මාකඳුරේ මදූෂ් හිරේ ඉඳන් කළ අපරාධ සැලසුමේ සුලමුල | Rtd.SDIG Priyantha Jayakody

දකුණේ ප්‍රබල දේශපාලඥයෙකු වූ ඩැනී හිත්තැටිය මහතා නාඳුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරින් ඝාතනයට ලක්විය. තමන් අපරාධකරුවෙක් බවට පත් වූයේ ඩැනී හිත්තැටිය නිසා බවත් ඔහුව නිසැකවම ඝාතනය කරන බවත් මාකඳුරේ මධූෂ් කලින්ම සඳහන් කර තිබුණි. මෙම ඝාතන සිදුවීම හා අපරාධකරුවන් කොටුවීම පිලිබඳ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කරන අනාවරණයකි.
All rights reserved
Exclusive interview with Thilini Pererea youtube channel

Пікірлер: 231

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 Жыл бұрын

    ඉතාමත් දක්‍ෂ නිර්භීත, නීතිය හොඳින් දන්නා, සාර්ථකව රාජකාරිය නිමාකළ නිහතමානී චරිතයක් වන ප්‍රියන්ත ජයකොඩි මහතාණෙනි ඔබ‍ට මාගේ ප්‍රණාමය🫡 වගේම ඔබවැනි දක්ෂයන් අප රටට ගිලිහී යාම ඉතාමත් කේදනීයයි. ඔබතුමාටත් මෙම කරතව්‍ය මෙහෙයවීමට උරදුන් තිළිණි සහෝදරියටත් ස්තූතියක්ම වේවා. දෙවිපිහිටයි 🙏as a srilanken 🇱🇰 i salute 🫡 you SIR,for you're excellent challenger's 👍🙏. God bless you both🙏.

  • @kasunpadhmakumara

    @kasunpadhmakumara

    Жыл бұрын

    ❤👏

  • @aroshadias3791

    @aroshadias3791

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PadmasiriWithanage

    @PadmasiriWithanage

    4 күн бұрын

    😂😂😂😂😂පොලිසියත් ආගමත් දෙකම එකයි.ආගම හැමදාම යහපත් සමාජයක් හදනව.බලු පොලිසිය හැමදාම නීතිගරුක සමාජයක් හදනව.😂😂😂.හදපු සමාජය තමා දැන් මේ තියෙන්නෙ.මුන් අපරාද වලින් ජීවත් වෙන තක්කඩි.අපරාද නැත්නම් මුන් sdig ල වෙලා ලොරි ටෝක් දෙන්නෙ කොහොමද.අපරාදකාරී සමාජයක් මුන්ට හැමදාම ඕන.නැත්නම් මුන් හොඳයි කදිරාන කුණුකන්ද අදින්න..මිනීමරු තිරිසන් බල්ලො

  • @indulad
    @indulad Жыл бұрын

    සාමාන්‍ය පුද්ගලයින් පාතාලයට ඇද දමන්නේ දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපයි. මෙම සාකච්ඡාව එයට හොඳම උදාහරණ සපයයි.

  • @SS-vs2st
    @SS-vs2st Жыл бұрын

    එතකොට දේශපාලන අපරාදකරුවන්ට විරුද්ධව ස්වබාවදර්මය පෙනීහිටින්නෙ නැත්තෙ ඇයි??😁

  • @eatingandcookingshow5330

    @eatingandcookingshow5330

    Жыл бұрын

    ඒක තමයි ...ඩැනී හිත්තැඩිය හරි හොදයි වගේ කතා කරන්නෙ ඇයි මෙතුම??? මදුෂ්ගෙ ඉඩම් බලෙන් ගත්තනම් ඒක ගොඩක් වැරදීනෙ

  • @ashahemage7610
    @ashahemage76104 ай бұрын

    ප්‍රියන්ත ජයකොඩි මහතා ඉතා දක්ෂ විමර්ෂකයෙක්. ඹහූට ඉදිරි වැඩ කටයුතු සඳහා දිරිය ශක්තිය නොඅඩූවම ලැබේවා .

  • @gihanalahakoon412
    @gihanalahakoon4127 ай бұрын

    මදූෂ්ගේ තිබ්බ නුවණ හොද දේකට භාවිතා කරානම් 🥲

  • @thehellboylucifer919
    @thehellboylucifer919 Жыл бұрын

    Great Discussion 💙💙💙

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9kАй бұрын

    ස්තුතියි ඔබතුමාට

  • @Viwidha
    @Viwidha Жыл бұрын

    සොබා ධර්මය නම් අල්ලන්න එපා🙏🙏

  • @Haziyaa
    @Haziyaa Жыл бұрын

    ස්වබාවදර්මය විසින් මදුශ්ට දඩුවම් දීලලු තියෙන්නේ 😂 එතකොට මදුශ්ට වෙඩ් තිව්වේ පොලිසියේ කෙනෙක් නෙවෙයිද පිටිපස්සෙන් ඔලුවටම 🤦😁😂 දේශපාලුවොන්ට කඩේ යන මුන් නීතියට වැඩ කරන මිනිස්සුනේ 😂

  • @sandayakumari8445

    @sandayakumari8445

    Жыл бұрын

    කියලා වැඩක් නෑ මොන්ගල් කාරයෝ

  • @judefernando3455

    @judefernando3455

    Жыл бұрын

    එල කිරි එල කිරි

  • @nelumsanjaya3646

    @nelumsanjaya3646

    Жыл бұрын

    Well said

  • @eatingandcookingshow5330

    @eatingandcookingshow5330

    Жыл бұрын

    ගෝටව මරනව කියල තිබ්බ නේද? අන්න ඒ බයට වෙන්න ඇති ඉක්මනට අල්ලල ඉවරයක් කරේ😂

  • @konceptmedia168

    @konceptmedia168

    Жыл бұрын

    ithin yako. policiyen madush ta wedi thibbanam eka kochchara hondada? Thota madush penenne honda ekek wage da?

  • @janakure5276
    @janakure5276 Жыл бұрын

    Thilini, you are doing a great job.

  • @sandayakumari8445
    @sandayakumari8445 Жыл бұрын

    😂😂😂😂 ස්බාවධර්මය විසින් දඩුවම් දෙනවා නන් මුලින්ම ලන්කාවේ පොලිසියට දඩුවම් දෙන්න ඕනේ අනේ නල්ල මලේ අපි නොදන්න සපත්තු පොලිස් 😁😁😁

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    💯👍

  • @jeewarathne784

    @jeewarathne784

    Жыл бұрын

    මු ඉදගෙන ඉන්න සුදුපාට පුටුවත් මධූෂ් ගෙන් කොල්ලකාපු එකක්ද දන්නේ නෑ.....😂😂😂

  • @user-hv8in6nf2q
    @user-hv8in6nf2q Жыл бұрын

    Highly respecting SDIG , ❤

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Жыл бұрын

    මේව අහනකොට ...කෙනුත් හිනා යනව...ඒ මනුස්සයා වැරදි තමයි . ඒත් එතනට දැම්ම එවුන්ට මහත්වරු කියල කතා කරන්නේ ....ලැජ්ජයි ..ඉතින් මොනව කරන්නද? අමුතු ඇටේනේ...වීව්ස් ගන්න ඕනම වැඩසටහන ඔයා කලා තිලිණි..👏👏👏👏 ..ඕක අපේ මිනිස්සුන්ට ඇගේම තියෙනවා දැන් යූ ටියුබ් එකේ 👍👍👍 මරු.👍

  • @chamirasamarasekara4349
    @chamirasamarasekara4349 Жыл бұрын

    දේශපාලඤයන්ට කඩේ යාම පොලිසිය ට ජාන ගත වෙලා තියෙන්නේ කියලා මේ කථා වෙන් මනාව ඔප්පු වෙනවා. දේශපාලන කොන්ත්‍රාත් වලටම මදුෂ් ට පොලිසියේන් වෙඩි තියලා අහක ඉන්න ස්වභාව ධර්මයත් මේකට ගාවනවා 🤮🤮🤮

  • @eatingandcookingshow5330

    @eatingandcookingshow5330

    Жыл бұрын

    ඔව් අනිවාර්යයෙන්

  • @lalalwis1019
    @lalalwis1019 Жыл бұрын

    Great discussion, Thilini. Watching from USA 🇺🇸

  • @fernandoliyanaarachchigejudema
    @fernandoliyanaarachchigejudema Жыл бұрын

    හදවතේ කොටසක්❤

  • @arachchigesadamali5662
    @arachchigesadamali5662 Жыл бұрын

    ඒක ඇත්ත ඌ පාඩුවේ ජීවත් උන මනුස්සයෙක් ....මහ ට්‍රැක්ටරයක් වැඩ කලේ...ඌට පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැහ..

  • @chamindakumara3822
    @chamindakumara382211 ай бұрын

    Thanks

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 Жыл бұрын

    ලැජ්ජයි මුන්ගෙ කතාවට මධූෂ් හිරේ ඉඳගෙන telephone කර කර මිනීමැරුම් සංවිධානය කරද්දී කාකි කෝට් කාරයෝ බුදියන් හිටියද? උන්ට දෙන දඬුවම කුමක්ද??

  • @rinurinu6153

    @rinurinu6153

    7 ай бұрын

    ,

  • @yasasjayasanka5958
    @yasasjayasanka5958 Жыл бұрын

    Thank you sir

  • @terronsolomons7100
    @terronsolomons7100 Жыл бұрын

    Sir you retired from police service but sri lankan people want a person like you as a future IGP👨‍✈️ in sri lanka💥💯🇱🇰.

  • @supembara_jothi_page
    @supembara_jothi_page Жыл бұрын

    හොරා පොලිස්... ඇත්ත ගමෙි අය දන්නවා

  • @pradeepranjan556
    @pradeepranjan556 Жыл бұрын

    a timely discussion.

  • @thehellboylucifer919
    @thehellboylucifer919 Жыл бұрын

    මං ආසම පුද්ගලයෙක් මදුෂ් අයියා 😁😂

  • @judefernando3455

    @judefernando3455

    Жыл бұрын

    එල කිරි. එල කිරි

  • @hmckherath2652
    @hmckherath2652 Жыл бұрын

    01 සිර කරුවෙක් පොලිස් අත්තඩංගුවේ පසුවෙද්දි ඝාතනය වීම මොන වගේ ස්වභාධර්මයක්ද? 02 කෝ ඔය ස්වභාවධර්මය දේශපාලන අපරාධකරුවන්ට ක්‍රියාත්මක වෙනවා ? 03 කෝ පොලිසියේ ඉන්න අපරාද කාරයන්ට ඔය ස්වභාවධර්මය ක්‍රියාත්මක වෙනවා?

  • @PopQqpp
    @PopQqpp29 күн бұрын

    තිලිනි සහොු්දරිය ඔබට ස්තුතියි මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන මෙතුමා හොඳ දක්ෂ නිලධාරීයෙක් නමුත් එතුමා දැන් බැස සිටින මඩවලේ එතුමාට කලහැකි දෙයක් නොමැත

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Жыл бұрын

    මදුස් ගාතනය යනු... දුෂිත රාජ්‍ය සේවයේ හෙළුව රටට පෙන්වා දීමක්...

  • @luckywijesiriwardane8274
    @luckywijesiriwardane8274 Жыл бұрын

    මට නම් හිතෙන්නෙ නිශ්ශංක කියන කෙනාව වෙඩි තියල ගාතනය කරල ඩැනී ගෙ ගාතනයට ඈඳුව කියන එක තමයි....

  • @SKPerera-i2b

    @SKPerera-i2b

    12 күн бұрын

    කොහොමත් ඔය පොලිසිය එක්ක වෙඩි හුවමාරුවකදි වෙඩි වැදිලා මැරෙනවා කියන එක පට්ටපල් බොරු.එහෙම ප්‍රචාරය කරලා උන් වෙඩි තියලා මරන්නෙ.

  • @nalindajayawardane822
    @nalindajayawardane822 Жыл бұрын

    මෙයා නීතිය වෙනුවෙන් නෙවෙයි ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් බව පේනව

  • @erandabro7476
    @erandabro7476 Жыл бұрын

    ඩැනි නිසා මදුස්ට එහෙම උනා නම්.ඌව මරලා මදි මරලා කෑවත් මදි

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    ඔව් එහෙම තමයි උනේ එයාගේ කේන්තිය සාදාරනයි..

  • @arachchigesadamali5662

    @arachchigesadamali5662

    Жыл бұрын

    ඒක තමයි උනේ ඌ අහිංසක කමට ජීවත් උනා උගේ ජීව්තේ කෑවා ඕකුන් එකතු වෙලා...

  • @easypeasy1320

    @easypeasy1320

    11 ай бұрын

    💯♥️

  • @lasnathanawarasa3293

    @lasnathanawarasa3293

    6 күн бұрын

    සිරාවටම

  • @nashdapistolshrimp8641

    @nashdapistolshrimp8641

    20 сағат бұрын

    පිස්සුද හලෝ. මම මාකඳුරේ. මදුෂ් කියන්නේ මහ කාලකන්නියෙක් මුල ඉඳලම. ඔය සමාජ අසාදාරන කතා ඔක්කොම වැල් බයිලා.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Жыл бұрын

    මදූශ් නම් කියුවේ ඉටවඩා වෙනස් කතාවක් ඒ ගැන කොහොමත් මාකදුරේ මදූශ් ගේ ප්‍රකාශ ccd එකේ තියාගෙන හැමදේම කියන්න ඇති නේ ඒත් ඔහුගේ ඝාතනය එක්ක ඔක්කොම යට ගියා ඔක තමයි තත්වය..මදූශ්ව වැරදිකරැවෙක් කරන්න ඔනේ අදිකරණ යෙන් එහෙම නැතුව ස්බාවදහමෙන් නෙවෙයි නේ..

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne354127 күн бұрын

    Great!

  • @user-gf1dt3eo9h
    @user-gf1dt3eo9h Жыл бұрын

    ඝාතන නඩු ගැනම කතා කරන්නකො එවා හරිම ලස්ස්නට විසදලා තියනවා

  • @Shashx.
    @Shashx. Жыл бұрын

    නීතියට පිටින් කරන දේවල් තමා ආතල්..

  • @equinesrilanka609
    @equinesrilanka609 Жыл бұрын

    Need more programmes please

  • @roshanpawani
    @roshanpawani4 ай бұрын

    ❤❤❤ Priyantha jayakodi sir…👍🙏🙏🙏🙏🙏🙏

  • @danieljohn7306
    @danieljohn7306 Жыл бұрын

    මමනම් මේ වැඩසටහන් බලන්නේ තිළිණිව බලන්න ඕන නිසා. එයා තමයි මගේ crush එක

  • @meagavoice2913

    @meagavoice2913

    Жыл бұрын

    😁

  • @roshandesilva9168

    @roshandesilva9168

    Жыл бұрын

    😘

  • @shishyathwa
    @shishyathwa Жыл бұрын

    නීතීඥවරියක් විසින් මෙහෙයවන වැඩසටහනකට ඇවිත් විමර්ශකයෙක් පුරාජේරු ගහනවා. සැකකරුවන්ට නඩු නොදා වෙඩි තියල මරන හැටි තමා කියවන්නෙ. එහෙම තමා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ වගේ එතුමියත් ඒ කතාව අහගෙන ඉන්නවා. හරි ෂෝක්. මේ විදියටම ඉතුරු නඩු ටිකත් අහන වැඩේ පොලීසියටම බාර දුන්නනම් උසාවි ටික වහල දාන්න තිබ්බ. නීතීඥයො කියල වෘත්තියක් ඕනෙත් නෑ එතකොට. කතාව මේ අතට ගියපු කොට ඔබතුමියට මේක upload නොකර ඉන්න තිබ්බා. නීතිය ඉගෙනගන්න හොද channel එකක් කියල යාළුවොන්ටත් හදුන්වල දීපු අපිටයි රෙදි නැත්තෙ අන්තිමට.

  • @amaljaya7530
    @amaljaya7530 Жыл бұрын

    Good job

  • @hasthitv8804
    @hasthitv8804 Жыл бұрын

    Great Thilini

  • @kavishanpremawansha3973
    @kavishanpremawansha3973 Жыл бұрын

    පොඩි ලැසී ගැනත් රසබර කතා එළියට එයි දවසක.

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 Жыл бұрын

    මදුෂ් කියන්නෙ මට නම් වීරයෙක් තමන්ගෙ පවුලෙ උන්ට වින කරපු උන්ට කොන්ද කෙලින් තියාගෙන ගේම දුන්න....

  • @pazi5577

    @pazi5577

    Жыл бұрын

    උබට වීරයෙක් ද පවි 🤣🤣🤣

  • @sexyactresses146

    @sexyactresses146

    Жыл бұрын

    @@pazi5577 mehema unne anagathe rata baraganne

  • @ravindurashmika734
    @ravindurashmika734 Жыл бұрын

    ඕකේ දිග කතාවක් තියනවා.ටිකක් ඇත්තත් තියෙනවා .

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 Жыл бұрын

    සොබාව දර්මය අම්තට කෝමද තුවක්කුවම්ක් ගියේ

  • @prasannawitharanage1095

    @prasannawitharanage1095

    Жыл бұрын

    😂😂👉 ඒවට රිටර්න් ස්වභාවධර්මයේන්ම දෙයි🙄

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Жыл бұрын

    ඔය ඔක්කොම දේශපාලකයො හදපු මිනිමරුවො ඔබතුමා දක්ශයි ❤❤

  • @SamsonPremkanth-xv2xr
    @SamsonPremkanth-xv2xr Жыл бұрын

    You do differently. All the best Thilini 🎉

  • @terronsolomons7100

    @terronsolomons7100

    Жыл бұрын

    Thilini the best in best..🥰👩

  • @lahirusasanka4104
    @lahirusasanka4104 Жыл бұрын

    Mara subawadarmaya thamai😢

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 Жыл бұрын

    පොලිසියෙ හිල් කෝමද මුගෙ කටින් පිටවෙන..

  • @rayanfernando7184
    @rayanfernando7184 Жыл бұрын

    දක්ශ පොලිස් නිලධාරීයෙක් පොලිස් 🐕 ඉන්න කාලෙක

  • @hdgroup2380
    @hdgroup2380 Жыл бұрын

    මදුශ්ට කරපු සේරම ඇත්ත.අහින්සක ජීවිතයක් ගෙවපු එකෙක් තමා අන්තිමේ අපරාදකාරයෙක් කරේ ඔය ඩැනී කියන එකා.. ඔය ඩැනී මරපු එකමයි හොද 😡😡

  • @chamaraliyanarachchi6198
    @chamaraliyanarachchi6198 Жыл бұрын

    ස්වභාව දර්මය මදුෂ් ගේ ඔලුවට වෙඩි තිබ්බ අන්තිමට..

  • @deshmisaumya241
    @deshmisaumya241 Жыл бұрын

    මම ආසම මනුස්සයෙක් 💫❤️

  • @malithmadusanka5460
    @malithmadusanka5460 Жыл бұрын

    ඩැනී හිත්තැටිය ඕකට මහත්තයා කියලා කියන්න එපා..

  • @jayasankasajith9743
    @jayasankasajith9743 Жыл бұрын

    මදුෂ් වැරදි තමයි එක තමයි ඇත්ත ..... නමුත් ඔව් එතනට වැටෙන්න මොකක් හරි වැරද්දක් වෙන්න ඔනා නේද ?

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    එයාගේ සහොදරයාව මැරැවා ඉට කලින් පියාව ඝාතනය කලා ඔය ඩැනී කියන කෙනා

  • @freedomkalpa3632
    @freedomkalpa3632 Жыл бұрын

    Mic Quality ekath thibbanm perfect

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 Жыл бұрын

    මටත් මදුශ් අයියා විරයෙක්

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_ Жыл бұрын

  • @danieljohn7306
    @danieljohn7306 Жыл бұрын

    යතුරු පැදි තුනකින් පුද්ගලයන් තුන්දෙනෙක් ඇවිත් තියෙනවලු. අදටත් ඒ තුන්දෙනා කවුද කියලා හොයාගන්න බැරිලු. විලි ලැජ්ජයි සිරිලංකට් පොලිස්.

  • @aroshadias3791
    @aroshadias3791 Жыл бұрын

    ඹබවගේ නිර්බිත අවන්ක මිනිස්සු අද අපරටේ නැහැ . ගොඩාක් දුකයි අපේ රටට යන කල ගැන.. දේශපාලුවේ අපේ ලස්සන රට විනාෂ කරනව මදිවට රටේතරුන පිරිසට වස පොවනව.

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 Жыл бұрын

    Sri Lankan police department is very veek and corupted

  • @surekasamanmaliweerasinghe9456
    @surekasamanmaliweerasinghe9456 Жыл бұрын

    අල්කට්‍රස්ට් දැන් කෞතුකාගාරයක් 😂😂😂

  • @manelhenagamage8108
    @manelhenagamage8108 Жыл бұрын

    🙏🙏🙏

  • @lasithaalwis
    @lasithaalwis Жыл бұрын

    ❤❤❤❤

  • @dineshsalinda8344
    @dineshsalinda8344 Жыл бұрын

    එචරම සාර්තක වැඩ සටහනක් නොවෙ..... ඇත්තටම ජය#කොඩි සිතා මාතාම හො ඉහල බලපැම් මත කී දෙනෙක් වැලිගම් පිටියෙ යවන්න ඇතිද, පුන..පුනා...කිප සැරයක්ම කියවුනා කමාන්ඩෝ නි#ස්සන්ක "ගාතනය" උනා කියලා, ස්බාහා දාහම දඩුවම් දෙන්න ඔනෙ කී දෙනෙක් නම් තවමත් සුර සැප විදිමින්,ඉහල තනතුරු තානාන්තර දරමින් යහතින් වැජබෙනවද? මාදු#ෂ්වත්, නිස්සන්කවත් ස්බාදහම නෙමෙයි ශොට් එක දුන්නෙ..... මදුෂ්#ට ඇත්තටම මොකද උනෙ කියලා....මදු#ෂ්ගෙ බිරිද ප්‍රසිද්දියෙ චමුදිතගෙ වැඩසටහනකදි කියලා තිබුනා.....

  • @erangasanjeewa9661

    @erangasanjeewa9661

    5 күн бұрын

    Comando nissankata sobadahama monawath kale na eyawa maruwa

  • @thushenvlogs9968
    @thushenvlogs9968 Жыл бұрын

    👍

  • @geethabombuwala
    @geethabombuwala Жыл бұрын

    One thing not agree, Com Nissanka, was being killed, but in a gun battle

  • @weekendsdiary
    @weekendsdiary Жыл бұрын

    😂😂😂 political power ekada ස්වබාවදර්මය.

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 Жыл бұрын

    තිලිනි බලන්න ඕන නිසාම බැලුව 😜

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 Жыл бұрын

    Great police officer.

  • @gayanpathiraja743
    @gayanpathiraja743 Жыл бұрын

    Deni hiddatiya wage sakkili deshqpalakayo visin tamai madushla wage minissu avi ayuda atara gatte aparada karayo une

  • @tharindurandula8834
    @tharindurandula8834 Жыл бұрын

    Please improve voice qulity

  • @samithapabasara1553
    @samithapabasara1553 Жыл бұрын

    අසාදාරනකම් වල අවසානය පාතලකරුවෙක් නිර්මාණය කරන්න පුළුවන්

  • @ricardoperera9880
    @ricardoperera9880 Жыл бұрын

    බෞද්ධ රටක් උනත් සමහර බෞද්ධ අය මේවා හිතාමතාම මග හැර මේවා උදව් කරගෙන බෞද්ධ අන්තවාදී රටක් ඒ අය ගොඩ නගාගන්න නිසා බොහොම සාදාරණ මිනිස්සු ටික දෙනෙක් පමණයි මේවා ගැන කතා කරන්නේ.

  • @r.a.svedio534
    @r.a.svedio534 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @sumuduhewage3695
    @sumuduhewage3695Ай бұрын

    ප්‍රියන්ත ජයකොඩි මහත්තයාට පාතාලයට එරෙහිව රාජකාරිය හරියටම කරන්න ශක්තිය දුන්නේ රත්නායක , භූමිය සැකසීම බොහෝ වෙලාවට දාස් ඇතුළු පිරිස, නමුත් අදටත් රත්නායක ASP පමණයි , ඔහුගේ සමකාලීනයන් බොහෝ ඉහලට ගිහින් ,

  • @hasangah1387
    @hasangah1387 Жыл бұрын

    Oyata adarei akke. Oya wage kenek wenna mtat asai. ilaga atmewat.

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 Жыл бұрын

    අසාධාරණයට එරෙහිව නැගී සිටියම මේකද නීතියෙන් ලැබෙන සාධාරණය?

  • @konceptmedia168

    @konceptmedia168

    Жыл бұрын

    Tho madush ge guu kana ballek neda?

  • @sexyactresses146

    @sexyactresses146

    Жыл бұрын

    ඉගෙන ගෙන පොලිසියට බදෙන්න කියපන් අසාදාරනෙට නගි සිටින්න

  • @santhajayakody4505
    @santhajayakody4505 Жыл бұрын

    ❤❤❤🌹🌹🌹👍

  • @sumithpriyankara5012
    @sumithpriyankara5012 Жыл бұрын

    Patta

  • @AVsFan2022
    @AVsFan2022 Жыл бұрын

    මදූෂ් කියන්නෙත් එතකොට අසාධාරණයට ලක් වුන කෙනෙක්...

  • @judefernando3455

    @judefernando3455

    Жыл бұрын

    ඒක ඇත්තක්

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    ඔව් තාත්තා මල්ලී දෙන්නම ඝාතනය උනා

  • @K.Rangana

    @K.Rangana

    Жыл бұрын

    ​@@yasasediriweera8281 😂තාත්තා මැරුණෙ ළඟදි බං 😅

  • @AVsFan2022

    @AVsFan2022

    Жыл бұрын

    එහෙම බැලුවම අපරාධකාරයෙක් අත් අඩංගුවට ගන්නව වගේම ඒ මිනිහා ඒ තත්ත්වෙට ඇදලා දාපු එකාවත් අල්ලන්න ඕන. නැත්නම් ඌ සමාජයෙ හොඳ එකා වගේ ඉඳන් තව කොල්ලො ටිකක් ඒ ගානටම හදනවා...

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    @@K.Rangana කොහොමහරි දෙන්නෙක්ව එයාගේ පවුලේ ඝාතනය කරලා තිබ්බා

  • @ladaloyka5612
    @ladaloyka5612 Жыл бұрын

    Taman kara savaya gana satutin matak karamin niti garuka Ratata janatavata savaya karamin Nidahasa divigamanata niduk nirogi va enna shaktiya labava 🌹 👍

  • @onair5
    @onair5 Жыл бұрын

    Madush ❤❤❤

  • @kanchanatharindu1997
    @kanchanatharindu1997 Жыл бұрын

    තිලිනි අක්කේ ඔයා මන් ගොඩක් ආස නිවේදිකාවක්❤🎉🎉 good luck

  • @sumedadissanayake8196
    @sumedadissanayake8196 Жыл бұрын

    Sound quality madi

  • @susilkurera7280
    @susilkurera7280 Жыл бұрын

    ♥️🙏♥️maethuma ada rajakareyae heteyanam lankawae horata enna padangu ganja ganewa athadanguwata gannawamai. aya era,hada payanawa wagae weshwasai♥️🙏♥️

  • @hiranbhanukaperera956
    @hiranbhanukaperera956 Жыл бұрын

    හොද පිටපතක්😁

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Жыл бұрын

    මදුස් කියන එකා ගාතනය කරපු පුද්ගලයා අත් අත් අඩංගුවට ගන්න ඕනි දුසන වංචා තොරතුරැ යට ගහන්න.. මදුස් මැරුව..

  • @susanthabandara1592
    @susanthabandara1592 Жыл бұрын

    බුදුඅම්මෝ හිච්චි මදුශ්ලා ඉන්න තරම්😂😂

  • @sanjayasarath6601
    @sanjayasarath6601 Жыл бұрын

    Boru epa madush maruwe policeye un

  • @sahansandaruwan3269
    @sahansandaruwan3269 Жыл бұрын

    First coment.murder cause ona thawa akka❤

  • @rasidubhanuka9881
    @rasidubhanuka9881 Жыл бұрын

    සොබාදහමෙ බම්බුව තමයි .මදුස්ලා මැරැවෙ පොලිසිය උන්ගෙ දේශපාලන රහස් හන්ගන්න

  • @user-gk8os4km2w
    @user-gk8os4km2w Жыл бұрын

    ඩැනී හිත්තැටිය මහතාට වෙඩි තියලා අරන් ආවේ කඹුරුපිටියේ ආදපාන රෝහලට.එදා මම ලෙඩෙක් බලන්න ගියපු වෙලේ මම ලගින්ම දැක්කා ඒ තුවාල,පොසොන් පෝය දවසක් එදා මට මතක හැටියට.එතකොට මට අවුරුදු 16.😢

  • @channabuwanaka5885

    @channabuwanaka5885

    Ай бұрын

    ඩැනී මහත්තයෙක් වෙන්නෙ කොහොමද පුතේ.

  • @av4732
    @av473210 ай бұрын

    කෙසේ වෙතත් මදූශ් පොලිසියෙන් මරාදැමීම පැහැදිලියි.ඔවුන්ට නඩු විසඳීමේ බලයක් තිබේ නම් උසාවි වහල දාන්න පුලුවන්

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka86399 ай бұрын

    ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහ මොලකාරයා මදූෂ් උනා..ඊට උඩින් හිටපු කිසිම කෙනෙක් නෑ😂

  • @zeenath-thaha
    @zeenath-thaha26 күн бұрын

    රාජපක්ෂලටත් ස්වභාවධර්මය විසින් නිසි දඩුවම් දිය යුතුයි, 🙏🙏🙏🙏🙏

  • @learnonesl
    @learnonesl Жыл бұрын

    2nd Command 💗

  • @mcbond6162
    @mcbond6162 Жыл бұрын

    Discussion eka asampoornai.... Madush accuse krnna hethu madi neda? Real accuse eliye wiya nohekida?

  • @devuminfernando9252
    @devuminfernando9252 Жыл бұрын

    ප්‍රියන් ත ජයකොඩි මහත්මාට අපේ උත්තමාචාරය ගෞරවය ආදරය සුවිශේෂ සේවයක් කල ඔබතුමාට පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොල කරු සෙවීමට සුදුසුම ශ්‍රේෂ්ඨ යකි නමුත් රටේ අමන පාලකයෝ මෙය යට ගසනු ඇත

  • @chathurangasampath9605
    @chathurangasampath96057 ай бұрын

    // චූටි කාලෙ අපි වැස්සෙ නානකොට බුදු අම්මෝ කියපු නැන්දා මාමලට ආච්චි පුන්චිලට මම්මා පප්පලට ආයුබෝවන් වැන්දා සන්තෝ සන්තෝ.. //

  • @janakanandasena7899
    @janakanandasena78993 ай бұрын

    Thilini lassanai ❤

Келесі