Answering Your Burning Questions! Q&A Session 01 | Supun & Panchali
Description:
Hey our youtube fam! 🌟 Thank you for flooding our Q&A post with tons of amazing questions. We're thrilled to dive deep and provide you with all the answers you've been waiting for! 🎥✨
In this video, we'll cover a wide range of topics - from personal anecdotes to behind-the-scenes insights. So grab your favorite snack, get comfy, and let's get started!
🚀 Don't forget to hit the like button, subscribe if you haven't already, and ring that notification bell to stay updated with our latest content!
💬 If you enjoy this Q&A session, drop your thoughts and more questions in the comments below. We love hearing from you!
🌐 Connect with us:
Instagram: Panchali Kodithuwakku
TikTok: Panchali Kodi
Facebook: Panchali Kodithuwakku
Thank you for being an awesome part of the Panchali_Kodi community! 🌈💖
#QandA #panchali #CommunityLove #AnsweringYourQuestions #KZreadFamily #GetToKnowUs #QandA #AskUsAnything #YouAskedWeAnswered #CommunityQuestions #GetToKnowUs #BehindTheScenes #KZreadQA #AnsweringQuestions #InsideOurWorld #KZreadCommunity #VlogLife #PersonalQandA #KZreadFamily #CuriousMinds #HonestAnswers #ConnectingWithYou #YourQuestionsOurAnswers #ShareYourThoughts #SubscribeNow #ContentCreators
Пікірлер: 351
තමන්ට ගැලපෙන සහකාරයෙක් හොයාගන්නව කියන්නෙ ජීවිතේටම කරන හොඳම ආයෝජනයක් වගේ.. ඔයා එතනින්ම දිනල ඉවරයි ❤
@Panchali_Kodi
5 ай бұрын
Ane adareii😘🌸
අක්කි විශ්වාස කරන එකක් නැහැ...🥺 ඇත්තටම අක්කිගේ මේ video එක බලද්දි මගේ ඇස් වලට කදුලු ආවා... ඔයාලා මාරම ලස්සන cuple එකක් අක්කි අයියා 🥹❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... ආදරෙයි! 🥰❤
@Panchali_Kodi
5 ай бұрын
Ane thank you patiyoo. Godak adarei😘🌸
මේක බලාගෙන යද්දි මට හිතුනෙ මේකයි...මල්ලි මාර බුලට් එකක්නෙ හලෝ ඔයා..ඔයා වගේ පුතෙක් ලබපු දෙමව්පියො ඒ වගේම ඔයා වගේ හබියෙක් ලබපු මේ පංචි නංගි මාරම වාසනාවන්තයි , මාරම පිංකාරයි.. ආදරෙයි දෙන්නටම . හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ❤❤❤
Godak sathutui oyalage vedio baladdi,man godak asai ewata,jeewithe duk vidalama hithata podi hari sathutal labanne man anith aya sathutin inna diha balala...hemadama sathutin inna labenna oni oya dennatama,❤❤❤
Akki dakkama marama😍 happy❤
හැමදාම සතුටින් ඉන්න මේ වගේම🥺❤️ ඔයාලා දෙන්නම හරිම ලස්සනයි🧚🧚♂️
හැමදාම සතුටින් අක්කි..❤
Akke al story eka kiyannko🥺❤️🩹medicine yannama balagena third shy eka karnne....akkage kathawa loku haiyak wei kiyala hithanawa godak ayata🥺🙏
Aneeh 😘❤️🔥
අහින්සකම කෙනා සුපුන් මල්ලි. 😍
අක්කයි අයියයි හරි ම ශෝක්. හැමදාම සතුටින් ඉන්න.❤🌝
යාළුකමයි ආදරෙයි දෙකම තියෙන සම්බන්ධකම් හරි ලස්සනයි කියල අහල තිබ්බට ඔය දෙන්නගෙන් ඒක හොදටම දැක්ක 😊 ❤
@Panchali_Kodi
5 ай бұрын
Ane thank you patiyo😘🌸
Bless you my girl ❤😘
Grocery shopping vedio ekakui,meal prepare vedio ekakuth dannakooo,ada vedio ekath harima lassanaii,❤❤❤ dennama ahinsakai mata nam,cute girl kenek🎉🎉🎉
❤❤❤ගොඩක් දෙවල් ඔයාගෙන් ඉගෙන ගත්තා...ආදරෙයි අක්කෙ..පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤
Mtath oyata wgema loku kthawak thyenwa akke..Mth 1st shy fail..2nd shy medicine select una..dn mn ruhuna medicine 1st year..E wgema 1st shy krankotath mma marry karala..mtt udau kre hamdetma husband thmi..oyge kathawa kyddi mge kathawath mt mthak una ayema..😊
Cute and loving ❤. Stay blessed you both!!
@Panchali_Kodi
5 ай бұрын
Thank you cutie 😘🌸
Very beautiful akkiyoooo, hamadama sathutin inna, ummaaaa❤❤❤❤❤❤
Ane mn oyt godak adreii akke 💓 harima lassani akkiyooo❤
@Panchali_Kodi
5 ай бұрын
Thank you suduu. Math adareii😘🌸
හරිම ශෝක් ඔය දෙන්නා අක්කේ🥺💜️ ආදරෙයි 💜️💜️💜️
So proud of my princess ❤❤ i love you akkiyo
Akki i save money app eka use krna widiya gana video ekak gennko❤
Anee oyala denna harima shook anee mama marama asa couple ekak aththatama oyalage q&A eka balana gaman matath thaniyama hina giya 😊 jiwithe eka parakwath hambela nathi unath marama adareyi oylata math university student kenek oyage videos walin godak dewal igena gnna puluwan akke plan ekakata wada karanna puluwan nm gedara wiyadam balance eke krana appa eka gana poddak kiynna aye ❤😘😘
Shoi dennma🥺❤️
Ane oya hari shooi akkeee❤❤❤ adarei godaak 😍🥰
@Panchali_Kodi
5 ай бұрын
Ane mamath adareii😘🌸
Good luck panchali akki ❤🎉😘
Lassanai akki and aiya 💗
@Panchali_Kodi
5 ай бұрын
Adarei😘🌸
Anee akke man balapu lassanam Q&A video eka..😍😍😍😍🥰🥰🥰😘😘😘adarei oya dennatama..❤❤
@Panchali_Kodi
5 ай бұрын
Ane adareii😘🌸
@shashinimadhushika9908
5 ай бұрын
@@Panchali_Kodi ❤️😘
Hamdamth sathuten inna akki❤
@Panchali_Kodi
5 ай бұрын
Thank you patiyo😘🌸
Adarei akkitai aiyatai gadak😘❤️ Hamadama me wage sathutin inna😍
@Panchali_Kodi
4 ай бұрын
Thank you patiyo🌸😘🫶
Minuwangoda ape kollekne.adarei dennatama godak.❤❤
Wowwh so nice❤
Ane lassanai dennma ❤😁😀
Math minuwangoda 🥰 akkila inne meheda
Aneh😫❤️ හැමදාම සතුටින් ඉන්න අක්කි💗
@Panchali_Kodi
5 ай бұрын
Thank you patiyo😘🌸
Cute couple 🎉
Aiya සුපිරි මීටරයක් aiya pera nd akki campus eka
Panchi akkiyoo oyala denna man dakapu hodama අයියයි අක්කයි anee...❤️🥺 kisima adambara kamk nathi dennek aiya godak සන්සුන් කෙනෙක් අක්කා හරිම අවංක කෙනෙක් අනේ 🤗😘
@Panchali_Kodi
5 ай бұрын
Ane thank you patiyo. Adarei😘🌸
Oya mara lucky❤
හැමදාම සතුටින් ඉන්න❤
@Panchali_Kodi
5 ай бұрын
Adarei😘🌸
Nangi oya use karana creams monada
Hama dama sathutin ina akke 🥰😘❤️❤️
Oyala genn shoi akki ❤
@Panchali_Kodi
5 ай бұрын
Thank you patiyo😘🌸
Cute couple 🥺🥰😍 Godak adrei akka & ayya 🌼🥺💗
Weerakatiye central ❤🎉
Nice couple 💖💖
Aww 😍😍
අක්කි අයියා ඔයාලා හරිම ෂෝයි ❤ හැමදාම මේ වගේ ගොඩාක් සතුටින් ඉන්න 😘 ආදරෙයි ඔයාලා දෙන්නටම ✨ අයියා හරිම ආදරණීය කෙනෙක් ❤ අක්කිව පොඩි බබෙක් වගේ බලාගන්නවා ♥️
@Panchali_Kodi
5 ай бұрын
Aww🙈 thank you patiyo😘🌸
Lassanai akki oyw mn dakal tiye isra gamedi.❤
ඔයාලා දෙන්නම හරි ලස්සනයි .. හැමදාම ඔහොම හින වෙලා ඉන්න ❤😘
@Panchali_Kodi
5 ай бұрын
Thank you sudu😘🌸
Wedding plan video eka ikmnt dann akki ❤❤❤
Ane අක්කා අයියා ශෝයී අනේ බුදුසරණයි ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න අනේ හරිම ආසයී ඔය දෙන්නා දකින කොට ඔහොම හිනා වෙලා ඉන්න හැමදාම බුදුසරණයි
@Panchali_Kodi
5 ай бұрын
Thank you patiyo😘🌸
Ane akki aiyai hrima cute sathuten parissmin ina aderei ❤🥰😍
ඔයා මගේ ආසම චරිතයක් අක්කි.. අද vlog එකත් හරිම ලස්සනයි🌸🌸. ආදරෙයි..❤️❤️
@Panchali_Kodi
4 ай бұрын
Adareii😘🌸🫶
පුහු උඩගුකම් නැති මාර නිවුන මනුස්සයෙක් 🐰💝
අනෙ අක්ක හරිම හුරතල්.. ❤️❤️❤️ චූටි බබෙක් වගෙ.🙂🫰❤️
හිනාව. තනියම හිනා යනවා. ජිවිතේ ට හරිම කෙනා ලැබෙන්න ඕනි අක්කි කියපු දේ ඇත්ත❤❤❤
Akkiyoo oya mara lassanai manika❤
@Panchali_Kodi
5 ай бұрын
Thank you patiyo😘😘
Oya hrii shooi akki . Aiyath hri shooi. Ada tmy mta oylge vdeo ekk hmbunee... So cute❤❤
@Panchali_Kodi
4 ай бұрын
Ane thank you patiyo😘🌸
Favorite couple ❤❤️🌸
@Panchali_Kodi
5 ай бұрын
Ane😘🌸
හරියි ලස්සනයි ව්ඩියොස් එක අක්කියෝ 🤗❤️ ආදරෙයි හැමදාම දෙන්නටම අක්කිට වඩා අයියා ට්කක් අංහිසක පාටයි වගේ 😉
@Panchali_Kodi
5 ай бұрын
Hane hane😒 adarei ane math😘🌸
oyala denna shork ane harima cute lovely couple ekak ❤❤❤
Lovely couple 😘♥️✨️
Congratulations akki❤ Ayye oya University select wenna padam kare kohomd?wada kre kohomd ..plz do a video✨️
@Panchali_Kodi
4 ай бұрын
Gennam sudu. Thank you 😘🌸
A/L story eka genn akki ikmnt 😊
Ane akke puluwn nm ikmnata al video ek genwda.. Mn mge 3rd shy ek ptn gththa withri.. Mt oyage story eken weda krpu widiyen idea ekak gnna asai.. 🥺❤️ Dennm hrima lassaniiiiii ada video eke🤗💐♥️
@Panchali_Kodi
5 ай бұрын
Gennam sudu😘 thank you ane😘😘
ශෝක් අනේ ඔය දෙන්නා 😊 ආදරෙයි ගොඩක් ❤❤
Akke ape gamath walasmulla😁❤
Ane akki A/L story eka kiyannako.. eka loku motivation ekak wei A/L karana ayata 🥺♥️♥️
@user-cp6ul3rg7h
4 ай бұрын
Ane ow akki kynnko
Ane අක්කාත් අපේ scl ..මාත් RCC ❤❤❤ ආදරෙයි
Aneee akkii oyl dennm hmdm sathutin inn adrey 🥰
Aiyge hinva harima lassnai❤
ඔය දෙන්නා ශෝක් හරි ආදරෙයි ඔය දෙන්නට ❤
Cute couple 😘❤️
අයියා ඔයා දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා අක්කේ❤️❤️😁❤️💐💐😘😘හැමදාම සතුටින් ඉන්න...
Ape game akki kenek😌💗
❤❤❤
Lssni akki❤adrei akki & aiya❤ digtma vlogs genna
@Panchali_Kodi
5 ай бұрын
Thank you sudu😘 gennam😘🌸
Cute couple ❤❤
ආසම දෙන්නෙක් ආදරෙයි ඔයාලට ❤❤
@Panchali_Kodi
5 ай бұрын
Adarei😘🌸
ඔයා ගොඩක් ලස්සන යි අක්කෙ...ආදරෙයි හොදෙ...පරිස්සමෙන් ඉන්න දෙන්නම...❤❤
@Panchali_Kodi
5 ай бұрын
Thank you patiyo🌸😘
Akki merry කරන්න කලින් ගෙයක් හදාගෙනද ගියෙ නැත්තං අයියලාගෙ ගෙදර ද ඉන්නෙ
akkage hurathalee.........💌 shooooooiiiiiii couple 1k akkii....... balan inna asai oyala katha karana dewal.......❤❤
Akki.. Oya hrima nihathamani kenek.. E wagem godak lassny.. Mth me pr a/l s kre 3rd shy. Ithin aswen bln inne results enkn colombo campuss medical faculty enna. Akkige videos hrima aswen blnw.. Ayyath oya wgeem hrim funny akki.. Good luck both of you akki..... ❤🥰
@Panchali_Kodi
5 ай бұрын
Ane thank you so much patiyo😘🌸
❤❤❤... best friend ඒක මරු..
@Panchali_Kodi
5 ай бұрын
Ane🌸😘
Akkiyo Al story eka oni ikmnt
Lovely couple ❤❤
@Panchali_Kodi
4 ай бұрын
Thank you 😘🌸
ඔයාගෙ හැම video එකක්ම මාත් බලනවා.හරිම සෝක් අනේ ඔය දෙන්නා❤️
@Panchali_Kodi
5 ай бұрын
Thank you babo😘🌸
අනේ අක්කි මම videos බලනවා ඔයාලාගේ ඔයාගේ අයියා වගේම තමයි මගේ අයියාත්!!!!🥺🥰🥰🥰🥰❤️❤️❤️❤️🙏🏻
දෙන්නම ගොඩක් ලස්සනයි ...අක්කයි අයියයි දෙන්නම හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න❤️❤️බුදු සරණයි🙏
@Panchali_Kodi
5 ай бұрын
Thank you patiyo😘🌸
Akkige gama koheda ❤
❤❤
Favourite couple❤️❤️
@Panchali_Kodi
5 ай бұрын
Thank you babo😘🌸
මාත් කටුවන අක්කේ❤️😘
Oya harima cute akki.school yana kale wagema oya harima hodai thawama😘😍 anthimata oyawa dakke nilu akkage salon ekedi 😊
@Panchali_Kodi
5 ай бұрын
Ane ow mata mathakai🥺😘 thank you patiyo😘😘🌸
අක්කි මෙහේනෙ දැනගත්තෙ අද❤
නිහතමානී couple එකක්❤
😍💖
අඩේ තංගල්ලෙද ගියේ......ඔයා මේ පැත්තෙ කෙනෙක් නේ...❤❤
Dennge lssna.harim adaraniyai❤
@Panchali_Kodi
5 ай бұрын
Thank you patiyo😘🌸