Q&A Part 3 | Study Tips + Our Love story + Law of Attraction | Sinhala

Welcome to Part 3 of our Q&A series! In this episode, we delve into a variety of topics including study tips to help you ace your exams, sharing our heartwarming love story, and exploring the intriguing concepts of the Law of Attraction. Join us on this insightful journey as we answer your burning questions and share valuable insights in Sinhala.
Timestamps:
0:00 Q&A Session Begins | Love Story
22:39 Study Tips for Success | A/L Story
1:02:42 Exploring the Law of Attraction
Don't forget to like, share, and subscribe for more engaging content in Sinhala! Let's embark on this journey of learning and discovery together.
#Q&A #StudyTips #LoveStory #LawOfAttraction #Sinhala #LearningJourney #SubscribeNow
#LearningCommunity #SelfImprovement #RelationshipGoals #Manifestation #PersonalDevelopment #SriLanka #SinhalaVlog #Vloggers #Inspiration #Motivation #LifeLessons #PositiveVibes #Empowerment #Mindfulness #Spirituality #SuccessTips #GoalSetting #RelationshipAdvice #LoveAndRomance #LawOfAttractionTips #StudyTips #LoveStory #LawOfAttraction #SelfImprovement #PersonalDevelopment #RelationshipAdvice #Manifestation #LifeHacks #SuccessTips #PositiveThinking #MotivationMonday #Inspiration #GoalSetting #Mindfulness #SriLankaVlog #SinhalaContent #VloggersCommunity #Empowerment #PositiveVibes #LifeLessons

Пікірлер: 189

  • @maheesha_mandini
    @maheesha_mandini3 ай бұрын

    අයියා හැමවෙලේම අක්කා දිහා බලන්නෙ හරිම ආදරණීය විදියට❤️

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    🥺😘❤️

  • @emashakawindi786
    @emashakawindi7863 ай бұрын

    Godak watinawa akke mage jiwitheta..ada mage mind eka hadaganna akkge video eka godak udaw una..godariyak sthuthiy akke..godak adareyi💞

  • @ishuDasz5005
    @ishuDasz50053 ай бұрын

    Study tips වලට ගොඩක්ම ගොඩක් thanks අක්කි & අයියා 🥹❤️

  • @h.m.t.ddewmini1607
    @h.m.t.ddewmini16073 ай бұрын

    අලුත් අවුරුද්දේ දැකපු හොඳම සහ ලස්සනම video එක තමයි අක්කි මේ. මේ video එකෙන් අපේ ජීවිතයට අර ගන්න ගොඩක් හොඳ study tips වගේම law of attraction use කරන්නේ කොහොමද කියලා හොදටම තේරුනා. ඒ ගැන හරියටම කියලා දුන්නට අක්කි ඔයාට ගොඩක් පිං....🙏ඉතිං ලැබුවා වු මේ අලුත් අවුරුද්ද ඔයාලා දෙන්නටම සාමය සතුට සවුබාග්‍ය පිරුණු නිදුක් නිරෝගී වගේම අක්කිගේයි අයියාගේයි හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉශ්ඨ වෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....🌺🌺 ඉස්සරහටත් මේ වගේ ලස්සන videos කරන්න අක්කි. ගොඩක් ආදරෙයි...😘❤️

  • @kamanisamanthi5107
    @kamanisamanthi51073 ай бұрын

    Akkigen video ekak enakan thama balan inne akkigen godak igena Ganna dewal thiyenawa thank u💝😀 Adareii ✨

  • @actressSL304
    @actressSL3043 ай бұрын

    ඔබ සැමට සාමය,සතුට සපිරි නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!! 🩵✨️ නැවුම් බලාපොරොත්තු සමගින් සිහින ජය ගැනීමෙහිලා නව මාවතේ උදාවන,වාසනාවන්ත සුබ නව වසරක දොරඟුළු විවර වේවා..!! 🌾🌞

  • @niranjaladilrukshi8338
    @niranjaladilrukshi83383 ай бұрын

    Oyala denna harima soi aneee.❤❤ akkage videos balala mama mage samahara week points haduna gena ewa mage life ekn delete kala...thank you so much akke❤❤❤ hamadama sathutin inna labewa oya dennatama❤️

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage17433 ай бұрын

    ඔයා දෙන මේ දනාත්මක දේවල් දෙගුණ තෙගුන වෙලා ආයෙම ඔයාගෙ ජීවිතේට ලැබෙන්න කියලා මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ඇත්තටම ජීවිතේ සතුටින් විදින්න හරි life partner කෙනෙක් ලැබෙන්න ඕනේ... ඒක ඔයාලා දෙන්නා දැක්කම හොදට තේරෙනවා... ඔයාලා දෙන්නගේ මේ සරල සැහැල්ලු ජිවිතේ හැමදාම සතුටින්.....මානසික නිදහසින්......නිදුක්ව.....නීරෝගීව...ගත කරන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.. තව තවත් සතුට බෝ කරන්න ශක්තිය ලැබෙන්න ඕනෙ මේ රෝස පාට ලස්සන කෙල්ලට... 🌸♥️

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Ane thank you patiyo. Godak adarei❤️😘🌸

  • @sakithmaperera2423
    @sakithmaperera2423Ай бұрын

    Thank you so much akka & ayya ❤, very inspired video 💌

  • @tameshasanuvi
    @tameshasanuvi3 ай бұрын

    මම ආදරේ විශ්වාස කරන්නෙ නෑ......😇👍 ❤️ඒත් සමහර තැන් වලදි මන් ඒක හරි ලස්සනට දකිනවා.....හරියට ඔයාලා ළඟ තියනව වගෙ😊✊🌹

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Ane adarei😘❤️🌸

  • @chathurangidulsara2711
    @chathurangidulsara27112 ай бұрын

    video eka flow ekkt lassant galagena ynwa. Hrima lassanai , adaraneeyai videos kisima boring gathiyk na .Hrima mature vidiyt jeevithe gena katha krnwa.experience krl tiynwa. me kiypu dewal wlin sahenn motivate wuna. Hrima sathutui. Hemadama lassant hinawela inn labewa. oyalata godak thank you me wage lassana videos arn enwt. Godak adarei ❤❤🥰

  • @shakilahenadeera4660
    @shakilahenadeera46603 ай бұрын

    Nangi oya harima lassanai .. oya diha balala mamath igena gaththa dewal godak thiyanawa .. oya organize wenna maintain karana books monawada kiyala podi summary ekak liyanawada.. oya dennatama magen subapathum ..Adarei ❤️

  • @dewmishehara2410
    @dewmishehara24103 ай бұрын

    Anee shoi akki oyala denna...hamadama sathutin prissmin inna🌸❤️😘

  • @wathsalakarunanayaka8952
    @wathsalakarunanayaka89523 ай бұрын

    අක්කෙ...ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් වගේ🙈 ඔයාගෙ කතාවට 85% ක් 90% ක් විතර සමාන කතාවක් මගෙ කතාව....අපිත් එහෙම මීට් වෙලා ඔය වගේම කාලයක් හොඳම යාළුවො වෙලා ඉඳලා ඊටපස්සෙ ලවර්ස්ලා වුන අය...🙈 ඒ වගේම ඔය දෙන්නගෙ බර්ත් මන්ත්ස් පවා අපි දෙන්නගෙ තියෙන මාසවලමයි😂🙈 තව ඔයාට වගේම මල්ලිලා දෙන්නෙක් මටත් ඉන්නවා😂😂 ඒ වගේම එයත් අයියා වගේමයි හැඩරුව & ගතිගුණ.... ඉතින් දන්නවද...වෙලාවකට මට හිතෙනවා ඔයා මගෙම අක්කා වගේ කියලත්🙈❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න අක්කෙ හැමදාම......බුදුසරණයි..ආදරෙයි ❤🥺🍃🖤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Awww😍 thank you patiyoo❤️😘

  • @dayswithDOSE
    @dayswithDOSE3 ай бұрын

    ඔය දෙන්න මාරම shoooii ❤❤ හැමදේම සාර්ථක වෙන්න කියලා wish කරනවා ඔයාලගෙ🤗🤗 family life එක එක්කම studies balance කරගන්න විදියත් කියන්නකො නංගා

  • @NithiniKavidya
    @NithiniKavidya3 ай бұрын

    අක්කයි අයියයි දෙන්නම් හරිම shook❤️🫶😍මං ආසම couple එකක් ඔය දෙන්නා😇❤හරි funny ඔය දෙන්නා.අක්කනම් හරි cute anee🥰positive mind එකක් තියාගන්න වගේම positive & useful විදියට life එක ගතකරන්න ගොඩක් වැදගත් දේවල් කියල දෙනව අක්ක අපිට හැමදාම❤️😇මේ හැමදේම අපිට කියල දෙන ඔයාල දෙන්නට හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් fun එකේ ඉන්න ලැබෙන්න ඕනේ🤗❤️🫶study tips වලට ගොඩාක් thanks💗ගොඩක් ආදරෙයි අක්කී🥰❤️දිගටම මේ වගෙ ලස්සන vlogs අරගෙන එන්න🤗💞

  • @ishankanishkasahabandu4059
    @ishankanishkasahabandu4059Ай бұрын

    Aiya supiri kollek❤️😌

  • @hirunihansani2553
    @hirunihansani25533 ай бұрын

    Mn harima asa youtube chanel ekak ❤❤❤

  • @dilmavihangi4165
    @dilmavihangi4165Ай бұрын

    අනේ ගොඩාක් වටිනවා දෙන්නම හැමදේම පැහැදිලිව කියලා දුන්නා අක්කගේ tips ටික මට ගැලපෙනවා කියලා හිතුනා කාලය මදි නිසා ලස්සන ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාලට 💜️🪻🪻

  • @chathushikabhagya2388
    @chathushikabhagya23883 ай бұрын

    Aneee oyaaa maram hodai nngaaaa.e oyge gathiguna walta gdaaaak respect krnwa budusarani ❤❤❤❤❤❤

  • @Sachini4258
    @Sachini4258Ай бұрын

    Study tips wlin godk dewl gththa akki.tnx mehem help krnwt oylage experience share krgen.🥺❤️

  • @DaisyN_95
    @DaisyN_952 ай бұрын

    Study plan hadana widiya gana video ekak gennakoooooo akkiyoo❤

  • @user-ej9ye8xg8u
    @user-ej9ye8xg8u3 ай бұрын

    අනේ අක්කායි අයියායි හරි ශෝයි අනේ........ so cute❤❤

  • @SasangiKavindya
    @SasangiKavindyaАй бұрын

    දැක්කම ආස හිතෙන ආදරයක්...❤ බුදු සරණයි අක්කා , අයියා ❤️😍

  • @mihiriweerasinghe9866
    @mihiriweerasinghe98663 ай бұрын

    Aneeeee ❤😇

  • @senurisandunika8042
    @senurisandunika80422 ай бұрын

    Mn asam panchali akkit... ❤ apith positive wenawa oyala dakiddin. 😊

  • @Himashidilhara-qf3ht
    @Himashidilhara-qf3htАй бұрын

    Ane aiya shooii❤️

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera54743 ай бұрын

    අක්කියි අයියයි තමා මම මෑත කාලයෙ දැක්ක cute ම fun එකේ ඉන්න couple එක ❤️ ඔය දෙන්නා ජීවිතේ විඳින හැටි දැක්කම හරිම ආසා හිතෙනවා 😍 අයියත් අපේ town එකේම වුණ එකට ගොඩක්ම සතුටුයි . අයියා මිනුවන්ගොඩ කොහෙද ?

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Owne❤️Thank you sudu. 😘❤️

  • @amashavishwanijayathilaka7894
    @amashavishwanijayathilaka789420 күн бұрын

    Ane thanku aiye akke oyalata godaaaaaaaak adareii ❤❤❤

  • @Nethmini487
    @Nethmini4873 ай бұрын

    ඉක්මනට ස්ටඩි ප්ලෑන් එක ගැන ඕනේ😍

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db3 ай бұрын

    anee panchi akki oya hrima lucky ❤❤ oyt hrima adarei 😊 akke poth kiywnn asa nthtm mkkd krnn ona ekata.

  • @yoyogirl001
    @yoyogirl001Ай бұрын

    13:30 අයියා කිව්ව කතාව ඇත්ත අක්කේ........🤗❤️ අක්ක සතුටින් ඉන්නවා වගේම අපිවත් සතුටින් තියනවා .. ඒ හිනාව කතාව හරි පොසිටිව් 😘❤️ අක්කි අයියයි සතුටින් පරිස්සමෙන් ඉන්න ......බුදුසරණයි 🌼❤️

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    Ай бұрын

    Ane thank you patiyo. Adareii😘✨

  • @miracleofnature134
    @miracleofnature1343 ай бұрын

    ඔයා angel කෙනෙක්..❤

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml3 ай бұрын

    Study tips tikath ගොඩක් වටිනවා...අනෙ මරු ආ ඔය දෙන්නා ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you patiyo❤️😘

  • @pradeepnishantha6019
    @pradeepnishantha60193 ай бұрын

    Oyala denna shoi akke . Adaerei godariyak❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Apith adareii😘❤️

  • @lilynut1027
    @lilynut10273 ай бұрын

    Ane ❤ 🥰

  • @hirunianjana5506
    @hirunianjana55063 ай бұрын

    Mn bio class giyet ajith sirge.. E kale idan mth meh mohota prctise kr..♥️ Akkage hinawa harima lassni🥰❤️

  • @user-yb9ut1dk2t
    @user-yb9ut1dk2tАй бұрын

    Mn 2025 A/l akki,ayya ..mn maths karana kenek....kiyala dunna dewal godak watinawa....thank you akki ayyai dennatama❤😊

  • @ruvininisansala3420
    @ruvininisansala34202 ай бұрын

    ආදරෙයි අනේ ඔයා හරීම හුරතල් පාටයි ❤

  • @sithu636
    @sithu6363 ай бұрын

    mage shooi akki ❤️❤️❤️😍 ane matha ara couple eka natana vedio ekta ඇබ්බැහි වෙලා ඉන්නෙ 😁❤️

  • @Nethuu180
    @Nethuu1803 ай бұрын

    Study tips walata dennatama godaak thank you♥️akke aiyata kiyanna Sri wickrama rajasingha wage rawla hodai kiyala 😂😂😂

  • @vr8680
    @vr86803 ай бұрын

    Ane harima lassanai hamadama oya wage adarenma inna ❤❤❤

  • @tharushani44
    @tharushani443 ай бұрын

    කියන්නම ඕනේ...මේක ලස්සන ආදරයක්....Thank you...ඔය දෙන්නට..☘️☘️☘️ lගොඩාආආආආආආආආආආආආආඅක් ආදරෙයි ❤

  • @dinithidivyanjalee5168
    @dinithidivyanjalee51683 ай бұрын

    My favourite couple...❤

  • @dilmisanjana2567
    @dilmisanjana25673 ай бұрын

    Pachiii akka ,supun aiyy denntma adreiii❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Apith adareii😘❤️🌸

  • @senalnavod8280
    @senalnavod82803 ай бұрын

    Thank you akke, aiye ❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Adarei😘❤️

  • @nirominishanthi7918
    @nirominishanthi79183 ай бұрын

    Thank you akka.apitth hrim sathutuy oyl dennge viedios blddi❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Adarei❤️😘✨

  • @HappyLife-DLB
    @HappyLife-DLB3 ай бұрын

    Akki oy karana vidiyata vision brd eka hdna vidiya eka plan krana vidiya vdo ekkin kiyala dennako

  • @shanu3458
    @shanu34583 ай бұрын

    Oyala Denna harima cute 🥰 Katha karaddi ahan Inna asa hithenawa.... Oyala Dennata hemadama godak sathutin Inna labenna kiyala man hadawathinma wish karanawa akkiyo ❤️

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you patiyo😘❤️🌸

  • @malipathirana6033
    @malipathirana60333 ай бұрын

    Akki your's videos' re very funny . I'm big fan of both of you. Lu u soo much akka and aiya❤

  • @user-oo8ub2ho5g
    @user-oo8ub2ho5gАй бұрын

    Hari adareyi akkatayi aiyatayi ❤

  • @hashininimesha2323
    @hashininimesha23233 ай бұрын

    Nothing to say akki both of you mean motivate to me❤🎉

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Aww love you girl 😘❤️🌸

  • @lochanianjika131
    @lochanianjika1313 ай бұрын

    අක්කියෝ අදත් හරියි ලස්සනයි ව්ඩියොස් එක🤗❤️

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you patiyo😘❤️🌸

  • @sachiniayeshika1879
    @sachiniayeshika18793 ай бұрын

    Hi Panchali, you are so lovely couple. I met you only one time in tangalle O/l comas workshop. You were so lovely at that time as well. Now your vlogs are motivating me. I wish you all the best for your married life, youtube journey and everything. Keep up your work dear. ❤🎉

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Aww thank you so much patiyo ❤️😘🌸

  • @navodamadushani6414
    @navodamadushani641427 күн бұрын

    මගේ ආදරේ පටන් ගත්තෙත් whatsapp එකෙන් තවමත් මාත් එක්ක ඉන්නවා දැන් අවුරුදු 3ක් 🤭 අක්කයි අයියයි පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නටම දෙවි පිහිටයි 🌹🙏

  • @lakshigunasekra9496
    @lakshigunasekra94963 ай бұрын

    Akkage ideas marama watinawa jiwitheta ආශීර්වාදයක් thanks akki ,ඉක්මනටම අක්කව මීට් වෙන්න ලැබුනනම් ❤❤❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you patiyo😘❤️🌸

  • @lakshigunasekra9496

    @lakshigunasekra9496

    3 ай бұрын

    ​@@Panchali_Kodi😘😘

  • @rasinitharanga8702
    @rasinitharanga87023 ай бұрын

    Akkata aiya gana kiyann kiyuwoth mat penne dawsema unath kiyi 😂😂 akkege kathawenma penawa aiyat kochchara adareid kiyl,,,,,,❤❤

  • @hirushigunawardhana1383
    @hirushigunawardhana13832 ай бұрын

    Favorite couple ❤

  • @GayaniNisansala-xh4pd
    @GayaniNisansala-xh4pd3 ай бұрын

    අමතක නොවෙන චරිත දෙකක් හැමදාම වටින දෙයක් දෙනවා අපිට. ගොඩක් ස්තූතියි.. ❤❤❤❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Ane adarei❤️😘

  • @AlokaRathnayake-uc5kj
    @AlokaRathnayake-uc5kjАй бұрын

    අනේ අක්කි...මගෙ කතාව කීවා වගේමයි...ගොඩක් සමානයි...අක්කියි,අයියයි වගේමයි අපිත්...එයායි මායිත් Same ages... එයා Maths,මන් Bio...එයා 1st shy එක ම pass...මම fail...අයියා වගේ ම ගොඩාක් බුද්ධිමත් කෙනෙක් එයත්...මමත් අක්කි වගේ හිනා වෙලා ජොලියෙ ඉන්න කෙනෙක්....🥺🥺🥺 අක්කියි,අයියයි කතා කරනවා අහගෙන අහගෙන යද්දි මට හිතුනෙ ම මගේ කතාව කියනවා කියලා...අනේ හරි ම ශෝක්... මට ආසයි දවසක අක්කිව meet වෙන්න... ගොඩක් ආදරෙන්,සතුටින්,පරිස්සමෙන් ඉන්න දෙන්නම...❤ සුබ අනාගතයක් වේවා ...!!! මම හරි ආදරෙයි ඔයාලා දෙන්නාට ❤

  • @subhaharshi6937
    @subhaharshi69373 ай бұрын

    ඔයාලගේ විඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ.ඒත් අදමයි අක්කට comment එකක් දාන්නෙ.අක්කගෙන් මම ගොඩක් දේවල් මගේ ජිවිතෙට එකතු කරගන්නවා.මම science වලිම් al කරේ.first shy p6 fail. මම ගොඩක් ම හිතිම් වැටිලා හිටිය කාලයක් 🥺🥺 මම sec shy results තාම ආවෙ නෑ.මම දන්නවා exame pass කියලා.ඒත් මගේ හීනෙට යන්න results මදියි.ඒක නිසා මම third shyත් al කරනවා.මම ඒ විදිහට මගේ mind එක හදාගන්න අක්කගේ al life එක ලොකු motivate එකක් උනා.අක්කගෙ al life එකට සමාන එකක් මට තිබුනෙ කියලා හිතුනේ.ඉතිම් මමත් කොහොමහරි third shy කරනවා කියලා හිතුවා. ඒවා අපිත් එක්ක share කරගත්තට ගොඩක් පින්.ආදරෙයි ❤️ Thank you..😘

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Ane thank you patiyo. Adarei😘❤️🌸

  • @SBsanda2003
    @SBsanda20033 ай бұрын

    ❤❤

  • @thimishasadaruwn2404
    @thimishasadaruwn24043 ай бұрын

    Hamadama sathutin enda malli nangi budu saranai

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you akka❤️😘🌸

  • @rithmirithmi8181
    @rithmirithmi81813 ай бұрын

    Akke math 3rd shy krnna inne ane.. affair ekk break up වුනාම oya කොහොමද akke ඔළුව hadagatte

  • @NirmalaDamayanthi-nt9kr5ff3g
    @NirmalaDamayanthi-nt9kr5ff3g3 ай бұрын

    😊

  • @nadeethasubani8944
    @nadeethasubani89443 ай бұрын

  • @dilmishehara9592
    @dilmishehara95923 ай бұрын

    Ane study tips tikat thanks denntm❤❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Adarei❤️😘🌸

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i3 ай бұрын

    Ayynn maths krn kollo apit mara motivation ekk. Marama relaxing charithayk

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you malli❤️✨

  • @sajanisharmila4840
    @sajanisharmila4840Ай бұрын

    Ane akkige study plan book eke vistara kiyanmako...akkee ...ra aiya kiyapu study vlogs tika dannakooo....please ...akkage al jivith video eka baluwa asahithuna....akka ge aiyage jivithet suba pathanawa...😘 .math 3d shy kenek.... Dan kisima deyak mataka na...bio Kohend patan ganne kiyala hitha ganna ba...pepper liyann kisi deyak matak na mt...padam karanne komad kiyala hitha ganna ba...

  • @AyeshaMadubashini-gq7pr
    @AyeshaMadubashini-gq7pr3 ай бұрын

    Oyage video mama balanawa nangi mata hithenewa me issara unna kalla petiyamada kiyala. Oyata hoda දෙමව්පියන් 2nnek innawa.ඒ nisa තමයි ඔයාල 3ndena අද oyawage තැනක ඉන්නෙ හැමදාම මම ආදරෙයි බලන්න ආවෙ නැති උනාට mathak වෙනව. Bs

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Ane thank you ayesha akke. Apith adarei oyata❤️😘🌸

  • @user-re1fw6qq5v
    @user-re1fw6qq5v3 ай бұрын

    Suduu akki, ayy❤❤❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    ❤️😘🌸

  • @chalanarichard598
    @chalanarichard5983 ай бұрын

    Akki oyage hair colour eke brand ekai e colour ekai mokakda kiyannakooooo..😊🙏❤️

  • @NethmiMadhushika-nr9bb
    @NethmiMadhushika-nr9bbАй бұрын

    ❤😊

  • @NimashaMaduchani
    @NimashaMaduchani3 ай бұрын

    ❤️❤️❤️

  • @heshaniwickramasinghe1235
    @heshaniwickramasinghe12353 ай бұрын

    ♥️😚

  • @Sandamini333
    @Sandamini3333 ай бұрын

    Law of attraction gena thiyena youtube videos monada akkata recommend kranna puluwan

  • @user-pi7un3mg9c
    @user-pi7un3mg9c3 ай бұрын

    අක්කා සුරංගනාවියක් වගේ ලස්සන වෙලා තියෙන්නේ අක්කා ගොඩක් හොඳ නිසා🥰❤️🌎

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Ane adarei😘❤️🌸

  • @nayantharagarusinghe4313
    @nayantharagarusinghe43133 ай бұрын

    අක්කි මං අහලා තියෙනවා තමන්ගෙ partner කෙනෙක්ට කරන්න අමාරුම දේ තමයි තමන්ව update කරන එක.ඉතින් අයියා ඒ දේ අක්කි වෙනුවෙන් උපරිමේටම කරනවා.සහ අයියගෙ mental peace එකත් අක්කි ළග හොදටම තියෙනවා.i think you both feel like 'HOME ' when you are together ❤ අක්කි මේ spread කරන positivity එක නිසා අක්කි දිහා හරිම ආදරෙන් බලන් ඉන්නවා අපි.අක්කි කියන දෙයක් උනත් අහන් ඉන්නකොටත් අපිට හරිම සතුටුයි.අයියත් ඒමයි❤ මං හුගක් ස්තූතිවන්ත වෙනවා අක්කිලා අයියලා වගේ ලස්සනම මිනිස්සු ,අපේ ජීවිතේ grow කර ගන්න update කර ගන්න හොද විදිහට වෙනස් කට ගන්න උදව් වෙන මිනිස්සු මෙහෙම හම්බවෙනවට❤ අපි හරිම ආදරෙයි ඔයාලට❤ හැමදාම අක්කිටයි අයියටයි සතුටින් ආදරෙන්ම ඉන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤ ආදරෙයි...ආදරෙයි...හුගාක් ආදරෙයි❤

  • @user-zm5sg6ur4n
    @user-zm5sg6ur4n3 ай бұрын

    Akke mat dangnn one mehem deyk🐢api gedr idal wenm thankt giya passe gedardi wage kohomd mindfulness bawa thiyagnne.thamnge sathuta digatm akama thnk Rad awa gnne kohomd? Mn Dan University ynn Bodimk newathila inne Uni akat lagin. Mat me prashne thiyenw mokad mn thawa yaluwo dennek akk inne.ithin mat kalin gedr wagen mage mind aka thiyenn one.padam karnkot mat mage widiht awa kargnn one.mat ehem nowenkot susseces adu bawak danenw. Bodime ida pramanayath akat prashnayk.3denm befragen thmi aka mese weda karnne.ane Akke mat udawwak denna🍉♥️🍓🐰🌸

  • @sithu636
    @sithu6363 ай бұрын

    ❤❤❤❤

  • @sathmirathnayaka9218
    @sathmirathnayaka92183 ай бұрын

    දෙන්නටම ගොඩා............ක් ආදරෙයි 😘🥺❤❤❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Apith adareii❤️😘🌸

  • @rithmirithmi8181
    @rithmirithmi81813 ай бұрын

    Break up ekakadi ඉක්මනින් reset wenne කොහොමද akke ane plzz

  • @iroshavinoli6246
    @iroshavinoli62463 ай бұрын

    ❤🥰

  • @chathushikabhagya2388
    @chathushikabhagya23883 ай бұрын

    ❤❤❤❤❤

  • @wasanalk6708
    @wasanalk67083 ай бұрын

    ❤ shoi

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you love😘❤️

  • @upekshaharshani5704
    @upekshaharshani57043 ай бұрын

    අක්කෙ අදමයි මන් ඔයාට කමෙන්ට් එකක් දාන්නෙ. මමත් ප්‍රාර්ථනා කරන්නෙ අක්කගෙ වගේ ජීවිතයක් 😊 එයත් මට හම්බුනෙ fb එකෙන් ගොඩක් හොද යාලුවො වගේ හිටියා ගොඩක් කල්, අපි ආදරේ කරා 🙂 හැබැයි එයා මාව දාලා වෙන කෙනෙක් ලඟට ගියා.මම එයාලට විශ් කරලා පැත්තකට උනා 🥺 කොහොම උනත් අක්කෙ ඔයාට මන් හරි කැමතියි, ආදරෙයි ❤️😍😘

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you patiyo. Adarei😘❤️🌸

  • @dewapuragehansamali927
    @dewapuragehansamali9273 ай бұрын

    Nangi oyage a/l story eka kiyanna... eka godak watewi oya medicine giya kenek nisa... maath 1st shy fail wala 3rd shy university giya kenek....

  • @SewminiEkanayake
    @SewminiEkanayake3 ай бұрын

    Akke study tips venama vlog ekk gennako 🥺❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Hari sudu😘❤️

  • @madhusha4334
    @madhusha43343 ай бұрын

    Akke...ikmant Al story eka genna😁❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Ikmanatama genawoo🙈😘

  • @Isuri3
    @Isuri33 ай бұрын

    Akke law of attraction walin lassana wenne kohomada

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ubАй бұрын

    ❤👍

  • @chalanikaushalya8859
    @chalanikaushalya88593 ай бұрын

    Cute couple😍❤️

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Love you girl ❤️❤️😘

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml3 ай бұрын

    ආදරෙයි පැටියො අක්කියො...ශොක් අනෙ ඔයා❤❤❤❤❤....

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    ❤️😘🌸

  • @ruwankirishantha-gx5ss
    @ruwankirishantha-gx5ss3 ай бұрын

    දෙයියනේ මේ කටුවන පුබුදු පෙරපාසලේ consert එකේ "මට මෑණිවගේ" song එකට dance කරපු පුංචි කෙල්ල නේද හරිම සතුටුයි දුව බුදු සරණයි

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Ane thank you uncle🥺❤️🌸

  • @tharushiSahesha
    @tharushiSahesha3 ай бұрын

    Akke GAQ kanana kenekta padM krnna widiyak kiynnakoo😢😢😢...pass peparse na. Lecturesla dena note ek witharaine thiynne

  • @hashiniranchagoda
    @hashiniranchagoda16 күн бұрын

    ❤🥺😘

  • @chathurijayasinghe52
    @chathurijayasinghe523 ай бұрын

    ඔයාලා හරිම ශෝයි අනේ😍🥹දෙන්නටම බුදුසරණයි❤

  • @Panchali_Kodi

    @Panchali_Kodi

    3 ай бұрын

    Thank you patiyo😘❤️

  • @Nethmini487
    @Nethmini4873 ай бұрын

    මාත් මැත්ස් වලින් තර්ඩ් ශයි එක ලියන්න ඉන්නේ අක්කී❤️අයියා කරන ජොබ් එක මොකද්ද අක්කෝ😍

  • @rumeshachathurangi9846
    @rumeshachathurangi984628 күн бұрын

    Akke,mn ayyage campus akemai,pere arts faculty ake economic and statics department ak 3:20 3:22 3:23 3:24 3:25

  • @G.M.PG.M.Ppushpakumara
    @G.M.PG.M.Ppushpakumara3 ай бұрын

    Ane please please akki oya oho a hina wela inne kohomd kiynko man oyta godk asai. Ikmnta video dnna asai blnna. Ewgen godak dewal igena gnnawa api

Келесі