eka open university eke සින්හලෙන් කරොත් පිලිගැනීම ඇඩුද

  • @sachinthanikaushalya4935

    @sachinthanikaushalya4935

    8 ай бұрын

    Ehema ne

  • @NilakshiRuwanthika

    @NilakshiRuwanthika

    8 ай бұрын

    සචිනි oya එහෙම karanawada පොඩ්ඩක් කියන්න

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi45616 ай бұрын

    අක්කී මන කරන්නේ Geography Media Sinhala මේ විෂයන් ටික හොදයි නේද? මගේ එකම හීනේ මේක අනේ ඒ නිසා අක්කී reply එකක් අනිවාරෙන්ම දෙන්න.....🥺 අක්කී තව දෙයක් Geography Zcore වැඩි නිසා B එකක් ගත්තත් Law faculty select වෙන්න ඉඩ තියෙයිද?

  • @dinethupeksha4228

    @dinethupeksha4228

    4 ай бұрын

    Ba madi oya subject thunatama 90k wage thiyenna onr

  • @anularathnayaka4293
    @anularathnayaka42932 ай бұрын

    thanks akki ❤

  • @menulianuththra
    @menulianuththra8 ай бұрын

    me pra a/l ayta anthima kle mond krnn oni kiyl video ekk genko

  • @geyumikavya189
    @geyumikavya1898 ай бұрын

    Thank uh Akki ❤🌝

  • @Sandunika588
    @Sandunika5888 ай бұрын

    Law college එකෙ ගන්න degree එකයි Government University එකකින් ගන්න degree එකයි අතර වෙනස මොකක්ද අක්කි

  • @chathuzlifediary

    @chathuzlifediary

    8 ай бұрын

    Law clg kiyanne priffessional qualification ,a kiyane ATTORNEY-AT-LAW..oyta lawyer knk wdyta cases walata apper wenna meka tyna ona..universities walin ganne LLB degree eka.

  • @Chuti177
    @Chuti1778 ай бұрын

    Akke Mam BA degree eka karanawa japura campus eke ethakota mam අපරාධ විද්‍යාව hadaranawa akke.mam asai law paththem yanna..matath puluwamda akke law paththem yanna.

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i3 ай бұрын

    ❤thank u akki

  • @thimansarajapaksha2799
    @thimansarajapaksha27998 ай бұрын

    අක්කි ඔයා A/l වලට මොනාද කරපු වීශයන්

  • @dilshanmuthunayaka29
    @dilshanmuthunayaka29Ай бұрын

    A/L වලට s3ක් තියන කෙනෙක් open university එකේ LLB එක කරලා. low college එකේ final exam එක කරද්දී අර කියපු c2s1 එකේ A/L result එක බලනවද

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha58502 ай бұрын

    Mamath oya wagema gamanak yana kenek.. all the best. My congratulations ❤

  • @danujadanuja5496
    @danujadanuja54967 ай бұрын

    ලෝයර් කෙනෙක්ගෙ වැටුප ගැනත් විඩියෝ කරන්න කෝ

  • @user-ip5jh2rw7y
    @user-ip5jh2rw7y8 ай бұрын

    Akki dn colombo university eketh English medium withri nd thiyenne? Naththm sinhalenuth puluwnd

  • @limashasewwandi3840

    @limashasewwandi3840

    7 ай бұрын

    Sinhala medium thinawa

  • @sriyanijayawarna6356
    @sriyanijayawarna63567 ай бұрын

    Mama A/L walata chemistry/biology /media karanne akke.mata ona law faculty yanna..e subject wala z score eka hodaida akke

  • @user-xx2se3qg6d

    @user-xx2se3qg6d

    6 ай бұрын

    Chemistry ,bio,ekk media krnn ai.aprdene.. agri krnn.nthnm artsm krnn

  • @randisathsarani320
    @randisathsarani3208 ай бұрын

    Thank you akki ❤

  • @thikshanaanuhas1719
    @thikshanaanuhas17192 ай бұрын

    Akke Art paththen giyoth monawage sbjectda thoraganna one

  • @Little_secret342
    @Little_secret3428 ай бұрын

    අක්කේ ඒලෙවල් වලට ලොජික් මීඩියා it තුනකළොත් lawyer කෙනෙක් වෙන්න බැරිද

  • @ashanimnadi3449

    @ashanimnadi3449

    8 ай бұрын

    Puluwan

  • @deepanirathnayaka7591
    @deepanirathnayaka75913 ай бұрын

    රජයෙ විශ්වවිද්‍යාලයකට යන්නත් O/L English වලට C පාස් එකක්වත් තියෙන්න ඕනෙ නේද

  • @NirmanTaraka-dc4lz
    @NirmanTaraka-dc4lz2 ай бұрын

    Akka A/L karapu subjects monawada ane plzz mata kiyanawada

  • @023randima6
    @023randima68 ай бұрын

    Tnkuu so much akkiyo❤

  • @user-de5ic2jv2s
    @user-de5ic2jv2s7 ай бұрын

    Akke o/l palaweni parama enlish walata C ekak oneda deweni sare liyala C ekak thibboth baida yanna

  • @menulianuththra
    @menulianuththra8 ай бұрын

    political media kohomd akki study kre video ekk genko

  • @deneth3917
    @deneth39175 ай бұрын

    In which language medium will the final year examination of law college be conducted?

  • @user-rb3be1bx8h
    @user-rb3be1bx8h2 ай бұрын

    Miss A/L valata karapu subjects monawada ?

  • @KawyaRathnayake
    @KawyaRathnayake8 ай бұрын

    Thank you so much akke.. 💗

  • @NethmisathsaraNethmisathsara
    @NethmisathsaraNethmisathsara7 ай бұрын

    Ane mn Hoya Hoya hitapu vidiyo ekk.. 🥺❤️

  • @sandu609Ru
    @sandu609Ru5 ай бұрын

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ මට law college ගියාම LLB degree එක හම්බෙන්නැති එක අපිට law college එකෙන් out උනාම ප්‍රශ්නයක් වෙනවද

  • @thesarathatuli9891

    @thesarathatuli9891

    5 ай бұрын

    Matath eka thm dana gnn oni🥺

  • @achiniranasinghe178
    @achiniranasinghe1788 ай бұрын

    All the best wishes dear....

  • @Chathurika-nt6ky
    @Chathurika-nt6ky24 күн бұрын

    University gihin art dgree eka aragena passe loyer kenek wenna kramayak nadda

  • @user-kq8ry8in6x
    @user-kq8ry8in6x7 ай бұрын

    අක්කේ ලෝය කෙනෙක්ට රජයෙන් සැලරි එකක් දෙනවද

  • @samudayarathnayaka4687
    @samudayarathnayaka46878 ай бұрын

    Sinhala, logic, political subject thuna karoth apit low pacelty ekt ynn puluwn neda akki.. Thw podi prshnyk thiynwa api lowyer kenek wel pita rata ynn bida... Please reply krnnko ❤❤❤

  • @madushijayasekara5578

    @madushijayasekara5578

    8 ай бұрын

    Puluwan habai ehe work krnn nm e widyt m uk or canda or

  • @sachinisamara1086
    @sachinisamara10868 ай бұрын

    ❤✨

  • @nimaliperera9316
    @nimaliperera93168 ай бұрын

    අනේ අක්කේ මං law entrance කලා එකේ දි clz කරපු සර් කිවුවා private degree එකක් කලාට ඒක valid නැ කියලා ඉතින් private krna eka nwaththuwa ආයෙ කරන්න ගත්තට කමක් නැත් ද

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    6 ай бұрын

    Moda wenna epa..oyata pvt karanna salli thynwa nm eka karanna.mn law student kenek pvt.eka karama world wide recognition ekak thynwa.Anika khomath api pvt degree eka karala anthima aurudde law college yanna one.lawye kenek wdhata wada karanna.

  • @user-uq5rk7zx1v

    @user-uq5rk7zx1v

    2 ай бұрын

    @@I_am_Ashvinimn apiit eke llb krnn ine ethkota law college gihin final exam ek witharai ned liynn one me video eke kiynw exam okkom krnn one kiyala

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    2 ай бұрын

    @@user-uq5rk7zx1v llb karoth final year witharai.habai dan Gazet eken wenas karalada danne na

  • @dammikabandara2823
    @dammikabandara28232 ай бұрын

    අක්කි මං දැන් o/l ඉවර වෙලා a/l කරන්න ඉන්නේ . මගේ පොඩී කාලේ ඉදම් හීනයක් තමයි මේ අක්කි මට කලා පැත්තෙන් කරන්න හොද subject 3 ක් කියන්නකො

  • @isurinisubodhya9462
    @isurinisubodhya94628 ай бұрын

    A/L වලට CSS තියෙන කෙනෙක්ට open university එකෙන් නීති වේදී උපාධිය හදාරල law college final year exam එක කරන්න පුලුවන්ද A/L වලට C 2ක් නැති නිසා..

  • @himajirajapakshe8552

    @himajirajapakshe8552

    8 ай бұрын

    මටත් දැනගන්න ඕනි🤕😥

  • @chaminduviraj12

    @chaminduviraj12

    8 ай бұрын

    matath danaganna oni

  • @limashasewwandi3840

    @limashasewwandi3840

    7 ай бұрын

    Puluwan kalinnm dnnm kohomda dnne nh

  • @Senushie

    @Senushie

    7 ай бұрын

    ඔව් පුලුවන් ඔයාට open university එකෙ LLB degree එක කරන්න. ඒකට ඕනි අවම සුදුසුකම් SSS.. ඒකටත් ගන්නෙත් entrance exam එකක් තියල ඒක පාස් උනොත් LLB degree එක කරන්න පුලුවන්

  • @Senushie

    @Senushie

    7 ай бұрын

    LLB Degree eka krla iwr wela law college final exam ek krla lawyer kenek wenn puluwn

  • @samsam-vm7ug
    @samsam-vm7ug8 ай бұрын

    නීති විද්‍යාලයට යන්න කොපමණ මුදලක් අවශ්‍යද???

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    6 ай бұрын

    Ekata loku mudalak yanne na

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    4 ай бұрын

    @@loveheart-0.01 loku salli tak nam yanne na.Eth oya campus ekak haraha newei nm yanne meke entrance exam liyana ma one.eken select unoth witharai yanna puluwan.ow government lawyer wenna hari pvt wenna hari aniwaren ma law college final exam karannama one.nathuwa lankawe lawyer kenek wenna ba.London llb degree eka thibbath mehe lawyer kenek wdhata practice karanna nam aniwaren law college yanna one

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    4 ай бұрын

    @@loveheart-0.01 mona sudusukama thibbath PHD ekak thibbath lankawe lawyer kyana pattama ganna nam law college yanna one.ekata aniwaren entrance eka karanna one.naththan normal neethi wedi upadiya karala e haraha yannath puluwan.Eth me aurudde indan eka thibbath exam liyanna one college ekata yanna.naththan LLB degree eken oyata one nam legal officer wage yanna puluwan ofce wala.

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    4 ай бұрын

    @@loveheart-0.01 oya Aththata ma mulinma me gana hoyanna .law college eken denne degree ekak newei professional qualification ekak witharai.law college aurudu 4K mula indan giyath eka law degree eka newei.Law degree eka kyanne LLB eka.open university eketh thynwa.pvt karanawa nm ehemath puluwan..law degree ekai law college qualification ekai 2k.e kyanne oya mehe lankawe lawyer kenek hatiyata Hadunwanna ba LLB degree eka thibba kyala.neethiwediyek kyala thamai kyanne Ethakota.oyata Usawi ghn lawyer kenek wdhata diwrum denna one nam degree eken passe auruddak wath law college yanna one.masa 6k lawyer kenek langa train wenna one.naththan law entrance karala kelinma law college eke aurudu 4 complete karanna one.eka full time yanna one weekends wala witharak yanna ba.law college aurudu 4 gihin lawyer unath eka degree eka newei.MBBS wage pattamak witharai.oya pitarata ehema yanwa nm llb degree eka karanna one.passe e onema rataka lawyer kenek wenna nam e rate law exam eka karanna one.ape attorney at law kyana nama ganna thamai godak durata law college yanne.e wagema thami wena ratakata eka valid na.e rate thyena barrister wage exam ekak karanna one.dan pahadilida.mona loku lawyer kenek unath pita ratakin ape ratata awoth ape law college exam eka liyanna one mehe lawyer kenek wdhata wada kranna nam.oyata law karanna asai nm kelinma law entrance exam karana thanakata call karala details ganna.oya thama e process eka hariyata danne na.me video ekkena rly karanne nane mewata.oyata unandu wak thyenwa wage nisai math me danne.naththan Mewa balala mukuth hithaganna baruwa lamai asaranai.asawak enawane mehema dakiddi.hondama de oya fb eke ehema hoyala balanna.one tharam law student group thynwa

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    4 ай бұрын

    @@loveheart-0.01 judge kenek wenna nm llb /llm + law college and lawyer wdhata oya pennana performance okkoma balapan awa nangi

  • @abubakkerrisna6705
    @abubakkerrisna67055 ай бұрын

    Akki mama 2024 Al exam karanawa mama law yanda podi kala asai mama al ekan Economics ict geography karanaawa Tamil medium ekan mata ol walin English da C Tamil da B results thiyanawa

  • @asankasobodhi3109
    @asankasobodhi31098 ай бұрын

    ane ekmnta anith vd eka arn annako akke lowyer knkge sallry eka,e dewal gen

  • @dilhanisenarath-hi3hp
    @dilhanisenarath-hi3hp2 ай бұрын

    Akki hoda rank ekak gnna lakunu kochchara vithara ganna onada pelase reply me❤ good luck akki❤

  • @Thuhina_bus_kingdom
    @Thuhina_bus_kingdom2 ай бұрын

    Thanks akki

  • @sriyanijayawarna6356
    @sriyanijayawarna63567 ай бұрын

    Congratulations akke🎉 ❤

  • @erangajinendri6019
    @erangajinendri60194 ай бұрын

    Akke විවෘත විශ්වවිද්‍යාලයේ entrance exam krala job ekk krngmn apita study krnn berid

  • @muhandiram272
    @muhandiram2728 ай бұрын

    ❤❤

  • @ravishashamali2550
    @ravishashamali25502 ай бұрын

    අනේ කරුනාකරල කියන්න පුලුවන්ද හොද rank එකක් ගන්න A/L වලට මොන subject ද තෝර ගන්න ඕනෙ කියල 🙏🙏🙏

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna51838 ай бұрын

    ane gon maha

  • @NethuNethu-yv4st
    @NethuNethu-yv4stАй бұрын

    Thank u akke ❤

  • @SuranyaShehani
    @SuranyaShehani12 күн бұрын

    IT , Logic , Political subject 3 karanna puluwanda

  • @SewminiKaushalya-qh2zr
    @SewminiKaushalya-qh2zr3 ай бұрын

    Very thanks akke❤

  • @littleprincess692
    @littleprincess6926 ай бұрын

    Akke geography, poltical science and tamil karoth lawyer kenek venna puluwantha ? 😢 please ane kiyannako mokatha kivvoth mama igenaganna scl eke logic, media, econ ehama mokuth nehe ekai ane akke poddak ki😢yannako

  • @ramanidewika4693
    @ramanidewika46938 ай бұрын

    ❤🎉

  • @user-ws5pn7cr3g
    @user-ws5pn7cr3g2 ай бұрын

    Thanks akke ❤

  • @user-jq1vc2wx3p
    @user-jq1vc2wx3p2 ай бұрын

    Thank you akke

  • @Little_secret342
    @Little_secret3428 ай бұрын

    දෙමළ විශය තෝරා නොගත් අයෙකුට නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරිද අක්කි

  • @limashasewwandi3840

    @limashasewwandi3840

    7 ай бұрын

    Puluwan

  • @user-ui6wr1es3w
    @user-ui6wr1es3w8 ай бұрын

    miss mata o/l english walata s ekak thiyenne mata law entrance karanna bari weyida

  • @ImashaNimsara-fr2bk
    @ImashaNimsara-fr2bk2 ай бұрын

    Akke. O /L devani para inglish karala B ekak gaththata eka prashnayak venne nadda

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani23742 ай бұрын

    Tnx akkiyo

  • @gangakumudini5733
    @gangakumudini57338 ай бұрын

    ඔයාට suba පැතුම්

  • @passgodakrishantha7680
    @passgodakrishantha76803 ай бұрын

    Akki mn den O/L liyanawa😊A/L Arts subject ek thamai karanna thoraganna heduwu..Akki low faculty select wenna hoda result ekk Danna puluwan subject monada akki....🤔🤔

  • @user-ej4en4tt8j
    @user-ej4en4tt8j4 ай бұрын

    Akke ethakota Akka o/l walata kare Mona subjectda kiyala vidio ekak gennako

  • @fathimasara4841
    @fathimasara48416 ай бұрын

    Akka oyage contact eka lebeyda mage past ekak tiyanawa eka balabayda kiyala denaganda one

  • @thesarathatuli9891
    @thesarathatuli98916 ай бұрын

    Thank you Akki❤

  • @user-vn9dq7wd9m
    @user-vn9dq7wd9mАй бұрын

    Akke privat campus yanna A/L result eka kohoma venna oneda

  • @hashininimsara5605
    @hashininimsara56058 ай бұрын

    ❤❤❤❤❤

  • @user-jd6vz3nl4g
    @user-jd6vz3nl4g7 ай бұрын

    අක්ක මොනවද A/L වලට කරපු විශ්‍යන් ?

  • @dularisasanthika5042
    @dularisasanthika50428 ай бұрын

    Akki study tips tikak oniiii❤

  • @nu7575
    @nu75758 ай бұрын

    akke mn law krnna asai. lankwe law degree ekk kloth eka pitarata piligannwada. mn rata ynna inne. etkota lnkawe law degree eka piligannawada pita rata. ane a gena kiynnko

  • @I_am_Ashvini

    @I_am_Ashvini

    6 ай бұрын

    London LLB karanna

Келесі