කොල්ලෙක් ඔයාව දාලා යන්නෙ මෙන්න මේ හේතු හින්දා | Reasons Why A Boy Leave You | Sidangana

All Rights Received ® In 2021
This video contains some important tips about main reasons why a boy boring on you.we specially suggest this video for teenage & young girls who trying to keep their love affairs successfully.After watch this video you'll certainly know that what are your bad behaviors & what are the main changes you must make in your life for good partnership with your husband or boyfriend.
🙋 Like & Contact Us With Facebook :-
/ folder009
Suggestions for you :-
👱😁 කොල්ලන් ගැන ඔබ නොදන්නා දේවල්
• කොල්ලන් ගැන ඔබ නොදන්න ...
🤵😂කොල්ලන් ගැන ඔබ නොදත් දේවල් [Episode 02]
• කොල්ලන් ගැන ඔබ නොදත් ද...
🤵💕කොල්ලෙක් ඔයාට යටිසිතින් කැමතියිද කියලා හරියටම දැනගන්නෙ මෙහෙමයි
• කොල්ලෙක් ඔයාට කැමතිද ක...
📵😞 එයත් ඔයාව බ්ලොක් කරලද.අන්බ්ලොක් වෙන්න මෙහෙම කරලා බලන්න.
• එයත් ඔයාව Block කරලද |...
😉💓 දාලා ගියපු කෙනාව ආයෙත් පස්සෙන් ගෙන්නගමුද
• How to Get Back Your L...
💔😖 ඔයත් ආදරේ නිසා අඬන කෙල්ලෙක්ද?
• Video
💔💪 ආදරයෙන් පැරදුනු ඔයාගෙ හිත හදාගන්නෙ මෙහෙමයි.
• ආදරයෙන් පැරදුනු ඔයාගෙ ...
😞💔එයාව අමතක කරගන්න බැරුව තාමත් දුක් වෙනවද..?
• තාමත් එයාව අමතක කරගන්න...
🤔💔කෙනෙක්ව අමතක කරන ලේසිම සහ හරිම විදිය
• කෙනෙක්ව අමතක කරන හරිම ...
Disclaimer :- All of these video clips were used to explaining purposes only.
#Sidangana #Motivational
#Folder_009.

Пікірлер: 338

  • @dilhara2702
    @dilhara2702 Жыл бұрын

    චූටි කෙටි කාලීන සතුටක් වෙනුවෙන් ඊට වඩා 5 ගුණයක් විතර දුක් විදිනවා.. ❤️මාත් single උපන් දා පටන්😂✋.. තනිකඩ ජීවිතේ පට්ට.. අබ්බැහි වෙලා මම දැන් 😄✌

  • @slshorts4077
    @slshorts40772 жыл бұрын

    එයා මාව අතැරපු එකට මට මාර සතුටුයි... 🤗 එයා ගිය නිසා අද සතුටින් 💜️🌹

  • @shakilarathnayka387

    @shakilarathnayka387

    2 жыл бұрын

    Ammo 😹😹

  • @slshorts4077

    @slshorts4077

    2 жыл бұрын

    @@shakilarathnayka387 අපෝ කාලකන්නියා.. ඕකා මං ඉගෙනගන්නවටත් ඉරිසියා කරා... ගිය එකමයි හොද.. 😂

  • @shashibhagya7164
    @shashibhagya71642 жыл бұрын

    මේ වීඩියෝ එක බලද්දි මට මං ගැනම ලැජ්ජාවක් ඇති වෙන්නෙ. එයා මට මොන තරම්නම් මේ විදිහටම තේරුම් කරන්න උත්සහ කරාද අවුරුදු දෙකක් තිස්සෙ තවත් උත්සහ කරනවා එයා මාව හදාගන්න. කොයිම වෙලාවෙවත් මගේ වැරදි නිසා මාව අතෑරියෙ නෑ. ඒත් මට තේරුනෙත් නෑ මේ වෙනකන්ම මං වැරදියි කියල.මේ වීඩියෝ එක දැක්කෙ අහම්බෙන් මං.ඒත් මේ වීඩියෝ එක බැලුවම මට තේරුම්ගියා ඇත්තටම මං හුගක් වැරදියි එයා මං එක්ක තවත් ඉන්න එක ඇත්තටම පුදුමයි කියල. ගොඩක් ලොකු දෙයක් මං තේරුම්ගත්තා මං මේ වීඩියෝ එකෙන්.ඇත්තමයි මං වෙනස් වෙනවා❤️

  • @user-mp4rp2bt3r

    @user-mp4rp2bt3r

    2 жыл бұрын

    කොල්ලට පුක පොඩ්ඩක් දීපං නංගි 😂

  • @kawya38

    @kawya38

    2 жыл бұрын

    🙂 me too

  • @tharindukalum811

    @tharindukalum811

    Жыл бұрын

    Good nangi

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @shashi668
    @shashi6682 жыл бұрын

    ඉන්න එකා මොනතරම් දුක් විදින්න වුනත් විදගෙන ඉන්නවා❤ යනඑකා කොච්චර සතුටින් ඉන්න පුලුවන්කම තිබ්බත් යනවා 💔

  • @rasikasuranji5793

    @rasikasuranji5793

    2 жыл бұрын

    Eka aththa.💔

  • @supunsanjaya7562

    @supunsanjaya7562

    2 жыл бұрын

    Aka atha yana aka monda unath yanwa

  • @ishugirl8663

    @ishugirl8663

    2 жыл бұрын

    Ek athta mona warddda thibbath enna kena wardi hadagena essrhata yanwa

  • @dilinichandima8203

    @dilinichandima8203

    Жыл бұрын

    අනිවාර්යයෙන් 😢

  • @rushand8003

    @rushand8003

    Жыл бұрын

    mona magulakatada duk widinne inna tika kaledi 😂😂

  • @Shenul8344
    @Shenul8344 Жыл бұрын

    හැමෝටම ලැබෙන්න ඕනි අවංක තමන් අාස විදියෙ ලස්සන අාදරයක් 💔😒

  • @ransikachathuranga7268
    @ransikachathuranga7268 Жыл бұрын

    විදවන්නෙ නැතුව හැමොටම විදින්න පුළුවන් හොඳ, අවංක ආදරයක් ලැබේවා 🙏🙏🙏😊🥰

  • @methulikehansa753
    @methulikehansa7533 жыл бұрын

    කෙල්ල කොල්ලො එක්ක කතා කරනවට කොල්ලො කැමති නැත්තන් කොල්ලත් කෙල්ලො එක්ක කතා කරනවට කෙල්ලො කැමති නෑ කියලා ඇයි උන්ට තෙරෙන්නෙ නැත්තෙ 😑🙄😕

  • @sawarnamaliprasanna6602

    @sawarnamaliprasanna6602

    2 жыл бұрын

    Ekanm aththa👌

  • @janushasulakshani7997

    @janushasulakshani7997

    2 жыл бұрын

    awasthawadi wagema boru prodawa

  • @binaru9628

    @binaru9628

    2 жыл бұрын

    ඒකනේ 😒

  • @nilujayakodi7174

    @nilujayakodi7174

    2 жыл бұрын

    අනේ තමා 😑🗡️

  • @dewmivihagana2253

    @dewmivihagana2253

    2 жыл бұрын

    Eka ethta

  • @nilushikapriyadarshani235
    @nilushikapriyadarshani2352 жыл бұрын

    මේ කියන විදියට ඉන්නෙ නැති උනාම නම් එපා වෙන්නෙ,ඇයි මේ විදියටම ඉදලත් දාලා ගියෙ.යන්න ඔනි කෙනා මොන විදියට ආදරෙ දුන්නත් පුන්චිම වැරැද්දක් හොයාගෙන අතෑරලා යන්වා.යන්න ඔනි කෙනා දෙවියෙක් එක්ක හිටියත් යනවා.ඇත්තටම ආදරෙ කරන කෙනා යකෙක් එක්ක උනත් ඉන්න්වා

  • @user-mp4rp2bt3r

    @user-mp4rp2bt3r

    2 жыл бұрын

    එහෙම යක්කු එක්ක ඉන්ඩ එහෙනම් පුකේ අමාරුව තියෙන්ඩ ඕනෙ 😂

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @uththarasatharasinha9882
    @uththarasatharasinha98822 жыл бұрын

    මගේ පැත්තෙන් ආදරෙ දුන්න පුලුවන් උපරිමෙන් එ ගැන සතුටුයි . ඉන්න පුලුවන් එක බැරිඋන එක එයාගෙ අවාසනාව හෝ මගේ වාසනාව . ආදරෙ නොකරන අපිව නොවටින මිනිස්සු ජිවිතෙන් මගහැරෙනඑකමයි හොද. තමන් තෙරුම් ගන්න ,අදහස්වලට, කැමති කෙනෙක් තමන් ලග ඉදී .🙂

  • @SD-pd3vw

    @SD-pd3vw

    2 жыл бұрын

    Hmm ow ✋

  • @imeshapriyadarshani64

    @imeshapriyadarshani64

    2 жыл бұрын

    Aththa🥺

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @user-rq1wz3id4z
    @user-rq1wz3id4z2 жыл бұрын

    ඇත්ත මේවා💓..ආදරය දුන්නොත් ඒක ආයෙ නැවත එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා☺️ තමන් ආදරය හරියට දෙනවාදැයි වගබලාගන්න...එතනින් එහාට ස්වභාවධර්මය ඔබ ගැන බලාගනීවි🌸💝

  • @janushasulakshani7997

    @janushasulakshani7997

    2 жыл бұрын

    balaporottuwk nathuwa jeewt wenna puluwn katada minissu hari lobai adareta

  • @hirunikadissanayake6992

    @hirunikadissanayake6992

    2 жыл бұрын

    @@janushasulakshani7997 ekagai😞

  • @hirushikarunarathna2874

    @hirushikarunarathna2874

    2 жыл бұрын

    😊👍 ek hri

  • @slsilva5432

    @slsilva5432

    2 жыл бұрын

    Hm

  • @rushand8003

    @rushand8003

    Жыл бұрын

    redda

  • @tthilrukshi8378
    @tthilrukshi83782 жыл бұрын

    උන්ගේ ආසවල් වෙනුවන් අපි මොකටද දුක් විදින්නෙ 😂 අපි single ❤🙏

  • @slsilva5432

    @slsilva5432

    2 жыл бұрын

    Ekanm ekenma aththa

  • @ruvinichamodika671

    @ruvinichamodika671

    2 жыл бұрын

    සහතික Atta 💪😊

  • @senurinisansala8666

    @senurinisansala8666

    2 жыл бұрын

    Anna ekaii 😂😂

  • @sithuwili1234

    @sithuwili1234

    2 жыл бұрын

    හැමොම එහෙම නැ...

  • @rashminadeera242

    @rashminadeera242

    2 жыл бұрын

    එකගයි අනිවා

  • @rashmika4993
    @rashmika49932 жыл бұрын

    යන එකා යනවා ගෙවල් ලග ලයිට් කණුවේ එළිය මදි හරි කියලා 😂

  • @sududoni5993

    @sududoni5993

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @janushasulakshani7997

    @janushasulakshani7997

    2 жыл бұрын

    ammo ow ow oya hari u giye nathi hetut kiyala tamt ewa mtk wenakota matama hina fun boy nama mention nokara innm

  • @uththarasatharasinha9882

    @uththarasatharasinha9882

    2 жыл бұрын

    ඇත්ත බොල

  • @bindibhashini4118

    @bindibhashini4118

    2 жыл бұрын

    හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බැ...😂

  • @crazylife1641

    @crazylife1641

    2 жыл бұрын

    අඩෝ 😂😂😂😂ඒක සිරා කතාව

  • @sanduuuu_bbaaa1140
    @sanduuuu_bbaaa11402 жыл бұрын

    ඔව් අක්කි ඔයා කියන හැමදේම අැත්ත 👍 මාත් මගේ පෙම්වතාට හොද පෙම්වතියක් ❤❤

  • @hirunikavindi7316
    @hirunikavindi73162 жыл бұрын

    ඔයා ඔය කිව්ව සෙරම ඇත්ත. මම හිතන්නෙ මම මගේ පෙම්වතාට හොද පෙම්වතියක් 😊😊😊

  • @wgnnethmini1607

    @wgnnethmini1607

    2 жыл бұрын

    😍❤

  • @user-mp4rp2bt3r

    @user-mp4rp2bt3r

    2 жыл бұрын

    Room 🤭

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @nethunethu5494
    @nethunethu54942 жыл бұрын

    මං ආදරේ කරා තාමත් කරනෝ එත් ප්‍රශ්න ඇති උනම මට මගේ ජිවිතේ ම එපා වෙනවා 😇

  • @wgnnethmini1607

    @wgnnethmini1607

    2 жыл бұрын

    ඒක ඇත්ත...🙄

  • @dula_RD

    @dula_RD

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @user-mp4rp2bt3r

    @user-mp4rp2bt3r

    2 жыл бұрын

    මැරියං එහෙනං 😂

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @sunilsuranga7122

    @sunilsuranga7122

    11 ай бұрын

    ow ane

  • @sarathabandara9730
    @sarathabandara97302 жыл бұрын

    අනිවාරෙන්ම ඒ කිව්ව දේවල් ඇත්ත Respect u 🙏

  • @nuwanthinawanjana7448
    @nuwanthinawanjana74482 жыл бұрын

    යන කෙනා වැරදි සියක් හරි කියලා යනවා 🥺🥺

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @roshlRoges_122
    @roshlRoges_12211 ай бұрын

    මේක ඇත්ත.. මාත් මේ වගේ මොඩ කෙල්ලෙක්.. හැබැයි දැන් මට තේරෙනවා මගේ මේ හැසිරීම හැමදේම එයා කොච්චර ඉවසිමකින් ඉවසලා තියේද කියලා.. එයා මට ආදරේ නිසා.. මං දැන් මගේ ඒ වැරදි හදාගන්න හදන්නේ ❤

  • @amilajith3471
    @amilajith34712 жыл бұрын

    ඇත්තක් හොදටම. ඔය සැකේ තමයි ලොකුම හෙනේ මටත් ජීවිතෙ එපා වෙලා ඉන්නෙ

  • @ruu-og6jd
    @ruu-og6jd Жыл бұрын

    🤩💗 ආදරේ හරිම සුන්දරයි .එයා මාව දාලා ගියත් මට දුන්න ආදරේ 😍💗 .

  • @pavithrasandamali6801

    @pavithrasandamali6801

    Жыл бұрын

    🥲🥲

  • @chathuranimanjali4186
    @chathuranimanjali41862 жыл бұрын

    අනේ මේක තේරුම් කරලා දුන්නට ස්තූතියි.

  • @crazylife1641
    @crazylife16412 жыл бұрын

    යන එකා යනවා කොහොම කිව්වත් ඉතිම් ඔන්න ඕක නිසා තමයි මන් single වේලා ඉන්නේ no love i am very happy පව් නේ මගේ හිත දුකක් දෙන්න කැමති නෑ ඒ නිසා love ඕනෙත් නෑ 😂😁👍👍 කොරෝනා උවදුරට හසු වෙලා තියෙන සියලු දෙනාම සුවපත් වේවා. සියලු දෙනාම පරිස්සමින් ඉන්න ❤👍😷😷😷🙏🙏🙏 ලෝක වාසි සියළුම ආදර කතා ආරක්ෂා වේලා ආදරෙන් බැදෙන්න ඔනි this is my wish 👍😷🙏❤

  • @binaru9628

    @binaru9628

    2 жыл бұрын

    Hmm😔

  • @crazylife1641

    @crazylife1641

    2 жыл бұрын

    @@binaru9628 ekane 👍

  • @crazylife1641

    @crazylife1641

    2 жыл бұрын

    එවුනට දැන් යන උන් යන්න ප්‍රධාන සාදක 2 කි. එනම්, මුදල් හා ලස්සන. කෙල්ලෝ උනත් එකයි කොල්ලෝ උනත් එකයි. හොද අයත් ඉන්නවා ඒත් මන් නරක අයට කිවේ.

  • @crazylife1641

    @crazylife1641

    2 жыл бұрын

    @@chutidoniyh5555 👍

  • @michealsebastian2102

    @michealsebastian2102

    2 жыл бұрын

    Eka attha api kenakta kochchara adare karath aylta ynna one unama komath yanawa

  • @wgnnethmini1607
    @wgnnethmini16072 жыл бұрын

    යන එකා යනවා.🤣නහයෙ ඇදයක් හර්‍රි කියලා😁

  • @nisansalaperera8627

    @nisansalaperera8627

    2 жыл бұрын

    එකනම්.ඇත්ත .යාලුවා ...යන්න..වුනාම ..නැති ...ඇදයක්.හරි.දාලා ..යනවා .

  • @SD-pd3vw

    @SD-pd3vw

    2 жыл бұрын

    😂😂😂

  • @jayanilakmali8346

    @jayanilakmali8346

    2 жыл бұрын

    එකෙන්ම

  • @user-se7ko3wi4r

    @user-se7ko3wi4r

    2 жыл бұрын

    හෙවනැල්ල හරි ඇදයි කියල යනව 😁😁

  • @wgnnethmini1607

    @wgnnethmini1607

    2 жыл бұрын

    Yes 👍

  • @avanthiaselika4509
    @avanthiaselika4509 Жыл бұрын

    ඔයා කියන්න ඇත්තේ අක්කි ඉන්නේ කොනා එකක මොන හරි දුකක් විදගෙන ඉන්නේ දැන ගන්නේ ඔනි අක්කි එකකයි සැබෑ ආදරේ කියන්න ❤️❤️❤️❤️❤️

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @slcricketsories
    @slcricketsories7 ай бұрын

    ඔයා ඔය කියපු සෙරම ඇත්ත. මාත් කෙල්ලත් එක්ක කාලයක් ආදරෙන් හිටියා . එයා එක පාරටම මාව පුදුම විදියට සැක කරන්න ගත්තා. මන් කොච්චර තෙරුන් කරන්න හැදුවත් එයා කලෙම මාව සැක කරන හෙතුවක් නැතුවත් මන් පුදුම විදියට ඉවසුවා. එත් තවනම් ඉවසන්න බැ. මන් තිරනය කලා එයාගෙන ඈත්වෙන්න. සැනසිමක් තියෙන තැනකට යන්න.🥺💔

  • @charuniweerasingha7286

    @charuniweerasingha7286

    4 ай бұрын

    Aiye kollo nitharama mg karala call karala hoyala balana kellontada kamathi. Natnnam wadiya call mg Karan nathi ayatada kamathi. Plz kiyannako

  • @slcricketsories

    @slcricketsories

    4 ай бұрын

    @@charuniweerasingha7286 නිතරම හොයල බලනව නම් තම කැමති මන්.

  • @slcricketsories

    @slcricketsories

    3 ай бұрын

    Nitharama hoyala balana kellonta tama wadiyen kamati

  • @nilujayakodi7174
    @nilujayakodi71742 жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක්

  • @jayanilakmali8346
    @jayanilakmali83462 жыл бұрын

    උන්‍ට අපේ ආදරේ තේරුම් ගන්න බැයිනම් මොකද්ද බං ඒ ආදරේ 🙂

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @shehanifernando6078
    @shehanifernando6078 Жыл бұрын

    මේක දැක්කම මං ගොඩක් වැරදී කියලා දැනෙනවා...පව් එයා..මට තරහ ගිහාම මං හරිම නපුරු විදිහටයි එයාට බනින්නේ...ඒක ගොඩක් වැරදී...දැන් එයා මාත් එක්ක නෑ..එයා කිව්වෙත් අන්තිමට මං ඉන්න විදිහට එයා කැමති නෑ කියල..එයා හරි...මමයි වැරදී...පව්..ආයෙම එයා මං ලගට එනවනම් කවදාවත් මේ කියපු දේවල් කරන්නේ නෑ ආයේ...එයත් මට නීති දැම්මා..ඒ ආදරේට මිසක් වෙන දේකට නෙමේ..පව්..මට දැනුයි තේරෙන්නේ..එයා හරී...මමයි වැරදී...😔😔😔

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @pinkygirl6854

    @pinkygirl6854

    Жыл бұрын

    mamath e wgee🙂 ey tm innw ntiweid dnnh🙂

  • @nadeeshasewminijayathilaka9794
    @nadeeshasewminijayathilaka97942 жыл бұрын

    Godak hoda video ekk. Thanks 😊 🙏

  • @chesslover-kw5ro
    @chesslover-kw5ro2 жыл бұрын

    අපිට තව එපා වෙන දේවල් ගොඩක් තියනවා..🤣

  • @user-rk8bq8ls7j
    @user-rk8bq8ls7j2 жыл бұрын

    යන එකා කොහොමත් යනවා 😂🤣

  • @darkatomgaming541
    @darkatomgaming5412 жыл бұрын

    සමහර කෙල්ලො ආත්මාර්තකාමී එයාල කැමති දේ ගැන විතරයි හිතන්නෙ.

  • @tharinduayesh1253
    @tharinduayesh12532 жыл бұрын

    Eththa thamai e video eke thiyenne godak watina video ekak 💖💖

  • @neeljayarathna3197
    @neeljayarathna31973 жыл бұрын

    මේක මරු ගොඩක් හොදය්. මටත් අනිත් හැමෝමටත අාදරේ කරන කෙනා සමග සතුටින්ඉන්න ලැබේවා.

  • @vinusilva582
    @vinusilva5822 жыл бұрын

    අන්නෙකයි කොල්ලා අකමැති වගෙම කොල්ලො එක්ක අපි කතා කරනවට ඇයි උන්ට නොතෙරෙන්නෙ අපිත් අකමැති කියලා කෙල්ලො ආශේ කරනවට😒

  • @user-mp4rp2bt3r

    @user-mp4rp2bt3r

    2 жыл бұрын

    පොඩ්ඩක් කටට ඒම අරං කියපං

  • @dineshharshana1495
    @dineshharshana1495 Жыл бұрын

    හිනා යනවා ඕයි...මේව අහද්දී.....😂😂😂

  • @nethmi172
    @nethmi172 Жыл бұрын

    අනේ මේක කලින් දැක්කනම්..අදටත් එයා මං ලග 💔😞

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    මටත් ඕකම හිතුන 😁💝 .කමක් නෑ දැන් හරි දැක්කනේ අය එහෙම වෙන්නෙ නැ 😍💗

  • @nimashamadushani3774
    @nimashamadushani37742 жыл бұрын

    මමනම් එයාගෙ නිදහස දෙනවා...😑😑😑 මට ඒම නැහ් මට ඔය ටිකමයි වෙන්නෙ..🤟

  • @ahinsaahinsa3374
    @ahinsaahinsa33743 жыл бұрын

    තැන්ක්ස් අක්කි .අාදරෙයි ඔයාට ගොඩාක්.

  • @malshapathirana387
    @malshapathirana3873 жыл бұрын

    හරිම හොඳ දේවල් ටිකක්

  • @user-vq6ti9nr2c
    @user-vq6ti9nr2c8 ай бұрын

    ගොඩක් පින් අක්කි මට තෙරුම් ගියා මන් වැරදි එකයි එයා ගියෙ

  • @nethunethu5494
    @nethunethu54942 жыл бұрын

    මාත් එහෙමෙයි එත් එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ නිතිවලට හිර වෙච්ච ආදරයක් මට ඔයාට කොච්චර ආදරෙයි ද මට ත් ඔයා ආදරෙයි කියලා දන්නෝ මට දැන් ඔයාට msg දැනමත් මගේ msg seen කරන්නේ ගොඩක් වෙලා ගිහින් මම ඔයාව ඇස් වහන් විස්වාස කරන්නේ එහෙම ආදරේ ඔයාට එපාද 😭

  • @amayanishadi4642
    @amayanishadi46422 жыл бұрын

    ඉන්න එකා යකෙක් එක්ක උනත් ඉන්නවා අවන්ක ආදරේට අඩු පාඩු හේතුවක් උනේ නෑ කවදාවත් ..ඒ වගේමයි එක හිතක් නැති උන් නවත්තන්නත් කවදාවත් හදන්නවත් බෑ ...ඒක උන්ගේ දුර්වලකමක්..මොකද අපි කොච්චර අවන්ක උනත් වැඩක් නෑ ..👌

  • @rushand8003

    @rushand8003

    Жыл бұрын

    yakku ekka inna pissuwatada 🤣

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @piumisadu9354
    @piumisadu93542 жыл бұрын

    මෙවා ඇත්ත

  • @NoName-gv3uk
    @NoName-gv3uk2 жыл бұрын

    Thanks Akki..Mn Oya waradi tika karala na..Karanna kalin danuwath una eka Gana Sathutuyi..😃

  • @anuruddikadilhani5650
    @anuruddikadilhani5650 Жыл бұрын

    නිදහස දුන්නා වැඩිද මන්දා 😕💔😌

  • @nethmikavya4367
    @nethmikavya43672 жыл бұрын

    ඇතරලා ගියාම ආදරේ කරපු හිත් හදාගනෙ කොහොමද 😒

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    ආදරේ කරලමයි 😍💗

  • @nawo123
    @nawo1232 жыл бұрын

    🙂තෑන්ක්ස් මැනික

  • @nisansalasandamali183
    @nisansalasandamali1832 жыл бұрын

    Godak watina vedio ekak

  • @ireshapriyadarshani7254
    @ireshapriyadarshani72542 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Godak hodai akkiye mn nm Eyata Mona nithiyakwath danne na akki me video ekenuth godak dewl igena gaththa akki thankS akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2uАй бұрын

    මම නම් එයාලට නිදහස දීලා තිබුනේ. එයාලා ඒ නිදහස ගොඩාක් වැරදි විදියට ප්‍රයෝජන ගත්තා. කායික සතුට මට දෙන්න බැහැ විවාහ වෙනතුරැ ඒ නිසා කෙල්ලක් සොයා ගෙන උදේ සවස එයාලගේ ලෝකය sex ම වුනා. පාසැල් යන කාලේ පටන් මට හමුවුනේ චපල පෙම්වතුන්. අද දක්වාම ..මම ගොඩාක් අහිංසක කෙනෙක් නිසා මට එවැනි ප්‍රතිපත්ති ගරැක තිබුන එක හොදයි නැත්නම් අද මම අම්බ පාලියෙක් වෙලා. අද එයාලා පසු තැවී තැවී බලා ඉන්නව.. මෙන්න ආදරයක වටිනා කම නොදන්න උගත් පිරිමි ඒ අය.

  • @giharanavodi4366
    @giharanavodi43662 жыл бұрын

    මීට මාස 8කට කලින් මේ වීඩියෝ එක හම්බුනා නම් එයා අදත් මං එක්ක 🥺💔

  • @user-mp4rp2bt3r

    @user-mp4rp2bt3r

    2 жыл бұрын

    මාස අටකට කලිං පුක දුන්නනං හරි නංගි

  • @harshanisandamali9082

    @harshanisandamali9082

    Жыл бұрын

    Oyata thamath Baroda katha karala wisada ganna

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara93133 жыл бұрын

    ගොඩාක් හොදයි .තෑන්ස්

  • @piyuminisansala1224
    @piyuminisansala12242 жыл бұрын

    Godak hoda video ekak

  • @nadeeshasadamali611
    @nadeeshasadamali611 Жыл бұрын

    Thanks video ekata

  • @dharanigamage7812
    @dharanigamage78123 жыл бұрын

    Thank u akki.......😊

  • @piyumibhagya2529
    @piyumibhagya25292 жыл бұрын

    Akke oya kiyan hama karnwama gati gunayama man lgat tiyenwa sakegodak habi eya harima hodai mata sake tiyenwa tankyou akki me vodio ektagodak watinwa bs akki

  • @nipunisaranga6254
    @nipunisaranga62543 жыл бұрын

    Ammo akki oya danna dewal 💪❤️

  • @ireshapriyadarshani9062
    @ireshapriyadarshani90622 жыл бұрын

    Mehema hethu onema ne akkiyo daala ynna.me serama hriyta karalath daala ynwaa..mage kenata mawa daala yanna hethuwa mge weradi nemei.wena prashnath thiyenawa.kelloma weradi ne.

  • @anjalikasubhashani6043
    @anjalikasubhashani60432 жыл бұрын

    ඔය හැම එකකම අනිත් පැත්ත මට වුනේ... 😞😞..

  • @gksamithchuti6168

    @gksamithchuti6168

    2 жыл бұрын

    Matath

  • @nadeekadananjani409

    @nadeekadananjani409

    2 жыл бұрын

    Also me

  • @nimeshasandeepani5373

    @nimeshasandeepani5373

    2 жыл бұрын

    ඔයාට විතරක් නෙමෙ මටත් එහෙමයි

  • @wgnnethmini1607

    @wgnnethmini1607

    2 жыл бұрын

    අවුලක් ගන්නෙපා 😊🤝

  • @malshahettiarachchi9607

    @malshahettiarachchi9607

    2 жыл бұрын

    මටත්, කියපු හැමදේම කලා. අන්තිමට රස්සවක් කරනව කියල දාල ගියා. එයා සීමා දාල ආදරේ කලා. මන් අසීමිත්ව කලා, කරනව. 😔

  • @sugandimanethmini413
    @sugandimanethmini4133 жыл бұрын

    Godariyaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa adarei akki .thank .godak pin .budu saranai .🙏ps inna .❤️

  • @gsnj5249
    @gsnj5249 Жыл бұрын

    Thank you❤

  • @piyumiumayangana7645
    @piyumiumayangana76452 жыл бұрын

    Godk hoda message 1k

  • @tharakaonline3122
    @tharakaonline31222 жыл бұрын

    අඩෝ මේවා සහතික ඇත්තනේ . ඔයා කොහොමද මේවා දන්නේ 😀😀

  • @sandalipiumika6538
    @sandalipiumika65382 жыл бұрын

    Oya hariyatama aththa kiuwe

  • @a.n.academy5640
    @a.n.academy56403 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. තෑන්ක්ස් ඔයාට නංගි.හැබැයි මමනම් එයාට ඔයා කියපු දේවල් කරන්නෙ එයා වැරදි මාර්ගෙ යන නිසා. එත් එයා කවදාවත් හැදෙන්නෙ නෑ. අනේ මන්ද. මටයි එයා ඇත්තටම එපා වෙලා තියෙන්නේ දැන්. 😒😒😒😯😯😯

  • @shenuli-quotesnature4938

    @shenuli-quotesnature4938

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qpac3LSQnb3HfbQ.html

  • @senurinmadhumihiri2308
    @senurinmadhumihiri23082 жыл бұрын

    ඒ හැමදේම කලා..ආදරෙ කලා....එයා එනකන් බලන් හිටියා...එයාට එයාගෙ නිදහස දුන්නා..ඒත් එයා ගියා..ඇයිද කියල එයාවත් කිව්වෙ නැ... 💔💔තාමත් බලන් ඉන්නව.එයාට කවදහරි ඕනි වෙයිනෙ...❤️💔.එක පාරක් නෙවෙ තුන් පාරක් ගියා.🙂🙂🙂😒😒

  • @biniri6997

    @biniri6997

    2 жыл бұрын

    Oyata wuna dema matath wuna menika .ayeth awa masa ekahamarak katha nokara idala ada call kala eya .man hamadama call kala msg kala ganna gaththe ne .ayeth mage watinakama danila awith therenne ne mona karannada kiyala .kochchara dala giyath eyata thibuna adare chuttakwath aduwela ne

  • @sheharadilki1803

    @sheharadilki1803

    2 жыл бұрын

    Mage kathawamai

  • @buddhikanuwan6833

    @buddhikanuwan6833

    2 жыл бұрын

    Mn eyawa maga ariya kiyla,dala giya kiyla Mawa dala giya Kochchara therum karanna heduwath therum gaththe na... Thamath eyta witharai adare ,eyth ehemai ,eth eya math ekka tharahen... Eyawa dala yanna epa kiyla eyama mawa dala giya

  • @user-yh9sl2lq3m
    @user-yh9sl2lq3m3 жыл бұрын

    Aththama kathawak oyaa kiuwe budu saranayi

  • @tarushiharshani2670
    @tarushiharshani26703 жыл бұрын

    Ane manda akkiyo 👍❤️

  • @dulakshidula8184
    @dulakshidula81842 жыл бұрын

    Thnk akki❤️

  • @wsthushari5334
    @wsthushari53342 жыл бұрын

    ඔය කියන හැමදෙම කරා අනතිමට නේකියාම ගියා

  • @wsthushari5334

    @wsthushari5334

    2 жыл бұрын

    මම හිතන්නේ හැමදෙයාක්ම ලැබෙන්නේ අපි පෙර කරපු කරම වලට අනුව කියලා

  • @sampathbandara-re2dc
    @sampathbandara-re2dc9 ай бұрын

    ඇත්තටම මං මේ වැරදි කරා මං වැරදි

  • @subhanishashikala2733
    @subhanishashikala27332 жыл бұрын

    Kochchara awankawa adare dunnath borukarayekta adare karoth,Mulu jeewithema duk godak...😔

  • @ireshaudyangani844
    @ireshaudyangani844 Жыл бұрын

    උන්ට මොනව කරත් වැඩක් නැ. යන එකා යනව .අවස්ථාවාදී එවුන් දැන් ඉන්නෙ

  • @sachinikawisha1594
    @sachinikawisha15942 жыл бұрын

    Hm.eka aththa

  • @pradeepdilrukshi9777
    @pradeepdilrukshi97772 жыл бұрын

    ඇත්ත අක්කියෝ😒😒

  • @sadunianuththra9323
    @sadunianuththra93232 жыл бұрын

    Mage sudhutath mn nm nithi dhanawa. Habai e naraka dhewal walata vitharai. habai eya mt godak adharei math ehemai😍😍😍

  • @wathsala2291
    @wathsala2291 Жыл бұрын

    Ane tnx akke

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi13393 жыл бұрын

    වෙරදි දාහක් අමතක කරනවා සත්ථිය ආදරය.

  • @surangadissanayake5057

    @surangadissanayake5057

    2 жыл бұрын

    Koi thram adre krath tika dwasi hamdem amathk wena kenek hmba unu gsmn bolk krl dal eylwa sathutu krnwa mn koi thrm cl krath wadk na mage cl ek cut krla dal eyt oni ayt gnnwa

  • @user-mp4rp2bt3r

    @user-mp4rp2bt3r

    2 жыл бұрын

    ඔව් පිරිමි කෝටියක් එක්ක ගිහින් හැමනිලා ආවත් 😂 සත්‍ය පෙම්වතා අනේ මගෙ පත්තිනි අම්මා කියලා බදා ගන්නවා 😂😂😂

  • @trickwiththarinduskt3969

    @trickwiththarinduskt3969

    Жыл бұрын

    kzread.info/dash/bejne/inifxqOAY6TZqqg.html

  • @ruwanitharaka8986
    @ruwanitharaka89862 жыл бұрын

    atthatama man mage hasbanwa saka kara.oya kiyana dawal ahuwama eyi ahama saka karanne kiyala hituna.b.s

  • @nikininimsara1854
    @nikininimsara18543 жыл бұрын

    Thnx akka🌹

  • @helaniranasinghe7229
    @helaniranasinghe72293 жыл бұрын

    තැක්ස් ගොඩක් . තෙරුන් ගන්න උදව් උනා මට

  • @user-lo2ty9yd9i
    @user-lo2ty9yd9i2 жыл бұрын

    mn eyw oniwata wada saka kreth na.klin aya gana kiyewweth na.mokada eya mge palaweni affair eka.crush gana kiwweth na.naluwo gana kiwweth na.kisi pressent ekak illuweth na .kunuharapa pawichchi kreth na .yaluwoth ekka kiyawanna tharam api athara randu uneth na.eth eya giyaaaaaaaaaaaaaaaaaaaaaaa..

  • @sudunona6713
    @sudunona67132 жыл бұрын

    Mn nm oya mkuth krnne ne eth eya wenas wela lgdi idm ape gdrin ape adare gena dnne nh tma mn gdrt kynne khmda ane adare gena depawpiynta kynn khmda kyla kynnkoo plzzzzzzzzzzzzz 😣😣😣

  • @sandeepasankalpa2473
    @sandeepasankalpa24732 жыл бұрын

    Yanawamai....yana kena.😪😪😪😫

  • @sehanihansika1079
    @sehanihansika10792 жыл бұрын

    Mata dena ganna puluwanada koiwelaweth boywa therumganna kiyanne ai kiyala

  • @karalahingamonika5016
    @karalahingamonika50162 жыл бұрын

    Ku hama dakama anth paththa mata una aurudu 4..thissa mama vidawanna nokara waradakata aya dan wena aya akka sathutin innawa mama kalpana karanawa magii warada mokadda kiyala

  • @jeewanilakmali9989
    @jeewanilakmali99893 жыл бұрын

    Nidahasa dunna,Garu Kala,wiswasa Kala.....ath eya giya...

  • @dhananjanisooriyaarachchi6449
    @dhananjanisooriyaarachchi64492 жыл бұрын

    awnajawma adre krna kellwa kolla seka krnwnm?e gnth video ekk krnnko akkiyo

  • @kavindayakavindaya6993
    @kavindayakavindaya69932 жыл бұрын

    Thanks akki

  • @hirunikadissanayake6992
    @hirunikadissanayake69922 жыл бұрын

    Ow me kiuwa dewaluth aththa tamai..ath mekema anith peththak tiyenawa...hebei randu karanna be a wenuwen...dennagen ekkenekta thoraganna wenawa anik kena wenuwen iwasala terum aragena innawada nettam atharinawada kiyala...eka tamai aththa.

  • @mihikanilakshi7556
    @mihikanilakshi75563 жыл бұрын

    niyama kathawak akke ❤

  • @hansitharuka6332
    @hansitharuka63322 жыл бұрын

    Eya weradi godak karala thiyen kenek kohomada viswasa karanne

  • @chathurikanadeeshani9305
    @chathurikanadeeshani93053 жыл бұрын

    Thankz

  • @biniri6997
    @biniri69972 жыл бұрын

    Oya kiyana hamadema man karanawa akki eth eya oya kiyana kisi deyak karanna ne .podi deyak wunath athi randu karanna .godak welawata eyage gedara ena hama parashnekatama mata baninna man tharam banum ahanne nethiwa athi wena kawuruthma.kochchara benum ahuwath man eyata dunna adare magen poddakwath aduwela ne akke .hebei eyage eka hodak thiyenawa ada wenakan mata kisi waradak karala ne .mawa e athi parissan kala.hebei eyage kenthiya kisima dawasaka palane karanna beri wei

  • @nimalipriyadarshani9032
    @nimalipriyadarshani90322 жыл бұрын

    Aya gihin ewaraiy dan wadak nh ..... Me dawal nokarath aya gihiya yanna oni kama mona da karath yannewa nawaththanna nh

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8772 жыл бұрын

    Mata nolabunu bodhisathwawaru anik piriminta ganunta labilada..

  • @nisansalamaddumage4242
    @nisansalamaddumage4242 Жыл бұрын

    දවස් දෙකකට කලින් මේක හම්බුනානම් 😪😪😪😪😓😓😓

  • @kavishwarahewakapuge3964
    @kavishwarahewakapuge3964 Жыл бұрын

    ගෑනු ඉන්න ඕනේ පිරිමි කියන විදිහට . බොලඳ පිරිමි නිසා තමයි ඔය අවුල .

  • @PawaniSavindi
    @PawaniSavindi11 ай бұрын

    ස්වභාව ධර්මය man gana balgannkn thmai math balan inne

Келесі