Dasama riddana( දෑසම රිද්දන )-|cover by Denuwan Kaushaka | Lyrics

Cover by Denuwan Kaushaka
Original Artist - Rookantha Gunathilake & Nelu Adikari

Пікірлер: 389

  • @bandarasantha115
    @bandarasantha1152 ай бұрын

    මම වගේ මේ සිංදුව නිතරම අහන අය ඉන්නවාද❤❤❤❤

  • @user-pp5xn7rb5d

    @user-pp5xn7rb5d

    Ай бұрын

    Innawoo😂😂

  • @ChamiMadu-jm6ci

    @ChamiMadu-jm6ci

    Ай бұрын

    Inno

  • @irushiirushi6222

    @irushiirushi6222

    26 күн бұрын

    Owu ani nitharama ahsnawa ❤😢

  • @PraneethMalinga-iy6df

    @PraneethMalinga-iy6df

    24 күн бұрын

  • @shan803
    @shan8032 жыл бұрын

    භාවනාවක් වගේ මට නම් ❤❤❤

  • @Kaushalaya503

    @Kaushalaya503

    2 жыл бұрын

    Ow

  • @binuk_yethmin

    @binuk_yethmin

    Жыл бұрын

    මටත් එහෙමයි

  • @Maheshi160

    @Maheshi160

    Жыл бұрын

    Same to me

  • @tharukajewantha8993

    @tharukajewantha8993

    Жыл бұрын

    paka thama

  • @shan803

    @shan803

    Жыл бұрын

    @@tharukajewantha8993 🤔🤔

  • @nimanthiwm7876
    @nimanthiwm7876 Жыл бұрын

    මේක හිත රිදුන වේලාව වට අහද්දී හිතට සැහැල්ලු වක් දැනෙනවා හරිම ලස්සනයි කටහඩ

  • @minehomeconstruction6527

    @minehomeconstruction6527

    Жыл бұрын

    මේක වෙනම ලල් එකක්💥🤟

  • @nishadhisanjeewani5705

    @nishadhisanjeewani5705

    Жыл бұрын

    Aththamai

  • @nalinpriyantha4142

    @nalinpriyantha4142

    Жыл бұрын

    Ooo

  • @wavesoffacts733

    @wavesoffacts733

    Жыл бұрын

    💯

  • @kavindukavindunimsara699email

    @kavindukavindunimsara699email

    Жыл бұрын

    Supieikk😍

  • @neluliyanaarachchi2645
    @neluliyanaarachchi26452 жыл бұрын

    හිතට වදින නියම සිංදුවක්.🙏🙏 එපා වෙන්නෙනම් නෑ.😓😓

  • @samalisiriwardana8226
    @samalisiriwardana82262 жыл бұрын

    හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....😍🌹🌹

  • @madushaniamarasingha4226

    @madushaniamarasingha4226

    2 жыл бұрын

    හැමදා ම උදේට අහනවා දවසම නියමයි

  • @tharukajewantha8993

    @tharukajewantha8993

    Жыл бұрын

    nikan idapan boru nokiya

  • @ssameer6718

    @ssameer6718

    Жыл бұрын

    @@tharukajewantha8993 😂

  • @disnisamarakoon6623

    @disnisamarakoon6623

    Жыл бұрын

    11a

  • @tashinidimansha6577

    @tashinidimansha6577

    Жыл бұрын

    @@tharukajewantha8993 Amor 😂😂

  • @rohaninethuusamarasinghe7447
    @rohaninethuusamarasinghe7447 Жыл бұрын

    හරිම ලස්සනයි....බාවනාවක් වගේ...හරිම ලස්සන කටහඩක් ඒක.....තවත් එකක් මේකෙන් ඔනේ ❤️‍🔥❤️‍🩹

  • @user-vg2oh5sp7k

    @user-vg2oh5sp7k

    Жыл бұрын

    Ok

  • @allinvedios9568
    @allinvedios95682 жыл бұрын

    🥰හිතටම වැදුන සින්දුවක් මේක 🥰

  • @madu5506
    @madu5506 Жыл бұрын

    ටා රී රි රා - ටා රී රි රා ටා රී රි - රා රී රි රා දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා.... කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා... මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන - හිටි පාදෙම ඔය කී රූ වරුණා.... මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා.... මල් පෙති වාගෙ පාද රිදේදෝ බොරළු පයේ ඇනිලා... මා ගැන මන්දෝ මේ අනුකම්පා හිතට දුකක් දැනිලා... ආලේ කුසුමෝ මා හිත පිපිලා සුවඳ හමනු දැනුනා.... දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා.... කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා... මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන - හිටි පාදෙම ඔය කී රූ වරුණා.... මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා.... පේර ද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ... බුරුතු පිටින් මා වාරෙ අවාරෙ නෙළාන එන්නම්දෝ... මේ ගුරු පාරේ මේ නෙතු ආයේ හෙටත් සිනාසේදෝ.... දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා.... කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා... මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන - හිටි පාදෙම ඔය කී රූ වරුණා... මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා... ටා රී රි රා - ටා රී රි රා ටා රී රි - රා රී රි රා ටා රී රි රා - ටා රී රි රා ටා රී රි - රා රී රි රා

  • @user-pd9bu8wb9b

    @user-pd9bu8wb9b

    4 ай бұрын

    Good job 😊❤

  • @crafts1169
    @crafts11692 жыл бұрын

    මේක පට්ට කට හඩක් මරු.මේ වගේ තවත් සින්දු ඉදිරියටත් ගේන්න ශක්තිය ලැබෙන්න ඔනී all the best ❤️

  • @anuradisanayaka9972
    @anuradisanayaka99722 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ අනෙ ❤️

  • @subadrarathnamali7236
    @subadrarathnamali72362 жыл бұрын

    කොච්චර ඇහුවා ත් එපා වෙන්නෙ නෑ 🥺❤❤❤❤❤❤

  • @purnimanishantha715

    @purnimanishantha715

    2 жыл бұрын

    Aththamaii

  • @trawalwithfamilymembers2914

    @trawalwithfamilymembers2914

    2 жыл бұрын

    ❤️❤️🥺🥺

  • @neluliyanaarachchi2645

    @neluliyanaarachchi2645

    2 жыл бұрын

    ඔව්

  • @dinethdmg1005

    @dinethdmg1005

    2 жыл бұрын

    ඇත්ත

  • @baggiyabaggiya3708

    @baggiyabaggiya3708

    2 жыл бұрын

    👍ඔව් ඇත්තටම

  • @lakshikalakshika9286
    @lakshikalakshika9286 Жыл бұрын

    මෙ සින්දුව අහන කොට අමුතුම ලෝකයකට යනවා වගේ හරිම ලස්සන සින්දුවක්

  • @sadamalipathirana1485
    @sadamalipathirana1485 Жыл бұрын

    මේ හඩ ට පුලුවන් හදවතක් ස්පර්ශ කරන්න 😍😍😍😍😍😍

  • @peelingpeely2524

    @peelingpeely2524

    11 ай бұрын

    Hadawatak Nati mama 💀

  • @ineshajanali2729
    @ineshajanali27292 жыл бұрын

    හරිම ලස්සන සින්දුවක් 😊

  • @senarathbandara3371

    @senarathbandara3371

    2 жыл бұрын

    💖💖💖💖

  • @RealTech700
    @RealTech7002 жыл бұрын

    හිතට වදින සිංදුවක්

  • @deepapremalatha1889
    @deepapremalatha18892 жыл бұрын

    Harima lassanay me song ekanam.👌👌

  • @thushenya4509
    @thushenya4509 Жыл бұрын

    හරිම ලස්සන සිංදුවක්

  • @manushikarajaguru6898
    @manushikarajaguru6898 Жыл бұрын

    සුපර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pradeepsamarasinha9014
    @pradeepsamarasinha90142 жыл бұрын

    හැමවෙලෙම අහන් හිතෙනවා 🥰😍😘😘😙😗 කව්ද කියලා තමයි හොයාගන්න බැරි 😓

  • @tharukajewantha8993

    @tharukajewantha8993

    Жыл бұрын

    athalda ubata

  • @nalakakumara3281

    @nalakakumara3281

    Жыл бұрын

    Chanuka mora kiyanne bn

  • @hasa3852
    @hasa38522 жыл бұрын

    පට්ට song eka , 😍 Lassana voice eka,💖 Pattama washana tikak ,👍

  • @asithahimi7898
    @asithahimi78982 жыл бұрын

    ඇත්තටම කොච්චර ඇහුවත් මට නම් එපා වෙන්නැ.😉😙😛😍😘

  • @asithahimi7898

    @asithahimi7898

    2 жыл бұрын

    💕💔💖💓💞💝💜💘💗

  • @nimeshchathuranga164
    @nimeshchathuranga1642 жыл бұрын

    හදවත මොහොතකට නතර වේයි ☺️

  • @mmmmmmpriyantha2327

    @mmmmmmpriyantha2327

    2 жыл бұрын

    Hii

  • @sengagaming6400

    @sengagaming6400

    2 жыл бұрын

    ow aeka aeththa😊😊😊

  • @senarathbandara3371

    @senarathbandara3371

    2 жыл бұрын

    😂😂😂😂😂😂😂💘💘💘💘💘💘♥️♥️♥️♥️♥️😚😚😚😚🌹🌹🌹🌹

  • @amilakumarage2013

    @amilakumarage2013

    2 жыл бұрын

    Hmmmm💕💕💕💕

  • @senarathbandara3371

    @senarathbandara3371

    2 жыл бұрын

    💖💖💖💖💖💖💖

  • @mrsana1560
    @mrsana15602 жыл бұрын

    Patta thawa video danna

  • @sunslyrics4116

    @sunslyrics4116

    2 жыл бұрын

    ♥️

  • @trawalwithfamilymembers2914
    @trawalwithfamilymembers29142 жыл бұрын

    හිතට වැදුනු සින්දුවක්.ජයවෙවා. සුබ පැතුම්.අපගේ youtube නාලිකාවේන් උනුසුම් සුබ පැතුම්.💓☺️

  • @tharukajewantha8993

    @tharukajewantha8993

    Жыл бұрын

    Thota you tube channel ekk thbba kiyala apita panda bn

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@tharukajewantha8993 😂

  • @tashinidimansha6577

    @tashinidimansha6577

    Жыл бұрын

    @@tharukajewantha8993 😂

  • @nishanthahettiarachchi8941
    @nishanthahettiarachchi8941 Жыл бұрын

    මේ සිංදුව නම් කියල වැඩැක් නෑ සුපිරී💓💓 හිත නිවිල යනවා 🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️‍🔥❤️❤️❤️❤️

  • @nishanthahettiarachchi8272

    @nishanthahettiarachchi8272

    Жыл бұрын

    Mekanam niyamai 🥺😚☺️😊❤️❤️❤️

  • @pahandi788
    @pahandi788 Жыл бұрын

    පට්ට සොන්දුව........හිතට දැනුන එකම සින්දුව........🤘🤘🤘

  • @janumishehansa9373

    @janumishehansa9373

    Жыл бұрын

    Sindu not sondu

  • @chirathnikethana4045
    @chirathnikethana40452 жыл бұрын

    සුපිරි නියමයි 😄😄😄😝😝😝😝❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @d2sdinulasenula541
    @d2sdinulasenula541 Жыл бұрын

    පාට්ට ඈ 😊

  • @amashanethmi1334
    @amashanethmi13342 жыл бұрын

    Wow mekanm maru mara fun ekk enne hithata apita thwa onii🥰❤❤❤

  • @nilminikumari507

    @nilminikumari507

    2 жыл бұрын

    👍👍👍

  • @mmmmmmpriyantha2327

    @mmmmmmpriyantha2327

    2 жыл бұрын

    Hii

  • @akenperera6066

    @akenperera6066

    Жыл бұрын

    Hi

  • @rdsk1948
    @rdsk1948 Жыл бұрын

    ඒ කටහඩ😘😘😘😘😘ඒ නිසාමයි මෙච්චර කැමති.ඒ කටහඩ පුදුම ලස්සනක්🌏

  • @idda20
    @idda20 Жыл бұрын

    සුපිරි

  • @sadunkasun4546
    @sadunkasun45462 жыл бұрын

    ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️❤️

  • @wavesoffacts733

    @wavesoffacts733

    Жыл бұрын

    Mm

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 Жыл бұрын

    Earphone + Evening + Coffee + calm surrounding = Meditation 🥰

  • @Randeshmanujaya1234
    @Randeshmanujaya1234 Жыл бұрын

    මට හිරිවැටෙනවා😘

  • @ramahinda5825
    @ramahinda5825 Жыл бұрын

    කටහඩ ලස්සනයි කියලා කියන අය කෝ 😮😮❤❤😂😂😅😊😊😊😊

  • @ShiromiHerath

    @ShiromiHerath

    Ай бұрын

    වාව් අයියේ❤❤

  • @tashinidimansha6577
    @tashinidimansha6577 Жыл бұрын

    Song ekanam Marai ☺️👍

  • @d2sdinulasenula541
    @d2sdinulasenula541 Жыл бұрын

    මේ වගේ සින්දු තව දන්න. මෙවා පාට්ට ❤

  • @sanchithanimnada-nq3wl
    @sanchithanimnada-nq3wl Жыл бұрын

    එක මාරම ෆීල්....✨💖

  • @anoshaudayangani7750
    @anoshaudayangani77502 жыл бұрын

    Pattaha

  • @mihiriseneviratne492
    @mihiriseneviratne492 Жыл бұрын

    Nice voice. With experience you will be like Rukantha.

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani75072 жыл бұрын

    Ammo harima lassanai

  • @prasannasameera3999
    @prasannasameera39992 жыл бұрын

    ලස්සනයි දෙයියො පට්ට ඒක

  • @isharanimekshi9209

    @isharanimekshi9209

    2 жыл бұрын

    ❤❤

  • @yoshitha8968
    @yoshitha89682 жыл бұрын

    hithata athiwena nidahasa tnx me waga lassana sinduwak dunnata

  • @umayangatheekshana
    @umayangatheekshana10 ай бұрын

    භාවනාක් වගේ.ලස්සනයි❤️❤️❤️

  • @dilunvihaga4948
    @dilunvihaga49482 жыл бұрын

    hithata wadina supirima song ekak ❤❤

  • @avishkasheran1545
    @avishkasheran1545 Жыл бұрын

    Adarei hamdamath

  • @sachini8406
    @sachini84062 жыл бұрын

    Oyage voice ekata hitha nathara una mohothakata hari.👍 lassanai handsfree deka gaha ahaddi oluwa athule oya innawa wage.

  • @champikadanansooriya2134
    @champikadanansooriya2134 Жыл бұрын

    ලස්සනයි හිත නිවනවා ♥♥

  • @cosmashasitha5930
    @cosmashasitha5930 Жыл бұрын

    ❤ no words

  • @yomalrasanga5689
    @yomalrasanga5689 Жыл бұрын

    ලස්සනයි සිංදු ව හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @nadeenadee6961
    @nadeenadee6961 Жыл бұрын

    Harima adaraniya hadak adarei ❤

  • @rasikadamayanthi5387
    @rasikadamayanthi53872 жыл бұрын

    Patta eka

  • @rasnayakeshashika.k542
    @rasnayakeshashika.k542 Жыл бұрын

    මාරම ලස්සනයි ... 💙

  • @dayanichandrika3163
    @dayanichandrika31632 жыл бұрын

    Beautiful song mara lassanae

  • @dayanichandrika3163

    @dayanichandrika3163

    Жыл бұрын

    ඇත්තටම මම අය්යාගේ ලොකු fan කෙනෙක් අයියා ඔයාගෙ සින්දු මාරම ලස්සනයි ඒවාට අඩේනවා ඔයාට බොක්කෙන්ම සුබ පතනවා 😀😀💜♥️💕💞💓💗💖❤🧡💛💚💙💜🤎❣💟💝💌💋💛

  • @nimanthiwm7876
    @nimanthiwm7876 Жыл бұрын

    හරිම ලස්සනයි කටහඩ මේ වගේම ඉදිරියටත් වැඩ කටයුතු කරන්න 👍👍👍👍👍👌😊

  • @dayanichandrika3163
    @dayanichandrika3163 Жыл бұрын

    Man oyage loku fan kenek oyage සින්දු walata adenawa speciali dasama riddana eka eka ahuwahama hitata mara anutu fellin ekak danenna Hita mara sanasimak

  • @dayanichandrika3163

    @dayanichandrika3163

    Жыл бұрын

    😃😃😀😀💟❣🤎💌💋💝💛🤎💜💙💚💛🧡❤💖💗💓💞💕💟❣💝💯💯

  • @nadeeshanimanamekala4248
    @nadeeshanimanamekala42489 ай бұрын

    patta niyamai

  • @KasunLakshan-ni5vb
    @KasunLakshan-ni5vb7 ай бұрын

    දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා.... කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා... මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන - හිටි පාදෙම ඔය කී රූ වරුණා.... මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා.... මල් පෙති වාගෙ පාද රිදේදෝ බොරළු පයේ ඇනිලා... මා ගැන මන්දෝ මේ අනුකම්පා හිතට දුකක් දැනිලා... ආලේ කුසුමෝ මා හිත පිපිලා සුවඳ හමනු දැනුනා.... දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා.... කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා... මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන - හිටි පාදෙම ඔය කී රූ වරුණා.... මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා.... පේර ද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ... බුරුතු පිටින් මා වාරෙ අවාරෙ නෙළාන එන්නම්දෝ... මේ ගුරු පාරේ මේ නෙතු ආයේ හෙටත් සිනාසේදෝ.... දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා.... කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා... මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන - හිටි පාදෙම ඔය කී රූ වරුණා... මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා...

  • @muthumalifernando6810
    @muthumalifernando68105 ай бұрын

    කොච්චර ඇහුවත් එපා විමක් නෑ ♥️♥️♥️

  • @chamindalanka6531
    @chamindalanka65312 жыл бұрын

    ලස්සනයි

  • @premilsurendra9343
    @premilsurendra93432 жыл бұрын

    Romantic performance

  • @kalpanasandeepa4217
    @kalpanasandeepa42172 жыл бұрын

    godaaaak lassanai............. bawanawak wage

  • @anushikaherath492
    @anushikaherath49227 күн бұрын

    සත්තයි ඔයාගේ කටහඩ භාවනාව ක්...😌❤️

  • @nipunianupama2101
    @nipunianupama2101 Жыл бұрын

    Harima lassanai ma waga tawa sindu ona kata hadanam lassanai😊🥰👍👍👍👍

  • @pahandi788
    @pahandi788 Жыл бұрын

    ලස්සනයි........🤗🤗💝💝

  • @damindadarshana508
    @damindadarshana508 Жыл бұрын

    පට්ට කටහඩක් ඈ

  • @nayomiudage8046
    @nayomiudage8046 Жыл бұрын

    ❤❤❤ voice aka godaaak feel wenv❤❤

  • @rushinihirusha349
    @rushinihirusha349 Жыл бұрын

    Mage favorite voice ekak❣️😍🥺

  • @seneskanhah6293
    @seneskanhah62932 жыл бұрын

    Maru

  • @dasunikathathsarani1163
    @dasunikathathsarani11632 жыл бұрын

    කොච්චර ඇහුවා ත් එපා වෙන්නෙ නෑ 😘😘

  • @kaveesha3914
    @kaveesha3914 Жыл бұрын

    Wow😍🥺🥰💕🔥

  • @nethminiperera6379
    @nethminiperera6379 Жыл бұрын

    Ekanam Patta song eck ❤️😍

  • @sudeshmadushanka4645
    @sudeshmadushanka4645 Жыл бұрын

    Ammooo aka machoo pattaa....

  • @anjafdo8463
    @anjafdo84632 жыл бұрын

    Lasssnaai😍😍😍😍😍

  • @DisnaRandunu
    @DisnaRandunu10 ай бұрын

    Harima lasani wayasata noyana a hada nm best woow❤️❤️❤️❤️

  • @shiranthigunawardhana5556
    @shiranthigunawardhana55562 жыл бұрын

    I adicted to it..🤤♥️

  • @wavesoffacts733

    @wavesoffacts733

    Жыл бұрын

    Me too

  • @NethukiShihansa
    @NethukiShihansa2 ай бұрын

    Oyge asama song ekk.. 👍❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Жыл бұрын

    භාවනාවක් සත්තලනේ😍✌

  • @ridmaimashi7511
    @ridmaimashi7511 Жыл бұрын

    ආදරනීයයි ❤️

  • @user-dk9kv4zq1o
    @user-dk9kv4zq1o Жыл бұрын

    2022 පස්සේ අහන එවුන්අනිවාර්යයෙන් ලයික් කරන් පලයල්ලා😍😍😍😍😍😉

  • @viha...8380
    @viha...83802 жыл бұрын

    🥰👌 Wow

  • @dasunikathathsarani1163
    @dasunikathathsarani11632 жыл бұрын

    hith hadena song ekak harima lassanai

  • @vijayanthidissanayake2383
    @vijayanthidissanayake2383 Жыл бұрын

    හිතටම වැදෙන voice එකක්

  • @b2kprobia382
    @b2kprobia382 Жыл бұрын

    අම්මෝ ඒ වොයිස් එක 🌹🌹🌹🌹🌹🌹🌹🥺🥺

  • @priyantiliyanagr4589
    @priyantiliyanagr4589 Жыл бұрын

    ලස්සනයි.......♥️

  • @gamingmash6961
    @gamingmash69612 жыл бұрын

    manoo lokekata giya wage 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @mahesikasenadira8053
    @mahesikasenadira80532 жыл бұрын

    Lassana sinduwk hitata danenwa

  • @mahesikasenadira8053

    @mahesikasenadira8053

    2 жыл бұрын

    Good luck aiya

  • @sunslyrics4116

    @sunslyrics4116

    2 жыл бұрын

    ♥️

  • @unorderedcitizen793
    @unorderedcitizen79310 ай бұрын

    Mastepiece....😝💞❤👏👏👏👏

  • @movindurashen3598
    @movindurashen3598 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️

  • @ayomiabeykoon4698
    @ayomiabeykoon4698 Жыл бұрын

    මේක නම් හිතටම වැදුනා ❤️

  • @samsunggalaxy8497
    @samsunggalaxy8497 Жыл бұрын

    කට හඩ හරි ම ලස්සන

  • @dilmiakarsha7705
    @dilmiakarsha77052 жыл бұрын

    Superb godak lassanai , hithata wadina lassana song akak ,

  • @nipunianupama2101
    @nipunianupama2101 Жыл бұрын

    😊 🥰

  • @olananoori
    @olananoori2 жыл бұрын

    One of fav....😘😘🌸🌸🌹🌹🌹🌹🌹

  • @nishanthawerasinghe1505
    @nishanthawerasinghe15059 ай бұрын

    මේක නම් පිස්සුවක්❤❤❤❤

  • @kavi9856
    @kavi98562 жыл бұрын

    Patta ma lassaniiii supiryyy... kochchra ahuvath epa wena ne ....🎈🎀🎊🧨♥️♥️♥️

  • @user-sm4dd1ym8l
    @user-sm4dd1ym8l4 ай бұрын

    Wooooooooooow aththtm bvnwk❤❤❤❤❤❤

  • @chamithjayasinghe5153
    @chamithjayasinghe51532 жыл бұрын

    This voice is amazing bro..👌

  • @tharukajewantha8993

    @tharukajewantha8993

    Жыл бұрын

    are you crasy

  • @wavesoffacts733

    @wavesoffacts733

    Жыл бұрын

    Yes

  • @sahanchathuranga5709
    @sahanchathuranga5709 Жыл бұрын

    පට්ට

  • @hirushasampath5784
    @hirushasampath57842 жыл бұрын

    Lassanai