Rosa Pethi Athurala (රෝස පෙති අතුරාලා) - Chamara Weerasinghe [lyrics video]

Музыка

Welcome to LyricsNation,
Your coziest corner on KZread for the best old and new sinhala songs with Lyrics ❤️
🅾️ For copyright issues please send us a email at lyricsnationlk@gmail.com 🅾️
Click the bell 🔔 to stay updated on the best Videos from LyricsNation.
Like us on Facebook : / lyricsnationlk
Sub me on Telegram : t.me/s/LyricsNation
"ඉදුනීල නෙතු ගාව රැදෙමි සදා"
Enjoy! 🔥
▶️ Checkout the Original track: -
⏬ Download / Stream:
sarigama.lk/sinhala-song/cham...
▶️ Chamara Weerasinghe
/ chamaraweerasinghe.off...
📷 Picture credit
Photo by Yuri Adriel from Pexels
Tags
#ChamaraWeerasinghe #RosaPethiAthurala #LyricsNation
👉 All the credit belongs to original Artist who worked hard on these amazing songs. This channel is only for entertainment purposes. If you have any copyright complain and need to remove the video let me know and it'll be off the channel in no time.
📧 Email: lyricsnationlk@gmail.com
❤️ ✌ ❤️
Lyrics:
✍️ Shehan Galahitiyawa
රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා
කඳුළු පිනි වෑහේවී
නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ
දෙතොල් පෙති යා වේවී
රෝස පෙති අතුරාලා...
තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩු හීනේ සරසාලා
තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩු හීනේ සරසාලා
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
රෝස පෙති අතුරාලා
පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පණ වාගෙ පෑහීලා
මතු ආයෙ මාගේ සඳ වේවා
පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පණ වාගෙ පෑහීලා
මතු ආයෙ මාගේ සඳ වේවා
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
රෝස පෙති අතුරාලා

Пікірлер: 156

  • @Danumasaura
    @Danumasaura4 ай бұрын

    2024 ත් අහන අය කෝ

  • @Rajja_TV

    @Rajja_TV

    3 ай бұрын

    Ekenma....🎉🎉🎉🎉🎉

  • @RandikaMadushan-ol4dl

    @RandikaMadushan-ol4dl

    2 ай бұрын

    😊

  • @GurugedaraAstrology

    @GurugedaraAstrology

    Ай бұрын

    අපි ඉන්නවා ❤

  • @user-in4th2nl1v

    @user-in4th2nl1v

    Ай бұрын

    apith thama ahanawa

  • @ShanthiKumari-ix9gy

    @ShanthiKumari-ix9gy

    Ай бұрын

    Ennawa

  • @theekshana632
    @theekshana6325 ай бұрын

    තාමත් එදා ඉදම් අහන එකම සින්දුව....flight එකක ගියත් අහනවා...❤❤❤ඒ තරමට ආදරෙයි...❤️🥺

  • @shalikadilani460

    @shalikadilani460

    4 ай бұрын

    Mage thaththith ehemai ❤❤❤❤ I love you thaththi❤❤❤

  • @theekshana632

    @theekshana632

    3 ай бұрын

    😊💗​@@shalikadilani460

  • @user-oq3ej8tp4c
    @user-oq3ej8tp4c6 ай бұрын

    යික්මනින් සුව වෙයන් අයියෙ😞😞 ❤❤❤❤

  • @BIKEHUB123
    @BIKEHUB1235 ай бұрын

    චාමර ඉන්නේ හදවතේ ❤

  • @disnagunawardhana8691
    @disnagunawardhana86914 ай бұрын

    අහන්න අහන්න asa hithena ආදරණීය sinduwak.. ❤

  • @hasianuhas6634
    @hasianuhas66349 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🥺🥺😍😍😍😍

  • @upendrageethaniilangasingh4094
    @upendrageethaniilangasingh4094 Жыл бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ...ලස්සන ම ලස්සන යි.

  • @imalshawelikadage5500
    @imalshawelikadage550010 ай бұрын

    පරණ සිංදු වැඩිය අහන්න ආස කරපු කෙනෙක් නෙමේ මං..... ඒ වුනාට ඒක වෙනස් උනා මේ සිංදුව හින්දා ❤️

  • @udikadilrukshi1481
    @udikadilrukshi14816 ай бұрын

    මං කෝමත් පරණ සින්දු අහන්නෙ නෑ..ඒත් මේ සින්දුව හදවතටම දැනුනා..සුපිරියි අපේ චාමර අයියා...❤

  • @prasadmaduranga9872
    @prasadmaduranga98726 ай бұрын

    හදවතේ ❤️❤️ ගායකයා❤️❤️

  • @erandirajapaksha7236
    @erandirajapaksha72364 ай бұрын

    ඒ වදන් ඒ හඩින් ඇහෙද්දි ...ආදරෙයි හැමදාමත්

  • @madushikaopatha6478
    @madushikaopatha64786 ай бұрын

    හරිම ලස්සනයි ❤ දුවෙක් ඉන්නම ඕන පණ යද්දි ලඟ ඉන්න.

  • @MashaMasha-qe4wg

    @MashaMasha-qe4wg

    16 күн бұрын

    Aye ahama kiyanna😮😮

  • @dinukaperera4478
    @dinukaperera44782 ай бұрын

    2080 දී අහන පුතේ..මේ තමා හදවතේ ගායකයා...❤❤❤

  • @shehandananjaya8497
    @shehandananjaya84976 ай бұрын

    හදවතේ ගායකයා ❤️

  • @sameeraprabath4496
    @sameeraprabath44966 ай бұрын

    Me wage daksha ahinsaka minissunta awastawak Deanna loku minissunta kiyannee❤❤

  • @nayominayomi7320
    @nayominayomi7320 Жыл бұрын

    මං ආසම සිංදුවක් ❤️❤️❤️

  • @chamindaambegoda379

    @chamindaambegoda379

    Жыл бұрын

    මමත්,.

  • @sanukamewansithanandawansh1034

    @sanukamewansithanandawansh1034

    Жыл бұрын

  • @roshininilanga1562

    @roshininilanga1562

    Жыл бұрын

    ​@@chamindaambegoda379 0p

  • @AdithyaRuwan-sm4ph

    @AdithyaRuwan-sm4ph

    11 ай бұрын

    Sirawatama math kamthi

  • @nalakasanjeewa8225

    @nalakasanjeewa8225

    10 ай бұрын

    That.'s right❤

  • @user-bx1po3ui8v
    @user-bx1po3ui8v6 ай бұрын

    හාට් බිට් ඔර්ජිනල් ❤

  • @__tharuofficial7502
    @__tharuofficial75029 ай бұрын

    කොච්චර නම් ඇහුවද ලස්සනයි ඉතින් වෙන කියන්න දෙයක් නෑ ❤❤❤❤

  • @Chooty_Xx
    @Chooty_Xx10 ай бұрын

    ❤️❤️ මාරම ලස්සනයි 🙌😍

  • @user-dy3jl2gs2b
    @user-dy3jl2gs2b2 ай бұрын

    Mn asama eak❤❤

  • @nayanakumari3133
    @nayanakumari31335 ай бұрын

    Ekman suwaya labeva Jesu pihitai❤

  • @Mr.Chocolate.472
    @Mr.Chocolate.4725 ай бұрын

    හදවතේ රැදුනු සින්දුවක්.❤

  • @NadeekaSadaruwan

    @NadeekaSadaruwan

    5 ай бұрын

    S

  • @NadeekaSadaruwan

    @NadeekaSadaruwan

    5 ай бұрын

    ,,, and ,😊

  • @DinushaMadushani-ev6sd
    @DinushaMadushani-ev6sd9 ай бұрын

    ආසම සින්දුවක්.. ❤️👌

  • @IsuriImalsha-nt6ku
    @IsuriImalsha-nt6ku24 күн бұрын

    Hadavathe gayakaya ❤❤❤❤

  • @sampathhettiarachchi5979
    @sampathhettiarachchi5979 Жыл бұрын

    ලස්සනයි මමත් ගොඩක් ආස කරන සිංදුවක්

  • @saliyadinesh3176
    @saliyadinesh3176 Жыл бұрын

    gammak thami sahodaraya ithim❤ohomama karagena yaman mage eko❤😊ubata yt eke hoda gamanak yathahaki❤❤ good bles you😊❤

  • @lakshijaya7773
    @lakshijaya7773 Жыл бұрын

    Math marama asae

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 Жыл бұрын

    Hadawatha ta katha karanna puluwan ape kale gayakaya chamara Aiya u are the best

  • @nandaninandani4859
    @nandaninandani4859 Жыл бұрын

    ආසම සින්දුවක්❤😍😍

  • @user-ce3uz9jd8p
    @user-ce3uz9jd8p4 ай бұрын

    හදවතෙ ❤ ගායකයා ❤❤ බුදු සරණයි

  • @raweendrakumara5068
    @raweendrakumara506811 ай бұрын

    awasana waas ekea deanna supiri...❤❤❤❤❤

  • @kanchanak6335
    @kanchanak63359 ай бұрын

    Man asama sinduwak ❤❤❤❤❤❤❤❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith67386 ай бұрын

    Thada thada supiri actress

  • @amilasanjeewa7586
    @amilasanjeewa75865 ай бұрын

    Very nice.

  • @niroshadiwaliprarthanaisht1122
    @niroshadiwaliprarthanaisht1122 Жыл бұрын

    ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺

  • @shalikadilani460
    @shalikadilani4604 ай бұрын

    Mage thaththige asama song ekak❤ mn eyata nopennuwata godaaaaak adarei ❤❤ Thaththi I love you❤❤❤

  • @iroshanperera9765
    @iroshanperera9765 Жыл бұрын

    නියමයි❤❤

  • @user-gl2jr6st1g
    @user-gl2jr6st1g Жыл бұрын

    සුපිරි ❤️

  • @inokapushpamali9502

    @inokapushpamali9502

    Жыл бұрын

    Nice

  • @user-kh9ul6mr9j

    @user-kh9ul6mr9j

    10 ай бұрын

    Paka lokuda ubage aaaaa😅

  • @Danuwa435

    @Danuwa435

    10 ай бұрын

    ​@@user-kh9ul6mr9j uba nam maha ponnayek bn u dala thiyenne lassanai kiyala uba kunuharpa daala.karaiya ponnaya

  • @ggihanmadusanka7129
    @ggihanmadusanka71296 ай бұрын

    Best 🙃💖

  • @sahanbuddhika7280
    @sahanbuddhika728011 ай бұрын

    කොව්වර ඇහුුවත් එපා වෙන්නැ

  • @sumedhapradeepani5896
    @sumedhapradeepani58965 ай бұрын

    Lassana sinduwak.epa weanne nha kawadawath❤❤❤

  • @shalikadilani460

    @shalikadilani460

    4 ай бұрын

    Eka aththa

  • @MashaMasha-qe4wg
    @MashaMasha-qe4wg17 күн бұрын

    Ma song aka marama luky song akak ma hama wachnakama thiyanna aththa apa ammath,thaththa rata maha thiyana sapa ganna baha katawath a aththatama❤😊

  • @MashaMasha-qe4wg

    @MashaMasha-qe4wg

    16 күн бұрын

    Ana sorry Mama maka damma wanna song akakata ath awith thiyanna ma song akata Ana godak soryyy❤❤❤❤❤😮

  • @nethmipoornika-yi7gy
    @nethmipoornika-yi7gy5 ай бұрын

    Very nice song..❤

  • @thamidudarshaka9281
    @thamidudarshaka9281 Жыл бұрын

    Pissuwak thama ithin .

  • @user-zw7yq5ee5u
    @user-zw7yq5ee5u4 ай бұрын

    හිතටදැනෙන ලස්සන සින්දුවක්

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage24979 ай бұрын

    Favourite ❤

  • @nisansalamadhushani904
    @nisansalamadhushani904 Жыл бұрын

    Fv ❤️❤️❤️

  • @user-jv1ls5cz4s
    @user-jv1ls5cz4s16 күн бұрын

    Lassanai

  • @shaneperera298
    @shaneperera298 Жыл бұрын

    PATTAMA GAYAKAYEK LANKAWE. LASSANMA DANAATHMAKA SINDUWAK. THANK YOU SAHA BOHOMA PIN API WENUWEN DANAATHMAKA RASASWAADAYAK DUNNATA KAALAKANNI ANDANA RINAATHMAKA SINDUWAK NODUNNATA

  • @rupikaranasinghe5203
    @rupikaranasinghe52038 ай бұрын

    Beautiful combination ❤️❤️❤️

  • @renukadamayanthi1494
    @renukadamayanthi1494 Жыл бұрын

    Man ahanna asama sinduwa

  • @nilankasanjeewani-qe2qx
    @nilankasanjeewani-qe2qx10 ай бұрын

    Maarama lassanai me song eka

  • @user-vl6tr1rj2i
    @user-vl6tr1rj2i Жыл бұрын

    Mama Asama senduwak

  • @asangathilakarathne6184
    @asangathilakarathne6184 Жыл бұрын

    Lassanai හදවතටම කතා කරනවා

  • @dilanisenevirathne4674
    @dilanisenevirathne4674 Жыл бұрын

    Chali aiya ela ❤❤❤

  • @maduanuththara4158
    @maduanuththara415810 ай бұрын

    හදවත❤️❤️

  • @LuciferMAK
    @LuciferMAK8 ай бұрын

    Hadawathe gayakaya ❤❤❤

  • @shenaldewmitha695
    @shenaldewmitha695 Жыл бұрын

    My favorite ❤❤❤❤

  • @sureninawarathna9133
    @sureninawarathna91337 күн бұрын

    Wow❤

  • @prabhashiniduminda161
    @prabhashiniduminda1615 ай бұрын

    ❤❤❤

  • @user-jn1gm8fq6p
    @user-jn1gm8fq6p2 ай бұрын

    ආදරය ලැබුනොත් සතුටින් ...නොලැබුනොත් දුකකි...ඒ වගෙම හැබැහින් පෙම් බැන්ද අයත් සසරේ කොතනක හරි එක වෙනවා...ලගින් ඉදන් තමාගේ ආදරෙ දිනනකම් පරිස්සම් කරන්න ...ආදරෙයි හැමෝටම❤❤❤❤❤

  • @user-rl1rg6il3d
    @user-rl1rg6il3d11 ай бұрын

    I love this song

  • @chanakadilshan8802
    @chanakadilshan88025 ай бұрын

    අවුරුදු 3කට මෙහා සිංදු අහනවා කියලා හිතන්නෙ වත් නැ.එ තරමට අප්පිරියයි දැන් එවා. ඔයාගෙ සින්දු නැත්තම් සින්හල සිංදු ලෙසියකට අහන්නෙ නැ

  • @maheshikadamayanthi75
    @maheshikadamayanthi75 Жыл бұрын

    Nice song...

  • @someonestudio3598

    @someonestudio3598

    Жыл бұрын

    Idu neela nethu gaawa Rademii Sada .. eka Nam Amuthuma ekak

  • @AnandaGamage-pr7iv
    @AnandaGamage-pr7iv Жыл бұрын

    I love song😘

  • @chathukarandil5878
    @chathukarandil58786 ай бұрын

    Fav❤

  • @user-kh9ul6mr9j
    @user-kh9ul6mr9j10 ай бұрын

    I LOVE SONG ❤❤

  • @mihirirathnayaka4838
    @mihirirathnayaka48383 ай бұрын

    Asama sinduwa

  • @nishanidilrukshi8883
    @nishanidilrukshi88836 ай бұрын

    ❤❤❤❤😮

  • @user-xf1vd3rl6n
    @user-xf1vd3rl6n2 ай бұрын

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලෙම ලියාලියා

  • @SanjeewaSanjeewa-bl8dr
    @SanjeewaSanjeewa-bl8dr4 ай бұрын

    ❤❤❤chamara ❤❤hadawatha❤❤Bend aka Pau neda❤❤

  • @chamilalakmal453
    @chamilalakmal4538 ай бұрын

    ❤ 3:11 Hadawathatama waduna❤parana mathaka awissenawa😢

  • @TOTECH-rx5kx
    @TOTECH-rx5kx Жыл бұрын

    Lassanama sinduwak ❤

  • @nimalnimal5454
    @nimalnimal54548 ай бұрын

    මංආසමසිංදු

  • @user-fj7xh3ij7s
    @user-fj7xh3ij7s6 ай бұрын

    ❤❤l Love song ❤❤

  • @nelummadushani2800
    @nelummadushani2800 Жыл бұрын

    Lassani ❤️❤️❤️❤️❤️

  • @kanthiperera6218
    @kanthiperera62189 ай бұрын

    රොෂේ පේති අතුරලා යහනේ මාතේ සතපල😋❤️😂

  • @Senura_nimesh

    @Senura_nimesh

    6 ай бұрын

    යහනේ උබේ අම්මට හුකාලා...😂💔

  • @dushanpradeep6146
    @dushanpradeep6146 Жыл бұрын

    ❤️

  • @user-zv4ui4oj3y
    @user-zv4ui4oj3y5 ай бұрын

    Patta ❤❤

  • @nelsanfernando6803
    @nelsanfernando68033 ай бұрын

    Thamth Adri

  • @Sisindu-os5nk
    @Sisindu-os5nk2 ай бұрын

    Patta

  • @user-si3vk5bi5j
    @user-si3vk5bi5j6 ай бұрын

    I love song

  • @shakeeranathali7314
    @shakeeranathali7314 Жыл бұрын

    Nice

  • @nisansalamadhushani904
    @nisansalamadhushani904 Жыл бұрын

    ❤️❤️

  • @maduwanthipushpakumari4829
    @maduwanthipushpakumari4829 Жыл бұрын

    🥰🥰

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7myАй бұрын

    ❤❤❤❤

  • @geeekgames6853
    @geeekgames68539 ай бұрын

    2089ත් අහන මම 😌❤

  • @samadhi1616

    @samadhi1616

    5 ай бұрын

    😂😂😂ඔය වෙනම ග්‍රහලෝකයක ද ඉන්නේ

  • @user-fw7yk3sz7h
    @user-fw7yk3sz7h2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @neelmikayel3321
    @neelmikayel3321 Жыл бұрын

    Lasanai sinduwa

  • @tharushinethamini9855
    @tharushinethamini98557 ай бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tharusha339
    @tharusha3397 ай бұрын

    Bass කම්බි කතා කරනවා ඇහෙනවා💗💨

  • @user-fw7yk3sz7h
    @user-fw7yk3sz7h3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @bike7673
    @bike76735 ай бұрын

    Chamara 🫅🖤

  • @Sayuu_1
    @Sayuu_110 ай бұрын

    😍😍😍😍😍😍😍😍

  • @karunathilakanihal2158
    @karunathilakanihal215810 ай бұрын

    Like to so much

  • @PrasannaJayakodi-wo4ss
    @PrasannaJayakodi-wo4ss8 ай бұрын

    Ahapu sindu walinn hadawatata danunu sinduwa

  • @mallikairangani8949
    @mallikairangani89493 ай бұрын

    ❤❤❤❤❤❤😊😊😊😊

  • @Sisindu-os5nk
    @Sisindu-os5nk2 ай бұрын

    Mara

  • @gaminglakee2585
    @gaminglakee25854 ай бұрын

    ❤❤❤❤❤

  • @subraprasa9323
    @subraprasa932326 күн бұрын

    ❤👍👍👍👍👍❤️

Келесі