Chat & Music ITN

Chat & Music ITN

Chat & Music - (2024-08-02) | ITN

Chat & Music - (2024-08-02) | ITN

Chat & Music(2024-07-19) | ITN

Chat & Music(2024-07-19) | ITN

Пікірлер

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis6 минут бұрын

    යකෝ එයා රංගන ශිල්පිණියක්. ඒ ගැන කතා කරපන්. මේධා ඊයා හලෝ තමුනුත් ගැහැනියක් නේද

  • @nimeshadarshani5989
    @nimeshadarshani5989Сағат бұрын

  • @pramudinawodya
    @pramudinawodya2 сағат бұрын

    ඩ්‍රීම්ස්ටා වල ඉද්දි හිටපු පාට ලස්සයි අපූර්වගෙ

  • @pramudinawodya
    @pramudinawodya2 сағат бұрын

  • @nelumbossini4318
    @nelumbossini43184 сағат бұрын

    💙💙💙💙❣❣❣💕💕💕💞💞💞💞🤍🤍🤍💛🧡🧡🧡💗💟💟💟🤙🤙👍👍🌺🌺🌺🌺🌺💐💐💐🎉🎉🎉🎉⚘⚘⚘⚘🥀🥀🥀🌷🌷🌷🌹🌹🌹❣❣❣💕💕💕💕💕🤍🤍🤍💛💛💛👍👍👍👍👂👂👂👂👂👂👂

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh5 сағат бұрын

    අදත් ලස්සනයි හැමදෙනාටම තෙරුවන් සරණයි

  • @dhammikajayasinghe6702
    @dhammikajayasinghe67025 сағат бұрын

    Isuru good

  • @mandela349
    @mandela3495 сағат бұрын

    මේධා මූණ පිරෙන්න ගුටිකාලා වගේ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79386 сағат бұрын

    Godak adarei marama lassanak❤❤

  • @DilrukshiRajapaksha-oe3hh
    @DilrukshiRajapaksha-oe3hh7 сағат бұрын

    Super ❤❤❤❤❤❤❤❤❤

  • @amila7763
    @amila77638 сағат бұрын

    ❤😌🎼

  • @pattinigesriyani9119
    @pattinigesriyani91198 сағат бұрын

    Gunadare

  • @HimanshiDeshanjalee2005
    @HimanshiDeshanjalee20058 сағат бұрын

  • @user-ij1ud9nv1u
    @user-ij1ud9nv1u8 сағат бұрын

    Hari asa niliyak.....volga.....❤❤

  • @charithavimu7450
    @charithavimu74508 сағат бұрын

    shashi oyah ❤❤❤❤ nube සිනා මා වසග කලා

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu51248 сағат бұрын

    ඉසුරැ ලොක්කා ❤❤

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna43018 сағат бұрын

    අපෝ හරිම කැත විදියට ප්‍රශ්න අහන්නේ. එහෙම personal දේවල් අහන එක හරි නැහෑ

  • @sankaujith5826
    @sankaujith58268 сағат бұрын

    🌹💕🙏

  • @himalthalangama6521
    @himalthalangama65218 сағат бұрын

    MG danushka oya patta strategy ekak play kara set ekata tally wenna..man hithanne kawadahari oya stock market eka welawata touch karai😉😇🤑...salenna epa wachanekata wath jayen jayama wewa❤❤...habai vinu nam oyata galapenawa ඔය sinhala patata👌👌....asanka good luck for being a descent verbally perfect presenter❤ chat n music production team please be responsible for protecting the staring crews self respect along with each other..ratak lokayakma balanawane .. HOPE YOU SEE THIS COMMENT.. Thank you ITN chat n music ❤ ❤❤

  • @nirmasandamali2829
    @nirmasandamali28298 сағат бұрын

    ඉසුරු ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @DineshPeththa
    @DineshPeththa8 сағат бұрын

    Volgi oyge sudui hodee 😂😂

  • @nirmasandamali2829
    @nirmasandamali28298 сағат бұрын

    දෙනුවන් හැමදාම එකම සින්දුව කියනවා සින්දුවේ අයිති ගායකයා වත් කියලා නැතුව ඇති මෙතරම් 🤪

  • @malindachamika
    @malindachamika9 сағат бұрын

    ගොඩක් ආදරේ නිළියක් වොල්ගා!!!!🎉🎉🎉🎉

  • @ushanchamara4268
    @ushanchamara42689 сағат бұрын

    මේධා අප්පිරියයි

  • @DineshPeththa
    @DineshPeththa9 сағат бұрын

    Volga 😂

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha34489 сағат бұрын

    අර නාකි හෝන්තුවට පිස්සුද ??

  • @Shiranfernando1
    @Shiranfernando19 сағат бұрын

    👁️👃👁️

  • @vidyarthaya7946
    @vidyarthaya79469 сағат бұрын

    Niwedikawata track da.. Anunge reddawal hoyanna kalin thamange de balahan.. Lamai dennai minihai dala awith kollek thiyan inna kathawa aththak da Medha..?

  • @user-id3og2os9p
    @user-id3og2os9p9 сағат бұрын

    අනුන්ගෙ කුනු මොකට හොයනවද අනේ

  • @swarnatennakoon1755
    @swarnatennakoon17559 сағат бұрын

    ඔඛ තුමාට ජය නියතයි🎉🎉🎉🎉🎉🎉

  • @user-en1up1di1z
    @user-en1up1di1z9 сағат бұрын

    අම්මෝ හුටාර්..පුටාර් උනා❤❤❤

  • @BuddhiJayalanka
    @BuddhiJayalanka9 сағат бұрын

    Isuru aiya kiyanna venama ekek adarai adiyanma denuvan aiya,volga emamai ah ❤ patta asaven balana program ekak.. boru baila na kelinma kiyanna ait ithin top clz ah... thekka burutha made pelavanna na na.. e vage tamai talent un nikan enna na kattak kala apu un ekai adarei. Katte raha hodata danna nisa kiyanna .

  • @DilshanShen-df8ml
    @DilshanShen-df8ml9 сағат бұрын

    එතකොට වස්තිලා විතරයි හොඳ කොලිටීස් තියෙන අය 😒🤨

  • @chandikalakmal9358
    @chandikalakmal93588 сағат бұрын

    Wasthi ge koheda ban quality 😂

  • @punyajayasundara4613
    @punyajayasundara461310 сағат бұрын

    හරිනෙ මේදා අහග්ත්තා😂

  • @DiveHive
    @DiveHive10 сағат бұрын

    අනුන්ගේ ලබ්බවල් හොයනවා නම් උන්ට කන්න බොන්න දීලා බලාගනින්

  • @oshadeenavoda9728
    @oshadeenavoda972810 сағат бұрын

    😮

  • @shanisassenarathne9652
    @shanisassenarathne965210 сағат бұрын

    මේක මහ විකාරයක් .. ඒ කෙල්ලට එන්න කියලා අනුස්කයෙක් අල්ලගෙන ඒකිව මඩවනවා,උන් ඒක ප්‍රසිද්ධ කරන්න අකමැති ඕක අහන එක හරිම කැතයි...ගැලපෙන්නෙ නෑ ටී වී වැඩසටහනකට😢

  • @Savee803
    @Savee80310 сағат бұрын

    පුදුම ඇම්මක් තීන්නේ මුන් දෙන්නගෙ මගුල ගැන දැනගන්න.උන් දෙන්න living to gether කියල හැමෝම දන්නවනේ ඉතින් ඒක උන්ගෙ කැමැත්ත අපට මොකෝ

  • @user-ui6dn7yb9y
    @user-ui6dn7yb9y10 сағат бұрын

    Chat and miusic ekath wala pallata yai wage.

  • @dulanidinushka6868
    @dulanidinushka686810 сағат бұрын

    මේධ කියන මූසල ගෑනි අප්පිරියයි.නිවේදකය ඇතුළු අනිත් හැමෝටම ආදරෙයි ❤

  • @sammmunasinghe3871
    @sammmunasinghe387110 сағат бұрын

    රටක් වටින කෙල්ලෙක් තාත්තා වාසනා කරල තියෙනව. රත්තරන් දුවේ ඔයාට තුනුරුවන් සරණයි!

  • @dulanidinushka6868
    @dulanidinushka686810 сағат бұрын

    මේ නිවේදක වේසි මොකද අනුන්තෙ කුණු හොයන්නෙ.වොල්ගා ජීවත් වෙන්නෙ එයාට ඕනෙ විදියට කාටවත් ඒව අහන්න අපහසුතාවයට පත් කරන්න අයිතියක් නෑ

  • @dulanidinushka6868
    @dulanidinushka686810 сағат бұрын

  • @user-gh2ob3fd6h
    @user-gh2ob3fd6h11 сағат бұрын

    Hoda wede gon parssana ahana geninta wolga dipu uttareye. Anunge dewal hoyanawata hoda wede

  • @GayanikaDilrukshi
    @GayanikaDilrukshi11 сағат бұрын

    Wolga harem hodai 🎉🎉🎉🎉🎉

  • @sandusandu3933
    @sandusandu393311 сағат бұрын

    Supiri 😍

  • @chamiduprathiba8655
    @chamiduprathiba865511 сағат бұрын

    මේධගෙන් අහනව නම් අහන්න ප්‍රශ්න තියෙනව..ඇහුවනම් ඔතන ඉන්නෙත් නෑ 😏

  • @Niishu11
    @Niishu1111 сағат бұрын

    . Eya anushka ekka ekata inne kiyala hamoma dannawa eya na na qwata . Anushka meyawa badina ekak na . Paw mona unat

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom11 сағат бұрын

    නිවේදිකාව.....ගැනුනෙ බන්....😂😂😂😂😂

  • @srisampath1918
    @srisampath191811 сағат бұрын

    from 25:59 මේදා left 😅😂