Raja Maduraka Ipadi (රජ මැදුරක ඉපදී) | Aksha Chamudi | Ma Nowana Mama | TV Derana

Ойын-сауық

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Raja Maduraka Ipadi (රජ මැදුරක ඉපදී) | Aksha Chamudi | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 289

  • @lakshanbasnagoda8586
    @lakshanbasnagoda85865 ай бұрын

    අති විශිෂ්ඨ හඬ පෞරුෂයක් ❤

  • @user-hx2wj7fc1y
    @user-hx2wj7fc1y5 ай бұрын

    හඩ වගේම බෑන්ඩ් එකේ බැකින් එකත් මරු...බුදුසරණයි දුවේ...❤❤

  • @user-ug7ou2pf5x
    @user-ug7ou2pf5x5 ай бұрын

    Band එකත් මරු ඒ ස්වර වදින්නෙ පපු ගලවන් යන්න 😍❤️‍🔥

  • @AjithKumara-jf2vm
    @AjithKumara-jf2vm5 ай бұрын

    කියන්න වචන නැති තරම් ආක්ශා පුතේ...... ඒ තරමටම හරිම ලස්සනයි භාවනාවකට සමවැදිල වගේ අහන් හිටියෙ තෙරුවන් සරණයි ❤

  • @R.MMusic-nu8uu

    @R.MMusic-nu8uu

    7 күн бұрын

    ❤❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon5 ай бұрын

    දැන් තමයි අපේ මැනික හරිම ට්‍රැක් එකට වැටිල තියෙන්නෙ ..පුදුම ලස්සනයි ..වේග රිද්ම කියනවට වැඩිය ඔයා මේ වගේ සිංදු කියද්දි මාර ලස්සනයි පුතේ ❤❤

  • @NilminiPitigala

    @NilminiPitigala

    10 күн бұрын

    අනෙ ඔයා වගෙම සිංදුවත් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @bhagyakavindi7932
    @bhagyakavindi79325 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ තරම් ලස්සනයි ❤

  • @dilshantheekshana5248
    @dilshantheekshana52485 ай бұрын

    ශෂිකා අක්කා වගේ පිලිවල හොද ගායිකාවක් වෙන්න අනාගතයේ. ඔයගේ කටහඬ දෙවියො දුන්න කටහඩක්. හරිම ලස්සනට ගායනා කරනවා. බගෙට ඇදුම් ඇදගෙන නටන උන් අතරේ ඔයා ශෂිකා අක්කා වගේ brand එකක් වෙන්න නංගි. ඔයාට සුබපැතුම්. 🎉

  • @lithirajayarathne9832

    @lithirajayarathne9832

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤❤ ඇත්ත කතාවක්

  • @lithirajayarathne9832

    @lithirajayarathne9832

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @sisirathennakoon8203

    @sisirathennakoon8203

    2 ай бұрын

    Good luck..

  • @ruwankalum2812

    @ruwankalum2812

    Ай бұрын

    Ou duwa oya wainakama hama damat oyawage tiyaganna

  • @SiriwardanaNimantha

    @SiriwardanaNimantha

    16 күн бұрын

    😂😂😂 ඒකි වගේම වෙන්න ඕනි නෑ

  • @user-oe5un2ni2t
    @user-oe5un2ni2t5 ай бұрын

    අපේ රටේ අනාගතය භාරයි මැණික ලස්සනයි කියන්න වචන නැ බබො කටහඩට පස්න අමතක වෙනවා බුදු සරණයි මැණික

  • @ashokamatharage3582
    @ashokamatharage35825 ай бұрын

    හරිම ළස්සනයි දුව ඔයාගෙ ගායනය. පායා දිලී නිවී යන තරුවක් නොවී ශ්‍රී ලංකාවේ සංගීත ක්ශේත්‍රය දිදුළවන මැණිකක්ම වේවා !

  • @ruiniireshika7998

    @ruiniireshika7998

    5 ай бұрын

    , ලස්සනයි දුවෙ❤❤❤❤

  • @ChandraThilake

    @ChandraThilake

    5 ай бұрын

    දැන් තියෙන ගීත වලට වඩා මේ දුව තෝරාගන තියෙන ගීතය කොච්චර ලස්සනද බුදුසරණයි චුටි දෝණි

  • @Ekanayaka-mw8tn

    @Ekanayaka-mw8tn

    4 ай бұрын

    Ppp

  • @Chathu_145
    @Chathu_1455 ай бұрын

    ඒ voice එකනම් පිස්සුවක් 🥺❤️

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti45135 ай бұрын

    පට්ටම ලස්සන ඉ අක්ෂා.. පින් පෙනුමක් තයෙන්නේ ඩිම්පල් ලුත් තියෙන්නේ

  • @kavishkadeshan1880
    @kavishkadeshan18805 ай бұрын

    දෙරනට ජය 🚩🚩🚩🚩🚩අපේ දේ අරගෙන හැමදාම මැනිකට හැමදාම ජය

  • @imeshchaturanga8374
    @imeshchaturanga83745 ай бұрын

    ඉතාමත් ලස්සනට ගායනා කරනවා. ආනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka35775 ай бұрын

    මෙන්න මේකයි කියන්නෙ 🚹 හැමදාම එකම විදියට ඉන්නෙ නැහැ...ඉස්සර අපිත් විහිලු කලා..කන හරහා මොලයට .. දැන් නම් මේ වොයිස් එක පිස්සුවක් ❤😍

  • @dulanjamihirani
    @dulanjamihirani5 ай бұрын

    අක්ශා ඔයා නම් 💎 මැණිකක්ම තමා ........💙💙💙

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha53575 ай бұрын

    ලස්සනයි දෝනි..ඔයා නම් මාරයි..පුදුම හැකියාවක්.ඇස් වහක් වදින්න එපා කාගෙන්වත් ඔයාගෙ අම්මට තාත්තා ට ඔයා මැනිකක් ❣️❣️

  • @kastalsrilal1434
    @kastalsrilal14345 ай бұрын

    මාරම හැකියාවක් සහිත දුවෙක් සුභ පතනවා ...හදවතින්ම දුවේ නුඔට ...❤️

  • @bandulasenarathne7449
    @bandulasenarathne74495 ай бұрын

    ඒ අසාමාන්‍ය හැකියාව අති විශිෂ්ඨයි

  • @swarnapalaAbc-fj8mc
    @swarnapalaAbc-fj8mc5 ай бұрын

    ඇස් පියාගෙන අහන්න 🎉දෝනීට තෙරුවන්සරණයි

  • @piyumiyakdehige3028
    @piyumiyakdehige30285 ай бұрын

    හරිම ලස්සනයි.. නිහතමානී ගායනයක්..❤❤️

  • @user-ql8hx3fs8q
    @user-ql8hx3fs8q4 ай бұрын

    දෙරණ අදිපති තුමාට ගොඩාක් පින් මේ මැණික ඔප පට්ටම් කලාට

  • @dineshmadushan5201

    @dineshmadushan5201

    Ай бұрын

    උබලා වගෙ උන්ට තමා රියල් වහල් නූගත් මොඩයො කියන්නෙ

  • @sumangaladamayanthi5226
    @sumangaladamayanthi52265 ай бұрын

    හරිම ලස්සනයි නංගියෝ ..ඔයාගේ අනාගතේට සුබ පතනව.ආදරෙයි ❤❤

  • @Mahesh-fw2wz
    @Mahesh-fw2wz5 ай бұрын

    ඇබ්බැහි වෙනවා❤❤

  • @dilumranga4933
    @dilumranga49335 ай бұрын

    හරි. ලස්සනයි මැණික. ඔයා. මගෙ. වයසේ ❤❤❤❤😂🎉😢😮😅😊

  • @kasunchathuranga6139
    @kasunchathuranga61395 ай бұрын

    සින්දුවේ කියවෙන විදියේ ජීවීත වෙනස් කරපු...නිදහස් අද්‍යාපනය දිගුකල් දිනේවා..❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshidilu1465
    @dilrukshidilu146511 күн бұрын

    හදවතට දැනුනු ලස්සන වැඩසටහනක් මෙවැනි වැඩසටහන් තව තවත් කරන්න නීරෝගී සුවය ලැබේවා... Jesupihitai ❤❤🙏🙏🙏

  • @janakanishantha6873
    @janakanishantha68735 ай бұрын

    ලස්සනයි රත්තරං දෝනි දිලී නිවෙන තරුවක් නොවී හැමදාම දිලෙන තරුවක් වෙන්නරත්තරං තුරුනුවන්ගේ සරනයි ..!! ඔයාට

  • @vihagakanchana8182
    @vihagakanchana818212 күн бұрын

    නිවේදකයා කොච්චර වාසනාවන්තයිද live මේ සිංදු අහන්න සහ සජීවීව විදින්න තරම් ❤️❤️

  • @nilankasadaruwan6957
    @nilankasadaruwan69575 ай бұрын

    ආසම කටහඬක් ❤️❤️❤️🔥

  • @shyamaananda587
    @shyamaananda5875 ай бұрын

    මං කැමතිම සිංදුවක් ලස්සනයි 💓👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna10135 ай бұрын

    හරිම..ලස්සනයි සුපිරි ..දුව.ජනප්‍රියත්වයට .පත්වෙලා.ඉවරයි..දිගටමඔයවිදිහටම.සංවරව.ඇදුමි.අදින්න

  • @sajithsampath2165
    @sajithsampath21655 ай бұрын

    Aththtama lassani du...oya me wadasatahanta apueka godak hodai..kalum ayiatath godak thanks .....

  • @himalsony4002
    @himalsony40025 ай бұрын

    Man Denan hitiya mage punchi menika Mechchra ta Hema deyakinma Dhakshai.. Harima Lassanai kiyala ❤❤❤❤i Loveing Adarei Nangiyo 😊 BUDU SARANAI 👌🙏🗽

  • @gayanmadusanka435
    @gayanmadusanka43513 күн бұрын

    පපුව පිච්චිලා ගියා..... ඒ කටහඩ... සින්දුවේ අර්ථය මුලු ආත්මෙටම දැනුනා....

  • @SureshJayalath-jc4hd
    @SureshJayalath-jc4hd2 ай бұрын

    ලස්සනයි අක්ෂ chamudi අක්කා ❤❤❤❤❤

  • @bodimecooking2342
    @bodimecooking23425 ай бұрын

    ඉස්සර බැනපු ඈයො.දැන් සෙත් කවි කිය්නවා😂😂

  • @darkmayhem7707

    @darkmayhem7707

    5 ай бұрын

    ඉස්සර සින්දු කිව්වා නෙවෙයි හෑවා....කනේ කීරි ඇනෙනවා වගේ ....ගීයක් ගයනවා කියන්නේ ගීයේ වචන දූෂණය කිරීම නෙවෙයි .....ඕක අමරදේව සර් කේමදාස මාස්ටර් ලස්සනට කියලා දීලා තියෙනවා ....ආක්ෂාව පොඩි කාලෙ නොමග යවලා තිබ්බෙ..අදත් එයාගෙ පොඩි කාලෙ සින්දු අහන්න කවුරුත් කැමති නෑ ...හඩ පාලනයක් නෑ වචන කියන්නේ ටකරමට ගල් ගහනවා වගේ දැන් වුණත් පොඩ්ඩක් ඒ ගතිය තියෙනවා සින්දු කියද්දි ..ඒ අඩුපාඩු හදා ගත්තොත් හොද ගමනක් යන දරුවෙක් ❤😊

  • @bodimecooking2342

    @bodimecooking2342

    5 ай бұрын

    @@darkmayhem7707 ඔව් තාමත් ඒ අමුතු ගතිය තියෙනවා.

  • @user-ol6hy1xy6h
    @user-ol6hy1xy6h5 ай бұрын

    ලස්සනයි පුතේ ඔයාගෙ හැම සින්දුවක්ම. චූටි දුවට බුදු සරණයි.

  • @upaliwijerathna1013
    @upaliwijerathna10135 ай бұрын

    අපේ දුවට.ඉදිරියට .යන්න.සරත්වතිමැනියන්ගෙ.පිහිට.ලැබේවා .දුවට.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KusumalathaRathugamage-bj1ig
    @KusumalathaRathugamage-bj1ig5 ай бұрын

    හරිම ලස්සනයි පුතේ , බුදු සරණයි ඔයාට ❤️❤️❤️

  • @user-zs3ni5bx9s
    @user-zs3ni5bx9s5 ай бұрын

    හරිම ලස්සනයි පුතේ ❤️‍🩹🥺❤️‍🩹

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss5 ай бұрын

    ❤❤❤❤පුදුම ලස්සනයි අපිව හඩවනව හරිම සන්වේදි ගායනා වක්,හරිම දක්ශයි,බුදුසරණ යි❤ ජයෙන් ජයම වේවා දුවේ❤❤ 🙏🙏🙏

  • @user-qi8vr9ck4i
    @user-qi8vr9ck4i15 күн бұрын

    හරිම ලස්සන යි සුදු මැනික අදරෙයි ❤❤❤❤❤😅😅😅😅😅 පනවගෙ ඔයා පරිස්සමෙන් ඉන්න අර්තවත් සිංදු වක් තෙරුවන් සරනයි

  • @user-ln6sz2ho2k
    @user-ln6sz2ho2k5 ай бұрын

    හරිම ලස්සනට ඔයා ගයනා කරා දෝනි ඔයට තෙරුවන් සරනයි පරිස්සමට ඉන්න

  • @nayomibandara4788
    @nayomibandara478822 күн бұрын

    ලස්සන්‍යි රත්තරං patiyo දෙවියෝ බුදුන් ආරක්ෂා කරන්න ඔයාගෙ ඔක්කොම ප්‍රර්තනා ඉක්මනට ඉටුවෙනවා

  • @user-kv4bm2jp2e
    @user-kv4bm2jp2e5 ай бұрын

    හරිම ලස්සනයි පුතෙ.බුදු සරනය්

  • @sihinaparadisaya1657
    @sihinaparadisaya16575 ай бұрын

    හරිම ලස්සනයි දුවෙ ඔයාගේ ගායනය..හොද තැනකට එන්න සුබ පතනවා .....!

  • @snhheraa7329
    @snhheraa73295 ай бұрын

    කවදාවත් මේක මේ තරම් ලස්සනට අහල නෑ මම...❤️

  • @chathurapiyumal9472

    @chathurapiyumal9472

    5 ай бұрын

    Derana dream star anjalee කියනවා ඒකත් මේවගේම රසයි❤️

  • @E_r_o

    @E_r_o

    Ай бұрын

    ​@@chathurapiyumal9472ඊට වඩා රහට ආක්ෂා කියනවා . අංජලි වගෙනම් හැමෝටම කිව්වහැකි 😂

  • @srilankancoversong6717
    @srilankancoversong671725 күн бұрын

    හැමදාම අහන්න පුළුවන් එකක් , ලස්සනයි දුවේ ..

  • @sajeewanidilrukshi
    @sajeewanidilrukshi5 ай бұрын

    Ow දුව ඔයාගෙ gayanaya ගොඩක් ලස්සනයි

  • @sumithbandara8959
    @sumithbandara89593 ай бұрын

    හොද අනාගතයක් තියෙනවා දුවට🙏💜

  • @gayanhathurusinghe832
    @gayanhathurusinghe8325 ай бұрын

    ඒකනම් භාවනාවක් වගේ❤❤

  • @ruwanishara5952
    @ruwanishara59524 ай бұрын

    හරිම ලස්සනයි දුව❤ ජයවේවා

  • @nethnavodya7291
    @nethnavodya72915 ай бұрын

    Lassani manikaaaaaa❤❤❤

  • @ChamilaNishantha-nr7jc
    @ChamilaNishantha-nr7jcСағат бұрын

    හරිම ලස්සනයි අක්කි✨

  • @ruwanisurangika5152
    @ruwanisurangika51525 ай бұрын

    ලස්සනයි දුව. ලස්සන අනාගතයකට සුබ පැතුම් ❤

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g5 ай бұрын

    ලංකාවේ බහුතරයක් දෙමව්පියෝ අනේ මෙ දුව මගේ උනානම් කියලා සිතින් කොච්චර හිතනවද තණ්හාවට මෙ ගායනය හා වාදනයට ඇති දක්ෂ තාවය දියා බලලා, අක්ෂා ලිට්ල් ඉස්ටර් තරගදි පුහුණු වීම් අතර තුර ඉස්සරට පැනලා මයික් ඒක ලගට ඇවිත් ගීතයක කොටසක්‌ ගායනා කරද්දී මට හිතුනා අනාගෙන හොද ගායන හැකියාවක්‌ ඇති දරුවෙක් වෙයි කියලා හිතින් සුභ පැතුවා, ❤❤

  • @sunshripresents5039
    @sunshripresents50395 ай бұрын

    මේ තමා සැබෑ ඇය. බයිලා සිංදු වලට වඩා මේව මරු

  • @buddikamadurashmi6785
    @buddikamadurashmi67855 ай бұрын

    ගොඩක් ලස්සනයි පුතේ. ❤️❤️❤️ සන්තෝසයි රත්තරන්. දෙනෙත් කදුළුවලින් බර උනා පුතේ.

  • @sumithpriyantha1215
    @sumithpriyantha12155 ай бұрын

    Gayantha aiyya band eka patta hodeee🎉🎉🎉🎉🎉

  • @aruthdamtv
    @aruthdamtv5 ай бұрын

    තෙරුවන්සරණයි...පොඩ්ඩියේ....හරිම ලස්සනයි..මගෙත් ලියපු සින්දුවක් දෙන්නම් කියන්න...පරිස්සමින්...මම පල්ලෙකැන්දවල හේමරතන හිමි..

  • @aruthdamtv

    @aruthdamtv

    5 ай бұрын

    මේ දෝනිව සම්බන්දකරල දෙනවද

  • @pasinduniranjan7760
    @pasinduniranjan77604 ай бұрын

    සංවේදී වෙන්නේ නොදැනිම බුදුසරණයි ❤

  • @dulanidinushka6868
    @dulanidinushka68685 ай бұрын

    බුදුසරණයි චූටි මැනික ❤❤❤

  • @user-lt1re9eq3c
    @user-lt1re9eq3c4 ай бұрын

    Harima lassanai doni b.s.❤❤❤❤❤❤

  • @lspperera7581
    @lspperera75814 ай бұрын

    Superb ❤❤

  • @sakuniVihangana
    @sakuniVihangana5 ай бұрын

    Budu saranai kellaaa

  • @user-iv9hh7rs6k
    @user-iv9hh7rs6k5 ай бұрын

    Papuwa hirawena hadak, ❤athi vishishtai ❤❤❤❤

  • @ssamitha1075
    @ssamitha107528 күн бұрын

    ලස්සන කටහඩ කියන්න වචන නෑ😢😢😢❤❤

  • @himalsony4002
    @himalsony40025 ай бұрын

    Anith Hema kenama sing karaata wediya..Maarama Lassanai Menika ❤ Amutuuma Rasayak Ammo Aeke Rasa kiyanna puluwan 👌 God Bless you 🗽 Aksha ❤❤❤ i Love You Too Sister 🇱🇰❤️👍🙂💎💎💎🌠🌆🌌🌃🌉🏙️💌💗💓💖❤️🎋

  • @tusithakumara9388
    @tusithakumara93883 ай бұрын

    ලස්සනයි සිංදුව. දෙන්නම ලස්සනට ගායනා කරනවා.හරියට ගැමි සුංදරත්වය ලස්සනටම තියෙනවා.මේ වගේ නිර්මාන කරන්න තවත් සුභ පතනවා🙏🙏🙏🙏

  • @udithamadhushanka3983
    @udithamadhushanka39835 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි

  • @Samiramuthuthanthri
    @Samiramuthuthanthri5 ай бұрын

    ඉදහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුනු සහලෙ.

  • @suragasaraga6488
    @suragasaraga648828 күн бұрын

    හරිම ලස්සනයි අක්කේ.

  • @janithchamara5496
    @janithchamara54965 ай бұрын

    ❣️🥺ඒ කටහඩ.🥺❣️

  • @sachikalakmali1255
    @sachikalakmali12555 ай бұрын

    සුපිරි 👌♥️♥️

  • @laahiruwijesundara3108
    @laahiruwijesundara31085 ай бұрын

    තෙරුවන් සරණයි මැනික❤❤❤

  • @nimsaramaduranga-dz1ou
    @nimsaramaduranga-dz1ouАй бұрын

    මාරම ලස්සනයි අක්කේ 🙂

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe33825 ай бұрын

    බුදු සරණයි දෝණි...❤

  • @chamikathisara
    @chamikathisara5 ай бұрын

    ගීතය,මාලනීයන්ට පසුව ඇසුන හොදම හඩ

  • @wasanthawasantha6391
    @wasanthawasantha63915 ай бұрын

    E voices eka ❤❤❤❤

  • @lakshilafernando4260
    @lakshilafernando42603 ай бұрын

    මේතරම් හිත නිවන හඩක්❤ ජෙසු පිහිටයි 🙏

  • @sasindumadushanka8614
    @sasindumadushanka86142 ай бұрын

    කටුවන ගැම්මක් තමයි ❤❤❤

  • @menolisathsarani8241
    @menolisathsarani82415 ай бұрын

    Ammo mnika kiynnn wchna ne...🥺🥺🥺🥺🥺🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @shehanchathushka9108
    @shehanchathushka91085 ай бұрын

    හිනෙන් හිනා නොවී මා හඩවාපන් මේ රැ යාමේ…..

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039Ай бұрын

    හරි ලස්සනට කියනවා දරැවෝ .....බුදු සරනයි

  • @sampathsudeshkumara1225
    @sampathsudeshkumara122515 күн бұрын

    🎉තෙරුවන් සරනයි පුතේ

  • @upalisenavirathne-o6z
    @upalisenavirathne-o6z26 күн бұрын

    Excellent ...puthe

  • @universaluniversal9569
    @universaluniversal95693 ай бұрын

    අති විසි්ශ්ටයි

  • @tironisuru
    @tironisuru5 ай бұрын

    Woowww❤❤❤❤❤❤❤

  • @tdkandy
    @tdkandy25 күн бұрын

    Very nice singing young lady...thank you. and may god bless you.

  • @nayomibandara4788
    @nayomibandara478822 күн бұрын

    මගේ රත්තරං ට තියෙන ඔක්කොම වස් දොස් මලගිය අයගේ දෝස ඉවතට

  • @SaumyaSaloon
    @SaumyaSaloon5 ай бұрын

    මියුසික් දෙන විදියත් මාරම ලස්සනයි ....❤❤

  • @RavinduFernando-xn4cn
    @RavinduFernando-xn4cn2 ай бұрын

    මරු 🔥❤

  • @user-yj5bi3jm2k
    @user-yj5bi3jm2k4 ай бұрын

    සුපිරිම සුපිරි දුවේ... සුබ ම සුබ අනාගතයක් .

  • @mayurasampath8115
    @mayurasampath81157 күн бұрын

    ලස්සනයි පැටිය

  • @Smarthome-lh2zd
    @Smarthome-lh2zd9 күн бұрын

    Harima Lassanai donee ❤️🥲

  • @krishanthaudagedara2719
    @krishanthaudagedara27195 ай бұрын

    Eka nm phara. 😮 ❤

  • @chamaramax3027
    @chamaramax30275 ай бұрын

    භාවනාවක් වගේ ❤️❤

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672Ай бұрын

    තෙරුවන් සරණයි ....ලස්සන යි මිහිරියි....

  • @kavindunethsara7764
    @kavindunethsara77645 ай бұрын

    ❤🎉🎉🎉🎉

  • @user-zk4wp5ul9f
    @user-zk4wp5ul9f3 ай бұрын

    ගොඩාක් ලස්සනයි දුව ❤

Келесі