මාතලේ වරාපිටිය වලව්වේ රූමතිය මැරූ අපරාධකරු කොටුවුණේ IRC නිසා |

මාතලේ දිස්ත්‍රික්කයේ වරාපිටිය ප්‍රදේශයේ දී තරුණියක් දූෂණය කර මරා දැමිමේ අපරාධය විසඳමින් ඝාතකයා කොටු කර ගත් මෙහෙයුම පිළිබද හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කරන අනාවරණයකි.
Exclusive interview with Thilini Perera Yiutube channel
All rights reserved
#priyathajayakody #police #srilankanews #srory #forensic #thiliniperera #sinhala
සම්පූර්ණ සිදුවීමේ මාධ්‍ය වාර්තා -
2014 වසරේදී මාතලේ උකුවෙල වරාපිටිය වලව්වේ පදිංචිව සිටි නදීශා වරාපිටිය නමැති තරුණිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දොන් ඩෙන්සිල් ජයවර්ධන නමැති පුද්ගලයාට මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය විසින් මරණීය දණ්‌ඩනය නියම කර තිබෙනවා.
ඉකුත් 2014 වර්ෂයේ මැයි මස 26 වැනිදා අලුයම් කාලයේ මෙම 22 හැවිරිදි තරුණිය දූෂණය කර අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක්‌ වූයේ එය සිදුකළේ කවුරුන්ද යන වග හරිහැටි සොයාගැනීමට කාලයක් ගතවීම නිසාවෙන්.
එහිදී එක් අවස්ථාවක මෙම ඝාතනය සම්බන්ධයෙන් නදීශාගේ සොහොයුරන්, පවුලේ ඥතීන් මෙන්ම හිතවතුන් පිරිසක්‌ වෙතද වරින් වර චෝදනා එල්ල වී තිබූ අතර එහිදී පැවසුනේ ඉඩම් ආරවුලක් නිසාවෙන් මෙම ඝාතනය සිදුකරන්න ඇති බවයි. නමුත් පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන මුදා හැර තිබුණේ එම ප්‍රකාශයන් වල සත්‍යතාවක් නොමැති වීම නිසාවෙන්.
සොහොයුරාගේ මංගල උත්සවයට පසු දින අලුයම නදීශා වරාපිටිය තරුණිය මෙලෙස ඝාතනය වී තිබුණු අතර නිවසේ කාමරයක සිය මව සමඟ නිදා සිටි නදීශා නිවසින් පිටතට රැගෙන ගොස්‌ දූෂණය කර, පසුව හිසට මොට ආයුධයකින් පහර දී තිබුණි.
මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය මාස 2 ක්‌ තිස්‌සේ පරීක්‌ෂණ පැවැත්වුවද අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. 2014 වර්ෂයේ ජුලි මස 25 වැනිදා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතනය පිළිබඳ පරීක්‌ෂණ ආරම්භ කර තිබිණි.
ඝාතනය සම්බන්ධයෙන් නදීශාගේ සොහොයුරන් සහ ඥතීන්ගෙන් ද ප්‍රකාශ ලබාගත් රහස්‌ පොලිසිය ප්‍රදේශයේ නමගිය අපරාධකරුවන් පිළිබඳවද පරීක්‌ෂා කර ඇත.
එහිදී කොළඹගේ දොන් ඩෙන්සිල් ජයවර්ධන නමැති 43 හැවිරිදි පුද්ගලයා පිළිබඳව රහස්‌ පොලිසිය වෙත සැක මතුවී තිබිණි. සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට රහස්‌ පොලිසිය සමත් විය.
නදීශා වරාපිටිය තරුණිය ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සොහොයුරන් ඇතුළු 14 දෙනකුගේ ලේ සාම්පල් ජින්ටෙක්‌ ආයතනය මඟින් පරීක්‌ෂා කරන ලදී.
එහිදී ජින්ටෙක්‌ ආයතනය ලබාදුන් වාර්තාවේ සඳහන්ව තිබුණේ නදීශාගේ යෝනි මාර්ගයෙන් ලබා ගත් ශුක්‍රාණු කොටස්‌ සහ ඩෙන්සිල් ජයවර්ධනගේ ලේ සාම්පල් සැසඳෙන බවයි.
ඒ අනුව නදීශා වරාපිටිය තරුණිය ඝාතනය කරනු ලැබුවේ ඩෙන්සිල් ජයවර්ධන නමැත්තා විසින් බවට විද්‍යාත්මක සාක්‌ෂිවලින් ද හෙළිදරව් විය.
ඒ අනුව ඩෙන්සිල් ජයවර්ධන නමැත්තාට එරෙහිව මහනුවර මහාධිකරණයෙන් නඩු පැවරීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය. නඩු වාර දෙකක්‌ අවසානයේදී සැකකරු මෙම ඝාතනය කළ බවට විද්‍යාත්මක සාක්‌ෂි මත ඔප්පු විය.
අයුතු ඇතුළු වීම්, දූෂණය කිරීම, ඝාතනය කිරීම යන චෝදනාවලට වැරදිකරු වූ ඩෙන්සිල් ජයවර්ධන නමැත්තාට මරණීය දණ්‌ඩනය නියම කරන ලදී.

Пікірлер: 398

  • @samansuranga8677
    @samansuranga8677Ай бұрын

    තිළිණි දාවසගානේ හරි දාන්න.. අපි බලනවා..♥️

  • @rathnayakekuruppu211

    @rathnayakekuruppu211

    Ай бұрын

    ඔව් ඇත්ත වශයෙන්ම .. 👍

  • @ireshamadushani6037

    @ireshamadushani6037

    Ай бұрын

    Ammapa thilini❤

  • @navinduweerakkodi454

    @navinduweerakkodi454

    Ай бұрын

    ඇත්ත❤

  • @SujeewaHettige-dj4kf

    @SujeewaHettige-dj4kf

    Ай бұрын

    ​@@rathnayakekuruppu211p

  • @be_positive807

    @be_positive807

    Ай бұрын

    Waren bath katak kawanna 😌

  • @erangasamarakoon8379
    @erangasamarakoon8379Ай бұрын

    අපේ ඉස්කෝලේ, මාතලේ සංඝමිත්තාවේ හිටපු අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටත් ඉතා දක්ෂ අක්කා කෙනෙක් මේ වරාපිටිය අක්කා😢😢කිසිඳු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා අක්කේ 🙏 🙏

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187Ай бұрын

    වෙන අය වගේ මැදට පැනලා ලොක්කා නොවුනට බොහොම ස්තූතියි....❤

  • @rovinmichael4689

    @rovinmichael4689

    Ай бұрын

    Wanesa wage

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Ай бұрын

    කවුද මැද්දට පැනලා ඉන්නේ දැන් 🤔

  • @chimypark118
    @chimypark118Ай бұрын

    මේ වගේ දේවල් නිතරම දාන්න. මොකද මේ සිද්ධි සියල්ල අපි ජීවත් වෙන පරිසරයේ සිදු වූ දේවල්. ඇත්තටම ගොඩක් බය හිතෙනවා මිනිස්සු විශ්වාස කරන්න. මේ වගේ Videos වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා. බොහොම ස්තුතියි thilini සහ පොලිස්පතිතුමනි.

  • @saliya54
    @saliya54Ай бұрын

    වටිනවා මේ වගෙ වැඩ සටහන් කීරිම පිලිබදව.ඇත්ත තත්වය අපිට දැන ගන්න පුලුවන් ..ස්තුති තිළිණි 👍👌

  • @nirwansampath
    @nirwansampathАй бұрын

    ලංකාවෙ ගොඩක් අපරාද වෙලා තියෙන්නෙ වැරදි කරන උන්ට හරි හමන් නීතියක් නැති නිසා. අපරාධ කරන උන්ව එල්ලුව නම් ඔය කොයි ගොයියත් ඕවා කරන්න බය වෙනවා. මේ රටේ ඉස්සරහට මැරෙන්න ඉන්න ගොඩක් අහිංසක මිනිස්සු බේරෙනවා. හැබැයි කරන්න බැරි ඕක ක්‍රියාත්මක කරන්න හදපු ගමන් මානව හිමිකම් අරක මේක ගගා ෆයිල් උස්සන් එනව සෙට් එකක්. මේ රටෙ වෙච්ච අපරාධ ගානකට උනුත් ව්ක්‍රාකාරව වග කියන්න ඕනෙ. උන්ට අර මැරුනු සහ මැරෙන්න ඉන්න අහිංස්ක මිනිස්සුන්ට වඩා අර කාලකන්නි ටික බේරගන්න උවමනාව තියෙනවා

  • @semasems3115

    @semasems3115

    Ай бұрын

    සුදු වෑන් එකක් යැව්වා නම් මානව හිමිකම් සෙට් එකට වැඩේ හරි...😁😁

  • @lovadesi

    @lovadesi

    Ай бұрын

    ඒකට වඩා වෙන්නේ බොහෝ අවස්ථාවල දේශපාලුවන් අපරාධකරුවන් බේරාගන්න ඉදිරිපත් වෙනවා . පොලිසියට බලපෑම් කරලා ඔවුන් මුදා ගන්නව

  • @nilminihewa1106

    @nilminihewa1106

    Ай бұрын

    එල්ලන්න බැරි හේතුව තමයි ඒවාට අන්තිමට මුහුන දෙන්න වෙන්නේ අසරණ අහිංසකයෝ හින්දා . මොකද ලංකාවේ සමහරක් පොලීස් නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාපය හින්දා . සේයාගේ මරණය, දිව්‍යාගේ කොටකෙනන මරණ හොදම උදාහරණ. ඒවගේම ලොයස්ලා සල්ලි වලට බලන්නේ දැන දැන වැරදි කරයො බේරලා අහිංසක අය ඒවාට අහු කෙරිම. සල්ලි කාරයෝ, සල්ලි බලෙන් දේශපාලකයෝ ඒ බලයෙන් ශාක්ශි විනාශ කරවීම අන්තිමට බෙල්ලට තොන්ඩුව දෙන්නේ අහක ඉන්න අහිංසක ආ

  • @surangakolambathanthri524

    @surangakolambathanthri524

    Ай бұрын

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    Ай бұрын

    ​@@lovadesiඇත්ත

  • @user-mp7sz7hm2h
    @user-mp7sz7hm2hАй бұрын

    මම ඉතාමත් ගරුකරන, අප රටට විශාල උතුම් සේවයක් කළ ඔබතුමන්ට දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏. නිවේදක තුමියටත් ස්තුතියි 🙏🙏🙏.

  • @raveenphotography3731

    @raveenphotography3731

    Ай бұрын

    Niwedaka neme.. ethumiya Lawyer kenek

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125Ай бұрын

    ප්‍රභූ වරු කියන බල්ලෝ ආරක්ෂා කරන්න කියල ඉන්න 11000 අධික පොලිස් නිලධාරීන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි යෙදෙවුවානම් මෙවැනි බොහෝ අපරාධ නොවීමට ඉඩ තිබුනා 😢😢😢😢😢

  • @L.G.dayansameera
    @L.G.dayansameeraАй бұрын

    බොහොම වටිනවා මෙවැනි වැඩසටහන් කිර්‍ර්ම ගැන. සමාජ සත්කාරයක් හැටියටයි අපි මේක දකින්නේ.

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisenaАй бұрын

    ඉතාම සංයමයකින් යුත් වැඩසටහනක් හරිම වටිනව මාධ්‍යකරුවන්ට ආදර්ශයක්........

  • @kalanananayakkara456

    @kalanananayakkara456

    Ай бұрын

    චමුදිත කෝ

  • @lifestyle8483
    @lifestyle8483Ай бұрын

    මං හිතනවා අපේ ලංකාවේ පාසල්වල දරුවන්ට අපරාද පිලිවදව වෙනම මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න ඕනේ...අනාගත පරම්පරාව බේරගන්න, අහිංසක ජීවිතයක් බේරගන්න එවැනි දේ වැදගත් වේවී..ඔබ දෙපලටම ගොඩක් ස්තූතියී

  • @unlimitedgameszone
    @unlimitedgameszoneАй бұрын

    ඇති යන්තම් තිලිනිට යූටියුබ් එක මතක්වෙලා.. අනෙ පින්සිද්ද වෙයි මාසෙට එකක්හරි දාන්න 😒

  • @janithherath8409

    @janithherath8409

    Ай бұрын

    Oww

  • @MalaniWijendra

    @MalaniWijendra

    Ай бұрын

    ​@@janithherath84094🎉🎉😢😂I'm

  • @isharalokugamage

    @isharalokugamage

    Ай бұрын

    😂

  • @dulariranathunga3026

    @dulariranathunga3026

    Ай бұрын

    Khhkjhhkkjjjjhlh😮😮kkkkjkhk😮jjykjjoll😮k​j😮😮kk😮yytj😮ytyyky😮yyh😮k😮😅ull😅

  • @sanjeewapradeep341

    @sanjeewapradeep341

    27 күн бұрын

  • @lankacool9116
    @lankacool9116Ай бұрын

    අපේ රටෙි මෙි කාලකන්ණි එකෙක්ව එල්ලා මරපල්ලා එදාට මෙය වෙනස් කරන්න පුලුවන් වෙයි කන්න දිදි තියාගන්න එපා හොදේ ..

  • @surangakolambathanthri524

    @surangakolambathanthri524

    Ай бұрын

  • @dayanandaimbulaani3313

    @dayanandaimbulaani3313

    Ай бұрын

    එයයි කල යුත්තේ !

  • @niranjalawijesinghe7568

    @niranjalawijesinghe7568

    Ай бұрын

    Hariyata hari okunwa ellanna one.

  • @amithavithanage2004

    @amithavithanage2004

    4 күн бұрын

    එක්කෙනෙක් එල්ලුවනන් හරි

  • @mshekhran5693
    @mshekhran5693Ай бұрын

    ඇත්තටම ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් ස්තුති 🙏🙏👍👍👍👍බුදුසරණයි මේ නාලිකාවට ❤️

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286Ай бұрын

    අම්මෝ ඇති වීඩියෝ එකක් දාලා.. 😮 කොච්චර දවස් බලාගෙන හිටියද.. වීඩියෝ දාන්න මෙච්චර පරක්කු කරන්න එපා දෙයියනේ. ඉක්මනින්ම අලුත් වීඩියෝ ඕනා.. ස්තූතියි 🎉

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773Ай бұрын

    ඇත්තටම අක්කෙ පුළුවන් නම් කොලබ කැම්පස් එකේ මරපු , චතුරි හංසිකා , කේස් එක දාන්න කො,, ඇත්තටම ඒ මිනීමරුවට මොකක්ද උනේ, එයා නිදහස් උනා ද, දඩුවම් ලැබුවද එ ගැන ,

  • @calmiperera7094
    @calmiperera7094Ай бұрын

    Good message delivered through the video and a nice explanation. Thanks for sharing

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676Ай бұрын

    Thank u Priyantha Jayakody sir...theruwan saraning devi pihiten oba dedenatama deergaushama labewa..

  • @roshankarunaratne9221
    @roshankarunaratne9221Ай бұрын

    We were waiting for a long time and finally a new upload 🙌 Thank you!! These are amazing.. We are following you from New Zealand 🇳🇿

  • @randinawarathne1005
    @randinawarathne1005Ай бұрын

    මාතලේ සංඝමිත්තාවේ හිටපු අති දක්ශ ක්‍රීඩිකාවක්, ශිෂ්‍ය නායිකාවක්, හරිම අහිංසක, නිහතමානි, කාගෙත් හිත දිනාගෙන හිටපු මිත්‍රශීලී සහෝදරියක්! ❤️ ආදරණීය වරා අක්කෙ, මතු ඉපදෙන ආත්මෙකදි ඔයාට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා! 🪔🙏🤍

  • @nimaaththanayaka4618

    @nimaaththanayaka4618

    Ай бұрын

    මේක කොයි කාලෙද සිද්ද උනේ

  • @Athalloke96

    @Athalloke96

    Ай бұрын

    😢

  • @Athalloke96

    @Athalloke96

    Ай бұрын

    😢

  • @Gayal-hi6ex

    @Gayal-hi6ex

    Ай бұрын

    2010 😢​@@nimaaththanayaka4618

  • @user-ib6js9cx3x

    @user-ib6js9cx3x

    Ай бұрын

    Pau😢😢

  • @sarathgunasekara6506
    @sarathgunasekara6506Ай бұрын

    ස්තූතියි ඔබ දෙපලට.

  • @a.madhurikavishwadevi7752
    @a.madhurikavishwadevi7752Ай бұрын

    Much waited another interview ,Good luck thilini.❤

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187Ай бұрын

    හරිම වටිනා කටයුත්තක් අගයකරනවා ඔබසැම

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034Ай бұрын

    ස්තුතියි සර් ❤ස්තුතියි තිලිණි ❤🙏🙏🙏🇱🇰🇱🇰

  • @pathiranaosa5302
    @pathiranaosa5302Ай бұрын

    Royal park case එක ගැන ශානි අබේසේකර එක්ක වැඩසටහනක් කරන්න .

  • @WajiraWedisinghe

    @WajiraWedisinghe

    Ай бұрын

    ශානි අබේසේකර මහතා ඔයාගේ යාලුවෙක්ද?😅

  • @susanthamahawattha1969

    @susanthamahawattha1969

    Ай бұрын

    kzread.info/dash/bejne/qoqXpLWJqqTHlZc.htmlsi=Tj39ksl17TlVbgtm

  • @ranjiweerasingha7061
    @ranjiweerasingha7061Ай бұрын

    මේ මහත්තයා එසේ මෙසෙ ඩයල් එකක් නෙවෙයි .පාතාලෙ එහෙම ගොඩක් එලොව යැව්ව කෙනෙක් 👿

  • @christeenlaity3201
    @christeenlaity3201Ай бұрын

    ⁣අපේපැත්තෙ පොලිස්නිලදාරිලා හරම කම්මැලි අපරාධ කරයෙක්ගැන කිවාම බොහොදෙනාට කියන්නේ ඉන්න තැනෙන් අල්ලන්න නැතිනම් ඉනනතැන හොයාගෙන එන්න නැතිනම්වාහනයක්ගෙන්න අල්ලගන්න යන්න මුදල්නැතඅය මොනවා කරන්න ද දන්න පොලිස් බොහොමයක් සමහර නම්වශයෙන් කිමටබැ කැමපාර්සල් බිම බොතල් ඉල්ලනවා වැඩක්කරගන්න ගියාම මෙවාත් හොයාබලන්න ජනතාව අසරන වෙනවාබොහෝවිට පොලිස්කාන්තාවේත්බොහොවිට එහෙමයි

  • @vasigaran4684
    @vasigaran4684Ай бұрын

    Hi THILINI. After long time very happy to see you thanks a lot for u all ❣️🙏

  • @vasigaran4684

    @vasigaran4684

    Ай бұрын

    Thanks sister, THILINI ,BUDU SARANAI OBATA 🙏

  • @surathiramzee9847
    @surathiramzee9847Ай бұрын

    Thanks for the video Madam. 🌷🌷🌷🌷

  • @namaldanushka1032
    @namaldanushka1032Ай бұрын

    ඇත්තටම ආසාවෙන් බලන්නේ ❤

  • @GayanPathirathna-zh7sg
    @GayanPathirathna-zh7sgАй бұрын

    ඡරාම පොලිසියක් මාතලේ...මෙි දැනටත් එහෙමයි

  • @malithbro8728

    @malithbro8728

    Ай бұрын

    ඔවි මමත් පිළිගන්නවා අපායක් වගේ පොලිසිය ක්

  • @DilruRajapaksha-pm4ut

    @DilruRajapaksha-pm4ut

    Ай бұрын

    Ow harima pahath vidiyata wada karanne

  • @ceylonhd3017

    @ceylonhd3017

    18 күн бұрын

    100% atta

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6pАй бұрын

    මට ත් මතකයි මේ සිදුවීම ... හරීම හද කම්පා කරවන සිදුවීමක් මේ . එකල .... අපරාදෙ මේ තරුණිය .... දැන් ඒ පවුලේ වර්තමාන තත්වය කුමක් ද කියා දැන ගන්නට කැමතියි .... නමුත් හරී......ම කණගාටුවක් අදට ත් දැනෙනවා මට ....

  • @sachirathnayake5815
    @sachirathnayake581525 күн бұрын

    ගොඩක් වටිනවා මෙවැනි වැඩසටහන්...❤❤❤❤❤❤❤❤❤❤මිනිස්සුන්ට අවධානෙන් ඉන්න සෑහෙන වටින පණිවිඩයක් සමාජගත වෙනවා මේ තුළින්

  • @rock1942rock
    @rock1942rockАй бұрын

    පාර්ලිමෙන්තුවේ ඉන්න අඩකට වඩා පොළිස් පොත්වල සටහන් නොවුනාට I R C තමා හා බොරැද...?

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330Ай бұрын

    අම්මෝ මම නම් රෑට නිදාගන්න යද්දී ඇද යට බාත් රූම්....සහ දොර ජනෙල් හරියටම චෙක් කරල තමයි නිදාගන්නෙ

  • @user-uc1mi2md6o

    @user-uc1mi2md6o

    29 күн бұрын

    ඒක හොඳයි kiyala penawa poto ekenma

  • @cheezzslize39

    @cheezzslize39

    28 күн бұрын

    බොහොම හොදයි

  • @GihanRavin-ej8je
    @GihanRavin-ej8jeАй бұрын

    Me wage thawath wadagath video hadanna. ❤🎉🎉 Good Luck 🍀 Thilini

  • @shiranidammika9563
    @shiranidammika9563Ай бұрын

    වැදගත් තොරතුරු 👍👍👍👍

  • @sanujaperera2569
    @sanujaperera2569Ай бұрын

    තිළිණි මම හරි ආසාවෙන් බලන්නේ... පුළුවන් නම් ලොකු කාලයක් නොගෙන ඉක්මනින් වැඩ සටහන් කරන්න. All the very best 👍...

  • @mohammedhassan3459
    @mohammedhassan3459Ай бұрын

    Thank you sir super explanation

  • @keerthinelson1781
    @keerthinelson1781Ай бұрын

    Hello Thilini Thanks a lot for bringing these sort of real crime stories. I also should thank to Retired Senior DIG Mr. Priyantha Jayakody. Though I have been living overseas for more than 30 years, I learn lot of from your program. Please bring us more new stories. Thanks again.

  • @imankabhagya1367
    @imankabhagya1367Ай бұрын

    මේවගේ වීඩියෝ දාන්න දිගටම 👍

  • @samarasinghe9769
    @samarasinghe9769Ай бұрын

    අපේ ගෙදරට හොරු පැන්න කුරුණෑගල ගොඩක් රත්‍රන් බඩු නැති උනා එත් සුක්සම විදියට ඔක්කම බඩු අරන් ගිහින් එත් police හරියට ඒක කලේ නැහැ හොරා මානසික ලෙඩෙක් කියලා කියලා බොරු දෙයක් කිව්වා අන්තිමට ඒ letter එක දීපු කෙනෙක් නැහැ හොර letter එකක් ඒ වගේ police වල හොරු ඉන්නේ

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathneАй бұрын

    පොලීසියේ හොදනිළධාරීන් නැතුවම නොවේ නමුත් හුගක් උදවිය දේශපාලකයන්ගේ අතකොලුවෙලා.

  • @csw6587
    @csw6587Ай бұрын

    කූඹියන්ගොඩ නෙමෙ .ඕක උනේ මාතලේ වරාපිටිය ගමේ.මගේ යාලුවගෙ නංගි.මාතලේ පොලිසිය පිස්සුවක් නැටුවේ.අපරාධ පරික්ෂණ එකේ මහත්තුරු තමා කොලබින් ඇවිත් ඇල්ලුවේ.

  • @Udaridy

    @Udaridy

    Ай бұрын

    පව් අනේ. දැන් ඒ පවුලේ අයට කොහොමද. හොදින් ඉන්නවද

  • @indranidasanayaka6005

    @indranidasanayaka6005

    Ай бұрын

    Ow u matale ekek newe u Colombo mudukkuwaka hitapu ballek eka bedala tiyenne matale kellak wedding eka dawase re thama oka une

  • @csw6587

    @csw6587

    Ай бұрын

    @@Udaridy 😭😭

  • @VirajWara

    @VirajWara

    Ай бұрын

    Oka une warapitiya game.nangita aiyala 3 denek ennawa.

  • @lilaniperera7252

    @lilaniperera7252

    Ай бұрын

    Òya aparadaya uñe koobiyangoda nemei une wariyapola gamata allapu warapitiye itha daksha hoky kreedikawak walawwata allapu idame thami dehaya thibuñe

  • @harilddissanayaka6541
    @harilddissanayaka6541Ай бұрын

    තිලිනී ආසාවෙන් බලන අහාන සාකච්ඡා තමයි ඔබ ඉදිරිපත් කරන්නේ ස්තුතියි ...මා හැදල පොලිස් පති තුමාගේ න් අසා ඉදිරියට සාකච්ඡා වක් කරන්නකො හැදල මංකොල්ල කෑම් මිනිමැරිම් ගණනාවකට සම්බන්ධ අනුර හෙවත් මාමයිට් නමින් පුග්ගලයෙක් එම වැඩසටහන ඉදිරිපත් කරන්න ස්තුතියි 👍

  • @andyandy7194
    @andyandy7194Ай бұрын

    Thanks for sharing ❤❤❤ 👍 😊

  • @namalwimalasiri3638
    @namalwimalasiri3638Ай бұрын

    ඇයි රෑමතිය කියල දාන්නෙ, රෑමත් නැති කෙනෙක්ට උනොත් අවුලක් නැද්ද..රෑමත් කෙනෙකුට sexual asoult එකක් උනොත් විතරද අපරාදෙ..කුනු රස අවුස්සනව නේද සිද්ධිය ඇතුලෙ තියෙන

  • @user-ch4vg9zs6w
    @user-ch4vg9zs6wАй бұрын

    පින් ❤️

  • @randikaranasingha467
    @randikaranasingha467Ай бұрын

    කාලෙකින් තිළිණිට මතක් වෙලා... සතියකට සැරයක්වත් මේවගෙ වැඩසටහනක් දමන්න.... ඔයාට ජයවේවා....

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970Ай бұрын

    ඔබ තුමා එක දෙයක් පැහැදිලි කරන්න ගෙදරට හොරෙන් හෝ දුෂකයෙක් නිවසකට බලෙන් කඩා වැදුනොත් අපිට රටේ නීතියක් තියේද කෙලින්ම ඔහුව එලොව යවීමට ඒ මන්ද කාටවත් පණපිටින් හොරු අල්ලන්න බෑ කෙලින්ම රටේ නීතියක් තියෙන්න ඕනේ නඩු විබාගයකින් තොරව අත් අඩංගුවට පත් නොකර ඒ තැනැත්තාට නියම දඩුවම දීම මේ 🇱🇰රටේ අයට රුපවාහිනියෙන් දැනුවත් කරන්න මේ විදියට ගියොත් ලංකාවේ මොනවා වේද කියා ඔබ තීරණේ කරන්න

  • @nihalbandula8247

    @nihalbandula8247

    Ай бұрын

    මෙල්ල කරගන්න බැරිනම් උදව්වට කවුරුවත් එන්නේ නැත්නම් පහරදී අඩපනකර අල්ලා ගන්න බැරි නම් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ මරන්නත් පුළුවන් ❤❤❤❤

  • @WajiraWedisinghe

    @WajiraWedisinghe

    Ай бұрын

    අනවසර ඇතුල්වීමක් නිසා ඒවගේ වෙලාවට නීතියෙන් සහනයක් තියෙනවා

  • @PopQqpp
    @PopQqpp28 күн бұрын

    ඔබතුමා වැනි සමිිපත් වලින් පොලීසිය නිසි පුයෝජන නෙගැනීම කංණගාටුයි අනික් කරැන සිටින නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමට මීට වඩා කිුයා කල යුතුයි තිබෙන නීති යාවත්කාලීන වියයුතුයි පිට කෙනකු පැමිණිවිට පොලිසිය දැනුවත් කිරීම නිසි ලෙස සිදුවුණා නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් නොවීමට ඉඩ තිබුනා තිලිනි මිස් ඔබට බොහෝම ස්තුතියි

  • @priyanthajayawickrama8300
    @priyanthajayawickrama8300Ай бұрын

    Hats off to the programme. A small clarification on expansion of an abbreviation mentioned during the discussion (guess it was an inadvertent error made by the illustrious DIG): To quote from the web sources; "The Crime Division of Sri Lanka Police is mandated to maintain a general registry on cases related to Re-convicted Criminals (RC) and Island Re-convicted Criminals (IRC). In this registry, matters related to children are also recorded". Thanks.

  • @user-lq1me8ur5w
    @user-lq1me8ur5w29 күн бұрын

    වටිනවා. මුල්‍ය ආයතන වලට මුදල් වලට game දෙන කණ්ඩායම් ඉන්නවා නිදැල්ලේ. අපි ඒවත් හෙලි කරන්න ඕන. සමාජයේ සාමාන්‍ය මිනිස්සු වටිනවා. අමාරුවේ නොවැටි ඉන්න.

  • @thimirapathirage1515
    @thimirapathirage1515Ай бұрын

    අයියෝ අනෙ ඔයා කාලෙකට පස්සේ ❤

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3mlАй бұрын

    ස්තූතියි!!! ඔබ දෙපලටම

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337Ай бұрын

    ඔක්කොම හරි.. නමුත් පොලිසිය ඇතුලේ මිනිස්සු. සැනෙකින් මැරෙනවා.. ගැහැණු දුෂණය වෙනවා... කියලා මාද්‍ය වාර්ත කරනවා බොහෝ අවස්ථා වලදී. ඒ අපරාද හොයන්න. නිසි දඩුවම් මෙතෙක් දීලා ඇතිද. ගරු හිටපු පොලිස් උතුම් නිලදාරීතුමනි? ස්තුතියි ඔබ තුමාට.. මම ගොඩක් ගරු කරන උතුම් පොලිස් නිලදාරියෙකි ඔබ තුමා..

  • @harshaniherath5586
    @harshaniherath5586Ай бұрын

    අම්මා ලග ඉද්දි මෙච්ව්ර අපරාධයක් වෙන්න කොහොමද කියලා බැලුවා.මන් මේක ගොඩක් හෙව්වා මට මේක අපරාධ කාරයා හොයාගන්න කලින් මට රට යන්න විසා එක ආව.මන් ගියා.මන් සර්ච් කරා කව්ද ඒ කියලා බලන්න.අද තමා දැනගත්තෙ.මන් හිතුවෙ අය්යගෙ යාලුවා කියල.thanks thilini❤️

  • @arjunabandara1042

    @arjunabandara1042

    Ай бұрын

    මෙි මලගෙදර මත් ගියා , අළුවිහාරේ family එකෙන් බැදලා වෙඩින් එක ,මෙක හාරිම ප්‍රහේලිකාවක් වුනා ඒ දවස් වල පුදුම කතාවක් එක 😢😢😢 ඒ දවස් වල

  • @roshanvijayangana7901
    @roshanvijayangana790129 күн бұрын

    තිලිණි අක්කේ තව හොද වැඩසටහන් ඉදිරිපත් කරන්න ❤

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187Ай бұрын

    ආඩම්බරයි ඔබගැන..තවත් අලුත් හෙලිකිරීම්...ඉදිරියට

  • @rukamandesilva6632
    @rukamandesilva6632Ай бұрын

    මේ සිද්ධිය උනේ උකුවෙල වරාපිටිය කියන ගමේ. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න 🙏🙏🙏

  • @Nuwan658
    @Nuwan658Ай бұрын

    මාතලේ පොලීසිය ගැන නම් හරියටම කියනවා..........

  • @shanthrikacool4153
    @shanthrikacool415313 күн бұрын

    ජාඇල පමුණුගම ගමේ උගත් පව්ලක ඉපදී තාත්තා වගේම නිතිය අකුරටම ඉස්ට කරපු නිතිගරුක පොලිස් නිලධාරීයෙක් තමා ප්‍රියන්ත ජයකොඩි මහත්මා කියන්නෙ . එතුමා වගෙ නිතිගරුක පොලිස් නිලධාරීන් බිහිවෙන්නෙ කලාතුරකින් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .❤❤

  • @annmar7354
    @annmar7354Ай бұрын

    එලුමි ගහ නියම කරන්නමි මුන් ඉවරයක් කරන්න එතකෝට වුන් අයේ එවා කරන්නේ නැහැ

  • @hirananuradha8290
    @hirananuradha8290Ай бұрын

    නියමයි අක්කෙ ❤️

  • @camilaganegoda9773
    @camilaganegoda9773Ай бұрын

    මමත් හරිම ආසයි 😊

  • @MaheshMadawa-tk2tc
    @MaheshMadawa-tk2tcАй бұрын

    තව කතා දාන්න අක්කේ එල

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798Ай бұрын

    Even little bit novice and very emotional I like to watch these vedioes . I have never seen Mr Elangakon. But I have heard about his talents.

  • @padminipeiris2278
    @padminipeiris227813 күн бұрын

    Thilini Duwa meweni de nithara samajaya denuwath karañna ...budusaranae ❤

  • @hasithapriyadarshana3745
    @hasithapriyadarshana3745Ай бұрын

    ඔයාගෙ program හොඳයි දිගටම කරන්න wish u ❤

  • @aravindasilva5687
    @aravindasilva5687Ай бұрын

    පොලිස් අපරාධ අන්ශය දක්ශ නමුත් හරක්කටා බේරගන්න උදව් කරපු පොලිස් කාරයා අල්ලගන්න තවම බැරි වුනා එයා පොලිසියෙ හින්ද පොඩි සපෝට් එකක් දෙනවවගේ හැන්ගිල ඉන්න

  • @jayaniwasana4252
    @jayaniwasana4252Ай бұрын

    Math asawen oyage program balanne😊

  • @thammitaupali7174
    @thammitaupali7174Ай бұрын

    මෙවැනි අපරාධ කරැවන් එල්ලා නොමරන එක රජය කරන අපරාධයකි.

  • @dilshatenuri0708
    @dilshatenuri0708Ай бұрын

    Hari lassanai àwda sathaak situti

  • @dopeboy2.094
    @dopeboy2.094Ай бұрын

    ආත්මාරක්ෂාවට ලයිසන් පිස්ටල් ගන්නෙ කොහොමද ඒ ගැන පැහැදිලි video එකක් කරන්න

  • @tilakwithanage24
    @tilakwithanage2429 күн бұрын

    Mr Jayakodi is a good explained Police officer ❤

  • @angelosradiatorH
    @angelosradiatorHАй бұрын

    අම්මෝ එකක් දාලා💜️

  • @romwij
    @romwijАй бұрын

    සමහර කාන්තාවන් නිදාගෙන ඉන්නවා දැක්කම සංසාරෙන් එතරවෙන්න සිත් පහලවෙනවා

  • @chamarabasnayaka6490

    @chamarabasnayaka6490

    Ай бұрын

    උබ එවා බල බල යන එකෙක්ද😅

  • @andyandy7194

    @andyandy7194

    Ай бұрын

    😂😂😂😂😂😂😂

  • @roshansachith206

    @roshansachith206

    Ай бұрын

    👍

  • @user-ml2wn3fm5j

    @user-ml2wn3fm5j

    Ай бұрын

    ගෑනු විතරක් යෑ අපේ සීයාත් එහෙමයි....😅😅😅....

  • @romwij

    @romwij

    Ай бұрын

    @@chamarabasnayaka6490 ඇයි බන් ඔය සමහර ජනාදිපති අපේක්ශකයොත් කියන්නේ රෑට රෑට හොරෙන් ගිහින් එබිලා බලනවා කියලා ජනතාව සතුටෙන්ද ඉන්නේ කියලා..එයාලව පොලිස් දර්ශනයට හසුකරගන්නේ නැද්ද දන්නේ නෑ නේද?

  • @GaminiWickramaarachchi-po2ty
    @GaminiWickramaarachchi-po2ty26 күн бұрын

    ජයකොඩි මහතා 95/ 96 ASP. Paliyagoda...බුද්ධිමත් අපරාධ ගණනාවක් විමර්ශනය කල සුපිරි චරිතයක් ......

  • @wishwajith7985
    @wishwajith7985Ай бұрын

    කාලෙකින්❤😍

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7btАй бұрын

    😢😢super 👌 👍

  • @ganganiroshani8086
    @ganganiroshani8086Ай бұрын

    පොලිසිය මොන තරම් මහන්සි උවත් වැඩක් නෑ අපරාද කාරයින්ට දඩුවම් දෙන්නේ නැත්නම්.

  • @SumedhaJayakodi
    @SumedhaJayakodiАй бұрын

    ආයුබෝවන් තිළිණි මිස්🙏❤me wage video dannko sathiyakata 1k hari🙏mage me illimata misge video balana godak aya kemethi athi👍Salaka balanna mis me gena poddak😔mista jayen jayama wenna one🙏❤semadema sarthaka wenna one🙏❤🎉😊

  • @dulajliyanage8615
    @dulajliyanage8615Ай бұрын

    වර්ථමාන පොලිස් පති තුමාත් RC නේද ?

  • @roshansachith206

    @roshansachith206

    Ай бұрын

    ඒක තමයි කමෙන්ට් එක

  • @yohanfrslk

    @yohanfrslk

    Ай бұрын

    Ow thope aragala kuddo tika iwara karanawa dukada 😮

  • @sankgf625

    @sankgf625

    Ай бұрын

    😂😂😂 sira

  • @dulajliyanage8615

    @dulajliyanage8615

    20 күн бұрын

    @@yohanfrslk "සිද්ධාලේප" ගෑවිලා වගේ උනේ ඇයි

  • @ManjipukaBakkapaka

    @ManjipukaBakkapaka

    17 күн бұрын

    ​@@yohanfrslktho deahabanduwage gu kanwad

  • @Hillfy2000
    @Hillfy2000Ай бұрын

    Plss do vedio about royal park criminal

  • @anomarajaguru8347
    @anomarajaguru8347Ай бұрын

    කියන්න.දෙයක් .තියනවා

  • @user-tk4sg9qc4q
    @user-tk4sg9qc4qАй бұрын

    මාතලේ අපරාධ දෙපාර්තමේන්තුවේන් කලේ ඇයගේ වැඩිමහල් සහොදරගේ විවාහ උත්සවයට උදව් උපකාර කළ යහලුවන් සැකපිට අත්අඩංගුවට ගෑනීම පමනයි.

  • @malithbro8728

    @malithbro8728

    Ай бұрын

    ඔව් අල්ලගන්න ගිහින් ලේසි වද නෙවෙයි දුන්නේ. ඔවුන්ට හෙන ගහනව. මගේ මහත්තයා ට දුන්න වද වලට. මම අල්ලපු ගමේ

  • @DhonPemadhasa

    @DhonPemadhasa

    Ай бұрын

    Thank. You. That. Your progress is. Very h e Good m

  • @luckylife864

    @luckylife864

    Ай бұрын

    Yakada pollakin gahala duwawa aran giya kiyamu. Ethakota....echhara deyak wenakal eka kaamare nidaagena hitiya ammata aharune nadda? Mata nam duwa poddak helaunath nagitala balenawa man kochhara tada ninde hitiyath.pau ea duwa.naraka welaawa tamai

  • @menakajayasinghe4595

    @menakajayasinghe4595

    Ай бұрын

    @@luckylife864matath awa ekama sithiwilla oka. Ra meda mama wash room yanna aden bassath ape ammi aharila ahanawa ai puthe kiyala 😢hari dukai, Naraka welawa

  • @nishantissera4920

    @nishantissera4920

    Ай бұрын

    ​@@luckylife864Wedding eke weda karala mahansiya nisa thadin ninda yanda athi...ehema awastha tiyenawa.

  • @mihidumsasidu8649
    @mihidumsasidu864911 күн бұрын

    Sir obathumata budu saranai dewi pihitai.

  • @SujithaSoysa
    @SujithaSoysaАй бұрын

    😢😢😢

  • @PriyanthKumari
    @PriyanthKumariАй бұрын

    මාතලේ පෝලිසිය .කිසිම.වගකිමක්.නෑ.මටත්.ඵහෙම.දෙයක්..උනා..මම..මතලේ.

  • @Slmoviehub99
    @Slmoviehub99Ай бұрын

    තව විඩියෝ එකක් දාන්න කාලෙ හරි වගෙ

  • @awimala24apura71
    @awimala24apura71Ай бұрын

    මෙ රට පාලනය කල පාලකයෝ මෙ දුප්පත් රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතු නිශ්පාදන ආර්ථිකයක් නිර්මාණ කලයුතු නමුත් බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංකෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. හිස්පුහු ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් බුදුදහම අවතක්සෙරු කර දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් ලබා ගැනීමට හෝ ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. අද අන්ධ වූ එක් ඇසක් ඇති දේශපාලකයන් දක්නට ලැබෙමු ඔවුහු ලාභගරුකයෝ මිස ගුණගරුකයෝ නොවෙති.. එබැවින් ඇස් දෙකම ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් අද බිහිවී ඇත්තේ ද

  • @tonyfernando6616

    @tonyfernando6616

    Ай бұрын

    හරි උගත්ම උගත් මහත්තයෙක් කමෙන්ට් එකක් වෙනුවට ඉරිදාවකට පලවෙන දිග පුකේ විස්තරයක් සහිත පත්තරයක් පල කරලා. හරී....රී...රී.....රී.රී සෝක්. තමුසෙයි මමයි දන්න බුද්ධාගම. මේකේ ලිරන්න ඕනේ හරි නමි, කැනුහරපෙන්. ආගම පරිස්සන් කර ගන්න ඕනෙනම් ඔය ගාය හැදිලා කොඩි ගස් උස්සන මෝල් ගනෙයියන්ව එලවලා දානවා. . සාසනේ කාල පතැරැ ගහල විනාකරලා ඉවරයි .මෙහෙ මෙයා එනවා ආගම ගැන කථා කරන්න. අනේ පොලොස් බූරැවෝ ආගමට කලින් මේ පාහර පාදඩ දේශපාලු 224 එලවලා දාන්න එකතු වෙයන්. මොන මගුල කරන්නත් පය ගහලා හිටගන්න , රටක් ඕනේ. මූත් , මහින්දලාගේ පුතානෝ නැමැති පල්හොරැන්ගේ පුකේ ඉදන් පිස්සු හැදිචිච පස්ස ලෙවකන එකෙක් වගෙයි.

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453Ай бұрын

  • @GaminiWickramaarachchi-po2ty
    @GaminiWickramaarachchi-po2ty26 күн бұрын

    පආලිත පනමල්ඩෙනිය..කුරුදුවත්ත oic හිටියා හොඳ මහත්තයෙක් ....

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tzАй бұрын

    Itama hoda pahadili kireemak bohoma sthuthi

  • @SuranDesilva-vr9bf
    @SuranDesilva-vr9bf5 күн бұрын

    අපරාධකරුවන් අල්ලන්නේ කොහොමද කියල කියන්න එපා.. මොන හොඩුවාවක් නිසාද කියල දාන්න එපා.. මේවා අපරාධකරුවන් බලලා වැරදි හදාගන්න බලයි. පින්සිද්ද වෙයි...🤗

  • @user-sq3ge8ym4t
    @user-sq3ge8ym4tАй бұрын

    Meka 2012 wage une, TV eke news walata dakka mathaka hitapu siddiyak 😢. Me video eken thamai ituru kathawa danagatte.

  • @sw489
    @sw489Ай бұрын

    කූබියන්ගොඩ නෙමෙයි උකුවෙල වරාපිටිය කියන ගමේ . මමත් මාතලේ

  • @beatricepeiris4116
    @beatricepeiris4116Ай бұрын

    Thanks Thilini, after some time😊

  • @asangasiriwardhana6146
    @asangasiriwardhana6146Ай бұрын

    Ask what happened to the Dinesh Shafter’s investigation?

  • @kdphasendra6346
    @kdphasendra634624 күн бұрын

    Madam kindly do another program with Mr Sarath Jayamanne. Thank you.

Келесі