රුසියාවෙන් භයානක අවියක් | Russia Dangerous Nuclear Weapon |

රුසියාවෙන් භයානක අවියක් | Russia Dangerous Nuclear Weapon |
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #russia #nato #nuclear #weaponshop #usa

Пікірлер: 134

  • @g.k.herathherath7575
    @g.k.herathherath75759 күн бұрын

    සියලු යුධ ගිනි නිවිලා සියලු සත්වයාට යහපතක් උදාවේවා🙏🙏🙏

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    8 күн бұрын

    එහෙම බැහැ සාදාරණය ඉටුවිය යුතුයි එතෙක් අපි අනිවාර්යයෙන්ම යුද්ධ කළ යුතුයි.

  • @AnushkaGayan-os2sf
    @AnushkaGayan-os2sf10 күн бұрын

    රුසියාවට ජය වේවා .🇷🇺🇷🇺🇷🇺...

  • @rohanarajapakharohana
    @rohanarajapakharohana8 күн бұрын

    රුසියාවට ජයවේවා 🙏🇷🇺🤝🇱🇰😍

  • @pasankavi5790
    @pasankavi579010 күн бұрын

    රුසියාවට ජයවේවා❤

  • @chamodyaedi2407
    @chamodyaedi240710 күн бұрын

    ජයවේවා රුසියා.....

  • @devakarunathilaka777
    @devakarunathilaka77710 күн бұрын

    රුසියාව ජයවේවා

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w8 күн бұрын

    මම ලයික් එකක් දැම්මා නමුත් එක ලයික් එකයි දාන්න පුළුවන්.

  • @DilshanGohagoda
    @DilshanGohagoda9 күн бұрын

    ඔක්කොම පැත්තකට විසිකරලා බණ පදයක් හරියට අහාගන්න. සංසාරේම ගොඩයන්න.

  • @RandikaDilsan
    @RandikaDilsan8 күн бұрын

    හැබැයි ලංකාව ඒවාගේ තත්වයක් යටතේ දියුණු වෙන්නත් පුලූවන් 😮

  • @ravindinawanjana6293
    @ravindinawanjana629310 күн бұрын

    Russia👑❤👑

  • @EVIL.-YT893
    @EVIL.-YT89310 күн бұрын

    අපෙ අය බලන් ඉන්නේ රාවණා නැගිටීකම් කියලා වැඩක් නෑ 😮‍💨

  • @Sumithnandana-yw1bh

    @Sumithnandana-yw1bh

    10 күн бұрын

    😋ඉතින් ඔඩයිනේ මෙයා... අපි😁👍වෙනස්

  • @iTrandar

    @iTrandar

    10 күн бұрын

    උන්ගෙ රාවනා නැගිටින්නෙ හීනෙන් 😂

  • @EVIL.-YT893

    @EVIL.-YT893

    10 күн бұрын

    @@iTrandar සිරා බං 😮‍💨

  • @Imatom01010

    @Imatom01010

    10 күн бұрын

    ​@@Sumithnandana-yw1bhඅපි බන්කරයක් හදා ගමු අයියන්ඩි 😊

  • @tilansupun
    @tilansupun10 күн бұрын

    russia

  • @EVIL.-YT893
    @EVIL.-YT89310 күн бұрын

    ජිවිතේ රැකගන්න bunker eka හදාගෙන තියාගන්න ඕන 😢

  • @CreatureQuestTv

    @CreatureQuestTv

    10 күн бұрын

    eath bari wei marenna thami wenne

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka656710 күн бұрын

    ❤️🌹🇷🇺💪❤️🌹🇷🇺💪🇱🇰

  • @NadeeraAshan-xm6of
    @NadeeraAshan-xm6of9 күн бұрын

    Russia🇷🇺, China🇨🇳, North Korea, Iran 🇮🇷 , මේ එ්කාදිපතියෝ ලෝක සාමයට තර්ජනයක්..

  • @chethilasashmika9045

    @chethilasashmika9045

    9 күн бұрын

    පලයන් ගෝතයො යන්න ලෝක සාමයට තර්ජනය වෙලා තියෙන්නෙ ගු ඇමරිකාවය් , බලු ඉස්ට්‍රාලයයි තමය් . මුලු ලෝකමෙ එකතු වෙලා ඔකුන්ට ගැහුවනම් ලෝක සාමය නිකන්ම ඇති වෙනවා

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    8 күн бұрын

    ඒ රටවල් සමාජවාදී රටවල්.

  • @chethilasashmika9045

    @chethilasashmika9045

    8 күн бұрын

    බලු ඇමරිකාව බලු ඉස්ට්‍රාලය තමය් ලෝකෙට පිලිලේ තෝ ඒ රටවල ගූ කනවට අපිට කරන්න දෙයක් නැ

  • @NadeeraAshan-xm6of

    @NadeeraAshan-xm6of

    8 күн бұрын

    @@chethilasashmika9045 කවුද හුත්තෝ ගූ කන්නේ...

  • @nalakaperera2462
    @nalakaperera246210 күн бұрын

    💪🏻🇷🇺💪🏻❤️❤️

  • @waruna35
    @waruna3510 күн бұрын

    ලෑස්ති වෙමු..නශ්ඨ්ක යුද්ධයකට

  • @kasuntharanga-to2km
    @kasuntharanga-to2km9 күн бұрын

    Ruseywata jaya

  • @user-cg6ir6ez3s
    @user-cg6ir6ez3s9 күн бұрын

    Russia ❤

  • @roshanghi7950
    @roshanghi795010 күн бұрын

    Russia❤

  • @kalumgallage5333
    @kalumgallage53339 күн бұрын

    ගහන රෙද්දක් ගහලා දාපන්..ආයුධ තියෙන්නේ ප්‍රදර්ශනයට නෙවේ

  • @nalindausamarawikrama9299
    @nalindausamarawikrama929910 күн бұрын

    Russia ❤❤

  • @amilaruwan991
    @amilaruwan99110 күн бұрын

    76 වසරක් රට පාලණය කල වුන් මරාගෙන කෑම හැර පාලකයන් කර ඇති වෙනත් පිලියමක් ඉතිරි කර නැත..

  • @sovietunion-e3z
    @sovietunion-e3z9 күн бұрын

    Пусть Россия победит🇷🇺🇷🇺🇷🇺

  • @Yen742
    @Yen74210 күн бұрын

    ❤don't worry 🎉

  • @ajithkarunaratne8087
    @ajithkarunaratne80878 күн бұрын

    රතු තරුව තමා ඉතිම්

  • @sdmdddddddhh
    @sdmdddddddhh10 күн бұрын

    ❤️🇺🇸

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna9 күн бұрын

    දැන් දුර දකිමු පෙර ගැසෙමු

  • @lakshimagimhan6544
    @lakshimagimhan654410 күн бұрын

    රුසියාව දැන් 4වෙනි ආර්තිකය හිමි රටද...

  • @user-vw1dp9eo1x

    @user-vw1dp9eo1x

    10 күн бұрын

    1 USA 2 China 3 Germany 4 Japan 5 India රුසියාව පලවෙනි දහයෙවත් නෑ

  • @darkshadow5061

    @darkshadow5061

    10 күн бұрын

    @@user-vw1dp9eo1xna bro me lagadi world bank eka kiwa russian 4th place kiyala

  • @xfilix9622

    @xfilix9622

    10 күн бұрын

    Arthika wardana wege athin 4

  • @sumedrunage9543

    @sumedrunage9543

    10 күн бұрын

    ලෝක බැංකුව කිව්වා කියල කියන්නෙත් රුසියාවෙන් බන් ලෝක බැංකුව නිල වශයෙන් කියන්නෙ නෑ

  • @user-pn9cn7hr8j

    @user-pn9cn7hr8j

    10 күн бұрын

    paka tama🤣

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara618510 күн бұрын

    දියසෙන් යනු දහම්දිය බෙදන සේනාධිනායකයෙකුට කියන නමක් !

  • @isharaindrakila4740
    @isharaindrakila47409 күн бұрын

    බය වෙන්න එපා මහින්ද මහත්තයා ඔක්කොම බලාගෙන ඉන්නේ එය ඇවිල්ලා අපිව බෙරගනී.😅

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha197910 күн бұрын

    👍👍👍

  • @BuddhismLk
    @BuddhismLk9 күн бұрын

    බය වෙන්න එපා මාලිමා රජයක් යටතේ අපේ අනුර කුමාර ජනාධිපතිතුමා අපේ රටෙට් න්‍යෂ්ටික බෝම්බ හදනවලු 🔥💖

  • @fightebox
    @fightebox10 күн бұрын

    Russia ඕක කරනකන් ඇමරිකාව බලන්න ඉන්නැනේ ඔක්කොටම කලින් ඇමරිකාව අවියක් අබයවකාශෙ ඇති🤣

  • @ravinduhasanga8229
    @ravinduhasanga82299 күн бұрын

  • @Decadeshow
    @Decadeshow10 күн бұрын

    Paata Kannadi galawala daala, eka men wada kaloth buddimathwa hemadetama uththara hoyaganna eka pahasu deyak...

  • @sdmdddddddhh
    @sdmdddddddhh10 күн бұрын

    🇺🇸❤️

  • @user-nv9fj4uq6f
    @user-nv9fj4uq6f10 күн бұрын

    පුට්න්, අමෙරිකාව,ඊශ්‍රායලය ,පුට්න්, ,අමෙරිකාව,පුට්න්, ,අමෙරිකාවඊශ්‍රායලය ,ඊශ්‍රායලය 😅 මෙ 3 හමදාම

  • @BuddikaMadushantha-yx9bu

    @BuddikaMadushantha-yx9bu

    9 күн бұрын

    ඊශ්‍රායලය කියන්නෙ යුද්ධයකි පරද්දන්න බැරි රටක් කිසිදාාක එක රැසියාවටත් පොදුයි රැසියාව සහ ඊශ්‍රායලය ගහත්තොත් දිනන්නෙ ඊශ්‍රායලය

  • @user-mv6nw5ng1y
    @user-mv6nw5ng1y6 күн бұрын

    Yoda apa samaya lasanay lo❤❤❤kema

  • @vidurasanka2566
    @vidurasanka25666 күн бұрын

    Watapita welawakata hithenawa uba marila ipaduna nasi warayekdo kiyala bn.. 😂😂🤔🤔🤔😍

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh10 күн бұрын

    😀ඉතින් මේ හා සම්බන්ධව අපි හැමදාම වගේ, අපගේ අති උත්තම😄ව්ලැඩ්මීර්💟පූටිං💕💜උතුමාණන්ට💛ජයෙන්💚ජයම💙වේවා !❤️💞💝💘💗💖💓

  • @iTrandar

    @iTrandar

    10 күн бұрын

    😂😂 ලෝක යුද්දෙ ආවත් අවුලක් නෑ ඉන්දියාවට කෙලවෙනව නම්

  • @Imatom01010

    @Imatom01010

    10 күн бұрын

    ලෝක යුද්ධය ආරම්භ වේවා ඒෂ් වාහ් පුහ්

  • @Sumithnandana-yw1bh

    @Sumithnandana-yw1bh

    10 күн бұрын

    😍ඔව්.😄03වන ලෝක මහාසග්‍රාමය ඉතා වැදගත්.

  • @Imatom01010

    @Imatom01010

    10 күн бұрын

    @@Sumithnandana-yw1bh අපි බන්කරයක් හදමු අයියන්ඩි 😍😆

  • @KSEAIRDROP
    @KSEAIRDROP9 күн бұрын

    දේශපාලනය පැත්තට දාලා එකා වගෙ වැඩ කරල රට හා අපි ගොඩ යන සැලසුමක් තියෙන්න ඔනී

  • @dhanushkapushpakumara5313
    @dhanushkapushpakumara531310 күн бұрын

    වට පිට ඉතින් රසියන් නෙහ්

  • @dininduwalisingha99
    @dininduwalisingha9910 күн бұрын

    amaricawa passa lawana awun innakan ma rata hadanna ba

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka720010 күн бұрын

    Rusiyawema atulema wiyaul kiyak yada ki denek marunada..ewat kiyapn

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage52089 күн бұрын

    රනිල් උත්තමය බේරගනී

  • @ravindumadushan1487
    @ravindumadushan148710 күн бұрын

    Kisima kenek anne 😢

  • @EATHTHA-
    @EATHTHA-10 күн бұрын

    *Paw*

  • @user-pj9po9fr8j
    @user-pj9po9fr8j10 күн бұрын

    මේ බුදුන් උපන් දේශය අපි බය නෑ

  • @LileeGaming

    @LileeGaming

    7 күн бұрын

    😂

  • @LileeGaming

    @LileeGaming

    7 күн бұрын

    එහෙම අපෙ රට තියන තැන 😂 ඉදන් බයිල කියනව,මිනිස්සු හාමතෙ මැරෙනව මගුලක් කියනව හරක්

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge5 күн бұрын

    Mu කියන්නේ muta hitena de ලෝකයේ wenade නෙවෙයි

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga8 күн бұрын

    ලංකාව පාඩුවේ ඉන්න ඔන එච්චරයි෴

  • @samankumarasinha9068
    @samankumarasinha906810 күн бұрын

    😂අවුරුදු 40කට විතර එකපාර කන්න ඕනී😊

  • @lahiruudara2156
    @lahiruudara21569 күн бұрын

    We love Russian

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami126610 күн бұрын

    ජයම වේවා රුසියානු බටයිනි ඔය යුක්කේනය මේ ලෝකයෙන්ම වලලාල දාන්න ඕන ඒ වගේම ඇමරිකාවත් පරිස්සමින් වැඩ කරපම් මොකද රුසියාව කියන්නෙ නශ්ටික මය අතින් අනිත් හැම රටටම වඩා බලවත් රටක් ආදරෙයි රුසියා හැමදාමත් ❤

  • @iTrandar

    @iTrandar

    10 күн бұрын

    😂😂 උබ හීන ලෝකෙකද ඉන්නෙ , ඇහැරියන් දැන්

  • @danuka0

    @danuka0

    10 күн бұрын

    ​@@iTrandarඇයි ඒකෙ වරදක් නෑනෙ 😂

  • @iTrandar

    @iTrandar

    10 күн бұрын

    @@danuka0 වැරදී 😂 main comment එක දාපු පොඩි එකා මොනවත් දන්නෑ 😂

  • @danuka0

    @danuka0

    9 күн бұрын

    @@iTrandar tikk dnno wge

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE7 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LesliThelis
    @LesliThelis10 күн бұрын

    ANTHAWADI WIDIYATAL PUWATH GENENNE . UKRAINE UDDAYA ISRAEL UDDAYA CHINA YATA ARHIWA THAIWANAYATA KARANA BALAPAM MEWA 3 NI LOKA UDDAYAK KARA MEHEYAWANNE USA PRAMUKA EUROPAYE RATAWAL . OUNGE AAUDA WELANDAMA SARTHKAI . RUSSIAWATA CHINAYATA N KORIYA WATA 3 NI LOKA UDDAYA PEWARIMA WERADIE .

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena74038 күн бұрын

    Puluwannam lankawatath akak gahanna ko parliament akata nam godak hodai putin

  • @Theend-co9em
    @Theend-co9em10 күн бұрын

    සජිත් අපිව අනිවාර්යයෙන් බෙර ගන්නව අහෙම දෙයක් උනොත් ❤

  • @shehansanjaye4148

    @shehansanjaye4148

    10 күн бұрын

    අපිව බේරන්න කලින් උව උට බෙර ගන්න කියපන් බන් 😂

  • @Theend-co9em

    @Theend-co9em

    10 күн бұрын

    @@shehansanjaye4148 එහෙම කියන්න එපා සජිත් මහත්තට

  • @rajithpeiris4065
    @rajithpeiris40659 күн бұрын

    රනිල් ගොඩදානවා

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana95139 күн бұрын

    Ma kalakanne hat kara pale mant eaka eanna valavak gahap nam eat passa ma rat nedahas

  • @KSEAIRDROP
    @KSEAIRDROP9 күн бұрын

    නිලවශයෙන් නැති උනත් ලොකයෙ දෙවෙනි හො තෙවෙනියට ඉන්නේ රුසියාව

  • @user-kg7qo5we6k
    @user-kg7qo5we6k9 күн бұрын

    Ganan hadima waradiy 50k gahuwoth 10k wadinawa 20% nam,

  • @ashankajayasumana233
    @ashankajayasumana23310 күн бұрын

    වටපිටයාගෙ කාතාවෙ මෙිටික අනිවාරයෙන් තියනවා ,කුඹියො කාතාවයි,පුටින්ගෙ බයිලයි,ඉලොන් මසුයි , ඊස්‍රයාලයි, ජනාබොටායි,ලංකාව ලොකබලවාතා හෝ බලපැමි වෙනවා කියන එකයි🤣🤣

  • @janakpitawala1146

    @janakpitawala1146

    10 күн бұрын

    🤣🤣🤣🤣

  • @සරLs
    @සරLs8 күн бұрын

    🇱🇰🇨🇾🇱🇰🇨🇾🎉

  • @ashankajayasumana233
    @ashankajayasumana23310 күн бұрын

    පලවෙනි 10 අතුලෙවත් නැ GDP එකෙන් කිමි කොටාගෙනුත් අයුධ හිගා කනවා . ඒ අස්සෙ පුටා ආතල් දෙනවා.

  • @rp-by4ss

    @rp-by4ss

    10 күн бұрын

    Mokedda bn me ponna wesige putha😂😂😂

  • @ashankajayasumana233

    @ashankajayasumana233

    10 күн бұрын

    @@rp-by4ss මෙිකට තමයි කියන්නෙ කන්න නැතුව ගහගන්න යනවා කියලා ඇමරිකාවට නමි GDP එකේ හැටියට5 ගුණයක් විතර හමුදාව වැඩි කරන්න පුලුවන් පුටාට පුලුවන්ද🤣

  • @PanduKumaraya
    @PanduKumaraya9 күн бұрын

    වටපිට කියන්නේ මගේ එකෙක් ඒක අනාගතේ තේරෙයි. නේද බන් වටපිට. ඇමරිකන් එංගලන්තය ඉන්දියා විරෝධි අපි. මොකද යටින් ගේමි උඩින් හොද මුන. අපි කැමති නැ. නංගි පෙන්නලා අක්කා දෙන උන්ට. ලෝක යුද්ධයක් ඇති වෙන්නෑ. මොකද යුද්ධ, ස්වභාවික විපත් ( පස් දිය ගිනි සුලං) අමනුෂ්‍ය , දුර්භික්ෂ ඇතිවිම හා වැලැක්විම පාලනය මෙිඝනාථ සතුයි. .. ලංකාවෙි අපි හරි වෙනස් බන්... මොකද විශ්වයම පාලනය, පැවැත්ම, සංස්කරනය ( එකතුකිරිම හා ඉවත් කිරිම) ලංකාවෙි යුග පුරැෂයා සතුයි....

  • @PanduKumaraya

    @PanduKumaraya

    9 күн бұрын

    විය යුත්ත සිදුකරමින්, වැලකිමි සියල්ල වලකමින් විශ්වයේ අඩුතැන් පුරවමින්. වැඩිතැන් ඉවත් කරමින් රාවන් පුත් මෙිඝ නොහොත් ඉන්දුුජිත් අවදියෙන්.

  • @deesilva7363
    @deesilva736310 күн бұрын

    Monawa kiuwwath usa malakunu parawal gane watila tiyana visalaa mahanuwarak wewa eya ikmaninma dakinna labewa

  • @asokabandara1061
    @asokabandara10619 күн бұрын

    🤔🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔🤔

  • @samashsilva855
    @samashsilva8559 күн бұрын

    Meka budunge ratane budun balagane

  • @Dc-fo7wl
    @Dc-fo7wl10 күн бұрын

    රුසියාවට ඔය හිතන තරම් සෙල්ලම් දාන්නත් බෑ.

  • @janakakumara1875

    @janakakumara1875

    10 күн бұрын

    ඇමරිකාවේ satellite මුලින්ම විනාශ වෙනවා යුද්ධයක් පටන්ගත්තොත්

  • @iTrandar

    @iTrandar

    10 күн бұрын

    ​​@@janakakumara1875😂😂 උබ හිතන්නෙ ඇමෙරිකාව සීනිබෝල රටක් කියල ද?

  • @janakakumara1875

    @janakakumara1875

    10 күн бұрын

    @@iTrandar සීනි බෝල නෙමෙයි බලවත් රටක් ඒ වුනාට ලොක්කා රුසියාව එක්ක කෙලින් පැටලෙන්න තරම් ඇමරිකාව ඉදිරිපත් වෙන්නේ නෑ මොකද එකෙන් වෙන විනාශය ගැන ඇමරිකාවට රුසියාවට වඩා දැනුමක් තිබෙන නිසා,😁

  • @iTrandar

    @iTrandar

    10 күн бұрын

    @@janakakumara1875 😂😂 ඇමෙරිකාව කෙලින්ම සටනට යන්නෙ ඇමරිකාවෙ ගැහුවොත්. රුසියාව ට බෑ ඇමෙරිකාව එක්ක කෙලිම සටන් කරන්න. 😂😂 ඇමෙරිකාවේ plan හොයා ගන්න බෑ උබලට 😂.

  • @iTrandar

    @iTrandar

    10 күн бұрын

    @@janakakumara1875 රුසියාවට ලොකු කතා කියුවට රුසියාව බෑ ඇමෙරිකාව එක්ක direct war එකක් කරන්න. රුසියාව වැඩිපුර තියෙන්නෙ භූමියෙ වාසිය 😂😂 ඇමෙරිකාව රුසියාවට වඩා ගොඩක් powerful 😂

  • @geeganagekn266
    @geeganagekn2669 күн бұрын

    මෙහෙම විනාෂයක් උනොත් ඇත්තටම ලංකා වේ අය නම් පවි කියන්න තමයි තියෙන්න.... මොකද මේ දේවලි ගැන සැලකිලිමත් වන්නේ බොහෝම අඩු පීරිසක්. අනික මේ වගේ දෙයක් කරන්න දීර්ග වගේම කෙටිකාලින සැලසුම් තියෙන්න ඔ්න... පාලකයින්නම් මේ ගැන වගේ වගක් නෑ... සිවිල ්සංවිදාන වත් මේ ගැන උනන්දු වෙන්වනම් හොදයි කියල මට හිතෙනවා.... ඒ්ක විශ්ව විද්‍යාල මට්ටමින ්වගේ කරන්න පුවන් කියල මම හිතනවා. සිවිල් ජනතාව දැනුවත් කරනවනම් මීට වඩා පුළුල්ව කිරන්න ඔ්න... දැනුවත් කමේ අඩුවක් තියෙවා... ඒ්කට පිලියම් යෙදුවෙත් මේක අපිට ජය ගන්න පුළුවන් වේවි..... ආදරෙයි වටපිටට මෙලෙස දැනුවත්න්න කිරීමට ගන්න උත්සහයට..... සැරදේ මගේ හෙල දෙරණ...!!!

  • @princerajitha5919
    @princerajitha591910 күн бұрын

    Mekai Russia 🇷🇺 gathi apilaaah sayaweni indriya himi balawath aththo mokada oya hamadeyama gana ingiyen dakwalaah godak kal ithin ape wirudda paaksikayo ( batahira gathi) ape paththata dawath namenda namila polime anda pork maiyokka dansalak denawa denawamai

  • @nayanajithvideos8565
    @nayanajithvideos85659 күн бұрын

    උබ හැමදාම කියනවනේ අරකයි මෙකයි කියලා කෝ ලන්කාවට මොකුත් උන් නැහැ

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by9 күн бұрын

    අනේ රුසියාවටම කඩේ යන්න එපා

  • @ramithdesilva2291
    @ramithdesilva22919 күн бұрын

    😂😂

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv9 күн бұрын

    දේශපාලකයන්ව හොය හොයා මරලා උන්ගෙ මිනී මස් කනවා ....😂😂😂😂

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w8 күн бұрын

    රුසියාවේ ජනාධිපති අනෙක් කපටි මිනිස්සු වගේ සමාදානයට කැමති වෙන විදියට නෙමෙයි සාම සාකච්ඡාවට අවස්තාව දීල තියෙන්නේ යුද්ධය දිගටම කොහොම හරි අනෙක් පාර්ශවය ඇදන් යන විදියට අවසානයේ යුක්‍රේණය රුසියාවේ කොටසක් වෙලා නවතින්නේ, දැන් යුද්ධයට රුසියාව බැහැපු එකේ උන්ට කොහොමත් එකයිනේ, ලංකාවට ණය දුන්නු එකේ දිගටම ණය දෙන්න, අපි දිගටම වටපිට චැනල් එකත් එක්ක දිගටම ණය දෙන්නම් වටපිට චැනල් එක අවුරුදු සියයක් ඇදන් යන්න කා එක්ක හරි 😂😂😂😂

  • @rayanmark1920
    @rayanmark192010 күн бұрын

    රස්සාවට යන්න බස් එකට දවසට රුපියලක් හොයගන්න බැරිව දගලන මිනිස්සු ඉන්න ලංකාව වගේ රටකට වෙන මොනවා වෙන්නද වට පිට, ඊට වැඩ්ය හොදයි ලංකාවටත් න්‍යෂ්ටික බෝම්බයක් වැදුනනං, ඒක දුක් විදලා මැරෙනවට වඩා හරිම ලේසියි 🤣🤣🤣🤣😂😂😂

  • @මහසොහොනා

    @මහසොහොනා

    10 күн бұрын

    😂😂

  • @ashankajayasumana233
    @ashankajayasumana23310 күн бұрын

    පුටියාගෙ තියෙන්නෙ මෙිටික විතරයි 1න්‍යෂ්ටිකේ2 කිමි ජොනා සරණං ගජ්චාමි2 ඉරානෙ සරණංගචිචාමි 4 පරණ පුස්කාපු රොකටි වෙඩි කාලතුවක්කු🤣🤣🤣

  • @danuka0

    @danuka0

    10 күн бұрын

    උබ වගෙ හරකෙක් 😂

  • @ashankajayasumana233

    @ashankajayasumana233

    10 күн бұрын

    @@danuka0 ඇයි ඌ වැඩියෙන්ම කියන්නෙ ඒ ටිකනෙ🤣🤣

  • @danuka0

    @danuka0

    10 күн бұрын

    @@ashankajayasumana233 ඉතින් උ කියපුවගෙන් ඌට පාඩුවක් නෑනෙ බන් 😂💔

  • @LileeGaming
    @LileeGaming7 күн бұрын

    Russia ❤

  • @sovietunion-e3z
    @sovietunion-e3z9 күн бұрын

    Пусть Россия победит🇷🇺🇷🇺🇷🇺

Келесі