#රට්ටපාල

රට්ටපාල ඡාතකය ඔබත් ශ්‍රවණය කරන්න
#විරිදු බණ#කවි බණ#ධර්ම දේශනා#පිරිත්#ඡාතක කතා#ආදර්ශමත් කතා#සෙත් කවි#බෝධි පුජා#කාලින ධර්ම දේශනා#ශ්‍රී සද්ධර්ම ලංකා youtube නාලිකාව#
ශ්‍රී සද්ධර්ම ලංකා youtube නාලිකාව හුදෙක් ධර්මය ප්‍රචාරය කිරීම සඳහා පමනක් වන බැවින් ධර්මය ඇසීම ද ධර්ම ප්‍රචාරය කිරීම ද ධර්මය ප්‍රචාරය කිරීමට සහාය වීම ද නිවන් අවබෝධ කරගැනීම සඳහා මාර්ගය විවර කර ගැනීමට හේතුවන මහත් මහානුබල සම්පන්න පිනකි. එයට සහාය වීම සඳහාත් මෙවැනි ධර්ම ප්‍රචාරක කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් ඔබද අපිව subscribe කර like කර අපගේ නාලිකාවේ ඇති වැරදි අඩුපාඩු පෙන්වා දී comment section හරහා අපව දැනුවත් කර share කරන්න. ධර්මය ඇසු සැමට නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණායි සියලුම දෙනාට....🙏🙏🙏🙏
නාලිකාව හිමිකරු:- 0786881530

Пікірлер: 9

  • @user-kf2gz3tx1c
    @user-kf2gz3tx1c5 ай бұрын

    අද මේ , පුර පෝය දා මේ රට්ටපාල බණ කතාව අහන්න ලැබුන මට මෙය එවූ මගේ යාළුවටත් බණ කවි කියපු අලවතුරේ විජිතවංස තුමාටත් මේ පිං අත් වේවා 🙏🙏🙏

  • @citymobile1908
    @citymobile19084 ай бұрын

    තෙරුවන් සරණයි

  • @MadhuMadhu-bj7vw
    @MadhuMadhu-bj7vw2 ай бұрын

    සියලුම දෙනා තෙරුවන් සරන යත්වා🙏🙏🙏🙏

  • @user-bf3wn1nk6o
    @user-bf3wn1nk6o4 ай бұрын

    ❤❤

  • @chandanimala5581
    @chandanimala5581Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaKumari-ju2ch
    @AnushaKumari-ju2ch3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj45935 ай бұрын

    🙏🙏🙏

  • @user-um5sx9ne2k
    @user-um5sx9ne2k5 ай бұрын

    Godaaaak hodayi

  • @AnuhasDiyamanthaAnuhas-ec1oq
    @AnuhasDiyamanthaAnuhas-ec1oq6 ай бұрын

    À

Келесі