අනුන් ශාප කළා කියලා ඔබ අපායේ යයිද? Koralayagama Saranathissa Thero

Koralayagama Saranathissa Thero dharma deshana

Пікірлер: 23

  • @riverwaterbuddhist
    @riverwaterbuddhist6 ай бұрын

    KZread monetization වී නොමැති බැවින් ධර්ම දේශනාව අතරතුර youtube ආයතනය විසින් දැන්වීම් පළ කිරීම වැළක්විය නොහැකි බව සලකන්න.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් කාරුණික උත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයවාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    මේ රට මේ තරම් වටිනා රටක් බව‍ අපට කියා දුන්නේ උතුම් ඔබ වහන්සේයි සවාමින් වහන්ස ඇත්තටම අපිට මේ වගේ වර්ණනා කරන්න පුළුවන් රටේ වටිනාකම කියා දුන්නේ ඔබ වහන්සේට ගොඩක් පින් මිත්‍යා දුස්ටික රටක නැතිව බෞද්ධ රටක ඉපදෙන්න සත්පුරුෂ පවුලක ඉපදෙන්න බණක් අහන්න සිල් රකින්න පොඩි කාලේ සිට බෞද්ධ බෞද්ධ ගෙදරක ඉපදීම බුද්ධෝත්පාද කලයක ධර්මය හතරවටින් ඇහෙද්දී සත්පුරුෂ උතුමාණන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්න මේ රට ඉපදෙන්න පින් කොහොම කරන්න ඇත්ද අපේ පින්වත් ස්වාමින් වහන්ස මේ ඔක්කොම ලැබුනේ හැම දෙකම උත්තරීතර බව‍ පෙන්වා දුන් ඔබ වහන්සේ වැනි උතුම් පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් දැක ගන්න බණ අහන්න යමක් පුජා කරන්න මට‍ ලැබුනේ මහත් වූ කුසලයක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera69515 ай бұрын

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @majanakadayanga5421
    @majanakadayanga54216 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    අති උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා ♦️♦️♦️♦️♦️අති උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා ♦️♦️♦️♦️♦️♦️🌹🌹 අති උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ♦️♦️♦️♦️♦️♦️♦️♦️අති උතුම් ත්‍රිවිධ රත්නයට මා දිවි හිමියෙන් නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana82154 ай бұрын

    සාදු සාදු සාදු

  • @santysantiaguel3152
    @santysantiaguel31524 ай бұрын

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරනයි ඔබවහන්සේගේ දේසනාව ට අසන්නට ලැබීමෙන් සියලු සත්වයෝ සුවපත් වේවා

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v6 ай бұрын

    Budu saranaii oba wahanseta🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    ලෝකයේ තියෙන හොදම පුංචි රට මේ ශ්‍රී ලංකාවයි මේ රට බෞද්ධ රටක් කියලා හදුන් වන්නේ ඒකයි රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු බුදුවේවා සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

  • @mojitharanasingha9808
    @mojitharanasingha98088 күн бұрын

    🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    ඔබ වහන්සේ මුලින්ම දමපු දේශනාව අහනකොට ගොඩක් රත්වෙනවා ඒනිසා මන් තිවුවේ සමාවෙන්න සවාමින් වහන්ස

  • @komare6337
    @komare63376 ай бұрын

    Taruwan, saranai suwamen wahnsa 🙏🙏🙏

  • @tironpathirana3719
    @tironpathirana37196 ай бұрын

    Sadu sadu sadu...👏👏👏👏👏

  • @Gunarathna-r
    @Gunarathna-r10 күн бұрын

    🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura70586 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka43736 ай бұрын

    Obawahanse ta theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @kumarivithana2350
    @kumarivithana23502 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika96846 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට අපෙ රටේ නායකයො මේ හැම දේටම වගකිව⁣යුත්තො සමහර වැඩිහිටි අය දහම අහන්න කැමති නැ හැබයි දාන නම් දෙනව සමාවෙන්න ස්වාමින්වහන්ස

  • @Dil.T
    @Dil.T5 ай бұрын

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සතුන් මැරීමෙන් වැළකීම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    මිත්‍යා දුස්ටික අදහස් කියන්නේ ඕවට තමයි ගෙදර අයට කියනවා බය වෙන්න දෙයක් නැහැ ඔහු බඹ ලොවට ගියා කියනවා මහ අනුවණ ක්‍රියා වක් ගාමිණී කලේ යම් කෙනෙක් දැක්කොත් පින් තියෙන අය පේනවා දැක්ක ගමන් බාග්‍ය වතුන් වහන්සේ ඔහු හොයාගෙන ගියා ගිහින් බුදුරජාණන් වහන්සේ වැඩිය ඒ වඩින කොට ෂඩ් වර්ණ රශ්මිය විහිදවමින් මට්ටකුන්ඩලියට පිහිට වෙන්න ඕන කියලා ලෙඩාගේ පැත්තට හැරිලා බලාගෙන ඒ වෙලාවේ මට්ටකුණ්ඩලි දරුවා බිත්තියට වැදිලා ආලෝකධාරාව බලනකොට දැක්ක බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්නවා මට්ටකුන්ඩ් ලි දෑසගිලි එකතු කර වැන්ද සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ සියළුම දානයන් වලට වඩා සෝවාන් වහන්සේ නමකට වදින්නා පුදන්න තියේනම් එය අර දාන ස් කල්පයක් දුන්නට වඩා උතුම් කියන කරනාවයි බුදුපියාණන් වහන්සේ දේශනා කලේ

  • @kanthidissanayake6193
    @kanthidissanayake61935 ай бұрын

    🙏🙏🙏🙏🙏

Келесі