රේරුකානේ චන්දවිමල මහ නා හිමිගේ අති දුර්ලභ ධර්ම දේශනාව Rerukane Chandawimala Thero dharma deshana

Rerukane Chandawimala Thero dharma deshana

Пікірлер: 163

  • @sunilasurappulige3152
    @sunilasurappulige315213 күн бұрын

    තෙරැවන් සරණයි.... සාදු... සාදු... සාදු...🙏🙏🙏. අපපේ අතිපුජනිය. රේණුකානේ චන්ද. විමල. රහතන් වහන්සේට. මාගේ නමස්කාරය. සාදු.... සාදු.... සාදු....🙏🙏🙏🌹🌹🌹 තෙරැවන් සරණයි.... ...

  • @cric_analyzer5786
    @cric_analyzer5786 Жыл бұрын

    නොදුටු හමු නොවු ගුරු උත්තම කළ්‍යාණ මිත්‍ර අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමිට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ven.dhammarakkhithathero4139
    @ven.dhammarakkhithathero4139 Жыл бұрын

    බුදු රජාණන්වහන්සේගේ ගැබුරැ දර්මය වෙනසක් නොමැතිව පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි දහම් ග්‍රන්ථ ලියා තැබුවා වු මහා නායක මා හිමි පානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා...

  • @mallikamagodage1384

    @mallikamagodage1384

    10 ай бұрын

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදුසරණයි

  • @oshadabandara9723
    @oshadabandara9723 Жыл бұрын

    අමා මෑනි තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කරා වූ මහා ගාම්බීර වූ දර්මස්කන්දය නිවීයෑමට නොදී රැකගත් උතුම් යතිවරයාණන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @FathimaFiraz-hf8pr

    @FathimaFiraz-hf8pr

    3 ай бұрын

    Y

  • @achalakithnishshanka835

    @achalakithnishshanka835

    2 ай бұрын

    ⁠තෙරුවන් සරණයි!

  • @VitanageVitanage-si3kx

    @VitanageVitanage-si3kx

    Ай бұрын

    Qe​@@FathimaFiraz-hf8pr

  • @DevikaFernando-cv7br

    @DevikaFernando-cv7br

    Ай бұрын

  • @SwarnapalaMuthukuda-kc6ly
    @SwarnapalaMuthukuda-kc6ly Жыл бұрын

    බුදුන් වහන්සේ.දේශනා කල වදාළ.ඒ උතුම් දහම් කරුණු ග්‍රන්ථාරූඩ.කර ධර්ම දානමය පින්කම් සිදු කළ යතිවරයාණන් වහන්ස. ඔබ වහන්සේ ට උතුම් වු නිර්වාණ ශාන්තිය අත්වේවා නමස්කාර වේවා

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    නිවැරදි ධර්මය අවබෝධ කරවීමට සමත් වූ පූජනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sarangamahesh2065
    @sarangamahesh2065 Жыл бұрын

    නොදුටු..හමු නොවු මාගේ පරෝමෝතම ගුරැ දෙවිදුන්ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා..

  • @anojvidura4350
    @anojvidura4350 Жыл бұрын

    බුදු ගුණ අනන්තයි......ඒ අනන්ත වූ බුදු ගුණ බලයන් සියලූ සත්වයෝ.....නිදුක් වෙත්වා.....නීරෝගී වෙත්වා....සුවපත් වෙත්වා.....දුකින් මිදෙත්වා....නිවන් දකිත්වා.....සාදූ...සාදූ.....සාදූ.....🙏🙏🙏🙏🙏🌸🌼🌸

  • @t.p.k.perera3418
    @t.p.k.perera3418 Жыл бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු අමා මෑනි තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කරා වූ මහා ගාම්බීර වූ දර්මස්කන්දය නිවීයෑමට නොදී රැකගත් උතුම් යතිවරයාණන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nadunsampath357
    @nadunsampath357 Жыл бұрын

    අපේ රටේ වැඩිම ශිෂ්‍ය පිරිසක් ඉන්නේ රේරුකානේ ස්වාමීන් වහන්සේට.මොකද ඉතින් අඩිතාලම වෙන්නේ ඒ ග්‍රන්ථ නිසා..නියම බෞද්ධයෙක් නම් අඩුම ගානේ රේරුකානේ ස්වාමීන් වහන්සේගේ පොතක් හරි කියවලා තියෙන්න ඕන 🙏🙏🙏🙏🙏

  • @Abeysinghe5934

    @Abeysinghe5934

    Жыл бұрын

    සත්තකින්ම

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @thamaraneelakanthi7497
    @thamaraneelakanthi7497 Жыл бұрын

    අති පුජනීය රේනුකානේ චන්ද විමල හිමිට , මේ සද්ධර්මය සසර ගමන කෙළවරක් නොදකින නොපෙනෙන සසර අතරමං වූ මිනිස්සුන්ට පහදාදීමට තිබූ ඒ අපිරිමිත හැකියාවට නමස්කාර වේවා .නමස්කාර කරමි.

  • @pradeepchandrakumara6586
    @pradeepchandrakumara6586 Жыл бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🌺🌺🌺🎉🎉🎉🎉

  • @medhajayawardhana4734
    @medhajayawardhana4734 Жыл бұрын

    සාදු! සාදු!! සාදු!!!

  • @ChandraChandra-qu8df
    @ChandraChandra-qu8df Жыл бұрын

    බුද්ද රත්නයට දර්මරත්නයට සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @shyamamrss3958
    @shyamamrss3958 Жыл бұрын

    පින්වත් රේරුකානේ චන්දවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා. ; 👌🙏🌹👌🙏🌹👌🙏🌹

  • @monicakanthi6831
    @monicakanthi6831 Жыл бұрын

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .සාදු සාදු සාදු

  • @m.m.warunakanthi5823
    @m.m.warunakanthi5823 Жыл бұрын

    බෞද්ධ ජනයාට මෙන්ම අනෙක් අයටත් බුදුදහම පිලිබඳව මනා වැටහීමක් ලබා දුන් ඉතා අගනා වටිනා පොත් රාශියක් එලි දැක්වු සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ඔබ වහන්සේට ඉතාම ඉක්මන් කෙටි භවයක දී සැප සහිත පටිපදාවෙන් උතුම් වූ නිර්වාණය ලබා ගැනීමට හැකි වේවා......🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3upАй бұрын

    අතිපූජ්‍ය ගෞරව නිය ස්වාමිින්වහන්ස ඔඹ වහන්සේ ගේ මුවින් දේශනා කරනලද ධර්ම දේශනයක් අහන්න ලැබිිම කෙතරම් භාගයක් ද මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු

  • @premasiridissanayaka9176
    @premasiridissanayaka9176 Жыл бұрын

    ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා!!!

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 Жыл бұрын

    නමස්කාරය වෙිවා අපේ පින්වත් මහා ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼

  • @rupalanarol3158

    @rupalanarol3158

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumaraKumara-fo4xv
    @KumaraKumara-fo4xv Жыл бұрын

    සා ද්‍ර.. ස දු ...සාදු ...

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 Жыл бұрын

    නිවන් පිණිසම ධර්මය දේශනා කරන උතුම් හිමිනමක්. සාදු සාදු සාදු 🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x Жыл бұрын

    සාදු සාදු සාදු .. සැගවිලා තිබුණු අභිධර්මය එළියට ආවේ මේ ස්වාමින්වහන්සේ නිසයි..උන් වහන්සේ අභිධර්මය පිළිබදව ලියා තිබුණු පොත් වල උපකාරයෙන් වර්තමානයේ බොහෝ ස්වාමින්වහන්සේ ලා අභිධර්මය දේශනා කරති...බුදුරජාණන් වහන්සේ ගේ ඒ දේශනා අපිටත් අහන්න ලැබුනේ රේරුකානේ පින්වත් ස්වාමින්වහන්සේ නිසයි...ඒ උතුම් පුන්‍යකර්මය නිසාම උන් වහන්සේ නිවන් දකින්න ඇති..🙏🙏🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මය දිගුකලක් නොනැසී බබලවන්නට කටයුතු කළ යතිවරයාණන්ට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🌸🌸🌸 නිවනින්ම නිවෙත්වා!!! 🙏🙏🙏

  • @hashanbasnayake4665
    @hashanbasnayake466514 күн бұрын

    මග වැඩිමට මග පාදා දුන් නොදැකපු ගුරුදේවෝත්තමයන් වහන්සේ 🙏🙏🙏

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993Ай бұрын

    Me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි sadu sadu saadu

  • @chandanamohotty8005
    @chandanamohotty8005 Жыл бұрын

    ඔබ වහන්සේ 1988 හමුවිම මා ලද ඉතා වාසනාවකි

  • @user-zl7uh6vc3o
    @user-zl7uh6vc3o7 күн бұрын

    ඔබ වහන්සේගේ පැදිලි කිරීම ඉතාමත්ම වටිනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා නැවත ඇසිමට ලැබේවා

  • @kbganushakumari
    @kbganushakumari Жыл бұрын

    Oba වහන්සේට නමස්කාර wewa

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    අපේ රටේ පිනට පහලවූ අතිපූජ්‍ය ස්වාම්පානන් වහන්සේ 🙏🙏🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 Жыл бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ ගේ දේශනයක් ඇසීමට ලැබීම මහා භාග්‍යයක්, සාධු සාධු සාධු!🙏🙏🙏

  • @dr.mayurithammitiyagodag-mn3lr

    @dr.mayurithammitiyagodag-mn3lr

    6 ай бұрын

    🎉🎉

  • @kamanimendis1474
    @kamanimendis1474 Жыл бұрын

    සාධු සාධු සාධූ🙏🙏🙏

  • @se4293
    @se4293 Жыл бұрын

    මහරහතුන් වහන්සේට නමස් කාර වේවා 🙏

  • @praveenpraveenmaxs1929
    @praveenpraveenmaxs1929 Жыл бұрын

    මහා සංගරත්නයේ ගුන අනන්තයි අප්‍රමානයි සාදු සාදූ සාදූ

  • @ruvinifdo7457
    @ruvinifdo7457 Жыл бұрын

    මාගෙ නමස්කාරය වේවා

  • @ypramodchathurangaruckshan2518
    @ypramodchathurangaruckshan2518 Жыл бұрын

    මගේ පලවෙනි ගුරුදේවෝත්තමයාණන් වහන්සේ පොකුණුවිට විනයාලංකාරාමාධිපති,ශ්‍රි ලංකා ශ්වේජින් නිකායේ මාහා නායක,සාහිත්‍ය චක්‍රවර්ති,පණ්ඩිත,ප්‍රවචන විශාරද,අමරපුර මහෝපාධ්‍යාය,ශාසන ශෝභන,ශ්‍රි සද්ධර්ම ශිරෝමණි,මහාචාර්ය,අති පූජනීය රේරුකානේ ශ්‍රි චන්දවිමල මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @Gagana4899
    @Gagana4899 Жыл бұрын

    ගෞරවයෙන් වන්දනා කරමි 🙏🙏🙏

  • @laksarulankagroupltd9851

    @laksarulankagroupltd9851

    Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා බුදුසරණයි

  • @mpseethanandani506
    @mpseethanandani5062 ай бұрын

    සාදු සාදු සාදු🌼🌼🌼

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu..pinwath uthum u swamin wahanseta mage uthum u namaskarayama wevaaa .boho pin ath wevaaa.saadu saadu saadu.

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @piyadasaranasinghe1500
    @piyadasaranasinghe1500 Жыл бұрын

    ඔබ වහන්සේ ට නිවන් සුව ලැබෙවා

  • @udurawana
    @udurawana Жыл бұрын

    සාදු සාදු සාදු මගේ සන්ග මානික්‍යට..🙏🙏🙏

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @niethabuwanekabahu8328

    @niethabuwanekabahu8328

    Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🏻🙏

  • @samanmalisuboda2494
    @samanmalisuboda2494 Жыл бұрын

    සාදු සාදු සාදු සා.....දු 🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය ලැබේවා පින්වත් හාමුදුරුවනේ 🙏🌹🙏🌹🙏🌹 ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @janakadesilva4253

    @janakadesilva4253

    Жыл бұрын

    උන්වහන්සේ අපවත්වෙලා අවුරුදු 25 ක් විතර වෙනවා

  • @prabuddhikamadushanka8526

    @prabuddhikamadushanka8526

    Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @Abeysinghe5934
    @Abeysinghe5934 Жыл бұрын

    ඔබ වහන්සේ සිදුකල අපරිමිත සාසනික සේවාව ඔබ වහන්සේහට පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබන්නට හේතුවෙිවා!..ඔබ වහන්සේ රටෙහි පිනට පහල වූ උතුම් යතිවරයාණන් වහන්සේ නමක්.🙏🙏🙏🙏🙏🙏

  • @udurawana

    @udurawana

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 Жыл бұрын

    🙏🙏🙏ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @user-zr6hk3zv4i
    @user-zr6hk3zv4i Жыл бұрын

    නමස්කාර වේවා!!!

  • @sepalikasenanayake7579
    @sepalikasenanayake7579 Жыл бұрын

    Sadu sadu sadu!!!!

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @nalanijayathilake168
    @nalanijayathilake1686 күн бұрын

    Obawahanseta bohoma pin. Apata niwaradi darmaya desanakalata. Sadu,sadu,sadu.

  • @tharindudilshan2645
    @tharindudilshan2645Ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි !

  • @colambage3612
    @colambage3612 Жыл бұрын

    theruwan saranai oba wahanseta..

  • @nilukagamlath8866
    @nilukagamlath8866 Жыл бұрын

    Sadu sadu saduu

  • @ishanmaduranga1810
    @ishanmaduranga1810 Жыл бұрын

    🙏🙏🙏

  • @nishanthapushpakumara7851
    @nishanthapushpakumara7851 Жыл бұрын

    Sadu..sadu..sadu..👏👏👏

  • @user-dk4bj8hf3q
    @user-dk4bj8hf3q4 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @22asanga
    @22asanga Жыл бұрын

    Sadhu…Sadhu…Sadhu 🙏🙏🙏

  • @SGanearachchiGanearachchi
    @SGanearachchiGanearachchi Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumsithum6653
    @sithumsithum6653 Жыл бұрын

    නමස්කාර වේවා ස්වාමින් වහන්සේට

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7gАй бұрын

    Saadu saadu saadu.

  • @prabhathherath9970
    @prabhathherath9970 Жыл бұрын

    🙏🙏🙏. නමො බූඞාය

  • @ruwansampath5704
    @ruwansampath570411 ай бұрын

    Oba wahansege poth balala thami budu dahama kiyana daya tharum gathth🙏🙏🙏🙏

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama3299 Жыл бұрын

    Sadu.Sadu.Sadu..

  • @yamunadarmapala4121
    @yamunadarmapala4121Ай бұрын

    Sadu sadu sadu

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Жыл бұрын

    Sadu Sadu Sadu. Pinwath swamen wahanseta samma sambudu saranai. Niduk neroge dergayusha labathwa

  • @user-mo8pl7ym8k
    @user-mo8pl7ym8k3 күн бұрын

    Sadhu sadhu sadhu..

  • @user-iw5kp9tl3k
    @user-iw5kp9tl3k4 ай бұрын

    Namaskarawewa.......!

  • @sandunthihapugoda4621
    @sandunthihapugoda4621 Жыл бұрын

    Sadu Sadu sadu.

  • @dayanimaduragoda5455

    @dayanimaduragoda5455

    Жыл бұрын

    sadu sadu sadu.

  • @priyanigamage2422
    @priyanigamage2422 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu.

  • @shineflowermusicalband
    @shineflowermusicalband Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @garushinhawimala6014
    @garushinhawimala6014 Жыл бұрын

    Mage namaskaraya wewa sadu sadu sadu sadu sadu

  • @tironpathirana3719
    @tironpathirana3719 Жыл бұрын

    🌼🌺🌹🌹🌺🌼සඩු සඩු සඩු🌼🌺🌹🌺🌼

  • @user-nb8od1kq3p
    @user-nb8od1kq3p9 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @gayanasanka7970
    @gayanasanka797010 ай бұрын

    Sadu sadu sadu ....!!!!

  • @RanjithDiwarathna-sh8wl
    @RanjithDiwarathna-sh8wl Жыл бұрын

    Oba wahanseta niwansapa

  • @vijithgunasekara8572
    @vijithgunasekara8572 Жыл бұрын

    🙏

  • @nilankamadhushan9881
    @nilankamadhushan98813 ай бұрын

    Oba wahansege darmas kandaye danumata kisiwak sama kala nohaka

  • @harshakumara9950
    @harshakumara9950 Жыл бұрын

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @malkanthigunasekara2815
    @malkanthigunasekara2815 Жыл бұрын

    සාධු සාධු

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 Жыл бұрын

    අති පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 Жыл бұрын

    සාධු සාධු සාධු

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe Жыл бұрын

    Saadhu saadhu saadhu

  • @rasanjaleewickramasinghe5596
    @rasanjaleewickramasinghe5596 Жыл бұрын

    sadu sadu sadu sadu

  • @manelj6765
    @manelj6765 Жыл бұрын

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @Ruksh885
    @Ruksh885 Жыл бұрын

    Sadu Sadu Sadu anumodami

  • @priyadarshaniandarage5891
    @priyadarshaniandarage5891 Жыл бұрын

    Sadhu... Sadhu.... Sadhu....

  • @riverwaterbuddhist
    @riverwaterbuddhist Жыл бұрын

    රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ තවත් ධර්ම දේශනයක් ශ්‍රවනය කිරීමට- kzread.info/dash/bejne/aYqflamjhqjNn5M.html

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 Жыл бұрын

    මෙකල නිවුණු ඇත්තෝ,

  • @user-bl7sv1li4c
    @user-bl7sv1li4c Жыл бұрын

    🙏🌷🙏🌷🙏🌷

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi493310 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd9 ай бұрын

    ❤❤❤🙏🙏🙏❤❤❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96188 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @garushinhawimala6014
    @garushinhawimala6014 Жыл бұрын

    Sadu sadu sadu p

Келесі