Rosa Puraneta | රෝස පුරාණෙට | Athula Adikari & Samitha Mudunkotuwa |Hiru Unplugged

Музыка

Rosa Puraneta | රෝස පුරාණෙට | Athula Adikari & Samitha Mudunkotuwa |Hiru Unplugged
#Rosa_Puraneta #රෝස_පුරාණෙට #Athula&Samitha #Hiru_Unplugged

Пікірлер: 215

  • @dilanisenavirathna9732
    @dilanisenavirathna97323 жыл бұрын

    කොතරම් පරන උනත් තමන්ට අයිතිවාසිකම් නැති උනත් ඔයලාගේ ආදරයට ඔයාලා දෙන ගෞරව ගොඩක් වටිනවා

  • @dinujayasinghe2866
    @dinujayasinghe28663 жыл бұрын

    අනේ කොච්චර දෙයක්ද මිනිස්සු මරාගන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව මේ වගේ සතුටින් ඉන්න එක.. ජීවිතේ හරිම කෙටියිනේ.. බුදුසරණයි 😍

  • @heshelasantha7344

    @heshelasantha7344

    3 жыл бұрын

    සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු

  • @h.m.hherath3711

    @h.m.hherath3711

    3 жыл бұрын

    Ehema kiyala Kohomada thamunge kena Dila inne

  • @harrynathan9698

    @harrynathan9698

    2 жыл бұрын

    You prolly dont give a damn but does someone know a trick to log back into an instagram account..? I was dumb forgot the password. I would love any tricks you can offer me.

  • @tatummiller2214

    @tatummiller2214

    2 жыл бұрын

    @Harry Nathan instablaster :)

  • @nimeshasamarathunga7645
    @nimeshasamarathunga76453 жыл бұрын

    පෞද්ගලික ජීවීත අදාල නැත.ඔවුන් තරම් ගැලපුණු හඩ යුගලයක්,රසවිදිය හැකි ගීත සමූහයක් මෑත යුගයේ බිහි වූයේ නැත.

  • @ranjanimalkanthi7813

    @ranjanimalkanthi7813

    3 жыл бұрын

    Goddak dukai

  • @anuradasenavirthna9028

    @anuradasenavirthna9028

    3 жыл бұрын

    Life ekatath e denna hodatama gelapenwa e wagema e denna den kohoma unath thama dennata denna adarei eka e as walin hodatama penawa

  • @r.m.l.drathnayaka4606

    @r.m.l.drathnayaka4606

    3 жыл бұрын

    Eka aththa

  • @prabodhamadushi839

    @prabodhamadushi839

    3 жыл бұрын

    Ekanam aththa

  • @heshelasantha7344

    @heshelasantha7344

    3 жыл бұрын

    සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු

  • @yolandaperera287
    @yolandaperera2873 жыл бұрын

    කොච්චර ආදරණීය ද... ඒ ගැලපීම..❤ හමුවෙලා වෙන්⁣ වෙන්න සංසාරයේ පතාගෙන එන්න ඇති.. 😔

  • @kahdamayanthi2493
    @kahdamayanthi24933 жыл бұрын

    අනෙ මේ වගෙ හැමදාම ආදරෙන් හිටියානම් ඔයාලගෙ පවුල කොපමණ සුන්දර වේද

  • @shanibaba994
    @shanibaba9943 жыл бұрын

    අතුල ට කටක්.ඇරල මහත්තයෙක් කියල කියන්න පුලුවන් ...හැමදාමත් මං ආදරේ කරන මනුස්සයෙක්.පරිනත කෙනෙක් මං දැකපු

  • @user-wf1yh2cr9f
    @user-wf1yh2cr9f3 жыл бұрын

    ලෝකයාට ඒඅය ගැන ප්‍රශ්න තිබුනට එයාලට එක ප්‍රශ්නයක් නෙමෙයි .කොච්චර හොදද මරා ගන්නේ නැතිව ඔහොම ඉන්න එක වටිනවා.

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    ඇරපු අතක් නෑ මේ නම් 90 දශකයම තමා මෙවැනි ගීත නම් ආයේ නිර්මාණය වෙන එකක් නැති වෙයි 🤐 මොනා උනත් ආදරෙයි මේ යුගයට ❤👌

  • @manjalisachithra860
    @manjalisachithra8603 жыл бұрын

    අපරාදේ ඔයාලා deannage ආදරෙ හැමදාමත් මෙහෙම තිබ්බා nam කොච්චර වටිනවා da....kavi eahenam godakkama සතුටින් indi....man ඉස්සර godakkama ආස karpu couple eakak...

  • @prasangiauwardt346
    @prasangiauwardt3463 жыл бұрын

    රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුණා ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත ආදර හැඟුමින් පිරුණා මල්සර කුමරුනි දිනය උදාවුණි එකම ලොවක අප රැඳෙනා මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය එකම සිතක අප රැඳෙනා සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුණා ජීවතේ පැතුම් පුරන්න මා ළඟින් රැඳෙන්න ඉන්න සිහින සැබෑ වෙනවා මල් වසන්තයේ හිඳින්න මා ළඟින් සුවේ ලබන්න දිවියම සැනසෙනවා මධු සඳ හිනැහෙනවා දෙසිතම සැනසෙනවා රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුණා සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුණා වාසනා ලබන්න ඔන්න ආදරෙන් ළඟින්ම ඉන්න සොඳුරු ප්‍රියාදරියේ මා වෙතින් දුරස් නොවන්න ආදරෙන් සදා හිඳින්න දිවියම සැනසෙන්නේ සෙනෙහස පුද දෙනවා සඳ තරු දිවුරනවා රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුණා ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත ආදර හැඟුමින් පිරුණා මල්සර කුමරුනි දිනය උදාවුණි එකම ලොවක අප රැඳෙනා මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය එකම සිතක අප රැඳෙනා සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුණා ආදර හැඟුමින් පිරුණා ඔබ තුරුලේ මා රැඳුණා ../// ගායනය - සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී පද - ජෝජ් රොබ්සන් ද සිල්වා තනුව - අතුල අධිකාරී

  • @sisteranneiresha4791
    @sisteranneiresha47913 жыл бұрын

    Ekata niyameta ගැලපෙන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ලස්සනම ලස්සන කටහඬවල් dekak. Mee කටහඬවල් දෙකට හැමදාම ආදරෙයි .

  • @niranganidevika9285
    @niranganidevika92853 жыл бұрын

    මේ දෙන්න දෙන්නට විතරයි ගැලපෙන්නේ ..ලස්සනයි

  • @hirufrenando9253
    @hirufrenando92533 жыл бұрын

    ඒ ගැලපිම වෙන කා එක්ක හිටියත් ගැලපෙන්නේ නෑ ඔබ දෙපලටම❤️

  • @theviya6806
    @theviya68063 жыл бұрын

    කවුරු මොනව කිවුවත් ආදරෙයි අතුල සමිතා.......😊😊😊😊

  • @prabathamadusanka8438
    @prabathamadusanka84383 жыл бұрын

    ඔන්න මම අද කියන්නේ මෙි දෙන්නා ආයේ එකතු වෙනවා👍👍

  • @shanthrikacool4153

    @shanthrikacool4153

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම සහෝදරයා

  • @sandunisaranga4723

    @sandunisaranga4723

    3 жыл бұрын

    Aniwayenma

  • @hansimahel5136

    @hansimahel5136

    3 жыл бұрын

    Aniwaryenma

  • @tamaradamayanthi587
    @tamaradamayanthi5873 жыл бұрын

    ආදරේ කියන්නේ පුදුමාකාර දෙයක් කියලා මෙි දෙපල දකිනකොට මට හිතනවා

  • @sandujayasekara6668
    @sandujayasekara66683 жыл бұрын

    හරිම ලස්සනයි ඒ හඬ සුසංයෝගය හිත් සනසනවා..එදත් අදත් ආසම හඬ සුසංයෝගයක්..❤️❤️

  • @thusharilanka886

    @thusharilanka886

    3 жыл бұрын

    මමත්

  • @surangaperera5231
    @surangaperera52313 жыл бұрын

    Me hade ගැළපීම ජීවිතේටම ගැලපුනා nam කොච්චර lassana weide...

  • @RM-bf2ty
    @RM-bf2ty3 жыл бұрын

    ගිටාර් එක ඇරෙන්න මියුසික් එක මහ කරච්චලයක් වගෙ ඇහෙන්නෙ මට විතරද

  • @dilukachathu1280

    @dilukachathu1280

    3 жыл бұрын

    Music aul

  • @kasunrathnaweera1991

    @kasunrathnaweera1991

    3 жыл бұрын

    ow drums ehema balance na .sadda godak wage

  • @menakabevan2800

    @menakabevan2800

    3 жыл бұрын

    💜🌷

  • @shaniimali5495
    @shaniimali54953 жыл бұрын

    කවදා හරි අතුලගෙ පිහිටම තමයි ඉතින් ..🙂

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne8362 жыл бұрын

    Great Legend sir Athula Adikari. Tented All-rounder. Such a humble artist. Real celebrity. We love, like, respect and with you our everloving Legend. We love you all!.. God bless you all!...

  • @dilushanidilu6229
    @dilushanidilu62293 жыл бұрын

    හැමදාම ආදරේ කරපු හඩවල් දෙකක්..අතුල අයියට නැති කැක්කුමක් තියෙන අනික් එව්න්ට මෙක බලන්න ලැබේ වා.

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    එදා වගේමයි අදත් .........ලස්සනයි .

  • @hesha6632
    @hesha66323 жыл бұрын

    ඔය දෙන්නට ඔය දෙන්නා තරම් කවුරුත් ගැලපෙන්නෑ...

  • @thusharilanka886

    @thusharilanka886

    3 жыл бұрын

    Eka ඇත්ත

  • @sc-wi3bu

    @sc-wi3bu

    3 жыл бұрын

    Anivarayenma

  • @maliwickramasinghe5454
    @maliwickramasinghe54543 жыл бұрын

    I am very pleased to hear you both are singing together. Congratulations! 😍

  • @shanthrikacool4153
    @shanthrikacool41533 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න.. ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    ලස්සනට තිබ්බ පවුලක් විනාස උනා.. අපරාදෙ...

  • @thusharilanka886

    @thusharilanka886

    3 жыл бұрын

    Eka thamai

  • @sc-wi3bu

    @sc-wi3bu

    3 жыл бұрын

    Anivarayenma

  • @juneharimalassanaipeiris8611

    @juneharimalassanaipeiris8611

    3 жыл бұрын

    Aththama thamai. Kochchara lassanata inna puluwan dennekda?

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    3 жыл бұрын

    @@juneharimalassanaipeiris8611 මිනිස්සුන්ට සල්ලි වැඩි උනාමත් ඔහොම වෙනවා... මට මතකයි ඔය දුව පොඩි කාලෙ ලස්සනට ඒ දෙන්න ජීවත් උනා... සද තරු මල් මට ගෙන දුන්...

  • @juneharimalassanaipeiris8611

    @juneharimalassanaipeiris8611

    3 жыл бұрын

    @@user-qp8ln9ee4o ekanam thaama mathakai e song eka. Dukai pawlata wechcha de. Mona karanda.

  • @shanthrikacool4153
    @shanthrikacool41532 жыл бұрын

    කොයි තරම් බැලුවත් ඇති වෙන්නෙ නැ මෙ සින්දු ඒ තරමටම මිහිරියි. ආදරෙයි ගොඩක්. ❤️❤️🌹

  • @niranjanifernando2006
    @niranjanifernando2006 Жыл бұрын

    Saama song ekakma lassanai

  • @ramyalathamenike4766
    @ramyalathamenike47663 жыл бұрын

    පරණ දේවල් අමතක කරලා ලමයිගැන හිතලා එකතුවෙන්න බලන්න

  • @SDN89503
    @SDN895033 жыл бұрын

    චිරන්ත කොලුවො දැන්වත් මේ පවුලට පාඩුවෙ ඉන්න දීලා ගැලපෙන කෙල්ලෙක් හොයාගෙන බැඳපන්කෝ බූරුවෝ

  • @pushpalalmuhannadi4657

    @pushpalalmuhannadi4657

    3 жыл бұрын

    Aaka nam attha.balannako gelapenama denna.kochchara adare karada api.

  • @SDN89503

    @SDN89503

    3 жыл бұрын

    @@pushpalalmuhannadi4657 ow aneee .සිංදු ahnne asawata චරිතය gana පැහැදීමක් naha.

  • @nisansalakumari1625

    @nisansalakumari1625

    3 жыл бұрын

    Na na porawa daru kamata gannawalu.🤣🤣😃😃

  • @anjunathali8832

    @anjunathali8832

    3 жыл бұрын

    Aaaaaa thamunla hewwoth adayakma thamai neh....hena gong....

  • @SLGAMAGE

    @SLGAMAGE

    3 жыл бұрын

    🤣🤣🤣🤣

  • @chandralatharohini7750
    @chandralatharohini77503 жыл бұрын

    අතුල සමිතා සුසංයෝගය හරිම ලස්සනයි ඔය දෙන්නා නැවත එකතු වෙන්න සුභ පතනවා ජෙසූ පිහිටයි බුදු සරණයි 🌹🙏

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge14003 жыл бұрын

    හරිම ලස්සනයි ..❤❤

  • @shiromichandani8160
    @shiromichandani81603 жыл бұрын

    මේ දෙන්න නැවත එකතු උනොත් කොච්චර හොදයිද

  • @isurumadusanka3413

    @isurumadusanka3413

    3 жыл бұрын

    Chiranthaya ethakota

  • @ruwanchinthaka4268
    @ruwanchinthaka42683 жыл бұрын

    ලස්සනයි ...........තෙරුවන් සරණයි .........

  • @roshanwrangler1306
    @roshanwrangler13062 жыл бұрын

    Great musicians both of you 👏

  • @anncrish7861
    @anncrish78613 жыл бұрын

    Patta....👌👌👌👌💐🥳🎉🎊🎊❤

  • @prasadiniaththanayaka30
    @prasadiniaththanayaka3010 ай бұрын

    Oyala mahama dakinkotat harima sathutui galapanama danna oyala danna .harima adaraniyai.wan wannat pathagana anna athi

  • @sammani2048
    @sammani20483 жыл бұрын

    ඒ ආදරේට ඇස්වහ වැදුනා ඒකයි ......

  • @neel.premasiri7267
    @neel.premasiri72673 жыл бұрын

    Man asama dennek බුදුසරණයි

  • @tharushikamalshani6917
    @tharushikamalshani69173 жыл бұрын

    Hodata ගැලපෙන hada...ගැලපෙන denna..Ai wen une...hari pudumai ජීවිතේ ...

  • @sahanmilindamilinda3669
    @sahanmilindamilinda36692 жыл бұрын

    මහා හඬ පෞර්ෂයන් දෙකක සුසංයෝගයක්.ලයාන්විතයන් දෙදෙනෙක්.❤️

  • @ranjanidisanayaka5913

    @ranjanidisanayaka5913

    2 жыл бұрын

    ලස්සනයි ගොඩාක් budusaranai ඔයාලට

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka69083 жыл бұрын

    Papuva pichchila yanava... Aparade oya dennaa...💔 Oyala gena hodatama danne oya dennane... Ithin eka nisa apita e gena mukuth kiyanna be... Ohoma Hina vela ekata sinduvak kiyala hitiyath apita sathutui.... Love you both.... Always...

  • @yapa2952
    @yapa29523 жыл бұрын

    Lassanai.mama.hamadamatha.obadapalata.adarai.budu.saranai hamadatha.mhama.inna.Lassanai

  • @kcamilanaini6677
    @kcamilanaini66773 жыл бұрын

    100 comment maagen...ලස්සනයි

  • @beautyofthenature4951
    @beautyofthenature49513 жыл бұрын

    Nice duet and lovely voices 😍😍

  • @anuaanua8241
    @anuaanua82413 жыл бұрын

    අනේ ඔයාලා දෙන්නා ගොඩාක් ගැලපෙනවා ඉතිං අනේ ඔයාලා ආයිත් එකතු වෙලා සතුටින් ආදරයෙන් ජීවත් වෙන්නකෝ i love you 🌹🌹💐❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi71423 жыл бұрын

    E voice 2ka 😍😍❤

  • @amilamagammana8529
    @amilamagammana85293 жыл бұрын

    Puduma aparadayak.mama godak tharahai oyala ohoma wen wela inna ekata.apitath mewage dewal balanna una ekai duka.

  • @madupremajayantha8104
    @madupremajayantha81043 жыл бұрын

    ඒ හඩ දෙක❤❤❤

  • @subodisamanthika4063
    @subodisamanthika40633 жыл бұрын

    Oya denna tharam gekapenne nehe kauruth. Budusarani.

  • @geethanilankeswara6469
    @geethanilankeswara64693 жыл бұрын

    Budusaranai .ඔයාලට

  • @sewwandipathirana5379
    @sewwandipathirana53793 жыл бұрын

    Lassanai song eka..

  • @shanthrikacool4153
    @shanthrikacool41533 жыл бұрын

    කව්රු මොනවා කිව්වත් අපි හැමදාම ආදරේ ඔයාලා දෙන්නටම විතරයි.. මොන ප්‍රශ්න ආවත් සතුටින් ඉන්න හැමදාම.. ❤️

  • @pathputeoyatabudisaranaikm889
    @pathputeoyatabudisaranaikm8893 жыл бұрын

    Oba depala nawatha ekunoth hodai😍

  • @maddumamadu2122
    @maddumamadu21222 жыл бұрын

    ලස්සනයි බුදුසරණයි

  • @sadamini4159
    @sadamini41593 жыл бұрын

    Hiru me මොකෝ මේවා පරණයි😃

  • @dammiwelgama2988
    @dammiwelgama29883 жыл бұрын

    හරිම ලස්සනයි

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara67293 жыл бұрын

    harima sathutui lassanai

  • @amjfernando3607
    @amjfernando36073 жыл бұрын

    E kale ahanna asama songekak nice💕💕💕💕💕

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 Жыл бұрын

    Lassnai ❤❤❤❤

  • @muthumuthu3225
    @muthumuthu32253 жыл бұрын

    Voice w💙🌻💙

  • @kumariindia5162
    @kumariindia51623 жыл бұрын

    Lassanai bs

  • @fggfgff9628
    @fggfgff96283 жыл бұрын

    👍 budu saranai 👂🤔🌷

  • @shehandananjaya8497
    @shehandananjaya84973 жыл бұрын

    Ft 👍👍

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake51783 ай бұрын

    ❤️ my fv artist ❤️

  • @user-tj8sx9cn2f
    @user-tj8sx9cn2f3 жыл бұрын

    ලස්සනයි

  • @kamaniwijelatha320
    @kamaniwijelatha3203 жыл бұрын

    Oyala ayemat ek wenba deviyanngeee pihiten...

  • @channarupasinghe5489
    @channarupasinghe54893 жыл бұрын

    Ai eyala wen une..ane harima dukai..

  • @achiniuthpala2717
    @achiniuthpala27173 жыл бұрын

    අයියෝ music කරදරයක්

  • @d.i.p3221
    @d.i.p32213 жыл бұрын

    Aiyo chirantha 🙈🙈🙈

  • @shamilamadhuwanthi6745
    @shamilamadhuwanthi67453 жыл бұрын

    ආපහු එකතු වෙලා සතුටින් ඉන්න ,

  • @chenishane3455
    @chenishane34553 жыл бұрын

    මේතරම් ගැලපෙන කටහඬවල් දෙකක් නැති තරම්

  • @devikajayasekara4698
    @devikajayasekara46983 жыл бұрын

    Lovely duet

  • @CeylonHotelGuide
    @CeylonHotelGuide8 ай бұрын

    roesa puraaNeta madhu sanndha paayana dhinaya adhayi mata sithunaa malsara sithuwili pipuNaa obea aadharayen suwa ayadhina maa sitha aadhara hAnngumin piruNaa malsara kumaruNi dhinaya udhaawuNi ekama lowaka apa rAnndhenaa mathu dhiwiya sadhaakal maa oba lanngamaya ekama sithaka apa rAnndhenaa suwa mihira winndhinnata kumatadha awasara oba thurule maa rAnndhunaa jiewithea pAthum puranna maa lanngin rAnndhenna inna sihina sAbae wenawaa mal wasanthayee hinndhinna maa lanngin suwea labanna dhiwiyama sAnasenawaa roesa puraaNeta madhu sanndha paayana dhinaya adhayi mata sithunaa malsara sithuwili pipuNaa suwa mihira winndhinnata kumatadha awasara oba thurule maa rAnndhunaa waasanaa labanna onna aadharen lannginma inna sonndhuru priyaadhariyea maa wethin dhuras nowanna aadharen sadhaa hinndhinna dhiwiyama sAnasennea senehasa pudha dhenawaa sanndha tharu dhiwuranawaa roesa puraaNeta madhu sanndha paayana dhinaya adhayi mata sithunaa malsara sithuwili pipuNaa obea aadharayen suwa ayadhina maa sitha aadhara hAnngumin piruNaa malsara kumaruNi dhinaya udhaawuNi ekama lowaka apa rAnndhenaa mathu dhiwiya sadhaakal maa oba lanngamaya ekama sithaka apa rAnndhenaa suwa mihira winndhinnata kumatadha awasara oba thurule maa rAnndhunaa aadhara hAnngumin piruNaa aadhara hAnngumin piruNaa aadhara hAnngumin piruNaa

  • @adikarisaman7933
    @adikarisaman79333 жыл бұрын

    සමිතා හරිම ලස්සනයි

  • @sudarmahettiarachchi1832
    @sudarmahettiarachchi18323 жыл бұрын

    Ayeth ekathu welaa lassanata inna please

  • @meriyanfernando2943
    @meriyanfernando29433 жыл бұрын

    ආදරෙන් ඉන්න සදා❤🙏🤲

  • @Suhani.W
    @Suhani.W3 жыл бұрын

    Backing awul wage neda tikak 😬 kochchara lassana sinduwak da... Backing eka hariyata thibba nam niyameta thiyei ♥️👌🏻

  • @shehanpriyasad8894

    @shehanpriyasad8894

    3 жыл бұрын

    Backing neme hiking 😂

  • @sindhukuma6739
    @sindhukuma67393 жыл бұрын

    Harima lassanai Jaya wewa

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o3 жыл бұрын

    Very nice

  • @sc-wi3bu
    @sc-wi3bu3 жыл бұрын

    Anee oyala denna aparade venune eth dan monava kivath vedak ne lassanai dennama

  • @amithagamage8978

    @amithagamage8978

    3 жыл бұрын

    Harima lassanayoyala denna apiwa atheeteta genjyanawa

  • @dissanayaket3491
    @dissanayaket3491 Жыл бұрын

    Oyalaaa Aayeth Ekketwena

  • @indrafb1438
    @indrafb14383 жыл бұрын

    Ae denna kavige ammai thaththai ae badima sadakalilai

  • @dissanayaket3491
    @dissanayaket3491 Жыл бұрын

    Oyala Ayeth Eketvwene

  • @buddhinikanchana3668
    @buddhinikanchana36683 жыл бұрын

    Labunath nolabunath ekai adare

  • @madushiruwanthika847

    @madushiruwanthika847

    3 жыл бұрын

    Aniwa

  • @dfgiuy6747
    @dfgiuy67473 жыл бұрын

    Mhe dennata mama godal ahdarei

  • @hewabattageasha3110
    @hewabattageasha31103 жыл бұрын

    😍😍😍

  • @puspakumary3485
    @puspakumary34853 жыл бұрын

    👍👍

  • @jayanisenadheera5303
    @jayanisenadheera53033 жыл бұрын

    ❤️❤️❤️

  • @happyheart252
    @happyheart2523 жыл бұрын

    👍🌹🌹🌹❤️❤️❤️

  • @kasunimadara4245
    @kasunimadara42453 жыл бұрын

    music is worst.but just enjoyed two voices.most matching couple voices ever..

  • @welcometosrilanka7902
    @welcometosrilanka79023 жыл бұрын

    💚💚💚

  • @chandranigamage6733
    @chandranigamage67333 жыл бұрын

    I never fogged in my hubby

  • @tironijahnsen6757
    @tironijahnsen67573 жыл бұрын

    Beautiful ✨✨♥️♥️

  • @mirnathilini2142
    @mirnathilini21423 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kandyangreen3661
    @kandyangreen36613 жыл бұрын

  • @dilinivihansa8763
    @dilinivihansa87633 жыл бұрын

    👍👍👍👍

  • @shanoowikrama4304
    @shanoowikrama43043 жыл бұрын

    Ane hema dema amatak karal aye ekatu enna api kemati ekata🙏🙏

  • @user-ji4bv7yc4j
    @user-ji4bv7yc4j3 жыл бұрын

    💗💗💗💗💗👍👍👍👍

Келесі