දුම්බර වනය දිගේ කෝබට්ගැප් එකට | Rangala Nature Pool | Dumbara forest | Saree Ella

#travelweekend #nissanpatrol #tangappuwa #rangala #knuckles #kotagaga #Corbetsgap #overlanding #rangalanaturepool
| DUMBARA FOREST | Rangala Nature Pool | Saree Ella දුම්බර වනය දිගේ රංගල , තන්ගප්පුව හරහා කෝබට්ගැප් ( Corbet's Gap ) එකට ලස්සන පාරකින්
දුම්බර කියන්නේ ලංකාවේ තියෙන තවත් සුව්ශේසි වනාන්තරයක් . ඉස්සර පැරන්නන් කිව්වේ මේකට දුම්බර කියලා එකට හේතුවක් තියෙනවා ඒ තමයි නිතරම මීදුමින් වැසි යන නිසා ඹවුන් මේකට දුම්බර කිව්වා . වර්තමානයේ ගොඩක් අය බාවිතා කරන්නේ නකල්ස් කියලා .
වර්ග කිලෝ මිටර් 62 ක් පුරා විහිදිලා තියෙන මේ දුම්බර වනාන්තර කියන්නේ ජෛව විවිධත්වය , විවිධ වනාන්තර වගේම ලංකාවේ හුදකලාව ජිවත් වන ගම්මානත් බොහොමයක් දකින්න පුලුවන් හරි අපුරු වනාන්තරයක් .'
ඉතින් අද අපි සංචාරය කරන්නේ මේ දුම්බර වනාන්තරයේ බටහිර මායිම දිගේ වැටිලා තියෙන මාර්ග ඹස්සේ . අපි මාතලේ ඉදන් යන්න සුදානම් වන්නේ හුන්නස්ගිරියට එකට ඔනනම් කෙනෙකුට මාතලෙන් මහනුවරට හිහින් තෙල්දෙනිය හරහා මාතලේට යන්න පුලුවන් නමුත් අද අපි යන්නේ ටිකක් වෙනස්ම මාර්ගයකින් . අපි මාතලෙන් කන්දේ නුවර හරහා කබරගලට ගිහින් එතනින් කැලැබොක්කට යනවා කැලෑබොක්ක පාසල ලගින් අපි වටකැලේ වත්ත හරහා අලකොල වත්තට ගිහින් එතනින් හුලු ගගට ලගා වුනා හුලු ගගින් ගෝමරේ රංගල හරහා තන්ගප්පුවට ගිහින් එතනින් අට්ටලවෙට්ටුව හරහා හුන්නස්ගිරියට යන්න තමයි බලාපොරොත්තුව. මේ යන ගමනෙදි One Tree Hill, කැලෑබොක්ක, වගේම හුලුගග ඇල්ලත් බලන්න පුලුවන් පලමු දිනයේදි . දෙවෙනි දවසේ අපි සාරි ඇල්ල රංගල ස්වාභාවික නාන තටාකය ,කොටගග ඇල්ල , තන්ගප්පුව හරහා අට්ටලවෙට්ටුවට යන ගමනේදි හමුවන නකල්ස් වනාන්තරය හරහා යන ගමනත් හරි අපුරු අත්දැකිමක් .
මේ ගමනෙදි අපි නවාතැන් ගත්තේ බබරැල්ලේ තියෙන Knuckels Mansala කියන සංචාරක නවාතැනේ . බබරැල්ලේ අපි නවාතැන් ගන්න විශේෂ හේතුව තමයි මේ ගමනේදි හරි මැද තැනක් තමයි බබරැල්ල කියන්නේ ඒ වගේම බබරැල්ලේ නතර වුනාම හුලුගග,ජෝඩු ඇල්ල ,සාරි ඇල්ල,නකල්ස් ඇල්ල,තලිය වැටුන ඇල්ල .ලෙනන් ඇල්ල වගේම නකල්ස් නගින අයටත් හරි පහසුයි ලගා වන්න . අපි නවාතැන්න ගත්ත Knuckels mansala හොටලේ ඔයාලත් නතර වෙන්න ආසනම් මෙන්න නම්බර් ටික තියෙනවා 0766238119 / 0719958119
මේ ගමනට අපි ජිප් රථ හතරක් යොදා ගත්තා මේ සංචාරයේදි අපි කැලෑබොක්කේ ඉදන් ආපහු පහලට යන කොට බාවිතා කරපු මාර්ගයේ 4 විල් නැත්නම් යන්න උත්සාහ කරන්න එපා මොකද ඒ මාර්ගය කැලෙන් වැහිලා තියෙන්නේ මාර්ගයේ මායිම හොයන්න අමාරුයි . ඒ වගේම රංගල පහුකරලා තන්ගප්පුවට යන ගමනෙදි අපි පහලට දාපු තැනටත් 4 විල් නැත්නම් දාන්න යන්න එපා මොකද එතන 4 විල් නැත්නම් උඩට එන්නේ නැහැ අපි එක ටෙස්ට් කරලා බැලුවා .'
ඉන්පස්සේ අපි තන්ගප්පුව හරහා කෝබට් ගැප් එකට ලගා වුනා කි.මී 04 ක් නකල්ස් වනාන්තරය මැදින් වැටිලා තියෙන මේ ගමන මාරම ලස්සන සංචාරයක් ඒ වගේම මේ සංචාරයේ දුස්කරම මාර්ගයත් මේ කොටසෙදි තමයි හමුවන්නේ . අපි කෝබට් ගැප් එකට ලගාවෙන විට සවස හයට විතර ඇති හොදටම වැස්ස ඒ නිසා කෝබට් ගැප් එකේ සුන්දරත්වයනම් පෙන්නන්න බැරි වුනා . කොහොම වුන ත් මේ සංචාරයත් අපේ සංචාර වල තවත් සුන්දර ගමනාන්තයක්
ඉතින් මේ සංචාරය ඇත්තටම ලස්සන ගමනක් Episode දෙකකින් එන්නේ බලන්න ලස්සනයිද කියලා බලලා ඔයාලගේ අදහසුත් දාගෙන යන්න
00:00 Intro
01:22 Good Morning
10:29 Saree Waterfall
15:34 Old Bridge
17:55 beautiful road
19:17 Rangala nature pool
23:35 near miss
25:08 Rangala Town
25:50 Road to Kotagaga Waterfall
34:33 Sameera's Birthday Surprise
37:39 Rangala view point / Camp site
41:40 දුම්බර වනය Dunbar Forest
44:30 Corbets Gape

Пікірлер: 151

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe Жыл бұрын

    මේ දවස්වල ලංකාවේ හිටියේ නැති උනත් ලංකාවට ආව ගමන් මේ පැත්තේ travel කරන්න හිතා ගත්තා. ඇත්තටම කියල නිමකරන්න බැරි ලස්සනක්!!! ඒ පාරවල් ටික දැක්කම ආසාවේ බැහැ. මේ වගේ video එකක් Edit කරන්නම කොයිතරම් කාලයක් වැයවෙනවා ඇත්ද.... Travel Weekend Team එකම සුපිරියට මේ චාරිකාව පටිගත කරල වගේම Edit එකත් සුපිරි. ලංකාවේ TV Channel වල මේ දවස්වල හරිහමන් Travel Program එකක්වත් නැති එකේ @travelweekend KZread නාලිකාව ඉටුකරන්නේ ජාතික මෙහෙවරක්. හැමෝටම ආදරෙයි! ♥♥♥

  • @YasasJayasinghe

    @YasasJayasinghe

    Жыл бұрын

    thanks bro

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි .. ආපු දවසක ඇවිදලා යන්න මේ පැතිවල .. සුභ දවසක් ..😍😍😍😍

  • @KapilaAmarathungasrilanka

    @KapilaAmarathungasrilanka

    3 ай бұрын

    🎉💯

  • @chathuraranatunga8211
    @chathuraranatunga821110 ай бұрын

    දුම්බර කියනනේ ඉතාම ලස්සනට වීඩීයෝ එක කරලා තියෙනවා බලන්න ආසයි සුපිරි අපිට මේවාගේ වීඩීයෝ ගොඩක් ඕනෑ

  • @TravelWeekend

    @TravelWeekend

    10 ай бұрын

    බොහොම ස්තූතියි . අපේ අනෙක් විඩියෝසුත් බලන්න. දුම්බර වගෙම යාපනේ මන්නාරම විඩීසුත් තියෙනවා :)

  • @sunilxcode
    @sunilxcode Жыл бұрын

    සුන්ඳර වන පෙතකින් ගලනා දිය ඇලි ඟංඟා🍁🍁🍂🍂🍀🍀🌿🌿🌷🌹 දුමිබර වනේ හුන්නස්ගිරි ශිකරෙන්​ පැන නැග එන සෝබා 💜🌷 තේ වතු දිගේ දිවෙනා සිතුවිලි මනහර සිතුවම් ඇන්දා🌿🌷🌹 සිරිලක මගේ හද මඬලයි මම සිටියත් දුරු රටකට වීලා🍂🍀

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    දුම්බර කියන්නේ දවසක ආපුවාම යන්න හොද ලස්සන පැත්තක් ලංකාවට ආපු දවසක ඇවිදලා යන්න තෙරුවන් සරණයි😍😍😍

  • @nishankamanojindrarathne1444
    @nishankamanojindrarathne1444 Жыл бұрын

    ඔබතුමාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලන්නෙ අපි. කෙටි වීඩියෝ කරන්නෙ නැතුව අඩුම පැයකට ආසන්න මේ වගේ වීඩීයෝ කරන එක ගොඩක් වටිනව. පුලුවන් කමක් තියනව නන් ඔබතුමන්ල යන ගමන් මාර්ගයෙ කෙටි සටහනක් description එකේ දානව නන් වටිනව. තෙරුවන් සරණයි....💗💗💗

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි ඹබතුමාට . යන මාර්ගයත් දාන්නම් යන අයකුට පහසු වෙන්න 😍😍😍

  • @avishkapeiris6740
    @avishkapeiris6740Ай бұрын

    රංගල කියන්නේ ඇත්තටම සුපිරි පැත්තක් මාත් ලගදි ගියා එදත් වැස්ස ❤පරිසර සුන්දරත්වය අගයන කෙනෙක්ටනම් ගිහින් එන්න හොඳ පැත්තක් මාර නිදහසක් තියෙන්නේ ❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    Ай бұрын

    ඔව් එක නම් ඇත්ත. ලස්සනම පැත්තක්

  • @thusithaindika444
    @thusithaindika444 Жыл бұрын

    මේ මිහිමත ඇති සුන්දරම දසුන් දායාද කරලා තියෙන්නේ මේ පුංචි දූපතේ අපිට. හැංගිලා තියෙන ඒ ලස්සන හොයාගෙන ගිහින් මේ විදියට හැමෝගෙම නෙත් මානයට ගෙන එන්න උත්සහා කරන අනුර අයියේ ඔයාටත්, ඔයාගේ කණ්ඩායම වුණු ඔයාගෙම සුන්දර පවුලේ අයටත් අනේක වාරයක් පින්. ඒ වගේම අමතක කරන්න බෑ ඉතින් අර හැඩකාර රතුපාට සොඳුරු රාක්ෂයාවත්. රාක්ෂයෙක් තමයි. හැබැයි සොඳුරුයි. මේ සුන්දරත්වය දකින්න එයා අපිට වඩා වාසනාවන්ත වෙලා.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යෙන්ම ලංකාව කියන්නේ මාරම ලස්සන රටක් ඒක ගැන ආයේ කියන්න දෙයක් නැහැ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අපේ රටේ පාලකයෝ වගේම නිළධාරින් දන්නෙත් නැහැ . මගේ ගමන් සගයා 2012 ඉදන් මාත් එක්ක යනවා කවදාවත් මාම කොතනකදිවත් අතරමං කරලා නැහැ . ඉතින් තෙරුවන් සරණයි මල්ලි ජය වේවා 😍😍😍😍

  • @thusithaindika444

    @thusithaindika444

    Жыл бұрын

    @@TravelWeekend තෙරුවන් සරණයි අයියේ... 🙏🙏🙏 💚💚💚

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    පැහැබර අහස් කුස නැහැවෙයි හිරැ කිරනින්❣️දියඇලි ගලයි සනසා කදුවැට් අතරින් ❣️නැලවෙන රගන දගලන තුරැපත් අතරින් ❣️ව්න්දෙම් සොබාදම් රස තනිවී මනසින්❣️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි වෙනදා වගේ ම ලස්සන පද පෙලක් ..😍😍😍😍

  • @jayarathnapharmacy4004

    @jayarathnapharmacy4004

    Жыл бұрын

    Bro contact numer 1 ewanawada

  • @shanwimukthi7336
    @shanwimukthi7336 Жыл бұрын

    නිදහසේ ඉන්න වෙලාවට ඔයාලගෙ වීඩියෝ බලනව ඇත්තටම ඔයාල තමයි අපේ රටේ ලස්සන හරියටම පෙන්නන්නෙ හිතේ තියෙනව ලොකුආසාවක් කවද හරි මගේම 4x4 වාහනේක අපේ රටේ ලස්සන බලන්න යන්න ඔයලාට ජය වේවා❤️❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    බොහොම ස්තූතියි .අපේ අරමුණත් එකම තමා. ඉස්සර අපි ට්‍රැවල් කලා. පස්සෙ හිතුනා අපි මෙ දකින අපේ රටේ සැගවුන සුන්දරත්වය අනෙක් අයටත් පෙන්නන්න ඔනේ කියලා. ❤️❤️❤️

  • @shashimalmadushanka7733
    @shashimalmadushanka7733 Жыл бұрын

    නියමයි හොඳට පැහැදිලි කරනවා ...ලස්සනට තියෙනවා ...👌👌👌👌👌

  • @INDIKAPK
    @INDIKAPK2 ай бұрын

    හමදාමත් නොවරදවාම බලන වීඩියෝ එක🎉🎉

  • @TravelWeekend

    @TravelWeekend

    2 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Жыл бұрын

    ලස්සන පැහැදිලි කිරිමක්. දවසක මාත් යනවා.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යෙන් දවසක යන්න .. ස්තුතියි 😍😍😍

  • @onadeyakapen...2532
    @onadeyakapen...25329 ай бұрын

    සුපිරිම සංචාරයක් බැලුවා බොහොම ස්තුති... ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    9 ай бұрын

    ඔබෙ අදහසට බොහොම ස්තූතියි

  • @infom1681
    @infom1681 Жыл бұрын

    DAP (Dinesh A Pathum) and Travel Weekend channels are epic among other travel VLOGS. It is because of the way its presented, simplicity and the more importantly these are adventurous. Awesome, keep it up aiya.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you malli

  • @JanakaEranda-hf9yl
    @JanakaEranda-hf9yl Жыл бұрын

    ගොඩක් ස්තුතිය ඔයාලාට අපේ රටේ සුන්දර තැන් පෙන්නනවාට එත් ඔයාලා වහන වලට ආදරයක් නෑ යකඩ ගොඩක් වුනාත් ඒ දෙට අපි ආදරෙ කරන්න ඔනි 4විල් වහන තමයි එත් ඔයලා වාහන වලට ආදරයක් නෑ කියලායි මට හිතෙන්නෙ

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අපි අපට වගෙම වාහන වලටත් ආදරේයි. ඔයාට වැරදි වැටහීමක් වෙලා තියෙන්නෙ. ඒ තියෙන්නෙ අපේ පණ ටික ❤️❤️

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 Жыл бұрын

    Sri Lanka leading adventure channel ❤👍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    thanks bro😍😍😍

  • @isuruthiwanka6801
    @isuruthiwanka6801 Жыл бұрын

    1st episode ekth mru 💖 mekth supiri 💖😍.ජය වේවා!

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි .. සුභ දවසක් 😍😍😍

  • @mybabyandme5013
    @mybabyandme5013 Жыл бұрын

    Video eka maru... apith oyaa diya ali tika okkkma baluwaa ... lassanai ... hotel ekath maruuu.. oyath wade maruwata karanwa aiyaaa .... all the best🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යෙන්ම ලස්සන පැත්ත . ස්තුතියි මල්ලි ජය වේවා..😍😍😍

  • @sanathnishantha1092
    @sanathnishantha1092Күн бұрын

    Good luck ayye

  • @TravelWeekend

    @TravelWeekend

    13 сағат бұрын

    Thank you ❤️❤️❤️

  • @yohanjanaka3095
    @yohanjanaka3095 Жыл бұрын

    ඇත්තටම මමත් ආසා කරන ගමන් තාමා ඔබලා යන්නේ ඒත් මට jeep එකාක් නැහැ කර්වල ඔවුවාගේ යන්න බෑ නියම ගමනක් බුදු සරණයි ඔබට

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ... කාර් එක මාරු කරමු ජීප් එකකට....😍😍😍

  • @harshaniinimankada7730
    @harshaniinimankada77305 ай бұрын

    හම්මෝ ...හෙන ලස්සනයි

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    බොහොම ස්තූතියි

  • @chamaraindunil2031
    @chamaraindunil2031 Жыл бұрын

    සුපිරි වීඩියෝ එක ..😊😊😊 කොල පාට ජිප් එකට හිත ගියා...❤️❤️❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ජීප් එක ගැන විස්තර විඩීයෝ එකක් දැම්මා. බලන්න

  • @southcitypharmacysumith7110
    @southcitypharmacysumith71107 ай бұрын

    this is your guide, thank you travel weekend

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thank you 😊 ❤️❤️

  • @ruwankumara8197
    @ruwankumara8197 Жыл бұрын

    අයියා මේකත් සුපිරිම වීඩියෝ එකක් උනා. නියමයි අන්තිම ටික ටිකක් දුකයි. ♥♥ තව එකක් ඉක්මණට දෙන්න.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අන්තිම ටිකේ ලස්සන පෙන්නන්න බැරි වුනා එකට අපිටත් දුකයි ඉතින් .. ආයේ දවසක හමුවෙමු ..😍😍😍

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc4 ай бұрын

    සියලුම දෙනාට බුදුසරණයි

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @charifdocharifdo
    @charifdocharifdo4 ай бұрын

    Is this video ep1 of rangala I'm a bit confused anyways mesmerising ❤️❤️❤️❤️and beautiful

  • @LahiruGunawardane3
    @LahiruGunawardane3 Жыл бұрын

    Music, Narration, Videography, Story line and everything is incredible aiye, Felt like I watched a Television travel documentary, Watching all your videos one by one!! niyamaaai!! ❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks for your valuable comment. ❤️❤️😍😍

  • @ceylontravelers69
    @ceylontravelers69 Жыл бұрын

    niyamai aiye

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි මල්ලි..😍😍😍

  • @brendanalmeda1665
    @brendanalmeda1665 Жыл бұрын

    Perfect 👍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you 😍😍😍

  • @user-ku6qm2ut9v
    @user-ku6qm2ut9vАй бұрын

    Ranji ayyage wylls Jeep eka patta 😮😮😮😮

  • @TravelWeekend

    @TravelWeekend

    Ай бұрын

    Thanks you ❤️

  • @siwsathatv
    @siwsathatv Жыл бұрын

    Lassanai Aiye..........

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි මල්ලි..😍

  • @user-hn1bq6hq2z
    @user-hn1bq6hq2z6 ай бұрын

    👍👍👍

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @nuwanbandara9060
    @nuwanbandara9060 Жыл бұрын

    සුපිරි වැඩක්❤️🔥

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro😍😍😍😍

  • @achiraamara9173
    @achiraamara9173 Жыл бұрын

    අපිට වෙනස්ම අත්දැකීමක් ගෙනත් දුන්නට බොහොම ස්තුතිය..4wd එකක් ගත්තු දවසක මාත් යනවා❤️😊

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඹව් අනිවාර්යෙන්ම යන්න 4 විල් එකක් ඉක්මනට ගන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා😍😍😍

  • @achiraamara9173

    @achiraamara9173

    Жыл бұрын

    @@TravelWeekend Thank you!!❤️❤️🙏

  • @Anurasg
    @Anurasg Жыл бұрын

    Super adventure. Jayawewa.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි සහෝදරයා ...😍😍😍😍😍😍

  • @sheriffdeen175
    @sheriffdeen175 Жыл бұрын

    Oyala godak mahansi una oya parisaraya penwanda sthuthi budhusaranai

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ... තෙරුවන් සරණයි 😍😍😍

  • @harshatharanga2862
    @harshatharanga2862 Жыл бұрын

    ❤❤❤ ලස්සන ගමනක් DAP සෙට් එක එක්ක තව ලස්සන ගමනක් යන්න

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි මල්ලි .. ඹව් ආයේ දවසක දිනේස් මල්ලි එක්ක රවුමක් යමු ..😍😍😍

  • @ravanking9865
    @ravanking98656 ай бұрын

    වැඩි කතා නැතුව සුපිරියටම තියෙනවා ලස්සනයි . ජයවේවා ❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @hansamalgeenadha3024
    @hansamalgeenadha3024 Жыл бұрын

    😍❤️😊

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ❤️❤️❤️

  • @wigtondesilva5192
    @wigtondesilva51923 ай бұрын

    👍

  • @TravelWeekend

    @TravelWeekend

    3 ай бұрын

    ❤️❤️❤️

  • @PradeepDilshan-in9ju
    @PradeepDilshan-in9ju4 ай бұрын

    ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    ❤️❤️❤️

  • @gima_bro_traveller
    @gima_bro_traveller Жыл бұрын

    Ape paththa ❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ආ.... නියමයිනේ .. ලස්සන පලාතකනේ ඉන්නේ ..😍😍

  • @yakdessalk
    @yakdessalk Жыл бұрын

    hammo aiye meka maruma supirima gamanak 😍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි මල්ලි.. ජය වේවා...😍😍😍🙏

  • @doublezero1138
    @doublezero1138 Жыл бұрын

    Super ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඔය්බනි ප්කකස😍😍

  • @woodwork6155
    @woodwork6155 Жыл бұрын

    Me ape pattane supiry niyamai...

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ආ.... එහෙමද ලස්සන පලාත .. කොයි හරියෙද ඉන්නේ ..😍😍😍

  • @southcitypharmacysumith7110
    @southcitypharmacysumith71108 ай бұрын

    apith giya corbett's gap,,,,,, thank you @Travel weekend

  • @TravelWeekend

    @TravelWeekend

    8 ай бұрын

    ❤️❤️❤️

  • @prasannamanoj3758
    @prasannamanoj3758 Жыл бұрын

    Woow

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍😍

  • @vibhushithajayasinghe9705
    @vibhushithajayasinghe9705 Жыл бұрын

    කියන්න වචන නෑ සුපිරි...

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ආදරෙයි ඈ...😍😍😍😍

  • @asankaelvitigala9166
    @asankaelvitigala916610 ай бұрын

    ❤😊❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    10 ай бұрын

    ❤️❤️❤️❤️

  • @LUKETHRIMAWITHANA
    @LUKETHRIMAWITHANA Жыл бұрын

    Thank you.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍ස්තුතියි

  • @IRONBIRDSL
    @IRONBIRDSL Жыл бұрын

    මරු.මං බයික් එකෙන් තෝමස් ගැප් එකට ගිහින් තියෙනවා තන්ගප්පුවේ ඉදලා.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යෙන් පට්ට ගමනක් නේද 😍😍😍

  • @user-tw7te8cs8j
    @user-tw7te8cs8j7 ай бұрын

    මම ඉවර වෙනකම් බැලුවා ❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @aqfa5948
    @aqfa5948 Жыл бұрын

    ❤️👏👏👏

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍

  • @YasasJayasinghe
    @YasasJayasinghe Жыл бұрын

    ගියපු සුපිරිම ගමනක්. රංගල කෑම්ප් කරන්න බලාගෙන ආයෙම යන්න ඔනේ. ජීප් පහලට දාපු ප්ලේස් එකේ

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    යමු යමු. 🚌

  • @kuwaitjerom8836
    @kuwaitjerom8836 Жыл бұрын

    ❤❤❤👍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍

  • @PetsLife1984
    @PetsLife1984 Жыл бұрын

    👍👍👍👍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍

  • @sllivebeat
    @sllivebeat4 ай бұрын

    ❤️‍🔥🥺

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    ❤️❤️❤️

  • @shanilkaedirisinghe8659
    @shanilkaedirisinghe8659 Жыл бұрын

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍

  • @lahiru7045
    @lahiru7045 Жыл бұрын

    nice trip! what is the name of green vehicle..?

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    එක විලිස් එකක් 😍😍😍

  • @KapilaAmarathungasrilanka
    @KapilaAmarathungasrilanka3 ай бұрын

    🎉most attractive 😢

  • @TravelWeekend

    @TravelWeekend

    3 ай бұрын

    Thank you so much

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc4 ай бұрын

    අනේ දන්නේ නැහැනේ subscribed කරන්නේ කොහොමද කියලා හැමදාම චැනල් එක බලනවා

  • @maheshpriyankara5955
    @maheshpriyankara59557 ай бұрын

    🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚🙏

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ❤️❤️❤️

  • @samdaruwankumara8233
    @samdaruwankumara8233 Жыл бұрын

    ඔය ජිප් එකක් ගන්න තිබ්බානම්.මරු

  • @YasasJayasinghe

    @YasasJayasinghe

    Жыл бұрын

    කොයි එකද?

  • @samdaruwankumara8233

    @samdaruwankumara8233

    Жыл бұрын

    Pejero eka

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    pejero ekak naha methana thiyenne nissan patrol dekai vilis ekai😍

  • @HasithaHands.
    @HasithaHands. Жыл бұрын

    Ln 107 cab එකකට diff lock එකක් හයිකරන්න පුළුවන් ද කියලා අහලා බලන්න, ස්තුතියි

  • @udayaksinghe9488
    @udayaksinghe9488 Жыл бұрын

    මම බොහෝ සති අන්තයට ගෙදර යන්නේ මගේ tvsත්‍රීවීලරයෙන් මේ පාරෙන් ,මීමුරේ නුවර

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ආ..එහෙනම් හොද අද්දැකිම් ඇති නේද..😍😍

  • @udayaksinghe9488

    @udayaksinghe9488

    Жыл бұрын

    @@TravelWeekend ඔවු රාත්‍රී කාලයේදී නිතරම බොහෝ සත්තු හමු වෙනවා.හැබැයි දැන්නං හුන්නස්ගිරිය හරා යන එක හොදයි.පාර කාපට් නේ

  • @dilzhan
    @dilzhan Жыл бұрын

    Toyota Townace Lotto 2wd එකක Devil Staircase යන්න පුළුවන්ද 🙄❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    යන්න බැරිවෙන එකක් නැහැ මම බට්ටා වෑන් එකකත් ගිහින් තියෙනවා

  • @dilzhan

    @dilzhan

    Жыл бұрын

    @@TravelWeekend එහෙනම් පුළුවන් වෙයි 🙂❤️ Thank You ❤️

  • @udayafantasy7796
    @udayafantasy77966 ай бұрын

    රටවල් වල තනිවම ඉන්න අපිව රට වටේ එක්කන් යනවට ඔයාලට පින්....❤ඔයාලට වැඩිය වාහන ටිකට ආදරෙයි ....❤😊❤

  • @Devinbeddage
    @Devinbeddage Жыл бұрын

    අනේ මාමේ ආයි යන දවසක කොහේහරි මාවත් එක්කන් යන්නකො.මම හොරණ 🥺❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    දවසක අපි යන ගමනකට එකතු කරහන්න උත්සහ කරන්නම් ❤️

  • @Devinbeddage

    @Devinbeddage

    Жыл бұрын

    @@TravelWeekend 😘🥺

  • @chamodwelaratne8199
    @chamodwelaratne81997 ай бұрын

    මේ රට කොච්චර ලස්සනද. දුකයි මේකෙ ඉන්න කාලකන්නි පාලකයො ගැන.

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    🥲🥲🥲

  • @yasassachinthaka2011
    @yasassachinthaka20117 ай бұрын

    ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ❤️❤️❤️

  • @hitenadewal7063
    @hitenadewal7063 Жыл бұрын

    👍👍👍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    👍👍👍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍

Келесі