Rebirth | Kapuge Medley | Jaathi ft Jana

Ойын-сауық

Kapuge Medley (Jaathi ft Jana)
All credits goes to orginal Artists.
Jaathi Band
Artist : Janaka Krishantha Silva (Jana)
Bass Guitarist : Izzy Rajapakshe
Lead Guitarist : Lashel Perera
Keyboardist : Ruma Liyanage
Drummer : Lahiru Kalhara
Main Vocalist : Charith Mihiranga
Live Sound Engineer : Wageesha Perera
Band Manager : Kavi D
Band Manager : Imesh Lakshan
Audio Post Production
• Audio Mix : Lashel Perera
• Audio Master : Nimesh Kulasinghe
Social Media Managing & Digital Marketing Stragic : Kavi D
Video Production
• Production Director & Photography : Imesh Lakshan
• Video Director : Kasuntha d jayasinghe (KIARA)
• DOP : Kasun Ranjana | Irusha Nethmin
• Camara Assistant : Malith Pasindu
• Drone Operator : Harsha Madushan (drone harsha)
• Colourist & Editor : Kasun Ranjana (adorna)
• Artworks Design : Kasun Ranjana
• Makeup Artist : Parami Prathana
Special Thanks
D.S.l indika
Kalhara Sounds System
Lasantha kashyapa
Nalaka hettiarachchi
Nimesh kulasinghe
raveen tharuka
Jineth wijekoon (wayo)
Chamidu p liyanage
Jaathi Band
• Contact us ( 0741246013 Whatsapp or Phone )
• Gmail : jaathiband@gmail.com
#kapugemedley #jaathi #jana #rebirth #music #srilanka

Пікірлер: 1 000

  • @Jayasri
    @Jayasri4 ай бұрын

    Sounds great as always my bros!!! All the best and best of luck in your future endeavors!! Love n blessings!! ❤Jayasri

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you so much Jayasri Brothers 🖤

  • @lashelperera

    @lashelperera

    4 ай бұрын

    Thank You Aiya ❤🙏🏻

  • @naturalshort2290

    @naturalshort2290

    4 ай бұрын

    @@lashelperera ලීඩ් යකා 😁

  • @RumairoTech

    @RumairoTech

    4 ай бұрын

    Thanks jaya sri brothers ❤

  • @Music_Feeling

    @Music_Feeling

    3 ай бұрын

    සිංදු හොරු දෙන්නා පල යන්න. 😂😂😂😂. කොපිරයිට් ගෙවපන් පොර ටෝක් දෙන්න කලින්

  • @user-gx3fi7uz5i
    @user-gx3fi7uz5i4 ай бұрын

    ආත්මා මිල්ටන් වලින් පස්සේ ලෙසටම දුන්නා ජාති සුපිරි පරි ඉතිරෙන Medley එකක් ✌️

  • @thisarudilshan2378
    @thisarudilshan23784 ай бұрын

    ඒකනම් තනිකර ඇබ්බැහියක් මේ අහන්නේ 4 වෙනි දවසද මන්දා ඒතරම් සුපිරි 💞🥰 ජයවේවා

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤️

  • @mrbaza952
    @mrbaza9525 ай бұрын

    ජනාගේ voice එක තමයි හොල්ලන්නේ❤ අපි මේවා තමයි ආදරෙන් අහන්නේ❤ 2030 අහන් ලමයි අප් කියන් යන්න

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤

  • @jhonebro9856
    @jhonebro98565 ай бұрын

    වැඩ්ඩෝ input උනාම output එක පට්ට ❤❤❤❤ජාති සෙට් එක ආදරෙයි

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤️

  • @GeemathBeats
    @GeemathBeats4 ай бұрын

    janaaa🖤

  • @Bmkpathirana
    @Bmkpathirana3 ай бұрын

    මම මේක අහන්නේ අද නේවේයි.. release කර දවසේ ඉඳලම.. අද මම comment ekak දානවා.. i can't explain that..😮 backing.. singing.. sounds..superb.. ( specially jana)❤❤❤❤❤

  • @theogilzean
    @theogilzean5 ай бұрын

    අඩියක් ගහද්දි අනිවා අහන ලිස්ට් එකට තව Medley එකක් ඇඩ් උනා

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤

  • @lahirusubasinghe3848

    @lahirusubasinghe3848

    4 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @samithasamarathunga9252
    @samithasamarathunga92523 ай бұрын

    කපුගේ සින්දු ටික මෙහෙම arrangement එකක අහනකොටත් මරු.... ❤️

  • @LTE-of2fb

    @LTE-of2fb

    3 ай бұрын

    Ft

  • @shonallakshika995
    @shonallakshika9952 ай бұрын

    මේ සින්දු ටික නිතරම කියන ලිස්ට් එකේ නැති සුපිරි සෙට් එකක්.. Thank you for singing

  • @nimashaharshani1979
    @nimashaharshani19794 ай бұрын

    දැන් දොලහත් පහු..අහම්බෙන් fb එකේ දැකලා ඇහුවා..ගියා u tube එකට..search කරා..ගත්තා..දැන් මේ අහනවා...ගුණදාස කපුගේයන්ගෙ සිංදු ජනා අයියෙ ඔයාගෙ voice එකෙන්...❤🎧

  • @cpnapeywithana9069

    @cpnapeywithana9069

    4 ай бұрын

    මාත් එහෙමයි ❤

  • @chamathnethmal8454
    @chamathnethmal84544 ай бұрын

    මටවත් මතක නෑ මං මේක කීපාරක් ඇහුවද කියලා අති සුපිරියක් ❤😊

  • @mahesharavinda4056
    @mahesharavinda40564 ай бұрын

    Lineone පරන සෙට් එක...dooma,lashel,izzy.. ජනා...ඒක පිස්සුවක්..😍

  • @kasunjayasundara1374

    @kasunjayasundara1374

    4 ай бұрын

    set eka line one eken ain welada?

  • @nadunperera6702
    @nadunperera67024 ай бұрын

    මොකද්ද බන් මෙ video 2ක් දාගෙන කරන්නේ. සං සං ගාලා තව ටිකක් දාමු. 😂👍

  • @Ramiya.official
    @Ramiya.official4 ай бұрын

    ජනා අයියා… ආදරෙයි හදවතේ අඩියෙන්ම… 🖤🍃👽🔴🟡🟢

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤️

  • @Ramiya.official

    @Ramiya.official

    4 ай бұрын

    @@JaathibandSL Big shout out with Peace & Love.. #ජාති Community.! 🔴🟡🟢✌🏾🍃👽🫶🏾

  • @chamararanasingha9081

    @chamararanasingha9081

    4 ай бұрын

    Poiuytrewm​@@JaathibandSLopllkkklkkjhhhgffdsaapoiuuyyt4එවවූ Pppoiuuy5yrrewqqlkjhgfdsàmmmnbvc ෂ්ළ ❣️❣️❣️💔❣️❣️❣️💔💔💔💭

  • @buddikasadaruwan1081

    @buddikasadaruwan1081

    4 ай бұрын

    ​@@Ramiya.official😊😊l😮lloo😮o😅o

  • @janasilva3851

    @janasilva3851

    3 ай бұрын

    Ramiya my bro❤

  • @Eranga-Lochana
    @Eranga-Lochana5 ай бұрын

    Drummer තනිකරම නූරා ගෙ accent එකට ප්ලේ කරන්නෙ.. ලෂේල් දැකීම සතුටක් පට්ටම වැඩ්ඩෙක් ලංකාවේ. ඉසි කියන්නේ එදා ඉඳලා බේස් ගිටාර් එකේ ලොකු වැඩ පෙන්නපු කෙනෙක් lineone බෑන්ඩ් එකේ. සුපිරියක් කියන්නේ කියලා වැඩක් නෑ.. ❤❤

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤

  • @janakawijeroopa2402
    @janakawijeroopa24024 ай бұрын

    නියමයි පුතා.....💕💕💕👍👍👍👍උබලට නඩුත් වැටෙයි.රහ ඒ තරම්ම.....කවුරුත් එන්නැති ,මල්පාරේ ,ත් ඕකටම ඇරලා දාන්න තිබුනේ..... බුදු සරනයි හැමෝටම ......good luck boys .......🎖️️🎖️️🎖️️🎖️️🎖️️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤

  • @sandunchanaka2288

    @sandunchanaka2288

    4 ай бұрын

    සිරාවටම ❤

  • @naturalshort2290

    @naturalshort2290

    4 ай бұрын

    නඩු දාන්න තරම් මන්ද බුද්දිකයො නෙමෙයි මම හිතන විදිහට කපුගේ ශූරීන්ගේ පුතා සහ ගේය පද රචකයො 👈ඒක නිසා ඔය නඩු කියනා ප්‍රකාශය වලංගු තාවයක් නෑ

  • @oshadarathvita8142

    @oshadarathvita8142

    2 ай бұрын

    සිරාවටම..බලන් ම හිටියේ😬

  • @user-cf3co2lo5k
    @user-cf3co2lo5k4 ай бұрын

    ජනා බොසා🖤🖤🖤🖤🖤🖤 උබේ වොයිස් එක වයසට යන්නේ නැහැ මිනිහෝ🖤🖤🖤🖤🖤🖤 ආදරෙයි බොක්කෙන්ම.. අපේ bend එකේ කොල්ලෝ සෙට් එක next ලෙවල්❤🎉 🇱🇰

  • @ruwandanushka1593

    @ruwandanushka1593

    4 ай бұрын

    ❤❤❤

  • @malintha_aberathna
    @malintha_aberathna3 ай бұрын

    අඩෝ සැප ආ 🩷😇 කියන්න වචන නැ 🔥🎧😌🖤

  • @user-ck6ui6ms9b
    @user-ck6ui6ms9b4 ай бұрын

    කෙටියෙන්ම කිව්වොත් මේවට තමයි medley කියන්නේ ❤

  • @gayangallage7453

    @gayangallage7453

    4 ай бұрын

    Sirawatama❤

  • @soba8491

    @soba8491

    4 ай бұрын

    ඔයා හරි✌️❤🌿

  • @knowledgewithpj2106
    @knowledgewithpj21064 ай бұрын

    Tempo eka nam maru.., හැම දේම හොදටම තියෙනවා.. මරු..

  • @kasunranathunga3361
    @kasunranathunga33614 ай бұрын

    Golden old hits මේවා ලෙජන්ඩ් කෙනෙක් ගේ කපුගේ සර්😍🥹❤️ අලුත් ටච් එකක් නයිස් වයිබ්🎧

  • @BrianOshada
    @BrianOshadaАй бұрын

    අහල අහල මාස ගානක් පුරාවට තවමත් අහනවා. පිස්සුවක් ❤️❤️

  • @Jenatmalanifernando
    @Jenatmalanifernando4 ай бұрын

    සිය පාරක් විතර ඇහැවා. සව්ංඩ්ස් මාරම බැලන්ස්, පට්ට පෙලේ කරනවා. හඩ 😘😘😘 පරිස්සම්කරගනින් බ්‍රෝ.

  • @shashikasanjeewa9096
    @shashikasanjeewa90964 ай бұрын

    සුපිරියක් ජනා නැවතත් වේදීකාවේ ♥️🫡

  • @lahindu
    @lahindu4 ай бұрын

    දැන් හම්බුනේ... සුපිරියක්. Already addicted!! 🔥

  • @chandikasiriwansha-1050
    @chandikasiriwansha-10504 ай бұрын

    Eka patta jana bro ❤️❤️🌼🌼

  • @gamingbabi2409
    @gamingbabi24094 ай бұрын

    ආසම සිංදු ටිකක් මෙහෙම අහද්දී මාරම හැගීමක් දැනෙන්නේ..ආදරෙයි ජනා අයියා🥰🤍

  • @LTE-of2fb

    @LTE-of2fb

    3 ай бұрын

    Hs

  • @MusicBarlk
    @MusicBarlk4 ай бұрын

    තව ට්කක් feel වෙන්න දෙන්න තිබුනා😊....එල🙏

  • @actgossip968

    @actgossip968

    4 ай бұрын

    හොද සවුන්ඩ් සෙටප් එකකින් අහල බලන්න ‍full feel

  • @musicfanz

    @musicfanz

    4 ай бұрын

    කොත්තු බෑන්ඩ් වගේද මේවා

  • @thilinabhagya9173
    @thilinabhagya91734 ай бұрын

    ඩ්‍රමා හසල් දෙනවා තනි අතින්😍

  • @lkmatha
    @lkmatha4 ай бұрын

    රිදම් ලීඩ් දෙකම එ⁣ක්කෙනෙක්....සුපිරි වැඩ්ඩො තමයි...lineone සද්දෙම එනව....ජාති....ජාති...සුපිරි ආාා

  • @LakmalRanasinghe-ox3zf
    @LakmalRanasinghe-ox3zf4 ай бұрын

    සුපිරි හැමදාම අහන nonstop එකක් දැනට බලපු වාර ගාන හිතාගන්න බැ ඒ තරම් සුපිරි

  • @MrMashi1984
    @MrMashi19844 ай бұрын

    පට්ටම රහක් ඒක නම්...❤ජාති සුපිරි... Keep it up jathi...❤❤

  • @hanshika8222
    @hanshika82224 ай бұрын

    හරිම ලස්සනයි වොයිස් එක ❤❤ congratulations kiyanna kramayak hoyanwa

  • @hirantharathnayake4039
    @hirantharathnayake40394 ай бұрын

    Keyboardist ❤ bass ❤ lead ❤ drums ❤ ජනා❤

  • @pasnidukeyron2160

    @pasnidukeyron2160

    2 ай бұрын

    Noora hitiynm thwath maru neh

  • @user-fl3xi3jh4p
    @user-fl3xi3jh4p4 ай бұрын

    සෙට් එක සුපිරි ආ..බෑන්ඩ් එක ගැන කියන්න වචන නෑ.සුපිරි..ලීඩ් පාට් එක සුපිරි ආ...❤උඩටම උඩටම...කමෝන්...❤🎉

  • @stuntpissosl3865
    @stuntpissosl38654 ай бұрын

    Jana ඒ ගැම්ම ,කටහඩ තාම එහෙමයි ❤

  • @TheMonkeys.official
    @TheMonkeys.official5 ай бұрын

    ඒක ජාති ❤️ good luck JAATHI

  • @JaathibandSL

    @JaathibandSL

    5 ай бұрын

    Thank you ❤️

  • @Vira1993
    @Vira19934 ай бұрын

    Line one ලීඩා ආසම එකෙක්❤️✨🫶

  • @menthakaperera

    @menthakaperera

    3 ай бұрын

    Leed Rthytym dekama denawa palenna. Supiri waddek thamai

  • @menthakaperera

    @menthakaperera

    3 ай бұрын

    Vídeo eke 3.56 - 3.58. Balapalla borunam kolla chords kanawa

  • @user-sm8ri4vc9z
    @user-sm8ri4vc9z4 ай бұрын

    මම ජනාගෙ සිංදු මුලින්ම ඇහුවෙ 2010. ජනා එතකොට Field එකට ඇවිල්ලවත් නැහැ.

  • @ishutharuk4542
    @ishutharuk45424 ай бұрын

    Adarei set ekta.... lashel ayya.. jana ayya.. ruma ayya.. izzy bro... ❤❤❤❤❤

  • @saliyapriyantha6898
    @saliyapriyantha68983 ай бұрын

    එල එල සුපිරි සහො ❤මන් අබුදාබියෙ සාලිය broo 🙋‍♂️💪🤘👍🇱🇰

  • @user-we3yr5ge5k
    @user-we3yr5ge5k4 ай бұрын

    ජනා, මරු වැඩක් සුබ ❤❤ තාමත් අහන Song එකක් ආදරයේ උනුසුම❤️🤟🤟 ජය වේවා...

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath2 ай бұрын

    සද්දෙ නියමයි ❤❤❤❤❤

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g4 ай бұрын

    බැකින් එකත් සුපිරි හඬත් සුපිරි පට්ට ජයවේවා .....❤❤

  • @pasindusanjuladhananjaya1986
    @pasindusanjuladhananjaya19865 ай бұрын

    ජයවේවා Jaathi ...ආස කරපු සද්දෙ ❤💯😍

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤

  • @baptistkurera3281
    @baptistkurera32813 ай бұрын

    අති සුපිරි ❤👍

  • @snkillerstreaming8212
    @snkillerstreaming82124 ай бұрын

    Base නමිි පටිිට ගති😍😍

  • @sampathjayasumana6997
    @sampathjayasumana69974 ай бұрын

    ජාති ජාතිත් ආදරේ කරන සිංදු....නියම සෙට් එකක් පැක් වෙලා ඉන්නේ.....

  • @udayangamax3335
    @udayangamax33354 ай бұрын

    Maru eka❤

  • @kasunchathuranga1773
    @kasunchathuranga17734 ай бұрын

    සුපිරියක් ❤❤

  • @banda20549
    @banda205494 ай бұрын

    Supiri pari ithiri 🥰🥰🥰

  • @mrgoldxa9714
    @mrgoldxa97144 ай бұрын

    Love this 💯🔊

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi5144 ай бұрын

    මෙයා නේද බෝතලයකට තට්ටු කරලා පිස්සු හැදෙන සින්දු ගහපු කෙනා සුපිරි දක්සයෙක්💖

  • @AUX05STUDIOS
    @AUX05STUDIOS2 ай бұрын

    දුම් දාන්න දෙන සුපිරි Backing එකක් ❤🔥

  • @nishanmario
    @nishanmario4 ай бұрын

    Great buddy ❤❤❤❤🔥🔥🔥🔥

  • @user-ll6xb6gu9d
    @user-ll6xb6gu9d4 ай бұрын

    බර පන්ති ❤

  • @damithkannangara2322
    @damithkannangara23225 ай бұрын

    ❤❤❤ පට්ට ඒ style එක ගෙනාවෙ මේ සෙට් එක තමයි...❤❤❤

  • @sanjayaperera9060
    @sanjayaperera90604 ай бұрын

    වෙනම vibe එකක්

  • @user-vq6pp3dg1w
    @user-vq6pp3dg1w3 ай бұрын

    Medley eka superb. Voice eka ftta ❤❤. Sing karanawa sanda bonda wennama. ❤ Good luck jana.

  • @nishedadananjaya3607
    @nishedadananjaya36074 ай бұрын

    Ammo😮❤

  • @tharakakularathna7839
    @tharakakularathna78394 ай бұрын

    ජනා කියන්නේ ඉස්සර ඉදන්ම පිස්සුවක් කරපු එකෙක්❤️🔥

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤

  • @tharindugamirutharindu5828
    @tharindugamirutharindu58283 ай бұрын

    Patta Patta niyami ehema thama Raha.maru hode jaya.

  • @gayantharanga651
    @gayantharanga6512 ай бұрын

    Kapuge songs me wage rythm ekata gahanawa kiyannema ithin hit thamai.. thawa set ekak gahamu me wagema... ela keep it up...❤❤

  • @nethuliamaya4259
    @nethuliamaya42594 ай бұрын

    Lead guitar පිස්සුවක් ❤

  • @RedconLIFESPORTS
    @RedconLIFESPORTS3 ай бұрын

    අඩේ සුපිරි අද තමයි සෙට් උනේ ❤❤😮

  • @thundertx5853
    @thundertx58534 ай бұрын

    Asama set ekak aye akata innawa❤

  • @sasindupeiris191
    @sasindupeiris1914 ай бұрын

    ❤❤සුපිරී......

  • @SalonRansha
    @SalonRansha3 ай бұрын

    Supiri supiri supiri ❤❤❤

  • @hasaranganirmal9686
    @hasaranganirmal96864 ай бұрын

    පරන සෙට් එක ආයිත් 😍😍නියම සද්දයක් පරන විදියටම good luck bois ❤

  • @user-cv1gc3gu1r
    @user-cv1gc3gu1r3 ай бұрын

    Nice band supiri Jana Adareiiiiiii hamotama

  • @ameshmark2259
    @ameshmark22594 ай бұрын

    5 milion views sure!

  • @prasannafernando9857
    @prasannafernando98574 ай бұрын

    Cd පල්ලැහෑ ලයිව් අහපු හඩ මුලු ලෝකෙටම ❤❤❤ ආදරෙයි බොක්ක ❤❤❤

  • @MahesPriyantha
    @MahesPriyantha3 ай бұрын

    👍♥️🌹ekenma niyamai...lassanai...suba pathanawa hamotama....Good luck...!!

  • @sanjeewabandararanasinha8877
    @sanjeewabandararanasinha88774 ай бұрын

    සුපිරි බ්‍රෝ😊

  • @rukshanranathunga9750
    @rukshanranathunga97504 ай бұрын

    Lankawe music wala wenama side ekak hadapu set eka. Izzy,ruma,lashel,jana❤ mekanam pissuwak. Jayama wewaa...,✌️

  • @Exchange4change
    @Exchange4change3 ай бұрын

    Aasai ❤

  • @dananjananethmal993
    @dananjananethmal9934 ай бұрын

    Ekanm pissuwk ♥️

  • @dilankadassanayake5546
    @dilankadassanayake55465 ай бұрын

    නිතර අහන ලිස්ට් එකට ඇඩ් උනා එහෙනම් ❤️

  • @JaathibandSL

    @JaathibandSL

    4 ай бұрын

    Thank you ❤

  • @airportvillakamata2365
    @airportvillakamata23654 ай бұрын

    Ammooooo❤❤❤❤ tawa onaaaà❤

  • @thushannilanka95s57
    @thushannilanka95s574 ай бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ මේකත් ❤️‍🔥

  • @Pramuka_Hiru
    @Pramuka_Hiru4 ай бұрын

    එකෙන්ම රුමාට ආදරෙයි. රුමාට මුල මතකයි. අපේ අරුණ ලියාන් අයියව

  • @ManojJayasinghe-zs9tb
    @ManojJayasinghe-zs9tb4 ай бұрын

    Jayasri Jathi boys ❤️❤️❤️

  • @arshikamadushani7665
    @arshikamadushani76654 ай бұрын

    Next leval❤🎶🎶

  • @sanduninimashani9914
    @sanduninimashani99143 ай бұрын

    අහපු වාර ගානත් මතක නෑ❤❤❤

  • @user-yd1ie2tm3k
    @user-yd1ie2tm3k3 ай бұрын

    කියන්න වචන නැ Bro සුපිරි සඳ රැ සිතලේ සින්දුව 100000 වතාවක් ඇහුව බං ජයවෙිවා

  • @erajpathiranage7456
    @erajpathiranage74565 ай бұрын

    ජාති ජාතිත් ආදරෙයි එක පහර 💚💚💚

  • @Thisal-__madhuwantha
    @Thisal-__madhuwantha4 ай бұрын

    ❤❤❤❤ පට්ට ✔️

  • @gayansr6810
    @gayansr68102 ай бұрын

    Noora bassanna Lashel mekata..💥waasiii. denata inna drummerth supiri.❤

  • @cruiez2008
    @cruiez20083 ай бұрын

    සුපිරි 👌

  • @shashikasanjeewa9096
    @shashikasanjeewa90964 ай бұрын

    අහපු වාර ගාන මතකවත් නෑ ♥️

  • @RawplayMusicSL
    @RawplayMusicSL5 ай бұрын

    superb work brothers beautiful ❤

  • @JaathibandSL

    @JaathibandSL

    5 ай бұрын

    Thank you ❤️

  • @priyanthakasthurisinghe4175
    @priyanthakasthurisinghe41752 ай бұрын

    Great lashel aiya.good luck. Superb sounds & superb all.god bless you.budusaranai ❤❤❤

  • @priyanga429
    @priyanga4293 ай бұрын

    සුපිරි 🎉

  • @yenumusic
    @yenumusic3 ай бұрын

    ලස්සන එකක් ❤

  • @Crick....4....U
    @Crick....4....U3 ай бұрын

    ආදරෙයි ඕයී පැලෙන්න 😮❤

  • @BrYAn_99___
    @BrYAn_99___2 ай бұрын

    අවුරුදු දවසෙ මේක සෙට් උනේ..❤ එදා ඉදන් drink එකක් දාන හැමතැනම මෙකෙන් පටන් ගන්නෙ 🍾🍻

  • @ChaturikaPriyanthi-cu1pg
    @ChaturikaPriyanthi-cu1pg2 ай бұрын

    කොච්චර ඇහුවත්එපා වෙන්නෙ නැති පිස්සුවක් මේක දැනෙන හඩක්

  • @madhaviruwanpathirana
    @madhaviruwanpathirana4 ай бұрын

    ජාති ❤️‍🔥

  • @user-ju6it7zh8q
    @user-ju6it7zh8q4 ай бұрын

    Eka supiriyak jana aiye.🤍🙂

Келесі