පුංචි කෝච්චියේ ඉතිහාස කතාව - Sabaragamuwa Narrow Gauge Railway Sri Lanka

කලක් ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන ජාලයේ අත්‍යවශ්‍ය දිගුවක් වූ සබරගමුව පටු ආමාන දුම්රිය මාර්ගය, වර්තමානය වන විට අතීතයට එක් වී දශක කිහිපයක් ගතවී ඇත. කොළොම්තොට සිට සුන්දර කැළණි මිටියාවත පසුකොට රුවන්පුරය හැඩ කරමින් ඕපනායක දක්වාද, අනෙක් අන්තයෙන් අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වාද ක්‍රිරියාත්මක වූ මෙම පටු දුම්රිය මාර්ගය සබරගමුවේ දුර බැහැර ප්‍රදේශ අග නගරයට සම්බන්ධ කිරීමට සහ ආර්ථික ක්‍රියාකාරකම් නංවාලීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
කෙසේ වෙතත්, වෙනස් වූ ප්‍රවාහන අවශ්‍යතා, නවීකරණය සහ පුළුල් ආමානයේ මාර්ගයකට පරිවර්තනය වීම ආදී කරුණු ගනනාවක් හේතුවෙන් සබරගමුව පටු දුම්රිය මාර්ගය අවසානයේදී ක්‍රමානුකූලව ගලවා ඉවත් කරන ලදී. එහි පහත් තානයේ දුම්රිය නලාවේ දෝංකාරය සහ රෝද පීලි මත ගැටෙන රිද්මයානුකූල ඝෝෂාව මැකී ගොස් ඇත්තේ අතීත යුගයක නොස්ටැල්ජික් මතකයක් ඉතිරි කරමිනි.
මේ වැඩසටහන එවන් වූ සුන්දර මතකයන් ආවර්ජනය කරන්නට අප ගන්නා වූ ඉතා අල්ප උත්සහයකි. මතුයම් දි‌නෙක අප මෙන්ම සබරගමු පටු ආමාන දුම්රිය පිලිබඳව කුතුහලයෙන් යුතුව සොයන්නකුගේ තොරතුරු පිපාසය මදකින් හෝ සන්සිඳුවනු පිනිස මෙසේ අන්තර්ජාලයට එක්කොට තබන්නෙමු!!
00:00 - පෙරවදන
01:05 - හැඳින්වීම
02:00 - පටු ආමාන දුම්රිය මාර්ගය පිලිබදව මූලික පිවිසුම
04:51 - මේ දුම්රිය පිලිබඳව උනන්දුව ඇති වූයේ හේතුව
06:45 - කැළණි මිටියාවතට දුම්රියක් අවශය බවට ඉල්ලීම් සහ යෝජනා කරලියට පැමිණීම
14:14 - කැළණිවැලියට දුම්රිය මගක් ඉදිකිරීමේ විවිධ උත්සහයන්
16:50 - අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගය ඉදිවීම
17:10 - අවිස්සාවේල්ලෙන් ඔබ්බට මාර්ගය දිගු කිරීම
19:02 - පටු ආමාන දුම්රිය ජනප්‍රිය වීම සහ ඒහි භාණ්ඩ හා මගී ප්‍රවාහනය
29:10 - සබරගමු මාර්ගයේ ධාවනය වූ දුම්රිය වල විස්තර
31:55 - පටු ආමාන රේල් කාර් සේවය
31:22 - භාවිත කරන ලද දුම්රිය එන්ජින් වල විස්තර
36:32 - සබරගමුව දුම්රියේ පරිහානිය ආරම්භ වීම
42:10 - දුම්රිය මාර්ගය රැකගැනීමේ උත්සහයයන්
44:15 - ඕපනායක සිට දුම්රිය මාර්ගය වසා දැමීම සහ මාර්ගය ගැලවීම ආරම්භ කිරීම
49:06 - දුම්රිය මග ගැලවීමේ උත්සහය තාවකාලිකව නැවතීම සහ යලි ඉදිකිරීමේ උත්සහයන්
50:56 - දුම්රිය ධාවනය හෝමාගමට සීමා කිරීමේ සැලසුම ව්‍යර්ථ වීම
52:13 - සබරගමුව දුම්රිය මාර්ගය ද්විත්ව ආමානයට හැරවීම
52:42 - ද්විත්ව ආමානය අත්හැර දැමීම නිසා පටු ආමාන දුම්රිය ධාවනය සදහටම නැවතීම
53:33 - පටු ආමාන එන්ජින් යන්ත්‍ර විනාශ වීම
54:00 - සබරගමුව දුම්රිය යුනෙස්කෝ ලෝක උරුමයක්ද?
55:55 - සබරගමුව දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමේ යෝජනා සහ ඒහි අනාගතය
01:03:33 - දුම්රිය කෞතුකාගාරය සහ පටු ආමාන දුම්රිය අවශේෂ සංරක්ෂණය කිරීම
01:09:32 - සබරගමුවේ දුම්රිය පිලිබද නොලියූ මතක
01:12:50 - සබරගමුව දුම්රිය කෘතිය බිහිවීම සහ ඉදිරි සැලසුම්
01:16:16 - නිමාව
All Rights of this video is Reserved. Republishing without any permission is extremely prohibited.
Ceylonese © 2024
☛ Subscribe Us. Like the Video. Thank you for Watching!

Пікірлер: 26

  • @ceylonbusvlogger8902
    @ceylonbusvlogger89026 ай бұрын

    කාලෙකින් බලපු සුපිරිම රේල්වේ ඉන්ටවිව් එක ❤

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    බොහෝම ස්තූතියි 🥰

  • @user-wz5wd4nt4v
    @user-wz5wd4nt4v5 ай бұрын

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්,. ඔබට දීර්ඝායුෂ වේවා මැතිතුමනි දුම්රිය සේවය වෙනුවෙන් අපට කල සේවයට.තෙරැවන් සරණයි

  • @Ceylonese

    @Ceylonese

    4 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබගේ අගය කිරීමට

  • @viduruvans
    @viduruvans6 ай бұрын

    සුපිරි

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    බොහොම ස්තූතියි 😊

  • @SukeeManu
    @SukeeManu6 ай бұрын

    හරිම රසවත් කතා බහක්. සුභ පැතුම් මල්ලි

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    බොහොමත්ම ස්තුතියි 🥰

  • @darshanachandimal2404
    @darshanachandimal24046 ай бұрын

    really important conversation. ❤❤❤

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    Thank you so much 😊

  • @rasikasamith
    @rasikasamith6 ай бұрын

    නියම සාකච්ඡාවක් ... ජය වේවා !!!

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    බොහොම ස්තූතියි

  • @Asankawijesooriya-ir5iw
    @Asankawijesooriya-ir5iw6 ай бұрын

    Super 👍👍

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    Thank you! Cheers!

  • @LifePartner5416
    @LifePartner54166 ай бұрын

    Excellent 👌❤️

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰

  • @chamathwickramasekara2422
    @chamathwickramasekara24226 ай бұрын

    Wow ❤

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    Thank you very much

  • @unsnapewithana2445
    @unsnapewithana24456 ай бұрын

    මෑත කාලීනව දුම්රිය ඉතිහාසය සම්බන්ධව ලියැවෙච්ච හොදම පොත් දෙකක් ඔය

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම 🥰

  • @Landofinfo2571
    @Landofinfo25715 ай бұрын

    දැන් locolanka blog එක ලියන්නෙ නැද්ද? 🤔

  • @Ceylonese

    @Ceylonese

    5 ай бұрын

    දැනට නම් ඒහෙම අදහසක් නැහැ :)

  • @Theturbotaste
    @Theturbotaste6 ай бұрын

    🤍🤍

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    Thank you so much

  • @kanchanananayakkara8959
    @kanchanananayakkara89596 ай бұрын

    විකිපීඩියා තොරතුරු ගොඩකට ඇහුම්කම් දෙනවා වගේ..රසවත්!හරවත්! ඊයේ පෙරේදා කෝච්චි වල ෆොටෝ ගහලා ගෲප් චැට් වල එක එකාට හිනා වෙන ඕප දූප කතා කරන, තමුන් හෙන රේල්ෆෑන්ස්ලා කියලා හිතාගෙන ඉන්න එවුන් ඇත්තටම මේවා ගැන හොයන්න දැනගන්න හිතලාවත් නැතුව ඇති ඉතින්..😂 ලංකාවේ rail fanning විනෝදාංශයත් කාලයත් එක්ක ල.දු.දෙ.වගේම බල්ලට යන හැඩක් තියෙන්නේ..😢

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    බොහෝමත්ම ස්තූතියි ඔබගේ අගය කිරීමට. 🥰

Келесі