Rebirth | Milton Medley | Jaathi ft Jana

Ойын-сауық

Milton Medley (Jaathi ft Jana)
All credits goes to orginal Artists.
Follow Jaathi Band Social Media Platforms
Facebook : profile.php?...
Instagram : thejaathi?i...
TikTok : www.tiktok.com/@jaathiband
Contact us
+94 (77) 627 7593 | +94 (74) 124 6013
For Indoor Events | Outdoor Events | Weddings and Other Events
JAATHI BAND
Artist : Jana
Main Vocalist : Charith Mihiranga
Bass Guitarist : Izzy Rajapakshe
Lead Guitarist : Lashel Perera
Keyboardist : Ruma Liyanage
Drummer : Lahiru Kalhara
Live Sound Engineer : Wageesha Perera
Band Manager : Kavi D
Band Manager : Imesh Lakshan
Audio Post Production
• Audio Mix : Lashel Perera
• Audio Master : Nimesh Kulasinghe
Social Media Management & Digital Marketing Stragic : Kavi D
Video Production
• Production Director & Photography : Imesh Lakshan
• Video Director : Kasuntha d jayasinghe (KIARA)
• DOP : Kasun Ranjana | Irusha Nethmin
• Camara Assistant : Malith Pasindu
• Drone Operator : Harsha Madushan (drone harsha)
• Colourist & Editor : Kasun Ranjana (adorna)
• Artworks Design : Kasun Ranjana
• Makeup Artist : Parami Prathana
Special Thanks
D.S.l indika
Kalhara Sounds System
Lasantha kashyapa
Nalaka hettiarachchi
Nimesh kulasinghe
raveen tharuka
Buddhi Anjana (Believer Music)
Jineth wijekoon (wayo)
Chamidu p liyanage
#miltonmedley #jaathi #rebirth #music #srilanka

Пікірлер: 380

  • @iamknoxpresley
    @iamknoxpresley4 ай бұрын

    මේ සිංදුවල රහ දන්න එවුන් මේවට වහ වැටෙනව අපි වගේ😊❤❤❤

  • @samadharasadamali1722

    @samadharasadamali1722

    Күн бұрын

    👍🤗

  • @senevibandu1
    @senevibandu13 ай бұрын

    Arrengment පට්ටයි..90s සිංහල Medly එකක් ඕන.චන්දන,වැලිතුඩුව,ප්‍රින්ස්,නාමල්,රෝයි වගේ සෙට් එකකගෙ

  • @travellanka2463
    @travellanka24633 ай бұрын

    උපරිමේට ගිය ඉන්ස්ටෘමන්ට් ප්ලෙයස්ලා සෙට් එකකට අන්කොමන් වොයිස් එකක් සෙට් උන මේ රහ පිස්සුවක්❤️ පිස්සුවෙන් වගේ ඔර්ජිනල්ම සිංදු හොය හොය අහන එවුන් හොයන්නෙ මේ වගේ රස ඒවා.මාත් ඔර්ජිනල් පිස්සෙක්😃 ඔයාලා සෙට් එක ගහපු ඔක්කොම මෙලඩ් එක වගේම ලස්සනයි ජයවේවා ජාතී.. රුමා අයියා ආදරේයි ඔයාට❤

  • @RumairoTech

    @RumairoTech

    3 ай бұрын

    Thank you brother ❤️✌️

  • @gimhanasilva5263
    @gimhanasilva52634 ай бұрын

    ඔරිජිනල් Line one සද්දේ❤️😍

  • @dilandhanuka232
    @dilandhanuka2324 ай бұрын

    Prince udaya priyantha geth මේ වගේ rebirth nonstop එකක් ඕන ඉක්මනටම ☺️

  • @strangerstef9202

    @strangerstef9202

    Ай бұрын

    prince කියන්නෙ මාත් ආසම ගායකයෙක්.අමුතු රහක් තියෙයි මෙයාලා ඒ සින්දුවක් කිව්වොත්නම්.

  • @MADUBROSRILANKA
    @MADUBROSRILANKA4 ай бұрын

    2005 වෙලත් මම අහන්නෙම මෙ සිංදු..🥺 මෙ සිංදු වලට ඇබ්බැහි වෙච්ච අන්තිම පරම් පරාව අපි..❤

  • @minindusanjana6826

    @minindusanjana6826

    4 ай бұрын

    Pissuda bm me sindu hithe radena eva...meva oya davasin deken hitvela yana sindu vage neme ..❤

  • @TechTalk_Junction

    @TechTalk_Junction

    3 ай бұрын

    2008 ❤

  • @iamknoxpresley
    @iamknoxpresley4 ай бұрын

    ජාඩියට මූඩිය වගේ වගේ ජාතිට ජනා❤❤❤ ආදරෙයි බෝයිස්❤❤❤

  • @pasindujayasinghe3370
    @pasindujayasinghe33704 ай бұрын

    ජනාගෙ වොයිස් එක නම් 😵‍💫 දිගටම මේ වගේ ඕනෙ ජාති ❤

  • @travellanka2463
    @travellanka24634 ай бұрын

    ජාති සුපිරි ❤❤ කලින් මිල්ටන් මෙලඩි එකේ අවසානයෙන් මේකත් පටන් ගන එක මරු❤ ජයවේවා ජාතී දැන් ෂෝ එකන් තමා ඕනී #ruma liyanage❤❤❤

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME4 ай бұрын

    Meka dan band ekak nemei brand ekak 🔥 keep going brothers 👏🏻🖤

  • @umeshwedagedara8915
    @umeshwedagedara89153 ай бұрын

    වෙලාව මදි.....ආතල් සෙට් වේගන එනකොට.... ඉවර වෙනව...මේ වගේ පැයක විතර ආතල් එකක් ඔනි....

  • @kasunch7184
    @kasunch71843 ай бұрын

    හම්මෝ....ස්ට්‍රෙස් ෆ්ල්‍යින්ග්❤ Great job❤🇦🇪😊

  • @punktone1453
    @punktone14534 ай бұрын

    වචන අමතක මා වැනි පිරිසට ; 👍 දෑස රිදෙනවා පාර බලා ඉඳලා අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිඳිලා දෑස රිදෙනවා පාර බලා ඉඳලා අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිඳිලා සුරතේ අත තියලා මට සහතික කරලා ... සුරතේ අත තියලා මට සහතික කරලා .. හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා දෑස රිදෙනවා..... __ මැයි මාසේ එක සැන්දෑ වරුවක සීතල වැහි පොද වැටෙන වෙලේ..... ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහි පොද සේ නෙතු කඳුලු සැලේ..... වැහි පොද සේ නෙතු කඳුලු සැලේ.... මේ මැයි ගහ යට දවසක් දා.... වැස්සට අපි උන්නා..... රතු කැට වාගේ මැයි මල් පිපී පිපි අපට සෙවන දුන්නා.... අපට සෙවන දුන්නා.... __ උණ පඳුරු හෙවණේ ඔබ නෑ උදේ රතු පාට සේලයෙන් හැඩවූ ලඳේ වැහිබර වීලා මගෙ හිත පාළුයි රෑ වීලා ඇයි මේ උදේ රෑ වාගේ පාළුයි ප්‍රියේ හද අරුණෝදේ ඔබ ගිය මොහොතේ රෑ වීලා ඇයි මේ උදේ __ බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන මා අබියස ඔබ නෙලුම නොවේ උල්පත වන්නට නොහැකිව ළත වෙන මා අබියස ඔබ සයුර නොවේ අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම බවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ Jana ❤🔥

  • @ishantharindu5137

    @ishantharindu5137

    3 ай бұрын

    ❤❤❤

  • @niwah_guitarist
    @niwah_guitarist3 ай бұрын

    Kalin Medley eka nawatthapu thanin patan gatta ehenam🤫

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara4 ай бұрын

    ගහන්න ඕන පොයින්ට් වලට ගහනව ගානට 👌👊😘

  • @yasandaamarasinghe4017
    @yasandaamarasinghe40173 ай бұрын

    Lashel aiya,Ruma aiya,Izzy aiya set una kiyannema pissuwak ithin❤ ජාති වැඩක් brothers❤️🤝

  • @nuwanjayakody9921
    @nuwanjayakody99213 ай бұрын

    Next Level...of Song selection, arrangements and backing... Congratz Jaathi

  • @pasindujayasinghe3370
    @pasindujayasinghe33704 ай бұрын

    Kapuge melody එක හැමදාම අහනවා ❤ මේකත් සුපිරියක් වේවි 😍

  • @warunaka5643
    @warunaka56432 ай бұрын

    සුබපැතුම් සෙනෙහසින් .......... ❤❤❤❤ජාති❤❤❤❤ ජයවේවා පුතාලට...

  • @tharaka5598
    @tharaka55983 ай бұрын

    දැනට මම අහපු සුපිරිම මිල්ටන් Medley එක 🔥🖤

  • @malithlanka1052
    @malithlanka10523 ай бұрын

    wowww supuerb ....

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe55954 ай бұрын

    විනාඩි 10ක් වත් තිබුන නමි ..😢😢😢

  • @JaathibandSL
    @JaathibandSL3 ай бұрын

    ආයුබෝවන් Jaathi Fans 🙏🏽 අපේ Milton Medley එක නරඹන සියලුම දෙනාට බොහොම ස්තුතියි! Jaathi අපි ඔයාලට හොද Music අත්දැකීමක් ලබාදෙන්නට සූදානමෙන් සිටී 🤍💐 ඉක්මනින්ම අපිව අමතන්න 🙌🏽 Jaathi Band Contact Us 📞 (077 627 7593 | 074 124 6013) Official WhatsApp or Phone Numbers. For “ Outdoor Events | Indoor Events | Weddings and Other Events. Thank you !!

  • @user-xx5gl9ii7z

    @user-xx5gl9ii7z

    3 ай бұрын

    Nanda Malini Medley ekak karanna Jana ekka, Niyamaeta kiyanawa I'm sahan

  • @Lily-670

    @Lily-670

    3 ай бұрын

    Like that type of music❤❤❤ Pls do more covers❤❤❤

  • @dushanthasreemal45

    @dushanthasreemal45

    3 ай бұрын

    තව එකක් ඉක්මනටම ඕනේ

  • @Kavinda_Pathirana

    @Kavinda_Pathirana

    3 ай бұрын

    Price Udaya Priyantha Sirගේ Nonstop එකක් ඊගාවට කරන්න පුලුවන් වෙයිද? ටිකක් දිග එකක් උනොත් හොදයි

  • @samfeelofficial977
    @samfeelofficial9774 ай бұрын

    Patta feeling ekak ජාති ජය වේවා...❤

  • @user-lz8eh3pu5e
    @user-lz8eh3pu5e4 ай бұрын

    අලුත් එකක් එනකල් බලාගෙන හිටිය අය ❤❤❤

  • @cruzerblade4153
    @cruzerblade41533 ай бұрын

    Ammooo athi yantham balagena hitiye kawadda danne kiyala ❤❤❤❤❤

  • @amilasanjaya3572
    @amilasanjaya35723 ай бұрын

    Ammmoooo.eka nam supiriyak 👍❤️🙏

  • @manujaharshaka118
    @manujaharshaka1183 ай бұрын

    Ending nm Patta ❤️❤️✌️✌️

  • @DJDILEED
    @DJDILEED3 ай бұрын

    Nice one!😍

  • @kasunmalinga6002
    @kasunmalinga60022 ай бұрын

    රෑ වීලා...ඇයි මේ උදේ...❤

  • @malintha_aberathna
    @malintha_aberathna4 ай бұрын

    එකනම් මරු ❤😌 සැපෙ අහන්න පුලුවන්🎧😇🖤

  • @sanjularathnayake221
    @sanjularathnayake2213 ай бұрын

    adi playlist ekata thawat ekk 🍺 jaya wewa

  • @user-jn9rn5xj7g

    @user-jn9rn5xj7g

    3 ай бұрын

    එකෙන්ම ❤

  • @maheshappuhamy3865
    @maheshappuhamy38653 ай бұрын

    East and West Lashel is the best 😊 I am a big Fam of him !

  • @editingteacher5409
    @editingteacher54094 ай бұрын

    Waiting ❤❤❤❤

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom3 ай бұрын

    ජාති ජාති ත් පට්ට ඉතින් ❤❤❤❤❤❤

  • @maheshmadushan469
    @maheshmadushan4693 ай бұрын

    ජාති හොද පදම් පිස්සුවක් සෙට් එකම ❤❤❤

  • @mkfunnyvideos6251
    @mkfunnyvideos62513 ай бұрын

    Gammk boys ❤❤❤

  • @dinidurandika7447
    @dinidurandika74473 ай бұрын

    Supiriyak thama❤❤❤besaa supiri❤🎉

  • @user-et8ey5yu3f
    @user-et8ey5yu3f3 ай бұрын

    ආස line one පරණ සද්දේ❤❤

  • @thariya9227
    @thariya92273 ай бұрын

    කොච්චර band තිබ්බත් කොච්චර gitaristla හිටියත් රසම lashel අයියගෙ part තමයි ❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉

  • @liyanageshanaka8852
    @liyanageshanaka88523 ай бұрын

    මේ සෙට් එකට එකතු උනා කියන්නෙ ඉතින් ❤❤❤❤

  • @udarasrinath834
    @udarasrinath8344 ай бұрын

    Jana aiyage supiri sindu set ekak set wela tiyenne ahanna maru.❤

  • @ToHerb
    @ToHerb3 ай бұрын

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤ JAATHI ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @SadanuSanmitha
    @SadanuSanmitha3 ай бұрын

    Supiriyak ❤😴👌

  • @naleendhanushka1242
    @naleendhanushka12423 ай бұрын

    supiri machna 💙💙💙👌

  • @IsharaFernando
    @IsharaFernando3 ай бұрын

    Awesome! Lashel & the clan 🎶❤️ keep it up 🎉🎉🎉

  • @Charithlakshan-hk3rb
    @Charithlakshan-hk3rb4 ай бұрын

    ❤️ supiri aiye set ekama

  • @user-ho9dx6cr5x
    @user-ho9dx6cr5x3 ай бұрын

    Supiri❤❤❤❤ athmage ekakuth oneeee ❤

  • @tharindulakmal4287
    @tharindulakmal42873 ай бұрын

    Well Done..Great Job...💜💜💜💜

  • @rhythmStyle-cc3cq
    @rhythmStyle-cc3cqАй бұрын

    Superb. Great job jaathi.❤❤❤🔥💪👍

  • @channaAbeysinghe
    @channaAbeysinghe3 ай бұрын

    Ruma අයියා පට්ටම eka...❤❤❤

  • @RumairoTech

    @RumairoTech

    3 ай бұрын

    Thanks brother ❤️❤️

  • @AshenShane
    @AshenShane4 ай бұрын

    Issy ayya and lashel ayya mruuu set ekma supiriii

  • @indikadushmantha3020
    @indikadushmantha30203 ай бұрын

    ජාති ජාතිත් සුපිරි ❤

  • @user-yx4kz1mp2u
    @user-yx4kz1mp2u3 ай бұрын

    digatama ona aaa aaadareyi🖤❤

  • @pavijinadasa3383
    @pavijinadasa33833 ай бұрын

    Superb ❤❤❤👏👏Thank u for this legendary tribute 🙏🌼

  • @kumarafernando1686
    @kumarafernando16864 ай бұрын

    පිස්සුවක් තමා🎧🎤🎵🎼❤️

  • @udeshnuwan9795
    @udeshnuwan97953 ай бұрын

    සුපිරි machan laa....❤🎉lagadima tawa ekak onae....🙃

  • @udithaliyanage4765
    @udithaliyanage47653 ай бұрын

    Supiri wedak Jana & Jaathi...

  • @sumuplus
    @sumuplus4 ай бұрын

    Adarei sudda hemadama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ supiri

  • @nirmalfernando...7571
    @nirmalfernando...75713 ай бұрын

    Supiri ...❤❤❤

  • @UpekaRukshan
    @UpekaRukshan3 ай бұрын

    JATHi❤ wenama rahak😍

  • @studiosuppa7345
    @studiosuppa73454 ай бұрын

    Patta❤

  • @nuwanlahiru9718
    @nuwanlahiru97184 ай бұрын

    Ammo සද්ද ටික 🥲😍🎧

  • @asukaedirimuni112
    @asukaedirimuni1124 ай бұрын

    එල.මචන් ල...සුපිරි ඉස්සරහට යන්න ජයම

  • @user-gh2jc5up3u
    @user-gh2jc5up3uАй бұрын

    සුපිරි යාලු ආදරෙයි හැමදාමත් ❤

  • @matheeshameran361
    @matheeshameran3613 ай бұрын

    Jaathi supiriyak❤ lashel aiya ela kiri hode 🥰

  • @supunwedasinghe1
    @supunwedasinghe14 ай бұрын

    Hit ❤

  • @nipunanuwan2674
    @nipunanuwan26743 ай бұрын

    Super backing

  • @salmankhannaminigoda3690
    @salmankhannaminigoda36904 ай бұрын

    backing 🎉🎉🎉🎉🎉jana❤

  • @MalindaG
    @MalindaG3 ай бұрын

    හම්මා! ජාති වැඩක් 😍❤️⭐️

  • @SIN69252
    @SIN692523 ай бұрын

    yo yo...👊ඒක පහරක්..ජනා boy..

  • @travelwith367
    @travelwith3674 ай бұрын

    ඒක ❤😍

  • @AmilaAmarasinghe-dl7tb
    @AmilaAmarasinghe-dl7tb4 ай бұрын

    Adarei yana 😊😊😊😊❤niyamai

  • @hemashvihanga2092
    @hemashvihanga20924 ай бұрын

    Another Level 💗 Bring Us to Clasic Like this 😍

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs62133 ай бұрын

    ඒකත් මරු ❣️

  • @mithunsanhida
    @mithunsanhida3 ай бұрын

    Jaathima thama meka nm❤️🔥🔥🔥🔥🔥🔥

  • @saliyaprasandika2377
    @saliyaprasandika23773 ай бұрын

    Balancing නම් ftt bros 🎉

  • @DhanukaMalinga-qq7xf
    @DhanukaMalinga-qq7xf3 ай бұрын

    Pattaaa

  • @SL2K_KARAOKE
    @SL2K_KARAOKE3 ай бұрын

    super super super

  • @MUSIC_Cz730
    @MUSIC_Cz7304 ай бұрын

    අලුත් එකක් එනකන් බලන් හිටියෙ❤

  • @didibob687
    @didibob6874 ай бұрын

    Super.. big up... JaAthi.. ,👌🙏❣️

  • @ruchirayahampath5650
    @ruchirayahampath56504 күн бұрын

    ඒ voice එක පිස්සුවක් 😢😍

  • @ravindumaleeshadharmapriya6937
    @ravindumaleeshadharmapriya69374 ай бұрын

    Lead & bass superb 🖤❤️

  • @trinitymusicband159
    @trinitymusicband1594 ай бұрын

    Nice Work JAATHI ❤

  • @rashmithiwanka7145
    @rashmithiwanka71454 ай бұрын

    Here we go again. Much love Jana aiye ❤❤

  • @yahajamusic
    @yahajamusic4 ай бұрын

    Wow. Nice one guys 🖤 athal

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal60414 ай бұрын

    💪

  • @nalindilanka951
    @nalindilanka9513 ай бұрын

    සුපිරියක් ❤

  • @hashinimaduwanthi139
    @hashinimaduwanthi1394 ай бұрын

    සුපිරි yakow

  • @sajithmadusanka7057
    @sajithmadusanka70573 ай бұрын

    Excellent 💟🎵

  • @dinusanjuna
    @dinusanjuna4 ай бұрын

    කට්ටියම එකට දැක්කම තියන සතුට!!! නියමයි! ජයෙන් ජයම වේවා!!

  • @rumairo3503

    @rumairo3503

    2 ай бұрын

    Thank you දිනු අක්කා 🎉❤

  • @hisharakanishka9015
    @hisharakanishka90154 ай бұрын

    😍

  • @okrumeshindikarumesh4563
    @okrumeshindikarumesh45634 ай бұрын

    ❤🥰 පට්ට

  • @NewZealandSLVlogs
    @NewZealandSLVlogs4 ай бұрын

    Superb boys good job

  • @svdrumcovers
    @svdrumcovers4 ай бұрын

    Line one sadde enawa laiyooo❤

  • @amilasuranga5854
    @amilasuranga58544 ай бұрын

    සුපිරියක් ❤🎉

  • @user-pc1in2om9h
    @user-pc1in2om9h3 ай бұрын

    Love this ❤🔥😀

  • @devmikavshalya7074
    @devmikavshalya70743 ай бұрын

    ❤🥺 wow

  • @shashikamanuranga9080
    @shashikamanuranga90803 ай бұрын

    Good luck❤❤❤❤❤

  • @Thaksalawa-fj4qz
    @Thaksalawa-fj4qz3 ай бұрын

    මේක නම් සැපක් ❤❤❤

Келесі