හොඳ කැෆේ වල අධික මිලකට අලෙවි කරන රස වෑහෙන, රොකී රෝඩ් ස්ලයිසස් ලේසියෙන්ම ගෙදර හදමු,Rocky Road Slices

චොක්ලට් කන්න කැමති අයට ලේසිම හදාගන්න පුලුවන්,
රොකී රෝඩ් ස්ලයිසස්
Rocky Road Slices
හොඳ කැෆේ එකකින් කොෆී එකක් බොන ගමන් ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. ටිකක් අධික මිලකට අලෙවි කරාට ගෙදර හදාගන්නවනන් හරිම පහසුවෙන් කරන්න පුලුවන් වැඩක්.
ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල ගොඩක් ජනප්‍රිය කෑමක්. ඒ නිසාම මේ රසටම හදපු අයිස් ක්‍රීම්, කප් කේක් වලට වුනත් එයාල හරිම කැමතියි.
කැමති අයට හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Chocolate චොක්ලට් 300g
Butter බටර් 80g
Honey / Sugar Syrup පැණි 3tbsp
Other Sweets including Marshmallows මාෂ්මෙලෝ සහ අනෙක් රසවත් දේවල් 150 - 200g

Пікірлер: 202

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 Жыл бұрын

    චෙෆ් කෙනෙක් හැටියට ඔබේ අපූරුව තමයි ලෝකෙ විවිද රසයන් අපට ගෙනත් දෙන එක....

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    බොහොම ස්තුතියි..🙏❤️

  • @udenifernando5272
    @udenifernando5272 Жыл бұрын

    කරුණාවන්ත කෙනෙක් හැමදේම හොඳට කියල දෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Bohoma isthuthi...ehema nathuwa kenekta hariyata hada ganna bari wenawane..❤️🧡💚

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan Жыл бұрын

    Man asawen hitiya recipe ekak thank you akki

  • @rajkaweerasuriya1486
    @rajkaweerasuriya1486 Жыл бұрын

    V, thanks බුදුසරණයි 👍👍❤️

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 Жыл бұрын

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын

    Thanks dear mama hoyapu recipe ekak 🔥🔥🔥👍👍patta rasai mama kala thiyanawa ❤❤❤🙏🙏🙏

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Жыл бұрын

    ඉතාම පැහැදිලිව හැම දෙයක්ම කියා දුන්නාට බොහොම ස්තුතියි. ♥️♥️♥️♥️

  • @gayanishanika9119
    @gayanishanika9119 Жыл бұрын

    Thank you chef Shani 💕 God bless you 🙏🙏♥️

  • @inokabandara3348
    @inokabandara3348 Жыл бұрын

    Thanks nangi ❤❤

  • @bishekad6074
    @bishekad6074 Жыл бұрын

    Thank you, I was looking for this recipe .

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 Жыл бұрын

    ඒක නම් හරිම හොඳයි දෝණියේ.

  • @pushpathantrige3031
    @pushpathantrige3031 Жыл бұрын

    ස්තූතියි ඔබට බිත්තර නැති පුඩිමක් කියලා දෙන්න පුළුවන් නම්. ගොඩක් ස්තුතියි ඔබට

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 Жыл бұрын

    ස්තුතියි ඔබතුමියට.පැහැදිලි කිරීමේ ඉතා අගය කොට සලකමි.යහපත් හෙට දවසක්

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Жыл бұрын

    හරිම අපූරුයි 💕❤️💕❤️

  • @darshanipinto188
    @darshanipinto188 Жыл бұрын

    Thank you so much❤️ මේ වගේ තවත් ලස්සන රසවත් අලුත් කෑම අපිට කියාදෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ඔයාට සුභ පතනවා තෙරුවන් සරණයි ඔයාට

  • @ellenmodaragamage2037
    @ellenmodaragamage2037 Жыл бұрын

    Thanks for the recipe.🥰

  • @shivikamadushani7200
    @shivikamadushani7200 Жыл бұрын

    බොහොම ස්තුතියි චෙෆ් 💕💕

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Жыл бұрын

    Thank youmedamබුදුසරනයි

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Жыл бұрын

    රස කරකර කෑවට මේ තරම් ලේසියෙන් හදන්න පුළුවන් කියල කියා දුන්නට ස්තුතියි! ඔබට. 🙏

  • @meththaranasinghe9800
    @meththaranasinghe9800Күн бұрын

    Thank you 💕 so much for yr lovely receipie.

  • @lindadealwis7761
    @lindadealwis7761 Жыл бұрын

    Thank you very much for the recipe I made it and it turned out very well. Made it just 1 week ago to send for my daughter's

  • @ajithckumara
    @ajithckumara Жыл бұрын

    Thank you so much.......🙏🙏🙏🙏

  • @sriyaniweerasinghe1844
    @sriyaniweerasinghe1844 Жыл бұрын

    Very nice, thanks

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Rocky road ice cream tamai mama asama puduma rasai👍 tanks dear 💞💞💞💞💞💞💞

  • @warshapinto3978
    @warshapinto3978 Жыл бұрын

    මං අද තමයි දන්නේ.නියම කෑමක්... ස්තූතියි

  • @indiradesilva8433
    @indiradesilva8433 Жыл бұрын

    Thank you Chef Shani! One of my favourites!🙏🌷♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @zeenooo4069
    @zeenooo4069 Жыл бұрын

    Mmmmm lovely. Mage katata kelath away. Yummy yummy. Man hadanawamai. I will try it definetly. I think its an easy one. Thank u chef.

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Thank you 💕🌹

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 Жыл бұрын

    Pahadiliwa kiyala dunnata godak sthuthi .!harima rasawath athi kiyala hithenawa ..♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    හදල බලන්නකො..👌👍🥰

  • @user-jc1rd7rd7h
    @user-jc1rd7rd7h Жыл бұрын

    Thank you it’s very tasty

  • @anulajayasinghe8441
    @anulajayasinghe8441 Жыл бұрын

    Thank you ❤️

  • @ashasajani4154
    @ashasajani4154 Жыл бұрын

    Shaaaa aniwaryen hadanna oni chef Thank you

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 Жыл бұрын

    රසවත් ,පහසු රෙසපි එකක් කියා දුන්නාට බොහොම ස්තුතියි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰🥰

  • @bernadettefrancis2065
    @bernadettefrancis2065 Жыл бұрын

    Thank you Chef ❤️ your all videos are without any 'ගුරු මුෂ්ටිය' ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😊, I just tell exactly how I do..that's all..❤️🧡💚

  • @jayanthibotheju715
    @jayanthibotheju715 Жыл бұрын

    Ammo rich kattiyata hodai... sihinayak vitharai....thanks dear

  • @dilinipradeepa1685
    @dilinipradeepa1685 Жыл бұрын

    Interesting ... Thank you so much chef 💗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 Жыл бұрын

    I was waiting for a recipe like this. Wonderful! Thank you.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Жыл бұрын

    Wonderful .... great thanks chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You are most welcome

  • @priyamf4232
    @priyamf4232 Жыл бұрын

    Thank you so much chef👍❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @apsaraperera9344
    @apsaraperera93444 ай бұрын

    මෙ රෙසිපි එක මම හැදුවා. හොඳමටම ආව. ගොඩක් රසයි. ඔයාට ගොඩක් ස්තුතියි chef මෙ වගෙ රස කෑම අපිට ගෙනවට. ඛුදු සරණයි!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    4 ай бұрын

    හරිම සතුටුයි..😍🥰

  • @ridmikakalalpitiya4096
    @ridmikakalalpitiya4096 Жыл бұрын

    Thanks very much chef very good recipe

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️🧡

  • @charunikulatilaka5080
    @charunikulatilaka5080 Жыл бұрын

    Looks delicious 😊❤

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 Жыл бұрын

    ,අළුත් දෙයක්.මම චොක් ලට් වලින් හදන කෑමවලට හරි කැමතියි. ඉක්මනින් හදලා බලන්නම්. බොහොම ස්තුතියි දුව .

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🧡❤️💚

  • @renukapunchihewa92
    @renukapunchihewa92 Жыл бұрын

    ස්තූතියි චෙෆ්

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Жыл бұрын

    Looks easy and delicious want to try and let you know the taste.thank you very much

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Please do!

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 Жыл бұрын

    ස්තූතියි! ඔබට ❤️

  • @faizasaliheen2131
    @faizasaliheen2131 Жыл бұрын

    Its so tasty.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 Жыл бұрын

    රසපාටයි අලුත් දෙයක් කියලා දුන්නා ට ගොඩාක් ස්තූතියි හදන්න ඕන

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🧡❤️

  • @thanujaherath7677
    @thanujaherath76776 күн бұрын

    Miss mama meka haduwa ..marama rasai..babala dan nitharama illanawa hadala denna kiyala..aththatama apita eliyata gihin aran denawata wada gedarama me wage dewal daruwanta hadala denna puluwan eka harima watinawa...miss ta godak pin..🙏

  • @noorzanfara2910
    @noorzanfara29102 ай бұрын

    Thank you chef.i made this twice.my kids love this sweet.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 ай бұрын

    ❤️⚘️

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 Жыл бұрын

    රස පාටයි 😋😋😋😋 Thanks මිස්❤️❤️❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💚🧡❤️

  • @maureendesilva
    @maureendesilva Жыл бұрын

    Look so yummy 😋 thanks for the recipe chef Shani 😍🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Жыл бұрын

    Excellent

  • @jevaaan
    @jevaaan Жыл бұрын

    Thank you so much

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You're most welcome

  • @dlwickzz2425
    @dlwickzz2425 Жыл бұрын

    අලුත් දෙයක් කියලා දුන්නට ස්තුතියි.. චෙෆ් මිසී..💐💐

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰🥰🥰

  • @renukapunchihewa92
    @renukapunchihewa92 Жыл бұрын

    හැදුවා හැදුවා

  • @Chathuinjapan
    @Chathuinjapan Жыл бұрын

    ❤❤❤godak sthuthi oyata

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 Жыл бұрын

    May wage rasawath recipe kiyala denawata oba thumiyata bohoma sthuthi. 🌹🌹🌹

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️💚🧡

  • @suraliadhikaram9666
    @suraliadhikaram9666 Жыл бұрын

    Thanks for your clear recipe..is it ok useing cooking chocolate

  • @fazanafonseka7709
    @fazanafonseka7709 Жыл бұрын

    Its a very easy recipe. I hv eaten this but never knew it was so easy to make. Thanks for sharing Chef. 🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @mihazamihaza7747
    @mihazamihaza7747 Жыл бұрын

    It's so nice to share a wonderful recipe inshaa Allah I will try this

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Hope you enjoy

  • @hiroshiniwickramasinghe1349
    @hiroshiniwickramasinghe1349 Жыл бұрын

    A wagema mage husbandnuth chef kenek.ithin chefge recipes mama follow karanawa godak asawen.suba anagathayak wewa !!

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne64128 ай бұрын

    ශා මරු චෙෆ්❤

  • @ckgckg2176
    @ckgckg2176 Жыл бұрын

    Thanks dearrrrr❤️😄

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You are so welcome

  • @chandram8786
    @chandram878611 ай бұрын

    Wanna try it. Thank you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    11 ай бұрын

    You should!👌🌷

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 Жыл бұрын

    Easy recipe but could be delicious, I'm a chocolate lover😊, definitely I'll make this soon, Thanks,

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🥰

  • @amalikottearachchi951
    @amalikottearachchi951 Жыл бұрын

    අලුත් දේයක් කියලා දුන්නාට ගොක් ස්තූතියි. හරිම රස පායයි වගේ

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👌🥰🥰

  • @radikasivanathan5477
    @radikasivanathan5477 Жыл бұрын

    Wow mouth watering. 👌

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thanks a lot 😊

  • @damayanthitotawattage739
    @damayanthitotawattage739 Жыл бұрын

    Turkish delight is also amazing ingredient to add

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    It really is!

  • @mallikaasoka1040
    @mallikaasoka1040 Жыл бұрын

    Wow it's delicious.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😋

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx Жыл бұрын

    පැහැදිලිව ඉක්මනින් කියලා දෙනවා.thanks dr

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️ thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🧡❤️💚

  • @dilhanifrenando7260
    @dilhanifrenando7260 Жыл бұрын

    Great 👌

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thanks ✌️

  • @kaveethahansakee7227
    @kaveethahansakee7227 Жыл бұрын

    Superb ....👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thanks 🤗

  • @chandimafernando615
    @chandimafernando615 Жыл бұрын

    Hoda receipe ekak. Pahadiliwa keyala duna bohoma sithuti chef. Hadala balamu👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰🥰

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 Жыл бұрын

    Thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Welcome

  • @shalanichandima641
    @shalanichandima641 Жыл бұрын

    Lassanai lazy cake wage.

  • @anuragamini4442
    @anuragamini4442 Жыл бұрын

    Elakiri

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 Жыл бұрын

    Superb 💯

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thanks 🤗

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29428 ай бұрын

    Wow yummy😋 rocks fantastic👌 Thank U so much Chef for Ur lovely video 👍👌🤩🤗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    8 ай бұрын

    Most welcome 😊

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t11 ай бұрын

    ස්තුතියි චෙෆ් ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    11 ай бұрын

    🌷

  • @senakitchen5560
    @senakitchen5560 Жыл бұрын

    Waw looks delicious 🔔

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😋

  • @irfanashraf1638
    @irfanashraf1638 Жыл бұрын

    Very nice beautiful

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thanks a lot

  • @deshanisilva4891
    @deshanisilva4891Ай бұрын

    I feel to open a coffee shop when I go through your videos. Thank you so much ❤️🌹

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Ha ha..Why don't you then..? ♥️

  • @deshanisilva4891

    @deshanisilva4891

    Ай бұрын

    @@cookingwithchefshani I m so busy

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 Жыл бұрын

    Sugar syrup hadanakota nool adena padamata ganna ooneda... Rasa athi hadala balannama oone..thank u..👍

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i Жыл бұрын

    👌👌❤️අලුත්ම රෙසිපි එකක් කාල නම් නෑ

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    නිවාඩුව හදල බලන්න..🧡

  • @chandanipaul4365
    @chandanipaul4365 Жыл бұрын

    Thanksgiving

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    මේ රෙසිපි එකට නම් කියන්න තියෙන්නෙ waaaaaaaaawwwww💕💕💕💕💕💕🔥🔥🔥 👍👍👌👌💐💐 කියලා තමයී..... තෑන්ක්ස් චෙෆ්....🌹🌹

  • @lakeeshafernando432
    @lakeeshafernando432 Жыл бұрын

    Mmmmmm... rasa paaatai....😋😋😋😋🥰😍🤩🤩😇😇😇👍👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️🧡

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Жыл бұрын

    💖😍👍

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Жыл бұрын

    අළුත් කෑමක් කියල දුන්නට ස්තුතියි. ශිතකරනයේ යට කොටසෙද තියන්නෙ

  • @user-jo3zw2bq7p
    @user-jo3zw2bq7p4 ай бұрын

    Chef meka room temperature eke thiyanna puluwanida

  • @kanchanadilrukshi8485
    @kanchanadilrukshi8485 Жыл бұрын

    චෙෆ් sugar syrup wenwata golden syrup use karanna puluwanda

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 Жыл бұрын

    මම හදලා තියෙනවා, ඕකෙ ice cream එකත් හැදුවා 😋

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @dileekadarshani9412
    @dileekadarshani9412 Жыл бұрын

    ❤️❤️❤️

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe454411 ай бұрын

    As a chef you are really wonderful.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    11 ай бұрын

    Thank you so much ♥️

  • @dogs9645
    @dogs9645 Жыл бұрын

    Kochchara dawasak thiya ganna puluwanda

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Жыл бұрын

    Bohoma pin meva kiyala denavata.

  • @Sspriyadarshani
    @Sspriyadarshani Жыл бұрын

    👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🧡

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 Жыл бұрын

    ❤️❤️❤️ 👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🧡❤️💚

Келесі