රත්තරන් නෙත් දෙකෙන් - ටී. එම්. ජයරත්න | Raththaran Neth Deken - T M Jayarathna

Ойын-сауық

ගායනය: ටී. එම්. ජයරත්න
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: කුලරත්න ආරියවංස
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් //
තාරකා සිනා දැලේ රන්කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාලුවේ වෙලී හඬාවැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් //
මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් //

Пікірлер: 492

  • @MW-sp8ys
    @MW-sp8ys2 жыл бұрын

    😌♥ මේ වගේ සිංදු අහන අවුරුදු 17-25 අතර අය ඉන්නවද මම වගේ ............?

  • @mgangabada

    @mgangabada

    2 жыл бұрын

    Yes..😁

  • @erandadulminwellala1098

    @erandadulminwellala1098

    2 жыл бұрын

    15

  • @sudeshwijesinghe4859

    @sudeshwijesinghe4859

    2 жыл бұрын

    Ow 24

  • @tharakamadushan9545

    @tharakamadushan9545

    2 жыл бұрын

    21

  • @rasinthapriyamal1333

    @rasinthapriyamal1333

    2 жыл бұрын

    Ow

  • @ravindudhananjaya894
    @ravindudhananjaya894Ай бұрын

    2024 මේ සිංදු අහන 95 න් පස්සේ කවුද ඉන්නේ ❤

  • @jayaweera9360
    @jayaweera93603 ай бұрын

    මේ සියල්ල සුන්දර වචන පමණි. ඔහොම සුන්දර, සාධාරණ දේවල්, හැගීම් මේ ලොව නැති බව පනස් විය ඉක්මවූ මා අද අත්දකිමි.

  • @diniduthabrew7906

    @diniduthabrew7906

    Ай бұрын

    Hariyarama HARI mahathmayanani❤

  • @prasadliyanage3538
    @prasadliyanage35382 жыл бұрын

    ටී. එම්. ජයරත්න මහත්මයා ගායන දිවිය ආරම්භ කරන්නේ 1970 වර්ශයේදී.. ඒ ගුවන් විදුලි සංස්තාවේදී. ජන ගී ආභාෂයෙන් නිර්මාණය වුනු ගීත ගායනා කරන ශිල්පියෙක් විදියට එකල එතුමා ගුවන් විදුලි තැටි සඳහා ගීත ගායනා කළා. ඊටපස්සෙ තමයි ලංකාවේ කැසට් යුගය ආරම්භ වෙන්නෙ හැත්තෑව දශකයේ අග භාගයේදී.. ටී. එම්. ජයරත්නයන්ට අවස්ථාව ලැබෙන්ව ශ්‍රීලංකාවේ නිශ්පාදනය වෙන දෙවැනි කැසට්පටයට ගීත ගායනා කරන්න. වර්ශය 1978. අන්න ඒ කැසට් එකේ තමයි "රත්තරන් නෙත් දෙකින්" කියන මේ මිහිරි ගීතය අඩංගු වුනේ. පද රචනය කුලරත්න ආරියවංශයන්ගෙ. තනුව සහ සංගීතය එච්. එම්. ජයවර්ධනයන්ගෙ. ඇත්තටම මේ සිංදුව ඇහෙද්දි ආදරේ කියන දේ දැනෙනව වැඩි කමටද මට තේරෙන්නෑ කඳුලුත් එනව. ඒ තරම්ම ආදරණීයයි.. 😥❤️

  • @Disna0608
    @Disna06087 ай бұрын

    ආසයි අලුත් පරම්පාරවෙ ගොඩක් ළමයි මේ වගේ සින්දු අහනව කියල කමෙන්ට් දැක්කම❤

  • @rohinirohini9118
    @rohinirohini91182 жыл бұрын

    මේ සින්දු අහන්න අහන්න ආසයි,ඒ තරම්ම මේ සින්දු වලට අපි බැදිලා ඉන්නේ,දැන් තියෙන සින්දු එක්ක බලද්දි මේ සින්දු මොන තරම් අර්ථවත්ද...❤️❤️❤️❤️❤️

  • @_______8135

    @_______8135

    2 жыл бұрын

    Eka aththa 👌

  • @gayanthanuwan752

    @gayanthanuwan752

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sampathranyuga7584

    @sampathranyuga7584

    2 жыл бұрын

    Aniyare

  • @thasidushaheera4444

    @thasidushaheera4444

    2 жыл бұрын

    You Tube awoth aniwa ahanva ham dam ahanv 😂

  • @sudeshpremawardana8641

    @sudeshpremawardana8641

    Жыл бұрын

    Plzz me sindu Kavi karanna epa

  • @meesam0
    @meesam0 Жыл бұрын

    What a beautiful voice, I love it ❤although I am an Indian🇮🇳

  • @vishwalakshitha5235

    @vishwalakshitha5235

    Жыл бұрын

    ❤🇮🇳

  • @gayanmadhuranga7601

    @gayanmadhuranga7601

    Жыл бұрын

    Thanks meesam this is sri lankan voice and all melody

  • @sarangasilva

    @sarangasilva

    5 ай бұрын

  • @HappyBoatLake-gp6ej

    @HappyBoatLake-gp6ej

    4 ай бұрын

    Amazing ❤

  • @user-oi1qj9rf2p
    @user-oi1qj9rf2p3 ай бұрын

    2024 අහන කවුද ඉන්නෙ

  • @Gaiya411bro

    @Gaiya411bro

    Ай бұрын

    අම්මෝ මේ ලඟදිත් ඇහුවා මේ දැනුත් අහනවා ඉදිරියටත් අහනවා ❤❤❤❤❤❤

  • @sandu8499
    @sandu8499 Жыл бұрын

    මේවා සින්දු නෙවෙයි,අධිමාත්‍රා පෙති...🤘❤

  • @wathsalaperera1887
    @wathsalaperera18873 жыл бұрын

    රත්තරං නෙත් දෙකෙන් සලා සිහිල් පවන් ජීවිතේම ල සෝතැවුල් නිවන්න රත්තරං රත්තරං නෙත්...

  • @playome305
    @playome305 Жыл бұрын

    කාටවත් මිටර් වෙලා නැද්ද මේකේ sound Balance එක🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @HappyBoatLake-gp6ej

    @HappyBoatLake-gp6ej

    4 ай бұрын

    Ow handfree eka dan ahanakota thama matath eka ahune❤

  • @jeewaka59

    @jeewaka59

    4 ай бұрын

    ටීඑම්ගේ ගීත සියල්ලම පටිගත කිරීම ශබ්ද පරිපාලනය ඉතාම ඉහලින් තියෙනව

  • @KanishkaPrabath
    @KanishkaPrabathАй бұрын

    2024 අහන අය සිටීද 👀❤️

  • @indrachapabowalage1410
    @indrachapabowalage14102 жыл бұрын

    තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ පාලුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ මා දිහා ළඟාව ඉන්න රත්තරං මගේ 🧡

  • @sithmiimaya3076

    @sithmiimaya3076

    2 жыл бұрын

  • @darshanahettiarachchi1151

    @darshanahettiarachchi1151

    2 жыл бұрын

    මාරුතේ හමා වනේ මල් උයන් දිගේ පාවෙනා වළාකුලේ සිහිලසක් වගේ වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ ජීවිතේ සිනහ නඟාවි සෙනෙහසින් හදේ...

  • @mahanamathikula1187

    @mahanamathikula1187

    2 жыл бұрын

    Adare karamuda api denna

  • @llwikramasingha8803

    @llwikramasingha8803

    8 ай бұрын

    මේකේ සංගීතය hmjayawardananeda

  • @kusumapeiris_

    @kusumapeiris_

    4 ай бұрын

    රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන්,,,,,. ජිවිතේම ලසෝ තැවුල් නිවන්න රත්තරං

  • @anuhasmayantha17
    @anuhasmayantha17 Жыл бұрын

    තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ..❤🌍🎧

  • @RuwanDj
    @RuwanDj11 ай бұрын

    පරණ සිංදු අහන්න ඇබ්බැහි උනාම ❤

  • @gamunufernando6062
    @gamunufernando606211 ай бұрын

    පාලුවේ වෙලී හඩා වැටෙද්දි ජීවිතේ මා දිහා ලගාව ඉන්න රත්තරං මගේ❤

  • @sadewpahansara943
    @sadewpahansara9433 жыл бұрын

    ඒ කට හඩේ ලස්සන, ඒ කට ගහන්න ආයෙ වොයිස් එකක් එන්නෑ

  • @Nima-Gaming479
    @Nima-Gaming479 Жыл бұрын

    අවුරුදු 12,15 අතර අසන අය ඉන්නවද මම වගේ ❤

  • @sujithpriyantha2085

    @sujithpriyantha2085

    3 ай бұрын

  • @isurukesara7666

    @isurukesara7666

    25 күн бұрын

  • @jayalathrupika6007
    @jayalathrupika6007 Жыл бұрын

    මාරම ලස්සනයි ඇයි මෙවගේ සින්දු දැන් නැත්තේ ?

  • @deshanikusum2079
    @deshanikusum20792 жыл бұрын

    මේ සින්දුව මාර ලස්සනයි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69953 жыл бұрын

    මේවා තමයි ලස්සන සින්දු

  • @darkhunter1360
    @darkhunter13603 жыл бұрын

    හිතට අල්ලපු මිහිරි සින්දුවක් ❤️

  • @omeshdilakshana9988
    @omeshdilakshana998810 ай бұрын

    භාවනාවක් වගේ සිංදුවක්👍

  • @samanpriyankara6176
    @samanpriyankara61762 жыл бұрын

    හිතට අල්ලපු මිහිරි ගීතයක් ❤️❤️❤️

  • @Menuwa
    @Menuwa Жыл бұрын

    හදවතට කතා කරන සිංදු 🥺😔❤️

  • @nilakshimadushani3227
    @nilakshimadushani32272 жыл бұрын

    අම්මෝ මෙන්න සිංදු..නියමයි ❤😍😍😍😍😍😍😍

  • @kdsaviruperera777
    @kdsaviruperera7777 ай бұрын

    කනට මිහිරි හද රැඳී ගී 💖🔥

  • @Nathaliyanugeogoda
    @Nathaliyanugeogoda2 жыл бұрын

    හරිම ලස්සන සින්දුවක් 🥰🥰

  • @sandundilhara9751
    @sandundilhara9751 Жыл бұрын

    පිස්සුවක් මේකනම් 🥺❤️🌎

  • @dinendraniyomal7592
    @dinendraniyomal7592 Жыл бұрын

    This moment of listening to this song is very special for me and I kept this song to celebrate this moment. Cheers.

  • @sanjeewaniewijerathna2410
    @sanjeewaniewijerathna24109 ай бұрын

    මම දැන් redio අහන්නෙම නෑ මේ සින්දු ඇහෙන්නේ නැති නිසා දැන් තියන සින්දු ඇහුවම කලන්තේ හැදෙනවා නැත්තං ජීවිතේ එපා වෙනවා මේ සින්දු කොච්චර ඇහුවත් හිතට එන්නේ මාර මිහිරක්

  • @kasunnamal7540
    @kasunnamal75402 жыл бұрын

    මිහිරි තනු උල්පත.අචාර්‍ය රොහණ වීරසිංහ ..දිර්ඝායුෂ ලැබේවා...ටී එම් ජයරත්න අසාහාය ගයකයානෙනි ඔබටත්

  • @sajiththushara3710

    @sajiththushara3710

    2 жыл бұрын

    Me siduwe tanuwa hm jayawardanayn ge

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Жыл бұрын

    ලස්සනයි .ගොඩක් .ආසයි .🌻❤️🌻❤️

  • @vidusavidusarani140
    @vidusavidusarani140 Жыл бұрын

    sadhaaa nomekena githa..👍 Baeutiful ✊👌❤❤❤❤

  • @wathsalaperera1887
    @wathsalaperera18873 жыл бұрын

    WISH YOUR ALL THE BEST POPULER SINGER T.M JAYARATHNE

  • @ugdperera3361
    @ugdperera33613 ай бұрын

    ආසම ගායකයා ගොඩක් ලස්සනයි ඒ සින්දුව

  • @kalidasa5777
    @kalidasa5777 Жыл бұрын

    I love this song and very beautiful ❤❤

  • @rukshanamith938
    @rukshanamith9389 ай бұрын

    සිහලුනේ මේ රට නුබේ❤️ රකිවු පණ මෙන්🇱🇰

  • @CommerceNSD
    @CommerceNSD3 жыл бұрын

    2021 අහන අය කෝ 💜️

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Жыл бұрын

    Pareluway welee hnda watedhdhe jeewethy ma deha langawer enna ratthtarane magema Ratthtaranepunsanda mage. Kandulen susumen ma.............. Ada aredanawa hemeyane Yasodara....... Nice

  • @brother6850
    @brother68503 жыл бұрын

    Eaththatama harima lassana sinduwak..

  • @chathurikajayakody1984
    @chathurikajayakody198413 күн бұрын

    මඩෙහි පිබිදුනත් නෙළුමේ මඩ නොගෑවුනේ....❤

  • @leoleoalwis248
    @leoleoalwis248 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    🤗♥️🌹..👌👌👌..🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹.. 👌👌👌.. 🌹♥️🤗 ජීවිතේ නිවන්න හැකිය කෙනුකුට හිතට වැදුන ආදරයකට එක බැල්මකට... 🤗🤗🤗

  • @preethieapasingha452
    @preethieapasingha4523 жыл бұрын

    Aadare gala hale..sihinayak wage ...paluwe handa wateddi jeewite ma diha langawa inna.... ❤Rp

  • @srinalidabarera5456
    @srinalidabarera54563 жыл бұрын

    Bf ge asama asama asama song eka. Dan mageth asama song eka. Godak lassanai. ❤️❤️

  • @wathsalaperera1887
    @wathsalaperera18873 жыл бұрын

    මගෙ සීයා මුළු මිනුවන්ගොඩ නගරයටම ජනප්‍රිය ගායකයෙක් වුනා

  • @senuriwijayagurusingha9180

    @senuriwijayagurusingha9180

    9 ай бұрын

    උබේ සීයා කවුද කොල්ලෝ?

  • @ayeshafdo1670

    @ayeshafdo1670

    6 ай бұрын

    T M Jayarathna​@@senuriwijayagurusingha9180

  • @ChandimaNeranjani-pp8cq
    @ChandimaNeranjani-pp8cqАй бұрын

    රත්ත්ං නෙත් දෙකින් සලා සිහිල් පවන් ජිවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං

  • @ashathilini7169
    @ashathilini716924 күн бұрын

    හරිම ආදරණීය සුමිහිරි ගීත❤

  • @ravindrakumara5446
    @ravindrakumara5446 Жыл бұрын

    Godak lassanai 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @sarathramanayaka4321
    @sarathramanayaka43212 ай бұрын

    රත්තරන් නෙත් දෙකෙන් ලස්සන සින්දුවක් .❤❤❤❤❤

  • @wathsalaperera1887
    @wathsalaperera18873 жыл бұрын

    menna sindu 🤗🤗🤗😍😍👍👍👍

  • @ganthunesomathilaka3000
    @ganthunesomathilaka300025 күн бұрын

    මට අහිමි මගෙ කවිය ලියනවා.හද කම්පාවට පත් කරන පද බැදිමකි

  • @nilanthaperamuna8801
    @nilanthaperamuna88016 ай бұрын

    සංගීත.හා සිනාමා වේ පතාක යෝධයින් අපේ

  • @niharanethmini7621
    @niharanethmini7621 Жыл бұрын

    Mage asama.sinduva 🥺😘😘❣️ lassni godak 😍😍😍 e vachana harima lassni emotional hariiiima arthavath 🥺😘😘😘❣️❣️❣️

  • @TusharaSanjeewa-hr1jo
    @TusharaSanjeewa-hr1jo Жыл бұрын

    Rattaran neth dekata godak aadarei😍

  • @user-yg3cv8ks1o
    @user-yg3cv8ks1o2 жыл бұрын

    හදට දැනෙන සින්දුවක්.

  • @minuki4920
    @minuki49203 жыл бұрын

    Wow so beautiful song😘❤👌

  • @surkan9276
    @surkan9276 Жыл бұрын

    H m jayawadhana's melody ❤️❤️

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala30994 ай бұрын

    වියපත් නො වන පුරාවෘත්ත ❤

  • @kanilgangodagamachchi3695
    @kanilgangodagamachchi369516 күн бұрын

    මේ මගේ ජිවිතයයි. ඔබටත් එසේම වේවා

  • @Sadhuu-617
    @Sadhuu-6176 күн бұрын

    2024දි මේ සින්දු අහන 2000න් පස්සෙ අය කෝ ❤

  • @ThiyangiGunarathna

    @ThiyangiGunarathna

    3 күн бұрын

    Innawa mn 2001

  • @Sadhuu-617

    @Sadhuu-617

    3 күн бұрын

    @@ThiyangiGunarathna 🥰

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21703 жыл бұрын

    සුපිරි ම තමයි

  • @KumarageMallika-zv4bl
    @KumarageMallika-zv4bl8 ай бұрын

    Lassanai godak oba tumata mage stutiya 💛⭐👌👍🙏👏👏

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi94962 жыл бұрын

    Beautiful song ❤️

  • @lakshanishashikala3065
    @lakshanishashikala3065 Жыл бұрын

    ❣️❣️ so beautiful song ....

  • @Amandi_Dassanayaka
    @Amandi_Dassanayaka4 ай бұрын

  • @sumalisaradula1247
    @sumalisaradula1247 Жыл бұрын

    මම නම් මේ සින්දුවට හරිම ආසයී

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 Жыл бұрын

    2022 me sindu ahana aya me paththata ❤️👌

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj3 ай бұрын

    verybeautiful sinhala song thanks

  • @sanjanasewwandi1443
    @sanjanasewwandi1443 Жыл бұрын

    බාවනාවක් ✊

  • @NishanthiNishanthi-yc1dr
    @NishanthiNishanthi-yc1dr2 ай бұрын

    Marama lassanai

  • @vishwajithomal...8224
    @vishwajithomal...82242 жыл бұрын

    love it♥️

  • @tharindupriyamal3570
    @tharindupriyamal35705 ай бұрын

    2024/2/27 09.03

  • @nimashamudunkotuwa2638
    @nimashamudunkotuwa263820 күн бұрын

    Lassnai godak. ❤

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv2 жыл бұрын

    Raththarannethdeken.👍🏻👍🏻👍🏻👑👑💝🖤💘💘❤

  • @navodyasri9690
    @navodyasri96906 ай бұрын

    ❤ලස්සනයි

  • @beatlankamusic6185
    @beatlankamusic61852 жыл бұрын

    මම ආසම සින්දුව

  • @beatlankamusic6185
    @beatlankamusic61852 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @neranjanasewumini7000
    @neranjanasewumini70003 жыл бұрын

    Hithata hodatama denunana 💛💛💛💛💛💛

  • @kumudukumari3583
    @kumudukumari3583 Жыл бұрын

    Harima lassanai

  • @shyamaananda587
    @shyamaananda5872 жыл бұрын

    හැමදාම අහන සිංදු ........

  • @VlogwithZali
    @VlogwithZali2 жыл бұрын

    Dream star එකෙන් ඇහිලා හොයන් ආවෙ

  • @hasangaprabash4996
    @hasangaprabash4996 Жыл бұрын

    Mewa ithin sindu....💜💙👈

  • @niharanethmini7621
    @niharanethmini76212 жыл бұрын

    හරිම ලස්සනයි

  • @thishinihimali9574
    @thishinihimali9574 Жыл бұрын

    කොච්චර ඇහුවත් එප වෙන්නෙ නැ ලස්සනයි

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h3 ай бұрын

    Good morning udeta mata kiyanna lasana dawsak love hppy

  • @antonmel8451
    @antonmel8451 Жыл бұрын

    Me geetha puduma lassanak thiyenne

  • @geethamanel905
    @geethamanel9052 жыл бұрын

    Lassanai..

  • @anushkarathnayake28
    @anushkarathnayake283 жыл бұрын

    Harima lssn sinduwk😍👌

  • @ravindrakumara5446
    @ravindrakumara5446 Жыл бұрын

    Lassanai godak 👍👍👍

  • @user-us5rr7pp9l
    @user-us5rr7pp9l3 жыл бұрын

    මෙන්න සිංදු

  • @mohamadazran1276
    @mohamadazran12762 жыл бұрын

    Godak lassna sinduwak koreawe apita lankawa mathak karappu song ekakak

  • @sathminiupulsara3805
    @sathminiupulsara38052 жыл бұрын

    Hitha niwen sinduwk🥰

  • @chethanikadevini
    @chethanikadevini2 жыл бұрын

    Fav song of my husband ❤️

  • @user-ri1vh1ql2j
    @user-ri1vh1ql2j Жыл бұрын

    gammak😘

  • @sonitasonita9903
    @sonitasonita99032 жыл бұрын

    Woooooooooooow❤❤❤❤

  • @dimuthuindunil6981
    @dimuthuindunil69812 жыл бұрын

    ලස්සනයි.😍😍😍

  • @wathsalaperera1887
    @wathsalaperera18873 жыл бұрын

    මගේ සීයාත් මෙි සිංදුව ගායනා කරලා තියෙනවා

  • @manjulakumara1537
    @manjulakumara15373 жыл бұрын

    Eaththatama harima lassana sinduwak

Келесі