පාවේ වලා ඈත කඳු බලා | Raveen Kanishka (රවීන් කණිෂ්ක) | Chat & Music

Ойын-сауық

#ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital ‪@RAWEENKANISHKA‬
© 2023 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 128

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 Жыл бұрын

    රවින්ගේ මිහිරි හඬින් ගයන ඕනෑම ගීතයක්,එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම අහන්න හිතෙනවා, එ තරමි සුමිහිරියි. ❤🎉

  • @jayanthaweerasekara513
    @jayanthaweerasekara5137 ай бұрын

    මෙම ගීතය නොමසුරුව වික්ටර් රත්නායකයන් ට පිරිනැමු Mervin පෙරේරා මහතා ට සහ විල්සන් Meegoda මහතා ආදරයෙන් සිහිපත් කරමු. Raveen ඔබ සැබෑම දක්ෂ ගායකයෙක් .

  • @chandrikagamage901
    @chandrikagamage901 Жыл бұрын

    පුදුම මිහිරක් අති දක්සයෙක්,හිත් නිවන,හදවත් සුවපත්කරන දිව්‍ය ඔසුවකී ආසීර්වාද කරනවා මගේ පුතාට ❤❤❤❤

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 Жыл бұрын

    කාලයට පහළවන දුර්ලභ හඩක් රටෙිම වාසනාව ඔනමසින්දුවක් ඉතාමත් සුන්දරව මිහිරියාවක් එක්කරමින් ගායනාකරන නිහතමානී ගායකයෙක් ජයෙන් ජය පතනවා 👑👑👑🌹💞🌹👍👍👍👍👑❤️

  • @avishifonseka4009
    @avishifonseka4009 Жыл бұрын

    දවසම උනත් අහන්න ඉන්න පුළුවන් ඒ මිහිරි කටහඩ ❤❤❤❤❤❤

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 Жыл бұрын

    නිවෙනවා,නිවෙනවා,නිවෙනවා ඒ හඩින් පුදුම විදිහට සිත නිවෙනවා රවීන් සොඳුරැතම ලයාන්විතයා.❤❤❤❤❤❤❤❤❤

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 Жыл бұрын

    හිත නිවන හඬ😌💆❤️

  • @raweenkanishkafc
    @raweenkanishkafc Жыл бұрын

    RK 🎧❤️

  • @chanukamayuranga3982
    @chanukamayuranga398210 ай бұрын

    කියන්න දෙයක් නෑ ඉතින්.. කනට මී පැණි වත්කරනවා වගේ… සුභාවිත සංගීතයේ වර්තමානයේ ඉන්න අති විශිෂ්ඨයෙක් තමා රවීන් කියන්නෙ.. මාරම talent එකක් තියෙන්නෙ.. හොද ගමනක් තියෙනවා ඉස්සරහට.. Good Luck රවියා..👌❤️❤️

  • @thanujajanika271
    @thanujajanika271 Жыл бұрын

    හිත නිවනවා ඒ කටහඬ.. පුදුම ලස්සනයි රවීන් ගායනය.. අපේ පිනටම පහල වුනු කලාකරුවෙක් ඔයානම් 😭❤️🙏🏻

  • @manelathapattu2635
    @manelathapattu2635 Жыл бұрын

    හුගක් දුර අතිතයකට ගියා හිත ස්තුතී රවින්

  • @dananjayadananjaya7664
    @dananjayadananjaya7664 Жыл бұрын

    හරිම ලස්සනයි theruwan sarani ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

  • @asokaliyanege6392
    @asokaliyanege6392 Жыл бұрын

    අපෙ ලෙඩ සුවපත් කරන වෙදදුරානනි .පුතෙ තවතවත් ශක්තිය ලැබෙවා බුදුසරනයි❤❤❤❤

  • @ilanginilupa396
    @ilanginilupa396 Жыл бұрын

    ලස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි කොච්චර ඇහුවත් මදි . ආශීර්වාද වේවා ! රවීන් ❤😇👍

  • @rkdon3880
    @rkdon3880 Жыл бұрын

    අපේ කාලයේ සොඳුරු කලාකරුවා... මේ ගීතය අහන්න, රසවිඳින්න ලැබුණු පලමු වතාව. සරල, සුන්දර, කලාත්මක ගීතයක්. රවීන් වෙනදා වගේම, තමාගේ අනන්‍යතාව තහවුරු කරගනිමින්, මුල් ගීතය ට උපරිම සාධාරණයක් ඉටු කර තිබෙනවා. ආයේ ආයේ අහන්න හිතෙන ගීතයක්, විශේෂයෙන් ම රවීන් ගෙ හඩින්. රවීන් ගෙ හඩ, ඕනෑම ශෛලියකට ගැලපෙන, ගැඹුරු, සුමට නම්‍යශීලී හඩක්. හිතේ පතුලටම දැනෙන හඩක්. රවීන්ගේම අළුත් ගීයක් අහන්න මේ හොඳ ම කාලය... ඔබට ජය රවීන්!

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms Жыл бұрын

    සොඳුරු ලයාන්විතයා ❤❤❤

  • @nirmalisamudra2724
    @nirmalisamudra2724 Жыл бұрын

    හරි ම මිහිරියි..😊😊

  • @SrilankaW
    @SrilankaW Жыл бұрын

    ලස්සණ මිහිරි හඩක් තියෙන ගාන ශිල්පියෙක් ❤

  • @shiromipriyanka3740
    @shiromipriyanka374011 ай бұрын

    මුල් ගායනයට ඉතාමත් හොඳ සාධාරණයක් ඉෂ්ඪ කරනවා .පත අට එකට සිදුවා දුන්නා .

  • @shiromipriyanka3740
    @shiromipriyanka374011 ай бұрын

    මම මේ සිංදුව දවසට එක පාරක් හරි අහනවා.

  • @shevinid7652
    @shevinid7652 Жыл бұрын

    රවීන් 🔥🔥🔥🌟🌟🌟

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x Жыл бұрын

    අම්මෝ...ඇග..හිරිගඩු..පිපෙනව..මාරම..හඩක්..දෙවියන් විසින් මැව්..සුබ..පැතුම්..❤🎉❤🎉

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 Жыл бұрын

    අනේ හරිම මිහිරියි හරිම ලස්සනයි

  • @asokaliyanege6392
    @asokaliyanege6392 Жыл бұрын

    හදවදට පුදුම සහනයක් දැනෙනවා පුතෙ හරිම ලස්සනයි.ඹයාට බුදුසරනයි.❤❤❤❤

  • @user-qx7ve9wq1d
    @user-qx7ve9wq1d10 ай бұрын

    කොහොම ඇහුවත් ම්හිරියි🎉

  • @Lakaisikai123
    @Lakaisikai123 Жыл бұрын

    ඒක 😍🤩🔥

  • @user-jj6nw1id1r
    @user-jj6nw1id1r7 ай бұрын

    හරිම අසයි ඔයාගෙ සිංදු අහන .

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 Жыл бұрын

    Raveen putha you are one of my favorite singes. Your voice is very lovely and very nice. You are a very talented person. God bless you.

  • @era_p_
    @era_p_ Жыл бұрын

    RK❤❤

  • @wish9837
    @wish9837 Жыл бұрын

    His melodious voice...💆💚🔥

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    පුරුදු හඩක් වගේ හරියට සැපසේ නිදාගන්න හිතෙනවා පුතුනේ ආදරෙයි ආදරෙයි හුගක්ම බුදුසරණයි ❤️❤️❤️❤️👌

  • @sudathliyanage7006

    @sudathliyanage7006

    Жыл бұрын

    හරිම ලස්සන වචන ටිකක්.. ස්තූතියි ඔබට.❤

  • @PN1486
    @PN1486 Жыл бұрын

    Singer RK🥺💚🎶

  • @bergiep1
    @bergiep1 Жыл бұрын

    Superb singing❤❤❤

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n Жыл бұрын

    His Magical Voice😮❤🙉

  • @dayaranidealwis251
    @dayaranidealwis251 Жыл бұрын

    Raween, our Victor Junior. That was excellent. ❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha11828 ай бұрын

    ❤️සුපර් පුතා හරිම ලස්සනයි

  • @SA_SLUK
    @SA_SLUK Жыл бұрын

    කොල්ලා ❤

  • @ckliyanage4941
    @ckliyanage494111 ай бұрын

    හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷

  • @lushanm9351
    @lushanm93519 ай бұрын

    හරිම මිහිරි සුගායනයක්.ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි!

  • @senulyadil6206
    @senulyadil6206 Жыл бұрын

    His voice 🥺🔥❤️

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Жыл бұрын

    Very beautiful ❤

  • @indranijayasinghe5782
    @indranijayasinghe5782 Жыл бұрын

    Bavanavak Daveyane .Me ...හඬ Athe Veshesta Dakshayak 👍 Tamai . සුබපැතුම් Obata Taruvan Saranai .💖💖💖

  • @preethiwimalaseena6833
    @preethiwimalaseena68338 ай бұрын

    හරිම ලස්සනයි 🌹 ..... සිංදුවේ ලස්සන තැන් ලස්සන ට ම කියනවා........ වාසනා වක්.......බුදු සරණයි ......🌷

  • @ajithjayasekera

    @ajithjayasekera

    6 ай бұрын

    සුවර අලංකාරය විශිශ්ටයි

  • @hdesilvajayawardena2529
    @hdesilvajayawardena2529 Жыл бұрын

    I have no words to express my gratitude. Gods of the sky will lookafter you. With the blessings of the triple gems.

  • @hnj4614
    @hnj4614 Жыл бұрын

    His euphonious voice 🥺💆‍♀️

  • @neharaweththasinghe2114
    @neharaweththasinghe2114 Жыл бұрын

    RAWEEN 😍

  • @maheshiferdinand9611
    @maheshiferdinand9611 Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @shehanmax5491
    @shehanmax5491 Жыл бұрын

    ආයෙ😍👌👌👌හදුන්වනවනම් නම් ගොඩයි කවදත් හදවතේ කලාකරුවා රවීන් කණිෂ්ක ❤️

  • @rkdon3880
    @rkdon3880 Жыл бұрын

    And... the Mock Turtleneck, it is...🔥👌

  • @user-qb1qs7gw3n
    @user-qb1qs7gw3n Жыл бұрын

    හරි ම ලස්සනයි කව් න් ඔයාට බුදුසරණයි මල්ලි

  • @sepalikanda9769
    @sepalikanda976911 ай бұрын

    Lassanyi ahanna ahanna aasyi.oyata jayama wewaa puthe ape hithata loku sathutak genenwaa oyage sindu ahanwita.Theruwan saranyi oyata puthe .

  • @kalpaniinduruwa9377
    @kalpaniinduruwa93779 ай бұрын

    හරිම ලස්සනයි ❤සුපිරි

  • @user-hi8tx7yl5n
    @user-hi8tx7yl5n Жыл бұрын

    Beautiful singing

  • @gihaa529
    @gihaa529 Жыл бұрын

    RK ❤

  • @alomafernando7028
    @alomafernando70288 ай бұрын

    Excellent

  • @mypushpi
    @mypushpi9 ай бұрын

    ❤❤❤ රවීන් ගේ දක්ෂකම බොහොම අගයකිරීමෙන් පැහැදීමෙන් බලා ඉඳපු කෙනෙක් ඔය වීඩියෝ ඒකේ ඉන්නවා. රවීන් ඉතාම ලස්සනට ගයනවා. ෆෝන් එකක් බලාගෙන නොකියා ලස්සනට ක්‍රමවත් ව එය සිදු කළා. පොඩි ක්‍රැක් එකක් ගියා. ඒත් ඔහුගේ ගායනා අපි හැමදාම ආසාවෙන් අහනවා. Good luck ❤❤❤❤

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 Жыл бұрын

    Super ❤❤❤❤❤

  • @cutedream9925
    @cutedream9925 Жыл бұрын

    Meditation 🥺❤️

  • @ranisamarakon892
    @ranisamarakon8923 ай бұрын

    රවීන් හරිම ලස්සනයි ගායනය

  • @samwije8586
    @samwije858624 күн бұрын

    Usually I don't like such so called new generated voice. But indeed, this is an extraordinary voice. No one can sing this song like Raveen Kanishka. This is awsome!!!

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne58118 ай бұрын

    Great voice he lives with the song bless you ❤️

  • @susilhapangama312
    @susilhapangama31210 ай бұрын

    Ane lassanai kiyannat vayai aswaha jatawahawadei kiyala.oyata bs raveen

  • @rkdon3880
    @rkdon3880 Жыл бұрын

    RAWEEN.🔥 Voice of the Soul... Excellent is the word. Momentarily owning and living the lyrics... Well done as always 🔥

  • @sudathliyanage7006

    @sudathliyanage7006

    Жыл бұрын

    Exact TRUTH. Thanks brother.❤

  • @rkdon3880

    @rkdon3880

    Жыл бұрын

    @@sudathliyanage7006 welcome back brother. Nice to see your comments. It's been a while 😎

  • @sudathliyanage7006

    @sudathliyanage7006

    Жыл бұрын

    @@rkdon3880 ❤👍

  • @mtnmtn67968
    @mtnmtn67968 Жыл бұрын

    😍👌❤❤🔥

  • @kusumlive9979
    @kusumlive9979 Жыл бұрын

    ලස්නනයි

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra44547 ай бұрын

    ඔහුගේ කටහඬ සැබවින් ම සුවිශේෂී ය, විශිෂ්ට ගුණයෙන් හා බහුශ්‍රිතත්වයෙන් අනුනාද වේ. එය ස්වරය, හැඟීම් සහ දක්ෂතාවයේ පරිපූර්ණ සම්මිශ්‍රණයක් ප්‍රදර්ශනය කරමින් සෑම ආකාරයකින්ම ආකර්ෂණය කරයි."

  • @prabhawijesekara-wx2ck
    @prabhawijesekara-wx2ck Жыл бұрын

    අති දක්ශයෙක් ඔබේ හඩ දිව් ඔසුවක්

  • @user-jt8lx1kz7b
    @user-jt8lx1kz7b Жыл бұрын

    Lassanay❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshigunawardana2554
    @dilrukshigunawardana2554 Жыл бұрын

    Vijaya kumarathunga gata pasuwa apu daksha kalakaruwa obai Raveen Kanishka ❤❤❤❤❤❤❤

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare99479 ай бұрын

    well done Raveen

  • @yvonneliyanage415
    @yvonneliyanage415 Жыл бұрын

    Puduma lassanak. Theruwan saranai puthata 👌♥️💐

  • @mypushpi
    @mypushpiАй бұрын

    මාර tone එකක් තියෙන්නේ❤❤❤❤❤

  • @shamilawetthasinghe6956
    @shamilawetthasinghe69563 ай бұрын

    ලස්සනයි ❤

  • @user-nr6ce2sv6m
    @user-nr6ce2sv6m Жыл бұрын

    Setha..newanawa..newanawa...newanawa.......harema.pudumai

  • @geethasamaranayake277
    @geethasamaranayake2773 ай бұрын

    හරි ලස්සනයි පුතේ සුභ අනාගතයක් ❤️❤️❤️❤️

  • @champikadharmadasa5045
    @champikadharmadasa5045Ай бұрын

    Great job putha, keep it up 🙏❤️

  • @tiktok3785
    @tiktok37852 ай бұрын

    එක වචනයක් පවා භාවනාවක් වගේ🥺❤️

  • @pushpadayani4129
    @pushpadayani41292 ай бұрын

    Zhitha nivenavaaa. adarei mage puthe❤❤❤❤

  • @maleesha9882
    @maleesha98829 ай бұрын

    ❤👍😀

  • @jayanthiginige7216
    @jayanthiginige72164 ай бұрын

    Nice voice Raween son can listen to you hours and hours And bless you to have more and more opportunities to show your talents ,,Good luck to you,

  • @fathmathahmed390
    @fathmathahmed390 Жыл бұрын

    Deviyagepihiten me hada araksha karanna varam ❤❤❤❤❤❤❤❤

  • @shyamagunawardena173
    @shyamagunawardena1733 ай бұрын

    මිහිරිම සුගායනයක් පුතා❤

  • @pothakamahima8826
    @pothakamahima8826 Жыл бұрын

    🌹

  • @fathimafathima504
    @fathimafathima504 Жыл бұрын

    👍👍👍❤👍👍👍

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe55715 ай бұрын

    Woooow Very beautiful... one of my favourite songs.. Raveen you are so talented ..Love. your voice. May God Bless you! 💖

  • @samanthawilegoda8843
    @samanthawilegoda8843 Жыл бұрын

    👌❤❤

  • @nilanthiperera1800
    @nilanthiperera1800Ай бұрын

    Wow ❤

  • @sajithdilrukshan3691
    @sajithdilrukshan3691 Жыл бұрын

    Ft

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas938611 ай бұрын

    ❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl8 ай бұрын

    Superi

  • @seetharohini2197
    @seetharohini21972 ай бұрын

    ❤❤❤❤

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j6 ай бұрын

    🔥🔥🔥♥️♥️♥️🇱🇰💐💐

  • @coverswithruvi2277
    @coverswithruvi22776 ай бұрын

    Best of luck Raveen

  • @niroshanifernando9047
    @niroshanifernando90477 ай бұрын

    පිනට ලැබුණු හඩ

  • @kumarakasthuriarachchi3527
    @kumarakasthuriarachchi35275 ай бұрын

    Wow❤wow❤wow❤❤❤ no words to say.....🙏🙏🙏 all the best wishes Raween !!!!!

  • @mallikaadikari6809
    @mallikaadikari6809 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️💕❤️❤️

  • @maneeshamadhubashini1368
    @maneeshamadhubashini13686 ай бұрын

    Mn kemathima artist kenek oya 😊❤

  • @menakamayadunne6854
    @menakamayadunne6854 Жыл бұрын

    👍👍👍

  • @user-fu8ou6bb7d
    @user-fu8ou6bb7d3 ай бұрын

    ❤❤ RK

  • @deepikand5722
    @deepikand5722 Жыл бұрын

    E hada puduma lassanak harima සංයමයකින් taveen geeta hayana karanne koitaram ahuwath epawen na

Келесі