දාලා ගියානම් මෙහෙම කරමු/Breakup relationship singhala/

ඔයාලට ගොඩාක් ස්තූතියි මම එක්ක රැදී සිටියාට.දිගටම රැදිලා ඉන්න.
කිසිම දවසක බලාපොරොත්තු නැති කරගන්න එපා. විශ්වාසය තබා ගන්න.
ඔයාලගේ ගැටලු පහලින් කොමෙන්ට් කරන්න.
#breakup
#love
#motivation
#brokenheart
#relationship
#ආදරය
#muthugala
#akila
#how
#lovesong
#love_status
#lovestatus
#lovestory
#relationshipadvice
#motivationalquotes
#motivationalvideo
#වශී
#washigurukam
voice :gihan rupasinghe
chanal :gira voice
uplode :2012/11/07
facebook page : / ගිහාන්-රූපසිංහ-1024457...

Пікірлер: 5 900

  • @Giravoice
    @Giravoice Жыл бұрын

    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

  • @neeshapriyangani2885

    @neeshapriyangani2885

    Жыл бұрын

    හුග දවසකින් නේද.අනේ.මාස.පහක් උන මම එක්ක තරහින්මය්

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    @@neeshapriyangani2885 තාම හරි ගියේ නැද්ද

  • @shanishani6666

    @shanishani6666

    11 ай бұрын

    @@Giravoice aiye mata oyata katha karanna ona contact number ekak hari denna puluwanda

  • @nayomilakshika9767

    @nayomilakshika9767

    11 ай бұрын

    Oyata godak pin mewa kiyela dunnata budusaranai

  • @Saman-cf4vo

    @Saman-cf4vo

    11 ай бұрын

    මට පේස් බුක් නැ එයා කියන විදිහට තමා ජිවත් වුනේ අවුරැදු හතරක් ආදරෙ කරලා අවුරැද්දයි මස නමයක් එයත් එක්ක ජිවත් වේලා නැති බැරි කමට එයාගෙත් කැමැත්තේන් මේගමන අවට පස්සේ එයා එයාට මව එපාලු මම වැරැද්දක් කරලා නැතත් මව වැරදිකරයෙක් කරලා එයායන්නහදනවා එයාටකේනෙක් ඉන්නවා කියලා 😢😢😢😢🙏

  • @hashinilu734
    @hashinilu7346 ай бұрын

    කාටවත් තමන් ආදරේ කරන කිසිම කෙනෙක් අහිමි වෙන්න නම් එපා.....මොකද ඒ වේදනාව දරාගන්න බැරිව මිනිස්සු අසරණ වෙන්නේ පුදුම විදියට 😢

  • @Giravoice

    @Giravoice

    6 ай бұрын

    ඔව් ඒක ඇත්ත

  • @prasadmadusanka796

    @prasadmadusanka796

    Ай бұрын

    😢

  • @IshfaQueen

    @IshfaQueen

    Ай бұрын

    😭

  • @niketh2016

    @niketh2016

    19 күн бұрын

    ❤️❤️

  • @user-fk9gq8cw1s

    @user-fk9gq8cw1s

    18 күн бұрын

    ඔව් ඒක ඇත්ත 💔😭

  • @nuwanthikarunathilaka1538
    @nuwanthikarunathilaka1538 Жыл бұрын

    අවංකව ආදරේ කරපු, රැවටුන හැමෝගෙම හිත් සුවපත් වේවා! ❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට. ඒ වගේම හිතේ පැතුම් සාර්ථක වේවා දුකක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි

  • @nuwanthikarunathilaka1538

    @nuwanthikarunathilaka1538

    Жыл бұрын

    @@Giravoice 💖

  • @dula7078

    @dula7078

    Жыл бұрын

    @@Giravoice ඔයාගේ මේ වීඩියෝ එක බලද්දී ඔයා කරන්න එපා කියලා තියෙන දේවල් මං කරලා තියෙනවා.හැමදාම එයා එක්ක ඉදලා එකපාරටම මාව දාලා ගියා.එයාට එපා වෙලා එහෙම කලේ.මට එයා හොදින් ඉන්නවා කිව්වට ඇත්තටම එයා දුකින් ඉන්නේ.එයා මාව දාලා ගියාට පස්සේ කොහෙදිහරි එයාව දැක්කම හිතට දැනෙන සතුට කියාගන්න බැරි තරම්.ඒත් මට එයාව ඕනේ.දැන් එයාගේ block list එකේ ඉන්නේ මම.අනේ මට මේ වෙලාවේ කරන්න දෙයක් කියන්නකෝ.

  • @dinesha6459

    @dinesha6459

    Жыл бұрын

    මල්ලි මම කොහොමද ඔයා කන්ටැක් කරගන්නෙ

  • @roshanthilakarathne5384

    @roshanthilakarathne5384

    Жыл бұрын

    @@Giravoice mt oyt personal mg ekk daana wdyk kynwd.. nmbr ek hr dunnth kmk nh.. mge prshne maha pudumaakara ekk ekai

  • @NastyUS___.
    @NastyUS___.9 ай бұрын

    ආදරය වේදනාවක් වී විදවන සියලුම දෙනාට තමන්ගෙ ආදරය ආපසු තිබුනාට වඩා හොදින් ආදරෙන් ඉන්න ළැබේවා❤️

  • @Giravoice

    @Giravoice

    4 ай бұрын

    තෙරුවන් සරනයි

  • @Saveenithu
    @Saveenithu6 ай бұрын

    මේකනම් ඇත්තක්... මටත් උනා.... දැන් එයා පස්සෙන් එනවා...😊

  • @Giravoice

    @Giravoice

    6 ай бұрын

    එහෙනම් මට සතුටුයි

  • @dilshanchathuranga6962

    @dilshanchathuranga6962

    Ай бұрын

    Kochchara kalayak giyada eya aye enna

  • @rushanifernando7078

    @rushanifernando7078

    Ай бұрын

    Ahnnath sathutui😊

  • @Giravoice

    @Giravoice

    Ай бұрын

    @rushanifernando7078 තෙරුවන් සරණයි

  • @dilumikaushalya1792
    @dilumikaushalya1792 Жыл бұрын

    ඇත්තටම ඇඩුනා.😢 ආදරෙන් පැරදුනු හැමෝගෙම හිත් සුවපත් වේවා.🙏

  • @harshisewwandi1893

    @harshisewwandi1893

    Жыл бұрын

    Anivrenma

  • @sadunichathu3925

    @sadunichathu3925

    Жыл бұрын

    Aththa

  • @nethuminidhesha1688

    @nethuminidhesha1688

    Жыл бұрын

    Oyata pin godak 😭😭

  • @vithanaarachchi3880

    @vithanaarachchi3880

    Жыл бұрын

    Thanks

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    දැන් හොදින්ද

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 Жыл бұрын

    ආදරේ කරන හැමෝටම තමන් ආදරේ කරන ආදරය හිමි වෙන්න ඕනි. ඒ දුකින් ඉන්න හැම හිතක්ම ඉක්මනින්ම සුවපත් වෙන්න ඕනි.

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ඒක ඇත්ත ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහසක් දැක්වීමට .තෙරුවන් සරණයි .සිය පාරක් හරි අහලා ලස්සනට ජීව්තේ ගොඩනගා ගන්න ඒකයි මම චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ .සබ්ස්ක්‍රයිබ් නොකලත් මාව හැමෝම.

  • @ahiahi1721

    @ahiahi1721

    Жыл бұрын

    @@Giravoice ane maath vidawanawa ada eya maa eakka katha karannea ne

  • @isuridilini6488

    @isuridilini6488

    Жыл бұрын

    Aniwarayan

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    @@isuridilini6488 🤔❤❤❤

  • @Madushani-we9nr
    @Madushani-we9nr10 ай бұрын

    ආදරේ නිසා දුක් විදින හැමෝගෙම හිත නිවන අයියට පිං අයියෙ ❤

  • @Giravoice

    @Giravoice

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    ❤❤🤔🤔🤔

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    8 ай бұрын

    Hmm ko maduu akkiyoo oyaa

  • @charukaXO
    @charukaXO8 ай бұрын

    තමන් ආදරේ කරන ආදරේම හිමිවේවා. අහිමි නොවේවා කාටත් විශ්වාසෙන් ඉන්න . ඒක එහෙම්ම වෙනවා අවංකව රැදෙන්න මොන දේ උනත් ❤️🥺

  • @Giravoice

    @Giravoice

    5 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-bz8kf3ss6d

    @user-bz8kf3ss6d

    5 ай бұрын

  • @ashigurusinha6326

    @ashigurusinha6326

    3 ай бұрын

    මගේ bf එයාට වැඩ කියලා මට සතියක් තිස්සේ මට කතා කරන්නේ නෑ.මගේ මැසේජ් එක බලලා පිලිතුරැ එවනවා ඒත් පරක්කු වෙලා.එයාගෙන් මම අහනවා මාව ඔනීද?නැද්ද?කියලා ඒත් එයා මට උත්තර දේන්නේ නෑ.මම දන් නෑ මොකක්ද?කරන්නේ කියලා

  • @sasithamunasingha759
    @sasithamunasingha759 Жыл бұрын

    තිරිසන් හිත් තියෙන උන් එන්නෙ නෑ අයියේ, උන්ට කරපු කියපු දේවල් මතක් වෙන්නෙත් නෑ.... 😢

  • @thakshilasewuwandi5803

    @thakshilasewuwandi5803

    Жыл бұрын

    Eka eththa

  • @lakmalweerasekara9810

    @lakmalweerasekara9810

    Жыл бұрын

    Eka hari

  • @dhammikadhammika8124

    @dhammikadhammika8124

    Жыл бұрын

    සහතික ඇත්ත

  • @sadamalisada6657

    @sadamalisada6657

    Жыл бұрын

    Ekanm aththa 😓

  • @hashandilanka6885

    @hashandilanka6885

    Жыл бұрын

    එක ඇත්ත බන් උන්ට කරපු දෙවල් මතක නෑ

  • @tharushinavindya3297
    @tharushinavindya3297 Жыл бұрын

    ප්‍රේමණීය සිත් ඇත්තෝ ප්‍රේමයෙන් ම සුවපත් වේවා..🥺❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අදහස් දැක්වීමට. තෙරුවන් සරණයි

  • @niroshadilhani7698

    @niroshadilhani7698

    Жыл бұрын

    @@Giravoice ayye mm adare krn kenata gedrin wen kenek ktha krl.eth mata amathaka krnna amarui eyawa.eya godak pinwantha kenek.a nisai man eyata godak adare.namuth matath kth krnw msg krnw api meet wenwa.hebei labana awurudde eyage weddin eka ganna hdanni.hitha hdagnna amarui mata kiynnako eya mage karaganna mkkd mm krnn oni ki.me prashne nisa gdak widawanawa😢

  • @tharushithakshila8070
    @tharushithakshila80709 ай бұрын

    අවංක ආදරේ කරන අයට වරදිනවා වැඩී..ආදරෙන් පැරදිච්ච හැමෝගෙම හිත් සුවපත් වේවා!!!

  • @Giravoice

    @Giravoice

    5 ай бұрын

    මගෙත් ප්‍රාර්තනාව ඒක

  • @AsankaSanjeewa-ws4js

    @AsankaSanjeewa-ws4js

    4 ай бұрын

    Hariyatama hari

  • @SusilaPushpakumari

    @SusilaPushpakumari

    18 күн бұрын

    Matat ahama una...oyaga patuma itu wenna ona...hadawatin kiyanna

  • @udenikumudumalee

    @udenikumudumalee

    15 күн бұрын

    😢

  • @user-jf8bx3rk5l
    @user-jf8bx3rk5l8 ай бұрын

    ආදරය නිසා දුක් විදින හැමෝටම ඉක්මනින් සැනසීම ලැබෙන්න ඕනි ❤️🙏🥺

  • @Giravoice

    @Giravoice

    7 ай бұрын

    අනිවාර්යයෙන් මගෙත් ප්‍රාර්තනා ව ඒක

  • @sunethsachintha7115
    @sunethsachintha7115 Жыл бұрын

    Comment කියෙවුවා ගොඩක්.. මේ ඉන්නෙ අවන්කව ආදරෙ කරපු උන් ටිකක්.. කවදා හරි හරියනවා මේ අවන්ක හැමෝටම දාලා ගියපු උන්ට පේන්න හරියනවා.. ඉවසන්න දරාගන්න අමරුයි තමා ගොඩක්.ගොඩක් මැරෙන්න හිතෙන තරම්.. දවසක හරියනවාමයි.. BS hemotama..

  • @kumarekumari695

    @kumarekumari695

    Жыл бұрын

    ඔයාගේ කතාව හරි මාත් ආදරේ කරලා දුක් ව්දීන කෙනෙක් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @dinesha6459

    @dinesha6459

    Жыл бұрын

    මට පලුවනිද කතා කරන්න

  • @kumarekumari695

    @kumarekumari695

    Жыл бұрын

    @@dinesha6459 ඒ මොකටද

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @hansanimadusanika8477

    @hansanimadusanika8477

    Жыл бұрын

    pissuwen adare karane math pare yana minisunge 4n illan pissiyak wge ada ada kata karanwa eth gannwath gan na mawa

  • @anneperera3201
    @anneperera32012 жыл бұрын

    මේ වෙලේ මට මේ වීඩියො එක පෙනුවෙ දෙවියන්ද කොහෙද 😭😭😭😭 ඔයාට ගොඩාක් පිං අයියෙ 🙏😔 හිත හොදටම කඩන් වැටිල ඉන්න වෙලේක , කාටත් මේ දේවල් කියල හිත හදාගන්න බැරුව හිටිය වෙලේක තමා මේ වීඩියො එක ලැබුනෙ...ගොඩාක් පිං 😔🙏❤️

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    මේක ඇහුවට ස්තූතියි

  • @hpdamayanthi6438

    @hpdamayanthi6438

    Жыл бұрын

    Me adahsas kiyala dunnata oyata godakma pin...😭😭😭😭😭

  • @darshanisamaraweera7610

    @darshanisamaraweera7610

    Жыл бұрын

    mefewal aththa.oyakiyana vidihata thamai karanna oni.dala yana kenekuta me vidiha karanna oni.

  • @ranirabi6536

    @ranirabi6536

    Жыл бұрын

    මටත්.එකමයි.මේ.වෙලා.තියෙන්නේ.පනවගෙ.ඉදලා.දැන්.මාසයක්.කිසිම.උත්තරයක්.නෑ.මමත්.දැන්.ඉන්නේ.එයා බොග්කරල.දාලා.අයියේ.මම.මැරිමැරි.උපදිනව.දැනෙනවා.එත්.ඉවසනව.මන්.මෙක.අහ්ද්දි.හිතට.ට්කක්.සතුටක්.ආව.එත්....??

  • @nethmisenanayeka3945

    @nethmisenanayeka3945

    Жыл бұрын

    Onima welawaka ahamben hambuna vidoe ekak

  • @hashinichathusika4050
    @hashinichathusika4050 Жыл бұрын

    නොතේරුම් ගැනීම නිසා දෙපැත්තකට වෙලා ඉන්න හැම හිතක්ම සුවපත් වේවා 🙏🏻💐

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    අනිවාර්යයෙන් මගෙත් ප්‍රාර්තනය ඒකයි

  • @hashinichathusika4050

    @hashinichathusika4050

    2 ай бұрын

    මාස නවයකට කලින් මංම දාපු කමන්ට් එක😊 නෑ එයා ආවෙ ම නෑ💔

  • @BuddikaSewwandi-rs7wx
    @BuddikaSewwandi-rs7wx9 ай бұрын

    ඔයාට දහස් වාරයක් පිං අයියෙ.හරිම වෙලාවට මං මේක දැක්කෙ.ගොඩක් මං විදෙව්ව එයා ගිහින් දවස්4යි.එකම දවසක් මං පස්සෙන් ගියා අඩ අඩා ඒත් දැන් තේරෙනවා මට මේක විස්වාසයි.මං මේක කරනවා.කරන කියන හැමදේම හොදින් දෙවියන්ගේ බුදුන්ගෙ පිහිටෙන් හරියන්න ඕනි අයියට♥ ආදරෙ හින්ද විදවන මගේ හිතට වගේම අනිත් හැම කෙනෙක්ටම තමන් බලාපොරොත්තු වෙන ආදරෙ ලැබෙන්න ඕනි

  • @Giravoice

    @Giravoice

    4 ай бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @prinzes5822
    @prinzes5822 Жыл бұрын

    අයියේ ඔයා නම් දෙවියෝ මවපු මනුස්සයෙක් ♥️ respect අයියේ

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @ypd4106

    @ypd4106

    10 ай бұрын

    Oyaga nambara danna

  • @piuminagunathilaka5499
    @piuminagunathilaka5499 Жыл бұрын

    මමත් මේක උත්සහ කරලා බලන්නම් අනිවාර්යෙන්......මම වගේ ආදරය නිසා දුක් විඳින හැමෝගෙම හිත් සුවපත් වේවා!!! කාටවත් තමන්ගේ ආදරය අහිමි නොවේවා!!!

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ඔයාටත් මේ දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @dayankumara7568

    @dayankumara7568

    11 ай бұрын

    Mn adere nisa godak duk vidinawa aiye mt eya godak bala balaporoththu dila matath nokiyama mawa black karala hitha hada ganna amarui mt mn me video eka balala godak dewal therum gaththa

  • @HshniMadushika-vs5gs

    @HshniMadushika-vs5gs

    9 ай бұрын

    😢aniw

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Mk akkiyoo oyaa dakala puruduii halo

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    @@HshniMadushika-vs5gs mk

  • @ratnakumariratnakumari1696
    @ratnakumariratnakumari16969 ай бұрын

    ගොඩක් අදරේ කරලා එයා යන්න ගියා එයා දැන් වෙන කෙනෙක් ලග නතර වේලා මගෙ හිත ගිනි ගොඩක් කරලා එයාලා සතුටු වෙනවා

  • @Shenoli174
    @Shenoli17410 ай бұрын

    අයියා කියපු දේවල් වීඩියෝ එක බලන්නත් කලින් කරා ඒක වැරැද්දක් කියලා හිතන් හිටියේ ඒත් දැන් හිතෙනවා හරි කියලා මම බලාපොරොත්තු වෙනවා ආයි එයි කියලා තෑන්ක්ස් අයියේ 🥺❤️

  • @Giravoice

    @Giravoice

    4 ай бұрын

    මොකද තත්වය

  • @sadunihansika8658
    @sadunihansika8658 Жыл бұрын

    මමත් අයිය කියපු දේවල් කරා එක දවසයි ගියෙ එයා ආපුහු ආව මම ගනන් නොගෙනම හිටිය එයා ඇඩුව මම ඒත් හිටියා මම එයාව අය ලගට ගත්තෙ එක අවස්තාවක් එයාට දුන්න විදිහට🙂 ඒක සාර්තකයී ඒත් අදත් මම ඒ තත්වෙට ආව මම අදත් පිලිපදින්නෙ අයිය කියපු දේවල් මට ඒ තරම් ඒ දේවල් විශ්වාස උනා ඔයාට ගොඩක් පින් අපි වගේ අයට උදව් කරන එකට ඔයා කරන කියන හැම දේම සාර්තක වෙන්න ඕනෙ🙏🙏🙏🙏🙂❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    එහෙනම් මට සතුටුයි

  • @imalkaa4950

    @imalkaa4950

    Жыл бұрын

    Oyage kena ආය ගියේ නැද්ද මගේ කෙනා ආය ආයම ඇවිත් රවට්ටන්නවා ආයම ගියා ඒත් ආය එන්නේ නැතිවෙයි

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    @@imalkaa4950 ගිය කෙනා ආයේආවම කලින් වගේ හිටියම එහෙම වෙනවා

  • @imalkaa4950

    @imalkaa4950

    Жыл бұрын

    @@Giravoice ow අයියේ එයා ආවම මං කරේ ආයම පරන විදිහට එයාට ලොකුන්වටිනා කමක් දීලා ආය මං දාලා යන්න එපා කියලා අඩපු එක එයා එක මැසේජ් එකක් දානකොට මන් මැසේජ් සීයියක් යැවුවා ඔන්ලයින් ඉදලත් මැසේජ් සීන් නොකරද්දි ඉස්සර වගේම අඩ අඩා කොල් ගන්නව ඒවා කට් කරනවා වෙන කෙල්ලො ගොඩක් ඉන්නවා අදත් කිවුවා මේක අපි ඉවර කරමු මගේ වැරදි එක්ක ඉන්න බැරිලු කලින් වැරදි කරාලු ඒත් එයා මට වැරදි කරා මිසක් මං කරේ නෑ අවංකවම හිටියා එයාට මං දැන් වටින්නේ නෑ එයා ආය එන එකක් නෑ මොකද එයාට මං එපා වෙලා දැන්

  • @imalkaa4950

    @imalkaa4950

    Жыл бұрын

    ​@@Giravoiceඑයා එක කෝල් එකක් වත් ගන්නේ නෑ දවසෙම්ස් කෝල් ගන්නේ මං ඒත් කතා කරන්නේ එයා අකමැත්තෙන් එයාට නිදහසේ පාඩුවේ ඉන්න ඔනිලු මං එක්ක ඉන්න එක මානසික පීඩනයක්ලු ඒක ඔලුවට බරක් කිවුවා ඒ නිසා මේක නතර කරමු කිවුවා

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 Жыл бұрын

    ආදරේ කල කෙනා දාලා ගියාම කරන්න තියෙන හොදම දේ එයාට මෛත්‍රී කරන එක,අපිට දුක වැඩි කමට එයාට බැන්නට,අවංකව ම ආදරේ කල කෙනෙක්ට පුංචි හරි දුකක්,පීඩනයක් වෙද්දි අපිටම දරා ගන්න බෑ,ඒ නිසා එයාට යහපතක් ම පාර්තනා කරන්න.මුලදි ටිකක් අමාරු වෙයි,ඒත් හිත ඒකට හුරු උනාම මාර සැහැල්ලුවක් සැනසිමක් දැනෙන්නෙ,මේම එන්නෙ සංසාරේ ණය කාරයෝ,ඒ ණය පියව ගත්තා ම එයාලා යනවා,ඒ වා ගෙවලා දැමිය යුතූමයි අපි.මාත් මේ වේදනාව දෙතුන් පාරක්ම වින්දා,දාලා ගිය කෙනෙක් ආයෙ භාර ගන්න එපා,අපි එයාට මෛත්‍රී කලාම අපිවම ගොඩාක් ශක්තිමත් වෙනවා!!ස්තූති සර්!!ඔබටත් මෙය බලන සියලු දෙනාටම ත් සසර වසන තුරුම පිංවන්ත ආදරනීයයන් මුනගැසේවා !!!බුදුසරණයි !!

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @angelYashee.3528

    @angelYashee.3528

    Жыл бұрын

    🙏

  • @user-vu6ep6jl3u

    @user-vu6ep6jl3u

    Жыл бұрын

    අනේ මම හිතන්නෙත් ඔහොමයි😢

  • @user-zo8vd2yr3o

    @user-zo8vd2yr3o

    11 ай бұрын

    😢😢😢😢

  • @dulanjidevendhika8611
    @dulanjidevendhika86119 ай бұрын

    මම අදටත් අය්යගෙ video බලනවා...මම දුක් විදින දවස් වල මේ video බලද්දි මට හිතුනා කලින් මේ video බැලුවනම් කියලා......මේ වගේ මිනිස්සුන්ට වචනයකින් හරි පිහිට වෙනවට thank you aiya 🙏 මො ලොකේ ගොඩක් අය ඉන්නවා විදවන ඇත්තටම මෙවා කරලා බලන්න ...හරි යනවා හැමදේම

  • @Giravoice

    @Giravoice

    5 ай бұрын

    දැන් මොකද තත්වය

  • @user-hc6rz5yx6m
    @user-hc6rz5yx6m15 күн бұрын

    පිස්සෙක් වගේ මාව දලා ගියපු අය ආයෙම එයිද අයියේ😢.දවසක එයාටත් මතක් වෙයි දන්නේ නෑ එයාගේ ජීවිතේ අමාරු කාලේ ලග හිටපු එ වගේම එයා වෙනුවෙන් කන කරේ තිබුන දේ පවා උසක් කරපු කෙල්ලෙක් මටත් හිටියනේ කියලා .😢😒 මම අයේ කවමදාකවත් එයාව හොයාගෙනම් යන්නෙ නෑ .මෙ video එක් කරපු අයියේ ඔයාට ගොඩක් ස්තුතිය ❤

  • @pramoda9239
    @pramoda9239 Жыл бұрын

    ගොඩාක් පින් අය්යෙ 🙏🙏ඇත්තමයි මෙ කතාව අහලා ඒ විදියටම කරා.මසෙකට පස්සෙ එයා මට කතා කරා.ඇත්තටම සතුටුයි.❤️😢🙂

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    මට ගොඩාක් සතුටුයි එහෙනම් . පුලුවන්නම් මේක තවත් අයට පිහිටක් වෙන්න ශෙයාර් කරන්න යාලුවන්ට කියන්න.

  • @pramoda9239

    @pramoda9239

    Жыл бұрын

    Aniwa

  • @kkkcc1753

    @kkkcc1753

    Жыл бұрын

    Ane aiye eya mata katha karannane man godak eyata banna wena ganu aya innawa athi ekane fb hama welawema online inna nisa man kahanawata eya ksmathinahe katha nokara innawa ethakota man thawath baninawa ekanisa eya math ekka katha karanne nahe man msg damma dawas dekai dan katha nokara voice msg damma msg kala godak call gatta gatta answer karannane dan man mokada karanne pls kiyanako eya narakath nahe eth mata eyawa saka hithenawa mata sake nawattaganna bahene kath ekka yalu unath mata sakaine ekanisa hamoma mawa dala yanawa ane man mokada karanne man waradikiyala matama hithenawa

  • @Baba-np5gz

    @Baba-np5gz

    Жыл бұрын

    @@pramoda9239 එයා ආයෙමත් ඔයා ලගට ආවද සුබපැතුම් ❤️ මටත් කියලා දෙන්නකෝ no contact වලින් පස්සේ එයාව මගෙ ලගට ගන්නේ කියලා ඔයාට පින් සිද්ද වෙයි 🙏

  • @kawii8543

    @kawii8543

    Жыл бұрын

    ගොඩක් සතුටුයි.ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️✝️

  • @dilharapriyangani1179
    @dilharapriyangani1179 Жыл бұрын

    බුදුසරණයී අයියේ ඔයාට..ජිවිතෙ එපා උන මට මේක හිතට ලොකු සැනසිමක්...එයාට මමත් කෝල් හුගාක් ග්ත්තා ඇඩුව.අපෙ ගෙදර දැන් ලොකු වෙදනවෙන්..මං හිත්නව ඔයාගෙ ඇඩ්වයිස් මගෙ ජිවිතෙට ලොකු හයියක් වෙවී...ආදරෙන් දුක් විදින හැමෝගෙම හිත් සුවපත් වෙවා...!වැරදුනු රැවටුනු හැම කෙල්ලෙක්ගෙම කොල්ලෙක්ගෙම ජිවිත අලෝකමත් වෙවා...

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @vijithanandani6911
    @vijithanandani6911 Жыл бұрын

    සහතික ඇත්ත සහෝදරයා ඔයාගේ ඒකතාව අපි අගේ කරනකොට ගනන් උස්සනවා ගනන් නොගෙන ඉන්න කොට ඕනවෙනවා ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    අනිවාර්යයෙන් . ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @statuslove9645
    @statuslove9645 Жыл бұрын

    මන් දැන් ඉන්න තත්ත්වෙත් එක්ක මේ වීඩීයෝ එක බැලුවම පුදුම සහනයක් හිතට දැනුන අයියෙ ඔයාට ගොඩාක් පින් බුදු සරණයි අයියෙ 🙏🥺

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @maheshadilshani9059
    @maheshadilshani90592 жыл бұрын

    හිතේ ලොකු දුකක් තියාගෙන හිටපු මට ඔයාගෙ වචන ටිකෙන් මගෙ හිතට ලොකු සැනසීමක් දැනුනා ඔයාට ගොඩාරියක් පිං..❤️❤️

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාටත් දිරිගැන්වීමට

  • @buspissa6456

    @buspissa6456

    2 жыл бұрын

    Aiye kella mata kamathi na kiuva Aiye uththarayak dennako 😔😔

  • @buspissa6456

    @buspissa6456

    2 жыл бұрын

    Aiye kella mata kamathi na kiuva Aiye uththarayak dennako 😔😭😭

  • @buspissa6456

    @buspissa6456

    2 жыл бұрын

    Kiyanna ko aiye pliis 😯😯

  • @buspissa6456

    @buspissa6456

    2 жыл бұрын

    Uththarayak oni aiye 😣😣

  • @thamaradhananjani6933
    @thamaradhananjani6933 Жыл бұрын

    මේක ඇත්ත අයියේ 😊❤️ අත්දැකීම් තියෙයි

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @nadeeshaperera5863
    @nadeeshaperera58636 ай бұрын

    මට youtube එකේ හම්බුන ලස්සනම video එකක්....අදයි මම මේක ඇහුවේ...මේ voice කරන කෙනාට ගොඩාක් පින්...ආදරේන් දුක් විඳින අයව සුවපත් කරනවට...ඒ වගේම වෙන video වල comment දාන අයට වඩා මෙතන ඉන්නේ අවංකම පිරිසක්.... ඒ අවංක හදවත් තියන ආදරණීය අයට එවැනිම මිනිසුන් සසර පුරාවටම හමුවේවා....❤

  • @Giravoice

    @Giravoice

    6 ай бұрын

    අනිවාර්යයෙන් මට ඉන්නෙ ගොඩක් හොද අවංක පිරිසක්.මම වාසනාවන්තයි.ගොඩාක් ස්තූතියි මේ අදහස් වලට

  • @UsedhikaIreshani
    @UsedhikaIreshani15 күн бұрын

    එයා එයිද දන්නෙ නම් නෑ...😢ඒත් පස්සෙන් යන එක නතර කරන ඔයාට පිං...මොකද මිනිස්සුන්ට අපි පස්සන් යනකොට අපිව විහිලුවක් වෙනව..ඒ වෙලාවට දැනෙන අසරනකම කාටවත්ම දැනෙන්න එපා...❤️‍🩹💔😔

  • @justwatch-online5258
    @justwatch-online5258 Жыл бұрын

    බොහොම අමාරුවෙන් හිත හදාගන්න උත්සහ කරන මේ වගේ වෙලාවක,,,,කියපු හැම වචනයක්ම රත්තරං වලට වඩා වටිනවා...හදවතටම කතා කරන ඒ හඩ...ආදරෙයි ගිරා අයියේ.....❤️subscribe පාරකුත් දැම්මා...ඔයාව miss කරගන්න බැරි නිසා......🙏❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට .ඒ වගේම ඔයාලගේ සම්බන්ධයට ගැලපෙන ව්දියට මේවා කරලා බලන්න .තෙරුවන් සරණයි

  • @niluudaya5200

    @niluudaya5200

    10 ай бұрын

    ඇත්ත..😢

  • @kasunudara8135
    @kasunudara8135 Жыл бұрын

    ගොඩක් පින් අයියෙ හිතට පට්ට නිදහසක් දැනුන ඔයාගෙ වචනවලට ❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අදහසක් දැක්වීමට.ඔයා මේ වීඩියෝ බලලා ඔයාගේ ප්‍රශ්නයට අදාලව ගැලපෙන්න කරලා බලන්න. ගැටලුවක් තිබුනොත් මට කියන්න. තෙරුවන් සරණයි

  • @user-og4mp5ze9o
    @user-og4mp5ze9o4 ай бұрын

    මට ගොඩක්ම බැන්නා මම අවුරුදු 10 ආදරේ කරපු එයා අද මාව බ්ලොග් කරලා හොඳට ඉන්නවා .මම තාම එයා වෙනුවෙන් බලන් ඉන්නවා

  • @user-og4mp5ze9o
    @user-og4mp5ze9o4 ай бұрын

    එයත් මේ විඩියෝ එක බලල නිහඩව උන්නොත්.මම මගේ හැමදේම බෙදා ගත්තේ එයා එක්ක හරි දුකයි මට

  • @Giravoice

    @Giravoice

    17 күн бұрын

    එහෙම වෙනෙ නෑ.එයා දන්නෙ නෑනේ ඔයා බලන්වා කියලා මේක

  • @bubbles941
    @bubbles941 Жыл бұрын

    අවුරුදු දෙකක් මාව දාල ගිහින් ..... එයා දැන් සතුටින් . මට මාව නැති වෙලා . මට තාමත් මං වෙන්න බැරි වෙලා .මගෙ දෙමව්පියො දුක් වෙනවා මට මොකද්ද උනේ කියලා හිතාගන්න බැරිව 😪💔

  • @ireshadharmasena1103

    @ireshadharmasena1103

    Жыл бұрын

    අපි වගේ තව කී දෙනෙක්නම් ඇතිද .. මිනිස්සුන්ගෙ හිත් අපි හිතන තරම් ලස්සන නෑ ...

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ඔයා මේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න.ගැටලුවක් උනොත් මට කියන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට සහ අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි

  • @disanayakadisanayaka7561

    @disanayakadisanayaka7561

    Жыл бұрын

    😭😭😭😭😭

  • @isharadinudi7617
    @isharadinudi7617 Жыл бұрын

    මේ ලෝකෙ කොච්චර අය ඉන්නවද ආද⁣රේ නිසා විදවන 😢😢😢

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ඔව් ඇත්තටම

  • @sagaratharanga5444

    @sagaratharanga5444

    Жыл бұрын

    Akanm atha halo

  • @sagaratharanga5444

    @sagaratharanga5444

    Жыл бұрын

    Api kochchara avanka unath vadak na Ayala apita avanka naththan

  • @isharadinudi7617

    @isharadinudi7617

    Жыл бұрын

    @@sagaratharanga5444 hmmm

  • @sagaratharanga5444

    @sagaratharanga5444

    Жыл бұрын

    @@isharadinudi7617 💔

  • @Madhumali76
    @Madhumali76 Жыл бұрын

    මේ වගේ උපදෙස් දෙනවට ඔයාට ගොඩක් පින් අයියේ විදවන්න තිබ්බ උපරිම විදවලා හිත කඩන් වැටිල තිබ්බ වෙලාවෙ දුක කියන්න කවුරුත් හිටියෙ නෑ අයියගෙ මේ උපදෙස් වලට අයියට ගොඩාක් පින්😔🙏🙏🙏

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @kusumalatha2159
    @kusumalatha2159 Жыл бұрын

    මමත් ගොඩක් ආදරේ කලා ඵයා කියපු හැම දේම කලා දැන් මාව බොලොක් කරලා යන්නම ගියා 😢😢 අයියාගේ කතාව අහලා හිත හදාගන්නවා ඔයාට ගොඩක් පිං ඔයාට බුදුසරණයි අයියෙ

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @RESPECTYT12344

    @RESPECTYT12344

    3 ай бұрын

    එයා මාව අවුරැදු 12 ක් බදිනව කියල රැවැට්ටුවා.මගේ ජිවිතේම විනාශ කරා.දැන් කියනව මාව ගැලපෙන්නේ නැලු.මාව මේ තරම් කාලයක් මාව පාවිච්චි කරා විතරයි කියනව.අනේ මට මේ දුක දරා ගන්න බෑ.දැන් මාව අමතක කරල වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා.ඉතින් එයා ආපහු එයිද?අනේ මට ඔයාව සමිබන්ධ කර ගන්න විදිහක් කියන්නකෝ

  • @dilanimalkanandasiri1820

    @dilanimalkanandasiri1820

    2 ай бұрын

    ​@@RESPECTYT12344 matath okama una aurudu 9k ai eida eya

  • @pritanthi9361
    @pritanthi9361 Жыл бұрын

    ලොකු දුකක් හිරකරන් හිටියා...එත් මෙ කතාව අහලා හිතට ලොකු අස්වැසිල්ලක් උනා පිං අයියේ ..පිං..ඔයාට හිත ටිකක් නිදහස් උනා...🙏

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    අලුත් වීඩියෝ එකත් බලන්න

  • @sandunilakshika7944

    @sandunilakshika7944

    11 ай бұрын

    ​@@Giravoiceaiye oyt cl ekk arn kynn beri weid mg prshne

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Mk enduu a

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    @@sandunilakshika7944 hmm

  • @manulisathsarani4736
    @manulisathsarani4736 Жыл бұрын

    දැනුත් ප්‍රශ්නෙක ඉද්දි මේක ඇහුවෙ ඔයට ගොඩාක් පින් අයියේ🥺

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට. ඒ වගේම හිතේ පැතුම් සාර්ථක වේවා දුකක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි

  • @subashinisawrnamali8845
    @subashinisawrnamali88455 ай бұрын

    ආදරේ නිසා දුක් විදින හැමෝටම තමන්ගෙ ආදරේ හිමි වේවා , ගොඩක් අමාරුයි මේ දේ කරන්න උත්සාහ කරනවා , ස්තූතියි අයියා ඔයාට ,පුංචි හරි සැනසීමක් ලැබුනා❤

  • @Giravoice

    @Giravoice

    5 ай бұрын

    තෙරුවන් සරණයි

  • @nethmininethsarani9544
    @nethmininethsarani9544 Жыл бұрын

    ගොඩාක් දුකින් ඉන්න වෙලාවක මේ වි්ඩියෝ එක දැක්කෙ,හිතට සැනසි්මක් ලැබුනා,ගොඩාක් පිං ඔයාට🙏🙏🙏

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @ashinilanka8984
    @ashinilanka89842 жыл бұрын

    හිත හදාගන්න බෑ .කාටවත් කිකිය වදයක් වෙන්නත් බෑ .අයියෙ ඔයාට ගොඩක් පින් 🙏

  • @kaveeshalakshan9894

    @kaveeshalakshan9894

    2 жыл бұрын

    ඔව් අයියේ ඔයාට ගොඩක් පින්

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @gayanwasantha7394

    @gayanwasantha7394

    Жыл бұрын

    kamathiAduraganna

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 Жыл бұрын

    මට ඕනීම වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ හිතේ තියෙන දුක කියන්න වචන නෑ 💔💔 එදා 4 වෙනිදා තමා ඒ හැමදේම දැන ගත්තේ එයා වෙන කෙනෙකුට ආදරේ කරනවා කියලා මම ඒක හොයාගන්න ගොඩක් මහන්සි උනා එදා රෑ තප්පරයක් නිනද ගියේ 😢😭 මම අසරණ උන තරම් දැන් එයා එක්ක සතුටින් ඇති මට ගින්දර දීලා මම පන වාගේ ආදරේ කරේ 😭 මාව හැම එකකින්ම block කරාලා දැන් .💔 මම විදවනවා එයා එනකම් බලන් ඉන්නවා හැබැයි මෙ වීඩියෝ එකේ තියෙන විදියට මම ඉන්නවා ඔයාට ගොඩක් පිං 🙏🙏😍😍😍

  • @gothamiliyanage2458

    @gothamiliyanage2458

    Жыл бұрын

    Nangi wenakenekta aadare kenek gana balaporththu thiya ganna epa wate yana ewun hadanna ba man awurudu 25 aadare karala anthimata mata duka witharai oyaata eyata wada honda kenek labenawa

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    දැන් මොකද තත්වය

  • @hasarasathsarani5761

    @hasarasathsarani5761

    Жыл бұрын

    Dn mkd

  • @udayanganiudayangani8919

    @udayanganiudayangani8919

    Жыл бұрын

    @@Giravoice eyama awa eth mata aya hithe adarayak kiyana de nee viswaya kadakalane neda eya dannawa mn eyata adare karana bawa avidin kiwe kata katha karath hithe adare thiyenne matalu mata adarei nam wena aya mokatada neda mn eda vidawapu tharama kiyanna wachana nee mata 😢 mn epa kiwath den eyama katha karanawa mata therenne ne mn mokada karanne kiyala

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    පරණ කෙනා වගේ නොවී ගනන් ගන්නෙ නැතුව හිටියත් එකයි නැතත් එකයි වගේ ඉන්න.හරියට එයා වෙන කෙනෙක් හොයා ගත්තම එයා හිටියේ. කවදාවත් දාල ගිය කෙනෙක් ආයේ ආවට රැදෙන්නෙ නෑ.ඒක තේරුම් නොගෙන ආයේ මෝඩ වෙලා කවදා හරි මේ වීඩියෝ බල බල ආයේ අඩන්න නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.හදා ගත්ත හිත කඩා ගන්න එපා.

  • @user-gs8pd7bi1w
    @user-gs8pd7bi1w10 ай бұрын

    🙏ගොඩක් ස්තුතියි ඔයාට ❤️🙏මටත් ඕනෙම වෙලවක මේ වීඩියෝ පෙන්නුවා මට‍ විශ්වයේ පිහිටෙන් 🙏ස්තුතියි විශ්වයට 🙏ඔයගේ වීඩියෝ නම් හරිම අගෙයි රත්තරන් වචන ටිකක් 👍❤️🙏ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏

  • @Dew326
    @Dew32610 ай бұрын

    හිතේ ගොඩක් ලොකු දුකක් තියාගෙන හිටිය මම අයියාගේ voice එකට හිතට මාරම සහනයක් දැනුනා අයියේ. අයියාට ගොඩක් පිං මේ වගේ videos දාන එකට ❤❤

  • @Giravoice

    @Giravoice

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @user-os8eo1ky8l

    @user-os8eo1ky8l

    3 ай бұрын

    Aththatama me Adahas mage hithata loku sahanayak una

  • @pinkwolf916
    @pinkwolf9162 жыл бұрын

    අපිට හිතෙන්නෙ අපි ගොඩක් දුක් වෙලා එයාගෙ පස්සෙන් ගියොත් එයාට අනුකම්පා හිතිල ආයම එයි කියල. ඔව් එහෙම වෙනව හින්දි ෆිල්ම් වල. නමුත් ඇත්ත ජීවිතේ ඒක නෙමෙයි. මාත් හිතන්නෙ නිහඩ වෙලා යන අයට යන්න දීලා පෙන්නන්න එයාට නැතිවුනේ ගොඩක් වටින කෙනෙක් කියල එයාට දැනෙන්න දියුණු වෙන්න.එයා නැතුව ඔයා සතුටින් ඉන්නෙ කියල පෙන්නන්න. එහෙම නේද සහෝදරයා (THANK YOU GIRA VOICE❤️🔥😎) තව මේ වගේ VIDEO ගේන්න 👍🔥

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි දිරිගැන්වීම ට..ඔයාගේ කතාවට මම එකගයි .අනිවාර්යයෙන් ගේනව දිගටම

  • @ashinilanka8984

    @ashinilanka8984

    2 жыл бұрын

    ඒක නම් ඇත්තම ඇත්ත කතාවක්

  • @padminiweerawanshe9880

    @padminiweerawanshe9880

    Жыл бұрын

    Matat oyaa kiyapu dema sidda unaa. Mage wathsap blok karaa. Mage nambar blok karaa. Aduwa duk una thaniyama. Duka kiwa sobaa dahamata. Ada ayaa mage blok arala. Wathsap on karala. Habai man aewa blok karaa. Adatawat man wathsap on kare na. Mokada man dannawa thawat dawasaka ayaa a dema karanawa kiyala. Ada ayaa mata katha karanawa. Habai man katha karanne man danna seemawe vitarai. Godak pin oyaata malli man thawat shaktimat unaa oyaa kiyapu dewal ahala. බුදුසරණයි මල්ලියෝ..

  • @dilinichandima8203

    @dilinichandima8203

    Жыл бұрын

    😂😂

  • @electrickpower5993
    @electrickpower5993 Жыл бұрын

    අයියා ඕනම වෙලාවට මේ video එක මට හම්බ උනේ.... කාළයක් වටිනාකමක් දුන්න කෙනෙක් අද ගොඩක් පහත් තත්වයට වැටිලා ඉන්නවා අයියේ.... අද ඉඳන් අයියා කියපු දේවල් කරලා බලනව හරියයි කියලා.... රැඳෙන්නට අවසර නැතත් රැල්ල වෙරළට ආදරේ වගේම මමත් ආදරේ කරනවා.... අයියා good luck ඔයාට හැමදාම මෙහෙම තරුණ ජීවිත වලට බෙහෙත් දෙනවට ❤️❤️❤️❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අදහසක් දැක්වීමට.ඔයා මේ වීඩියෝ බලලා ඔයාගේ ප්‍රශ්නයට අදාලව ගැලපෙන්න කරලා බලන්න. ගැටලුවක් තිබුනොත් මට කියන්න. තෙරුවන් සරණයි

  • @user-dy6bc2kk2x

    @user-dy6bc2kk2x

    8 ай бұрын

    Itin e love eka harigiyada

  • @monikabuksh4022
    @monikabuksh40225 ай бұрын

    Oyata godak sthuthi godakma sthithi meama godak duken hitiye oya kiyepu vidiyetemainnawa hitha hada gannawa oyata godaaaak sththi❤

  • @Giravoice

    @Giravoice

    5 ай бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @nethmitharushika711
    @nethmitharushika711 Жыл бұрын

    ඔයාගෙ කතාව ඇත්ත අයියේ. බොහොම ස්තූති ❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි

  • @dasunidharmawansa5257
    @dasunidharmawansa52572 жыл бұрын

    ඇත්තමයි අය්යේ ඔයගෙ කටහඩනම් භාවනාවක් දුන්නු උපදෙස් වලට ගොඩක් පින් 🙏🙏

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි

  • @YasiruViduranga9069
    @YasiruViduranga9069 Жыл бұрын

    දරාගන්න බැරි දුකකින් හිටපු මම මේ Vidio එක බලල සැනසිමට පත් වුනා මම අදම අයියා කියපු දේවල් කරනව එතකොට එයා අායෙම ඉස්සර වගෙ ඉදිවි මත් එක්ක අයියට ගොඩක් පින් මේ වගෙ Vidio දිගටම දාන්න අයියෙ 🙏🙏🙏

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    මගේ වීඩියෝ බලලා අදහසක් ගන්න .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට .ඒ වගේම ගැටලු තියන තැනක්නම් මට කියන්න තෙරුවන් සරණයි

  • @yenushawijesinghe6018
    @yenushawijesinghe60182 ай бұрын

    Mama ada meka Ahamben dakke. Okkoma videos baluwaa. Maarai. Mama mee Eka digata videos baluwamai.. Harima lassanata hithata katha karanawa. ❤

  • @athukoralainoka6295
    @athukoralainoka6295 Жыл бұрын

    Niyamai...mama duru rataka enne..mageth adaraya dan masayak pamana duras wela thiyenne.godak hithin duk vidinawa.ath oyage me wachana tikata godak pin.budusaranai👍❤❤❤❤❤

  • @Giravoice

    @Giravoice

    11 ай бұрын

    දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @arunodinavodya4639
    @arunodinavodya4639 Жыл бұрын

    ආදරේ නිසා දුකින් ඉන්න සියලු දෙනාගෙම හිත් සුවපත් වේවා!! සෙතක් ශාන්තියක්ම සැලවේවා!! 🙏🙏🙏

  • @nilusharuvini3918

    @nilusharuvini3918

    Жыл бұрын

    එහෙම පින්සෙන්ඩු වෙන කෙනෙක් නෙමෙ එයා එය කියන්නෙ බෑ න්දට පස්සේ එහෙම කරන එක පව්කීයල මට එක නැතිව ජිවත් වෙන්න බෑ මට විසදුම ක් දෙන්න

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nisansaladilhani9803
    @nisansaladilhani98032 жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියේ හිතට පුදුම සහනයක් දැනුනා

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    මටත් සට්ජුටුයි

  • @gayanwasantha7394

    @gayanwasantha7394

    Жыл бұрын

    kamathiAduraganna

  • @maleeshasamithri

    @maleeshasamithri

    Жыл бұрын

    @@Giravoice mata thiyena parshne aiya mn ehema karath mata mawa palanaya kara ganna ba mt hama welema eya ganamai hithenne

  • @hashifernando9094
    @hashifernando9094 Жыл бұрын

    මගේ කතාවමයි අයියේ මේ ❤️. හිත මාරම නිදහස් ඒ කතාව ඇහුවට පස්සේ. Thank you 🙏

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @kumuduniherath2843
    @kumuduniherath28437 ай бұрын

    වටිනා විදිවක් අහම්බෙන් හම්බ උනේ.. ගොඩක් පිං මත් දුකෙන් ඉ න්න. වෙලාවකදී අහන්න lebune ♥️

  • @Giravoice

    @Giravoice

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @rdhtrack
    @rdhtrack2 жыл бұрын

    මෙ වගෙ විඩියෝ දිගටම ගේනව නම් මරු ❤️‍🔥

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අනිවාර්යයෙන් ගේනවා

  • @maliduudara
    @maliduudara Жыл бұрын

    අයියේ මේ වෙලාවෙ මැරෙන්න හිතිලා ඉන්නේ මට.😓 ඔයාගේ වචන ටිකට ගොඩක් පිං 😓❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    එහෙම වෙන්න එපා

  • @disanayakadisanayaka7561

    @disanayakadisanayaka7561

    Жыл бұрын

    මෙම ජීවිතයේ වටිනාකම එයාට නැති උනත් ඔයාගේ අම්මා ගෙ තාත්තටයි වටිනවා ඒක තේරුම් ගන්න

  • @disanayakadisanayaka7561

    @disanayakadisanayaka7561

    Жыл бұрын

    මමත් ඔයා වගේම හොඳට දුක් විඳලා විඳලා තමා දැම්මේ ඉන්නේ ඔයා කොයි වෙලාවකවත් තනි වෙන්න එපා ගෙදර අම්මලා තාත්තලා යාළුවො එක්ක එකinna තියෙන්නෙ

  • @abcdefghijk8246

    @abcdefghijk8246

    Жыл бұрын

    එහෙම මෝඩ වෙන්න එපා bro... මමත් ඔයා වගේ hithapu කෙනෙක් .. ඒත් අපිට ආදරයක් nathi උනා කියලා මෝඩ වෙන්න epa ..plsss...✋✋ දාලා ගිය උන්ට dawasaka ඔක්කොම තේරෙඉ.. mama hitha hadagaththa wage oyath hitha හදාගන්න try karanna ,,, mata nam ආදරය thamai mawa thawa thawa ධෛර්යමත් kare ... mama වැටුණේ naa sahooo.. ,අම්මව ,තාත්තව hondin balaganna එයාලගේ ආදරය thamai me loke tiyena පිරිසිදු, ලස්සන ආදරය... eyalata pana denna ... wena උන් wadak na ,, sry bro .. mama kiwe mata hithunu de ,,mta unu de ... oya wage mamath කාලයක් hitiya ekai ... mawa waradiyata hithanna epa bro.. ❤️❤️❤️❤️❤️❤️👍😊😊😊😊😊😊

  • @abcdefghijk8246

    @abcdefghijk8246

    Жыл бұрын

    @@Giravoice ow.. 👍🙄 salenna epa .. ආදරය kiyanne maha බොරුවක් me loke tiyena ,,eth amma ,thatha ge aadare ඇරෙන්න.... 😎😎😎😎

  • @user-hb4pe3kx4e
    @user-hb4pe3kx4e4 ай бұрын

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා තැන්කියූ අයියේ....❤️🙏😮

  • @user-yl8lr5np3y
    @user-yl8lr5np3y Жыл бұрын

    ඒ වචන වලට හිත නිවෙනවා අයියේ.ගොඩක් පිං අයියේ්😊

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @malkanthisujitra472
    @malkanthisujitra4722 жыл бұрын

    ලස්සනයි ඒ වොයිස් එක හිතට සැනසිමක් අයියේ.🙏🙏😘😘

  • @suduputha1954

    @suduputha1954

    2 жыл бұрын

    Aniwarayen Malkanthi

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි දිරිගැන්වීම ට

  • @dimuthusudarika9325
    @dimuthusudarika93252 жыл бұрын

    ගොඩක් ස්තූතියි .... ❤️ ඒ වගේම ගොඩක් පින් සිද්ද වෙනවා.. 🙏 ලොකු සහනයක් ලැබුනා හිතට...😌😌

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @madushanid4871

    @madushanid4871

    2 жыл бұрын

    @@Giravoice අයියේ ඔයා contact krgnn krmayak kiyannkooo

  • @ypd4106

    @ypd4106

    Жыл бұрын

    Ayiya oyga wchana tika maga hitha hada ganna bohoma watinawa ayath lassana vidivo eka ara gana enna mama oyaga hama vidivo ekakma balanawa hitha heduwata godak pin

  • @mayeshalakmali9993

    @mayeshalakmali9993

    Жыл бұрын

    @@Giravoice contact karaganna puluwanda??

  • @UdeniSiriwardhana
    @UdeniSiriwardhana4 ай бұрын

    එයා එයිද නැද්ද කියල නම් දන්නෙ නෑ අයියෙ.. හැබැයි වීඩියෝ එක බලල හිත නම් හැදුනා.. බුදු සරණයි අයියට...❤

  • @Sagarika742
    @Sagarika74210 ай бұрын

    ගොඩක් පිං අයියේ🙏🙏🙏මට මේ උපදෙස් ටික ගොඩක් වටිනවා.ඔයා කියන සේරම මම කිවුවා අයියේ.මේ කතාව නම් මගේ කතාවමයි🙏😥😥😥😥

  • @Giravoice

    @Giravoice

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @isharamadhubhashini5032
    @isharamadhubhashini50322 жыл бұрын

    ලස්සනයි ඒ වොයිස් එක 😍😘 හිතට දැනුණේ පුදුම සහනයක් ඒ වචන ටිකෙන් 😥💔

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි

  • @nethujayalath3662

    @nethujayalath3662

    Жыл бұрын

    Aththtm gdk lssnai aiye .hitht danenn ktha krnw ❤

  • @kiruwanagamageprashani3655

    @kiruwanagamageprashani3655

    Жыл бұрын

    මම පන වගේ ආදරේ කරපු කෙනත් මාව දාල ගියා අයියේ .අවුරුදු 4ක් ආදරේ කලා.අවසානේදි මට නොකියාම මාත් එක්ක එක පංතියේ හිටපු කෙනෙක්ව මැරි කලේ.මැරිකරත් නොබැන්දා වගේ මාව බලන්න ආවා.මම එදා අහුවා අයියා මැරිකලා නේද කියලා.නැ කිවුවා.මට දුක බොරු කියන්නේ කියලා.මම දැන් කොහොම හරි හිත හදාගෙන ඉන්නේ අයියේ.අයෙත් නම් මට එපා එයාව.

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    @@kiruwanagamageprashani3655 io 🥺🥺e duka

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    @@kiruwanagamageprashani3655 දැන් හොදින්ද

  • @thilinishanika2263
    @thilinishanika22632 жыл бұрын

    තව කෙනෙකුට මෙහෙම ශක්තියක් වෙන එක ලොකු පිනක් මනසට ලොකු සැහැල්ලුවක් දැනුනා .තව මේ වගේ වීඩියෝ දාන්න.

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි

  • @user-jj1dh4ov8r
    @user-jj1dh4ov8r3 ай бұрын

    Aiye mn oyage video hemadama wage balanawa..Aiya kiyana dewal aththa..Godaak pin aiye, me karana sathkarayata..🙏🙏 aththatama godaak pin asarana una hith walata aye jiwath wenna shakthiyak wenawat..Thawa idiriyatath me wage dewal karann aiyata shakthiya labenn kiyala hadawathinma prarthana karanaw..❤ Budu saranai

  • @anushakumari3773
    @anushakumari377311 ай бұрын

    Godaak pin aiye ..methuwak kalayak nathi hiyak hithata awe oya nisa .. budu sarani oyata

  • @Giravoice

    @Giravoice

    11 ай бұрын

    මට සතුටුයි. ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .ශක්තිමත්ව ඉන්න

  • @appachchigepana9829
    @appachchigepana9829 Жыл бұрын

    ඒ වේදනාව මහා ලොකු වේදනාවක් අයියේ. ඒ වේදනාව මමත් විදිනවා.😔😔

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @bimalikaherath9905
    @bimalikaherath9905 Жыл бұрын

    අයියේ ඔයා කියපු දේවල් හරියටම හරි... ඒක සාර්ථක වුනා.

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    එහෙනම් මට සතුටුයි

  • @nkdigitalarts

    @nkdigitalarts

    11 ай бұрын

    Eya aye awada

  • @saliyajayawardana1854
    @saliyajayawardana18547 ай бұрын

    ආදරය නිසා දුක් විදින හැමෝටම ඉක්මනින් සැනසීම ලැබෙන්න ඕනි...හැමෝටම ආදරේ❤.😔

  • @Giravoice

    @Giravoice

    7 ай бұрын

    මගෙත් එකම ප්‍රාර්තනාව

  • @kanchanamaduu8561
    @kanchanamaduu856110 ай бұрын

    Godak pin aiye ❤

  • @Tv-fe9gu
    @Tv-fe9gu Жыл бұрын

    ❤️❤️❤️❤️ස්තුතියි හිතට පුදුම සහනයක් දැනෙන්නේ මේක අහනකොට ❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @ireshasewwandi5194
    @ireshasewwandi51942 жыл бұрын

    හිතින් ගොඩක් වැටිලා ඉදියෙ.මාරම හයියක් ඔයාගෙ මෙ වචන😊❤️

  • @sanjusupun4614

    @sanjusupun4614

    2 жыл бұрын

    anivaren matath ahemai.mara hithata haiyak.

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @asankalena93
    @asankalena93 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න අයියේ බුදු සරනයි🙏🙏🙏

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @PushpakumaraWeerasinghaPathira
    @PushpakumaraWeerasinghaPathira23 күн бұрын

    සුපර් වදන් ඹයාට ස්තුතියි දුකින් ඉන්න අයට ගොඩක් වටිනවා 👍👍

  • @panujanethsara7404
    @panujanethsara74042 жыл бұрын

    ඇඩෙනව බන් voice එකට පට්ට සහොදරයා

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤

  • @gamingnoize9783
    @gamingnoize97832 жыл бұрын

    සහතික ඇත්ත කතාවක් ❤️

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි දිරිගැන්වීමට

  • @pavithrawanniarachchi15
    @pavithrawanniarachchi157 ай бұрын

    Great video ayye🙏🙏

  • @Giravoice

    @Giravoice

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @hansiprabodani3821
    @hansiprabodani382110 ай бұрын

    අනේ මේවා ඇත්ත ♥️🥺 දෙයියනේ ආදරේ වේදනාව දැනෙන එක තරම් වේදනාවක් තවත් ලෝකෙ නැ පිස්සුවක් ඒක නම් , රිදුනු සිත් සුවපත් වේවා!

  • @Giravoice

    @Giravoice

    10 ай бұрын

    මගෙත් ප්‍රාර්තනාව ඒක .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @vichalyaekanayaka220
    @vichalyaekanayaka220 Жыл бұрын

    බොහොම ස්තුතියි අයියේ. 😊

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහසක් දැක්වීමට .තෙරුවන් සරණයි .සිය පාරක් හරි අහලා ලස්සනට ජීව්තේ ගොඩනගා ගන්න ඒකයි මම චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ .සබ්ස්ක්‍රයිබ් නොකලත් මාව හැමෝම.

  • @ruwanimadubashani5236
    @ruwanimadubashani5236 Жыл бұрын

    Thank you aiye. මට දැන් ඇත්තටම තේරේනවා මං එයාට මෙච්චර වටිනාකමක් දුන්නේ ඇයි කියලා. එයාට මොනවා තිබිලද ඒත් මං එයාට කෝල් 30, 40 ගන්නවා එක සැරේට ඒත් ඒවා ආන්සර් වෙන්නේ නෑ . හැබැයි මම එයා ගන්න එක කෝල් එක ආන්සර් කරනවා. ඒකයි එයාගේ මෙච්චර ලොකු කම. තැන්කූ අයියේ හිතට ලොකු සහනයක් මේ හැමදේම

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @pushpakumara9418
    @pushpakumara94184 ай бұрын

    පින් සිදුවෙිවා

  • @isharasewwandi5867
    @isharasewwandi5867 Жыл бұрын

    Oyata gdk pin raththaran aiye.me hithe ewilena loku ginnak niwa ganna mehema udau karata❤️ pera pinakata me video eka blnna lebuna mt...jathi jathi pin oyata❤️

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @jayaniprasangika1017
    @jayaniprasangika1017 Жыл бұрын

    මේක ඇත්තක්. මේ විදියට බය නැතුව කරන්න . අනිවාරෙන් ම එයා ඔයා ලගට එනවා. අත්දැකීමෙන් කියන්නෙ🥰

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට සාර්ථක උනානම් මට සතුටුයි

  • @nethminishara3036

    @nethminishara3036

    Жыл бұрын

    Meka හරියයිද

  • @madushanid4871

    @madushanid4871

    Жыл бұрын

    @@Giravoice aiye contact krgnn widiyak nadd

  • @Baba-np5gz

    @Baba-np5gz

    Жыл бұрын

    එයා ආයෙමත් ඔයා ලගට ආවද සුබපැතුම් ❤️ මටත් කියලා දෙන්නකෝ no contact වලින් පස්සේ එයාව මගෙ ලගට ගන්නේ කියලා ඔයාට පින් සිද්ද වෙයි 🙏 මට ඔයාව contact කර ගන්න විදියක් කියන්කො අක්කේ

  • @jayaniprasangika1017

    @jayaniprasangika1017

    Жыл бұрын

    @@Baba-np5gz ඔයා මුලින්ම තමන්ට ආදරය කරන්න පටන් ගන්න .🥰 ඔයා මේ වීඩියෝ එකේ තියෙන විදියට වැඩ කරන්න . එතකොට හැමදේම හොදට වෙයී. විශ්වාසය තමා වටින්නෙ. මුලින්ම තමන් ගැන විශ්වාස කරන්න තමන්ට පුළුවන් තරම් ආදරය කරන්න .☺️ එතකොට අනිත් අය ඉබේටම අපිට ආදරේ කරනවා. 🥳තමන්ව වටින කෙනෙක් විදියට හිතලා තමන්ට ආදරේ කරන්න 🥰

  • @geethmasewwandi362
    @geethmasewwandi362 Жыл бұрын

    හිතට මාර සැනසිමක් අයියේ මේ වචන ටික ඇහුණාම.ඔයාට ගොඩක් පිං.එයා මාව දාලා ගියේ එයාගේ දෙමව්පියෝ නිසා.

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    දැන් ශක්තිමත් වෙන්න ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @NethmiKaushalya-bh5dj
    @NethmiKaushalya-bh5dj3 ай бұрын

    Adarei aiye oyata godaariysk ❤️❤️❤️❤️

  • @shashipavithra445
    @shashipavithra44510 ай бұрын

    Oyata godk pin aiye🙏

  • @dilinipriyangika5369
    @dilinipriyangika5369 Жыл бұрын

    ඔයාගෙ වචන ව්ශ්වාස කරනවා මල්ලි ,මගේ මහත්තයා මාවයි පුතාවයි දාලා ගිහින් දැන් අවුරුදු 2ක් වෙනවා මගේ දරුවා හදාගෙන මම ජීවත් වෙනවා මහත්තයා ගේ පවුලේ අය මගේ පවුල විනාශ කලා ,කවදාම හරි අපේ දරුවා බලන්න එයා එයි කියලා මට විශ්වාසයි. මගෙ මහත්තයා ට අදටත් මම ගොඩාක් අදරෙයි ඔයාගෙ අදහස් වලට මම ගරු කරනවා තවත් මෙවැනි විඩියෝ කරන්න හදවත් ඇති අයගේ වේදනාව නිවන්න. ඔයාට ගොඩක් පිං .තෙරුවන් සරණයි !

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @Giravoice

    @Giravoice

    Жыл бұрын

    ඔයාට හොද විසදුමක් ලැබෙයි

  • @isharanadeeshani5918

    @isharanadeeshani5918

    Жыл бұрын

    ඔයාට උන දේමයි මටත් උනේ😥😥

  • @disanayakadisanayaka7561

    @disanayakadisanayaka7561

    Жыл бұрын

    මෙරට ජීවත් වෙන්න ලස්සන බලාපොරොත්තුවක් දීලා තියෙනවා ඒ පැටියාගේ අනාගතයේ ඔයා හැදුවනම් ඒක තමයි ඔයා ජීවිතේ දිනුවා කියන්නේ ඒක දිනන්න

  • @sandeepkavishka5611
    @sandeepkavishka56112 жыл бұрын

    ගොඩාක් පින් අයියට ප්‍රේමයෙන් වියපත් වන සිත් නිවනවට❤️🥺

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    මටත් සතුටක් ඒක

  • @ashaliyanage4632

    @ashaliyanage4632

    Жыл бұрын

    Ada idan man me dewal karanava mage adaraya ganna

  • @suwarnalathasuwarnalatha2425

    @suwarnalathasuwarnalatha2425

    Жыл бұрын

    Mallia goodka pina oyata mn me janila aka dakea ada nmbara aka awnnko bs

  • @nethujayalath3662

    @nethujayalath3662

    Жыл бұрын

    Ou aiye...oyta gdkkk pin

  • @komarial3254
    @komarial3254Ай бұрын

    ඔයා මෙ කියන්නේ කතාව ඇත්ත අයියා ඔව් මම තමයි ඔයට වටිනාකමක් දුන්නේ දැන් එයා මාව අයින් කරලත් තවමත් මං කරන්නේ එයාට වටිනාකමක් දෙන එක අඬ අඬා කොහොම හරි ළඟට ගන්න බලන එක අපි උඩින් තියපු එයාලව පල්ලෙහාට ගේන්නෙත් ඕන අපිම තමයි ඔයා මේ කියන කතා ගොඩක් අයට ජීවිතේ වැදගත් වෙනව බුදු සරණයි ඔයට ❤

  • @SathsaraniAnuththara-s8f
    @SathsaraniAnuththara-s8f20 күн бұрын

    මේ වෙද්දි මගේ ජීවිතේ මං වැටෙන්න ඕන පහලම තැනට වැටිලා ඉන්නෙ තාමත් නින්දක් නැතුව කෑමක් නැතුව දවස් ගානක් තිස්සෙ දුක් විදින මට මේ වීඩියෝ එක හිතට ලොකු සැහැල්ලුවක් අයියේ ඔයාට හුගක් පින් 🙏🙏🙏

  • @bhagyee351

    @bhagyee351

    18 күн бұрын

    මටත්😊

  • @kavishkabashitha3516
    @kavishkabashitha35165 ай бұрын

    දැනට සති 3කට කලින් මම අහම්බෙන් බ්ද්ලුවෙ 🙃 ඇතටම සතුටුයි අයියෙ අද හම්බෙමු කිවුවා අයියා කියපු විදිහටම ගම ගාවට අවා.......❤️🥺 thanks ayiye

  • @Giravoice

    @Giravoice

    4 ай бұрын

    නියමයි

  • @tharushikadilhara3748
    @tharushikadilhara37482 жыл бұрын

    කටහඬ හරිම ලස්සනයි..මගේ හීත ගොඩක් හැදුනා... ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👍👍

  • @Giravoice

    @Giravoice

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාලගේ දිරිගැන්වීමට

  • @sumudumalinga7206

    @sumudumalinga7206

    Жыл бұрын

    maga.ganu.lamayaga.Gadaren.apiwa.Bark.kala.dan.aya.girl.s.m s.danawa

  • @user-el1yu1up5u
    @user-el1yu1up5u9 ай бұрын

    මෙ ව වචන ටික දීපු ඔයට ගොඩක් ස්තූතියි ❤ එක සත්‍ය කතාවක්නැවත වාරයක් ස්තුතියි

  • @Giravoice

    @Giravoice

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

Келесі