අමෙරිකාව ආසන්න රටවල් 3ක රුසියානු න්‍යෂ්ටික අවි රදවන සැලසුමක්-Put nuclear weapons in Cuba - Duma

LankaAnews - භූ දේශපාලනයේ සියළු තොරතුරු ගෙන එන විදෙස් පුවත් පිරි යූ ටියුබ් නාලිකාව.- / lankaanewsvideo
මාධ්‍යවේදී අමල් අල්මේදා සමඟ
www.lankaanews.com
Voice by Amal Almeda ( Radio & web Journalist)
ඉදිරිපත් කිරීම - අමල් අල්මේදා
අප සමග සම්බන්ධවීම සදහා E Mail : amalnews2008@gmail.com / amalnews2008@gmail.com
KZread : / lankaanewsvideo
Face Book - / amal-almeda
Face Book - / lankaanews1
#lankaanews #ලංකාඒනිවුස් #AmalAlmeda

Пікірлер: 265

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo5 ай бұрын

    සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න. kzread.info

  • @cardboardstoryvibration2020
    @cardboardstoryvibration20205 ай бұрын

    පලමු වැන්නා රුසියානු හිතවාදීන් ❤❤❤❤ First comment

  • @surajheshanjayarathna-oj8ee
    @surajheshanjayarathna-oj8ee5 ай бұрын

    # කේ ඇමෙරිකාවට පුළුවන්නම් බ්‍රිතාන්‍ය තුල නශ්ටික අවි රදවන්න රුසියාවටත් පුළුවන් නශ්ටික අවි රුසියානු හිතවාදී රටවල රදවන්න 🇱🇰❤️🇷🇺💪

  • @ashensenarathna1921

    @ashensenarathna1921

    5 ай бұрын

    රුසියාවටත් පුලුවන් නම් යුක්‍රේණයට ගහන්න ඇමරිකාවටත් තියෙන්නෙ ඔය න්‍යෂ්ටික අවි රදවන රටවලට ගහන්න.වෙල්ලවල් විනාස කරලා ,ආහාර ගබඩා ටිකට ගහලා.මහල් නිවාස , වැඩිහිටි නිවාස , ඉස්කොල එහෙමත් විනාස කරලා.යටිතල පහසුකම් වලටත් පහර දිලා.මිනිස්සු ලක්ශ ගානක් මරලා මිලියන ගානක් සරනාගතයෝ කරන්න තියෙන්නේ.👍 හරියට රුසියාව වගේ අපි බලමු ඔය රටවල සරණාගතයෝ රුසියාව බාරගනිද කියලා.🤣🤣🤣

  • @Dreamers-hr6jy

    @Dreamers-hr6jy

    5 ай бұрын

    සිරා😊😊😊

  • @Kuttttttttt

    @Kuttttttttt

    5 ай бұрын

    😂😂😂😂😂😂

  • @surajheshanjayarathna-oj8ee
    @surajheshanjayarathna-oj8ee5 ай бұрын

    රුසියායු හිතවාදී රටවල ආරක්ෂාව ගැන හිතපු එකනම් ඇත්තටම වටිනව 🇱🇰❤️🇷🇺

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    @@roshanweerasingha6907 😂😂🤮

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    ​@@roshanweerasingha6907# ක් රේනයට ගිහින් උදව් කරපන් වැලේ වැල් නැතුව ඉන්නෙ 🤣🤣🤣

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    @@roshanweerasingha6907 කො උබෙ ගොපලු සහයක ලුසාන්ත 😂🤮

  • @chanakaweerathilaka955

    @chanakaweerathilaka955

    5 ай бұрын

    @@roshanweerasingha6907dn mechchara kalayak prajathanthrawadaya gena katha keruwane neda?? Balamu ubalage prajathanthraya mewalim😂

  • @Dreamers-hr6jy

    @Dreamers-hr6jy

    5 ай бұрын

    ​@@roshanweerasingha6907 තව ටිකක් හිනාවෙලා මැරියං😂😂😂

  • @dinukamethmal1815
    @dinukamethmal18155 ай бұрын

    ඒක නම් සුපිරි .එකට එක කරන්න ඕනෙ .🇷🇺

  • @tharakabandara299
    @tharakabandara2995 ай бұрын

    එකනම් ඇමරිකාවට නිකන් කන්ට ගැහැවුවා වගේ වැඩක් 😂😂

  • @tragaryen3036
    @tragaryen30365 ай бұрын

    *අන්න හරි එකට එකට කරන්න ඔනේ එතකොට තමයි ගැම්ම 💪 🇷🇺❤😈💥*

  • @surajheshanjayarathna-oj8ee
    @surajheshanjayarathna-oj8ee5 ай бұрын

    රුසියාව කියන්නෙ කට වගේම වැඩත් තියෙන ඒ දේ කරල පෙන්නපු සුපිරි නායකයෙක් ඉන්නෙ සුපිරි රටක් 🇱🇰❤️🇷🇺🇱🇰❤️🇷🇺

  • @deepalwarnakulasureya909

    @deepalwarnakulasureya909

    5 ай бұрын

    අපිට හිටියා පුටින් කටින්

  • @Dreamers-hr6jy

    @Dreamers-hr6jy

    5 ай бұрын

    ​@@deepalwarnakulasureya909 නාකි තලෙබාන් බයිඩන්😂😂 හිගන ජොකර් සෙලන්ස්කි😂😂

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    ​@@Dreamers-hr6jy😅👍

  • @Dreamers-hr6jy
    @Dreamers-hr6jy5 ай бұрын

    සොවියට් රුසියාවට බැරිඋන දෙ රුසියාව කොහොමහරි කරනවා❤😊

  • @kasunmadhu1556

    @kasunmadhu1556

    5 ай бұрын

    අනිවා.

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw5 ай бұрын

    මුලු ලොකෙටම ගහන්න පුලුවන් 🇷🇺❤️‍ ගැම්ම රුසියාව...❤️‍🇷🇺 රටවල් 50 එක්ක තනියම සටනක ආර්තිකමය,දේශපාලනික හා යුදමය අතින්..🇷🇺❤️‍

  • @mystroy78

    @mystroy78

    5 ай бұрын

    අන්න අරහේ උත්ඝෝෂණ 🤣🤣🤣

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    ​@@mystroy78කොහෙද බන්..?

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    ​@@mystroy78මන් අද CNN බැලුවට එහෙම උද්ගොශනයක් ගැන කිවෙ නැ නෙ ඩෙලි රුසියා වාර්තාවෙ 🤔

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    ​@@mystroy78# ක්‍ රේනයට උදව් කරන්න පලයම් උන්ට වැලේ වැල් නැතුව ඉන්නෙ 😂😂🤣🤣

  • @ashensenarathna1921

    @ashensenarathna1921

    5 ай бұрын

    මුලු ලෝකෙටම ගහන්න කතාව හැබැයි යුක්‍රේණයට ගන්න බැරුව තටමනවා.😂 උබ කයිය ගැහුවේ නම් බටහිර ආදාර නැතිඋනාම සතියෙන් යුක්‍රේණය අල්ලනවා කියලා.ගිය දෙසැම්බර් ඉදන් අදාර නතරවෙලා තියෙන්නෙ හැබැයි තාම තටමනවා.😂😂😂

  • @freedommind2386
    @freedommind23865 ай бұрын

    අපිත් එකක් ඉල්ලගමු😁👍🚀

  • @aroundtheworld3987
    @aroundtheworld39875 ай бұрын

    රුසියාවේ අල්ලපු වැටේ ඇමරිකාවට න්‍යෂ්ටික අවි රදවන්න පුලුවන්නම් රුසියාවටත් එහෙම කරන්න පුලුවන්✌️ ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපන්න ඕන😂😂😂 රුසියාවට ජයවේවා🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    අනික බන් ඇමරිකාවෙ න්‍යෂ්ටික අවි මොනාද රුසියාවෙ න්‍යෂ්ටික අවි එක්ක බලද්දි සාර් න්‍යෂ්ටික අවිය එහෙම මතකනෙ ❤️‍🇷🇺

  • @aroundtheworld3987

    @aroundtheworld3987

    5 ай бұрын

    @@AshanSuranjana-ff3nw ඇමරිකාවේ හද්ද පරණ න්‍යෂ්ටික අවි අලුතෙන් අප්ඩේට් කරන්න ඩො.බි 100 ක් යනවා කියලා පහුගිය දවස්වල නිව්ස් වල තිබ්බා😂😂😂

  • @Kuttttttttt

    @Kuttttttttt

    5 ай бұрын

    ​@@aroundtheworld3987රැසියාවෙි න්‍යශ්ටික අවි තමා පරණ😂😂ඇමරිකාවෙි ලගදි හදපු න්‍යශ්ටික අවි එක්ක රැසියාවෙි අවි මොනවද කියලා හිතෙනවා..දැනට ඇමරිකාව පරදින එකම එක න්‍යශ්ටික අවියයි රැසියාවෙි තියෙන්නේ..ඒක උස්සං යන්න හෙලිකොප්ටර් වලටත් බැ..ඇමරිකාවෙි එහෙම නෙමෙයි අදාල තැනටම ක්‍ෆිර් මගින් දාතැහැකි😂 👑️👑️🇺🇸🇺🇸👑️👑️💖💖

  • @robertoFaríñez
    @robertoFaríñez5 ай бұрын

    ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරනවා කියලා තිබ්බා නේද රුසියාවෙන්. ඇමෙරිකන් තානාදිපති ගෑනී ඕකට විරුද්ධ වෙයි😅

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    ඔව් බන් 😂

  • @kasunmadhu1556

    @kasunmadhu1556

    5 ай бұрын

    එ ගැනිගෙ කතා අහක්නැතුව බලාගාරෙහැදුවනම් ඉවරයි

  • @sadaruwanrathnasiri9624

    @sadaruwanrathnasiri9624

    5 ай бұрын

    ඒ විදුලි බල හා බලශක්ති සදහා විතරයි ඒවගෙන් යුධමය ශක්තික් නෑ

  • @robertoFaríñez

    @robertoFaríñez

    5 ай бұрын

    @@sadaruwanrathnasiri9624 මොන යටි බඩක් හදන්න හැදුවත් ඔය ගෑනී කැමති වෙන එකක් නැහැ😂. රුසියානු තානාදිපති කියලා තිබ්බේ කොන්ද කෙලින් තියන් තීරන ගන්න කාටවත් නැමෙන්න එපා කියලා.. කොහෙද බන් එහෙම පාලකයො ලංකාවේ ඉන්නේ😂🤦‍♂️

  • @user34557

    @user34557

    5 ай бұрын

    we need to oppose it. you just study what Russia has decided to do after building AKKUYU plant in Turkey.

  • @pasindudineth3288
    @pasindudineth32885 ай бұрын

    🇱🇰🇷🇺🇱🇰🇷🇺🇱🇰🇷🇺

  • @_Lokumallipm
    @_Lokumallipm5 ай бұрын

    දැං ඉතිං බටහිර වහල්ලු පිස්සු විකාරයෙන් කමේන්ට් කරන බැවින් සියළු දෙනා සැලකිලිමත් වන්න... මොකද ඒ අයට ගොඩක් රිදිලා 😂

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks81935 ай бұрын

    ජයවේවා රුසියාවට ජයවේවා පුටින් 🌹🌹👍👍👍

  • @ninjarider5307
    @ninjarider53075 ай бұрын

    අපිටත් එකක් ඉල්ල ගන්න බැරිවෙයිද දන්නෑ 😊😊😊

  • @Cygnus316
    @Cygnus3165 ай бұрын

    මෙහෙටත් 10 ක් විතර ඉල්ල ගමු. අපිටත් දෙන්න බැරි නෑ 😂😂

  • @pubuduhirantha

    @pubuduhirantha

    5 ай бұрын

    අපි මාරම සපෝර්ට් එකක් නෙහ් දෙන්නෙ 😁😁

  • @malindathennakoon254

    @malindathennakoon254

    5 ай бұрын

    225 tama 1k athi

  • @hashanchamika3674

    @hashanchamika3674

    5 ай бұрын

    අපේ රටට දුන්නොත් චන්දෙ කාලෙට දෙපැත්ත බෙදිච්ච උන්ට ඔව්ව දෙන්ඩත් බැරි නෑ හුස්මගන්ඩ ඔක්සිජන් ඕනෙද අහපු ඈයොනෙ ඉන්නෙ..

  • @loveearth8291
    @loveearth82915 ай бұрын

    රුසියාවට සහ බ්‍රික්ස් සන්විධානයට ජය වේවා...නේටොවේ පරිහානියට නැවතුම් නෑ.🇮🇳🇿🇦🇷🇺🇰🇵🇨🇳🇮🇷🇱🇰

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    G7 එකේ GPD එකට වාඩා බ්‍රික්ස් එකේ GPD එක වැඩී බන්...❤️‍

  • @nadeeshandeshapriyagovinit5006

    @nadeeshandeshapriyagovinit5006

    5 ай бұрын

    ❤❤

  • @lashini7528

    @lashini7528

    5 ай бұрын

    ​​​@@AshanSuranjana-ff3nw ඒ gdp ppp එක

  • @lashini7528

    @lashini7528

    5 ай бұрын

    ​​@@AshanSuranjana-ff3nw G7 gdp එක 43.77 trillion Brics gdp එක 25.91 trillion Brics එක තාම ඇමරිකාවේ gdp එකවත් pass කරලා නෑ.

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    @@lashini7528 ආ එහෙමද 🤔

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara65465 ай бұрын

    ඇමෙරිකාව කිට්ටුව න්‍යෂ්ටික ආයුධ රැඳෙව්වට නම් කමක් නෑ. රුසියාවෙන් ඇතිවන න්‍යෂ්ටික තර්ජනයකදී හැබැයි මුලින්ම කන්නේ අතේ දුරින් ඉන්න ඔය රටවල් දෙක තුන තමයි 😂😂

  • @praveenlankeshwara6546

    @praveenlankeshwara6546

    5 ай бұрын

    @@Tiger2.0221 නෑ නෑ. පීචං චෙචන් කාරයෝ එක්ක හැපිලා කලිසමත් නැතුව නෝන්ඩි වුණ රුසියාව ගැන කිව්වේ 😂😂. ඇයි අර වැග්නර් කාරයා මොස්කව් එනවා කියන ආරංචියට ඇඳ යට හැංගුන පුටියා 🤣🤣

  • @Dercsshyer3451

    @Dercsshyer3451

    5 ай бұрын

    ​@@praveenlankeshwara6546අයි බං මිනිස්සු සෙට් එකක් ධවල මන්දිරය ගාවට එද්දී බංකර් ඇතුලේ හැංගුන ජනාධිපති ල ඉන්න රට බං😅😂😂😂😂

  • @kalindushihara3259

    @kalindushihara3259

    5 ай бұрын

    න්‍යශ්ටික අවි ව්‍යාප්ත වුනාම න්‍යශ්ටික යුද්ධයකදි මුල්ම ප්‍රහාරය රුසියාවෙ භූමියට එල්ලවෙන්න තියන සම්බාවිතාව අඩුයි එහෙම එල්ලවුනත් එතකොට ඒ ව්‍යාප්තික රටවල ආයුධ ක්‍රියාත්මක කිරීමෙන් වැඩි වාසි ලබා ගන්න පුළුවන් ඒක සාමාන්‍ය දැනුමක් තියනවනම් තේරෙන්න ඕනෙ

  • @Kuttttttttt

    @Kuttttttttt

    5 ай бұрын

    ​@@Tiger2.0221මොහොමඩිලා සෙටි එකක් එලෝ එලෝ ගහපු රැසියන් හමුදාව ගැන කියන්නේ😂😂😂😂

  • @user-jg9md8ve8j
    @user-jg9md8ve8j5 ай бұрын

    ඇත්තම කියනවා නම් රැසියාවට කරන්න ඔන එක තමයි ඇ. දැන් බලමු ඇමරිකාවේ ප්‍රතිචාරය මොකද්ද කියලා ඇ ..

  • @Dreamers-hr6jy
    @Dreamers-hr6jy5 ай бұрын

    ඇමරිකාව එංගලන්තෙත න්‍යශ්ටික අවි දුන්නානෙ දැන් ඇමරිකාවෙ එහාපැත්තෙ රටවලට රුසියාව න්‍යශ්ටික අවි දෙනවා😂😂😂

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    එන්ගලන්තෙ තියෙන එවා වැඩක් නැ බන්...😂 රුසියාවෙ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිශයිලත් ඊට වඩා පවර් 😂

  • @Dreamers-hr6jy

    @Dreamers-hr6jy

    5 ай бұрын

    ​@@AshanSuranjana-ff3nw ඔව් බං ඔය ඇමරිකන් කාරයොන්ගෙ න්‍යශ්ථික මිසයිල රුසියන් ඒවා තරම් බලවත් නෑ😂😂😮

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    5 ай бұрын

    ​@@Dreamers-hr6jy සිරා 😅👍

  • @lashini7528

    @lashini7528

    5 ай бұрын

    බලන් යද්දී ලංකාවේ nuclear scientist ලා ටික ඉන්නේ lankaAnews වල comment section එකේ.😂😂😂

  • @kalindushihara3259

    @kalindushihara3259

    5 ай бұрын

    ​@@lashini7528ඔයත්කමෙන්ට් සෙක්ශන් එකේ විශේෂඥයෙක් කියල පෙන්නන්⁣නනෙ මෙච්චර දගලන්නෙ 😂

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne93715 ай бұрын

    Nuclear යුද්දය අතලග 😢😢😢

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon27555 ай бұрын

    මේ කියන වෙලාවෙත් රුසියානු nuke missle cuba වල රදවලා ඇති .

  • @kalindushihara3259
    @kalindushihara32595 ай бұрын

    ඕවතමයි ක්‍රමය ඇමරිකාව හීන් නූලෙන්නම් ගේම දෙන්නෙ රුසියාවත් ඒකයි කරන්න ඕනෙ මොකද ඒ කාලෙ කියුබාවෙ තියන්න හදද්දි ප්‍රශ්නආවට ඇමරිකාව නේටෝ රටවලට දෙද්දි වර්තමානයේ මේ තීරණවලට ඇමරිකාවට කියන්න දෙයක් නෑඋපාය මාර්ගිකව වැදගත් මෙහෙම තීරණ තමයි අනාගතය වෙනුවෙන් තියන හොදම තීරණ

  • @prashanthagunasekara7
    @prashanthagunasekara75 ай бұрын

    එකක් ඉල්ලගෙන පාර්ලිමේන්තුවට ගහමුද යාළුවනේ. දේශපාලුවෝ කියන එකෙක් ඉතුරු නෙවෙන්න. රුසියාව කියන්නේ කොන්ද කෙලින් තියෙන නිර්භීත නායකයෙක් ඉන්න රටක්. රුසියාවට ජයවේවා.

  • @arunasampth5246
    @arunasampth52465 ай бұрын

    ඇමරිකන් එවුන් ආතල් එකෙ හිටියා ලොකෙ වටෙ යුද්ධ මවල දැන් හරි ..උන්ටත් යුද්ධය ක බිහිසුණු බව දැනෙන්නෙ ඔනේ

  • @kamnawsad9324
    @kamnawsad93245 ай бұрын

    රදවල විතරක් මදි දෙක තුනක් ඇමරිකාව තුළට දාන්න. එතකොට තමයි ඇමරිකාවට පලවිපාක අද්දැකිමක් ලබාගන්න පුලුවන්

  • @gawesh

    @gawesh

    5 ай бұрын

    ඇමරිකාව උඩ බලං ඉදියි 😹

  • @amiljeeeanthawalliyapparam3839
    @amiljeeeanthawalliyapparam38395 ай бұрын

    Gema නම් gema සුපිරි පුටින්

  • @noName-rf5ty
    @noName-rf5ty5 ай бұрын

    සීතල යුද්ධයක්ද😮

  • @h.s.perera2987
    @h.s.perera29875 ай бұрын

    අමෙරිකාව වටේට න්‍යෂ්ටික අවි.😅😅😅😅😅😅😅අනාගතේදී ඊස්රායලයටත්.

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb5 ай бұрын

    අපි මොනවද පකුනේ කරන්නෙ😢😢...කාලකන්නි නායකයො හින්ද මේ රට යුධමය අතිනුත් පසුබැහැල😢😢

  • @lakshmanwitharana39
    @lakshmanwitharana395 ай бұрын

    Ela Ela

  • @yakaa9615
    @yakaa96155 ай бұрын

    අර කලින් හිටිය අසහනකාර යුක්කි පැටියා පේන්න නෑ, මන් හිතන්නේ ඌ ඒ acc එකත් ban කරන්ද කොහෙද, පව් ඌ😂

  • @tragaryen3036
    @tragaryen30365 ай бұрын

    *අපිත් මිතුරෝ නිසා දෙක තුනක් ඉල්ලගන්න බැරිවෙයි දන්නැ අපිටත් 😅*

  • @gihanhirantha131

    @gihanhirantha131

    5 ай бұрын

    උබලවගේ 2.50හෙ බයියොන්ට මිතුරෙක් උනාට අපිනම් රුසියාව දකින්නේ ලෝකෙම හතුරෙක් විදිහට 😡🇷🇺😡

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    @@gihanhirantha131 තොයි රොශානුයි ලුසාන්තයි තව ponnoyo දෙන්නෙකුයි නේද 😂

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    ​@@AshanSuranjana-ff3nwඅරූ ඉතිහාසය ගැන දන්නව ද දන්නෙ නෑ 🤣🤣🤣

  • @gihanhirantha131

    @gihanhirantha131

    5 ай бұрын

    @@surajheshanjayarathna-oj8ee ඉතිහාසෙ කියපන්කො බලන්න

  • @gihanhirantha131

    @gihanhirantha131

    5 ай бұрын

    @@Lionking65812. උබලපුටින් කෙනෙක් ගෙනාව නේද ඌ ඇරල ගියානෙ දැන් අරිනකුමාර දිසානායක ගෙනත් ඉතිරි ටිකටත් ඇරගන්න බලාගෙන නේද ඉන්නෙ. අන්න උන් තමයි පුටින්ගෙයි චීනගෙයි පුka ඉබින්නෙ 😂🐃

  • @mahindamendis613
    @mahindamendis6135 ай бұрын

    Weldone rusia

  • @sampathruwanruwan4319
    @sampathruwanruwan43195 ай бұрын

    දැන් හරිනෙ පුපෙ අමාරුව

  • @indikasuresh8884
    @indikasuresh88845 ай бұрын

    Ruseyavata jayavawa

  • @lasavijaya2
    @lasavijaya25 ай бұрын

    👍👍👍👍

  • @user-lv3nz5gq8d
    @user-lv3nz5gq8d5 ай бұрын

    අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන දැනට සාමකාමීව තියෙන එකම මහද්වීපයත් කෙලවගන්න හදන්නේ.

  • @kusalbandara7555
    @kusalbandara75555 ай бұрын

    හොද වැඩේ 😂

  • @shanmalith3779
    @shanmalith37795 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @surajheshanjayarathna-oj8ee
    @surajheshanjayarathna-oj8ee5 ай бұрын

    සති දෙකකට කළින් යාවත්කාලීන වූ තොරතුරු අනුව රුසියාවට නශ්ටික අවි 6250± තියෙනව 🇱🇰❤️🇷🇺💪

  • @dkdragon0

    @dkdragon0

    5 ай бұрын

    godak ewa soviet kale parana ewa nisa dan use karanna ba kiyala kiyanawane?

  • @kasunmadhu1556

    @kasunmadhu1556

    5 ай бұрын

    ​@@dkdragon0එවා නවිකරණය කරනවලු

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    @@dkdragon0 ඇමරිකාව ඊට හපන්...😂 දෙවන ලොක යුද්ද කාලෙ ඉදන් හදපුවා

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    ​@@dkdragon0ඒක හරියට දන්නෙ නෑ එකඑක්කෙනාගෙ වෙනස් මත තියෙන්නෙ

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    ​@@kasunmadhu1556හැබැයි ඒ කතාවත් කියනවනෙ

  • @cocoon2024
    @cocoon20245 ай бұрын

    එකට එක😅

  • @RukshanBandara-qo3gg
    @RukshanBandara-qo3gg5 ай бұрын

    Me video eke ufo dekak yanawa dakke kauda

  • @user-vw9sn6fo4k
    @user-vw9sn6fo4k5 ай бұрын

    නියමයි ඇමෙරිකාව පුකේ ලෝක බලවතා 🇷🇺🇷🇺තමයි දැන් ඉන්න බලවතා

  • @user-en9gw2fn1u

    @user-en9gw2fn1u

    5 ай бұрын

    😂න්‍යෂ්ටික අවි තිබුන කියලා ලෝක බලවතා වෙන්නේ නෑ😂.චීනය නැත්නම් රුසියාව ට ඇපත් නෑ

  • @Strong-Life99
    @Strong-Life995 ай бұрын

    Niyamai Putin aiye

  • @xerduke1512
    @xerduke15125 ай бұрын

    අඩේ, අපිටත් අහස් කූරක් දීපියව්!😅

  • @lakpriyanishantha7799
    @lakpriyanishantha77995 ай бұрын

    Hinath yana mewataa

  • @user-jg9md8ve8j
    @user-jg9md8ve8j5 ай бұрын

    රැසියාවට ඡය

  • @malindathennakoon254
    @malindathennakoon2545 ай бұрын

    api rusiyawa ekka gamanak giyoth ikmanin nagitinna puluwan. mahaeun ammanta p...a dunnata api ehema ne

  • @HashanMahesh-tm3ju
    @HashanMahesh-tm3ju5 ай бұрын

    හරි හරි ෆින්ලඩ් සුවිඩන් වලත් දාන්න වෙයි වගේ 🇺🇸🇬🇧

  • @Dreamers-hr6jy

    @Dreamers-hr6jy

    5 ай бұрын

    දායි දායි බලං ඉදහන්😂😂😂

  • @ashensenarathna1921

    @ashensenarathna1921

    5 ай бұрын

    @@Dreamers-hr6jy ඇයි උබ නවත්තන්නද ?🤣

  • @Dreamers-hr6jy

    @Dreamers-hr6jy

    5 ай бұрын

    ​@@ashensenarathna1921 ඔව් ඇයි 😂😂

  • @Dreamers-hr6jy

    @Dreamers-hr6jy

    5 ай бұрын

    ​@@ashensenarathna1921 ඇමරිකාව ඒ රටවලට දායි ඒත් එච්චර ලොකු ගානක් නෙමෙ😂😂😂 අනික හැබැයි දායිද දන්නෙත් නෑ 😢😂 අනික ඇමරිකාව උඹලා දෙන්නට කිව්වද දානවා කියලෑ 😂😂🎉

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    @@ashensenarathna1921 කට කියෙව්වට ඇමරිකාවට ඔක කරන්න ලොවෙත් බැ 😂

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi75015 ай бұрын

    ලංකාවටත් එකක් ඉල්ලගන්න බැරිවෙයිද. ටික ටික ගෙවන්න හරි 😂😂😂

  • @kl-nj4qo
    @kl-nj4qo5 ай бұрын

    ඇමරිකාවට ගහපු දවසට රුසියාව කියලා රටක් හොයාගන්නත් නෑ😂😂😂

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    ඇයි ඇමරිකාව මොනා කරන්නද...සාර් න්‍යෂ්ටික අවි තුනක් ඇතු ඇමරිකාවම අලු කරන්න 😂💔

  • @kl-nj4qo

    @kl-nj4qo

    5 ай бұрын

    @@AshanSuranjana-ff3nw හුකවනනවා රුසියාවට 😂

  • @chamnilusha8048

    @chamnilusha8048

    5 ай бұрын

    russiya walata gahai pama😂

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    5 ай бұрын

    Avangard, Zircon, Kinzhal වගේ ඒවගෙන් ප්‍රහාර එල්ල කරොත් ඇමරිකාවට උනත් හිතන්ඩ ඉතුරුවෙන්නෙත් සුළු කාලයක් විතරයි. ඉස්සර වගේ නෙවෙයි දැන්.

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    @@kl-nj4qo හුකවයිube a$%& ta 😂😊

  • @kasuntheeksana5819
    @kasuntheeksana58195 ай бұрын

    3 ලෝක යුද්දය ගියොත් එක මානව ඉතිහාසයේ විශාලම විනාශය වෙනවා මුළු ලෝක ජනගහනයෙන් සියයට 70 80 කට ම වගේ ජීවිතයෙන් වන්දි ගෙවීම සිද්ද වෙයි 😢😢😢

  • @surajheshanjayarathna-oj8ee
    @surajheshanjayarathna-oj8ee5 ай бұрын

    යුක්කි පැටව් ටිපර් වෙන්නෙ නැතුව # ක් රේනයට ගිහින් උදව් කරපන් උන්ට වැලේ වැල් නැතුව ඉන්නෙ 🤣🤣🤣

  • @ajjj772
    @ajjj7725 ай бұрын

    රුසියාව ඔය වගේ වැඩක් තමයි කරන්නේ දියුණු වේගෙන එන රටක් නගන්න. මතකද අපේ ජාත්‍යන්තර තේ වෙළඳාමට සම්පූර්ණයෙන්ම අඩපණ කරේ කුරුමිණියෝ ඉන්නව කියල. ඊට පස්සේ සීයට හැත්ත පහක විතර මිල අඩුවට ඒගොල්ලො මිලියට ගත්තා. යුරෝපාවේ අනිත් රටවල් නැවත අපෙන් තේ ගන්න අකමැත්ත පලකරා.

  • @deshanthilanka1904

    @deshanthilanka1904

    5 ай бұрын

    රුසියාව මියන්මාරයට තෙල්, ගෑස්, ආයුධ දෙනෝ, රුසියාවෙ නගර 4ක් එක්ක නිල ගුවන් ගමන් තියේ මියන්මාරය, පූටින් මියන්මාරයට යුරෝපෙ විශාලම පන්සල හදන්නත් දුන්න මොස්කව්වල, රුසියාව මියන්මාරයටත් න්‍යෂ්ටික ආයුධ දෙනෝ

  • @ajjj772

    @ajjj772

    5 ай бұрын

    මම කියන්නේ රුසියාව රටවලට උදව් කරන අපේ රටට කරපු විශාල හානිය. ඉස්සර සුද්දන්ගේ කාලෙ පාරවල් සියලු දේවල් සංවර්ධනය කරලා ගිය ලංකාවට ලැබුණු ජාත්‍යන්තර තේ වෙළෙඳාමේ ලාබයෙන්. ඒක බලන් ඉන්න බැරුව තමයි මේ රුසියාව ලංකාවේ තේ වෙළඳාමට උගුල අටවා ඇත්තේ. එහෙම නැත්තං ලංකාව විශාලෙ දියුණුවක් වෙනවා මේ වන විට. අපි පාසල් යනකොට මේවා ඉස්කෝලේ ඉගැන්නුවා දැන් ළමයි මොනවද. මට තේරෙනවා ඔයලගේ මානසික මට්ටම වරදක් කියන්නැහැ.

  • @janakaasanka493
    @janakaasanka4935 ай бұрын

    ජයවේවා rusiya ජයවේවා putin 🇷🇺🇷🇺❤️❤️💪💪💪💪

  • @dissanwickrama8943
    @dissanwickrama89435 ай бұрын

    මුටත් පිස්සු පුටින්

  • @ashen_madushan
    @ashen_madushan5 ай бұрын

    සොවියට් පරිපාලනයට බැරි වෙච්ච දෙ කොමද රුසියාව කරන්නෙ 💔😂😂😂 පුටිං හින දකිනවා පවු 😂

  • @ashensenarathna1921

    @ashensenarathna1921

    5 ай бұрын

    සිරාවට.ලගටම ගිහිල්ලා හරවන් එන්නයි වෙන්නෙ.සොවියට් දේශේට උනා වගේ.😂

  • @user-vw9sn6fo4k

    @user-vw9sn6fo4k

    5 ай бұрын

    හුකේ යුරෝපේ යන්න හීන දකින ලංකාවේ කබ්බෝ

  • @AmarasinghaYasiru

    @AmarasinghaYasiru

    5 ай бұрын

    ඒ තුර්කිය තිබුන නිසානෙ බං දැං රුසියාව තුර්කිය එක්ක ලොකු සබදතාවක් තියෙනවා 😂​@@ashensenarathna1921

  • @ashen_madushan

    @ashen_madushan

    5 ай бұрын

    ​@@ashensenarathna1921එකනෙ දැක්කනෙ සොවියට් දෙසෙ නැව් වලට කියුබාවට එන්න නොදි ඇමරිකන් නැව් වට කරපු හැටි 💪 අන්තිමට නැට්ට පුපෙ ගහම් හරවන් යන්න උනා 🤣

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    🤣🤣🤣🤣

  • @user-en9gw2fn1u
    @user-en9gw2fn1u5 ай бұрын

    දකුණු ඇමරිකානු රටවල් අනතුරක දැමීමක්😂රුසියාවේ න්‍යෂ්ටික අවි රදවන රට වලට එරෙහිව ත් න්‍යෂ්ටික අවි රද වන්න ඕනි.😂කියුබාවේ න්‍යෂ්ටික අවි රද වන්න හම්බෙන්නේ නෑ. එක සැරයක් උනා වගේ රුසියාව ට අකුලන් යන්න වෙනවා😂💔

  • @Kuttttttttt

    @Kuttttttttt

    5 ай бұрын

    සිරා😂😂😂💩🇷🇺💩😂😂.....💖🇺🇸👑️💖

  • @FREEFIRE-nm2yx
    @FREEFIRE-nm2yx5 ай бұрын

    හැමොම රටවල් න්‍යෂ්ටික අවි ගැන දන්නෙ නැති කාලේ තමයි ඇමරිකාව න්‍යෂ්ටික අවි තිබුනෙ ඉතින් පොඩ්ඩක් හිතන්න මේ වෙනකොට මොනව හදල ඇද්ද ඇමරිකාව කෙසේ වෙතත් ලෝක යුද්ධක් ගියත් කන්නවත් නැති වෙන්නෙ අපේ රටවල් වලට😅

  • @asokalalsubawickrama9755
    @asokalalsubawickrama97555 ай бұрын

    Ane putin mame lankawe parliment 1 ekak gahannaco owain ,,,

  • @jagathmallawarachchi6978
    @jagathmallawarachchi69785 ай бұрын

    පටන් ගනිමු ඉක්මනින්

  • @nalindausamarawikrama9299
    @nalindausamarawikrama92995 ай бұрын

    Lokka diyawannaweth radawanna puluwan pot ekak tiyeno athda balannath awlakne😂

  • @user-sw8sh1lv7j
    @user-sw8sh1lv7j5 ай бұрын

    බටහිර ත්රස්තයන්ට රෙවෙනවා

  • @Kuttttttttt

    @Kuttttttttt

    5 ай бұрын

    රැසියන් හමාස් ත්ස්තවාදින්ට පුපෙන් යන්න යුක්රේනෙනුයි,ඊශ්රාලයෙනුයි ගහනවා😂😂😂😂

  • @lahirufernando638
    @lahirufernando6385 ай бұрын

    THIS ALL DRAMA. THIS WILL HELP TO BECOME DONALD TRUMP NEXT PRESIDENT IN USA. THIS ALL TRY TO CONVINCE THAT ONLY CAN MAKE PEACE IN WORLD TRUMP

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka9555 ай бұрын

    Americawa kohomada wirodayak palakaranne😂

  • @waksanjayapeiris
    @waksanjayapeiris5 ай бұрын

    ඇමරිකාව නිකං බුදියගෙන හිටපු සර්පයෙකු කොනිත්තන්න ගිහිල්ල අමාරුවෙ වැටෙනවා,,,,,,,🤮🤮🤮

  • @sltechworld5234
    @sltechworld52345 ай бұрын

    සාර්ථක න්‍යෂ්ටික අවි හරන තාක්ෂණක් හොයාගන්නකන්නෙහ් ඔය ඕකොම සෙල්ලම්..😂😂

  • @kalindushihara3259

    @kalindushihara3259

    5 ай бұрын

    එහෙම තාක්ශනයක් ඉතින් තාම පරීක්ශන මට්ටමේවත් නෑනෙ

  • @sltechworld5234

    @sltechworld5234

    5 ай бұрын

    @@kalindushihara3259 ඇමරිකාව නිකන් ඉන්නවා වෙන්නත් බෑනෙහ්😅න්‍යශ්ටික බෝම්බෙ දානකන් කවෘවත් දැනන් හිටියෙ නෑනෙහ් ලෝකෙ න්‍යෂ්ටික බෝම්බ තියෙනවා කියලා🙂

  • @charithudaya4145
    @charithudaya41455 ай бұрын

    අනේ අවුරැදු 3 ක්තිස්සේ යුක්රෙනය අල්ල ගන්න බැරි හිගන පුටිය ඔවා අටවලා කොරයි😂😂😂😂😂😂

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    5 ай бұрын

    රටවල් 30 ආදාර දුන්න නිසා නෙ 😂 නැත්තම් මාසෙන් යුක්‍රේනෙ අල්ලන්න තිබ්බා..

  • @sensithdulmina638

    @sensithdulmina638

    5 ай бұрын

    Nuke දෙකක් තුනක් වැදුනම ඔහෙම කියනවද?

  • @UU-bl4xu

    @UU-bl4xu

    5 ай бұрын

    යුක්ක්‍රේනයේ කරන්නේ මෙහෙයුමක් විතරයි.යුද්ධයක් නෙමෙයි.

  • @lakshithajayasinghe9913
    @lakshithajayasinghe99135 ай бұрын

    Poland wala Nukes thiyai USA ehema unoth 😶🥲

  • @MrSanta-pf7xj
    @MrSanta-pf7xj5 ай бұрын

    Usa ❤❤❤❤❤❤❤❤

  • @hsbshsbsbshsbsb

    @hsbshsbsbshsbsb

    5 ай бұрын

    😂

  • @Dreamers-hr6jy

    @Dreamers-hr6jy

    5 ай бұрын

    බලාගෙන උඹෙ හදවත පුපුරයි ඔය ආදරෙට😂😂😂

  • @Kuttttttttt

    @Kuttttttttt

    5 ай бұрын

    💖👑️🇺🇸🇺🇸👑️💖💖

  • @gawesh

    @gawesh

    5 ай бұрын

    🇺🇲🦅❤️

  • @tharindu6242
    @tharindu62425 ай бұрын

    ඉරානයටත් දුන්නනම් වැඩේ ඉවරයි බටහිර ගොබිලයන්ගේ කෙරුවාව😂😂

  • @deshanthilanka1904

    @deshanthilanka1904

    5 ай бұрын

    ඉරානයට ගන්න බෑ, න්‍යෂ්ටික ආයුධ ජාත්‍යන්තර නීති අනුව

  • @user-wk1om6er6m
    @user-wk1om6er6m5 ай бұрын

    Americawa ilan kanne hituna hituna de karanna ghin😂

  • @sampathjayawardana5557
    @sampathjayawardana55575 ай бұрын

    නේටෝ උන්ගේ ලනට ගැහුවා වගේ වැඩක් කරලා තියෙන්නේ. හොදයි හොදයි. 😊😊

  • @arunasampth5246
    @arunasampth52465 ай бұрын

    ලංකාවේ ඉක්ම්න්ට් බලාගාර ගහන්න

  • @Primecrazyastronomer
    @Primecrazyastronomer5 ай бұрын

    මේ ඔය කියන විදිහට ww3 වැඩි ඈතක නෑ අපිත් අහස් කූරූ රතිඤ්ඤා උනබට තුවක්කූ ටිකක් හොයාගෙන තියාගමු 😂😂😂😂😂

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny6905 ай бұрын

    🇫🇷⛪️🇫🇷

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k5 ай бұрын

    ලෝක යුද්ධය නිසා තෙල් නැති විමෙන්,,, කාට විරුද්ධ ව ද කුඩු කාරයෝ උද්ඝෝෂණය කරන්නේ,

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka38315 ай бұрын

    නියමයි ඕක කරොත් ,හොද හේතුවක් වෙනව යුක්ක්‍රේනය නෝටෝ එකට ගන්ඩ.හැබැයි ඕව වෙන් නෑ , ලිහිල් කරපු සම්බාධක ආයේ කන්ඩ කවුද කැමති වෙන්නෙ 😂😂 රුසියාවෙ උන්ටවත් හරියට කන්ඩ නැති කොට උන්ට පුළුවන් ද වෙන රටවල් බලාගන්ඩ.

  • @pasindumadhushanka3831

    @pasindumadhushanka3831

    5 ай бұрын

    @@dananjathathsara5602 itin gihin kiypn thoth thovth vadagena avidind kiyl

  • @lhana12445
    @lhana124455 ай бұрын

    Good Russia ...❤❤❤

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha87875 ай бұрын

    ඉරානයටත් න්‍යෂ්ටික අවි ටිකක් දැන්වත් දෙන්න ඕන

  • @deshanthilanka1904

    @deshanthilanka1904

    5 ай бұрын

    ඉරානයට ගන්න බෑ ජාත්‍යන්තර නීති අනුව

  • @dileepakalupahana6277
    @dileepakalupahana62775 ай бұрын

    පුටින්ට හුජ්ජ ගිහින්🤣🤣

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    සිත නිවන කතා 🤣🤣

  • @Kuttttttttt

    @Kuttttttttt

    5 ай бұрын

    ​@@surajheshanjayarathna-oj8eeසසංසාරේ පිය සටහන්😂😂😂පුටියාගේ😂😂

  • @surajheshanjayarathna-oj8ee

    @surajheshanjayarathna-oj8ee

    5 ай бұрын

    @@Kuttttttttt එහෙම හරි කියල ආතල් එකක් ගනින් 😂😂😂

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera58975 ай бұрын

    Amerikawa tamai rusiyawa aussanne

  • @pavithramajayakulasingha1785
    @pavithramajayakulasingha17855 ай бұрын

    Good luck Russia 👍

  • @Dreamers-hr6jy
    @Dreamers-hr6jy5 ай бұрын

    අද අපෙ @liyon8235 කාරයා ෆයර් වෙලා වගෙ😂😂😂

Келесі