මගේ රන් හීනය convocationday / education

Пікірлер: 300

  • @Asivlog
    @Asivlog Жыл бұрын

    ඇත්තටම මේව දකිද්දි මගේ හිතේ මේ හීනෙට යන්න තියෙන ආසාව තා වැඩි වෙනවා 🥺❤️😍

  • @shenuprashaya2287
    @shenuprashaya2287 Жыл бұрын

    අක්කි කියපු කතාව සහතික ඇත්ත..ගෑණු ලමේක්ගෙ ජීවිතේට තියන වටිනම දෙයක් තමා උගත්කම❤️ මාත් තව අවුරුදු 3 කින් ඔය හීනෙ හැබෑ කරගන්නවා😌

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 Жыл бұрын

    තව අවුරුද්දකින් මෙහෙම දවසක් එනවා කියලා මතක් වෙද්දි මාර සතුටුයි .සුභ පැතුම් අක්කි ඔයාට 💐 ❤️

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Жыл бұрын

    නිහතමානී හිනාවක් එක්ක කැම්පස් එකේදී හැමෝම එක්ක සුහදව ඉන්න කෙනෙක්. Congratulations akka ❤🎉

  • @fashiongirl0404
    @fashiongirl0404 Жыл бұрын

    woow ❤❤ දැන් අලුතෙන් field එකට එන ගොඩක් actresses ලා මේ වගේ උගත් අය. ගොඩක් අය කැම්පස් select වෙච්ච අය. ඇත්තටම ගොඩක් හොඳයි එහෙම අය එන එක. ඒ ක්ශේත්‍රය ලස්සන තැනක් වෙලා මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙලා යහපත් තැනක් වෙයි මේ වගේ අක්කලා නංගිලා එකතු උනාම ❤❤❤

  • @vinodyachamodi0810
    @vinodyachamodi0810 Жыл бұрын

    Again Congratulations akki 😍 තව අවුරුදු 4කින් මටත් මෙහෙම දවසක් එනවා කියලා මතක් වෙද්දීත් සතුටුයි 🤭♥️

  • @roshankaushalya9593
    @roshankaushalya9593 Жыл бұрын

    Congratulations අපේ දිගැසි.. අපි හැමදාමත් කියා දෙන්න ආදරේ තරම් බලනවා....

  • @user-tt5wx8pv6r
    @user-tt5wx8pv6r Жыл бұрын

    congralations akki.මන් අාසම චරිතයක් ඔයා.හරිම නිහතමානී චරිතයක්.ඔයාගේ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

  • @ruwanimadushika2647
    @ruwanimadushika2647 Жыл бұрын

    ඔයාව දකිද්දි හරිම සතුටුයි....කෙල්ලෙක් ගැන හරිම ආඩම්භරයක් දැනෙනවා❤️

  • @shilparavihansi8451
    @shilparavihansi8451 Жыл бұрын

    Awww 😍congratulations love 💞 you have more to go keep going 💐💐

  • @thilinilakmali1630
    @thilinilakmali1630 Жыл бұрын

    සුභ පැතුම් අක්කා ❤ මගෙත් ආසම හීනයක්..කවදාමහරි ඉශ්ට කර ගන්නවාමයි...බුදු සරනයි ඔයාට ❤ මන් ආසම චරිතයක් ඔයා 🌹🌹🌹

  • @misshan1686
    @misshan1686 Жыл бұрын

    ✨️ Congratulations !! හරිම ලස්සනයි ♥️😘✨️

  • @sandi-ke2jq
    @sandi-ke2jq Жыл бұрын

    Congratulations nangi ❤️ මගේ convocation එක දවස මතක් වුනා... ලොකුම හීනෙ සැබෑ වුන දවස.. 😍

  • @malshadewmini6025
    @malshadewmini6025 Жыл бұрын

    සුබ පැතුම් අක්කි.ඔයාව දකිද්දි මගේ හීනෙට යන්න තවත් ආස හිතෙනවා.🤗 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.☺️🥰🤗 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ආදරෙයි 🥰🤗☺️🤗

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 Жыл бұрын

    Congratulations akke mata harima sathutui aththatama akka harima lassanai gahanu lamayek vunamaa akka wage wenna one athma garuthwaya + education + personality = bright superb girl

  • @sweethome7551
    @sweethome7551 Жыл бұрын

    Congratulations 🎉👏♥️🌹♥️💐🌹🥰♥️🤗❤️👍 good luck 👍♥️

  • @nehansanehansa1528
    @nehansanehansa1528 Жыл бұрын

    Congratulations akki🥰🥰 oya godaak lassanai ❤parissamen sathutin innaaa

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 Жыл бұрын

    Congratulations akki apith lagadima oya hineta yana inne. Asai ithin mehema dakiddi ❤❤❤👍👍👍💐💐💐

  • @poornidisanayakadisanayaka2139
    @poornidisanayakadisanayaka2139 Жыл бұрын

    Congratulations akki.keep it up.💕

  • @chefyzone1769
    @chefyzone1769 Жыл бұрын

    Congratulations sachinthani mis..❤️

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 Жыл бұрын

    Harima sathutui akki, congratulations ❤️❤️😘😘😘😘😘

  • @harshiperera4304
    @harshiperera4304 Жыл бұрын

    Congratulations akke yesu pihitayi

  • @pererasewmini5376
    @pererasewmini5376 Жыл бұрын

    Congratulations sachi akkiyooo ❤😘

  • @prinzes5822
    @prinzes5822 Жыл бұрын

    අක්කා ඔයාට ඇත්තටම මම ගොඩක් ආදරෙයි ඔයාගේ විදිය ට මම ආදරෙයි ඔයා මට ආදර්ශයක්. මගේ ජීවිතේ තියෙන ප්‍රශ්න එතකොට හැමදෙයක්ම අක්කා ගේ ජීවිතේ ට සමානයි.ඇත්තටම අක්කා ගේ ජීවිතේ දැක්කම මට ඉගෙන ගන්න ආසයි ගොඩක්

  • @wasanthasamarathunga4302
    @wasanthasamarathunga4302 Жыл бұрын

    Congratulations Akki ❤️ Love you forever 😍.

  • @samanpushpakumara5213
    @samanpushpakumara5213 Жыл бұрын

    Wowwww.......wowwwww............ සුබපැතුම්

  • @tharu3620
    @tharu3620 Жыл бұрын

    මටනම් ඇස් දෙකට කදුලු ආවා මගෙ හීනේ ඔයාගෙන් දැක්කම.. 😍❤❤... ඔයා දිහා මං බලන් හිටියේ මගෙම අනාගතේ දකිනවා වගේ. මගෙ ජීවිතේ ඉන්න ආසම චරිතයක් ඔයා. ඔයාගෙ වැදගත්කම උගත්කම ඔයාගෙන් නිතරම ඉස්මතු වෙනවා. ඔයාගෙ රූපෙටත් වඩා ඔයාව තවත් හැඩ කරන්නෙ මේ දේවල්. ❤💫.... ආදරෙයි ❤... කරන කියන හැමදේම සාර්තක වෙන්න ඕනෙ අක්කේ... බුදු සරණයි

  • @hassanahamed7629
    @hassanahamed7629 Жыл бұрын

    Congratulations Akki 👍♥️😍

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Жыл бұрын

    අක්කිගේ මේ video එක මට නම් ලොකු motivation එකක් ....

  • @kaushalyadevindi6780
    @kaushalyadevindi6780 Жыл бұрын

    Congratulations Akke ❤️

  • @malshakavindi5071
    @malshakavindi5071 Жыл бұрын

    CONGRATULATIONS akki ❤🌍

  • @gayanimadhumalika537
    @gayanimadhumalika537 Жыл бұрын

    මගේ හිනේ ♥️🥺..අනේ අක්කි ගොඩක් ලස්සනයි ♥️♥️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Жыл бұрын

    Congratulations. Manika. 💕💕💕💕

  • @lakshihalpandeniya2629
    @lakshihalpandeniya2629 Жыл бұрын

    Congratulations akke.hamadama jeewithe dinanna oyata shakthiya labenna ona 😍

  • @lalithchandana4160
    @lalithchandana4160 Жыл бұрын

    බුදුසරණයි.... ඔයාට.... අනාගතය සුභ වෙව්.....

  • @isurishashikala7336
    @isurishashikala7336 Жыл бұрын

    Veheradeviyak vidiyata oya gana godak adambarai ❤️👍

  • @piyumihansika2485
    @piyumihansika2485 Жыл бұрын

    Congratulations digasi ♥️

  • @anfelicity8268
    @anfelicity8268 Жыл бұрын

    Congratulations 👩‍🎓💪👍🎊️😘😍❤️

  • @AroshaMahathanthirige
    @AroshaMahathanthirige Жыл бұрын

    Looks gorgeous ❤❤❤❤ you are a very inspiring character. Very proud of you! All the best for your future endeavors

  • @dilmimanisha2525
    @dilmimanisha25256 ай бұрын

    Godak sathutui akki

  • @nisansalaweerasooriya2364
    @nisansalaweerasooriya2364 Жыл бұрын

    Heartiest Congratulations akki ✨️🖤❤️

  • @prasaathaaru3509
    @prasaathaaru3509 Жыл бұрын

    Congratulations akkii💝💝💝

  • @iresharathnayaka1345
    @iresharathnayaka1345 Жыл бұрын

    Congratulations akkii🥰♥️😘💐 දකිද්දී මාරම සතුටුයි .... මගේ ඒ දවස එද්දී ඇගිලි ගනිනවා... ❤ උගත්කම + නිහතමානීකම ගැහැණු ළමයෙක් ලස්සන කරන වටිනාම ආභරණයක් ❤ again congratulations akki... 💐❤

  • @gayanjayasekara8828
    @gayanjayasekara8828 Жыл бұрын

    සුබ පැතුම් අක්කියෝ ...

  • @chathu6890
    @chathu6890 Жыл бұрын

    Congratulations nangi 👍

  • @ranjiranji7429
    @ranjiranji7429 Жыл бұрын

    Congratulations akkiyoo ❤😍මම ආසම චරිතයක් ඔයා 💯✌️

  • @priyankarapa2945
    @priyankarapa2945 Жыл бұрын

    Congratulations! !!@!@@🙌🙌🙌🙌

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Жыл бұрын

    සුභ පැතුම් අක්කී ඔයාට ❤️❤️❤️❤️😘😘😘😘😘😘 සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏

  • @nilushilokuhettige3369
    @nilushilokuhettige3369 Жыл бұрын

    Teruwan saranai!, Devi rakawaranai!. 💖💖💖💖💖

  • @sakugunasekara4730
    @sakugunasekara4730 Жыл бұрын

    අන්න මැණික් අක්කා 🙄🙄 congratulations තුන්දෙනාටම ❤❤❤

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 Жыл бұрын

    Congratulations අක්කි ❤️😘😍

  • @peshiimuthu6932
    @peshiimuthu6932 Жыл бұрын

    Congratulations Akki 🥰👩‍🎓

  • @sandyaperera3317
    @sandyaperera3317 Жыл бұрын

    සුභ පැතුම් 🎉💐🎊🎈

  • @maduadikari6825
    @maduadikari6825 Жыл бұрын

    Congratulations nangi.

  • @madushiherath4618
    @madushiherath4618 Жыл бұрын

    E saree ekata hrima lssnai akki.... congratulations 🌼🌼

  • @d.d.w.2464
    @d.d.w.2464 Жыл бұрын

    Congratulations nanga. 🤗💙💚👩‍🎓

  • @Kadibi1234
    @Kadibi1234 Жыл бұрын

    Good luck akki💕 . Congratulations .Best of luck for your future akki💕 😘😘❤❤❤✨️✨️✨️✨️✨️👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎It is a golden dream .👑️✨️👍🙏

  • @AAGN2210
    @AAGN2210 Жыл бұрын

    Congratulations akke👩‍🎓♥️

  • @pathiranageanuththara6890
    @pathiranageanuththara6890 Жыл бұрын

    All the best akkiyo❤️🥰

  • @sanduniwanaguru614
    @sanduniwanaguru614 Жыл бұрын

    Congratulations akkeee ❤️

  • @pavithradissanayaka2931
    @pavithradissanayaka2931 Жыл бұрын

    Congratulations akki ...🥰🥰❤

  • @aruniprabha
    @aruniprabha Жыл бұрын

    Congratulations 😘♥️✨️💐👩🏼‍🎓

  • @maveethasenarathne7765
    @maveethasenarathne7765 Жыл бұрын

    Congratulations Akki 💓💓💓😍😍

  • @nethmikavindya9536
    @nethmikavindya9536 Жыл бұрын

    Congratulations akkiyo 😘😍

  • @NishalaNinnadee
    @NishalaNinnadee Жыл бұрын

    Oya nam maru akki actingnui studiesui dekama balance karala karagena yanawa Congratulation😍

  • @yuwanisithara1293
    @yuwanisithara1293 Жыл бұрын

    මාත් ගොඩාක් ආසකරන චරිතයක්....සුභ පැතුම් අක්කේ.....🖤

  • @shashii2218
    @shashii2218 Жыл бұрын

    as wala kadulu piruna dekkama akke eka.............thawa aurudu dekakin denena sathuta ada denuna wge feeling ekak awa💞💖

  • @gaya9007
    @gaya9007 Жыл бұрын

    Congratulations akki..mn asam kenek oya..math thawa awrudu 2kin me hine hebewak krgannwa..🤗🌸♥️

  • @kumuduwijewardana6899
    @kumuduwijewardana68997 ай бұрын

    Congratulations sachi

  • @jeewankumara5576
    @jeewankumara5576 Жыл бұрын

    Congratulations nangi

  • @hasinis.7237
    @hasinis.7237 Жыл бұрын

    Congratulations ✌♥️ එදා අපිත් ආවෝ...

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana679411 ай бұрын

    තව අවුරුද්දයි මගේ හිනේට.. සුබ පැතුම් ඔයාට.. ❤️

  • @dilekavijerathna4445
    @dilekavijerathna44459 ай бұрын

    මගෙත් එකම හීනේ මගේ Graduation එක..තව අවුරුද්දයි..ඒ වෙනුවෙන් හරිම ආසවෙන් බලන් ඉන්නවා..❤ Congratulations akke ❤️

  • @chamindueranga8700
    @chamindueranga8700 Жыл бұрын

    Congratulations akka ❤️🔥🎉️✨️✨️

  • @hirushignamindi5737
    @hirushignamindi5737 Жыл бұрын

    Congratulations akka❤

  • @samadhishiwanthika177
    @samadhishiwanthika177 Жыл бұрын

    Congratulations akki ❤💝👩‍🎓

  • @madulahiru9257
    @madulahiru9257 Жыл бұрын

    Kisima ahankarakamak nati nangi kanak....niliyak unata hamo akkama hinawala katakarana lassana nangi kanak...jayan jaya nangiyooo

  • @anushasewwandi8082
    @anushasewwandi8082 Жыл бұрын

    ,congratulations menika 🌹

  • @dhimasha7347
    @dhimasha7347 Жыл бұрын

    Congratulations 💝🌟🌟

  • @imalkahenricus
    @imalkahenricus Жыл бұрын

    Congratulations 🎊🎉😍😘

  • @sltechgamingstation1972
    @sltechgamingstation1972 Жыл бұрын

    Congratulations ❤akki

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka Жыл бұрын

    Congratulations akki manikh😘🖤

  • @doctorshalini
    @doctorshalini Жыл бұрын

    Congratulations! Love your saree and the color combinations.

  • @anu2216
    @anu2216 Жыл бұрын

    ලස්සනයි අක්කි 😍 ආදරෙයි

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    Congratulations 😍😍❤❤

  • @niroshanilmini3016
    @niroshanilmini3016 Жыл бұрын

    Congratulations akke ❤️❤️

  • @navindushaminda8352
    @navindushaminda8352 Жыл бұрын

    akki suba pathum adarei wada katayutu siyllma sarthaka wenna

  • @Navodidissanayake345
    @Navodidissanayake345 Жыл бұрын

    💕💕Congratulations akke 💕💕

  • @azmazuhry3398
    @azmazuhry3398 Жыл бұрын

    Congratulations akkki

  • @sandalisasanka4930
    @sandalisasanka4930 Жыл бұрын

    Again congratulations akka😘😘❤❤❤

  • @shashidilanthi5979
    @shashidilanthi5979 Жыл бұрын

    Congratulations akki

  • @anumuthu8729
    @anumuthu8729 Жыл бұрын

    Suba pathum akke mm oyata harima asai

  • @thakshilachamodi3468
    @thakshilachamodi3468 Жыл бұрын

    Congratulations ✨️✨️✨️

  • @Sing549
    @Sing549 Жыл бұрын

    Congratulations akke🥰

  • @dilshanirasangika9185
    @dilshanirasangika9185 Жыл бұрын

    Congratulations ❤️❤️💐💐

  • @thethirdeye240
    @thethirdeye240 Жыл бұрын

    Congratulations Akki ❤️😍

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 Жыл бұрын

    Congratulation 💚

  • @Apsaarah8273
    @Apsaarah8273 Жыл бұрын

    Congrats 💝💝💝

  • @subhi99
    @subhi99 Жыл бұрын

    Congratulations senior akkeee 🥺❤

  • @shehanimadushika6312
    @shehanimadushika6312 Жыл бұрын

    Congratulations !!!

Келесі